"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.12.14 - TV Derana"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น •

  • @SamanthaPathmakumara-u5d
    @SamanthaPathmakumara-u5d 12 ชั่วโมงที่ผ่านมา +20

    අපිට මතකයි කේහේලියට හොර ඛෙත් ගෙනල්ල ව්දිනකොට මෙතරම් මධ්‍ය උනන්දු උනානම් ඔහවත් අයින් කරන්න තිබ්බා නෙද

    • @X1b3-c2r
      @X1b3-c2r 12 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත කටවල් පුකෙ එතකොට රොටියගෙ😂

    • @wood-u8q
      @wood-u8q 9 ชั่วโมงที่ผ่านมา

      උන් නරක නිසානෙ බං සුද්දවන්තයො ගෙනාවෙ ගෙනාඋන් උන් බොරුවොනෙ බං

  • @X1b3-c2r
    @X1b3-c2r 12 ชั่วโมงที่ผ่านมา +6

    කාටද කඩෙ යන්නෙ කියලා අපිනම දන්නවා එදා ඉදන්. ඕන්නැති නිසා තමයි 3/2ක් දුන්නේ ජන්දේ ජනතාව😂😂

  • @nimalSathya-e2n
    @nimalSathya-e2n 12 ชั่วโมงที่ผ่านมา +8

    හාල්, පොල්, රිලව්, කථානායක, අනිත් එක මොකක්ද ? 😢

  • @chillmeproduction8186
    @chillmeproduction8186 12 ชั่วโมงที่ผ่านมา +7

    දෙරන කොහොමත් ඔයාලත් මේ රටේ ජිවත් වෙන මිනිස්සු. සල්ලිවලට රස්සාව කරනවා කියලා පරන රෙදි හෝදන වැඩේ කරන්න එපා.. උඹලව අපි subscribe කරගෙන ඉන්නෙ උඹලගෙ බොරු අහන්න තමයි.. නැතුව උඹලයි හිරුයි දෙකම කරන්නෙ රාජපක්ෂලගෙ පස්ස හෝදන එකනෙ.. අපි ආසයි ඇත්ත දැනගෙන උඹලා කියන බොරු අහන්න..

    • @wood-u8q
      @wood-u8q 9 ชั่วโมงที่ผ่านมา

      බොරු අහන්න වෙන්නෙ බොරුකරපු මාලුමාමලා නිසානෙ විස්වාසෙ පරඩින්නහරි ගේන්න ඕනෙ චන්දෙ දෙනෞන් බොරුවට කොච්චර ජැමතිද බලස්ගන්න

  • @fhdnf1810
    @fhdnf1810 10 ชั่วโมงที่ผ่านมา +2

    අනිත් අයගෙත් අධ්‍යාපන සුදුසුකම් හෙළිදක්වන්න මාධ්‍ය ප්‍රමුඛ විය යුතුයි

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij 13 ชั่วโมงที่ผ่านมา +11

    දැන් සජිත්ගෙයි නාමල්ගෙ සුදුසුකම් හොයමු

    • @malithanuranga9262
      @malithanuranga9262 11 ชั่วโมงที่ผ่านมา

      එකෙන්ම

    • @ShyamaleGunaratna
      @ShyamaleGunaratna 10 ชั่วโมงที่ผ่านมา

      එසත් හෙවිවා නාමල්ගේ හොයල තමන්ම කිවනමි

    • @wood-u8q
      @wood-u8q 9 ชั่วโมงที่ผ่านมา +1

      මාලුමාමලා ස්ටේජ් නැගගෙන කෑගැහුවෙ පහුගියකාලෙ සහතික පොටෝ තියනවා ඒමිනිස්සුන්ට මතක නෑ බසෙකේ නැගලා ගියෙ ගහලද කස්ල

  • @wood-u8q
    @wood-u8q 9 ชั่วโมงที่ผ่านมา +1

    සියලු දිවුරුම් දීම් නැවත කරන්න වෙයිද පචකතා යකා මාලුමමලා ඔක්කොම කාලා

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 12 ชั่วโมงที่ผ่านมา +2

    පොන්සේකා.එහෙනමිි.පාර්මෙිින්තුවෙිි .එන්න.තිබුනානේ.ඔයා.හොද.නමිි.ඊගාව.සැරේ.ස,ජ,බ,ට,අපි,චන්දේ .දෙනවා.ජනාධිපති .මාලිමාවෙිි .අගමැති ,සජබෙිි.හරියන්නැති.නිසා.අපි,චන්දේ ,,නොදුන්නේපොන්සේකා.මහත්තයෝ,ඔයා,තවත්පච,නොවිි,දේස,පාලනෙන්,අයින්වෙලා,කටවහ,ගෙන,පැත්තකට,වෙලා,ඉන්න,දැන්වත්,කලවැද්දා,ඔයාගේම,වචනේ,මතකනේ

  • @chandranisonnadara-c7f
    @chandranisonnadara-c7f 9 ชั่วโมงที่ผ่านมา +1

    පත්තාර විස්තරද නැතිනම් ඕප දූප කියලා හිනාවෙනවාද හරිම කැතයි

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 13 ชั่วโมงที่ผ่านมา +6

    දැන්.විපක්ෂය .සුපිරියි .ඔහොම.යන්.ජයවෙිිවා

    • @chillmeproduction8186
      @chillmeproduction8186 13 ชั่วโมงที่ผ่านมา

      බල්ලට පුකේ ඇරපු එකා තමයි මාධ්‍ය සාකච්චා තිබ්බෙ..

    • @cementworldinapk2368
      @cementworldinapk2368 12 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @SonaliPramudika
      @SonaliPramudika 3 ชั่วโมงที่ผ่านมา +1

      🙏❤️🙏

  • @SamanthaPathmakumara-u5d
    @SamanthaPathmakumara-u5d 12 ชั่วโมงที่ผ่านมา +2

    මොකුත් කියන් නැ කියන්න එපා මැතිවරණ හැම වෙදිකාවෙම කිව්වෙ විශ්‍රාම ගියපු ජනාධිපති වරන්ගෙ අරකිෂාව අඩුකරනව කියලා කිවා

  • @TradeDon
    @TradeDon 12 ชั่วโมงที่ผ่านมา +2

    ගොවියන්ට ගල් කටස් දෙන්න බැරිද ? දේශීය නිෂ්පාදනය. මේ ආණ්ඩුවේ ඇමතිවරු දන්න හදන හැටි. සත පහක් වත් යන්නෙ නෑ එතකොට

  • @rajithamadusankauoc
    @rajithamadusankauoc 12 ชั่วโมงที่ผ่านมา +2

    මිනිස්සුන් ට බොරු කරන උන් ගහලම එලවන්න ඕනේ ඔය කතා කරන පරණ උන් ආයි පාර්ලිමේන්තුව පළාතක වද්ද ගත නොගත යුතුයි

  • @fhdnf1810
    @fhdnf1810 10 ชั่วโมงที่ผ่านมา +1

    උගත්තු හොරා කාල රටත් විකුණලා ගියේ

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 12 ชั่วโมงที่ผ่านมา +4

    පවු.නියම.කාන්තාවක්.දෙයියෝ.ඔයාවත්.ආරක්ෂා .කරයි.අක්කේ.බැරිවෙලාවත්.මහින්ද .මහත්තයාගේ.මයිලකට.හරි.හානියක්.උනොත්.රට.කැලබෙන.එක.කාටවත්.නවත්.වන්න.බෑ.මම.චන්දේ .දෙන්නේ.ස,ජ,බ,ට,නමුත් .අද.අපි,පාරේ,බැහැල.යන්නේ.මහින්ද .මහතාට.පිංසිද්ද .වෙන්න.ඒක.අමතක.අමනයෝ.ඉන්නවා .

    • @X1b3-c2r
      @X1b3-c2r 11 ชั่วโมงที่ผ่านมา

      පව් උබ😂

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij 13 ชั่วโมงที่ผ่านมา +3

    මුන්ගේ සතුට

  • @bamunua
    @bamunua 12 ชั่วโมงที่ผ่านมา +3

    අපි දන්නවා මාසේ දෙකෙන් මේ ප්‍රශ්න විසදන්න බැරිබව එකයි රනිල් මහතා කිව්වේ 2048 එනකම් රට යථා තත්වයට ගෙනෙන්න බැරිබව. නමුත් ලපයා කතාකලේ එයා ඇලඩින්ගේ පහන අරන් බලයට පත්වෙන විදිහටයි. හාල ප්‍රශ්නය එක පෑන් පහරින් විසනදනවා කිව්වා. එහෙනම් කියපන් උම්බ්ලා කිව්වේ බොරු නේද? උම්බ්ලා සහල් ප්‍රශ්න දැනගෙන හිටියාට මෝල් කාරයෝ කොපමණ බලවත්ද , සතුරා කොපමණ බලවත්ද කියන එක දැනගෙන හිටියේ නැහැ නේද? බලනකොට උනුත් එකයි මුනුත් එකයි. මෙරට මේ කල්පයේ හදන්න බැහැ .

    • @KPC00
      @KPC00 12 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @JosephWeerasinghe
    @JosephWeerasinghe 12 ชั่วโมงที่ผ่านมา +1

    Arra hora 5000 ජයකොඩි salli

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 13 ชั่วโมงที่ผ่านมา +3

    හොරෙක්.අයින්කර.අමනයෙක්.ගේයිද.

  • @ranjithperera3422
    @ranjithperera3422 9 ชั่วโมงที่ผ่านมา

    අනුරට ඔක කියන්න මතක්වුනෙ විස්වාස බන්ගෙ ගෙනවයි කිවුවහම

  • @ranjithperera3422
    @ranjithperera3422 9 ชั่วโมงที่ผ่านมา

    දැන්ද අාචර්ය කැල්ල වැරදිමකියන්න කතානායක කෙස්එක අාවෙනැත්නම් තාමත් අාචර්යතමයි

  • @PadmasiriBa
    @PadmasiriBa 10 ชั่วโมงที่ผ่านมา

    අනුරට ඉන්දියාවේ යන්න මහින්ද මහතාගේ ආරක්ෂාව ඉවත් කෙරුවේ දැන් සියළුම පාරිබෝගික භාණ්ඩ සියල්ලෙම මිළ අඩුවෙයි from ලෙබනන්

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 12 ชั่วโมงที่ผ่านมา +1

    චන්දිකා .මැඩමිි .කාලේ .සජිත් .කුෂිකර්මඇමතිහිටියා .නේද.කරපු.දෙයක්නෑනේද.

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij 13 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි අංශු

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 10 ชั่วโมงที่ผ่านมา

    අඩුගානේ උසස්පෙල පතිපලවත් පෙන්නන්න එකයත් කරාද

  • @Hxyxx_127
    @Hxyxx_127 12 ชั่วโมงที่ผ่านมา

    ඔය මාධ්‍ය සන්දර්ශන වලට මිනිසුන් රැවටෙනේ නැත.😊

  • @thilannimesh721
    @thilannimesh721 11 ชั่วโมงที่ผ่านมา

    විපක්ශ නායකයගෙ සහතික ටිකත් හෙව්වා නම් වටිනවා ඌ හෙන ගව ටෝක් නෙ දෙන්නෙත් 😂

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 10 ชั่วโมงที่ผ่านมา

    රට ගැන දුකායි අපේ උන් වැරැදි සොයන හැටි බං රට හදනවා නම් මොකද මේ අයද මනුෂයන්ට ආපාස කරලා තමයි මේ තැනට ආවේ මම නම් කියන්නේ මේ ආන්ඩුවේන් වත් මේවා නතර කරලා රට හදන්න ඉඩ දිලා හිටපල්ලා සජිත්ගේ අයට නම් රට බර දෙන්නේ නැ ජනතාව

  • @englishmk6540
    @englishmk6540 11 ชั่วโมงที่ผ่านมา

    උපාධි ගත් අයද ඉස්සර දේශපාලනය කරේ,දැන් උගත් කම්, බුද්ධිමත්කම, සහ පරාර්ථකාමී කම් සහ රටට සහ ජනතාවට ආදරේ නම් එය නේද සුදුසුකම්

    • @ShyamaleGunaratna
      @ShyamaleGunaratna 10 ชั่วโมงที่ผ่านมา +1

      උපාදියනෙමෙි වැදගත් අවන්කකම බොරැව නැතිව ඇත්තෙන් එන එක

  • @DahanakaMDassanayake
    @DahanakaMDassanayake 13 ชั่วโมงที่ผ่านมา +1

    Aashu marasinge mahathmayaa ge aachaarya upaadiyath penwanna kiyanna ko please 😅

  • @dhanukaprabodha9298
    @dhanukaprabodha9298 11 ชั่วโมงที่ผ่านมา

    Arjunageth baluwanam hari 😅

  • @subasenarajapaksha9826
    @subasenarajapaksha9826 11 ชั่วโมงที่ผ่านมา

    උඹල මොනවද යකෝ කරල තියෙන්නේ .මෙිි ප්රස්නවලට.දැන් පඩි ටෝක් දෙනවා.

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij 13 ชั่วโมงที่ผ่านมา

    නිති උපාධිය ගත්ත එකා

  • @maduthalagala5009
    @maduthalagala5009 9 ชั่วโมงที่ผ่านมา

    සජිත්, නාමල්, නමට ඉස්සරහ ආචාර්ය, මහාචාර්ය, කෑලි එල්ල ගත්තේ නෑ නේද?

  • @dhanukaprabodha9298
    @dhanukaprabodha9298 10 ชั่วโมงที่ผ่านมา

    Raja ආරක්ෂා kara athi dan rata jathiya wenuwen sewaya karanna ❤😢😅

  • @dhanukaprabodha9298
    @dhanukaprabodha9298 11 ชั่วโมงที่ผ่านมา

    Me lankawa ilagata bara denna oni russian hari kohe hari diunu ratama ජනාධිපති kenekta 😢

  • @beatricehoward8169
    @beatricehoward8169 10 ชั่วโมงที่ผ่านมา

    Dan sajith ge namalge sudusu come hoyala balamuda? Wepaksha keyanne chita hama gu godakatama agilla ghana set akak… malimawa keyanne thé best and best brand akak……… a anith katawa mhendata arshakayo 4 heteyama ati ban 60 wadi .. habai sagaraya me wedeyata buranna gattoth 60 natiwey ok🤣🤣🤣

  • @sanathekanayake296
    @sanathekanayake296 12 ชั่วโมงที่ผ่านมา

    Thawath Aba gas newei Sanka.... Aba wanayak wage. Pasu giya parliament walath ekkama hoyanna ona.

  • @AsangaKumara-r5e
    @AsangaKumara-r5e 12 ชั่วโมงที่ผ่านมา

    deranat wadakata ati dewalna kata karanna apa wanawa 😢

  • @amiladanushka3012
    @amiladanushka3012 13 ชั่วโมงที่ผ่านมา +1

    ubala nudaken ni darana

  • @WidyarupageWidyarupage
    @WidyarupageWidyarupage 11 ชั่วโมงที่ผ่านมา

    Meta kalen Anduwa heteya aya gana soyamu passa

  • @sisirahemantha5363
    @sisirahemantha5363 10 ชั่วโมงที่ผ่านมา

    illa asvima gana sathutu weyallaumbala kadgiya andu waga newa comen danna balloda thipi waga ballo innakam rtak hadanna ba na

  • @eleganteventsae
    @eleganteventsae 9 ชั่วโมงที่ผ่านมา

    Anay machan SANKA, omba kohomath JATHIWADI adhas tiyana madya wediyek kiyala mulu ratama dannawa, obala wage 2.50 madya wedingen meeta wada deyak bala porottu wenna baha, NEWS kiyana ekai, TAMANGE PAhaTH MATAYAN idiripath keerama kiyannay dekak, OMBALA KOCHCHARA DAGALUWATH NPP eka ayeth wattanna baha LOWETH, ithin hamadama ohoma nayata khalama indapan

  • @tharangasujeewa5335
    @tharangasujeewa5335 11 ชั่วโมงที่ผ่านมา

    Thot kadeyana akekne

  • @thilankasamaraweera201
    @thilankasamaraweera201 10 ชั่วโมงที่ผ่านมา

    😅

  • @maddumagelahiru-iu7ny
    @maddumagelahiru-iu7ny 13 ชั่วโมงที่ผ่านมา

    😂

  • @dilipalwis5223
    @dilipalwis5223 13 ชั่วโมงที่ผ่านมา

    😅😅😅😅😅

  • @SamanthaPathmakumara-u5d
    @SamanthaPathmakumara-u5d 12 ชั่วโมงที่ผ่านมา +1

    මොකුත් කියන් නැ කියන්න එපා මැතිවරණ හැම වෙදිකාවෙම කිව්වෙ විශ්‍රාම ගියපු ජනාධිපති වරන්ගෙ අරකිෂාව අඩුකරනව කියලා කිවා

  • @dilipalwis5223
    @dilipalwis5223 13 ชั่วโมงที่ผ่านมา +1

    😅😅😅😅😅