මරණයකින් කෙළවර වූ නුවරගල රක්ෂිතයේ උපන්දින සැමරුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • සිය උපන්දිනය සැමරීම සදහා මහඔය නුවරගල රක්ෂිතයේ විනෝද චාරිකාවක් පැමිණි පුද්ගලයෙකු ගල්ලෙන පරිශ්‍රයෙන් පහලට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    👉Subscribe us: bit.ly/Newsfirs...
    👉 JOIN US
    📌 Whatsapp -
    Group 3 = news1st.lk/wha...
    Group 4 = news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st
    #breakingnewssrilanka #colombo #cricketsrilanka #Currentaffairs #Englishnews #gossip #Investigativejournalism #Livestreaming #localnews #Newsanalysis
    #newsfromSriLanka #newstoday #Politics #sirasanews #sirasatv #Sportsnews #srilanka #SriLankaeconomy #SriLankaentertainment #SriLankanews #SriLankapolitics #SriLankasports #SriLankatourism #srilankatrending #SriLankanculture #SriLankanlifestyle #srilankadaily #srilankanbeauty #srilankanfood #srilankanlife #srilankanmusic #srilankantourism #srilankatravel
    #Tamilnews #travelsrilanka #TVnews

ความคิดเห็น • 162

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 ปีที่แล้ว +171

    නුවරගල කන්දේ සංචාරය කරන ඕනෑම කෙනෙක් රාත්‍රිය ගත කරන්නේ ගල් ලෙනේ ! ගල් ලෙනත් එක්ක තියෙන ප්‍රපාතය ඉතාමත්ම අවදානම් සමහර විට මධ්‍යෂාර භාවිතා කරලා හිටියා වෙන්නත් පුලුවන් එහෙම වුනොත් නිදාගෙන අවසිහියෙන් නැගිටලා ලෙනේ කෙලවරට ගියොත් ආයේ ඉතින් කතා කරන්න දෙයක් නැහැ අනිවාර්යයෙන්ම ගල් ලෙනත් එක්ක තියෙන මහා ප්‍රපාතයට වැටෙන්න ඇති ඔතන 100% ක් අවදානම් බොහොම පරෙස්සමෙන් ඉන්න ඕනේ තව මෙතනට එන අයට කියන්න තියෙන්නෙත් එච්චරයි බොහොම පරෙස්සමෙන් ඉදලා විනෝද වෙලා යන්න අවදානම 100%යි

    • @cloud7668
      @cloud7668 ปีที่แล้ว +4

      Thank you so much 🤝 🥳🥰

    • @shakthimalshan5617
      @shakthimalshan5617 ปีที่แล้ว +7

      මෙතන දේශීය සංචාරක යින්ට තහනම් කලයුතුයි

    • @dayanandaranbandara4487
      @dayanandaranbandara4487 ปีที่แล้ว +12

      @@shakthimalshan5617 නුවරගල කන්දට වැඩිපුරම එන්නේ දේශීය සංචාරකයො ඒකෙනුත් බාගෙට බාගයක් campus කොල්ලෝ තමයි එන්නේ නුවර කොලොඹ වගේ දුර පලාත්වලින් ! එන එකේ වැරද්දක් නැහැ පරෙස්සම තමයි ඉතින් වැදගත්

    • @cloud7668
      @cloud7668 ปีที่แล้ว +22

      @@shakthimalshan5617 අතීසාරයට අබුඩ ගහලා වැඩක් නෑ.. නියම අවදානයෙන් සුදුසු පරිදි ප්‍රමාණයට සතුට නිදහස භුක්ති වදිනවා නම් ප්‍රස්න නෑ.. දේශීය විදේශීය කියලා වෙනසක් නෑ හැමෝම මිනිස්සු.. හැමෝටම එකම අංග උපාංග තියෙන්නේ.. අනික අපේ දේවල් වලින් අපි සතුට නිදහස භුක්ති විදින්න ඕන.. සුළු පිරිසකගේ මෝඩ කම් නිසා අනිත් පොදුවේ සියලු දෙනාගේ නිදහසට සතුටට බාධාවක් අසාධාරණයක් වෙන්න බෑ..

    • @chandanawasantha2857
      @chandanawasantha2857 ปีที่แล้ว

      බොහොම ස්තුුති දැනුවත් කලාට

  • @S_han1210
    @S_han1210 ปีที่แล้ว +44

    බීලා වෙරිමතේ රූටලා වැටෙන්න ඇති. 😢 බොනවනම් ඕම අවධානම් සහිත තැන්වල බොන්න නරකයි. ජලාශ ලග කඳු හෙල් ලඟ, කෑලෑ අස්සේ

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +38

    තමන්ගේ උපන් දිනය දවසේ උපත දීපු දෙමව්පියන්ට ඇඳුමක් අරගෙන දීලා, රසට කන්න දෙයක් දීලා, පන්සලකට එක්ක ගිහින් ඒ දෙන්නගේ අතින් පිරිකරක් පූජා කරලා, අසරණ කෙනෙකුට සුළුවෙන් හරි පිහිටක් උනා නම් ඉවරයිනේ. කන්න බොන්න ඕනෙම නං යාලුවො එක්ක ගෙදර මිදුලෙ සෙට් වෙනවනෙ. අවදානම් තැන් වල යන්නේ නැතුව. ඔය වගේ ස්ථාන වල අද්භූත සිදුවීම උනත් සිදු වෙන්න පුළුවන්, ඒ වගේම ගල් ලෙන කෙලවර ප්‍රපාතය හරිම අවදානම්. කොහොම උනත් සසරේ නැවත මෙවන් අකල් මරණ නොවේවා. සම්මා සතිය ඇතිව ඉපදේවා. වැටිච්ච කෙනා ගල්ලෙන පාමුල ඉන්න ගත්තොත් ආපහු රාත්‍රිය ගත කරන්න යන අයට තමයි සොරි වෙන්නෙ.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +57

    උපන්දිනයක් කියන්නේ ජීවිතේ අවුරුද්දක් කෙටි වීම එය තේරුම් ගත යුතුය පන්සලකට පල්ලියකට ගොස් එය සැමරීම උතුම්ය

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 ปีที่แล้ว +1

      👍

    • @priyadarshanisenevirathna510
      @priyadarshanisenevirathna510 ปีที่แล้ว

      Ow eththa eya mese semariya uthu ne gedarin pita yanna epa kiyala වැඩිහිටියන් kiyana kathawala eththak thiyenawa needa

    • @aradhanaks672
      @aradhanaks672 ปีที่แล้ว

      ඒක ඇත්ත තවත් අවුරුද්දකින් වයසට ගියා මරණයට ලං උනා කියලා පාටියක් දාලා සතුටු වෙන එකනේ කරන්නේ

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 ปีที่แล้ว +1

      @@aradhanaks672 හැමෝටම මෙහෙම හිතනවා නම් හොඳයි නේද තෙරුවන්සරණයි

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว

      සත්තකින්ම

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +8

    💎💎💎💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! ❄️❄️❄️❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈️🌈️🌈️🌈️ බුදුසරණයි ....! ⛵⛵⛵⛵⛵⛵⛵⛵⛵

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 ปีที่แล้ว +1

      උඹටනම් ට්‍රැක් බන් 😒🥲🥲

  • @banukabanuka-sd4kq
    @banukabanuka-sd4kq ปีที่แล้ว +44

    මොනවා උනත් පව්. අම්මා තත්තා කොචර දුක් වෙයිද? නිවන් සුව ලැබේවා.

  • @explorer726
    @explorer726 ปีที่แล้ว +4

    රටටම අපල කාලයක්.මේ කාලේ මරණය ඉක්මණට එනවා. මේවා බුදු හාමුදුරුවෝ දේශනා කරපුවා. රටේ පාලකයා අධර්මිෂ්ටනම් රටේ ජනතාවටත් අයහපත් කාලයක්. තමන්ගේ සංසාර ගමනට වැඩක් කරගන්න. උපන්දිනය වගේ දේකදි අසරණ සතුන් නිදහස් කරන්න. දානයක් දෙන්න පොඩියට හරි. අසරණ කාටහර උදව් කරන්න. ඒක පිනක්වත් වෙනවා. මේ වගේ සැමරුම්වලින් අපිට ලැබෙන දෙයක් නෑ. භෞතිකව විතරක් නෙමේ. ආධ්‍යාත්මිකවත් සතුටු වෙන්න. මං කිව්වේ මගේ මතය. කැමති කෙනෙකුට පිළිගත හැකිය.

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +2

    උපන් දිනේ කියන්නෙ කාලා බීලා විනෝද වෙන්න තියන දවසක් නෙවෙයි ,තමන්ට ජීවත් වෙන්න තියන කාලයෙන් වසරක් අඩු උනා කියන එකයි ,
    අපරාදෙ නිකරුනේ බීලා බීලා ජීවිතෙත් නැති කර ගත්තා ,
    උපන් දිනේට ලොකු වටිනා කමක් එනවා නැති බැරි කෙනෙකුට හෝ අහිංසක දරු පවුලකට කන්න බොන්න බඩු ටිකක් අරන් දුන්නනම්.
    සමහර විට ජීවිතේ රැකෙන්නත් ඉඩ තිබුනා.
    නිවන් සුවය ලැබේවා !!😓

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +20

    නිවන් සුව අත්වෙිවා මියගිය සොයුරාට

  • @tharidil-wn7lj
    @tharidil-wn7lj ปีที่แล้ว +1

    සුගතිගාමී ජීවිතයකින් අමා මහා නිවනටම ලං වේවා ආදරණීය අයියේ 😥❤️❤️❤️

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +25

    මෙ රටෙ තියෙන්නෙ අනිතිම නරක කාලයක් කන්න බොන්න නැති අයට විනොද ගමන් නවත්වලා උපකාර කරන්න හොද කාලයක් එයි එත කල් විනොද විම් වලට විරාමයක් දෙන්න RIP 🙏❤️

    • @ranathunga7987
      @ranathunga7987 ปีที่แล้ว +4

      Minisunge manasika suwaya aniwaryen thibiya yuthui. E suwaya manussayagen manussayata wenas. Eya kattiyak ekka wenda puluwan nathnam thaniyen wenda puluwan.

    • @damai4603
      @damai4603 ปีที่แล้ว

      @@ranathunga7987 එක හරි එත් මෙ ලොකෙටම හුගක් නරක කාලයක් පොඩ්ඩක් හිතන්න පුලුවන් අය මගෙ com පොඩි ඉඩක් දුන්නොත් 😍😘

    • @dumbaralankaagrotv5867
      @dumbaralankaagrotv5867 ปีที่แล้ว

      ❤❤❤

    • @saramelakai3387
      @saramelakai3387 ปีที่แล้ว +3

      @@damai4603 pissuda ban. Mokakda me Gon comment eka.

    • @gnaneshiharshana8492
      @gnaneshiharshana8492 ปีที่แล้ว +1

      Eka dakala therum ganna widiha wenas unata aya kiwwe aththa,badaginne one tharam minissu satthu innawa,man mage birthday ekata me para cake genawe na,party damme na badaginne inna pare balu pataw tikata bada pirenna kanna dunna 👍

  • @greenlazer2607
    @greenlazer2607 ปีที่แล้ว +14

    ඇත්තටම ඉතිං උපන් දිනය කියන්නේ මරණය සැමරීම ම තමයි.
    බැලිය යුත්තේ නුවණින් තමයි ⁣හොඳේ...
    අන්නේකයි 🤔

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 ปีที่แล้ว +41

    සමරන්න වෙන තැනක් තිබිලම නෑ.අපරාදෙ වටිනා ජීවිතයක්.මරනයට තැනක් නෑනේ.

    • @chandanalatha6319
      @chandanalatha6319 ปีที่แล้ว

      වෙලාව අවාම තැන වැදගත් නැහැ නේද මොනවා උනත් හැම වෙලාවෙම පරිස්සමෙන් සිටීම වැදගත්

  • @jeewanamarasooriya496
    @jeewanamarasooriya496 ปีที่แล้ว +16

    නිවන් සුව ලැබේවා

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +25

    නිවන් සුවම ලැබේවා සහෝදරයා😪🙏☸️ RIP🙏✝️💜

    • @Nature88000
      @Nature88000 ปีที่แล้ว

      Parthana kala kyla hambena ekak newe niwana kynne.😁

    • @SL_PodCast_22lk
      @SL_PodCast_22lk ปีที่แล้ว

      @@Nature88000 නැත්නම් ඌට අපායේ පලයන් කියන්නද..😅 අනික් එවුන් එහෙම කියන නිසා මාත් කියනවා මිසක්..😒ඌ මගේ කවුරුවත් නෙවෙයි යකෝ..💔අනික මම බෞද්ධයෙකුත් නෙවෙයි..😒ඒත් ඒක මූගේ ආත්මික සංසාර ගමන වෙනුවෙන් කරන හුදු අවංක ප්‍රාර්ථනයක් විතරයි..‼️නැතුව වෙන මොකවත් නෙවෙයි..🤚ඇයි තමුසෙ මොකෙක් හරි මැරුණාම 'නිවන් සුව පතන්නේ නැද්ද ? මෙතන මට ඇවිල්ලා උපදෙස් දෙන්නේ..😒ඔයාට අදාළ නැත්නම් මගේ comment එක නොදැක්කා වගේ යන එකයි ඇත්තේ..‼️මෙතන වැළලෙන්නැතුව..(No need of Replies*)🥵💔

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว +38

    ගල් ගුහවල උපන්දින සමරන්න ගිහිල්ලා අන්තිමට ජිවිතයත් නැති වුන සමාජයටම හොද පඩමි

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 ปีที่แล้ว +5

    ටිකටුත් අරගන නම් මේ වගේ තැන්වලට යන්නේ බලධාරීන් දැන ගන්න ඕනි අනාරක්ෂිත ඉස්ථාන වලට යකඩ වැටක් හරි යොදවා මිනිස්සුන්ව රැක ගන්න

  • @Ktmju
    @Ktmju ปีที่แล้ว +9

    දැන් ඉතින් කවුත් ඔතන නවතින්න යන එකක් නෑ.. ඒ ලමයගේ අවතාරය එතන ඉන්න පුලුවන් නිසා..👹👹👹

  • @akidnc
    @akidnc ปีที่แล้ว +6

    නිවන් සුව!!

  • @nonasabrina492
    @nonasabrina492 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා ඉසුරු අයියේ 😓😓😓

  • @ireshamalkanthik.a.8415
    @ireshamalkanthik.a.8415 ปีที่แล้ว +36

    කාලේ හැටියට උපන්දින සමරන්නත් සල්ලි තියෙනවද මිනිස්සුන්ට අසරන ලමයි ටිකකට ඉගෙනීමට උදව් කලානම් කොයිතරම් පිනක්ද. අපරාදේ වටිනා ජීවිතයක්. නිවන්සුව ඔබට

    • @-tankoff-3637
      @-tankoff-3637 ปีที่แล้ว +8

      ubalta mol

    • @kemikemi5547
      @kemikemi5547 ปีที่แล้ว

      @@-tankoff-3637 😁

    • @vimukthaariyasinghe8041
      @vimukthaariyasinghe8041 ปีที่แล้ว +5

      ගල් ගුහාවක උපන්දිනේ සමරන්න ලොකු ගානක් යන්නේ නෑ..ඉලග පාර ඔයත් කරල බලන්න.😂

    • @dilushaperera4334
      @dilushaperera4334 ปีที่แล้ว

      Aketa thamai halo pin ranila inne

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 ปีที่แล้ว +18

    එක්කෝ සර්පයෙක් දස්ට කරල.නැතිනම් ඔතනම හිටපු සර්පයො වැනි එකෙක්ගෙ වැඩක්.නැතිනම් ගලෙන් පහලට වැටිල

    • @chachihd
      @chachihd ปีที่แล้ว +2

      මමත් ඒ කතාවට 💯 එකගයි. මෙවැනි සිද්ධි ආදර්ශයට ගෙන මෙවැනි ගමන් පවුලේ අය නොමැතිව නොයෑමට වගබලාගන්න.

  • @chamalkumara606
    @chamalkumara606 ปีที่แล้ว +25

    තමුන්ගෙ උපන් දිනය දවසේ තමුන්ගෙ පවුලේ අය එක්ක සතුටින් ඉන්න තිබුණේ ඒත් මොනවා කරන්නද? දැන් නිවන් සුව ලැබේවා කියන්න විතරයි අවසානයේ ඉතිරි වෙන්නේ.

    • @dulminichampika2358
      @dulminichampika2358 ปีที่แล้ว

      කියනව විතර තමයි , ලැබෙන්නෙ නෑ....

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +3

    ලංකාවේ තරුණ පරපුර ඔක්කොම ජොලි එකට ගන්න යනවා. ට්‍රිප් organize කරන්නෙ බොන්නයි කදු නගින්නයි නාන්නයි, පින්තූර ගන්නයි සේරම එකට. අන්තිමට මේ වගේ වටනා ජීවිත ගණනක් වර්ෂයකාට අහිමි වෙනවා. මේ රටේ අධ්‍යාපන ක්‍රමය සහ දෙමාපියන්ගේ දරුවන් හදා වඩා ගැනීමේදි ආකල්ප වෙනස් වෙන්න ඕනා. දැනට තිබෙන විභාග පදනම් වෙච්ච අධ්‍යාපනය ක්‍රියාකාරකම් කුසලතා පූර්ණ අධ්‍යාපනයකට වෙනස් වෙනවා නම් මේවා උත්තර තියෙනවා. අනාගත පරපුර සිතුම් පැතුම් ආකල්ප වෙනස් වෙන්න ඕනා. එයාලා තේරුම් ගන්න ඕනි තමන් කොච්චර වටිනවා ද කියලා වගේම තමන් අනුන්ට කොච්චර වටිනවා ද කියලා

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා සොයුර ඔබට.💕🙏💕🕊️🕊️🕊️💕

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 ปีที่แล้ว +5

    අනිත් .අයගෙන් .prasna.karapalla...එකට .කාල.බීල ..කොහොමද .mehema.වුණේ ....මිනිසුන්ට කන්න .බොන්න .nathilu...arakku..පාටි.දාන්න ..trip..යන්න ..මුදල් තියනවා .....හිතුවක්කාර ළමයින්ට ඔහොම වෙලා .madi...kalpanaawen .ජීවත් වෙන්න ....නිවන් සුව ලැබේවා ..israel wala sita

  • @bamunugewimalarathna3186
    @bamunugewimalarathna3186 ปีที่แล้ว +2

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර පත් නිකුත් කරනවා නමි ඒ අය වග කිව යුතුය එතන ආනාරක්ෂිත තැනක් නමි ඒ අයගෙ මග පෙන්වන්නො නැද්ද .

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +4

    එතන උපන්දින සමරන තැනක් නොවෙි ඒවා දර්මානුකුල අයට අයිති ස්ථානබව දැනගනිත්වා

  • @shehan-394
    @shehan-394 ปีที่แล้ว

    ගෙදර මිනිස්සු ඉන්නකොට ගියා වෙන උන් එක්ක සමරන්න.හොද වැඩේ.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා සොයුරානනි ...!!!

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +4

    අනේ පරිස්සම් වෙයල්ලා .... සිංහල කොල්ලාට අඵළ කාලයක් .... අපරාධේ ජීවිත .... සෑම සිංහල කොල්ලෙක්ගේ මරණයක් එක්කම ගෑණු කීපදෙනෙක් අනාථ වෙලා විජාතිකයෝ ගාවටත් යනවා .... බුදුසරණයි ....!

  • @sithadahanaka9775
    @sithadahanaka9775 ปีที่แล้ว +9

    අපේ රටේ මිනී මරනවා කියන්නේ සාමාන්‍ය දෙයක්... මරැන එකා බූම දානය කලා... මිනී මරුවා ටික දවසක් හිරේ ඉදලා ගෙදර එයි? හරිම සරලයි?

    • @කවීෂ
      @කවීෂ ปีที่แล้ว

      මිනී මැරුමක් වෙලා නැනෙ.

  • @madhushikalugama1855
    @madhushikalugama1855 ปีที่แล้ว +1

    සොබා දහම ලස්සනයි .ඒත් කරුණාකරලා තම තමන්ගේ ආරක්ෂාව සලසගන්න..නුවරගල කන්ද කියන්නෙ මිනිස් වාසයෙන් ඈත් තියෙන එකක්..ප්‍රාථමික අවශ්‍යතා වත් එතන සපුරගන්න අමාරුයි..රැල්ලට hiking යන්න එන්න එපා.එතන ඕනම වෙලාවක අනතුරක් වෙන්න ඕන තරම් ඉඩ කඩ තියෙනවා..සල්ලි වියදම් කරලා ජීවිතේ අවදානමක දාගන්න එක ඔබේ තීරණයක් .

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d ปีที่แล้ว +20

    ඔය විදිහට උපන්දින සමරන හැමටම වෙන්නේ ඕක තමයි තවමත් මෙ මිනිස්සුට තේරෙන්නේ නැහැ

    • @chandanalatha6319
      @chandanalatha6319 ปีที่แล้ว

      මෝඩ කතාවක් නේද .. ඔය විදියට උපන්දින සමරන කොයි තරම් මනුෂ්‍යයෝ ඉන්නවද .. ඒත් හැමෝටම ඒම වෙන්නේ හැමෝම එක වගේ හැසිරෙන්නේ නෑ අපි මේ ලෝකෙට එද්දී අරන් එන විදිහට තමයි අරගෙන යන්නේ නේද

  • @Nima_Walker
    @Nima_Walker ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා🙏☸️"

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว

    ඔයතැන් කාලා බ්ලා හැසිරෙන්න පුලුවන් තැන් නෙවෙයි ,,මහරහතන් වහන්සේලා භණ භාවනා වේ විවේක සුවයෙන් වැඩ සිටිතැන්,,,,, පව් ඉතින් මතු උපදින ආත්මයක සතිය පිහිටලා ජීවත් වෙන්න ලැබේවා ,, නිවන් සුව සොයුර ,😪

  • @rasangarasana8069
    @rasangarasana8069 ปีที่แล้ว +1

    Me aiyage lamai dennai nonai Thani una paw.niwansuwa labewa..

  • @sudu6841
    @sudu6841 ปีที่แล้ว +4

    සල්ලිතියන බලතල තියන අය මහ ලොකුවට උපන්දින සමරනවා.සමරන්න ඔයිට වැඩිය ඕනි තැන් තියනව.ඔය වෙලාවෙ පිංනක් කරගත්තනමි වටිනාකම මොන තරම් වටිනවද.උගත් කමේ වටිනාකම මම දකින්නෙ ජීවිතයට මීට වැඩිය අර්ථයක්.සමාවන්න මෙහෙම කියන්න උනාට.

  • @cloud7668
    @cloud7668 ปีที่แล้ว +25

    මොනවා කියන්නද.. 🥴පව් කාගේ උනත් දරුවොනේ.. 😊

    • @Dilukshan_..
      @Dilukshan_.. ปีที่แล้ว +1

      Palayan yanda boruwata

    • @cloud7668
      @cloud7668 ปีที่แล้ว

      @@Dilukshan_.. හා mattaya.. Kohomada konakapala.. 😉🤩🤩

  • @niroshakamani6293
    @niroshakamani6293 ปีที่แล้ว +4

    Upandina samaranna Kale asse ringanakan,narakada amma thaththa innawanam ,niwaduth thiyanawanam a aya ekka Eda dawasa gathakarana eka..

  • @sujeewaweerthunga1791
    @sujeewaweerthunga1791 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @samirasampath490
    @samirasampath490 ปีที่แล้ว

    Niwan suwa lebewa...

  • @mudaligesenarathnamudalige1749
    @mudaligesenarathnamudalige1749 ปีที่แล้ว +1

    එයාගෙ මාරය ඇවිත් උපන් දිනේ සමරන්න.

  • @ssh126
    @ssh126 ปีที่แล้ว +7

    එකෙක් බිමට වට්ටලා මැරුවද දන්නෙත් නෑ...🤧

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 ปีที่แล้ว

    🙏🙏

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +10

    අනේ මන්දා මිනිස්සුන්ට සල්ලි නැහැලු .ඒ වුනාට උපන්දින සමරන්න සල්ලි තියෙනවා

    • @vimukthaariyasinghe8041
      @vimukthaariyasinghe8041 ปีที่แล้ว +2

      ගල් ගුහාවක උපන්දිනේ සමරන්න ලොකු ගානක් යන්නේ නෑ..ඉලග පාර ඔයත් කරල බලන්න.😂

    • @dilushaperera4334
      @dilushaperera4334 ปีที่แล้ว

      Ranilata koyapan

    • @harshaperera1001
      @harshaperera1001 ปีที่แล้ว

      ආණ්ඩුව ටයි සල්ලි නැත්තෙ . මිනිස්සුන්ට සල්ලි තියෙනවා . ඒකයි ඇත්ත .

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 ปีที่แล้ว +2

    හදිසි අනතුරු වැඩි හැමෝම අනවස්‍ය ගමන් බිමන් යාමෙන් වැලකි සිටිම හොදයි මෙ විනොද ගමන් යන්න හොද කාලයක් නෙවෙයි

    • @jayanthiperera3260
      @jayanthiperera3260 ปีที่แล้ว

      AKANAM ATTAI.A WUNATA KISI GANAK NATIWA GAMANE YANAWA.

  • @piyasiliperera6836
    @piyasiliperera6836 ปีที่แล้ว +2

    පවිදෙවියනේනිවන්සුවලැබෙිවා

  • @malamala6904
    @malamala6904 ปีที่แล้ว +1

    Upandineta.demaw.piyanta.salakuwanam.hoday.neda

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +1

    😭😭😭😭😭

  • @Ezymartshop
    @Ezymartshop ปีที่แล้ว

    😢

  • @siriparapitya1739
    @siriparapitya1739 ปีที่แล้ว

    Satutu wenda ona tamai bimatkama nisa wenda ati pau itin niwan suwa labewa

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 ปีที่แล้ว

    හදිසි අවස්තවක් සදහ නැගිටල යන්න ඇති ගල් ලෙනේ කෙලවරට පව් නොදැනිම වැටෙන්න ඇති

  • @cinemax7.
    @cinemax7. ปีที่แล้ว +1

    බොන්න ඔවගෙ තැන්වල යන උන් නම් හරක්, පව් දෙමාපියො

  • @kegstongameplaysongs9196
    @kegstongameplaysongs9196 ปีที่แล้ว +1

    මැරෙන්නම සමරලා වගේ. 😶

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 ปีที่แล้ว

    Owge bilignnwda dn nne. Kwnm biwnm ra wenkot gdr end ona. Ntwan nthuwa.. Gedara tharam arakshitha thank nne

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 ปีที่แล้ว +4

    Modayek meka මිනීමැරුමක් wennath පුළුවන් nathi wennath පුළුවන් meeta wada මිනිස්සු hithanna ona

  • @buwanekabrahmananayaka4527
    @buwanekabrahmananayaka4527 ปีที่แล้ว +1

    තව එකෙක්ට ලස්සන බලන්න තියන අවස්ථාව නැති කරනවා මුං

  • @renu9007
    @renu9007 ปีที่แล้ว +1

    Marendama gihin thiyenne.

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 ปีที่แล้ว

    Danwath kala obata pin nuwara gala gana

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +2

    මේ News එක බලද්දී..😳අර වටේ තිබිච්ච Environment එකත් එක්ක Slasher Survival Horror Movie එකක සීන් එකක් මතක් වුණේ මට විතරද ?😬🤔👿🎃

  • @silmydain3845
    @silmydain3845 ปีที่แล้ว

    Sounds very fishy

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 ปีที่แล้ว

    Nodakin bonna gal uda naginawaata
    Hoda waday

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +2

    Pissu wada karana ayata wenne ohoma tamai 😭😭😭 niwansuwa labewa Bela pussu natanna EPA kiyanne owata tamai

  • @rajindathisera6467
    @rajindathisera6467 ปีที่แล้ว

    veri mathe tallu karalawathda ? monawa unath niwan suwa sahodaraya...

  • @KavinDuPraveen
    @KavinDuPraveen ปีที่แล้ว

    යකෝ මන් මේක දැක්කා ෆිල්ම් එකක

  • @user-cf9bm8zm9p
    @user-cf9bm8zm9p ปีที่แล้ว

    බීමේ ආදීනව

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 ปีที่แล้ว +1

    උපතයි විපතයි එකම දවසෙ 😶😬

  • @thusharilanka8081
    @thusharilanka8081 ปีที่แล้ว

    Upandina samaranna wena thibunema neddha.

  • @supunsameera2525
    @supunsameera2525 ปีที่แล้ว +1

    Mage bd ekath 3.3 😁

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 ปีที่แล้ว

    Hamadama kiwata harak ahanna na

  • @theresamatilda774
    @theresamatilda774 ปีที่แล้ว

    Upandeny.samaranna.galpotthkataynnama..onada..modalamai..

  • @jayerathnabanda8525
    @jayerathnabanda8525 ปีที่แล้ว

    Upandina party ammage redde party ..gihinthiyene thane anika giye eun danne nadde une mokakde kiyala ade kale mokawath wiswasena kerane kiyane deyak deyaparak hithela kiyanne keranne one

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว

    Newman.suwaya..labaida..upan..dinayata..damapiyanta..Khanna.dipa.n.

  • @arunapradeep6295
    @arunapradeep6295 ปีที่แล้ว

    Pattapal amu gonekne.....

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +5

    දැන් සැපද තමා අහන්න තියෙන්නේ .

    • @manishsundararaj2010
      @manishsundararaj2010 ปีที่แล้ว

      Harima haparadayak tharuna ugath jeevitha...mema venasavenava🥺🥺

  • @kalpana8198
    @kalpana8198 ปีที่แล้ว

    Upandina samaranna wena than nathuwada Moda minissu

  • @dilshandarshana8689
    @dilshandarshana8689 ปีที่แล้ว

    Badu wadi wela athi sure ekatama

  • @chandanachandana2251
    @chandanachandana2251 ปีที่แล้ว

    Deepallako oya salli kanna nathi pawulskata

  • @groundzero5708
    @groundzero5708 ปีที่แล้ว

    Npp hari JVP nm hodha wadeii .khmath owa rajapassgei kumanthrana

  • @sunethradasanayaka2155
    @sunethradasanayaka2155 ปีที่แล้ว

    A parade tharuna jiwithe

  • @nicholraveen3483
    @nicholraveen3483 ปีที่แล้ว

    Marala ඝාතනය

  • @groundzero5708
    @groundzero5708 ปีที่แล้ว

    Npp EKTA Jaya weva !🤣🤣🤣

  • @duminduranasinghe4831
    @duminduranasinghe4831 ปีที่แล้ว

    හරක්😂

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 ปีที่แล้ว

    Munta.pissu.aththatama

  • @aselasrikantha1333
    @aselasrikantha1333 ปีที่แล้ว

    හොඳ වැඩේ බේබද්දොන්ට 🤬

  • @arunasameera164
    @arunasameera164 ปีที่แล้ว

    Hoda vade bebaddontaaaa..anith euntath hoda padam hijja bona bebaddonta

  • @Bulletone29
    @Bulletone29 ปีที่แล้ว +5

    මානසික පිස්සෝ

  • @manojsrimal1121
    @manojsrimal1121 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා

  • @indikakandauda8002
    @indikakandauda8002 ปีที่แล้ว

    Niwan suwa labewa

  • @dhanushkaudara405
    @dhanushkaudara405 ปีที่แล้ว

    😢

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +9

    ඕක රාජපක්ෂල ගෙ වැඩක්.😕

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      එහෙම ප්‍රශ්නයකුත් තියනවද...? ඕකුන්ගෙ නම නොගෑවෙන තැනක් නැහැ...චිප්..ජරා සත්තු..

    • @mohomadrizwan-qi9vs
      @mohomadrizwan-qi9vs ปีที่แล้ว +10

      උබේ ගෑනිට ළමයෙක් හම්බුනමත් කියපන් රාජපක්ෂලාගේ වැඩක් කියලා.අංගවිකල ජිවිත

    • @Kums1976
      @Kums1976 ปีที่แล้ว

      Paid advertisement

    • @adithya3285
      @adithya3285 ปีที่แล้ว

      ​@@mohomadrizwan-qi9vs ado muslim unta banapu රාජපක්ෂ lata muslim unma kamathi ne

    • @dilaRJ
      @dilaRJ ปีที่แล้ว

      @@adithya3285 ithin ehma wenna epa yako kohomath

  • @rty6575
    @rty6575 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා