@@lakshannimalka6721 😅😅eya thamai master mind eka. 2015 di ha aragaledi anuragen gaththa support eka ta uparima sadaranayak kara. Ranil hitiye naththam ada sajith janadipathi.
@@Saman-b6k 😅😅eya thamai master mind eka. 2015 di ha aragaledi anuragen gaththa support eka ta uparima sadaranayak kara. Ranil hitiye naththam ada sajith janadipathi.
ලංකාව දියුනු කරන්න මේ උනන්දුව තිබ්බනම් අද ලංකාව දියුනු රටක් 😂
එකම උවමනාව බලය අරන් හොරා කෑම මෝඩයින් මුන්ට තවත් සැලකිය යුතු ජන්ද ප්‍රමාණයක් දීමට වඩා හොදයි උන්ගේ දරුවන් උන්ම මරා දැමුමා නම්
මුන් මැරුනත් බහිරවයෝ හරි වෙලා ලංකාව කන්න එනවා..
sira bn
ඇත්ත මල පෙරෙතයො මුන් කවුද හරි මැරැනොත් සිරි කොතේ මොකෙක්වත් ඉන්නව බොරු
😂😂😂😂
@@shenalthilanka7883 😅sira bn
😁😁😁
තනියෙන් කෙලින්න බැරි උන නිසා දැන් එකතු වෙලා කෙලින්න හදනව..එක භල්ලෙක්ට දෙන්නෑ ජන්දෙ.. මහමැතිවරනෙත් NPP එකටම දෙන්න ඕනෙ ❤
අනිවාර්යෙන්ම හොර කල්ලියම එකතු විය යුතුයි රනී හිටං රාජප්සස්ස හොර කල්ලිය චන්ද්‍රකා සජියා වටා ඉන්න හොර කල්ලිය වියත් මගේ හොරු සෙට් එක පාටලි විමල් ගොම්මන් පිල රත්තරං ලංසා කසිප්පු ජොනී කරුවා සුනිල් මහින්දානන්ද අපවිත්‍රා ඇතුලු සියලු කල්ලියම එකතු වුනොත් විතරයි පොදු ජනතාවට තරගයක් දිය හැකි
Apinam denawa unp
Npp එකේ ඉන්නේ අමු 🐃🐃🐃
@@janiduRusithdeepan puka 👍
@@janiduRusith yako danwath pakshekta kade yana eka nawaththapan ... desahapalane kiyanne job dunna araka dunna meka dunna kiyla kalaguna salakana magulak nawe .. rataka anagathe yako ...
ළමයාව කට්ටියම මාරුවෙන් මාරුවට දූශනේ කරලා අනුරට දුන්නා😂 ඒත් අයෙත් ළමයා ගැන හිත.😂 මුන් මැරුනත් යන් නෑ ඕන් බලපන්
ඇත්තම
වික්‍රමආරච්චි වෙදමහත්තයාට කියලා ලොකු බහිරව පූජාවක් කරමුද මේ මල පෙරේතයො ටික තුලංචි වෙලාම යන්න😅
ඔක්කම එකට තියලා යවන්න ගෙදර
වෙඩි තියමු පොලිමට
@@RamiRami-e3uඑත් කමක් නෑ
@@kalumdasanayake9767 nnp da?
@@RamiRami-e3u රනිල්ලට වගේ අඩුකුලේ ගතියක් අපිට නෑ. මේ දේශපාලන ක්‍රමය අවිහිංසාව තුලින් ගොඩනැගුන එකක්. පු. එපා.පොහොටුවේ පක්කු.
මුන්ට බලය නැතුව ජීවත් වෙන්න බැරිකමක් තියෙන්නේ
මිනිස්සුයි අනුරයි එක පැත්තක. හොරු පෑල්න් කාරයෝ මර්සි කාරයෝ ඔක්කොම එක පැත්තක. මේක යුද්ධයක් අහිංසක මිනිස්සුයි ධනවාදියෝයි එකතු වෙලා කරන. "අපේ ජනපති අනුර සහෝදරයාව පරිස්සම් කරගමු අපිත් පරිස්සම් වෙමු" ස්වාධීන මනුස්සයෙක් විදහට මේ කමෙන්ට් එකට වැටි ඇති reply comment බලන්න. 🙂 බලන ඔබලාටම තෙරුම් යයි (ගවයන්ට ඇර)
මෙවා දැක දැකත් මුන්ට ගැතිකම් කරන උන් ඉන්නවා.😂😂
😅😅ranil thamai anurawa janadi pathi kare .ranil illuwe paradinawa kiyala danagena. Sajithwa paraddanna. Dn ithin ranil agamathi unoth puduma wenna epa😅
@@GimVigg will see dan agamathi knk innwa Mrs.harini
@@ravindulakshan3155 chanden passe balannako😅
ඒකනෙ ලක්ශ 85 ක් අනුර ට විරුද්ද උනේ 😂😂
දෙගොල්ල එකතු වුනොත් ආයෙත් කුලල් කාගන්නවා නායක කමට. රනිල්ට ඕනේ නායක කම. චන්දයේදී පැහැදිලිවම සජිත් රනිල්ව පරාජය කරලත්, ඇයි රනිල් නිහතමානීව සජිත්ට නායක කම දීලා විශ්‍රාම නොයන්නේ?
නොදැකින් නාකි පඩංගු
අතුගාලම දාන්න ඕනි
කාලකණ්නි පක්කු 😂
සිරාවට බං 😒
පරණ ගෝණි පඩංගු ඉස්සර ගෙවල් වල කුස්සිය පැත්තේ කකුල් පිහින්න දානව. මුනුත් ඒ වගේ. පාර්ලිමේන්තුව හතර මායිමට එන්න දෙන්න හොද නෑ.
Apahasa Karanna EPA Obalage Enna Un Dekahama Awenkawama Apita Apiriyaii Maha Baiyala Enne
@@JffiHu මොටද බලන්නෙ නාකි රනිල ආයෙ එනවලු අන්න පොදු අපේක්ෂකයා වෙලා මුංට ඇති වෙන්නෙ නැද්ද මේක හොරාකාල කාලකණ්නි
අනුර එකනෙ කිව්වෙ බෙදිලා හිටියට අත්තටම තියෙන්නෙ කන්දවුරැ දෙකයි කියලා 😂 හොරැ රැල එකට තියලා එලවන්න ඔනෙ
මෙව්වා දැකදැකත් මුන්ට චන්දෙ දෙන හරක් මේ රටේ ඉන්නවනේ. ඒකනේ සජිත් ගොනාට ලක්ශ 42 ක් චන්දේ වැටුනේ
වැඩක්නෑ කියලා
Anura papadam😅
රටේ කරුමයක තරම තමයි ඒක
රටම අනුරට 😂😂 කෝ හම්බ උනාද?😂😂
අවන්කවම මචන්
සජිත් ට ජන්දෙ දුන්නෙ 🙂👍මේ වගේ කුනුහරුපයක් කරොත් ලොවෙත් ආයෙ දෙන්නෑ..මාලිමාවට ම දෙනවා 🙂👍
මාලිමාවට දුන්නු එකෙක් 😃
මොකෙක් හරි යකෙක් වැහිල මේ සැරෙත් තොපිට දුන්න දැන්නන් ඉතින් මලත් මාලිමාවට තමයි. අදයි තේරුම් ගත්තෙ අනුර සහෝදරය කව්ද කියල. සමාවෙන්න ජනාධිපති තුමනි. 🙏🙏🙏🙏කල මෝඩකන් ඉවරයි දැන් ඕනේ මේ වගේ සිම්පල් මිනිහෙක් එක්ක රට හදාගන්නයි. තොපි නාකි හොරු රැල එකතුවෙයල්ල අවසන් ගමන් යන්න
Weri good❤
අම්මෝ මාලිමාවට දීල වෙන එකෙක්ට දුන්නා වගේ රඟපාන හැටි😅
@@usernameis9157ekane 😂
ලංකාවේ මිනිස්සු දැන් වත් අවදි වෙයල්ලා මෙ හොරුන්ට ආයෙත් පාර්ලිමේන්තු එන්ඩ ඉඩ තියන්න එපා
රටට මාර ආදරයක්😢😢😢😢
ළමයව දුන්නනම් තොලොංචි වෙලා ගියානම් හරි.මදිද මේක කෑවා මදිද.තව මොනවද කන්න ඉතුරු?
කවදාවත් පිරිසිදු රටක්නන් හදන්න වෙන්නෙ නැ මුන් ජීවිතේට මේ රට අත අරින්නෙ නැ අස්වැසුමෙන් ජීවත් උන මිනිස්සුන්ට සතුටු ඇති මේවා දකිද්දි. හැබැයි අනාගතේ එයාලගේ ලමයින්ට රටක් නැති උනාම තේරෙයි
ළමයගෙ පංචායුධය කඩාගෙන මූ ගිහිල්ලා තියෙන්නෙ. 😂
Agamathi ranil
මුන් නම් මිනිස්සු වෙන්න බැහැ .....මුන් නම් රටට සේවය කරන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ 😂😂😂😂
කවදාවත් පිරිසිදු රටක්නන් හදන්න වෙන්නෙ නැ මුන් ජීවිතේට මේ රට අත අරින්නෙ නැ අස්වැසුමෙන් ජීවත් උන මිනිස්සුන්ට සතුටු ඇති මේවා දකිද්දි. හැබැයි අනාගතේ එයාලගේ ලමයින්ට රටක් නැති උනාම තේරෙයි
😂😂
රටට අරක් ගත්ත බහිරවයෝ..😅
මුන් ටිකව අල්ලලා ඉක්මනට හිරේ දැම්මනම් හරි මහමැතිවරණයට කලින්😂රට කන්නමයි තවත් ඉල්ලන්නෙ
මිනිස්සු එහෙම හිරේ දමන්න පුළුවන්ද
@@AjanthaWeerakkodi කවදාවත් පිරිසිදු රටක්නන් හදන්න වෙන්නෙ නැ මුන් ජීවිතේට මේ රට අත අරින්නෙ නැ අස්වැසුමෙන් ජීවත් උන මිනිස්සුන්ට සතුටු ඇති මේවා දකිද්දි. හැබැයි අනාගතේ එයාලගේ ලමයින්ට රටක් නැති උනාම තේරෙයි
Ow ow ek aththa tyre sayaka budi kerewnm hri premadasa mahathyai ranilui kala wage @@AjanthaWeerakkodi
@@AjanthaWeerakkodi මුන්ව හිරේ දාන්න නෙමෙයි පිටුවහල් කරන්න ඕනි රටෙන්.මේ රට අනාගෙන කෑවා මේගොල්ලො රොත්ත පිටින්.තිත්තයි මේ මූණත්තහඩු ටික තිත්තයි.
@@HansanaSandharu2009 මුන් නම් මැරුණත් පෙරේතයො වෙලා එන සීන් එකක් තියෙන්නෙ
උඹලට ආයේ මේ රට කන්න අපි ඉඩ තියන්නේ නෑ. යකෝ 1948 සුද්දා රට බාර දීලා ආපහු ගියා මුන්ට යන්න බෑ බලයමයි ඉල්ලන්නේ. විශ්‍රාම ගන්න සීය පප්පලා.
හොරු රොත්තම එක පොදියට 👍
Minisunta horu horu kiyanne nadu dala allapiyawu
ඒ උනාට මිනිස්සු වැඩියෙන් තෝරාගෙන තියෙන්නේ හොරුන්ගේ පැත්ත නේද ?? online 80% ගණන් තිබ්බට වැඩක් වෙලා නෑ .
@@k.gsujatha5361 iwasala inna thama stage gahuwwa vithrai sangeethe passata balaganna puluwan
කවදාවත් පිරිසිදු රටක්නන් හදන්න වෙන්නෙ නැ මුන් ජීවිතේට මේ රට අත අරින්නෙ නැ අස්වැසුමෙන් ජීවත් උන මිනිස්සුන්ට සතුටු ඇති මේවා දකිද්දි. හැබැයි අනාගතේ එයාලගේ ලමයින්ට රටක් නැති උනාම තේරෙයි
@@k.gsujatha5361 ඇයි උබට අමාරුද? 😒
කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ නාකි පරට්ට හැත්ත ආයෙනම් පාර්ලිමේන්තුවට එන්න ඉඩ තියන්න එපා අනේ අපේ ලංකා භූමිය බුදුන් වහන්ස තුන්වතාවක් වැඩිය දේශය බුදුන්ගේ නාමයෙන් මේ පව්කාරයන්ව පලවා හරින්න එකම ඉල්ලීම කරුණාවෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏😥😥😥 ලක් මව් දෙරණටත් අනේ අසරණ අපේ ලක්වැසියන්ටත් ජීවත් වෙන්න ජීවිතයක් දෙන්න මගේ ලක් මව් දෙරණටත් ලක් වැසියන්ට නව ජනාධිපතිතුමාටත් සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏❤️❤️❤️
ලැජ්ජ නැති කම.වේදිකා දෙකක දෙන්නට දෙන්න බැනගෙන.බල ලෝභී කමට එකතු වෙනවා...මිනිස්සුන්ට මේ ටිකම ඇති තේරුම් ගන්න.
ගිලෙනකොට ඔක්කොම එක කොටයකට නගින්න තමයි හදන්නෙ....අන්තිම තුරුම්පුව විදියට .....ජනතාව රවට්ටන්න බෑ...දැන්....
ඒත් රැවටෙන උන් ඉන්නවා. කැපුවත් කොල, කැපුවත් නිල් එවුන්.
මුං එකට සෙට් උනොත් නම් අපිට අමාරු වෙනවා ඒක ලොකු අවධානමක් 😢 මොකද මුං ගාව තාම රටෙන් භාගයක් විතර ඡන්ද තියෙනවා
භය වෙන්න එපා බං සජියා ඔවුන්ට එකතුවෙන්නේ නෑ.. එ් නිසා අවුලක් නෑ...
සජිත්ට පොඩ්ඩක් හරි මොලයක් තියෙනවා නම් එකතු වෙන්නෙ නෑ එහෙම එකතු උනොත් සජිත්ගෙ තියෙන චන්ද ටිකත් කැඩෙනවා
@@pradepkumara2208 එහෙම කියන්න බෑ උං ගෙම අතාරින ඩයල් නෙමේ
සජිත්ට මොලයක් තියනව බන් ඌ හොද එකා..ඌ මේකට එකතු වෙන්නැ..හරි නම් ඌ ඌගෙ පක්සෙට ගත්ත කුනු ටිකත් අයින් කරන්න ඕනි
@@Amila_suresh Ane please eyage pakshen horu nm parliament ewanna epa . Hoda ayata chande denna
මෙි රටෙි මිනිස්සුන්ගේ ජිවිත මුන්ට සුදුවක් වෙලා වල් අතයෝ
මුන්ට චන්දෙ දෙන්න බලාගෙන ඉන්න මෝඩ හැත්තකුත් ඉන්නව නෙ කරුමෙට
අපි නම් මේ යක්කුන්ට දෙන් නෑ. හැබැයි මෝඩ පගයලා ටිකක් ඉන්නවා මුන්ට පුප දෙන. 😂
එජාප ශ්‍රිලනිප සජබ. පොහොට්ටුව පවා ඉතුරැ බිතූරැ. මාලිමාව වට්ටන්න 1000% එක්වෙණවාමයි!!!! බලන්න අද ආවනම් වෙනකෙනෙක් මන්ත්‍රිවරැනට වාහන ගෙවල්ධන සම්පත් තානාපති තනතුරැ මෙව්වා බෙදාගන්නදිවා රෑ සාකච්චා..!!! රටේ ධනය බෙදාගෙන පොරකකා. කන සෙට් නේ!එනිසා ජනතාව එක මිටට රොදබදිමු මාලිමාවට.. රැළි නංව නංවා... 2/3 බහුතරය. හොදේ...❤❤🧭🧭🇱🇰🇱🇰🙏🙏
අපිට සේවය කරන්න නේද මේ වෙහෙසෙන්නේ කියලා හිතෙද්දී පපුව හෝස් ගාලා යනවා ❤
Oya kelehi guna danna kenek
@@DineshaKumari-mf8cc අනේ යකෝ 😁
පාස්කු ප්‍රහාරෙ වින්දිතයොයි, කොමිස් කාක්කොයි ඔක්කොම එකතු වෙන්න හදන්නෙ. අනුර පරිස්සමෙන්...
හොරු ඔක්කොම එකතු වෙන්න යන්නෙ...🤮🤮🤮
කවදාවත් පිරිසිදු රටක්නන් හදන්න වෙන්නෙ නැ මුන් ජීවිතේට මේ රට අත අරින්නෙ නැ අස්වැසුමෙන් ජීවත් උන මිනිස්සුන්ට සතුටු ඇති මේවා දකිද්දි. හැබැයි අනාගතේ එයාලගේ ලමයින්ට රටක් නැති උනාම තේරෙයි
ඔක්කොමත් හරි මේ කාලකණ්ණින්ටත් චන්දෙ දෙන හරක් ටිකක් ඉන්නවනෙ තාමත් .
Kohomath bn api sajithta
😂ඒකනම් ඇත්ත
Anura papadam😅
@@mohamedkamilmohamedaslam1148 මොලේ නැති තම්බියා උබ රටට සාපයක් රට කාපු හොරු ටික තවත් සුද්ද කරන්න හදන අමනයා ..
මේ මුලු රට. 😊
එක මිට කට 🔥
සුබ නැකතට 💖
රට අනුරට. ❤
AKD❤❤❤
විජේවීර සාහෝ කියපු දේවල් සිදුවෙමින් පවතී?
😂 සෙට් එකම එකට එන එක ලේසි එත්කොට එකට තියලා පරාද කරන්න පුලුවන් 😎
කවුද කරන්නේ ? 42% සෙට් එක ද ? 😅
@@dilanperera7313 ow
@@dilanperera7313 කවදාවත් පිරිසිදු රටක්නන් හදන්න වෙන්නෙ නැ මුන් ජීවිතේට මේ රට අත අරින්නෙ නැ අස්වැසුමෙන් ජීවත් උන මිනිස්සුන්ට සතුටු ඇති මේවා දකිද්දි. හැබැයි අනාගතේ එයාලගේ ලමයින්ට රටක් නැති උනාම තේරෙයි
@@dilanperera7313Ow api tmy😊
@@dilanperera7313 මුලින් කීවා ජනාදිපතිවරනය දිනන්න බැ කියල දිනල පෙන්නුවා...දැන් කීව කියල මතක තියාගන්න මහ ඡන්දෙත් දිනනව අපි 🔥
මේ එකෙකුටවත් මේ රට ගැන කිසිම කැක්කුමක් නෑ..හැම එකාම බලන්නෙ රටේ දියුනුව නෙවෙයි උන්ගෙ දියුනුව..මේ වගේ අමන හැතිකරේ ඉන්නකල් අපිට දූශනයෙන් ,නාස්තියෙන් තොර රටක් හදාගන්න ලැබෙන්නෙ නෑ..
I like power කිවුවේ ඕකට තමයි පිම්පි සොම්බියා 😂
මම කාටවත් ඡන්දය නොදුන්න ලක්ෂ 35න් එකෙක්. ඒ නිසා මට මුන් ඔක්කොම එකයි. මිනිස්සු අතරින් අනුර ජනාධිපතිවුන එක ගැන කණගාටුවක් නෑ, නමුත් මට තාම ප්‍රශ්නයක් අනුර ජනාධිපතිවුනාට පාර්ලිමේන්තු එන්නෙ ජවිපෙ කවුද කියන එක. ජවිපෙට පුලුවන් ද තනිකරම ජෙප්පො 113ක් පාර්ලිමේන්තු ගෙන්නන්න? අනුරටත් සාමන්‍යෙන් අපි දැකල තියෙන 50% බහුතරය නෑ. මේක තේරෙන්න කිව්වොත් කලින් ජනාධිපතිවරණ සේරගෙම ජනාධිපතිවුන එකාට ඡන්ද තිබ්බ අනිත් සේරම අපේක්ෂකයො එකට එකතුකලත් ලං වෙන්න බැරි තරමට. මේ ඡන්දෙ ඒකේ අනිත් පැත්ත. අනුරට විරුද්ධව වැටුන ඡන්ද ලක්ෂ 70කට ආසන්නයි. අනුර ෂුවර් වුනාට පරන මොලේ කුරුවල් වෙච්ච වමේ ජෙප්පො සත පහකට ෂුවර් නෑ අන්න ඒ නිසා ප්‍රභල දක්ෂිණාංශික විපක්ෂයක් අවශ්‍යයි.
චන්ද නොදුන්නා කියන එක මහ වීර ක්රියාවක් නෙමෙයි 😂 අනුර ගැන ශුවර් නම් ඒ ඇති මහ මැතිවරනයෙදිවත් චන්දෙ පාවිච්චි කරන්න මාලිමාවේ කෙනෙක්ට. මාස දෙකක් තියෙනවා මාලිමාව ගැන පැහැදීමක් හදාගන්න
@@dilmuthushani මහා වීර ක්‍රියාවක් කිව්වෙ කවුද? අනුර අවුලක් නෑ, ඒත් කිසිම විස්වාසයක් නෑ. අනිත් උන් ගැන නම් කතා කරල වැඩක් නෑ. ඒත් ඉර හඳ වගේ ෂුවර් අනුර පාර්ලිමේන්තුවෙ බහුතරය ගන්නෙ නෑ. කලින් ජනාධිපතිවරු ජනාධිපතිවරණයේ බහුතරය අරගත්තත් පාර්ලිමේන්තුව හැදුවෙ මහ විසාල පක්ෂත් සන්ධානගත වෙලා. හොඳම උදාහරණෙ 2015. අනුර ස්ටේජ්වල මයික් පැලෙනකම් ගෝරනාඩු කලාට ඒ සුපිරිසිදු කලින් ආණ්ඩුවල හිටපු නැති උන් බහුතරයක් ජවිපෙන් ම තෝරගෙන 113 හදන්න බැහැ නෙවෙයි කරන්න බැරි වැඩක්. කයිය ගහනව වගේ නෙවෙයි, මහපොලවෙ යතාර්තය ඊට වෙනස්. අනුර ජනාධිපති වුනත් 58%ක් අනුරට කැමති නෑ. රනිල් + සජිත් විතරක් එකතු කලත් එතනම ලක්ෂ 67කට කිට්ටුයි. පාර්ලිමේන්තු මැතුවරණෙත් වෙන්නෙ ඕකම තමයි. අනුර ජනාධිපතිවෙලා ඉඳී. ජවිපෙ ආසන ටිකකුත් ගනී. ඒත් ආණ්ඩුව අච්චාරුවක් වගේ වෙයි, ආණ්ඩු කරන්න ඕන නම් සජබෙන්, දෙමළ සන්ධානයෙන්, මුස්ලිම් කොංග්‍රසයෙන්, වතුකරෙන් ගන්නම වෙනව. පරණ හොරු සෙට් කරගන්න වෙනව. ඔය කිව්ව ලොකු ටෝක්ස් ඉතින් එහෙම ම කරන්න වෙන්නෙ නෑ එහෙම වුනාම.
@@cmb2ny 3% idala dinanne na kiyala kalin qwe. Baya wenna epa. Daksha wipakshayak awashyai, habai me horu epa
ඉතින් 50%ට වඩා ගත්‍ර්හ අය කරාද හොදට ..😒
දැන් ආයෙත් කට්ටිය එකතු වෙලා ඩීල් ගහනවා.වාසි බල බල ගෙම්බෝ වගේ පනිනවා,දේශපාලන හොරුන්ට දැන් ඉන්න මිනිස්සු ආයේ රැවටෙන්නේ නෑ....ඒ ඉස්සර..කැපුවත් නිල් ,කැපුවත් කොල කියුවේ....දැන් මිනිස්සු බුද්ධිමත්.ඒත් තාම ඉන්නවා බත් කන හරක් ටිකක්..
එක්ව ජයගමු
රනිල් ට ජන්දේ දුන්නේ ආය මේයාලා එකතු කරන්න එන්න එපා සරත් පොන්සේකා ට වෙච්චි දේ වෙනවට අපි කැමැති නෑ අනුර රට කරන් යන්න දෙන්න ...ඔබ අපේ හදවතේ නායකයා යි❤❤
ඔව් කොහොමහරි එකතු වෙන්න,… එකතුවෙලා හොරු සෙට් එක ඔක්කොම එකම වේදිකාවකට ගේන්න,… පොහොට්ටුවේ උන්වත් පුළුවන් නම් එකතු කරගන්න,… එතකොට අපිට හරිම ලේසියි තීරණයක් ගන්න ✅
.
.
.
.
කවුරු කොහොම ආවත් රට NPP 🧭❌
මීලගටත් එලෙසම පරාජය කරමු ළමයි මහ මැතිවරණයකදී.... සුදානමින් ඉන්න
මෙ හොරු හැනිකාරෙ මැරෙන්නේ නැහැ රටම විනාශ කරන්න තමයි ඕනෙ රටේ මිනිස්සුට මෙනවා උනාත උන්ට ඹිනෙ බලයට තණ්හාව හොර රැල්ල
නාලා වරෙල්ලා මේ පාර උතුරු නැගෙනහිරත් නැති වෙනවා උබලට.
රනිල් සමග එකතු වුනොත් ඉතිං සජබෙත් අවසානය.
වයසක සීය දාලා යන්න කැමතිම නෑ. මේ මිනිස්සුන්ට දේශපාලනේ නෑ කියන්නේ හරියට මාළුවාට වතුර නෑ වගේ ජීවත් වෙන්නම බෑ
මන්ත්‍රිවරු මාලිමාවෙන් පාර්ලිමෙනිතුවට යවන්න,මෙ 222 ගෙදර යවමු , එක හොරෙක්ගෙ මුහුනක් දකින්න නොලැබේවා
ඔන්න,,දැනුයි,රට,ගැන,හිතලා,චන්දය,දෙන්න,ඕනෙ,,හොරු,සේරම,එකතුවෙන්නයි,හදන්ණෙ,මාළිමාවට,චන්දය,දුන්,නොදුන්,සියළුම,දෙනාම,එකතුවෙන්න,ඔය,බල,තන්නහාවෙන්,වියරු,වැටිලා,ඉන්න,උන්ව,,එක,පොකුරට,තියලා,,, ගෙදර,යවමු,,,,
මෙහෙමයි 2000න් පස්සෙ ඉපදුන බබ්බු මොනව කිව්වත්, රටකට පක්ෂයක් වගේම, විපක්ෂයකුත් තියෙන්න ඕනෙ. ඉතින් අනුරව ප්‍රසිඩන්ට් කලා වගේම මිනිස්සුන්ට ඕනෙනම් NPP එක දිනවල ආණ්ඩු පක්ෂෙ කරන්න පුලුවන්. ඒ වගේම අපේ රටේ මෙච්චර කල් තිබ්බ ආණ්ඩු පක්ෂෙ සහ විපක්ෂෙ දෙකම සිංහල. ඒක ඉස්සරහටත් එහෙම්මම වෙන්න ඕනෙ එච්චරයි.
@@DilshanWelikalaLanka Aniwarayenma ❤️
Kohomath ranil wipaksge thama
ඇත්ත ,,පොහොට්ටුව ,සජබය රනිල් එකතු උනේ නැත්තන් විපක්ශයෙන් සිංහල වෙන්නෙ නෑ ,,,මම හිතන්නෙ රනිල් මේ වෙලාවෙ ගත්ත තීරනය හොදයි ,
@@DilshanWelikalaLanka etakota sambandan vipaksa nayaka wune kohomada. Sinhala ape unge bala kadara kama nisa.
මුන් මේක මැරෙනකං අත් අරින්නේ නෑ කාලකන්නි රටට ආදරේට නෙවේ බල තණ්හාව පෙරේත හැත්ත 😨😨😨
මේ කාලකන්නින්ව එකට තියල පරද්දලා ගෙදර යවන්නඕන මහමැතිවරණයේදී. නැත්තං මේ ජයග්‍රහණය නිශ්පල වෙනවා. මාලිමාවට අවම 2/3 හෝ නැත්තං 5/6 බලයක් ලබා දිය යුතුයි අපේ රට මේ ව්‍යසනයෙන් ගොඩ ගන්න නම්❤
වරෙල්ලා කොච්චර ආවත් තොපිට රට දෙන්නෙ නෑ පල් හොරු
මුංට තමයි ටයර් දාලා පුච්චන් ඔනා
ලුණු dala weditiyanna one hampadayanta
@@ranyagamage1651 balatanhawa sis
උබලට බලයට එන්න විතරයි ඔනේ අනේ මන්දා මිනිස්සුන්ට ජීවත් වෙන්න දීපන් දැන්වත්
ප්‍රේමදාස අයින් කරපු එක නම් හොඳය
එක මිටට පරාද කරන්න පුලුවන් හොර හැත්තම බහිරවයෝ වගේ දාල යන්න කැමත්තක් ඇත්තෙම නෑ 😂
පාදඩ, වෛරී දේශපාලනය යනු මෙය නොවේද....?
තම අතෙහි බලය ගිලිහෙනුදැක නැවතත් බලය ලබගැනීම සදහා බලලෝබී පාදඩ, දූෂිත දේශපාලන කම්‍බහොරු නැවත එක් තැනකකට එක්වන්නේ
රටේ අනාගතය සදහාද...?
ජනතාවගේ අනාගතය සදහාද...?
උන්ගෙ අනාගතය සදහාද...?
පාදඩ, දූෂිත දේශපාලනයට තිත තැබීම සදහා අදූෂිත දේශපාලන ව්‍යාපාරයට එක්වන්න.....
🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️
මාලිමාවට ජයවේවා..
ජාතික ජනබලවේගයට ජයවේවා..
අදූසිත දේශපාලන ව්‍යාපාරයට ජයවේවා..
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා..
මාගේ මාතෘ භූමියට ජයවේවා...
සජිත් මේ වෙලාවෙ තමන්ගෙ ගොන් කම ආයෙ ප්‍රදර්ශනය කරොත්නම් ඔයා ඇත්තටම නායකත්වයට සුදුසු නෑ වහම පක්ශෙ අය සජිත් ගැන තීරණය කරන්න. කරුණාකරල. මොකද සජිත් කොයන්නෙම එයාගෙ පරිණතකම පෙන්වන්න දන්නෙ නැති මානයෙන් ඉදිමිච්ච කේක්. ඔබලා දෙදෙනා එකති වෙලා තරග කලානම් ඔබලාටම වාසි අත් වුන විදිය මනාප එකතු කිරිමෙන් බලන්න. බහුතරය ඔබලාට කිසිම ප්‍රශ්නයක් තොරව ලබාගන්නට තිබුනා. නමුත් සජිත් ඔයා ඒක කරේ නැ. ඔයා කලේ ඔයාව ගිය පාරත් විශ්වාස කරපු අය ගොනාට ඇන්දවිමක්. ආයෙ ඒ වැරද්ද වෙන්න ඉඩ තියන්නෙපා.
මේ නාකි සෙට් එක මැරිලා යන්නැති හැටියක් අප්පා.😮
තණකොළ කෑවට කමක් නෑ උම්බෑ කියන්න එපා
අනේ මුන්ව හිරේට යවපල්ලකෝ
මැරෙන්නෙ නැද්ද මුං 😔
මෙදාසැරෙ,,රනිලූයි,,සජිතුයි,,එකතු,උනත්,,,මිණිසුන්,ඔවුන්ට,චන්දය,දෙන්නෑ,,,දැන්,මිණිසුන්,ගොඩක්, බුද්ධිමත්,,,පාස්කු,ප්‍රහාරයට,,,රනිල්,,විතරක්,,බේරෙන්නෙ,, කොහොමද,,,,රනිලූයි,රාජපක්ෂලයි,,ගහපු,ගේමක්,,වෙන්නැති,,මෛත්‍රිව,එලවන්න
මුන් එකෙක්වත් රටට ආදරේ කරන උන් නෙමෙයි 😡 මේ තියන්නේ බල තන්හාව🤮
කවදාවත් පිරිසිදු රටක්නන් හදන්න වෙන්නෙ නැ මුන් ජීවිතේට මේ රට අත අරින්නෙ නැ අස්වැසුමෙන් ජීවත් උන මිනිස්සුන්ට සතුටු ඇති මේවා දකිද්දි. හැබැයි අනාගතේ එයාලගේ ලමයින්ට රටක් නැති උනාම තේරෙයි
මූත් මෝහිනී වගේ😂 රෙද්ද අදිනකන් ළමයව දීලා තියෙන්නෙ😂😂😂
අපෙ වැඩ කොටස ඉවර නැ වගෙ ලමායි.... බහිරව පුජාවකුත් තියං වෙයි මුං මෙක අතහරින්න සුදානම් නැ... උන් හැදුවෙත් නැ හදන්න යන එකට ඉඩ දෙන්නෙත් නැති පාටයි 🤔🤔
අනිවාරෙන් npp එකට වැඩි ආසන ගානක් අරන් දෙන්න ඕන
නැත්තම් මුං ආන්ඩුව පෙරලන්න උනත් පුළුවන්
me komhari chnda kdnna one bn ntmm kelwenwa bn apita me sare
හොරු ටිකට ආයි මේක කන්න දෙන්නැ අපි
ටිල්වින් හදුනා ලාල් මරු තනියම කෙරුවොත් හත් පොලේ ගාගෙන නාත් ගනියි.
අදහස හොඳයි ක්‍රියාත්මක කරන්න එවිට එජාපය ගොඩනැගිය හැකියි
එතකොට අපිටත් ලේසියි 😅
මුන් කොච්චර ඔට්ටු උනත් බලය තියෙන්නේ අපේ අතේ මේ පරයන්ට නම් ආයේ ඔලුව උස්සන්න දෙන්න එපා බල තණ්හාවෙන් පෙළෙන කාලකන්නි හැත්තක් මනුස්ස බහිරවයෝ මෙකුන් රටට ආදරේකට ද මේ
@@lakshannimalka6721 😅😅eya thamai master mind eka. 2015 di ha aragaledi anuragen gaththa support eka ta uparima sadaranayak kara. Ranil hitiye naththam ada sajith janadipathi.
උඹලා එකතු වෙනකොට අපිට මහ මැතිවරණයේ කෝටිය හැදෙනව අනිවාර්යයෙන්.. මිනිස්සු උඹලගේ යථා ස්වරූපය තේරුම් ගනිමින් ඉන්නෙ.. අනිවාර්යයෙන් මාලිමාවත් එක්ක උඹලව compare කරනවා.. ලක්ෂ ගානෙන් අපිට චන්ද වැඩිවෙනවා මේ ටික කාලෙට අනුර සහෝදරයා කරන සාධනීය වැඩත් එක්ක... 2/3 ක් ගන්නවමයි... ජයවේවා ❤❤❤
😂
ලැජ්ජයි ..😏😏😏
මුන්ට මාර බල තන්හාවක් තියෙන්නේ.
අනේ ඉතින් අපිට ආදරේටනේ එන්නේ...වරෙල්ලකෝ මෙදාපාර බල්ලො එක පොදියට එලවන්නේ වේස හැත්ත
මේ commnet section වල තියෙන මතය නෙමේ නේ බං ඡන්දෙ ඉල්ලද්දි තියෙන්නේ මුන්ට ඡන්දෙ දෙන්නේ මොක්කුද බං💔
ඒක ඇත්ත 😢😢
ඇත්තටම බැලුවොත් අනුරට චන්ද හම්බුන්නැත්තෙ දෙමල මුස්ලිම් හා දුශ්කර ගම්බද පලාත් වලින් දැක්කනෙ කොලඹ ගම්පහ සුනාමියක් ආව වගේ පුතාණෝට ඇපත් නෑ. මුං ඒ නිසා තමා මිනිස්සු හැමදාම නූගත් බවේ ගිල්ලල තියන්න හදන්නෙ.
@@nimesharanasinghe-ot7wl ඔව් හොඳ අධ්‍යාපනයක් තිබ්බා නම් මිනිස්සුන්ට සජිත් වගේ විකාර කාරයෙක් ට ඡන්දෙ දෙයි ද
@@lakshannimalka6721 සජිත් ජයග්‍රහණය කරපු කොට්ඨාස අද්‍යනය කලොත් තේරෙනව ඒව ලංකාවෙ ඉතා අඩු සාක්ෂරතාවයක් සහිත අමාරුවෙන් එදාවේල පිරිමහගන්න ඉතාම දිළිදු ජනතාව වාසය කරන ප්‍රදේශ කියන එක
රනිල්ට.හරියන්නෙ.නැත්තෙ.බටලන්ද.සාපය
එකතු උනොත් නම් ඉවරයි😢
එකතු උනොත් සජිත්ට මොලෙ නෑ 😂
Muu ආයෙත් එනවා
මහ ඡන්දේ දි 3 න් 2 ක ට එහා වත් ජනාධිපති ට සහය දක්වන මන්ත්‍රී සංඛ්‍යාවක් පාර්ලිමේන්තු යවන්න ජනතාවෙනි.. නැත්තං මුන් රට වෙනුවෙන් ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න ඉඩ නොදෙයි...උතුරු නැගෙනහිර තමයි sure ම නැත්තෙ
Congratulations Anura kumara dissanayake ❤. Though I casted my 2nd vote to you, I'm still happy to see you as president. 3% to 42 % is legendary.
පරම්පරා තුනක් අතුගාලා දැම්ම.පුදුම සතුටක් තියෙනව
රනිල් සජිත් සමඟ near come ing times good අගමැති මහ මැතිවරණය රනිල් good
මුන්ට ජන්දේ දෙන උන් ඇත්තටම මොනා ලබා ගන්න දෙනවාද මන්දා ......? ( මොලය කල්පනා කරලා හිතලා බලාන්න )
හොරු සමග හෙලූවෙන්. 😂
ඊලගපාරත් ගෙදර තමා හොරු රැල 🤣💔
එකට තියලා පරද්දනවා මේ රටේ මිනිස්සු. එකටම එන්න සෙට් එකම
Country needs a strong RIGHT WING & a formidable opposition just in case. GOOD 👍
මේ වගේ උන්ගේ තමා ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ
ඕගොල්ලන්ට දැන්වත් තේරෙනවද එක්ව ගියොත් ජය, බෙදී වෙන්වු නොත් මග කියලා.
එල එල ඔක්කොම එකට තියලා ගෙදර යවන්නම්.
ආයෙමන් කල්ලියම එක ගොඩට ඇවිල්ල ගහන්න හදන ගේම මොකක්ද 😅😅😅
@@Saman-b6k 😅😅eya thamai master mind eka. 2015 di ha aragaledi anuragen gaththa support eka ta uparima sadaranayak kara. Ranil hitiye naththam ada sajith janadipathi.
Excellent ❤
🤣🤣🤣🤣🤣🤣🤣 තොපිට තවදුරටත් රැවටිලා කෙලවා ගන්න 😄😄😄😄😄😄
පාඩුවෙ නම්බු පිට ගිහින් ඉන්නෙ නැතුව ආයෙත් පාර්ලිමේන්තු එනව කියන්නෙම මෙයා ෆේල්
බලයට එනකං ඔක්කොම හොඳයි බලය ගත්තාම ඔක්කොම හොරු තමයි
අපි මාලිමාවට හැරිල ඉවරයි,,,තොපි දිග කාපල්ල
ඡන්ද ලක්ෂ හැත්තෑවක් අනුර දිසානායකට විරුද්ධ බව තරයේ මතක තබා ගන්න ලක්ෂ 57 තමා අනුරගෙ උපරිමය ඉදිරියේදි ලක්ෂ 57 අඩු වෙනව මිසක් වැඩි වෙන්නෑ කාටවත් මඩ ගහල සෙල්ලම් දාන්න බෑ මේ රටේ 😂😂😂
Ranilt dipu pohottuwe aya sajith ta denne ne bn
Balan idpnko😂
රනිල්,සජිත් අතරේ බෙදිලා ගියේ සුළු ඡන්ද කියලත් අමතක කරන් එපා.මොකද මහ මැතිවරණයකදි ඔය ඡන්ද නෑ😹
ලක්ශ 83 ක් සජියා ට විරුද්ධව 🤣🤣
Mun me ranilge chanda tika okkma sajiyge godata da gena thiyenne.modayo
අපි රනිල් එක්ක
ඉදකිං බං
පු... පන් රනිලට
@@gai231 නාකි බල්& තොපි තමා මේ රට කන්න උදව් කරන හොර හැත්ත. අකුලන් පල තොපිගෙ නාකිය එක්ක වලට
Patiyek hada gnin 😂
@@gai231 රනිල් විපක්ශ නායක කරමු 😔
වයසට ගිහිල්ලත් අතහරින්නේ නෑ
ඔයාලට ටික ටික වැටහෙයි.රනිල්ගෙ පන්දම අනුරගෙ අතට දීලා ගිමන් හරින එකක් කරන්නෙ.