Dear Mr. Sarath Perera, we are very thankful and extremely grateful to you for your kind effort in posting Thero's valuable sermons. May you achieve enlightenment soon!
www.thripitakaya.org/tipitakaya/Index/658?s=21296 This is the link to Pathama Nibbana Sutta. Read it carefully understand clearly and listen to this Dhamma talk. Read twentieth verse of Dhamma Pada where in the Buddha explains an Arahath precisely. ත්‍රිපිටකය කියවන්න බැරි අයට මෙන්න ත්‍රිපිටකය අහන්න ක්‍රමයක් ධර්මදානය පිණිස බෙදාහරින්න. Video - th-cam.com/video/pveQkojAers/w-d-xo.html Website link - thripitakaya.net
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷
පින්වත් ස්වාමීන් වහන්ස, ඒ ශ්‍රී සද්ධර්මය ස්වාක්කාථ වන සේක. පින්වත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🪷🪷🪷🪷🪷🪷🪷
බොහෝම පින් පින්වත් සුවාමින් වහන්ස
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේ ගේ ධර්මයට සවන්දෙන විට හිත එකමතැන නතර වෙනවා
මම කුඩා කාලේ අම්මා මට කෝප්පෙට වතුර දුන්නහම මම වතුර බීල කෝප්පේ විසිකරනවලු එපා කිව්වට අහන්නෙ නැති නිසා අම්මා දවසක් වතුර දීල හොරෙන් බලාගෙන ඉදල කෝප්පේ විසිකරන කොට මට ගැහුවලු මට මතක නැහැ
දැන් මට අවබෝධ වෙනවා මම පටිසෝතාගාමි කෙනෙක් බව ආර්ය ජාතියේ ඉපදුනා කියලා මම ස්වාමින් වහන්සේ ගේ ධර්මදේශනා අහන්නෙ අරන් අවුරුදු විස්සකටත් වැඩියි. සැමට නිර්මල බුදුදහම අවබෝධ වේවා
ස්වාමින් වහන්සේ ට නිරෝගී සුවය ලැබී තව තවත් ධර්ම
දේශනා කිරීමට ශක්තිය ලැබේවා
සියලුම දෙනාට අවබොද ය පිනිස ම හෙතු වෙවා !!!!
සාදු සාදු සාදු !!! නමෝබුද්ධාය !
Dear Mr. Sarath Perera, we are very thankful and extremely grateful to you for your kind effort in posting Thero's valuable sermons. May you achieve enlightenment soon!
Thanks so much. 👍
Saadhu saadhu saadhu desakayan wahanseta budu bawa lebewa semata nivanin pirinivimata hethu waasana wewa saadhu saadhu Saadhu 🌹🌹🌹🙏🙏🙏
Sadhu, sadhu, sadhu!!! thank you very much Swaminwahanse.
Sadu.sadu.sadu ate.saastae
සාදු ..සාදු ..සාදු අපෙ හාමුදුරුවනේ
ච්ත්ත චෛතසික නිසයි දුක .ඉතා ගැඹුරු දේශනාවක් .මොනතරම් මුලාවක්ද නැවත නැවත මනසිකාර කිරීමෙන් සත්‍ය අවබෝධ කිරීමට මෙයම ප්‍රමානවත්
Sagarika Ekanayake 455
සාධු සාධු සාධු නමස්කාරය වෙීවා හිමියණි
🙏
www.thripitakaya.org/tipitakaya/Index/658?s=21296
This is the link to Pathama Nibbana Sutta. Read it carefully understand clearly and listen to this Dhamma talk.
Read twentieth verse of Dhamma Pada where in the Buddha explains an Arahath precisely.
ත්‍රිපිටකය කියවන්න බැරි අයට මෙන්න ත්‍රිපිටකය අහන්න ක්‍රමයක්
ධර්මදානය පිණිස බෙදාහරින්න.
Video - th-cam.com/video/pveQkojAers/w-d-xo.html
Website link - thripitakaya.net
Deshanawa athi gambbirai swamin wahansa sadu sadu sadu
Sadu sadu himiyani .awabodhayata...
Saadu saadu saadu
Sadu, Sadu, Sadu!!!
sadhu.... sadhu.... sadhu....
😌
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.එතකොට අංගුලීමාල රහතන් වහන්සේට පෙර පින් නොතිබුණ නම් අච්චර මිනීමරපු කෙනා කොහොමද අරිහත් භාවය ලැබුවේ .අපට පෙර පින ඕනා නේද ?
🙏🙏🙏
.
මා අදහස් කල දෙයක් සදහන් කරමි.
මව් කුසෙන් කෙනෙකු බිහිවුනා. ඒ ඔබ නොවේ . මන්ද ඔබට ඔබ සිටින්නේ ,ඔබ තුල ' මම' යන හැගීම ඇතිවූ දිනයේ පටන්. මම හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන් ඇතිව නැතිව යන ආයතන හයෙන් නිසා,එයට අම්මා ,තාත්තා නොමැත.. ඔබ තුල මම හටගත්තේද එහි අම්මා හා තාත්තා යනු අවිද්‍යාව හා තන්හාවයි
Sadu Sadu Sadu
🙏🙏🙏
සාධු සාධු සාධු හිමියණි නමස්කාරය වෙීවා
Hhquyiiදක
🙏🙏🙏🙏
🙏🙏🙏