Mata past pprs wala karaganna beri une 2019 structured eka witharai sir mage anith ewa serama harigiya organic beri hindha sclema nondi wela hitiye adha mage issaraha godak kattiya karaganna beriwa lathawenawa tnq so much sir
Thank you sir man sirge video dakkata wadiya baluwe na Dan nm aparade hithenwa 😢. Yaluwek kiyala balanna set une meka . Man kohen wath mehema igena Gena na ❤ apahu thanks sir ❤ sir ge kramenm 1000% 😊
Sir organic puluwn wela tiba Eth sirge baluwa Mata puluwn unath karana gyama patalalenawa..Eth dn bayak na khmth amathaka than mathak Una thanks a lot sir❤️🔥
Me video eka karapu ekata godak tnx sir Samawayawika kiyanne godak amaru kotasak Eka me widhihata wathura wage karaganna puluwan une sir hindhai sirta godak pin... Sir TH-cam eke samawayawika vdo eka dhapu dhawasema mata C 7 k wenaknma sampoornen endhaganna puluwan una 😊 Sirge kramaya godak hndhai Note ekath godak pehedhili eka godak watinawa
Man dakapu Dakshathama..Nihathamaanima chemistry teacher..man A/L karana kaale mata sir wage guruwaeayek labuna nam Maath select wenne medicine walata..best of luck sir..
කොච්චර වැඩ්ඩෙක් උනත් සර්ගෙ නිහතමානීකම අපි හැමෝටම ආදර්ශයක්
😌❤
🥺❤️ඇත්ත
කවුරුත් කියන්නෙ නෑ සර් කරපු විදිහ,රන්දීර් සර් තමයි හොදටම කලේ...❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥
සර් අපිට තෑන්ක්ස් කරන්න ඕන එකක් නෙවෙයි
අපියි සර්ට තෑන්ක්ස් කරන්න ඕන
තෑන්ක්ස් කරලත් මදි උදේ හවා මල් තියල වදින්න වටින ගුරුවරයෙක්🙏🙏
සර් මං සමාවයවික කියන ටික හරියටම ඉගෙන ගත්තේ අද.විභාගේ ලියල ප්‍රතිඵල ආවම සර් ට ඇව්ත් කියන්නම්.මගේ ජීවිතේ මට හමුවුණු නියම ගුරුවරයෙක් ඔබ.සර්ට දීර්ඝායූ වේවා...🙏🙏🙏
😲 ප්‍රවේශමෙන් නරඹන්න, ඇබ්බැහිවන සුලුයී , අද්දැකිමෙන් කියන්නේ ,( මාරම මාරයී සර් .. dr...., ඉක්මනින්ම sylubs ekama ඉගෙන ගන්න කල් මදි උනත් පුළුවන් තරම බලනවා , thanksss sirr , ❤❤
මෙච්චර කල් සමාවයවිකතාව ප්‍රශ්නෙ කරගත්තෙ හිතෙන හිතෙන විදිහට ...සමහර ව්‍යුහ මග ඇරෙනව...සර්ගෙන් තමයි මේ ප්‍රශ්නෙ හරියටම එක ව්‍යුහයක්වත් මගඇරෙන්නැතුව කරන්න ඉගෙනගත්තෙ..සර්ගෙ ට්‍රික්ස් නිසා ඔලුවට බරක් තිබ්බ ප්‍රශ්න එක එක පුලුවන් වෙනව..හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ..මේ කරන දේට සර්ට ගොඩක් පින්❤❤Respet sir
කියල වැඩක් නෑ සර් නම් සුපිරි . සර් කියලා දෙන විදිහෙන් අයේ වෙනම පාඩම් කරන්න ඕනෙත් නෑ. මරුවට තේරෙනවා. Organic නැත්තට නැති වෙලා හිටියේ . සර්ගේ මේ vedio ටික හම්බුන නිසා හරි ගියා. ගොඩක් පින් සර් මේ vedio youtube 1ට දැම්මට. කියන්න වචන නෑ. මන් දන්න දන්න යාලුවෝන්ටත් කිව්වා. Good luck සර් . ඕනම තත්ත්වෙක ඉන්න කෙනෙක්ට හොදට තේරුම් ගන්න පුලුවන් . Chemistry කියන්නේ තර්කයෙන් ඉගෙන ගන්න විශයක් කියලා සර්ගෙන් තමා තේරුම් ගත්තේ.
කරගන්න බැරුව හිටියෙ සර්ට ගොඩක් ස්තුතී ඇත්තටම තේරෙන්න ක්‍රමයක් කියල දුන්නෙ සර් තමා
Game changer!!! Maybe i was a loser in past, but not anymore because of you my master🤜🤛
Absolutely happy. Wish you good luck with the rest of the lessons
අපි පිං දෙන්න ඕනේ නැහැ.?,,sirta අපි අලුතින් ඉගෙනගන්න සහ ඉගෙනගත්ත දෙයක් ආයේ අලුතින් වෙනස්ම ක්‍රමයකට ඉගෙනගන්න හැම මොහොතකම පින් ලැබෙනවා...සර්ට මෙවැනි දේවල් තව තවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරමි.
මං ගොඩක් සර්ලගෙ විඩියෝස් බැලුවා සර් හැබැයි මේවගේ සමාවයවික කවුරුත් කලේ නැ සර් තමා සුපිරිම ගොඩක් පින් සර් 🙏🙏🙏🙏
කලින් කෙමිස්ට්‍රි පේපර් එකක් ගත්තම මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව හිටියෙ අහම්බෙන් දැකපු විඩියෝ එකකින් තමා සර්ව හම්බුනෙ කොරෝනා කාලෙ ඒ කාලෙ බැලුවෙ ඉනෝර්ගනික් විතරයි ඒකෙන් ඉනෝගනික් ටික අල්ලාගත්තා මේ ලගදි ඕගනික් බලන්න ගත්තෙ ඒකත් එක දිගට බලලා ඉවර කරාගත්තා අම්මෝ මාරම සතුටුයි දැන් නම් කෙමිස්ට්‍රි පේපර් එකක හිතුවටත් වඩා දෙයක් කරාගන්න පුලුවන් හැමදේම සර් නිසා තමයි,සර් අපිට ලොකු සම්පතක් සර්ට ජීවය දුන්න අම්මට දස දහස් වාරයක් පිං අත් වේවා....මේ වගේ නිධානයක් අපට ලබා දුන්නට,බුදුසරණයි සර් කරන කියන හැමදේම සර්වප්රකාරයෙන් සාර්ථක වේවා....අනිවාර්යයෙන් සර්ව බලන්න එනවා❤
Ishu S බොහොමත්ම ස්තූතියි comment එකට. ජයෙන් ජයම වේවා exam එකට
ගොඩක් පිං සර්.... මං මේ වීඩියෝ ටික බලලා pst pper ටික කරා.. මට ඒ ටික කරගන්න පුලුවන් උනා.. කලින් ප්‍රශ්නෙ වත් කියවන් නෑ මං ...❤️ ගුරුවරු 4 දෙනෙක්ගෙන් ඉගෙනගෙනත් තේරුන් නෑ...... ගොඩක් ගොඩක් පිං.... ❤️❤️❤️
Structured එකත් ගොඩගියා සර්.. සර් හින්දාම තමයි chemistry ගොඩ ගියොත් 🙏❤️
මට මේව තේරිලා තිබිනෙම නෑ Sir..
අද තමා sirge vedio මුලින්ම බැලුවේ..මට හොදට තේරුනා..ගොඩාක් පින් sir..🙏
සර් ගොඩක් පින් මේ විදිහට සරලව ඔලුවට යන විදිහට අපිට උගන්නනවට🙏🙏
සර් ගොඩක් ස්තූතියි.සර්ගෙන් තමයි පළවෙනි වතාවට සමාවයවික ඉගෙන ගත්තේ.ඉස්සර නම ඇහෙනකොටත් බයයි වගේ.එත් දැන්නම් ආසයි ❤
These videos very useful to me🙏 I never know to do these question .bt Now I know very well🙏God bless you Docter sir
Thank you. Good luck
🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
Organic chemistry යටතේ ඔබට ඇති ඕනෑම ප්‍රශ්ණයක් සාකච්ඡා කල හැකි telegram group එක👇👇
t.me/+-d3mYMrhzhc0Mzdl
කාබනික රසායනය යාන්ත්‍රණ පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක 👇
🧪Organic යාන්ත්‍රණ👇👇
apni.lk/course/orinor/2023/2
🧪Organic අනිවාර්ය MCQ යටතේ ඇති මාතෘකා සියල්ලට අදාල පාඩම් පහත ලින්ක් එකෙන් අධ්‍යනය කල හැක
apni.lk/course/orinor/2023/3
TH-cam හි ඇති සියලු organic පාඩම් වලට අදාල
Note එකද ඉහත link දෙකෙන්ම ලබා ගැනීමට පුලුවන්.
🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇👇
apni.lk/register
🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇
th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
Inorganic Chemistry
th-cam.com/play/PLlzJlvYW1Kqaaw6_8wehl7CQF5KXgi7Ac.html
Organic Chemistry
th-cam.com/play/PLlzJlvYW1KqboTn8-X8DsopXdAP8ZYPOi.html
Online class එකේ කල සියලු පාඩම් පහල link වලින් බලන්න පුලුවන්👇👇
1.Organic යාන්ත්‍රණ Online Class
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-june-class-randeer-karunanayake
2.Inorganic සංගත සංකීර්ණ රචනා ප්‍රශ්ණය සහ Target MCQ සාකච්ඡාව Online Class
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-randeer-karunanayake
3.බන්ධන හා ව්‍යුහය Online class
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-july-class-randeer-karunanayake
4.විද්‍යුත් රසායනය Online Class
www.notes.lk/batch/advanced-level-chemistry-2020-revision-august-class-randeer-karunanayake
Notes.lk එකේ register වෙන්න. Online Payment කරන්න බැරි නම් telegram message එකක් දාන්න.
Online class telegram group එකටත් join වෙන්න. වැදගත් නිවේදන ඒ හරහා ලබා දෙනවා.
t.me/joinchat/N4zexRYO0l2aa_BpVydVNw
සර් වියුහය හා බන්ධන පාඩමට සම්පූර්ණ ගාන කීයද
sir me video eke note eka pahalin dannako plz 😌😌
Sir note ek pahalin dannko
නියමයි සර් මට බැරුව ඉදියෙ ගේමක් ගහන්න පුලුවන්න් 💪💪💪
මට ඇත්තටම සමාවයවික ගාන බැරුව හිටියෙ කෝමද කරගන්නෙ කියලවත් හිතාගන්න බැරුව හිටියෙ 😢😢😢 සර්ගෙ මේ වීඩියෝ බලල තමා මට සමාවයවික කරන්න පුළුවන් උනේ.සර්ට ගොඩාරියක් ස්තූතියි සර්.ඇත්තටම සර්ට ගොඩක් පිං...❤😊🎉 කවදාවත් සමාවයවික ගානක් කරගන්න බැරුව හිටිය මට දැන් ඕන ගානක් කරන්න පුළුවන් උනේ සර් හින්දා ... සර්ට ගොඩක් ස්තූතියි සර්...🥺❤️🙏
Thank you sir....මාරම පින්...සමාවයවික වීඩියෝ සෙට් එක පට්ට...🔥
Great master, Life changer ,❤🎉
ගොඩක් ස්තූතියි සර් 2023 ත් බලනව ❤️🔥
Thank You sir!!!!! Godak hodata theruna..Piliwalata videos okkoma tika balagen awa me lesson eke..Thank u sir again!!
ඔක්කොම ටික බැලුවා පට්ටට තේරුනා thanks sir 🙏🙏❤
Mata past pprs wala karaganna beri une 2019 structured eka witharai sir mage anith ewa serama harigiya organic beri hindha sclema nondi wela hitiye adha mage issaraha godak kattiya karaganna beriwa lathawenawa tnq so much sir
🙏❤️බොහොම පින් සර්...❤️🙏
Thank you very much sir. Understood well this lesson which was a very hard one earlier
මට සමාවයවික theory පුලුවන් උනාට exam ගණන් හදාගන්න බැරුව හිටියෙ.. 😪
සර් ගේ videos බැලුව ,දැන් AL සමාවයවික ගනන් හදන්න පුලුවන් sir ta ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏😇
Thank you sir man sirge video dakkata wadiya baluwe na Dan nm aparade hithenwa 😢. Yaluwek kiyala balanna set une meka . Man kohen wath mehema igena Gena na ❤ apahu thanks sir ❤ sir ge kramenm 1000% 😊
සර් ඔයා නම් දෙවියෙක් .😋😋🥺.
Thank you and congratulations ➡❤🔥
Doctor sir 😌🙏🙏❤️
godaak pin sir....hodatama theruna...ane thank you sir.....
බොහොම ස්තූතියි සර් 😇
I always follow your advices and also as you say they are true, so thank you very much for everything
I dont know how to thank you sir ❤️ ගොඩක් පින් සර්🙏
Thnx sir kiynna wachana na sirge video okka baluwa..inorganic tikath baluwa ..me para baya nathuwa xm liyanna puluwan..sirta gdakk pin...
30:25 sir oya c 7 eke thava samaviyavika hadenavane... c 5 damaye mehema ganna puluwan neda?
C - C - C - C - C
| |
C C MEHEMA puluwan neda sir?
Ow. Mata amathaka wela. Description ekei comment walai dala ethi
Thanks doctor sir❤️😌
Raththran manussyek🥺❤️🙏
😊අනේ ගොඩක් පින්
Thanks you sir organic ඔක්කොම ගොඩ දා ගත්තා සර්
Avurudu 3k parana videos velath sir dana comments vlta reply krnv 😊 respect sir ❤️
samayawika wala uththara eddi pissu wage sir.😍😍😍❤
The best teacher for chemistry..☺😊😊☺
Saralawa kiwwot sir nisi api jeewat wenne❤❤❤❤sir,Thank you very much
😮💪🤩🤓 sir කිව්වේ hari කවුරුත් meva කියලා දෙන්නේ na 🤓❤️ thank you 🤗
Tnx sr..full ppr discussion tkk dnnko youtube ekta..plzz exam eka target krl dnn😊😊😊
Sir organic puluwn wela tiba Eth sirge baluwa Mata puluwn unath karana gyama patalalenawa..Eth dn bayak na khmth amathaka than mathak Una thanks a lot sir❤️🔥
Thanku sir ❤🙏 ගොඩක් පින් 🙏
Ane mn sir gena denagaththe lakshapthi aken.mn kalin dengena hitiyanm hodai.sir me karana upakaryata godaak pin👍👍👍
Thanks sir 🙏🙏congratulations ❤️❤️
Thank you sir oyage uthsahayen godak ayata Karana me kapaweemata sirta Jesu pihitai
I learnt a efficient theory by this video.Thank you very much sir.✌
Me video eka karapu ekata godak tnx sir
Samawayawika kiyanne godak amaru kotasak
Eka me widhihata wathura wage karaganna puluwan une sir hindhai sirta godak pin...
Sir TH-cam eke samawayawika vdo eka dhapu dhawasema mata C 7 k wenaknma sampoornen endhaganna puluwan una 😊
Sirge kramaya godak hndhai
Note ekath godak pehedhili eka godak watinawa
Thank you sir. Supiri ❤️❤️❤️ niyamata teruna.
සර් කියලා දුන්නු හැම ක්‍රමයක්ම නියමයි. ඒ නිසා සමාවයවික කොටස හොඳටම තේරුම් ගන්න පුළුවන් වුණා. සර්ට ගොඩක් පින්.🙏
සර් C7H14 ට දාම සමාවයවික 27 ක් අදින්න පුළුවන් නේද?🤔
Ow puluwan
TH-cam eke nathi ithiri organic vedio blnne khmd sir?
Sirge vedio blnna klin mt organic poddakvath baruva hitiye. Sir nisa nisa thama dn organic puluvan veegena yanne. Ane sir TH-cam eke nathi ithiri organic vedio blnne khmd Kiyl danaganna plvnd?😥
th-cam.com/video/TNrMQJtiX8s/w-d-xo.html
Meka balanna. Wisthara thiyanawa
Man dakapu Dakshathama..Nihathamaanima chemistry teacher..man A/L karana kaale mata sir wage guruwaeayek labuna nam Maath select wenne medicine walata..best of luck sir..
Hdtma theruna sir tnqs. Mama 2012 , 2013 struched essay wala hira wela hitiye Dn e tikth hari 🔥💯
🙏❤️ Thank youuu sirrr
congradulation sir danakan godak balan hytya thank you
Thank you sir samawayawikathawa dan hodatama puluwan 🙏🙏🙏🙏
Niyamai sir...... Thank you very much.......
Thank You, sir! godak pin!
Thank you sir..❤
Sir I found 10 skeletons and 27 isomers for C7H14. Are you sure there are only 9 skeletons?
Me too
Prathamika,ද්විතීයික ,thruthika amina walt ehma adalawa
නියමයි සර්👍
බොහෝම ස්තූති
👍👌🍀
Supiriyak sir.. ගොඩක් පින් sir 💓💓💓
2024 A/L💓
11 Done ✔ thank you sir ❤
Thank You Sir.
Thankz ayya.😘😘🙏🙏🙏🙏🙏🙏🙏
1st shy eke bluwe lan wel thiyeddi ..2nd krnn.. me vedios godaaaak loku udwwak.godak pin sir..supriyt therenwa
THANK YOU SO MUCH SIR....😊😚🤘❤
You’re welcome
ගොඩක් ස්තූති සර්!
Me karma walin sir prashna apita godak lesi una
Thank you very much 🙏🤗
බුදු සරණයි ❤️🙏
Thnk you sir...supiri elatma theruna...
Thank you very much sir 💓💓💓💓
You’re welcome
Thnk you very much sir...sir puluwnnm 2019 organic structured prashne discuss krnnko..
Sir u are great 🔥
Thank u sir...niyamai❤️
Thank you sir........😊😊😊😊
1st shy 2nd shy clz giya.eth dn thami hriytm chemistry igngnne.😍💝
Godaak pin sir ❤️❤️
Goda giyanm Sir nisama thma Sir. 💪💪💪💪💪💪💓
Thank you sir!!! godak stutii
thank you sir.. 2020 prashne Alkyne deela thibba
සර් ගොඩක් නිහතමානී
Math godak kal balan hitiya sir me video eka upload karanakan
Thank you very much sir
sir ada tama sirge video tika dake godak dukai meta kalin mawa dakanam kyla hithenwa thanks sir
Chanel එක දැකලා ගොඩක් කල් නෑ සර්.. ඒත් ඔක්කොම වගේ videos බැලුවා.. ඒක කාලේ නාස්තියක් වගේ හිතුනෙම නෑ.. මට දැන් orgnic structure එකක් වි.13 කින් වගේ කරන්න පුලුවන්.. මං දන්නෙ නෑ ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයිද කියලා. හැබැයි term test වල මුලු ප්‍රශ්නෙටම රතු පාටින් ලොකු ඉරක් ඇදුන මට මේක මහමෙරක් වගේ.. ඒක මං ඉගන ගත්ත ගුරුවරුන්ගෙ වැරැද්දක් නෙවෙයි, උගන්නපු ක්රමයේ වැරැද්දක් කියලා මට දැන් හිතෙනවා. ඒ විදියට කරගන්න ලමයිනුත් ඇති.. මං එච්චර මහන්සි වෙන්න කැමති නෑ. එහෙම ගොඩාක් කිසිම රටාවක් නැතුව ඔලුවෙ පුරවගෙන ඉන්න මට බෑ.. අනික එච්චර මහන්සි වෙන්න ඕනි නෑ, මේ වගේ ලේසි tricks තියාගෙන..
ගොඩාක් පින් සර්.!!!!!!! ඒක කියන්න වචන නෑ. හිතට මාරම නිදහසක් දැනෙනවා.. මොනව හරි දෙයක් පුලුවන් නේද කියලා හිතෙනවා..
මන් හිතන්නෙ මං මොකක් හරි කරපු පිනක් නිසා තමයි අන්තිම මොහොතෙ හරි මට මේ chenel එක හම්බ උනේ.. result ආවම අනිවාර්යයෙන්ම සර්ට කතා කරනවා.. තෙරුවන් සරණයි සර්.. 🙏🙏🙏🙏
Thank you comment එකට. ජයෙන් ජයම වේවා. 👍👌🍀
Godk pin sir 🙏💖
mewa hitala karanna giyoth 🥲sirge krame supiriiiiiiii💯💥
welawata corona awe naththan me marath organic kelawenawa
👍🙏Thnks sir
sir ugannanawa maru sir .kochchara baluwath epawenne na .thanks sir