🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 22 - 01 - 2025 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 110

  • @sirianasiriana2977
    @sirianasiriana2977 10 วันที่ผ่านมา +39

    රාජපක්ෂලා ට ආයෙත් මෙ රටෙ බළයට එන්න රටට ආදරෙ කරන ජනතාව ඉඩතියන්නෙ නෑ

    • @pushparani6825
      @pushparani6825 10 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්

    • @neelrapiyael7898
      @neelrapiyael7898 10 วันที่ผ่านมา +1

      හොරා කාපුවා පවුල් පිටින්ම ආපහු ගන්න

    • @SumanaSumana-ov3qn
      @SumanaSumana-ov3qn 10 วันที่ผ่านมา

      අනිවාරයෙන් ❤️❤️❤️

    • @SumanaSumana-ov3qn
      @SumanaSumana-ov3qn 10 วันที่ผ่านมา +1

      නාමල් ..සක්කිලි යා.හොරා.කැවා..තවත්.මිනිසුන් .කැමැති .නැහැ.කවදාවත්.නාමල් .චන්දේ .දෙන්න නේ.නැහැ.එකයි.සත්තකින් .හොර.ඇත්ත .අපි.එපා.කියලා.පලා.හැරියා.චන්දේ න්.ද.නාමල් .අවේ.පාර්ලිමේන්තු වට.විලිලැජ්ජයි.තවත්.ඔය.කටවාහ .ගෙන.ඉන්න .😁😁

    • @calistafernando1713
      @calistafernando1713 10 วันที่ผ่านมา

      අනිවාර්ය යෙන්ම 💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 10 วันที่ผ่านมา +4

    සුබ දවසක් වේවා බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ShaniLorema
    @ShaniLorema 10 วันที่ผ่านมา +9

    සුභ දවසක් වේවා ඔබ ඇතුළු සියලුම දෙනාට 💐

    • @DpDp-m8x
      @DpDp-m8x 9 วันที่ผ่านมา

      Esema wewa

  • @Nadiyh-e4u
    @Nadiyh-e4u 10 วันที่ผ่านมา +1

    අපේ රජුට සුභ පැතුම් සියල්ල සාර්ථක වෙව සුන්දර රටක් Allah bless you

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 10 วันที่ผ่านมา +6

    සුභ දවසක් වේවා සියත 🙏🌹

  • @WlKithsiri
    @WlKithsiri 10 วันที่ผ่านมา

    ඔබතුමාට ජයවේවා.❤❤

  • @janakakumara-t4s
    @janakakumara-t4s 10 วันที่ผ่านมา +4

    සුබ උදෑසනක් වේවා රංගන ඇතුලු සියත සියලුම දෙනාට

  • @jandrajandra5712
    @jandrajandra5712 10 วันที่ผ่านมา +5

    සුභ උදැසනක් වෙිවා රංගන පුතා ❤

  • @MallikaAbeysinghe
    @MallikaAbeysinghe 10 วันที่ผ่านมา +1

    Good moring mr.rangana budu sarnai have a nice day 🙏🙏🙏🙏🌾🌾🌾🌾💛💛💛💛

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 10 วันที่ผ่านมา

    සුභ .උදැසැනක් .වේවා .රංගන .පුතා .ඇතුළු .සැමදෙනාටම .බුදු සරණයි .❤❤❤ආදරේ.සියතට.❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 10 วันที่ผ่านมา +2

    ඊයේ අපේ ජනපති සිරස සටන පැය තුනක කාලයක් කල ප්‍රකාශ මුළු රටටම උද්දාමයට පත්ව ඇත 💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽 💪🏽💪🏽

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 10 วันที่ผ่านมา +2

    අනිවාරයෙන් දුප්පත්කම .වැඩිවෙනවා.කන්න .නැතුව මිනිසුන් .වස.බිලා.මැරැනා.සක්කිලි සැප.ගත්ත.හැට්.දුප්පත්කම .ගැන.කිසිම .හිතක්.පපුවක්.නැතුව .දෙවියෝ .බැලුවා .අපේ.දුක.අපට.කාලයක්.ගිහින්.හරි.අපට.දැනගන්නට .ලැබුණු .ගැන.සතුටුයි .අපෙ.අනුර .ජනාධිපති තුමාට.ජයවේවා .❤️❤️❤️❤️අපට.දුන්නු .දුක.එයාලාට.දඩුවම් .ලැබේනවා.සුභදර්මේන් .ලැබේනවා .🙏❤️❤️❤️❤️❤️❤️

  • @pushparani6825
    @pushparani6825 10 วันที่ผ่านมา +5

    රංගන සර්ඇතුලු.සියත සියලුම කාර්්‍යමන්ඩලයට සුබ.උදෑසනක් වෙිිවා

    • @percivalfernandu2047
      @percivalfernandu2047 10 วันที่ผ่านมา

      සර්ලා ඉන්නේ ඉස්කෝලාවල

  • @sumithpubudu8073
    @sumithpubudu8073 10 วันที่ผ่านมา +2

    නියමයි ආබාධිත අයට මරු 😊😊ඔහොම තමයි ඉන්නේ ඕනේ 🤗💯👌👌👌

  • @manjola_1999
    @manjola_1999 10 วันที่ผ่านมา +2

    Good morning රංගන ❤❤❤❤ ඔන්න මමනම් සියත පත්තරෙට ඇබ්බැහි වෙලා ❤දිගුකල් රැදේවා❤❤❤❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 10 วันที่ผ่านมา +1

    ජනවාරි මස 21වෙනි දින සිරස සටන වැඩ සටහන මුළු රටම බලන්න 🙏🙏🙏🙏🙏🙏🏽🙏🏽

  • @sonata.su-em
    @sonata.su-em 10 วันที่ผ่านมา +1

    මධ්‍යම පාන්තිකයන් ගැන සියලු දෙනාගේ අවධානය යමුවන සේ කතා කිරීම ගැන රංගන මැතිතුමා, ඔබ තුමාට බොහොම පිං.
    එයාල නිකන් මොකුත් ඉල්ලන්නේ නෑ. දෙන සහනයක් පොදුවේ කාටත් දුන්නොත් ඒක හැමෝටම ලැබෙනවා. 💐❤🙏

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 10 วันที่ผ่านมา +1

    සුභ දවසක් වේවා 🌻🌻 රංගන ඇතුළු කාර්ය මණ්ඩලයට

    • @calistafernando1713
      @calistafernando1713 10 วันที่ผ่านมา

      දැන් වත් ඔය කඩේ යෑම නතර කරන්න 😂මීට පෙර රාජපක්ෂ චොවුර වලල්ල හා සොම්බි රනියා යට කඩේ යාම අමතද 😝

  • @Lath-q2t
    @Lath-q2t 10 วันที่ผ่านมา +1

    සුබ දවසක්ම වේවා රංගන සහෝදරය ඇතුලු සියතට බුදුසරණයි ජනපතිතුමනි යෝදබල සක්තිය දහිරිය වාසනාව උදාවේවා පරිස්සමෙන් අනිවාර්යයෙන් ඔබතුමාලට ලොකු බලයක් දුන්නෙ රට හදන්නයි

  • @calistafernando1713
    @calistafernando1713 10 วันที่ผ่านมา

    වැවලි කර්මාන්ත නියෝජ්ය ඇමති සමන්ත විද්‍යාරත්න සහෝදර යා ට අපේ ප්‍රණාමය ගෞරවය වැඩ පටන්ගෙන නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ShamaliFernando-g7z
    @ShamaliFernando-g7z 10 วันที่ผ่านมา +3

    Hariyata hari

  • @KalumUdagedara
    @KalumUdagedara 10 วันที่ผ่านมา

    Ala ala❤❤❤❤

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 10 วันที่ผ่านมา +4

    රාජ පක්ෂ හොර නඩෙිට ආයේ මෙි රටෙි බලය දෙන් ජනතාව සුදානමි නැති බවත් මතක තබාගන්න..

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 10 วันที่ผ่านมา +1

    G. M.. රංගන.. ජයවේවා npp🌹🌹

  • @lalanipriyanka1257
    @lalanipriyanka1257 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 10 วันที่ผ่านมา +4

    ජනතාව දන්නව එයාල රටට සුද්දෙ දුන්නකියල

  • @SarathMahinda-y9n
    @SarathMahinda-y9n 10 วันที่ผ่านมา +4

    good morning රන්ගන මල්ලි සුබ දවසක් ජයවෙවා යුද්ධය ඉවරකලේ ෆොන්සේකා හිරගෙදර ගෙනිච්චා රට කාපු පල් හොරු ඔක්කොම හිරගෙදර දාන්න ඔනෙ

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 10 วันที่ผ่านมา +7

    අපේ මිනිසුනි ඇය්මෙයාල එක්වන්නෙ රට් නැවත පොදුජනතාවගෙන් උදුරාගන්න නොවේද

    • @sithyalkamya1253
      @sithyalkamya1253 10 วันที่ผ่านมา +1

      තවම ඉන්නවා තන කොල උන් ටිකක්

  • @NiroshaLalitha
    @NiroshaLalitha 10 วันที่ผ่านมา +1

    නියමයි.රංගන.මල්ලි

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 10 วันที่ผ่านมา

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍❤️

  • @RitaPerrra
    @RitaPerrra 10 วันที่ผ่านมา +1

    දැන් ඇති රට කරපු පාලකයෝ කරන්න බැරි හින්ද නේ පැරදුනේ කරන කෙනෙක්ට කරන්න දිල පැත්තකට වෙන්න මෙයටත් බැරිනම් වෙනකෙනෙක්‌ එයි

  • @janakak.a470
    @janakak.a470 10 วันที่ผ่านมา

    අසරණම කෙනෙකුට හැර අති හැමෝගෙන අස්වැසුම නවත්තන්න ඕනෙ. නිකමුන් බිහිකරන එක දැන්වත් නවත්තන්න ඕනෙ.

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 10 วันที่ผ่านมา +1

    Good morning රගෙන ❤අයියා

  • @jagathsenevirathne3859
    @jagathsenevirathne3859 10 วันที่ผ่านมา +1

    දෙගොල්ල එක්වෙයි ද ගොනා ගොඩට මිවා මඩට හරිම හිනා

  • @subanianuththara
    @subanianuththara 10 วันที่ผ่านมา

    Good morning mahaththayo😊

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 10 วันที่ผ่านมา +2

    මහින්ද කෙදිරි ගාන්නෙ නැහැ දුවල ගිහින් කැලේ හැන්ගෙනව මිසක්

  • @prasadkumara7280
    @prasadkumara7280 10 วันที่ผ่านมา +3

    හැමෝටම සුබ දවසක්.

  • @kanthirita8775
    @kanthirita8775 10 วันที่ผ่านมา

    Suba dawasak raogana

  • @AmalWishwajith
    @AmalWishwajith 10 วันที่ผ่านมา

    පොල් මණ්ඩලයේ ඉළන්දාරින් ලැජ්ජායි විලි ලැජ්ජයි

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 10 วันที่ผ่านมา

    Good morning

  • @newtonnewton1358
    @newtonnewton1358 10 วันที่ผ่านมา

    මේ වගේ මිනිස්සුන්ව දාන්න ඕන ඇතුලටම ආ එන්නැති වෙන්න ජනතාවගේ සල්ලි කන

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 10 วันที่ผ่านมา +2

    රාජපක්ෂල කියන පල් හොරුන්ට ආයිමත් මේ රටේ ඉඩක් නැහැ

    • @kanthirita8775
      @kanthirita8775 10 วันที่ผ่านมา +1

      Idak dennama hoda ne

  • @PriyanthaBandara-h5c
    @PriyanthaBandara-h5c 10 วันที่ผ่านมา +2

    පත්තර වල දේශපාලන විතරද තියෙන්නේ රටේ වෙන දේවල් නැද්ද

  • @kandegodagamage4243
    @kandegodagamage4243 10 วันที่ผ่านมา +1

    Ranga oyaga kamesa harm lasanai kohanda ganna

  • @AlginWeligamage
    @AlginWeligamage 10 วันที่ผ่านมา +1

    ගේ දුන්නෙත් ලිඛිතව නෙමෙයිනේ. ඒ නං යන්න තියෙන ලිඛිතව නෙමෙයි යන්නම යන්න

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 10 วันที่ผ่านมา

    තවත්.මොන.කතාද.අපට.එපා.කියලා.අයින්.කරපු.හොරැ.එපාමයි.😁😁😁

    • @kanthirita8775
      @kanthirita8775 10 วันที่ผ่านมา

      Aye nam divi himiyen epa

  • @kumaragepri3483
    @kumaragepri3483 10 วันที่ผ่านมา

    Ra... Ra... රාජපක්ෂයලට රනිල්,සජිත්ලට මේ රට බාරදෙන්න මේ රටේ පුරවැසියෝ යලිත් ඉඩ නොදෙන ඇතිබව හොඳට සිහියේ තබාගත යුතුම වෙනවා..! හරියේ..☝

  • @anulasurasinghe6356
    @anulasurasinghe6356 10 วันที่ผ่านมา

    Sakachchawa kochchara sarthaka wunath JAYAWEWA MALIMAWA Harayanne nehe. E okkoma Ranil sajith dhakina Dhawal Sihina. MALIMAWA 🇲🇱 🇲🇱 🇲🇱 RATEMA JANATHAWA NETHA OBA HARAYANNE. ❤❤❤❤❤❤ SAMADHAMATH.

  • @sithyalkamya1253
    @sithyalkamya1253 10 วันที่ผ่านมา +1

    අපදා වන්දිය දැන් තමයි ලක්ෂ දහය කරලා තියන්නේ සුනාමි ව්‍යසනය මොකක්ද? අපදාවක් නේවේයේද අපේ මිය ගිය ලමයින්ට අම්මලාට තාත්තලාට මහත්තුරුන්ට එක මිනියකට තක්සේරු කලේ රුපියල් 15000/=ක් එතකොට රජය චන්ද්‍රිකා ආචිචිගේ උන්ට හොද හොද රැකවල් කෝකිලා පොලිසිය හමුදාව සේරම මුන්ට ඒවට ගේව්වේ අපි අපේ අපදා මරනයට රුපියල් 15000/=ඒ ගැන රංගන කතා කරන්න

  • @sumithpubudu8073
    @sumithpubudu8073 10 วันที่ผ่านมา

    ගෙඩි පොල් එපා 😱

  • @jagathsenevirathne3859
    @jagathsenevirathne3859 10 วันที่ผ่านมา

    ආවා වගෙග්ම යන්න කියන්න ඔිනැද

  • @PushpaEkanayaka-n8o
    @PushpaEkanayaka-n8o 10 วันที่ผ่านมา

    Pera pawathi andu genath thibena thrastha panath janathawa mardanaya karanna

  • @JayanthFernando
    @JayanthFernando 10 วันที่ผ่านมา +2

    අයියෝ අයියෝ munta dan මහින්ද මහින්ද kare thiyan යන්නේ may 9uneth oka තමයි hanuma wage ගිනි තියලා පැනලා ගියා munge passen යන මිනිස්සු කොටසක් ඉන්නවා

    • @kanthirita8775
      @kanthirita8775 10 วันที่ผ่านมา

      Innawa lankawe miharak kotasak

  • @antonfreeman3576
    @antonfreeman3576 10 วันที่ผ่านมา

    Ranil kalakanniya athadanguwata ganna

  • @newtonnewton1358
    @newtonnewton1358 10 วันที่ผ่านมา

    හොරු ඔක්කොම විසි වුණ ආයෙත් එකට එකතු වෙන්න යන්නේ

  • @Nirmala-iu9zj
    @Nirmala-iu9zj 10 วันที่ผ่านมา

    Ane. Rangene. Dan nidehase .wadiwelane. oyetath mule ameteke. Wela

  • @sriyanikorale3587
    @sriyanikorale3587 10 วันที่ผ่านมา

    ow ow mahindala korapu sewaya nisa thamai ada rata surapurayak wela thiyenne api mara sepak vidinne appa

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 10 วันที่ผ่านมา

    Trump nowe Franklin roostwell gena hithantako rañgana.thanks from Europe.

  • @christineleonard9295
    @christineleonard9295 10 วันที่ผ่านมา

    Wenama hospital ekkak hadanne wei

  • @calistafernando1713
    @calistafernando1713 10 วันที่ผ่านมา

    අනේ රංගන වගේ දෙපිටු කාට්ටුවා අපි තරයේ ම ප්‍රතීශේප කරමු නැමෙන සුළුය එදා කන පැලෙන්න කඩේ ගියේ මිනීමරු පාලක යින්ට බව මතක නැද්ද 😝😝😛😛😛😛

  • @Lath-q2t
    @Lath-q2t 10 วันที่ผ่านมา

    මෙයා නේද ගුරුවරියන්ව දනgesuwe ලොකුඇගයි බඩයි ව්තරයි තියෙන්නෙ

  • @isuruudayanga8690
    @isuruudayanga8690 10 วันที่ผ่านมา

    Arjuna kaalakanniyawa form kare Derana

  • @ramyakumari9984
    @ramyakumari9984 10 วันที่ผ่านมา

    Sùba ďawàsak wèwa.

  • @HasiniIndivari
    @HasiniIndivari 10 วันที่ผ่านมา

    රජපශ,ඩෙන්,,කෙන්ඩිරි,ගගෙනනෙ,ඉන්න,මොඩයා,නෙමලයා

  • @yamunakandegedara9455
    @yamunakandegedara9455 10 วันที่ผ่านมา

    Rata kapu මහින්ද ගැන monawa kiyannada රංගන malli

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 10 วันที่ผ่านมา

    Rangana lankawe vigannaya niweradi unoth api goda sure. Ma dashaka 03 eha Europe. Meyala horunta chande denne netha.

  • @gayachristian3594
    @gayachristian3594 10 วันที่ผ่านมา

    කියනෝ

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 10 วันที่ผ่านมา

    නාමල් රාජපක්ෂ ponnaya තෝ වැඩිය දඟලනවා නම් තොගෙ ගෑනිගෙ Kimbe maill ganala galawanawa

  • @sriyanidesilva9192
    @sriyanidesilva9192 10 วันที่ผ่านมา

    Namayen athi wadee mokadda, Moda miniho. Puduma ratak...meka

  • @antonypaul3609
    @antonypaul3609 10 วันที่ผ่านมา

    Ejape ,, SJB ... Dekama ekathu unath kauda Chande denne me Palapururdu Perana horumane enne. Kauda me horunta Chande denne.... Rata kapu eun.....

  • @SiripalaKariyawasam
    @SiripalaKariyawasam 10 วันที่ผ่านมา

    අපි ද්න්නවඔය් කපු රාලලා හොරුකියල

  • @ReshikaPrabhashini
    @ReshikaPrabhashini 10 วันที่ผ่านมา

    Atta daruwanga daruwantat un kardpuwaga sappa wadinawa, sattai😂😂😂😂😂😂

  • @مشرفحسن-ذ2خ
    @مشرفحسن-ذ2خ 10 วันที่ผ่านมา

    Thrastha panatha ratata awashayai ahinsaka minisunta nowe antha waadi kandayam walata erehiwa

  • @theresadilrukshi8497
    @theresadilrukshi8497 10 วันที่ผ่านมา

    Ane rangana oya ta nitharama kiyanne paththare thiyena de kiyanna e athi mokadda oya Mata arinnema wadakata nathi ewa kiyanna iye sirase thibba satana wadasataha na baluwada. Ekedi janapathi lassana dakkmak ekka yanne eka buddimsth ayata therenaea habai thiyena wathawaranaya asse me Hama dema karanna Oni ekata podi kalayak Oni

  • @PushpaMaalani
    @PushpaMaalani 10 วันที่ผ่านมา

    කොටි කැලේ මාරු කලාට
    කොටි අපි අදුරනවා.තොපිට අපි දෙන් නෑ 😅

  • @Yughh-k4y
    @Yughh-k4y 10 วันที่ผ่านมา +2

    රාජපක්ෂලා කරපු සේවය රටට ඔය එකෙකුට වත් කරන්න බැහැ කටින් බතල විතරයි

    • @kantykanty3812
      @kantykanty3812 10 วันที่ผ่านมา +1

      ඇත්ත සහෝදරයා මෙ රටේ මිනිස්සු කෙලෙහිගුණ දන්නේ නැ බඩ ගැන පමණයි කල්පනා කරන්නේ අද අපි නිදහසේ බය නැතුව යන්න පුලුවන්

    • @مشرفحسن-ذ2خ
      @مشرفحسن-ذ2خ 10 วันที่ผ่านมา

      Api kala guna dekuwa deparak Hora kapu nisai epa une

    • @rathnaparanavithana5830
      @rathnaparanavithana5830 10 วันที่ผ่านมา

      රාජපක්ෂ නාමය රන් අකුරින් ලියවෙන්න තිබුනා. නමුත් කරපු හොරකම් ජඩ කම් , මැරකම්, පවුල් සාංස්තාව ගොඩදාපුව , මාධය්වේදීන්ව අමු අමුවෙ මැරුව. ඕව නොකරානම් හොදයි.

    • @milaxmen
      @milaxmen 10 วันที่ผ่านมา

      ​@@kantykanty3812උබෙ අම්මව ගිහින් දීපන් කෙලේගුන දක්ක්වන්න

    • @rathnaparanavithana5830
      @rathnaparanavithana5830 10 วันที่ผ่านมา

      රාජපක්ෂ ලා කරපු හරිය අහ ගත්ත ද රට සවාරු ගිය හැටි පවුල් පිටින් ඒ අපේ බදු සල්ලුවලින් මුසක් උංගෙ සල්ලු නෙවෙයි ඒකයි රට වැටෙන්න හේතුව.දන්නවද?

  • @egrctrge5233
    @egrctrge5233 10 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @PusphaKanthi-p6q
    @PusphaKanthi-p6q 10 วันที่ผ่านมา

    Good morning 🌞

  • @KumaraSaman-i4k
    @KumaraSaman-i4k 10 วันที่ผ่านมา

    Good morning 🙏🙏🙏