හැම ප්‍රශ්නයකටම උත්තර ඔබට අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ අහන්න | ven mawarale baddiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ‪@mawaralebaddiyathero‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි | මාවරලේ භද්දිය
    #buddhapuja #budubana #kavibana #සිංහල #buddha #sinhalabanadesana #pirith

ความคิดเห็น • 32

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 5 หลายเดือนก่อน +1

    අනේ හාමුදුරුවනේ.....ඉවසා සිටීමත් වෙලාවකට ප්‍රශ්න හදනවා..තැලෙන යකඩෙ තව තලපන් කීව වගේ..නිහඬව ඉන්නකොට උඩ පැන පැන තලනවානෙ..

  • @sitharacosta2
    @sitharacosta2 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @ChithraDesilva-r8w
    @ChithraDesilva-r8w 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේලා වැනි පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේලා තව තවත් අපෙ සාශනය තුල බිහිවී මේ අදමිටු සමාජය සුවපත් කිරීමට ඇවැසි නීරෝගී සුවය දීර්ඝායුෂ ලබත්ත්වා !!🙏

  • @priyanthadissanayake-ih3cc
    @priyanthadissanayake-ih3cc 5 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ කාලෝචිත දේශනාව....පවුල් ජිවිතෙට ඉතාමත් වැදගත් ... ඉවසීම අත්තෙන්ම පුරුදු පුහුණු කලේ ....ඔබ වහන්සේගේ දේශනා බොහොමයක් සවන් දුන් පසුවයි .... පවුල් ජිවිතෙට පැමිණි බොහොමයක් ප්‍රශ්න විසදීමට.... ඉවසීම වටිනා අභරනයක් උනා.... ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලබේවා....

  • @Abeysinghe5934
    @Abeysinghe5934 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 5 หลายเดือนก่อน +1

    තේරැවන් සරනයි සුබ නව වසර ක් ලෝක වාසි සියලුම දෙනාට ❤❤❤❤❤

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 5 หลายเดือนก่อน +2

    ape swamin wahanseta thiloguru samma sambudu rajanan wahansege pihitai

  • @priyanthadissanayake-ih3cc
    @priyanthadissanayake-ih3cc 5 หลายเดือนก่อน

    මෙවැනිම වටිනා ධර්ම දෙශනා සිදු කිරීමට .... ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබුවා ...

  • @samanthikumari3281
    @samanthikumari3281 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !පිංවත් ස්වාමින් වහන්සේට උතුම් වු නිර්වාණ අවබෝධය ලැබේවා !🙏🙏🙏

  • @nirosharohini7291
    @nirosharohini7291 5 หลายเดือนก่อน +1

    ලැබුවා වු නව වසර නිදුක් නිරෝගී සුව ලැබේන සියලු කටයුතු සාර්ථක වෙන සුබ නව වසරක් වේවා !මුලු හදවතින් ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !🌄🌄🌄🌄🌄😄😄😄😄😄🪔🪔🪔🪔🪔🪔🪔💐💐💐💐💐💐🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻☸️

  • @mallikajinadasa36
    @mallikajinadasa36 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @hiroshaperera6481
    @hiroshaperera6481 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 👏👏👏

  • @sasalekaharankahawa
    @sasalekaharankahawa 5 หลายเดือนก่อน +2

    🙏🏻

  • @creatormanstudio
    @creatormanstudio 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් හාමුදුරුවන්ට

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 5 หลายเดือนก่อน +1

    APE hamuduruwane obata budusarani devipihity from Australia sadu sadu sadu 🙏

  • @kanchana1131
    @kanchana1131 5 หลายเดือนก่อน

    බොහොම පින් හාමුදුරුවනේ 🙏

  • @MadhuRodrigo
    @MadhuRodrigo 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @KamaniDeepika-qh7zw
    @KamaniDeepika-qh7zw 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chandrikakumari5423
    @chandrikakumari5423 5 หลายเดือนก่อน +1

    Teruwan saranin niduk nirogee wewa !! Ape pinwat swaminwahansa

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 5 หลายเดือนก่อน +1

    Niduk neerogi subama suba aluth auruddak veva 🎉

  • @samsungphonetastic7740
    @samsungphonetastic7740 5 หลายเดือนก่อน +1

    Theruwan saranai ape pinwath hamuduruwane

  • @dermasaudi9393
    @dermasaudi9393 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu uthum budu guna balayan oba vahanseta subama suba aluth auruddak wevaa tharuvan saranai davi pihitai 🙏🏻 sadu sadu 🙏🏻

    • @SagarikaHettiarachchi-xn3js
      @SagarikaHettiarachchi-xn3js 5 หลายเดือนก่อน

      Oba wahanseta niduk nirogi nawa wasarak wewa thruwan saranai!!!🙏🙏🙏

  • @AnushaRanasoma
    @AnushaRanasoma 3 หลายเดือนก่อน

    Teruwan saranai ape swaminwahansa

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 5 หลายเดือนก่อน +1

    ❤🌹🙏❤

  • @stcell2883
    @stcell2883 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @aryanikethanaya
    @aryanikethanaya 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @madumaniwijayarathne985
    @madumaniwijayarathne985 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sriyaniherath5811
    @sriyaniherath5811 5 หลายเดือนก่อน

    🙏🙏🙏