මකර ලග්නය ලග්න පලාපල 2024 ඔක්තෝම්බර් Makara Lagnaya Lagna Palapala October

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 136

  • @Vip19774
    @Vip19774 หลายเดือนก่อน +39

    මෙතුමා කියනවා මකර ලග්නෙ අය සසර දුක තේරුන අය කියල, ඒක නම් සම්පූර්ණ ඇත්ත,

  • @vijiniwathsala6852
    @vijiniwathsala6852 หลายเดือนก่อน +20

    කතාව ඇත්ත, මන් හොදටම දුක අදුරගත්ත කෙනෙක්, මාත් මකර, තාමත් දුක් ව්දිනවා මහත්මයාට ගොඩක් පින් බුදුසරනයි 🙏

  • @Sandamalisandamali-r7w
    @Sandamalisandamali-r7w หลายเดือนก่อน +17

    ඔබ තුමා කියන දේ හරි අවුරුදු 7 තිස්සේ ලොකු දුකක් විදිනවා.

  • @විහන්ගි
    @විහන්ගි หลายเดือนก่อน +58

    මකර ලග්නෙට හෙන විතරයි ගැහුවෙ නැත්තෙ😢😢😢 නැත්නම් මෙලහකට මැරිලා😢😢😢😢

  • @KalumNishshanka-sv8hm
    @KalumNishshanka-sv8hm หลายเดือนก่อน +15

    මට අවුරුදු විසිහයක්.
    දරුණු ලෙස සෙනසුරු මට වද දුන්නා.ඉවසීමෙන් පසු පිස්සු හැදුනා
    බැරි තැන ඉවසීමෙන් පසු සැනසීම ලැබුණා.
    ජීවිතයේ ගොඩක් පාඩම් ඉගෙන ගත්තා
    65 පහෙන් පසුවත් ජීවිතයේ වාසනාවන්ත . උනොත්
    මේ ඔක්තෝබර් ..විස්සෙන් පස්සේ
    ඔබතුමා කියන පරිදි දෙයියන්ගේම පිහිටයි
    ඔබතුමාට පින් තෙරුවන් සරණයි

  • @Perera-c4g
    @Perera-c4g หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @leezakrisha5415
    @leezakrisha5415 หลายเดือนก่อน +1

    ඇත්ත වශයෙන්ම ඇත්ත කතාව. සම්පූර්ණ ඇත්ත. ඔබ තුමා එක්ක මේ කතාවට එකඟයි.. තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @ashinsa233
    @ashinsa233 หลายเดือนก่อน +9

    සහතික ඇත්ත.

  • @rohithaperis3969
    @rohithaperis3969 หลายเดือนก่อน +1

    හිතට ටිකක් සැනසීමක් දැනුනා
    ඔබතුමාට පිං

  • @prasannawijerupa5080
    @prasannawijerupa5080 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත ..මට ඔය ටික ඔහොමම උනා

  • @RohanJayawickrama-yg6ss
    @RohanJayawickrama-yg6ss หลายเดือนก่อน +10

    සම්පූර්න ඇත්ත මෙතුමා කියන්නෙ මේ අවුරුදු 7තුල නොවිදින දුකක් නැති තරම් හිගා නොකා හිගා කෑවා තාමත් එහෙමමයි

    • @dhammishonel8792
      @dhammishonel8792 หลายเดือนก่อน

      මටත් එහෙමයි

  • @AnjuAnju-dg5qq
    @AnjuAnju-dg5qq หลายเดือนก่อน +7

    ඔබ තුමා කියපු එව හරියටම හරි මකරෙට හෙන විතරෛ ගැව්වෙ නැත්තෙ..

  • @KalumNishshanka-sv8hm
    @KalumNishshanka-sv8hm หลายเดือนก่อน +12

    මගේ ලග්නය මකර

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 หลายเดือนก่อน +2

    Mage සෙනසුරු අපල දුරු වේවා බුදුසරණයි .🙏🙏🙏🙏🙏

  • @sajinigee
    @sajinigee หลายเดือนก่อน +48

    මකර හැම දාම අනිත් අයට හොඳ මයි කලේ.කිසි හොඳ ක් ලැබිලා නැහැ

  • @ThamaraWickramarathna
    @ThamaraWickramarathna หลายเดือนก่อน +2

    ගොඩක් කල් ඉදල ස්ව උත්සාහයෙන් ජිවත් වෙනවා .හිතේ දුක , තනිකම අඩුවක් නැ. එ වගෙම හැකි අයුරින් අන් අයට උපකාර කරන්නත් දෙවරක් හිතන්නෙ නැ. මකර වැටිල නැ . වැටුනෙ අනෙක් අය . හැමෝටම මකර වගෙ වෙන්න බැහැ..ගොඩක් අය අපිට ණයයි. මේ තමයි ඉරණම. උත්සාහයෙන් නැගිටිමු. ඇති නැති සියල්ලොම ලං වෙනවා. තමන් කව්ද කියල අවබෝධ කරගන්න. අමතක කරගන්න එපා . ජය වේවා! 🎉✌️🙏

  • @SamanKumara-dk2pv
    @SamanKumara-dk2pv หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි🙏

  • @NadeeJewelers
    @NadeeJewelers หลายเดือนก่อน +2

    Godak pin obathumata budu sarani

  • @lokuvithanchandra5696
    @lokuvithanchandra5696 หลายเดือนก่อน +5

    ඔබතුමා බලාගෙන හිටියා වගේ හරියටම කිව්ව දේ සම්පූර්ණ ඇත්ත දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි

  • @nalakavithanage8486
    @nalakavithanage8486 หลายเดือนก่อน +1

    Oba Thumata Tharuvan Saranai

  • @lifeofmusic4064
    @lifeofmusic4064 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 หลายเดือนก่อน +3

    2025 3 29:diina වෙනකං ඉන්නවා ඔබට පින් ❤
    Mage සෙනසුරු අපල දුරු වේවා බුදුසරණයි .

  • @DanukaUbesekara
    @DanukaUbesekara หลายเดือนก่อน +3

    ඇත්ත .. ඇත්ත සම්පුර්ණ ඇත්ත ❤❤❤

  • @DineshIndika-lw3yi
    @DineshIndika-lw3yi หลายเดือนก่อน

    Math makara hamadama dukama thami

  • @jeewanidasanayaka3800
    @jeewanidasanayaka3800 หลายเดือนก่อน

    බොහොම පින් මහත්තයා .....

  • @GayaniJayawardena
    @GayaniJayawardena หลายเดือนก่อน +1

    Hariyatama hari❤

  • @AchalaDissanayake-m8o
    @AchalaDissanayake-m8o หลายเดือนก่อน +1

    Athhamai❤

  • @aselaabeyweera9024
    @aselaabeyweera9024 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤

  • @SiyaniHadori
    @SiyaniHadori หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @mdushanithilakarathna6117
    @mdushanithilakarathna6117 หลายเดือนก่อน +4

    ඔබතුමාගෙ වචන මට කොයි තරම් වටිනවද කියලා කියන්න තේරෙන් නෑ..මම පහුගිය කාලෙ ගොඩක්ම දුක් වින්දා..ඔබතුමා කියන වචනයක් ගානෙම ඇත්ත..කොහොම කියනවද කියලා මට හිතෙනවා...නොමැරි ජීවත් වෙන එකම මට පුදුමයක් ආපස්සට හැරිලා බලද්දි..ජීවිතේ ගැන ආයෙම ආයෙම තේරුම් ගන්න දෙයක් නෑ..ඒ තරම් අත්දැකීම් ලැබුනා..ලගදිම විදේශ රටකට යන්න බලාගෙන ඉන්නවා..ගොඩක් ඉවසීමෙන් බලන් ඉදලා මම මෙ අවස්තාව ලබා ගත්තෙ..ඔබතුමාගෙ වචනයක් ගානෙම පින්...බුදු සරනයි.දීර්ඝායුෂ ලැබේවා..🙏

  • @nadirasamanthi496
    @nadirasamanthi496 หลายเดือนก่อน

    මහතා ට තෙරුවන් සරනයි

  • @malanirathnayake5083
    @malanirathnayake5083 หลายเดือนก่อน

    Ettatama harima sathutui

  • @aselaasela1029
    @aselaasela1029 หลายเดือนก่อน

    Obathumata budu saranayi.

  • @tharangakrishnathi3691
    @tharangakrishnathi3691 หลายเดือนก่อน +2

    ඔබතුමා කියන මටමයි....❤

  • @GeethRathnamalala
    @GeethRathnamalala หลายเดือนก่อน +6

    මකර ලග්නයෙට විතරක් මොකද මෙච්චර කරදර ජීවත් වෙන එක එපා කරනවා නෙ.මුකුත් හරියන්නේ නෑ නෙ

  • @GayaniEdirisinghe-c5d
    @GayaniEdirisinghe-c5d หลายเดือนก่อน +1

    Sasare duka theruna ekale hodata pinkala obatuma hariyatama Hari. Deegayu pathami❤❤

  • @neelagunathilake311
    @neelagunathilake311 หลายเดือนก่อน +1

    Obatumata pinsiduwewa budusaranai istuti istuti istuti..

  • @KavisikaThejani
    @KavisikaThejani หลายเดือนก่อน +6

    මමත් මකර හැමතිස්සෙම මානසික පීඩා තමයි

  • @Nadeekachathurani440
    @Nadeekachathurani440 หลายเดือนก่อน +1

    Ou hamadama prashna

  • @SiyaniHadori
    @SiyaniHadori หลายเดือนก่อน +1

    ❤👍🥰🥰🥰🥰🥰

  • @PRupasinghe-y1b
    @PRupasinghe-y1b หลายเดือนก่อน +1

    Oba thuma ape kenek.mam sathutin me wedsathn hari asawen balanne.mam makara.

  • @මිශූ
    @මිශූ หลายเดือนก่อน +18

    මාර්තු මාසෙන් පස්සෙ හරියයිද , නැත්තම් මේ විදියටම තියෙයි ද ? නැත්තටම නැති වෙයිද කියල හිතාගන්න බෑ ,

    • @විහන්ගි
      @විහන්ගි หลายเดือนก่อน +4

      මකර ලග්නෙට හෙන විතරයි ගහන්නේ

    • @asithasaminda1078
      @asithasaminda1078 หลายเดือนก่อน +7

      අල්ලගෙන යමු..
      මමත් මේ අවුරුදු 8ක් ඇතුලෙ නොවිදිනා දුක් වින්දා.. හැමදේම නැතිවුනා, ඉඩකඩම් ,සල්ලි ,වාහන, ආදරේ, තව පිලිකාවක් හැදුනා.. ඒත් ජීවිතේ අතෑරියේ නෑ..

    • @y.g.mnilanthinilanthi5499
      @y.g.mnilanthinilanthi5499 หลายเดือนก่อน +3

      විදින්න ඕන දූන් වින්ද ආයෙ විදවන්න වෙයි ද මට ඉන්න පොඩි ගෙයක් දොරක් තිබූණ නන් මට ඇති මකර මට මාර්තූ වෙනකම් ඉන්න වෙනවාද

    • @SadaruSadaru-q1n
      @SadaruSadaru-q1n หลายเดือนก่อน

      මටත් 😢

    • @SankaMure
      @SankaMure หลายเดือนก่อน

      Kelawila inne hodama eken wahana salli gewal maha paaratama watuna 😢

  • @ajanthadambegoda1961
    @ajanthadambegoda1961 หลายเดือนก่อน +4

    මාරම මාර දුකක් මමත් වින්දා අදටත් දුක නැතුවම නෙමෙයි

    • @ThamaraWickramarathna
      @ThamaraWickramarathna หลายเดือนก่อน

      වැටෙන්න එපා. උත්සාහ වෙන්න. ජය නියතයි🎉

  • @SamalukaRanasingha
    @SamalukaRanasingha หลายเดือนก่อน +2

    Mamath මකර mama ගොඩක් දුක් වින්දා ammo mathak වෙනකොට mama තවම ජිවත් වෙනවා නේද කියලා hithanawa😢😢 mage අපල දුරු වේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @SwarnaRabel-q8g
    @SwarnaRabel-q8g หลายเดือนก่อน +1

    Theruwan saranai obathumiyata oww attha ඔබතුමා කියන දේවල් හරියටම හරි mata dana ganna ඕනේ ඔබතුමා ta කියලා වේලාව balala ගන්න කොහොමද ayakarana මුදල සහ පහසු විදිහක් .......obathumaata aaubohoo වේවා .

  • @dilankarathnapriya3800
    @dilankarathnapriya3800 หลายเดือนก่อน +4

    කියල වැඩක් නැහැ .ඇත්තටම සසර දුක හොඳටම වැටහුනා 😢

  • @ChampikaChampika-dt5kn
    @ChampikaChampika-dt5kn หลายเดือนก่อน +2

    Mage lakneth makara

  • @DamayanthiIriyagamage
    @DamayanthiIriyagamage หลายเดือนก่อน

    Theruwan saranai

  • @padudulvlogs39
    @padudulvlogs39 หลายเดือนก่อน

    Mage chandaya 2 kotuwe ine
    Mata yane සෙනසුරු mahadasawa
    Sikuru අතුරු dasawa mata කොහොමද mathaya ඉදිරිය 🙏🙏🙏

  • @SiyaniHadori
    @SiyaniHadori หลายเดือนก่อน

    Mewaaetha🙏🙏🙏mata... Den..... Hondaaaai... 🙏🙏🙏🙏🙏

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 หลายเดือนก่อน +2

    Mage සියලුම deval නැති වේලා ඉන්නවා .🙏🙏🙏🙏

  • @chandanalalith772
    @chandanalalith772 หลายเดือนก่อน +13

    ඔබ තුමා කියන කාරණා අහපු හින්දා පිලිපැදපු හින්දා මම යාන්තම් හිත හදාගත්තා එල්ලිලා මැරෙන්නෙ නැතුව .ඔබ තුමා දෙවියෙක් මහා ලොකු දේවල් කලේ නෑ තේරුම් අරන් වැඩ කලා ඉවසීමෙන් .ඔබ තුමාට දේර්ගායූ ලැබේවා 🙏

    • @astrolinetv
      @astrolinetv  หลายเดือนก่อน

      🙏🏻

    • @dhammishonel8792
      @dhammishonel8792 หลายเดือนก่อน +1

      මමත් මකර ජිවිතේ එපා වෙලා තියෙන්නේ

  • @NuwanDissanayake-f5r
    @NuwanDissanayake-f5r หลายเดือนก่อน

    මගේ ලග්න කේන්දරය බලාගන්න පුළුවන් ද

  • @RenukaDamayanthi-r9g
    @RenukaDamayanthi-r9g หลายเดือนก่อน

    මගෙ lagnayah nawansakayah මකර

  • @maleehansika888
    @maleehansika888 หลายเดือนก่อน +9

    මකරෙට හෙන විතරයි ගැහුවෙ නැත්තෙ.😢

  • @ShhehaniMadurapperuma-bd9tp
    @ShhehaniMadurapperuma-bd9tp หลายเดือนก่อน +1

    Aththama aththa oba thuma kiyana ewa

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc หลายเดือนก่อน

    ඔබතුමා ලවා ජන්ම පත්‍රය පරික්ෂා කරගන්නේ කෙසේද?

  • @Wijemana1
    @Wijemana1 หลายเดือนก่อน +1

    ❤satutuil

  • @AnjuAnju-dg5qq
    @AnjuAnju-dg5qq หลายเดือนก่อน +1

    Kendara nam baluwa eth mema kiwwe na.obatumata drgauwewaa.akurak narama aththa.

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 หลายเดือนก่อน

    සියල්ල ඇත්ත මහත්මයා, මේ දුක කවදා ඉවර වෙයිද කිඉල බලාන ඉන්නවා. ඔබතුමාට තෙරැවන් සරණයි! 0:08

  • @sshanthini3603
    @sshanthini3603 หลายเดือนก่อน +7

    මම මකර මෙ ටික කාලෙට වින්ද දුකක් දැන්වත් හොදක් වෙයිද නැත්තම් මෙ විදිහටම තියෙයිද

  • @dammikajayasinghe5919
    @dammikajayasinghe5919 หลายเดือนก่อน

    Oba thuma aththa keyannay math maranna ghella baruna

  • @NilNa-um5jl
    @NilNa-um5jl หลายเดือนก่อน

    Kuja dasawa sikuru athru dasawa hodaida

  • @dhammikapeiris9219
    @dhammikapeiris9219 หลายเดือนก่อน +1

    😊😊😊🙏🙏🙏

  • @chinthakadharmawickrama491
    @chinthakadharmawickrama491 หลายเดือนก่อน +1

    math makers naduwak.theyenawa evarayak wenawanam.sathutui.awurudu 14 wenawa

  • @rasmidilanika653
    @rasmidilanika653 หลายเดือนก่อน +1

    2017 idan godak karadarai

  • @ShrimalbPerara
    @ShrimalbPerara หลายเดือนก่อน

  • @wathsalasewwandi-cv7wq
    @wathsalasewwandi-cv7wq หลายเดือนก่อน +1

    අැත්තමයි මානසික පිඩනය උපරිමයි

  • @devikakumarasinghe8296
    @devikakumarasinghe8296 หลายเดือนก่อน

    ඇත්තටම මට අවු 8 ක් විතර සංසර එපා වෙලා ඉන්නේ .

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 หลายเดือนก่อน

    හරියට ම හරි සසර දුක තේරුන අය අපි... ❤

  • @LahanAlpha
    @LahanAlpha หลายเดือนก่อน

    Makara magel lagnaya oba keyapub serama aetta oba tumata budusaranai 1953 9 mase 8venida mage upan denaya

  • @RanasingeBandara-fp9gv
    @RanasingeBandara-fp9gv หลายเดือนก่อน

    ඇත්තම ඇත්ත පුදුම දුකක් වින්දේ විදින්නේ දැන්නම් ටිකක් හොදයි සසර ගැන තේරුම් ගත්තා මතු ආත්ම ය ගැන තමයි පුළුවන් තරම් හිතන්නේ

  • @pubududhananjaya536
    @pubududhananjaya536 หลายเดือนก่อน

    රාහු මහා දසාව ඉවරයි වුණා විතරයි ! 🥵. ලක්සෙට කොඩිය අනිවාර්යෙන් දානවා ! 🌠💥💯🕉️🔱🚩🏳️‍🌈

  • @dammikakumara1229
    @dammikakumara1229 หลายเดือนก่อน

    මගෙ සදු 3 සෙනසුරු 9 නඩුව දිගටම යයි වගෙ 😢😢😮

  • @AmitaNandeni
    @AmitaNandeni หลายเดือนก่อน

    Oba.toumata.pin..b.s.n.

  • @SiyaniHadori
    @SiyaniHadori หลายเดือนก่อน

    🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @mkindikasamanmalee7404
    @mkindikasamanmalee7404 หลายเดือนก่อน

    මගේ සඳු 2.ඊ ළඟට මොනවා වෙයිද?

    • @AnjuAnju-dg5qq
      @AnjuAnju-dg5qq หลายเดือนก่อน

      ANE ԃҽιყαɳҽ ραɯ σყα.

    • @AnjuAnju-dg5qq
      @AnjuAnju-dg5qq 10 วันที่ผ่านมา

      පව් දෙයියනෙ

  • @DammikaRansiohe
    @DammikaRansiohe หลายเดือนก่อน

    මමත් මකර මටත් පිස්සු හැදෙයි දෙයියනෙ

  • @MalaniMalani-x7v
    @MalaniMalani-x7v หลายเดือนก่อน +1

    Mtat oya keyana tekam tama

  • @NiroshaDil-v6g
    @NiroshaDil-v6g หลายเดือนก่อน

    අම්මෝ මකර අපි ජිවත් වේලාඉන්න එකත් පුදුමයි 😢

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 หลายเดือนก่อน +2

    Aththa thamai kiyana dewal. serama hodai puduma mahansiyak nida gaddima raa 1-2 wenawa .vena kisima dukak danenne naha.😊

  • @DeepikaDamayanthi-kp4qh
    @DeepikaDamayanthi-kp4qh หลายเดือนก่อน

    මොකද්දෝ පිනකට පන රැකුනා විතර යි.

  • @preethimallawaarachchi1263
    @preethimallawaarachchi1263 หลายเดือนก่อน

    ඔබ තුමා කේන්දර පරීක්ශා කරනවද ?

    • @astrolinetv
      @astrolinetv  หลายเดือนก่อน

      තිරයේ දිස්වන අංකයට අමතන්න 🙏🏻

  • @sandunmaduranga3921
    @sandunmaduranga3921 หลายเดือนก่อน

    මට ජීවිතෙත් එක්ක එපාවෙලා හිටියෙ

  • @san331
    @san331 หลายเดือนก่อน +1

    Ambee ow sasare duka hodata vinda. Leda vela vidapu Hati tawa affair eka nathi wuna evai okkoma ekata ava. Aithnan epa

  • @NimalKirthi-b1n
    @NimalKirthi-b1n หลายเดือนก่อน +1

    අයීයෝ මාත් මකර ස්තීර පදින්චියක්වත් නෑ හැමෝටම කලා හැබැයි උදව් ඒත් අසරන උනා අනන්තවත් කහට කෝප්පයක් දෙන්න යලුවෙක් සහෝදරයෙක් නෑ අද ඒදා හොදයී අද මට නැ

    • @SadaruSadaru-q1n
      @SadaruSadaru-q1n หลายเดือนก่อน

      Ammapa මටත් ahemai

  • @KhanKhan-st4ho
    @KhanKhan-st4ho หลายเดือนก่อน

    ඇන්නමයි..මමනමි.මාරම.උූකක්තමයි.විදිනිනේ.කිසිම.කේනේක්.ගේන්.භොදක්තැ.දේමාපියන්ගෙන්වන්.භෙදක්තැ

  • @seetharajapakse
    @seetharajapakse หลายเดือนก่อน

    Oobathuma. Keyanna atha mama🎉 9:40

  • @AhmdAhmd-qh9ey
    @AhmdAhmd-qh9ey หลายเดือนก่อน

    අනේ කියන්නේ හොදයි කියලා කිව්වා ට හෙන විතරයි මට නො ගැහැවේ නැත්තේ 😭😭

  • @JasinthSamarakoon
    @JasinthSamarakoon หลายเดือนก่อน +1

    මානසික විඳින දුකක් කිසිම සතුටක් නැහැ

  • @suneethapriyadarshani7935
    @suneethapriyadarshani7935 หลายเดือนก่อน

    Marama maraii mata nm oya kiyana karadara .aduwak na siyallama athth 😢

  • @samansujeeva7496
    @samansujeeva7496 หลายเดือนก่อน

    Kochchara hoda kalath kavadavath hodak naha. Boruva ,vanchava paynna ba.hamadama ekama thana

  • @srinathkumarasinghe8178
    @srinathkumarasinghe8178 หลายเดือนก่อน +1

    පොලිසියේ පොත අත්සන් කරන්න වෙනවා තමයි,නමුත් කාටවත් යටත් නැතිව අළු මතින් නැගිටපු ෆීනික්ස් වගේ මම පහුගිය අවුරුදු 7 ක් ආවා.
    මිනිස් ජීවිතය මොකක්ද කියලා තේරුම් ගත්තා.

  • @malindasiriwardana-ww1pm
    @malindasiriwardana-ww1pm หลายเดือนก่อน

    අනේ මහත්තය මගේ කේන්දරේ බලලා දෙන්නකෝ

    • @astrolinetv
      @astrolinetv  หลายเดือนก่อน

      තිරයේ දිස්වන අංකයට අමතන්න🙏🏻

  • @AchalaDissanayake-m8o
    @AchalaDissanayake-m8o หลายเดือนก่อน

    😢

  • @dilankarathnapriya3800
    @dilankarathnapriya3800 หลายเดือนก่อน +2

    කියල වැඩක් නැහැ .ඇත්තටම සසර දුක හොඳටම වැටහුනා 😢