Cardboard Boxes 📦 | ව්‍යාපාර වලට අවශ්‍යය කාඩ්බෝඩ් බොක්ස් වර්ග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #cardbord #smallbusiness #srilanka #business #colombo #kotuwe #box #businessideas

ความคิดเห็น • 100

  • @Sachinthani88
    @Sachinthani88 4 หลายเดือนก่อน +9

    ඕනිම වෙලාවට ඕනිම දේ කියලා දෙන මේ චැනල් එකම මැජික් එකක්.....💪💪💪💪💪

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තුති නංගි ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @JayaniSamanmali
    @JayaniSamanmali 12 วันที่ผ่านมา +1

    ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 วันที่ผ่านมา

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනා වීඩියෝ එකක්
    Thank for sharing good job

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @umashisansala5936
    @umashisansala5936 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      ඔබටත් ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @KavishkaMuthuranga
    @KavishkaMuthuranga 4 หลายเดือนก่อน +2

    හදුන්කූරු වලට බොක්ස් ප්‍රින්ට් කරන්න පුලුවන් තැන් ගැනත් වීඩියෝ එකක් කරන්නකො ලොකු උදව්වක් වෙයි ගොඩක් අයට ❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      මෙතනින් ප්‍රින්ට් කර ගන්න පුලුවන් වෙයි මල්ලි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @ashokamalani3678
    @ashokamalani3678 20 วันที่ผ่านมา +2

    හොය හොය හිටියේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  19 วันที่ผ่านมา

      එහෙමද 😊 එහෙනම් ඒකත් හරි ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @achicraft
    @achicraft 4 หลายเดือนก่อน +2

    Hoya hoya hitiye..thanks aiya

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      හරි නංගි ..ගොඩක් ස්තුති ඔයාටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි නංගි 🙏🙏

  • @OGRSVINDRASRILAL
    @OGRSVINDRASRILAL 4 หลายเดือนก่อน +2

    ❤ ඇලුමිනියම් පොයිල් පැකට් ගැන වීඩියෝ කරන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @KrishanthiSandamali-h2c
    @KrishanthiSandamali-h2c หลายเดือนก่อน +1

    අයියෙ මේකප් අයිටම් ක්‍රීම් ලාබෙට තියෙන තොග දෙන තැනක තව වීඩියෝ එකක් දෙන්නකො❤🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน +1

      th-cam.com/video/0OWqAWvef6U/w-d-xo.htmlsi=kQEc-tNPyqQ_NDyG නංගි මෙතනින් තොග ගන්න පුලුවන් …තව මගේ චැනල් එකේ තියනවා මවුලානා complex එකේ කරපු විඩියෝ ඒවත් බලන්න ..ඒ තැන් වලින් තොග ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 3 หลายเดือนก่อน +1

    Thank you so much! Godak vatina video ekk ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Your Welcome ...ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SuccesslankaMarketing
    @SuccesslankaMarketing 4 หลายเดือนก่อน +1

    ඉල්ලීම පිලිඅරන් වීඩියෝ එක ක්ලාට ස්තුති

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      හරි ..ඒකත් හරි එහෙනම් 😊 ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sanushcreature...617
    @sanushcreature...617 หลายเดือนก่อน +1

    Me shop ekt mth dawasak.. Shop eke owner godak friendly...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @lakshithagajaweera1799
    @lakshithagajaweera1799 4 หลายเดือนก่อน +1

    ප්‍රසිද්ධ සන්නාම සබන් වර්ග තොග කරන කඩයක් වීඩියෝ කරලා දාන්නකො විස්තරයක් දැගන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @pasidunisenevirathna531
    @pasidunisenevirathna531 4 หลายเดือนก่อน +1

    ඇදුම් වලට අලුතින් ටැග් කාඩ් ගහන්න අවශ්‍ය ද්‍රව්‍ය ගන්න තියෙන්නේ කොහේද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ටැඩ් කාඩ් නම් මේ විඩියෝ එකේ පෙන්වන තැනින් ප්‍රින්ට් කර ගන්න පුලුවන් නංගි ..ඔයා මේ Shop එකට කතා කරන්න ..ඔයාගේ වැඩේ කරගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති නංගි මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @nayomilakshika4737
    @nayomilakshika4737 วันที่ผ่านมา +1

    සබන් ව්‍යාපාරයට බොක්ස් හදන්න පුළුවන්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  15 ชั่วโมงที่ผ่านมา

      ඔව් එතනින් හදා ගන්න පුලුවන් වෙයි ..විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SameeraPriyakalum
    @SameeraPriyakalum 3 หลายเดือนก่อน +1

    Hadunkuru box hadana tanaga video on

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මෙතනට කතා කරලා බලන්න ..බොක්ස් හදා ගන්න පුලුවන් වෙයි. ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @ramonapereira128
    @ramonapereira128 4 หลายเดือนก่อน +2

    තොග රෙදි ගන්න පුලුවන් කොහෙන්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/lMsPnDalKmA/w-d-xo.htmlsi=Yo3iqriRwDM98T_l මෙතනින් ගන්න පුලුවන් මේගොල්ලන්ගේ තව අලුත් තැනකුත් දැන් මහරගම පමුණුවේ තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 3 หลายเดือนก่อน +1

    Niyami aiye ane aiyta gdk tnq gdk mhansi wela me video apita aran anwta aiyta gdk pin.jayen jayma wenna one aiyta bs aiya🙏🙏 🌹🌹🌹💕💕💕

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි මම මහන්සිවෙලා කරන විඩියෝ බලනවට ..ජයවේවා නංගි ..බුදු සරණයි 🙏🙏🙏

  • @OGRSVINDRASRILAL
    @OGRSVINDRASRILAL 4 หลายเดือนก่อน +1

    ඇලුමිනියම් පොයිල් පැකට් ගන්න තැනක් දාන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน +1

    ADA th video eka harimea vadath aiya a,,,, Boma sathutui aiya Ta,,, budu saranini 💐🙏🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි අදත් මගේ විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs budu saranini aiya 🙏🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      @@NiroshaJayalath-sm5et 🙏🙏🙏

  • @ashansampath37
    @ashansampath37 3 หลายเดือนก่อน +1

    සුදු කඩදාසි ගන්න තියේන්නේ කොහේද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      පිටකොටුවේ මැලිබන් වීදියෙන් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @KumariDias-en2hu
    @KumariDias-en2hu หลายเดือนก่อน +1

    මෙ කඩෙ කොහෙද තියෙන්නෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      පිටකොටුව කුමාර වීදියේ ..විඩියෝ එකේ මුල් ටික හොදට බලන්න ..යන විදිය පෙන්වනවා .හොයා ගන්න අමාරු නම් විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @surangasanjeewa9771
    @surangasanjeewa9771 หลายเดือนก่อน +1

    අයියේ කුළුබඩු දාන වීදුරු බෝතල් අඩුවට තියෙන තැනක් ගෙන්නකො

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/Idkr25GUAYk/w-d-xo.htmlsi=IVNbNb8UXKnh3iz2 මෙතනින් ගන්න පුලුවන් නංගි ..මේගොල්ලන්ගේ තව Shop එකක් තියනවා පිටකොටුව චයිනා වීදියේ ..අසීනා මාකර්ට් කියලා ..එතනින් ගන්නත් පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏

  • @LovelySandy2002
    @LovelySandy2002 หลายเดือนก่อน +1

    හදපු එවා නැතුව හදන්න ඔනී කරන කාඩ් බෝඩ් වර්ග ගන්න තැනක් නැද්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මේ Shop එක තියෙන හරියේ කඩවල් තියනවා ..කාඩ් බොඩ් ගන්න පුලුවන් ..තව මැලිබන් වීදියෙත් තියනවා ..ඒ තැන් වලින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @jananimadhushani1996
    @jananimadhushani1996 3 หลายเดือนก่อน +1

    Math methanin thamai box ganne❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      එහෙමද 😊 ජයවේවා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …තෙරුවන් සරණයි 🙏🙏

  • @Bee_craft188
    @Bee_craft188 3 หลายเดือนก่อน +1

    Aiye puluwannam hair clip walata display card and display bag thiyna shop tikak kiynnako..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      නංගි මම පුලුවන් උන ගමන් එහෙම තැනක විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @tangallefishingtour
    @tangallefishingtour 3 หลายเดือนก่อน +1

    Plastic box ganna puluvan thenak kiyannako.thanks

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මොන වගේ ඒවද ? මොනවා දාන්නද ??

  • @beautystudio495
    @beautystudio495 2 หลายเดือนก่อน +1

    👍

  • @TechRush93
    @TechRush93 4 หลายเดือนก่อน +2

    කුරියර් බෑග් එහෙම කොහෙන්ද හොයා ගන්න පුලුවන් 😢

    • @chapasathsarani1227
      @chapasathsarani1227 4 หลายเดือนก่อน +1

      Pettha wala people's park eka athule thiynwa shop ekak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      පිටකොටුවේ පීපල්ස් පාර්ක් එකෙන් ගන්නත්. පුලුවන් ..තව Keyzer Street එකේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියලා කඩයක් තියනවා ..එතනත් අඩුයි ගන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @chapasathsarani1227
      @chapasathsarani1227 4 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs ස්තූතියී 🥰

  • @PiyumiRandika-v7w
    @PiyumiRandika-v7w 2 หลายเดือนก่อน +1

    Ayye hard book cover hadanna board gann puluwan thenak kiyannko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      නංගි මේ හරියේ ඒ විදියේ බෝඩ් ගන්න පුලුවන් කඩවල් තියනවා ..මැලිබන් වීදියෙත් තියනවා ..කඩවල් වල නම් මට මතක නැහැ ..ඔයා මේ විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කොල් එකක් ගන්න .ඔයාට විස්තරයක් දැන ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏🙏

  • @Sanduni_04
    @Sanduni_04 4 หลายเดือนก่อน +1

    Aduwata stationeries (books,pens) gnna puluwn kohenda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      පිටකොටුව පීපල්ස් පාර්ක් එකට යන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @Sanduni_04
      @Sanduni_04 4 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs people's park eketh video ekak genâwada aiye ☺️

  • @priyangikagunasekara3254
    @priyangikagunasekara3254 หลายเดือนก่อน +1

    Online gnna puluwqnda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා කියන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sldart5177
    @sldart5177 3 หลายเดือนก่อน +1

    Aiye jewellery box hadanna badu ganna thanak thiyenam dannko hoyala dennko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      බොක්ස් හදන්න අයිටම්ස් ද ?? නැත්තන් Jewellery අයිටම්ස් ද අවශ්‍ය ? …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏

    • @sldart5177
      @sldart5177 3 หลายเดือนก่อน +1

      Box hadanna parts ganna thanak puluwannam hoyala video ekak dannako marama watinawa . Mudu karabu danna podi box thiyenne welwat walin istikar walin ekama cover eka dala anna ewa.

  • @hiroshimanixon
    @hiroshimanixon 4 หลายเดือนก่อน +1

    Hemadamat wage hodama vedak❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති අක්කා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sakuniekanayaka1218
    @sakuniekanayaka1218 3 หลายเดือนก่อน +1

    මමත් බොක්ස් ගන්නෙ මෙතනින්.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      එහෙමද ..ජයවේවා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @KakskjSksksk
      @KakskjSksksk 2 วันที่ผ่านมา

      මෙතන නම්බර් එකක් දෙන්න ප්ලීස්

  • @CharithIdunil-dq4mh
    @CharithIdunil-dq4mh หลายเดือนก่อน +1

    මේ ෂොප් එකේ නම්බර් එකක් නැද්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර්ස් දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน +1

    🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @TechRush93
    @TechRush93 4 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dilshantheekshana5168
    @dilshantheekshana5168 3 หลายเดือนก่อน +1

    ලොකු පෙට්ටිත් තියෙනවද අයියේ මෙතන🙂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මට මතක විදියට තිබ්බා මල්ලි ..ඔයා විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහනවද ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ChamilaUpawansha-t5x
    @ChamilaUpawansha-t5x 3 หลายเดือนก่อน +1

    සර් ඔබතුමන්ගේ 4න් නම්බර් එක දන්න .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දුරකථන අංකය සදහන් කරලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @emilatukorala3720
    @emilatukorala3720 4 หลายเดือนก่อน +1

    👍👍👍🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @Happylifewithyash
    @Happylifewithyash 3 หลายเดือนก่อน +1

    Cuntact number ekak nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර්ස් දාලා තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි. 🙏🙏

  • @Cheekybfashion
    @Cheekybfashion 6 วันที่ผ่านมา +1

    Me shop eke number ekk tiyanawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      විඩියෝ එකේ අන්තිම ටික බැලුවේ නැද්ද ? 😊
      විඩියෝ එකේ අන්තිමට නම්බර්ස් කියනවා ..බොහොම ස්තුති ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @achicraft
    @achicraft 4 หลายเดือนก่อน +1

    Meyalage phone number ekak nadda aiya

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දානවා නංගි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @wgsandunikaushalya841
    @wgsandunikaushalya841 2 หลายเดือนก่อน +1

    Contec number ekak dannako 🥺

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට කන්ටැක් නම්බර්ස් දාලා තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @twins3375
    @twins3375 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Thank you very much brother. 🔥👌