සිතක සෙනෙහෙ 17

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 120

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 ปีที่แล้ว +14

    කතාව ලස්සනට ගියඑක කැවා කෙල්ල පවුඅනෙ කොල්ලා හරි නරකයි ඒආදරය නැතිවෙන්න දෙන්න එපා පවුඅනෙ කෙල්ල ගෙදර සවන්මවෙයිද ඔයා කතාව කැවා අපේ සිහින බින්දා දුකයි කෙල්ල ගැන 😭😭😭😭😭

  • @DeepaniManchanayak
    @DeepaniManchanayak ปีที่แล้ว +7

    මේ බෙබිගේ ගේම් එකක් නදියි අම්මායි සමිබන්ධ ඇති තාත්තාගේ මරණයට එකයි මේ එත් චුටි මේ දෙවල් දන්නේ නැනෙ ගෙදරින් යයිද හොරෙන් දරාගන්න බැරි වෙද්දී 😢😢😢😢

  • @sljoker9055
    @sljoker9055 ปีที่แล้ว +4

    😢😢😢mama nam tharahai manika 😢😢😢ai ane ahema karanne .mata nam aththatama oya laga hitiya nam denawa dekak 😢😢😢hitha riduna hodatama 😢😢😢malithita ai ahema karanne 😢😢oyata duka nadda appa😢😢 mata nam afenna wage😢😢😢

  • @sathyaliyanage793
    @sathyaliyanage793 ปีที่แล้ว +4

    ගැහැණු. අසරණකම වෙන තැන.මටත් වුනා එහෙම දෙයක්

  • @rumeshifernando1259
    @rumeshifernando1259 ปีที่แล้ว +20

    අනේ මේ ඇත්තටම විකාරයක් නටන්න නම් එපා අනේ කතාවේ.ආසාවෙන් ඔයාගේ හැම කතාවක්ම කියවන්නෙත්..කලින් වගේ දිග කමෙන්ට්ස් නොදැම්මට හැමදාම කතාව කියවනවා...මෙකේ නම් විකාර නටන්න එපා අනේ...තරහක් එන්නේ පුදුම..ඇත්තමයි බබෙක් හම්බෙන්බ ඉදියත්..ඔකිත් එක්ක පුදුම කේන්තියක් එන්නේ මට..අනේ ලස්සන දුක හිතෙන්නෙ නැති විදියට ලියන්න කතාව..ඉක්මනට මේකිව අයින් කරන්න කතාවෙන්...හූම්ම්ම්ම්ම්ම්...😌😣💔

  • @MaduraPiyantha-lv4bq
    @MaduraPiyantha-lv4bq ปีที่แล้ว +11

    ගොඩක් දවසකින් කමෙන්ට් කරන්නේ. මේ කතාවත් ලස්සනයි. ෂේන්. රපුන්සල් ට වගේම තාමා කියන්න තියන්නේ. මේ දෙන්නවත් වෙන් කරන්න එපා. තව කොටසක් දෙන්නකෝ.

  • @Chathori
    @Chathori ปีที่แล้ว +1

    Me wikara Nathan nathuwa kathawa denna harida .aka dawasak hari baluwe naththam pissu wage.lassani❤❤❤

  • @indikaruwan7847
    @indikaruwan7847 ปีที่แล้ว +1

    Mn hithuwa podo kunathuwak kiyala chandra marutha sunamiyak genallane💔💔💔💔💔

  • @SkillaAlhadi-lf1sj
    @SkillaAlhadi-lf1sj ปีที่แล้ว +1

    Aayeth balane na me kathawa .Mata nikamanata hithuna mula hodata gihin anthima vinasa Wei kiyala. Kawa kathawa.

  • @thilakshiappuhami7412
    @thilakshiappuhami7412 ปีที่แล้ว +3

    දැන් වෙන්නෙ මේකයි කෙල්ලට බබේක් හම්බ වෙන්න ආවම කොල්ලගෙන් ඇත් වෙනවා ගෙදර වැඩට හිටපු මාමා ලගට කෙල්ල යයි

  • @SanjeewaniSanju-gt7ps
    @SanjeewaniSanju-gt7ps ปีที่แล้ว +2

    අනේ කතාවේ දුක හිතෙන අවසානය ක් නම් දෙන්න ඒපා රිතු පැටියා

  • @ShanthiSrilanka-yb4uw
    @ShanthiSrilanka-yb4uw ปีที่แล้ว +1

    Ai.an.aham.kara.a.gani.maranna.watinwa.dukai.chutita.oyat.godak.adarai.nangi.lassanai

  • @ChalithShamalk
    @ChalithShamalk ปีที่แล้ว +2

    ❤❤.මේ.මොන.විකාරයක්ද.දලා.ගිය.එකියෙක්ව.ආයි.ලන්කරගන.අහින්සක.කෙල්ලට.දුකක්.දෙන්නෙ.ලැජ්ජාවක්.කියලා.දෙයක්.නැද්ද.අබි.ට.ඔයත්.කතාව.වෙනස්.කරන්න.එපා.හොදේ.ආසාවෙන්.කියෙව්වෙ.දුකක්.නොදි.දෙන්නාව.එකතු.කරන්න.බුදුසරණයි❤❤

  • @MangalikaWejerathna
    @MangalikaWejerathna 5 หลายเดือนก่อน

    කවුරු මොනවා කීවත් රිතූ සාර්ථක ලේකිකාවක් ඔයා හරි රිතූ ධීර්ට සමාව දෙන්න ආදරේ පුරවන්න

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 ปีที่แล้ว +10

    අනේ 😢😢😢 නෑ නෑ එක්කො මේ ප්ලෑන් එකක් වෙන්නැති කොල්ලගෙ. ඒත් මලිති පව් අනේ. කියවද්දි පපුවත් මොකක්ද උනා.

  • @RukshiPadeepa
    @RukshiPadeepa ปีที่แล้ว +4

    හිත ගොඩාක් රිදුනා මැනික. කුණාටුවක් නෙවෙයි සුනාමියක් ආවේ අභී මේ කරන්නේ තාත්තාගේ මිනීමරුවා හොයන එකද ඒත් චූටියා පව්නේද

  • @wathsalaruwani3063
    @wathsalaruwani3063 ปีที่แล้ว +3

    කලින් තමන්ව දාල ගිය කෙනෙකුට ඔහොම සලකන්න පුළුවන්කමක් තියේද. අනික තමන්ගේම බිරිද ඉස්සරහ.මං නම් ඕකුන් දෙන්නටම කනට ගහල ඇදල දානව එලියට බබා හම්බ වුණත් කමක් නෑ.වෙන ගැහැණියක් ඉදිරිපිට තමන්ගේම බිරිදට නොසලකන පිරිමින්ට හොදක් නොවේවා!!😏🤨

  • @leonieockers5699
    @leonieockers5699 ปีที่แล้ว +3

    Kathawak nisa iwasala balan hitiyath anthimata matath une oya tika ada mn mage daruwath ekka thani wela welawakata hithenawa ape jiwithe samahara dewal kathawalath thiyenawada kiyala 😢

  • @hasunierandika4864
    @hasunierandika4864 ปีที่แล้ว +3

    Eee moma henayakda kada path uneee,,,,, 😢😢😢😢😢

  • @himayasathsarani8566
    @himayasathsarani8566 ปีที่แล้ว +19

    මං මුකුත් කියන්නේ නැ.. 😏 මගේ හස්බන් ඔහොම දෙයක් කරා නම්.. පිට ගැනියෙක්ට කැම හදලා දුන්න වෙලේම හස්බන් මැරිලා මං අතින් 😈

    • @anuradhaperera1077
      @anuradhaperera1077 ปีที่แล้ว

      😂😂😂

    • @thilakshiappuhami7412
      @thilakshiappuhami7412 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @himayasathsarani8566
      @himayasathsarani8566 ปีที่แล้ว

      අක්කා 18 episode එකක් දලා තිබ්බා මං බැලුවා.. පුදුම හිතුනා එකේ තිබ්බ දේවල් වලට ඇස් වලට කදුලුත් අවා... ඒ නම් අප්පිරියයි.. අභි කියන මිනිහා මොන හේතුවකට ඔහොම කරනවාද?මන්දා.. එත් මොන හේතුවකට එහෙම කරත් අප්පිරියයි කතාවටත්.. ඔහොම හැසිරෙන එවුන්.. හරියට කොන්ඩ කෙලින් තියන හිටිය එකම පිරිමියා මේ කතා වල ශේන් විතරයි.. කලින් මොන වැරැද්ද කරත්.. රපුන්සල් හම්බුනාට පස්සේ එයා වෙනුවෙන්ම.. හිටියා වෙනස් නොවි ☝

  • @pinkyfernando4231
    @pinkyfernando4231 ปีที่แล้ว +1

    kolla ayath gahala plan aka supiriyata ma nadi waga moda ganiyak anada kiyana lanuwa diga thiyanakam ma nadi natana widiha balamuko ayath na sure kanawa hoda kamak ma nadi

  • @ishara-chathurangani434
    @ishara-chathurangani434 ปีที่แล้ว +3

    මොනවා වුනත් මං හොඳ කියපු කොල්ලට තාම බනින්න හිතෙන් නෑ. මේවා තව වැඩි වුනොත් මාමා දීපු ඇඩ්‍රස් එක හොයාගෙන යයිද දන්නෑ මලිති කෙල්ල.

  • @suseemagunawa7032
    @suseemagunawa7032 ปีที่แล้ว +3

    අනේ නංගී ,මෙ නදිනි කියන ගැනි අයින් කරන්න ,පව් අර අහිංසක කෙල්ල ,❤දුකයි අද කථාව ❤❤ගොඩාක්

  • @nuwanudayanga9573
    @nuwanudayanga9573 ปีที่แล้ว +7

    තව කොටසක් ඉක්මනට දෙන්න

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm ปีที่แล้ว +1

    Oyawa hoyagana ඇවිල්ලා වෙඩි තියන්න හිතෙනවා mata😄😄😄😄😄

  • @PiumiMadushani-o2k
    @PiumiMadushani-o2k ปีที่แล้ว +5

    අභි හදන්නේ එයාගේ තාත්තා ගේ මිනි මරුවන් හොයන්න ද? අරමුණ හරි යන්න ඕනේ. වරදක් වෙන්න නම් එපා..

  • @shamaleeKumari
    @shamaleeKumari ปีที่แล้ว +1

    aiyyyooooooooooooooo mala karadarayak genalla demma e para

  • @ValewPathiranage-tc5pf
    @ValewPathiranage-tc5pf ปีที่แล้ว +2

    Paukella godak dukahithuna ane😂😂😂😂😂

  • @udharidharshika3488
    @udharidharshika3488 ปีที่แล้ว +1

    A kellage jiwithe apa karawannepa hode matanam mara dukai

  • @niharichandhima1808
    @niharichandhima1808 ปีที่แล้ว +7

    ඇබ ගහගෙන හරියන්නේ නැ ලග හිටියනම් දෙනවා දෙකක් එත් මට හිතෙන වා බේබි රගපැමක් කරන්නෙ කියලා

  • @pdnilmini3955
    @pdnilmini3955 ปีที่แล้ว +6

    මොකද්ද අනෙ ඒ කරෙ කෙල්ල පව්😥😥😥

  • @nimmidilukkshika6021
    @nimmidilukkshika6021 ปีที่แล้ว +1

    Sudu mahaththayath ekka mat hari tharhai oy nadinit hoda padamk uganwanda oni

  • @buddhisandu9779
    @buddhisandu9779 ปีที่แล้ว +6

    අනේ නදිනිව ඉක්මනට අයින් කරමු නෙහ්... මොකක්ද දන්නෑ ප්ලෑන් එක... ඒ වුනාට හබී කරපු වැඩේ නම් හරි නැහ්... පයින් දෙන්න වටින්නෙහ්

  • @mihiraprasanna3920
    @mihiraprasanna3920 ปีที่แล้ว +2

    මම හිතුවෙ කතාව ඉවර කරයි කියලා 😢😢දැන් අඩවනවා අපිව🥺🥺

  • @kanhthipuhalathalatlaakant3552
    @kanhthipuhalathalatlaakant3552 ปีที่แล้ว +4

    අනේ පව් අර අහිංසක කෙල්ලගෙ ආදරේ බේබිය වෙනස් වෙයිද ❤❤❤❤❤

  • @DanushkaNandana-vl2on
    @DanushkaNandana-vl2on ปีที่แล้ว +1

    Ane mokda karanna hadanne Ane muta pissuda ,arakige wada karanna ,ko ban okige manussaya othnata enakan hama dema puluwan ,Dan Baha , Paul kadanna hadanne ❤️❤️❤️❤️

  • @shreemaligamage3431
    @shreemaligamage3431 ปีที่แล้ว +1

    Man nam yanawa damala ghala okata ona magulak kraganna kiala.mona nadagamakda me

  • @nirodanikaushalya5070
    @nirodanikaushalya5070 ปีที่แล้ว +3

    අවුලක් නෑ ඕම හොදයි ,ඒත් මලිතියව තව ටිකක් ශක්තිමත් කරන්න

  • @mokshasanchana6360
    @mokshasanchana6360 ปีที่แล้ว +2

    අනේ ඔහොම කරන්න එපා අනේ.. ඒකට නම් හිතත් අවුල් වුණා😢

  • @umeshisharmila7711
    @umeshisharmila7711 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

  • @drums8336
    @drums8336 ปีที่แล้ว +2

    අනේ මට ගොඩාක් දුකයි අක්කේ..පපුවේ මොකක්ද ගුලියක් හිරකරනවා වගේ..ඒ අහින්සක ආදරේට ආව කුනාටුව ගොඩ්ඩාක් සැර වැඩී...

  • @ashamadhuwanthi6762
    @ashamadhuwanthi6762 ปีที่แล้ว +2

    ඔහොම කරාට කමන්නෑ හැබැයි අභීට රිදෙන්න හොද රිටන් එකක් මලිති දෙන්නම ඕනෙ 😒

  • @nethmisadunika-uz2lm
    @nethmisadunika-uz2lm ปีที่แล้ว +1

    aduna ada nm deyiyane mehema manussaint wenas wenna puluwan da nawathi nawathi kathawa baluwe ara ahinsak kellt gindara denne mona hithakinda 😔issra epa wela dala giya eki badakussn awama ahinsaki aiane ohoma krne e denna wenkrnada hdnne asawenbaluwa ithindan dukai balanna sgath ekk wewuluwa me kotasa baladdi asarana malithi paw🥺😔😟😭

  • @yashodtharidu1433
    @yashodtharidu1433 ปีที่แล้ว +12

    මං ඉස්සරහා ඔයි වගේ වැඩක් කලා නන් දෙන්නම මරනවා මං හිරේ ගියත් කමක් නැ මටනං බෑ මගේ ආදරේ මගේ පවුල් ජීවිතේ බඩ දරු නැවෙයි මොකෙක් එක්කවත් බෙදා ගන්න 🤬👺😡

    • @mihiraprasanna3920
      @mihiraprasanna3920 ปีที่แล้ว

      මාත් එහෙමයි මරනවා😁😁😁

  • @DilushaAvidya-vo5kh
    @DilushaAvidya-vo5kh ปีที่แล้ว +2

    අයියෝ කෙල්ල....ගුටි දෙන්න හිතෙන්නෙ...පෙරලුව නේද බාල්දියක්

  • @pushparani6189
    @pushparani6189 ปีที่แล้ว +3

    නැහැ නැහැමේක කොල්ලගේ ගේම් එකක් එත් මේවිදියට🤔 කොහොම හරි මලිති යයි මලිතිට මේ වේන දේවල් දාරාගන්න බැහැ ගේම් එකක් වුනත් මේවිදියට වේච්චර දුකක් මුගේ ගැණි එකි වේලානේ මටනම් හරි කේන්තියි😡😡😡 මේකිව දැක්කම පරන දේවල් මතක් උනාද දන්නේ නැහැනේ පව් අහින්ක මලිති (රිතු ඔයා තමයි මේවට වග කියන්න ඔනේ මුණවද අනේ මේ කේරුවේ😭😭😭

  • @sltikka6229
    @sltikka6229 ปีที่แล้ว +1

    Kauda ane e pathwechcha kundawale ara lassanata inna ahinsaka kollagei kellagei maddata awe😢😖💔

  • @susanthikurukulasooriya7660
    @susanthikurukulasooriya7660 ปีที่แล้ว +3

    තාත්තාෙග මරෙනට නදිනිල සම්බන්ද ඇති. ෙකාල්ලා ඒක
    දන්නව

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama ปีที่แล้ว +1

    ane oya hari narakai akkiyoo ai api asawen kiyawanwata kamthi nathuwada madin me wage seen ekak damme 😭😭😭😭😭😭😭😱😱😱😱😱😱

  • @sampaththenakoon6495
    @sampaththenakoon6495 ปีที่แล้ว +3

    කොල්ලා කතාකරන විදිය හරිම කැතයි මම වගේනම් මෙවෙනකොට බෙල්ල මිරිකලා මරලා
    පරණ ආදරේ මතක් වෙනවද දන්නේනෑ පව් කෙල්ල
    කෙල්ලට අන්තිමට මාමගෙපිහිට තමයි
    මෙවගේ ගෑනු .පිරිමි සැබෑජිවිත වලත් ඉන්නවානෙද😮

  • @achchu77
    @achchu77 ปีที่แล้ว +1

    A monada uny🥺. Hema kathawayma haturu innawa.

  • @anuradhaperera1077
    @anuradhaperera1077 ปีที่แล้ว +7

    හරිනේ දැන් .ඕකනේ ඔයාටත් කරගන්න ඕන වුනේ නේද..😡

  • @nishadi3260
    @nishadi3260 ปีที่แล้ว +1

    Paw ane malithi ape .Ara gani nm EP venv. Abhi mokekd mnd paw Ara kella😢

  • @prasadperera1574
    @prasadperera1574 ปีที่แล้ว +1

    Oyath ekka thrahai ane.papuwath redenawa.thawa kotasak dennako ane.😢😢

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 ปีที่แล้ว +5

    රිතුවෝ...😡😡😡😡😡...මොකද්ද මේ කරන්නේ මම ටෝව හොයාගෙන ඇවිත් හොම්බට 60ක් විතර අනිනවා .....ඇයි #කෝ මේ ලස්සනට ආදරෙන් ඉන්න කුරුලු ජොඩුව මැද්දට හෙනහුරියක් ගෙනත් දැම්මේ ....ඒ ....මේ ....මට නිකමට හිතෙනවා ඔය නදී හුදී තමා තාත්තාගේ මරනය පිටිපස්සේත් ඉන්නේ....දේපල වලට තන්න්හාවේ නැන්දයි දුවයි දෙන්නා ගේමක් දුන්නාද දන්නෑ....හැබැයි බේබියා සීන් එක ගැන එක්කො සැකයක් හරි නැත්තම් පොඩ්ඩක් හොයාගෙන හරි ඇති....කෙල්ලටත් කරදරයක් කරයි කියලා පොඩි රගපැමක් යනවා කියලා මයි හිතෙන්නේ......බලමු නේ...හැබැයි චුටියාට දුකක් දුන්නොත් බේබියයි නෑනයි රිතුවයි තුන්දෙනාවම කම්බස් කරනවා....😡😡😡😡
    .
    .

  • @dinurathnayka1638
    @dinurathnayka1638 ปีที่แล้ว +2

    පව් අනේ කෙල්ලෙ මොකක්ද අනෙ ඔයා කරන්නෙ අක්කියො පව් මේ කොල්ලනම් හොදම නැ ඇත්තටම දුක්ක් දෙන්න එපා සුදු පව් කෙල්ල්

  • @gihandisanayake1591
    @gihandisanayake1591 ปีที่แล้ว +1

    Ikmanata ilanga ekath dannako

  • @pawanimadara866
    @pawanimadara866 ปีที่แล้ว +2

    අයියෝ අනේ මලිති පව්.

  • @thilininisansala7118
    @thilininisansala7118 ปีที่แล้ว +1

    monada rithu menika oya me karanne...pau appa malithi...

  • @rizanmohamed4734
    @rizanmohamed4734 ปีที่แล้ว +1

    Ane thawa kotasak dennako please ane akki thawa kotasak dennako please❤❤❤

  • @dimuthuprasanthika8404
    @dimuthuprasanthika8404 ปีที่แล้ว +3

    Mokakda ane a kare.😢

  • @upekshahettiarachchi8914
    @upekshahettiarachchi8914 ปีที่แล้ว +1

    Mokakda nangi oya kare pau malithi nangi

  • @deepthisharmila4427
    @deepthisharmila4427 ปีที่แล้ว +1

    Ane thawa kotasak dennakoooo

  • @nayanasanji8823
    @nayanasanji8823 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ❤❤❤❤

  • @nishaliperera7089
    @nishaliperera7089 ปีที่แล้ว +1

    Mokada ane me.mara magulakne eka

  • @ramanimadhu2339
    @ramanimadhu2339 ปีที่แล้ว +1

    මොකක්ද රිතුවෝ බාල්දි පෙරලන්නේ

  • @navodyasathsarani1110
    @navodyasathsarani1110 ปีที่แล้ว +4

    😢❤

  • @champikanalani5962
    @champikanalani5962 ปีที่แล้ว +1

    Mokakda e une kohen awa hena gedeyakda ethakota abee boru karayekda

  • @nilanijaya7802
    @nilanijaya7802 ปีที่แล้ว +2

    😮මේ මට පොඩ්ඩක් කියනවද ඔයා මොනවාද කරන්න යන්නේ කියලා 😡😡😡😡😡🤪🤪🤪🤪😅😅😅😅😅

  • @nipunisithara3605
    @nipunisithara3605 ปีที่แล้ว +1

    Oka plan ekak kollage.

  • @nimeshathannagedara3864
    @nimeshathannagedara3864 ปีที่แล้ว +1

    18 kotasa dammada

  • @HiruniTharika-l3t
    @HiruniTharika-l3t ปีที่แล้ว +1

    Ane pawne kella 😢😢oya hoda na appa

  • @champachampa-lv8ul
    @champachampa-lv8ul ปีที่แล้ว +1

    Apoii diyane මොකක්ද me වෙන්නේ ....😢😢

  • @kavithennakoon2155
    @kavithennakoon2155 ปีที่แล้ว +1

    මේ මොන විකාරයක් ද මේ වෙන්නේ

  • @ChamindaKumara-ds4tw
    @ChamindaKumara-ds4tw ปีที่แล้ว +1

    Pau malithi,dukaie

  • @buddhisandu9779
    @buddhisandu9779 ปีที่แล้ว +1

    අද තව කොටසක් දෙන්නකෝ අක්කියෝ 😍😍

  • @chandanadasanayaka2716
    @chandanadasanayaka2716 ปีที่แล้ว +1

    Mona vikarayakda ane meka,ara kellata duk denne 😏ane mona karadare awath kellayi kollayi wen nokara sathutin thiyanna😢🙏

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 ปีที่แล้ว +1

    අද නම් like කරන්නේ නෑ නෑමයි.

  • @aneeshaushanianithwicharay445
    @aneeshaushanianithwicharay445 ปีที่แล้ว +1

    Ektanm aduna 😓

  • @SwarnalathaSuraweeraarac-sr8ss
    @SwarnalathaSuraweeraarac-sr8ss ปีที่แล้ว +1

    Ane tawa kotasak dinnako

  • @nirmaibookshop8645
    @nirmaibookshop8645 ปีที่แล้ว +1

    Bonus ekak onemai ane adanan denawada.plz

  • @KavindyaWeerakoon-bz3rs
    @KavindyaWeerakoon-bz3rs 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @tharushikamaduwanthi7201
    @tharushikamaduwanthi7201 ปีที่แล้ว +1

    Monda Rithu... papuwt rdnw wge ane..😥 ai app oyt mem kle🤨. Oyt wad apit tm ridnn mem wenkot. 😔 ikmnt me honthuw ain krl dann ane.. aswen blpu katawa adre wind kataw.. pissu wge dn.. nkm mt me dewl un wge.. ikmnt me hontuw ain krnn. Plz..😡

  • @pubghs4229
    @pubghs4229 ปีที่แล้ว +1

    Mokakda me wanne

  • @dinushajayasundara2311
    @dinushajayasundara2311 ปีที่แล้ว +1

    I think he's try to finding a farther s killer

  • @Lakshanirathnayaka-tc1jb
    @Lakshanirathnayaka-tc1jb ปีที่แล้ว

    maru kathw shok ilg kotsk ndd meke

  • @shamikaushalya2396
    @shamikaushalya2396 ปีที่แล้ว +1

    Ai ane ehema kare.pau kella😢

  • @leonieockers5699
    @leonieockers5699 ปีที่แล้ว +1

    Ane rithuwo mokakda e karapu balu wade eka kollage plan ekakda echchara adare karapu ara kellata ehema karanne ai

  • @pabasarasenarathna4377
    @pabasarasenarathna4377 ปีที่แล้ว +1

    අනෙ රිතු මොනවාද ඔයා මෙ කරන වැඩ කෙල්ල පව්

  • @piyumihansika7166
    @piyumihansika7166 11 หลายเดือนก่อน +1

    මේ මන් වගේනම් අර ගෑනිව මරලා දානව මටනම් ඔහොම ඉවසන්න බෑ අනික ඉවසන්නෙත් නෑ මාර වැඩක්නේ මිනිහට පුලුවන්ද මොකියක් උනත් ඒකිට්බ් එක්ක ඒම ඉන්න මරාගන මැරෙන්නෙ මම 🤧

  • @ayeshamadurangi4617
    @ayeshamadurangi4617 ปีที่แล้ว +1

    Ane balana eka epa wenawa...dukai

  • @NisansalaDilrukshi-f8q
    @NisansalaDilrukshi-f8q ปีที่แล้ว +1

    Tawa kotasak dennakoooo

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf ปีที่แล้ว +2

    😂😂😂😂😂

  • @dilipmadushan5272
    @dilipmadushan5272 ปีที่แล้ว +1

    Mokadda rithu karanne. Ape yaka awussanneo pls...katha va epa karavanna epa..

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 ปีที่แล้ว +1

    Pissu me minihata pita ganu loku karagena

  • @ChathurikaSewwandi260
    @ChathurikaSewwandi260 ปีที่แล้ว +1

    මොනාද අනේ ඔයා කරන්නේ පවු අහිංසක මලිති දෙනවයි කියලා ඔහොමත් ගිනිගෙඩි දෙනවද

  • @madurisubashini9586
    @madurisubashini9586 ปีที่แล้ว +1

    ane balannako ithin krana wada. tharahat ynawa. eth ithin oyata baninna hithennt na. 👹👹👹👹

  • @abishekasenevirathna265
    @abishekasenevirathna265 ปีที่แล้ว +1

    ඉක්මනින් දාන්නම්ක්

  • @dewsitheldeniya6723
    @dewsitheldeniya6723 ปีที่แล้ว +1

    Me gon abiyata pissuda.. ara mala honthuwa gena e tharan wada wenni... 😬😬😬😬

  • @nethminisri3076
    @nethminisri3076 ปีที่แล้ว

    Ane කන්න epa katawa ara gani ain කරන්න ඉක්මනින් paw අහිංසක kella