වත්තේ හැදුනු දේ අහිංසක සතෙක්ටත් දීලා බෙදාගෙන කන තරමෙ මිනිස්සු තවමත් මේ රටේ ඉන්නවා.මෙන්න ජීවමාන සාක්ෂි❤️❤️
නැන්දම්මාට සලකන හොඳ දූවෙක්.තෙරුවන් සරනයි
නැන්දම්මාට තමන්ගේ අම්මට වගේ සලකන්න හැමෝටම බෑ.. ඒ අතින් රොෂාන් ගේ අම්මා lucky රිද්මා වගේ ලේලියක් ලබන්න..
ඔයාට පිං ඒ අම්මගේ මූනෙන් පේනවා එයා ගොඩාක් සතුටින් ඉන්න බව.ඔය දේවල් බලාගෙන ලොකු වෙන ඔය දෙන්නගෙ පුතාත් කවදා හරි දෙමාපියන්ට ගොඩක් ලැදි දරුවෙක් වෙයි.බුදු සරණයි ඔයාලා හැමෝටම
අනේ අක්කි ඔයා ගොඩක් හොඳ කෙනෙක් . හරිම ආදර්ශමත් බිරිඳක්. ඇත්තටම ජීවිතේ ජීවත් වෙන හැටි කියා දෙනවා වගේ. අක්කිට තව තවත් දියුණු වෙන්න ශක්තිය ලැබේවා. බුදු සරණයි !
හරිම ෂෝයි අක්කි 💓 ලොකුකමක් නැතිව සැහැල්ලුවෙන් ජිවිතේ ගෙවනවා 💓 තවත් ලස්සනට ඔය තුන්දෙනාටම ජිවත් වෙන්න ලැබේවා 💓 බුදුසරණයි 🙏
මමත් රිද්මා නංගිගේ වීඩීයෝ ටික එක දිගටම බලන ගමන් , හරිම ලස්සනයි , අපි හිතුවට වඩා ගොඩක් වෙනස් කෙනෙක් නංගි ඔයා ❤
සසරේ පින් මහිමයට ලැබුණු ලස්සන රූප සොබාව වගේම ඇගේ අව්‍යාජ ගතිගුණ රොෂාන් පිලපිටිය කියන අසහාය කලාකරුවාගේ ජීවිතයට සැබැවින්ම නව රිද්මයක් එකතු කර හමාරයි
ඔයාගෙ ගෙවත්තත් හරිම ලස්සනයි
විඩියොත් හොඳට කරනවා.ඔයාගෙ කල පෙර පිනක් නිසා ඔයා ඔය තරම් පින්වත් ජීවිතයක් ගෙවන්නේ.මතු ආත්ම වලත් ඔයා සතුටින්,නිරෝගීව ඉන්න කියා පාර්ථනා කරමු.😊
Thank you මේ වගෙ විඩියෝ නිතරම ගෙන්න.
Blessings of the Buddha 🙏🏻😊
අගෙයි ...
හරිම අපූරුයි
Obata suba anagathayak jiwana gamana thawa thawath lassana wewa
අනේ ෂෝයි බුදුසරණයි 🙏🙏
Beautiful
ඔයා වගේ බිරිදක් සසරේ පිනකට තමා ලැබීම
Harima lassanai akki ❤️❤️
අපි ඔයාගෙ විඩියො බලන්න හරි ආසයි ඔයාලට බුදු සරණ යි
Oya adrasamata paulata ආදරය කරන ව ගොඩක් ලස්සනයි ඔයාලා ගේ පවුල 💐🌹👍🙏🤩
Lassana hithak 💐
Roshan pila pitiya hari kenawa thora gaththu nisha lassana sarthaka sundara paul jeweithaysk gewanawa harima lassani..sundarai..❤❤❤❤❤❤
Mn harima asa nangi kenek..attama inna nadagam niliyan ekka baluwot oya nam harima venas..
Oyata godak pin nendammata salakanawata
Ane harima soook nangi taruwan saranai oyalge paulata♥️♥️♥️♥️
Harima lassanai .adarei godak ❤️❤️
Wawoooo
Oyata man ගොඩක් ආසයි ...man oyagen ගොඩක් දේවල් igena gannawa....oyata පවුලේ සැමට budusaranai
අක්කි මන් ඔයාගෙ video බලන්න ගත්ත ළඟදී ඇත්තටම ඔයා ගොඩාක් හොද කෙනෙක්. ආදරෙයි ඔයාලාට ♥️♥️♥️♥️♥️♥️
M ada thama oyage vedio balane.godak lassanai.oyala hamadama sathutin inna.budusaranai
Oya hari nihathamani adarshawath biridak...ee wagema kathakarana widiya ahagena inna harima asai...hemadama sathutin inna..
Good luck dear
අම්මගෙ සතුට🥺❤️
AMMAGE HINAWA niduk nirogiwa Ape AUSHAT aran SATUTIN enna Budu saranai ♥️♥️
Roshan aiye eda wagema adath oyata adarei oyalata hariyanne ammata hodin salakana nisamai puthatath eka hoda adarsayak puthath oyalawa kawada hari adaren bala gani theruwan saranai parissamen inna
සතුටුයි ❤️🌹
Oya godak hoda kenek hoda paul jiwitayak gewana adarshamat kantawak.budusaranai
Anee.oyata.godak.adarei.nangi.bs.oyala.hamotama.
ඔයා හරිම සරලව ජිව්ත් වෙනව තෙරුවන් සරණයි
Nice video
ඔයා ගොඩක් හොඳ කෙනෙක් .❤❤🌹🌹
There is a lot to gain in life in Miss's videos ... I feel relieved watching these videos ....🧚🧚
Oya harima lassanai akkiyoooo ❤❤❤❤❤
Amma sathutin inne roshan aiye a oyala adare nisa mm deparak baluwa video eka oyalata godak pin ammawa adaren balanawata oyala denna godak nihathamani theruwan saranai parissamen inna
Ane nangi oya godak hoda kenek. Nendammata thamunge ammata wage salakanawa.....oyala siyaluma denatama b.s
E amma inna satuta athi duwe oyata hariyanna.oyata siyalu dewal labenne oyage nirahankarakamata hadiyawata wasanawata.wena pin one naha oya pinama athi duwe.aderei oyata.budusaranai.
මාරු නංගි 👌
Man.godak.kamathimage.jiwithe.gewananawidiyata
Ane theruwan saranai akke.oyatath oyage family ekatath.man ada thamai oyage videos blnna patan gaththe.godaaak lassanai.mageth balaporoththuwa oya inna widiyatama inna.man godak mahasi wenwa.
Akki oya godak hoda kenek.anith aya wage newi. Oya manussa kam danna kenek.oyage family ekata thruwan saranai.
Hoda aadarsmat
මමත් සොබාදහමට ආදරෙයි 👍👍
Oya gana mata goodak satutui oya hari hodai tamange family 1gana godaak hithanawa
❤️❤️❤️❤️❤️
❤️❤️
❤️❤️❤️
💕💕💕
Sathuta kanna dena pina oyalata jathi th kemen adu wenneh ne.. Oyala wagemaei math.. Mage paule sawoma th.... Api eka bath atayak nirapara de visi karanneh ne. Aluth kema sathuta Denneh... Udeta apiwa aharawa nneh kurullo. Lennu... E sathuta da neh sathuta kema dena aya pamanai... Api wagema e hama sathun ma aluth, rasa Wath kema kanna oni.. Oyalage lassane rahasa "sathuta kanna deema" 💖🌹mama th oyala wagemaei..... Thanks... Oyala ta.... 💖💖💖💖......
Mama kamathima family eka nangiyoo hamadama satutin inna jp oyalata
♥♥♥
💗💗💗💗💗💗
Adum galawan eliye dagana natana tiktok nangilata loku adarshayak oya budu saranai
Oya. Adarshamat. Kantawak. Bs
අක්කි මම ඔයාගේ vidyo වලට ගොඩක්ම ආසයි..ඔයාගේන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියේද..
අක්කේ ඔයා මල් වගාව ගැන vidyo කරලා දාන්නකො
Oyanm halima hitha hoda nangi kenek. Athamai oyage weda wallin kathawen ekka hodata thernawa. 😘😘😘❤ God Bless You
❤️🔥❤️🔥❤️🔥❤❤
😘😘😘😘😘
❤❤❤❤❤❤🌹
nogi.oyage.nihathamanith.wata.garu.karana.athara.oyalata.suba.anagathayak.b.s
good.food city gihin loku ganan dila ganna palathuru walata wada godak watinawa.apeama rate apema dewal.wasa visa ne sure.
Kitchen tour ekak karanna..
ඔයාලා දෙන්නගෙම අම්මලාද ඒ ඉන්නේ. ලස්සන සමකාමී පවුලක්. බුදුසරණයි. පරිස්සමින් ඉන්න හැමෝම
🍔🍔🍔🍔
ආදර්ශවත් ලෙසින් දිවි ගෙවනා..
මෙවැනි මිනිසුන් හරිම අගනා.. ❤
Thanks ❤️😍