Danena Thuru ma... Karaoke Track Without Voice (Acoustic Version)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
    මියෙනා දිනයේ කඳුලක රස විඳිමින්
    නුඹගේ පහසේ රහසක් වුණු මාගේ
    නොලියූ කවියේ පද එකිනෙක බිඳුනේ
    දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා
    කවුරුන්දෝ කියලා ඇසුවා
    අපගේ වරදේ ගැඹුරක් දැනෙනා
    දවසේ මොහොතක් මං සිතුවා
    නිල් පාටින් හැඩ මේ අහස
    ආදරේ දුක වින්දා ද
    මා ගාවින් උන් ඒ හීන
    පාවෙලා යනවා දුර ඈත
    නැවත හමු නොවන සංසාර ගීයේ
    හිතක තනි මකනවා
    අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
    කවුදෝ අපි සොයනවා
    දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්
    වෙන්වී යන බව දැන දැනම
    තාම හිත ඉල්ලන ඔය දෑත
    අහස ගුගුරා කිව් ඒ පුවත
    තේරුනා මට නම් කල් ඇතිව
    නැවත හමු නොවන සංසාර ගීයේ
    හිතක තනි මකනවා
    අපගේ ප්රේමයට පසු වදන ලිව්වේ
    කවුදෝ අපි සොයනවා
    දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්

ความคิดเห็น • 14

  • @chamindaattanayaka7019
    @chamindaattanayaka7019 2 ปีที่แล้ว +9

    Watina deyak ....💪

    • @slkaraokebox4156
      @slkaraokebox4156  2 ปีที่แล้ว +1

      Thanks a lot ❤️ අපිත් එක්ක දිගටම රැදිල ඉන්න. අපේ channel එක share කරන්නත් අමතක කරන්න එපා...

  • @shashii871
    @shashii871 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimarsharashanth4795
    @nimarsharashanth4795 2 ปีที่แล้ว +6

    Great works. ❤Nada gama song tikai aluth songs tikakui denna

    • @slkaraokebox4156
      @slkaraokebox4156  2 ปีที่แล้ว

      Aniwaryen Bro lassana sindutikak issarahata denawa apith ekka randila inna ape channel eka share karannath amataka karanna epa
      Jayawewa...

    • @sahanravindu7828
      @sahanravindu7828 ปีที่แล้ว

      Ow

  • @pasindumanuranga5957
    @pasindumanuranga5957 2 ปีที่แล้ว +6

    Supiri❤️

  • @jmslakma2682
    @jmslakma2682 หลายเดือนก่อน

  • @thushanrasangafernando8763
    @thushanrasangafernando8763 6 หลายเดือนก่อน

    Good job ලස්සනයි

  • @nihalranawaka9995
    @nihalranawaka9995 ปีที่แล้ว +1

    wow!🤩

  • @xdionx8966
    @xdionx8966 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

    • @slkaraokebox4156
      @slkaraokebox4156  ปีที่แล้ว

      Thank you so much ❤️💐 please share this channel with others
      අපේ චැනලය අනිත් අයත් එක්ක බෙදාගන්න අමතක කරන්නත් එපා.. ❤️

  • @ravinduchathuranga685
    @ravinduchathuranga685 7 หลายเดือนก่อน

    Mru