සමර්ගේ මොනිකා රශීපබාද? Rashiprabha sandeepani | Samar Vermani | Monica, O My Darling | Chat & Music

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 61

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +127

    සමර්ගේ හිනාවනම් මාරම ලස්සනයි ❤️

    • @AnurudhaPerera
      @AnurudhaPerera ปีที่แล้ว

      Samaria kiyala mokada oyata kara ganna hithenne😅

    • @deepikand5722
      @deepikand5722 ปีที่แล้ว +1

      Ane ow harima sundarai asdeken pawa sinasenwa

    • @AnurudhaPerera
      @AnurudhaPerera ปีที่แล้ว

      @@deepikand5722 ane attada oyata mokakda Samarta kiyala kara ganna ona . Diva dagannada

  • @dilulife4456
    @dilulife4456 ปีที่แล้ว +91

    රෂි දක්ෂයි සමර් හරි නිහතමානී කෙනෙක්

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +103

    අම්බෝ අපේ රශිප්‍රබාගේ දක්ශතාවයයි කටහඩයි.අදමයි දන්නේ එයා මෙච්චර දක්ෂයි කියලා❤❤❤

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +2

      Eya rashi paba newe rashi prabah

  • @ස්විටීමධූ
    @ස්විටීමධූ ปีที่แล้ว +51

    සමර් අනේ හරිම ලස්සනයි ඔයා.. බලපු වැඩසටහන් වලින් සමර් ගොඩාක් එන්ජෝයි එකේ ඉන්නේ chat& , music එකේ

  • @himasharukshani
    @himasharukshani ปีที่แล้ว +133

    මේ දෙන්නව ගොඩක් නාලිකාවලට ගෙන්නලා තිබුණා.එ් උනාට chat and music තමයි ලස්සනටම තිබුනෙ.❤❤❤

    • @thilinibhagya8645
      @thilinibhagya8645 ปีที่แล้ว +2

      ඒක ඇත්ත . Itn එක තමයි හොදටම කලේ👍👍

    • @inokapathirana4938
      @inokapathirana4938 ปีที่แล้ว +2

      Ow ane

    • @Nelum-k6h
      @Nelum-k6h ปีที่แล้ว

      ඔව් ඒ වැඩසටහන අපි බලපු වාර ගනන මතක නෑ

  • @SamanthikaKumari-l8b
    @SamanthikaKumari-l8b ปีที่แล้ว +25

    වැඩසටහන මේපාරනම් නැගලම ගියා හැමදාමත් ලස්සනට මෙවගේ කරන්ඩ සුබපතනවා

  • @pasindujananga5261
    @pasindujananga5261 ปีที่แล้ว +29

    කොල්ලා මර ලස්සනයි

  • @dilaniperera5688
    @dilaniperera5688 ปีที่แล้ว +29

    😂ඇත්තට මේකේ අමර් හොඳට එන්ජෝයි කලා.❤❤❤❤

  • @tharangakumara2392
    @tharangakumara2392 ปีที่แล้ว +12

    SAMAR ,RASHI,SUPER TALAENTED

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 ปีที่แล้ว +16

    Akanam marama ලස්සනයි

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +4

    Samar ❤
    Rashi❤

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr ปีที่แล้ว +73

    රශීගෙ ලුක් එකත් ඉන්දියන් ඇක්ටර් කෙනෙක්ගේ වගෙ❤

    • @poo206
      @poo206 ปีที่แล้ว +2

      Yep like a Deepika Padukone

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 ปีที่แล้ว

      මාත් රැවටුනා.මාර ලස්සනයි

    • @SumanavathiDsillwa-gm6gl
      @SumanavathiDsillwa-gm6gl ปีที่แล้ว

      Ou ane Ekanam attamai adarei rasipaba adarei hamotama

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +5

    කොච්චර ලස්සන ද 💕💕❤🙏

  • @dineshaattanayakeherbbeaut9104
    @dineshaattanayakeherbbeaut9104 ปีที่แล้ว +20

    superb performance gays . sooooooo proud about all of you . god bless you all .

  • @malkanthi5400
    @malkanthi5400 ปีที่แล้ว +2

    Lankawa minisunlaga nathi nihathamani guna thiyanawa endiyawa napalaya laga harima lassanai dubai

  • @hasithadesilvahasithadesil203
    @hasithadesilvahasithadesil203 ปีที่แล้ว +3

    A dennata sadaranayak kale me wadasatahanen vitharai.anith akakwath wadak na.

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +17

    ඒ ලස්සන සිංදුව මුං ඔක්කොම එකතුවෙලා කෑවා,

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +4

      Ubta kiynna puluwanne.wachnyk wat danne ne me naki aunty

    • @indraranjani9603
      @indraranjani9603 ปีที่แล้ว +2

      උපන්දා ඉදල සිංහල හින්දි සින්දු අහන නිසාත් ඕනැම ගීතයක් දෙසැරයක් ඇහුවාම ඒවිදියටම ගයන්න පුලුවන් කෙනෙක් නිසා තමයි මම ඒ comment එක දැම්මෙ, රහුල් දේව් බර්මන් සහ ආශා බෝස්ලේ ගැන අහලවත් නැති මුල් ගීතය අහලවත් නැති තමනුත් කවදහරි නාකි වෙනව කියල සාමාන්‍ය දැනීමක්වත් නැති තමුන්ට අනුකම්පා කිරීම හැර වෙන කල යුතු දෙයක් නැත, හින්දි ගීත ගායනය අති දක්ෂ අයුරින් ලස්සනට ගායනාකරන චම්පා කල්හාරිගේ ගීතයක් ඇහුවොත් වෙනස වැටහෙනු ඇත,

    • @indraranjani9603
      @indraranjani9603 ปีที่แล้ว +1

      බැරි ඉංග්‍රීසියෙන් වැරදියට ලියනවට වඩා දන්න සිංහලෙන් හරියට ලිව්වනම් වඩාත් හොදයි,

    • @takebrosl780
      @takebrosl780 ปีที่แล้ว

      @@indraranjani9603 sirawata mm ahnnema hindi sindu kala aphha 😥

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Ane thota pukada un kawath nathath
      Thoge sinduwak newene

  • @chathu-lq5ym
    @chathu-lq5ym ปีที่แล้ว +5

    Supiri..meke thama lassanatama wade wenne..❤️❤️❤️

  • @V.GLAKSAHANChathumina
    @V.GLAKSAHANChathumina 11 หลายเดือนก่อน

    Tv ake kochchi banchi tv ad eka yaddi song ekak yanne uchchi uchchi mokadda kellek kiyna song ekak ake nama danna kenek kiynnko plz

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Marama lassanai maa progame aka nam ❤❤❤❤❤

  • @netcore8659
    @netcore8659 ปีที่แล้ว +5

    Harima lassanai

  • @sirinanda5497
    @sirinanda5497 ปีที่แล้ว +3

    Wowooo

  • @sanjeewasanjeewa1433
    @sanjeewasanjeewa1433 ปีที่แล้ว +3

    Samer...nice❤❤❤❤

  • @renukawewaldeniya3910
    @renukawewaldeniya3910 ปีที่แล้ว +9

    Samar nam නියමයිනේ hinawa ❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 11 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @TheExplorer-ph5mw
    @TheExplorer-ph5mw ปีที่แล้ว +3

    Apo Sonakshi ekka baladdi Rashipaba kawda 😏

  • @niroshakumari6827
    @niroshakumari6827 ปีที่แล้ว +2

    💕💕💕💕💕

  • @hashininavodhya279
    @hashininavodhya279 ปีที่แล้ว +2

    🤗🤗🤗🤗🤗

  • @user-rq2jg8cz6o
    @user-rq2jg8cz6o ปีที่แล้ว +1

    Manoj sir😂😂😂😂😂😂

  • @UJK..creation
    @UJK..creation ปีที่แล้ว +4

    මුන් සිංදු කනවා😢

    • @Bhashu_De_Silva
      @Bhashu_De_Silva ปีที่แล้ว +1

      ඔයා සිංහල කනවා 😂

  • @bhagyadisanayaka1124
    @bhagyadisanayaka1124 3 หลายเดือนก่อน

    කියන තරම් ලස්සනක් නැත්‍ තේ මට විතරද😂

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +2

    😮😮😮😮😮

  • @dilthushaaa
    @dilthushaaa ปีที่แล้ว +3

    සිංදුව නම් කෑවා😢

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว

      Ane ubata kiyanna thibbe

  • @بيانالعنزي-ر7ل
    @بيانالعنزي-ر7ل ปีที่แล้ว +3

    ❤❤❤

  • @dilshansingSL
    @dilshansingSL ปีที่แล้ว +1

    ❤❤

  • @nethminimasha3308
    @nethminimasha3308 ปีที่แล้ว +1

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy ปีที่แล้ว +1

    ❤❤❤

  • @Janitha-i9g
    @Janitha-i9g ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว +1

    ❤❤❤

  • @PrarthanaNagolla
    @PrarthanaNagolla 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Shalani-oj8tg
    @Shalani-oj8tg 2 วันที่ผ่านมา +1

    ❤❤❤