වෝකි ටෝකි පුපුරුවාහරින්න සර්කිට් හදන ලංකාවේ STF ලොක්කා | ඊශ්‍රායලයේ සිට ගෙනෙන වාර්ථාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • 0777618418 Sanjeewa Rathnayake®
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)

ความคิดเห็น • 224

  • @G.m.s.darshanaGallenage
    @G.m.s.darshanaGallenage 18 ชั่วโมงที่ผ่านมา +10

    පිස්සෙක්නේ මේක කරන මාධ්‍යවේදියා.යකෝ යුද්ධය අස්සේ මේව දානවද.මූට මොලයක් නැද්ද.මෙච්චර දේශප්‍රේමී කතා කියන මූ රට පත්කරන්නේ අනතුරකටනේ..😢

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 วันที่ผ่านมา +11

    මේ වීඩියෝ නීති විරෝධී නැද්ද?

  • @4utube665
    @4utube665 12 ชั่วโมงที่ผ่านมา +6

    මෙච්චර හොද නාලිකාවක ගෞරවේ නැතිකරගන්න එපා...කරුනාකරල මේක අයින් කරන්න මෙවගෙ title දාල මෙ යුද්දෙ අපිට ගෙන්න ගන්න ඕනෙ නෑනෙ

  • @jay-cz7339
    @jay-cz7339 2 วันที่ผ่านมา +20

    මේ සිරස්තලය නිසා මේ මහතාගේ ජීවිතය අවදානමේ වැටෙන්න හැකියි

    • @nethahinsa3570
      @nethahinsa3570 2 วันที่ผ่านมา

      ඒ මහතා ලොකු කම් කියවලා රටටම නරක වැඩක් කරන්නෙ මේ. ලංකාවේත් මිශ්‍ර ජාතීන් ඉන්නවා කියලා හිතන්න ඕන. ඒ වගේම ලංකාවේ ගොඩක් මිනිස්සු වෙන රටවල් වල ඉන්නවා. එයාලටත් ප්‍රශ්න ඇති වෙන කතා මේවා. සංජීවත් මෝඩද මේ තරම් කියලා හිතෙනවා මේක දාලා තියෙනවා දැක්කම

    • @panoramablue9191
      @panoramablue9191 วันที่ผ่านมา

      @@techWiz224 ෙමාකක්ද ය ෙකා් උබ කිවිව හරැ ෙප ????

  • @mohanfernando9007
    @mohanfernando9007 17 ชั่วโมงที่ผ่านมา +8

    DNA අදුරගන ගහන්න ඊශ්‍රයෙල් දන්නේ අව්රුදු 1992 දී මේ ඉන්න ජනත් කියන කෙනාව මම israel ඉන්න කාලයේ දැකලා තියනවා ඔහු ක්ලිනින් ජොබ් කරපු පිලිපින් කාන්තාවක් බැදපු කෙනෙක් බයිලා හා දැනුම අතර වෙනස මම එහිදී දැනගෙන හිටියේ

    • @ruwanpatirage0846
      @ruwanpatirage0846 ชั่วโมงที่ผ่านมา

      😂😂😂පවු ඔයා...😂😂😂🤪🥴🥴🥴🥴🤪🤪🤪🥴

  • @kaglbh8990
    @kaglbh8990 2 วันที่ผ่านมา +49

    අපේ උන් මොකක් හරි එකකට නම දාගන්න හරි දක්ෂයි.ඇමරිකන් රුසියන් උන් අභ්‍යාවකාශය ජය ගන්න කොට අපි රාවණා අගහරුවලට මීට අවුරුදු ගාණකට කලින් ගියා කිය කිය වංශය කබල් ගෑවා.ගුවන් යානා තාක්ෂණය මගින් ලෝකයේ රටවල් ඉදිරියට එන කොට අපි දඩුමොණරය ගැන වංශය කබල් ගෑවා.දැන් මේ කටත් අපි උප්පෑන්න දෙන්න යනවා.මෙවැනි මාන්නයෙන් යුතු දේවල් නොදා ඉන්න එක හොදයි.

    • @roshandh486
      @roshandh486 2 วันที่ผ่านมา +2

      Maka ape ratata bala panawa
      Mama hitane maka delete karana keyala

    • @Alfa-j8f
      @Alfa-j8f 2 วันที่ผ่านมา +5

      මැට්ටො , රාවණා කියන්නෙ අපේ මුල් පුරුකක් ,නිකං බූරුවෙක් වෙන්න එපා බලපං සීගිරියට වතුර ⁣ගෙනියල ටැංකි හදපුවා , යෝද ඇලේ බැස්ම, උඹලට හීන,මැටි හරකෙක්නේ 😂😂😂

    • @gayanrajapakshe3125
      @gayanrajapakshe3125 2 วันที่ผ่านมา

      ​@@Alfa-j8fරාවණා කරා පම්කක්

    • @panoramablue9191
      @panoramablue9191 วันที่ผ่านมา

      උබ ඉස්ලාමි අන්තවාදිෙයක්ද ??

    • @panoramablue9191
      @panoramablue9191 วันที่ผ่านมา

      @@roshandh486 ෙකාෙහාමද එක බලපාන් ෙන ශිුලංකාව ඊහිුායලය සමග සිටගන් ෙන ලංකාෙව මුස්ලිමි අය නමි කැමති නැ

  • @nethahinsa3570
    @nethahinsa3570 2 วันที่ผ่านมา +7

    ලොකු කම පෙන්නන්න මේවා දාලා උඹලා අපේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කරපල්ලකො 😡😡😡😡

  • @chathurinelum6723
    @chathurinelum6723 11 ชั่วโมงที่ผ่านมา +17

    පාඩුවේ හිටියනම් හොඳයි.අහක යන නයි රෙද්ද පල්ලේ දා ගන්නේ නැතිව.😬😬😬මේ වීඩියෝ ව ඉවත් කරන්න.

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 4 ชั่วโมงที่ผ่านมา

      අපේ රටේ ආරක්ෂාව කියපන්.1980 මෙහා තියෙන වෙපන් එකක් කියපන්...පොර ටොල්ක් නොදී ඉදපන්😊

  • @jeewanmahesh3823
    @jeewanmahesh3823 23 ชั่วโมงที่ผ่านมา +5

    Wanes tv පිස්සු කෙලිනව

  • @dineshmaddumage506
    @dineshmaddumage506 วันที่ผ่านมา +3

    ශ්‍රීලංකාවේ සිංහල මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා රජුන් දෙවියන් සදාකාලික ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @nethahinsa3570
    @nethahinsa3570 2 วันที่ผ่านมา +11

    මේක නම් අපේ රටට ඒ තරම් හොද දෙයක් නෙවෙයි. ඒ රටවල් අතර යුද්ධය පවතින වෙලාවක් මේ. එහෙම වෙලාවක ලංකාවේ කෙනෙක් මෙහෙම කරා කියලා ප්‍රසිද්ධ කරන එක ලෝක ප්‍රජාව අතරට මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරලා කියන එක හරි දෙයක් නෙමෙයි. ලංකාවේ මිනිස්සු වැඩ කරන්න ලෝකයේ විවිධ රටවල් වලට ගිහින් ඉන්නවා. ඒ නිසා මේ වීඩියෝ එක ඉවත් කරනවා නම් හොදයි. ඉවත් කලේ යුතුයි මගේ මතය

    • @panoramablue9191
      @panoramablue9191 วันที่ผ่านมา

      එපා ඉස්ලාමි අන්තවාද ෙය් අවසන් ෙහා්රාව (මැද ෙපරදිග) විස ෙදන හැටි ඉෙගන ගමු (2019 සිංහල 295 වි ෙද්ශිකයන් සමග ඹකුන් මැරැව)

    • @nethahinsa3570
      @nethahinsa3570 วันที่ผ่านมา +3

      @@panoramablue9191 මෙතන ඉගෙන ගන්න දෙයක් නෑ මොළයක් තියෙනවා නම් මේ වගේ ප්‍රකාශ කරන් නෑ මේ වෙලාවේ. ලෙබනන් වල මිනිස්සු ගොඩක් මැරෙන ලෝකයක් අවධානයෙන් බලන් ඉන්න යුද්ධයක් මේ. ලංකාවේ තිබුණ යුද්ධය වගේ එකක් නෙවෙයි. මේවට පැටලෙන එක මොනතරම් භයානකද කියලා තේරෙන්න අපේ රටට හරි රටේ මිනිස්සු කාටහරි දෙයක් වෙනකල් ඉන්න ඕනද ?

    • @bxjdkxk7481
      @bxjdkxk7481 วันที่ผ่านมา +2

      අනේ උබේ අම්මා ට වෙසිගේ පුතේ ලංකා වේ අපේ අහිංසක මිනිස්සු ගොඩක් ඒ රටවල් වල ජිවත් වෙනවා උබ හින්ද ඒ අයට ප්‍රශ්න වලට මුණ දෙන්න වෙයි

    • @PrageethPiyankara
      @PrageethPiyankara วันที่ผ่านมา

      මේ පාවලා දෙන කාලකන්නියා ඉක්මනට මැරෙන්න ඕනා.මගේ ජාතික වීරයා සදාකාලික ජීවත් වෙන්න වෙන්න ඕන.මොකද මේ මොලයක් නැති වැඩසටහන කරපු එka

    • @PrageethPiyankara
      @PrageethPiyankara วันที่ผ่านมา

      වෙනස වැඩසටහන කරන මේ කාලකන්නියා ඉතා ඉක්මනින් මහපොළොවෙන් නැතිවෙලා යමක්

  • @bxjdkxk7481
    @bxjdkxk7481 วันที่ผ่านมา +3

    ඕකෙන් වෙන්න ලංකා වට‍ යුද්දේ ගෙන්න මුන්ට ඕනේ වෙලා වගේ තෝ මැරිය ඉට ඉස්සර වෙලා

  • @ndo5465
    @ndo5465 2 วันที่ผ่านมา +9

    ලෝකෙයේ මේ වෙලාවෙ යන යුද්ධයක් ගැන, මෙවැනි දේවල් පල කිරීම, එතුමත්, සංජීව ඔබත් වැරදී. මේක අයින් කරා නම් හොදයි. එතුමගෙ ජීවිතයටත් නරකක් වෙන්න පුලුවන්. මගෙ පුද්ගලික අදහසක්. අපේ රටේ යුද්ධයක් තිබෙද්දි මෙහෙම කලා නම් හරිද?

    • @nethahinsa3570
      @nethahinsa3570 2 วันที่ผ่านมา +1

      එයාට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ හැබැයි අපේ රටට හොද නෑ මේක මෙහෙම ප්‍රසිද්ධ කරන එක. ලංකාවේ මිනිස්සු ලෝකේ විවිධ රටවල් වල වැඩ කරන්න ගිහින් ඉන්නවා. ඒ අයට හොද නෑ මේක. මෝඩ වැඩක්. මේ වීඩියෝ එක ඉවත් කල යුතුයි මගේ මතයත්

    • @ndo5465
      @ndo5465 วันที่ผ่านมา

      @@nethahinsa3570 එතුමා ඒ රටේම ඉන්නවා නම් සහ ලෝකයේ අනිත් රටවල, ඒ ත්‍රසථවාදීන්ට සම්බන්ද අය නැතිනම් හොදයි. සිරි ලංකාවද ඇතුලුව.

    • @nethahinsa3570
      @nethahinsa3570 วันที่ผ่านมา

      @@ndo5465 එයා ඒ රටේ නෙ ඉන්නෙ. ඒ උනාට මැදපෙරදිග රටවල ලංකාවේ මිනිස්සු ලක්ෂ ගණනක් ඉන්නවා සහ ඒ රටවල් එක්ක රටක් විදියට ලංකාවට සබඳතා තියෙනවා. මේ කෙනා පුද්ගලයෙක් විදියට එයාගේ රස්සාව කරලා කටවහගෙන ඉන්නෙ නැතුව මම ලංකාවේ මම තමයි මෙහෙම කරේ කියලා ප්‍රසිද්ධ මාධ්‍යයෙ කියවන එකෙන් රටට සහ පොදුවේ රටේ හැමෝටම ජාත්‍යන්තර වශයෙන් නරක බලපෑම් ඇති කරන ප්‍රකාශයක්

  • @pradeepnishantha8554
    @pradeepnishantha8554 2 วันที่ผ่านมา +11

    අහන් ඉන්නත් කාම්මලීයි . තවත් මෙවනි වැඩ සටහන් කරන්න එපා .

    • @Alfa-j8f
      @Alfa-j8f 2 วันที่ผ่านมา +3

      බබ්බටද බැලුවේ 😂

    • @panoramablue9191
      @panoramablue9191 วันที่ผ่านมา +1

      උබ පලයන් හිස්බුල්ල සංවිධානයට මුස්ලිමි ෙවලා

  • @YakalleMeththaji
    @YakalleMeththaji 3 ชั่วโมงที่ผ่านมา +2

    මොකටද බන් අපිට පිටරටක් ගොන් ආතල් ගන්න එපා
    මූටත් ලොකුවට දෙනවනම් හම්බෙනවනම් දෙක පුයි

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 12 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාව අනතුරේ දාන්න එපා

  • @saumayaronali5296
    @saumayaronali5296 23 ชั่วโมงที่ผ่านมา +3

    කරුණකර මේ විඩියෝ අයින් කරන්න

  • @WidanaGamage-w3d
    @WidanaGamage-w3d วันที่ผ่านมา +2

    SF රත්නායක එක්ක interview එකක් දෙන්න බැරිද?

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o วันที่ผ่านมา +3

    බුද්ධිමත්ව කටයුතු කරන්න

  • @Zooto794
    @Zooto794 2 วันที่ผ่านมา +5

    පුළුවන් නම් ෆයිසාල් හජ්ජි කියන කෙනත් එක්ක interview එකක් කරමුකෝ
    Please

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 วันที่ผ่านมา +6

    නියමයි මල්ලි සතුටුයි ලංකාවේ අපිට ඔයා ගැන ❤️❤️❤️❤️❤️බුදුසරණයි ජේසු පිහිටයි ඊශ්‍රායෙල් සේවය කරන හැමටත් ඊශ්‍රායෙල් වැසියන්ටත කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏

    • @chathurinelum6723
      @chathurinelum6723 11 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි සතුටු 😢😢😢

  • @MaheshKarawita
    @MaheshKarawita 2 วันที่ผ่านมา +3

    නියම සොල්දාදුවන් බය කියන එක දන්නෑ. කව්රුත් බයවෙන්ඩ එපා. එයා බය නෑ

  • @nalinkumara7931
    @nalinkumara7931 12 ชั่วโมงที่ผ่านมา +4

    😂😂😂😂 පට්ට පල් බොරු දාන්න එපා. මේ මනුස්සයා මෙහෙ Cargo එකක්‌ කරගෙන ඉන්න මනුස්සයෙක්. අනේ පවු මෙවා බලන ලංකාවේ මිනිස්සු..

    • @PrabodhaVishwanath
      @PrabodhaVishwanath 7 ชั่วโมงที่ผ่านมา

      Yes.cargo ekak karanne janith

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 4 ชั่วโมงที่ผ่านมา

      අඩො ..මම හිතුවෙ මේ පොර කියලා වෝල්කි ටෝල්කි පිපිරෙව්වෙ

    • @RdDro-f7w
      @RdDro-f7w 8 นาทีที่ผ่านมา +1

      ​​@@wishwajithdesilva777ශානක පෙරේරා කියන කෙනා sri lanka first time හැදුවේ
      Remote controlled explosions

    • @RdDro-f7w
      @RdDro-f7w 6 นาทีที่ผ่านมา +1

      බොරු නැහැ මචන් දාලා..
      මෙයා ගැන නෙවෙයි කියන්නෙ අනිත් අය සොයාගත් සහ කරපු දේ පමණයි...හරියට බලන්න..
      මෙයා israel army එකේ සේවය කරනව කියල කොහෙවත් කියන්නෙ නැහැ...

  • @nethahinsa3570
    @nethahinsa3570 2 วันที่ผ่านมา +3

    පිස්සුද මේ වගේ දේවල් දාන්න? අහක යන නයි ලංකාවට වත් ලංකාවේ මිනිස්සුන්ට වත් ඕන නෑ. මේ වගේ මෝඩ වීඩියෝ දාන්න එපා සංජීව. ඔයා කලින් කරපු විදියට අපේ දෙයක් ගැන දාගෙන ඉන්න

    • @panoramablue9191
      @panoramablue9191 วันที่ผ่านมา

      කමක් නැ අ ැයි අපට දැන ගන්න ඹ ෙන මැද ෙපරදිග තිුස්තයන් ෙග් අවසන් ෙහා්රාව විස ෙදන අාකාරය

    • @nethahinsa3570
      @nethahinsa3570 วันที่ผ่านมา

      @@panoramablue9191 අනේ මෝඩ කතා නෙ. ඕන තරම් ඒ රටවල තොරතුරු ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන් කම තියෙද්දී ලෝකයක අවධානය යොමු වෙන යුද්ධයක කොටස් කාරයො කියලා පැටලෙන්න හදන්නේ ඔය කියන කෙනාට නෙවෙයි ඒකෙ නරක බලපෑම රටක් විදියට අපෙ රටටයි මැදපෙරදිග කලාපයේ වැඩ කරන අපේම රටේ මිනිස්සුන්ටයි වෙන්න පුළුවන්. මොළේ නෑ ඔයාලට

  • @Solid_SL
    @Solid_SL 3 ชั่วโมงที่ผ่านมา +1

    වැඩකට ඇති දෙයක් දාපන් ලංකාවත් යුද්ද වලට ඇදල ගන්නැතුව. මේවත් උඩ දාගෙන විශ්වාස කරන,විකුණන ගෙන කන උන් ඉද්දි රටක හරියයිද ඉතින්. Sanjeewa moda haraka So called journalist link ekak wath na aduma tharame profile ehkt Reach හිගන්නා.

  • @thusithabandara3464
    @thusithabandara3464 15 ชั่วโมงที่ผ่านมา +1

    ශානක පෙරේරා මහතා සුපිරි වැඩ කාරයෙක් තමයි. ඔබ තුමාට අපගේ උත්තමාචාරය. අනුරට ජය මාලිමාව ජය මාලිමාව ජය.

  • @Nudithamihiran
    @Nudithamihiran 2 วันที่ผ่านมา +3

    සියලු මනුශ්‍යවර්ගයා ගේ වයිරය සංසිදේවා..

  • @chathurinelum6723
    @chathurinelum6723 11 ชั่วโมงที่ผ่านมา +1

    පාඩුවේ හිටියනම් හොඳයි.අහක යන නයි රෙද්ද පල්ලේ දා ගන්නේ නැතිව.

  • @asanthakumarakumara7040
    @asanthakumarakumara7040 2 วันที่ผ่านมา +10

    දැන් චාටර් වනැස

  • @SaraSara-yt6zi
    @SaraSara-yt6zi 8 ชั่วโมงที่ผ่านมา +1

    මෙක දාපු එක නම් එච්චර හොද නැ ලෙබනොන්‍ රටේ කොච්චර ඉන්නවද ලන්කවෙ අය් ඇය් මෙවා දාන්නෙ

  • @Hckrdeamon
    @Hckrdeamon 8 ชั่วโมงที่ผ่านมา +1

    වීව්ස් හිඟාකන මී හරක් මේ චැනල් එකේ එවුන්. මොනවද මේ කරන අමු මෝඩ වැඩ?

  • @SurenPeiris-ul8be
    @SurenPeiris-ul8be 2 วันที่ผ่านมา +3

    මේ video එක එච්චර හොද එකක් වෙන එකක් නැහැ කියලා හිතෙනවා.
    වීරයෝ හංගලා තියෙන තරමට වීරයට හොදයි.

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 2 วันที่ผ่านมา +4

    Wanesa සංජීව aiye මේ video එක මේ මහත්මයාගේ ජීවිතයට තර්ජනයක් වෙන්නෙ නැද්ද

    • @nethahinsa3570
      @nethahinsa3570 2 วันที่ผ่านมา +1

      එයාට ප්‍රශ්නයක් නෑ. හැබැයි රටක් විදියට අපෙ රටට හොද නෑ. ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ ඊශ්‍රායල් වල විතරක් නෙවෙයි නේ. ඒ නිසා මේ වීඩියෝ එක ඉවත් කරන්නට ඕන. මේවා පොඩි ප්‍රශ්න නෙවෙයි කියලා සංජීවට වත් තේරෙන්නේ නැති එකනෙ වැඩේ

  • @sivilima85
    @sivilima85 2 วันที่ผ่านมา +5

    ඕපන් ෆයර්

  • @arunalakmal9229
    @arunalakmal9229 2 วันที่ผ่านมา +10

    වනැස ❤❤අදත් පලවෙනිය ඔන්න මම .. ❤️❤️

  • @nethahinsa3570
    @nethahinsa3570 2 วันที่ผ่านมา +9

    ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ ඊශ්‍රායල් වල විතරක් නෙවෙයි. සංජීව ඔයා ලංකාවේ ඉන්නෙ. වෙන රටවල් වල වැඩ කරන අපේ රටේ මිනිස්සු ඉන්නවා එයාල ගැන හිතලා වීඩියෝ දාන්න දානකොට. දැන් හැමදෙයක්ම ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් කියලා ඔයා දන්නවනෙ. ජාතින් අතර රටවල් අතර ප්‍රශ්න ඇති වෙන දේවල් සමාජගත කරන්න එපා

  • @dineshmaddumage506
    @dineshmaddumage506 วันที่ผ่านมา +4

    🇮🇱 israel military බලයට. Help. Karana අපෙ. රටේ සිංහල මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා 💯🙏🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏

  • @weekendsdiary
    @weekendsdiary 2 วันที่ผ่านมา +2

    This video heading I don’t recommend because, Lebonen people have right to live. Isarael killed civilians everyday. This is my opinion. Someone can oppose this

  • @panoramablue9191
    @panoramablue9191 วันที่ผ่านมา +1

    ෙබා ෙහාම වටිනා ෙතාරතුරැ

  • @thusithabandara3464
    @thusithabandara3464 14 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවේ කොටියාට ගහපු අපේ අයට ලෝකේ ඕනම තස්තවාදියෙකුට ගහන්න පුළුවන්.

    • @InokaPrasadini-ne2rl
      @InokaPrasadini-ne2rl 2 ชั่วโมงที่ผ่านมา

      Israel ekka happenna katawath ba

  • @samasiriwardan367
    @samasiriwardan367 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මේ මනුස්සයාගේ මොළේ හොඳ නැද්දඅරාබි රටවල් වල කෝටියක් මිරිස් සේවය කරනවා. තේරුනාදඒ වගේ දේවල් කරන්නේ අනිත් මිනිස්සුගේ ජීවිත ගැන හිතලදමුගේ බොලේ හොඳ නෑ

  • @JoyJoy-lo6ck
    @JoyJoy-lo6ck 11 ชั่วโมงที่ผ่านมา

    බයිබලයේ කියලා තියෙනවා මේ යුද්ධය ගැන ඒ විදියටම යුද්ධය යනවා❤❤❤❤❤❤. වැඩියි විස්තරයක් ඕනේ නම් එසේ කියලා කියන පොතක් තියෙනවා බයිබලය

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 12 ชั่วโมงที่ผ่านมา

    බොරු කියන්නේ මොකද යකෝ 😂නොදකින් සල්ලි වලට තෝ 😂මෝඩයා බොරු කියනවා

  • @migidadesilva6104
    @migidadesilva6104 18 ชั่วโมงที่ผ่านมา

    ලොකුදෙයකි උබලට පලස්තීන ජාතිකයොන්ගෙ නායකයො මරණ එක.

  • @VipulaRamasinghe
    @VipulaRamasinghe 44 นาทีที่ผ่านมา

    මේ වීඩියෝ අයින් කරගනින් උඹ ලාංකිකයෙක් නම්

  • @スバダハマ
    @スバダハマ วันที่ผ่านมา +1

    𝗶𝘀𝗿𝗮𝗲𝗹 𝗱𝗲𝗳𝗲𝗻𝘀𝗲 𝗳𝗼𝗿𝗰𝗲𝘀🇮🇱🇮🇱🇮🇱 ❤

  • @sisilliyanage549
    @sisilliyanage549 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට, හිස්බුල්ලා සංවිධානය, සහා හමාස් සහා ඉරානය විනාශ කරලාම දාන්න ඕනා, නිදහසේ ඉන්නට නොදන අයට රිදෙන්න දෙන්න ඹාන, දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @LakshanDeSilva-i5l
    @LakshanDeSilva-i5l วันที่ผ่านมา

    මම හිතන්නේ සෙට් එක එකතු කරන මැදිවියේ මිනිහා..😊අපේ ඉලෙක්ට්රොනික ආරක්ෂිතද?

  • @topmax2999
    @topmax2999 10 ชั่วโมงที่ผ่านมา

    ඊශ්රායලය කියන්නේ මහ මේඡ්ය තස්තවාදින්ගේ රටක්

  • @jumanji5239
    @jumanji5239 วันที่ผ่านมา +1

    Boru kiyand epa yako! Buruwa!

  • @SaraSara-yt6zi
    @SaraSara-yt6zi 8 ชั่วโมงที่ผ่านมา

    මෙ විඩියො එක අයින් කරන තරමට හොදය් 🙏🙏🙏

  • @GimhanGaming234
    @GimhanGaming234 2 วันที่ผ่านมา +2

    ලංකාවේ වැඩ්ඩො 💖

  • @lakshithachamod1928
    @lakshithachamod1928 7 ชั่วโมงที่ผ่านมา

    අහවල් ජාතිය ලෝකෙන් තුරන් වෙලා යයි වගේ

  • @Janith-y9j
    @Janith-y9j 11 ชั่วโมงที่ผ่านมา +1

    Meka ain krnna......illegally

  • @saumayaronali5296
    @saumayaronali5296 22 ชั่วโมงที่ผ่านมา

    මොකද අහක යන දෙවල් මගෙ රට ට දෙන්න එපා උඔලා ට මෝලය හරි නැද්ද

  • @panoramablue9191
    @panoramablue9191 วันที่ผ่านมา

    ෙමි ෙක සමහර අන්තවාදින් සිංහල නමි වලින් අ ැවිල්ල ඹබට බනිනව ගනන් ගන්න එපා ඊශිුායලය සමග සහ ඹවුන් ෙග් operations තව ඹ ෙන මමත් කලක් ශිුලංකා ෙපාලිසිෙය ඉදල අස්ෙවල දැන් Job එකකට අ ාව ඹස්ටිුයා වලට

  • @kheharharaythus3323
    @kheharharaythus3323 2 วันที่ผ่านมา +1

    How is this not a human rights violation? Civilians also use these devices and pagers in Lebonon. Israel isnt the good guys in this conflict.

  • @LuckLink-y4u
    @LuckLink-y4u วันที่ผ่านมา

    ගොන් ෝඩ දෙවොල් දාල අපෙ රටට කෙලවපියව්

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw ชั่วโมงที่ผ่านมา +1

    Sri lankan❤

  • @YakalleMeththaji
    @YakalleMeththaji 3 ชั่วโมงที่ผ่านมา

    පුකවල් නොදා අපේ රටේ එකක් දාපන්

  • @rasanuruddha6403
    @rasanuruddha6403 วันที่ผ่านมา +1

    Kohewath nathi yuddekata lankawe apita missiles parak kanna wena wedak thama Meka hisbullek ahema dekkoth. 😂 Mata nam hithenne kaiwaruwak kiyala Meka.

    • @nethahinsa3570
      @nethahinsa3570 วันที่ผ่านมา +1

      මේ මෝඩ සංජීවට ඕන වීව්ස් අනිත් අයට හෙන ගැහුවත් එයාට අදාල නෑ වගේ ඉන්නෙ ඒකනෙ. ඒ යුද්ධයක් මිසක් සෙල්ලමක් නෙවෙයි කියලා වත් මුන්ට තේරැනා නම් මෙහෙම ඒවා දාන් නෑ

  • @YoshikaKehelpannala
    @YoshikaKehelpannala 2 วันที่ผ่านมา +1

    You think this man knows who did this blown up of pagers? He goes to get screwed for telling all this if this is real.

  • @disadisa7742
    @disadisa7742 2 วันที่ผ่านมา +1

    Thatamana තැටමිල්ල තමයි අවුල

  • @SudeshMaduranga-vy9he
    @SudeshMaduranga-vy9he วันที่ผ่านมา +1

    🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱✊🏿✊🏿✊🏿✊🏿✊🏿

  • @ShehanKavinda-lk7yi
    @ShehanKavinda-lk7yi วันที่ผ่านมา

    Sf රත්නායක සර් ගැන ගේමු එකක්

  • @saneevivo
    @saneevivo 3 ชั่วโมงที่ผ่านมา

    Lebanan thrastha wadi vinasa karala damanna isralayata shakthiya labewa.. ❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱

  • @ronukaranuka56
    @ronukaranuka56 3 ชั่วโมงที่ผ่านมา

    ලංකාවට කෙලින්නද හදන්නෙ

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw ชั่วโมงที่ผ่านมา

    E uthum polis niladariyata mage namas karaya wewa

  • @thetruth-4853
    @thetruth-4853 4 ชั่วโมงที่ผ่านมา

    කවුද බන් මේ ගවයා....

  • @Shirley-Fdo
    @Shirley-Fdo 4 ชั่วโมงที่ผ่านมา

    කථනය දුර්වල යි !

  • @warsil3735
    @warsil3735 18 ชั่วโมงที่ผ่านมา

    Ictober 8 gahuwr isrral baien allahena inna palatine kotasa😂

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 2 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @isankagunathilake4847
    @isankagunathilake4847 วันที่ผ่านมา

    Interesting..but most of details can be tracking... you don't want go for more details than you know..

  • @roshandh486
    @roshandh486 2 วันที่ผ่านมา +2

    Please that video delete
    Maka danna apa

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 2 วันที่ผ่านมา +1

      Ekane mole nedda, me video dekama delete unanam hodai neda kageth yahapatata❤

    • @nethahinsa3570
      @nethahinsa3570 2 วันที่ผ่านมา

      මෝඩ වැඩක් නෙ. ඉල්ලන් කන වැඩ මේවා. සංජීවයා කමෙන්ට් බලන් නැද්ද කොහෙද. ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ ඊශ්‍රායල් වල විතරක් නෙවෙයි කියලා වත් හිතලා නෑ. මුන් වගේ ලොකු කම් කියවන උන් හින්දා කෙලවෙන්නෙ අනිත් අයට

  • @simplybydon2193
    @simplybydon2193 วันที่ผ่านมา

    The channel is moving to a different direction. Hope this channel will not lose it’s exclusivity.

  • @bandulakankam9707
    @bandulakankam9707 14 ชั่วโมงที่ผ่านมา

    Wenasa tv boru kiyanna epa, stf janath wisin da lebanan wala toky walky pupuranna haduwe boru kiyanba epa

  • @nishanlakmal1928
    @nishanlakmal1928 2 วันที่ผ่านมา +7

    🇱🇰🇮🇱 අපිත් කැමතියි IDF එකට එකතුවෙන්න ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කිරීමට 🇮🇱🇱🇰

  • @mrsheikh4166
    @mrsheikh4166 วันที่ผ่านมา

    uba danna redda , israel un ta inna thanak nathuwa iddi muslim aya thamai Israel podi kotasa dunne mita aurudhu 1400 kalin . danna reddak kiyapan 😂

  • @SanjayaKumara-s9n
    @SanjayaKumara-s9n 2 วันที่ผ่านมา +2

    Good luck ❤❤❤❤❤

  • @deshanjanith7176
    @deshanjanith7176 2 วันที่ผ่านมา +2

    Wade super ❤

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 2 ชั่วโมงที่ผ่านมา

    Oya wedehatea eaka eakkanawa okun lokea aran okun uadu buranawa api dawantayo kiya 😅😅😅 npp eaka apea ayeatea uadau karannea hoda molea karayo lankawea innawa awetea lankawa tamaye parabala ratea wannea 2030

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahanamathikula1187
    @mahanamathikula1187 11 ชั่วโมงที่ผ่านมา

    Hariyata nodanna katha kiyala koheewath yana kunugodak ratata genna admin

  • @rasanuruddha6403
    @rasanuruddha6403 วันที่ผ่านมา

    Wire kapala apita lebuna MBRL awi aye harigessuwa ape lankawe kollata Israel buddiansha walin gema dunna lassanat... E nisa api ape rata gena hithala weda karana tharamata wada hodayi. Lebanon wala ape lankawe minissu job karano ape manussyake prana apeta gaththoth me byla kiyana minissu wagakiyanne ne neh. Sanjeewa meka danna klain thawa hithuwa nam thama hoda.

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 12 ชั่วโมงที่ผ่านมา

    මුට පිස්සු

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 6 ชั่วโมงที่ผ่านมา

    Lankawe udde nathi nisa wena ratawal walath udde wikunan kanna balanna ape higanno 😂

  • @yaracell7491
    @yaracell7491 วันที่ผ่านมา

    Me vedeo ewath karanna mokada meka අපෙ රටට hoda madi .me welawe ape inneth lebanon wala

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 6 ชั่วโมงที่ผ่านมา

    Mawa damiman Rata prasna athi karanna apa dawiyanga namate mawani wadasatahan walin walakinna

  • @anthonyjanz5404
    @anthonyjanz5404 58 นาทีที่ผ่านมา

    Boru hilak kaapiya asoothi.

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 ชั่วโมงที่ผ่านมา

    Iadan walatea mara gannea pita sakwala jeween nawaye apeama minissu jate wanas uanatea okkoma minissu ahinsaka minissu mareannea owa kawadahare sapayak wala nawatennea Italy dan kohomada 😢😢😢

  • @KanthiRenuka-ug3li
    @KanthiRenuka-ug3li 3 ชั่วโมงที่ผ่านมา

    Ape ratatah sin hala minisunta parasnayak wave .aiyo meva danna apa obe rakiyava rahasak vidiata tabaganna.

  • @imananjana430
    @imananjana430 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 6 ชั่วโมงที่ผ่านมา

    Ai meyawa promote karanne ? Mokadda uwamanawa ?

  • @chamaradilhan8597
    @chamaradilhan8597 วันที่ผ่านมา

    Borin ayye oya tawa video danna epa...

  • @MrRundeer04
    @MrRundeer04 8 ชั่วโมงที่ผ่านมา

    This guy is asking for trouble

  • @priyanakarapriyankara5165
    @priyanakarapriyankara5165 23 ชั่วโมงที่ผ่านมา

    a mahaththayata samanayak dunnad magule anduwa

  • @priyanakarapriyankara5165
    @priyanakarapriyankara5165 23 ชั่วโมงที่ผ่านมา

    gahalama alawanda oni nathnam apitath oyatikamai ape harakunta terenna

  • @kanishkamadhushan3381
    @kanishkamadhushan3381 2 วันที่ผ่านมา

    කටින් පුටින්ගේ ආදාරත් ඔය ඉරානයට,හිස්බුල්ලට හම්බෙනවා ඒ උනාට ගහගන්න බෑ

  • @MrLonely-c6o
    @MrLonely-c6o 2 วันที่ผ่านมา +1

    Pray for peace ✌️

  • @IneshaWaruni-ir3wd
    @IneshaWaruni-ir3wd 11 ชั่วโมงที่ผ่านมา

    God bless Israel ❤❤❤