සතුන් තුන්දහසට ලාභය ලක්ෂ තුනහමාරක් ගන්නේ මෙහෙමයි | Happy Farmer Ep 16 | Farm Innovation Solutions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 38

  • @DasunharsanaDasun-iy6fr
    @DasunharsanaDasun-iy6fr 2 หลายเดือนก่อน +8

    මම ගිය සැරේ සත්තු පන්සීයක් දාලා ලාභය 150000ක් ගත්තා කෑම කොට්ට හයක් ඉතුරු උනා සත්තු දුන්නේ දවස් 33න් බර තිබ්බා 2.380 milmolak දෙන එක්කෙනෙක් මම දෙවෙනි බැච් එකත් දාලා තියෙන්නේ අදට දින 29 බර 1900 යි

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      සතුටුයි මහත්මයා ප්‍රතිඵල ගැන...දිගටම අප හා රැදී සිටින්න! 💞

    • @dunurasasnada6476
      @dunurasasnada6476 หลายเดือนก่อน

      buyback da karanne

  • @UpaliMarasinghe
    @UpaliMarasinghe 2 หลายเดือนก่อน +1

    Milmolak good

  • @heshanprabudda8199
    @heshanprabudda8199 2 หลายเดือนก่อน +2

    Mama milmolak nathuwa saththu 1500yata 180000k gaththane... e ekka balanakota saththu 3000ta laksha thunahamara madi nadda

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      මදි මදි හොඳටම මදි මිල්මොලැක් නොදී ලක්ෂ 10ක් වත් ගන්න පුළුවන්

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      කොහෙත් ම නෑ..ඇයි එහෙම කියන්නේ?
      1️⃣ මේ milmolac සම්පූර්ණ දීලා දින ගානේ දීලා නෙමෙයි..
      2️⃣ Miomolac ක්‍රමයට අනුව සම්පූර්ණ තාක්ෂණික කරන අනුගමනය කරලා නෙමෙයි
      3️⃣ කෑම කොට්ට ලාභය සඳහන් කරලා නෑ!
      එතකොට ඔබගේ ලාභය වගේ දෙගුණයක් උනත් මේකෙන් ගන්න පුළුවන් කියලා තේරෙනවා නේද???

    • @Pivithuru-u2t
      @Pivithuru-u2t 2 หลายเดือนก่อน

      මහත්මයා මම මිල්මොලැක් දෙනවා.අදට දින 22යි සත්තු 1500යි සාමාන්‍ය බර 1300g.කෑම කොට්ට 48ක් ගියා.මේ සැරේ මට දවස් 30කින් ඉවර කරගන්න පුළුවන්ද?

    • @rajangomulka2347
      @rajangomulka2347 2 หลายเดือนก่อน

      මිල්මොලැක් කස්ටමර් කෙයා ගෲප් එකට ගිහින් බලන්න ​@@Pivithuru-u2t

  • @dilulife4456
    @dilulife4456 2 หลายเดือนก่อน

    👍

  • @praveendeshaka5168
    @praveendeshaka5168 หลายเดือนก่อน

    Gamini mahatagaa

  • @heshanprabudda8199
    @heshanprabudda8199 2 หลายเดือนก่อน +1

    Ape dina 38 ta bara kilo 2.300 enawane... milmolak nathuwa.

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน +1

      ම්ම්ම් හොඳයි...හැබැයි මේ මුළු දින ගානේ ම දීලා නෙමෙයි.. ඒක වීඩියෝ එකේ කියනවා..සම්පූර්ණ බලන්න..
      එහෙම සම්පූර්ණ දින ගානේ දීලා හැදුවා නම් 2600+ යන්න පුළුවන් 😌 එහෙම ගත්ත මහත්මාවරුන්ගේ වීඩියෝ දාලා තියෙනව..ඒවා බලන්න කෝ

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      කෑම කිලෝග්‍රෑම් 3.5ක් කවලා නේද ? 🤣

  • @heshanprabudda8199
    @heshanprabudda8199 2 หลายเดือนก่อน

    Mama hithanne milmolak walata saththu 3000ta rs. 800000k yanawane.. ethakota labaya 270000 ne..

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      ගණන ඉලක්කමෙන් ලියලත් වැරැදියි නේ 😀 මිල්මොලැක් ඇනිමල් ප්‍රෝබයෝටික් නිෂ්පාදනය සතුන්ට බීමට ලබාගන්න දවසකට ශත 59ක් තමයි වියදම .බහුකාර්‍ය වර්ධක ප්‍රවර්ධකයක් නිසා සතුන්ගේ වර්ධනය ආහාර කාර්‍යක්ෂමතාවය පෝෂ්‍ය අවශෝෂණය වේගවත් වීම පාද බිඳීයාම පාලනය මරණ අනුපාතය අඩු වීම වගේම ආහාර පරිවර්තන අගය පහළ යාම නිසාත් දුර්ගන්ධය පාලනය වීම නිසාත් හැම අතින්ම වාසිදායකයි .ඔය තියෙන්නේ ශුද්ධ ලාභය නිසා මිල්මොලැක් ඇනිමල් ප්‍රෝබයෝටික් නිෂ්පාදනය සඳහා වන වියදමත් විදුලි ගාස්තු,සේවක වැටුප් දහයියා සඳහා වියදම් සියල්ල අඩුකරාම එන ලාභය තමයි ඔය තියෙන්නේ .ඊළඟ කාරණාව දිගටම මිල්මොලැක් දෙන්න බැරිවූ බව ෆාමර් කියනවා සම්පූර්ණ වීඩියෝව බලන්න

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      ඒක අඩු කරලා තමයි ගාන දාලා තියෙන්නේ..කෑම කොට්ට වල ඉතුරු ගානත් නැතුව..එහෙම බැලුවොත් ලක්ෂ 4 පනිනවා 😏

  • @heshanprabudda8199
    @heshanprabudda8199 2 หลายเดือนก่อน

    Oyala saththu kirala pennanakota ekama video ekaka wath tharadiya 0 karala pennanne nane.

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      කිරලා පෙන්නුවා නේ...මුලින් මත් Tare කරලා 0 දී තමයි මහත්මයා පෙන්නන්නේ...දැක්කේ නැද්ද? 😪😪😪..ආයේ බලන්න කෝ

  • @IndikaIndika-h6g
    @IndikaIndika-h6g 2 หลายเดือนก่อน

    Mamat dunna bara giye ne

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      කොහෙද ෆාම් එක මොනවාද කෑම එක දුන්නෙ

  • @MR-LEO111-e4r
    @MR-LEO111-e4r 2 หลายเดือนก่อน +1

    මිලත් දාගෙනම යන්න

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน +1

      0117 133607 අමතා තොරතුරු ලබාගන්න පුළුවන්

  • @praveendeshaka5168
    @praveendeshaka5168 หลายเดือนก่อน

    Gamini mahataga namba aka danna

    • @farminnovationsolutions
      @farminnovationsolutions  หลายเดือนก่อน

      කණගාටුයි ගාමිණී මහතාගේ අවසරයක් නැතිව දුරකථන අංකය ලබාදිය නොහැකියි

    • @farminnovationsolutions
      @farminnovationsolutions  หลายเดือนก่อน

      කණගාටුයි ගාමිණී මහතාගේ අවසරයක් නැතිව දුරකථන අංකය ලබාදිය නොහැකියි

  • @NimanthaSapumal-o3c
    @NimanthaSapumal-o3c 2 หลายเดือนก่อน +1

    Farm innovative solutions.මිල්මොලැක් මිලදී ගැනීමට ඔයාලගේ ආයතනය කොහෙද තියෙන්නේ කියල දැනගන්න පුලුවන්ද?

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      මිල්මොලැක් මිළදී ගැනීමට ආයතනයට පැමිණීමට අවශ්‍ය නැහැ ඔබට ඉතා පහසුවෙන් ඔන්ලයින් ඕඩර් කරගන්න පුළුවන්
      0117 133607 ට වට්සැප් කරන්න

  • @WasanthaSenevirathna-o1o
    @WasanthaSenevirathna-o1o 5 วันที่ผ่านมา

    සරු කුබුරු තේ ඉඩම් වල ගහනව බෝඩ් මේ පෝර තමයි දැම්මෙ කියල එහෙම බොරුවක් මේ

    • @farminnovationsolutions
      @farminnovationsolutions  5 วันที่ผ่านมา

      සමහර කුඹුරු ගවයන් කඩා වැදිලා වනසනවා නමුත් කරන්න දෙයක් නෑ උනුත් පව්නේ

  • @DasunharsanaDasun-iy6fr
    @DasunharsanaDasun-iy6fr 2 หลายเดือนก่อน +1

    එ ෆිමිි එක කරන්නේ buy back comment ?

    • @farminnovationsolutions
      @farminnovationsolutions  2 หลายเดือนก่อน

      ඔව් මේක බයි බැක් ෆාම් එකක්