"මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන්න යුක්ති සහගත අයිතියක් කාටවත් නෑ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • "මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන්න යුක්තිසහගත අයිතියක් කාටවත් නෑ"#anuradissanayake #npp #jvp #jathikajanabalawegaya #jvp #anurakumara #sajithpremadasa #jvpsrilanka #ranilwickremesinghe #mahindarajapaksa #namalrajapaksa

ความคิดเห็น • 108

  • @stardustindigo
    @stardustindigo วันที่ผ่านมา +30

    ඔව් මාත් දැක්කා... ❤ ඔය වගේ වචන මීට පෙර කව්රුවත් පාවිච්චි කරලා නැහැ.

  • @SirimewanD
    @SirimewanD วันที่ผ่านมา +19

    👌👌👌👌👌........ 👍........ !
    මෙි රටෙි එදා මෙදාතුර කිසිදු ජන නායකයෙකුගෙන් මෙි තරමි හෘදයාංගම ජනතාවාදී ප්‍රකාශන කිසි දවසක අසන්නට ලැබුණේ නැත... !
    මෙි පාලනය රැකගෙන ස්ථාවර කිරීම යනු තම තමන්ගේ දූ දරැවන්ගේ අනාගතය සථාවරකිරීමෙි වගකීම වෙන පිරිසකට නොපවරා තමන් විසින්ම ඉටුකිරීමයි... !

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage วันที่ผ่านมา +28

    ඔබේ කතාව 100% නිවැරදියි.

    • @skyler-
      @skyler-  9 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 🙂

  • @maxwellfelix6349
    @maxwellfelix6349 วันที่ผ่านมา +26

    කිසිම ජනාධිපතිවරයෙක් මෙලෙස ප්‍රකාශ කල බව නොදන්නෙමි... උපරිම බලය ලබා දිමට සහයෝගය දැක්විය යුතුයි ..... මාලිමාවට ජයවේවා මාලිමාවට කෝටියක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi วันที่ผ่านมา +25

    පුදුම ආදරයක් ගෞරවයක් ඔහු ගැන අපට තියෙන්නේ .එතෙක් මෙතෙක් බිහිවූ නිර්භීතම නායකයා .අපි හැමදාම ඔබ සමගයි ජනාධිපති තුමනි.තෙරුවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 วันที่ผ่านมา +21

    ජයවේවා මාලිමාවට ....👍🙏❤️

    • @SamanThilaka-j1n
      @SamanThilaka-j1n ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z วันที่ผ่านมา +18

    ඔබ හරියට හරි සහෝදරයා !
    ඔබට හෝ වෙනත් කිසිම චැනල් එකකට like එකක් දාන්න අද මට නොහැකියි .කණගාටුයි ඒ ගැන .( දූෂිතයින් නිතර සිදුකරන බාධාවක් .)

    • @skyler-
      @skyler-  9 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි 🙂

  • @tribelife7650
    @tribelife7650 23 ชั่วโมงที่ผ่านมา +9

    NPP අපේ සිහින සැබෑ කරන ජනතා නායකයින්ට දෙවියන්ගේ ආශිර්වාදය🙏

  • @ChandraMalani-by3tq
    @ChandraMalani-by3tq วันที่ผ่านมา +9

    Good morning athha kathawa malimawata jayawewa budu sarani puththe

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙන්න කරුනා වන්ත , ජනහිතකාමී ශ්‍රේෂ්ඨ ගෞරවණීය නායකයො ,ආදරෙයි හැමදාම

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144 วันที่ผ่านมา +14

    පියවරෙන් පියවර ශ්‍රීලංකා ව ඉදිරියට යනවා ..අප නොදුටු ශ්‍රීලංකාව අපේ දරුවන්ට දකින්න ලැබෙනවා...ඒ උතුම් මෙහෙවරේ ඔබ..අනිවාර්‍යය කොටස්කරුවෙක්...❤❤

  • @r.s.n.3373
    @r.s.n.3373 วันที่ผ่านมา +9

    මිනිස්සු දැනුවත් කරන ඔබට තුති

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna วันที่ผ่านมา +9

    එක පාරටම බ්‍රේක් ගහන්නේ නැති වෙයි...ක්‍රමයෙන් slow වෙලා ගිහින් නවතින එක තමා බලාපොරොත්තු වෙබ්න පුළුවන්..එතෙක් වංචා හා දූෂණය පිළිබදව ඇහැ ගහගෙන ඉන්න එක තමා විය යුතු

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 วันที่ผ่านมา +3

    👍👍👍👍👍👍👍👍

  • @nelsongamini7681
    @nelsongamini7681 วันที่ผ่านมา +12

    Sri lankan first time getting like this president .thats truth .very good talented explaining thanks for you .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 ชั่วโมงที่ผ่านมา

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅

  • @nayanavithanage2690
    @nayanavithanage2690 23 ชั่วโมงที่ผ่านมา +3

    අනුර ස ෙහා්දරයා ෙග දැක්ම අධ්‍යාත්මය විනිවිද දකිමි විශ්ව ෙය් ආශිර්වාදය ෙනාඅඩුවම ඔහු අැතුලු කන්ඩායමටම බැෙබිවායි පතමි❤❤❤

  • @M.PNanda1234
    @M.PNanda1234 วันที่ผ่านมา +7

    මාලිමාවටජයමපතමු

  • @charakarasanga8465
    @charakarasanga8465 2 ชั่วโมงที่ผ่านมา +1

    පරිණත නියම නායකයන් කලබල නැ. නිවැරදිව ක්‍රමානුකූලව අවශ්‍ය තිරණ ක්‍රියාත්මක කරනවා මිසක්.

  • @nikithaperera4805
    @nikithaperera4805 วันที่ผ่านมา +8

    Very true.
    AKD is the only hope.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪

  • @kumarasaman8369
    @kumarasaman8369 วันที่ผ่านมา +4

    සුපිරි 🎉🎉🎉❤❤

  • @shazferds7913
    @shazferds7913 วันที่ผ่านมา +8

    We are finally blessed to have a President like Anura. A man with integrity, humbleness and intelligence, who loves this country. Let's hope for a Npp majority as well. 🙏🙏🙏❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @subasvijayantha6252
    @subasvijayantha6252 วันที่ผ่านมา +4

    JAYAMAVEWA!! 💕💕💕💕💕💕💕💕 NPP JAYAMAVEWA!!❤❤❤❤❤❤❤❤

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty วันที่ผ่านมา +3

    විසිස්ටයි අපෙ ජනදිපති සහෝදරයා ,ඔබ ඉදිරියටම යනවා රටත් ඉදිරියටම යනවා ජයවේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 ชั่วโมงที่ผ่านมา

      💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 วันที่ผ่านมา +2

    Brilliant .......❤❤❤

  • @damachemanex2740
    @damachemanex2740 วันที่ผ่านมา +4

    We feel that we are breathing ❤❤❤live in peace we bless Him and his teams to continue a good governance.

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan วันที่ผ่านมา +5

    Very well said kollo🎉🎉

    • @skyler-
      @skyler-  9 ชั่วโมงที่ผ่านมา

      Thank you 🙂

  • @SudeshChandra-o3k
    @SudeshChandra-o3k วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Excellent explain thank you very much 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @skyler-
      @skyler-  9 ชั่วโมงที่ผ่านมา +1

      Thanks 🙂

  • @gunasenawm.107
    @gunasenawm.107 วันที่ผ่านมา +4

    මොලේ හොඳම තරුණ ජනාධිපති අපේ ජනයාගේ ජනාධිපති HE.

  • @kumarasaman8369
    @kumarasaman8369 วันที่ผ่านมา +5

    Mawa දැක්කා කියලා pata පක්ෂ බලලා ඡන්ද dena bat balayo ඉන්නව

  • @sandradesilva3620
    @sandradesilva3620 วันที่ผ่านมา +6

    🙏🙏🙏

  • @MapagedaraJayasinghe
    @MapagedaraJayasinghe 16 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 15 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට උපරිම බලය ලබා දෙමු 🔖📍📍

  • @ritawanigasekara4283
    @ritawanigasekara4283 วันที่ผ่านมา +3

    අපි මෙපමන කාලයක් නිදි බෙහෙත් බීල ඉදලා තියෙන්නෙ මෙවගේ නායකයෙක් පත්කරගන්න ජනාදිපතිතූමනි ආදරෙයි ඔබට ❤❤❤❤❤❤🙏🙏🙏❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 ชั่วโมงที่ผ่านมา

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅

  • @ereshabod
    @ereshabod วันที่ผ่านมา +2

    A Wachna Hadawatinmai ❤❤❤❤❤❤❤❤ AKD❤❤❤❤❤❤❤

  • @dindinme3647
    @dindinme3647 วันที่ผ่านมา +2

    ❤❤❤❤akd❤❤❤❤

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu วันที่ผ่านมา +9

    GOOD MORNING 😊😊😊❤❤❤AKD කියනවා මහජනයගෙ සල්ලි සාංඝිකයි වගේ බලාගන්න ඕනෙ කියලා ..සීලෙ අටපිරිකර විකුනලා චන්දෙට වියදම් කරනවා 😂😂

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 วันที่ผ่านมา +1

      E seele. Me ANURA.

    • @ajithnishantha4379
      @ajithnishantha4379 วันที่ผ่านมา +1

      සාංඝික දේවල් විකුණුවෙ රනිල් , මහින්ද ,සජිත්! සෝමාවතියෙ පුරා වස්තු, රුවනවැලි සෑයෙ චුුඩා මාණික්‍යය, ශ්‍රී පාද උඩමළුවෙි දඹරන් ඝණ්ටාරය.... තව ඔිනෙ තරමි උදාහරණ තියෙනවා ! තමුන් නොදන්න ගොඩක් දේවල් තියෙනවා ! කරුණාකරල මෙි youtube එකේ අකුරු කොටන්න ඉස්සර වෙලා ඒ සමිබන්ධයෙන් යමි දැනුමක් ලබා ගන්නේ නමි ඉතා වටිනවා !!!

    • @ChathurangikaKumudu
      @ChathurangikaKumudu วันที่ผ่านมา +1

      @@ajithnishantha4379 🤣🤣🤣🤣එතකොට අටපිරිකර කියන්නෙ සාංඝික වස්තුවක් නෙමේ කියලද ඔයා කියන්නෙ...😂😂😂😂😂

    • @ajithnishantha4379
      @ajithnishantha4379 วันที่ผ่านมา

      @@ChathurangikaKumudu ඔවි අටපිරිකර කියන්නේ සාංඝික වස්තුවක්! හැබැයි සඟ සතු කරාට පස්සෙ! නැතුව මෙි කඩෙි විකුණන්න තියෙන ඒවා සාංඝික කරල නැහැ !!!

    • @ajithnishantha4379
      @ajithnishantha4379 21 ชั่วโมงที่ผ่านมา

      @@ChathurangikaKumudu අටපිරිකර කියන්නේ සාංඝික වස්තුවක් තමයි ! හැබැයි ඒ සාංඝික කරාට පස්සේ ! ඒ නැතුව මෙි කඩෙි විකුණන්න තියෙන ඒවා සාංඝික කරල නැහැ !!!

  • @w.m.thusharadesilva9796
    @w.m.thusharadesilva9796 วันที่ผ่านมา +3

  • @UpasiriKumarage
    @UpasiriKumarage วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 22 ชั่วโมงที่ผ่านมา +2

    Thanks for your meaningful & encouraging thoughts ❤❤.

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍👍 බොහොම ස්තූතියි ජනාදිපතිතුමනි. දැන් අපිට අපිට ආඩම්බරයෙන් ලෝකයාට කියන්න පුලුවන් අපි ශ්‍රීලාංකිකයින් කියලා.

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera ชั่วโมงที่ผ่านมา

    හදවතටම කිදා බැස්ස වාග් මාලාවක්.❤මෙහෙම,කතා කල එක ජනාදිපති කෙනෙක් මිට කලින් හිටියනම්.......?කෝ බලන්න ලියා ගෙන.යමු ..

  • @sumithprasanna56
    @sumithprasanna56 วันที่ผ่านมา +3

    Mahinda ranil මෛත්‍රීපාල sirisena rata palanaya karapu kaalaya tula samahara viyapara karana pudgalayan gen rajayata aya viya yuthu badu mudal laba ganna katayuthu karala naha dan hamadayakama oppu vamin pawathina aniwarayanma badu mudal pahara harina siyaluma dana සිරගත kalayuthui maalimawa ta jaya wewa ❤❤🎉🎉

  • @tribelife7650
    @tribelife7650 23 ชั่วโมงที่ผ่านมา +2

    NPP God's blessings to the leaders of the people who fulfill our dreams AKD

  • @prabakumari3701
    @prabakumari3701 วันที่ผ่านมา +2

    Obathumata❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤Anura puthe. May the triple gem bless u and long life my angel son. From Sweden.

  • @chandiwicks307
    @chandiwicks307 15 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ස්කයිලර්

    • @skyler-
      @skyler-  9 ชั่วโมงที่ผ่านมา

      ස්තුතියි සහෝදරයා 🙂

  • @prabakumari3701
    @prabakumari3701 วันที่ผ่านมา +2

    Ape janadipathithuma buddimath neethi garuka mahathek❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 ชั่วโมงที่ผ่านมา

      හරියටම හරි 💯✅💯✅💯✅💯✅

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 วันที่ผ่านมา +2

    හොඳ දේවල් ලැබෙන්නෙ පමා වෙලා. අපේ ජනපතිතුමත් එහෙමයි. ජනතාවට රටට මෙතරම් ආදරය කරන පාලකයෙක් ලැබීම අපේ වාසනාවක්. තෙරුවන් සරණයි අපේ ජනපතිතුමාට.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 22 ชั่วโมงที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅ 🇱🇰 🇩🇪

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174 21 ชั่วโมงที่ผ่านมา +1

    Thanks brother

    • @skyler-
      @skyler-  9 ชั่วโมงที่ผ่านมา

      Welcome

  • @MerianWikramasingha
    @MerianWikramasingha วันที่ผ่านมา +3

    MEETA PEARA EKAMA NAYAKUVATH MELESATA KATHAKARALA NEHA. BALANNA WIJITHA HEARATH CABINET AMATHI. WARAYA CABINET DENUM DEEM KARANA PILIWELA. PASUGIYA ANDUWEA RESPERT BALANNA UNEA APITA. API HADAK NAGAMU UDAYA GAMMANPILA ATHADANGUVATA GANNA. MR AJITH DARMAPALAGEA YOU TUBE EKEA KIYANAVA TIRAN ALAS THAMAI PASKUPRAHARAYEA SEGAUNA PEAPERS UDAYA. G.DUNNEA KIYALA. GAMMANPILA EPAMA KARAPU EKEK. EKA KAWUDA ANDUVATA ABIYOGA KARANA. ❤JAYAWEAVA PARLIAMENT CHANDAYA IHALIN DINAVAMU MALIMAVA JAYAWEAVA. ❤

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 14 ชั่วโมงที่ผ่านมา

    කාලයක් යනවිට සාමාන්‍ය යෙන් වෙනදේ වලක්වා ගැනීමට දූශනය ඇතිවීම වැලැක්වීමට අලුත්පිටම දැන්ම මහජන වියවස්තාවක් සකස්කර මහජනතාවගෙන් අනුමත කරගත යුතුයි.

  • @VNanayakkara
    @VNanayakkara วันที่ผ่านมา +2

    Our President knows the way, goes the way and shows the way. We’re so lucky to have such a great leader as our President. Long live the President ❤🙏🏻

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 15 ชั่วโมงที่ผ่านมา

    පටන් ගත්තු දේ හරියට ම කිරීමට මාලිමාවට 2/3 කට වැඩි බලයක් අනිවාර්යයෙන්ම අපි ලබාදිය යුතුමයි . 🔖📍📍

  • @nayanavithanage2690
    @nayanavithanage2690 23 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤👍👍👍🌹🌹🌹

  • @Readwithme670
    @Readwithme670 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි anura ayya ❤

  • @pathiranagepunnyasiri-kq1lz
    @pathiranagepunnyasiri-kq1lz 3 ชั่วโมงที่ผ่านมา

    ඔබ හරියටම හරි කිසිදු ජනාධිපති කෙනෙක් මෙ ලක් මෙතෙක් කලක් නොකල හොදම අවවාදයක් රාජ්‍ය සෙවකයන්ට

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 5 ชั่วโมงที่ผ่านมา

    අපේම කෙනෙක් ජනපති වුනාම, රටම ලස්සන වෙනවා,,,මාලිමාවට ජය, ❤️❤️🧭🧭

  • @VindiyaVindiya-u1l
    @VindiyaVindiya-u1l วันที่ผ่านมา +3

    pahugiya kaale parliment eke hitapu kamba horu,dooshithayo,Nam ekekwath me sare. Mathiwaranayen Nam parliment ekata yawanna epa mokada un. Horaakanne ,wancha karanne. Nasthi karanne Rate. Mahajanathawa wisin duk mahansiyen hamba karala rajayata gewana badhu mudal rupiyalaka watinakama Hari danne Salli duk mahansiyen hamba karana minissu misak. Janathawage badu mudal walin surasapa windina. Kaalakanni mathi amathi waru athulu. Pirisa nowei API dannawa. Salli hamba karanne kohomada. Kochchara mahansi wenawada kochchara katu kanawada kiyala Noka nobee hamba karana. Mudal walin. Thamai. Rate minissu badu mudal gewanne rajayata enisa rajayata laba dena badu mudal walata Saha rate mahajanathawata nisi watinakamak deema rajayak wisin kalayuthui janadhipathi thumage wadapiliwela idiriyata genayaamata maha mathiwaranayen. Bahuthara balayak laba Deemata jathika Jana Bala wegayata sahaya demu malimawa dinawamu jathika Jana Bala wegayata Jaya wewa....malimawata Jaya wewa...

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 2 ชั่วโมงที่ผ่านมา

    රාජ්‍ය සේවකයො බහුතරය මාලිමාව ට සහයෝගය ලබා දුන්නෙ , අනුර මහත්මයා ගැන හොඳ අවබෝධයක් ඇතිව ,එනිසා ඔහුන්ගෙන් අවැඩක් වේයැයි සිතිය නොහැක .

  • @anthonyjanz5404
    @anthonyjanz5404 16 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍🎈🎈🎈😀😀✌️✌️

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt ชั่วโมงที่ผ่านมา

    Pin. A. K. D. Puthe.

  • @برينكابرينكا
    @برينكابرينكا 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @shanthadealwis2266
    @shanthadealwis2266 20 ชั่วโมงที่ผ่านมา

    Npp jayaweeva

  • @SriyalathaThennakoon-n5k
    @SriyalathaThennakoon-n5k 18 ชั่วโมงที่ผ่านมา

    Beheth nathi janathawa miyden.ratak
    Ewata wagakiyanna oni hitapu msjara palakyo

  • @RanjithSomaweera
    @RanjithSomaweera 21 ชั่วโมงที่ผ่านมา +1

    Putho Meka lesi wedak nowei methana inna aya wanchawata huru aya da danne ne

  • @ayeshjayawardene1563
    @ayeshjayawardene1563 20 ชั่วโมงที่ผ่านมา

    Upades ahaida?

  • @RanjithSomaweera
    @RanjithSomaweera 21 ชั่วโมงที่ผ่านมา

    Methana thiyenne samahara munu poddak aul wage

  • @DUJA-g6q
    @DUJA-g6q 16 ชั่วโมงที่ผ่านมา

    Aiyoo balanna anura nai arinwalu rajaye sewakayange pade wede karanwa kiyala boru kiyanwalu video danwa ayata mada gahala🇦🇪

  • @thejaherath9665
    @thejaherath9665 23 ชั่วโมงที่ผ่านมา +1

    Paga kaarayo saha kuhakayo thama wadi hariyak sewaye inne

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il วันที่ผ่านมา +3

    👍👍👍👍

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha วันที่ผ่านมา +3

    ❤❤❤❤