අතේ ඇති මුදලට සුපිරි නිවසක් - ඔබ බැලිය යුතුම විඩියෝවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 370

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +15

    Construction company වලට දෙනවා කියන්නේ ඉතින් අපිට තව ගෙයක් හදාගන්න පුලුවන් කියන එක..

  • @renukarenuka3720
    @renukarenuka3720 5 ปีที่แล้ว +1

    Man kadawatha mata lagai matath geyak hada ganna one idamak thiyenawa hithin kiyak vithara yavida godak loku niwasak newe thattu dekakata podiyata lassanata hada ganna oyala theruwan saranai

  • @dhammikagedarawattage2965
    @dhammikagedarawattage2965 5 ปีที่แล้ว +7

    රොෂාන් මේ ගේ හදන්න අපට නම් හීනයක් අතේ ඇති මුදලට කිව්වට අපිට කොයින්ද මිලියන ගණන් ගානක් කිව්වනං මේ වැඩ සටහන ගොඩක් වටිනවා ....අපේ අතේ ලක්ෂයක් තියාගෙන ගෙයක් හදන්න පුළුවන්

  • @latha6177
    @latha6177 5 ปีที่แล้ว +2

    Ma waga gayak ganna meda paradiga genu kanak nam wasara10 wath mudal akathu karanna wae koriyawa ayata nam japan ethali waga weda karana ayata nam amaru wanna neti wai budu saranai lassana niwasakata obath himikam kiyanna

  • @samaraweeraarachchigejudes5345
    @samaraweeraarachchigejudes5345 5 ปีที่แล้ว +60

    ඔය ගෙවල් හදල ව්කුනන එවුන් වැඩි දෙනෙක් හොරු . ලී ගුල්ලො ගාන එවා දාන්නෙ.ගේ හදන සියලුම බඩු බාලම එවා දාන්නෙ .සල්ලි වන්චා කරනවා.මෙවට හවුවෙන්න එපා .පිට රට සේවය කරන අය.

  • @nayanamenike4360
    @nayanamenike4360 5 ปีที่แล้ว +20

    මෙිවා හදන්න යන ගානෙන් පර්චස් 15 අරන් තමන්ට ලස්සන නිවසත් හදා ගන්න පුලුවන් මෙිවට වියදම් කරන මුදල් ගොඩක් අපතේ යනවා ගොඩක් හිතලා බලන්න. ..

  • @supipipisadamali8169
    @supipipisadamali8169 5 ปีที่แล้ว +1

    Me gewalwala ganan kohomada aiyee

  • @chandidissanayaka7099
    @chandidissanayaka7099 3 ปีที่แล้ว

    Mata th mage ge hada ganna one අනිවාර්යෙන්ම oba තුමාට bara denawa

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 ปีที่แล้ว

    Duppath ayata sadarana ganakta hadana salsmak tyenawanam hodai thanks 👌👌👌👌👌

  • @kumarytamel7882
    @kumarytamel7882 5 ปีที่แล้ว +9

    මෙව මෙ අපි වගේ අසරනයන්ට හින තමයි ඉතින් මාසේටම පනස් දාහයි පඩිය අපිට මෙව කෝටිපතියන්ට තමයි ඉතින්

  • @sunethajantha1493
    @sunethajantha1493 5 ปีที่แล้ว +15

    හම්බෝ මේවට අහුවෙන්න එපා..හිඟමන් යදින්න වෙන්නේ

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว

    Meeva hadanne koi kaleda apita hiina meva..theuvan saranai

  • @mohammedmuzaahir8717
    @mohammedmuzaahir8717 5 ปีที่แล้ว +1

    The Siripala houses constrution are very much attractive. Raw materials quality wise is genuine. The visual of the houses were viewed, but we dont know the cost of the house, or otherwise the expences to decide according to our budget. If they mention the expences of each houses it would be very much appreciated. Other question is whether they will undertake to construct houses at any part of Srilanka.3

  • @htsil9941
    @htsil9941 5 ปีที่แล้ว +43

    😂අතෙ ඇති මුදලට කෝටිපතියන්ට පමනක් සුපිරි නිවසක්.🤣🤣🤣😁😒

    • @minukumari1950
      @minukumari1950 5 ปีที่แล้ว +2

      මටත් ගෙයක් ඕන අතේ ඇති මුදලට ගෙයක් ගන්න පුළුවන් කිව්ව නම් මට දැන් තියෙන්නේ නම් මගේ අතේ රුපියල්,2 ඒකට කොහෙවත් ගෙයක් ගන්න පුළුවන්ද බං කියනවා මෙතන අතේ ඇති ගානට ගෙවල් ගන්න තියෙනවලු දෙයක් කියනකොට දෙපාරක් හිතලා කියපල්ලා බොරු දන්නැතුව.neda bro

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 5 ปีที่แล้ว +5

      ඔව් 8-5 ජොබ් කරන එවුන්ට බෑ.👍

    • @minukumari1950
      @minukumari1950 5 ปีที่แล้ว +1

      @@Adventure_Seeker2177 ඒකනෙ මම කියන්නේ

    • @namalranasinghe992
      @namalranasinghe992 5 ปีที่แล้ว

      ht sil 😂

  • @sumithrakumari549
    @sumithrakumari549 5 ปีที่แล้ว +12

    Yaluwane අපිට ආදරෙta නෙවෙයි me add දන්නේ .ලක්ෂ 10 geta ලක්ෂ 18 k vath aya කරයි .තනියම kambaren kabare oyalam හදාගන්න උත්සාහ කරන්න .math selb eka dala kabarei kichan ekai bathroom ekai selb eka dala taile karala kotas 3 k හදාගත්ත .දන්නවා da mata ලක්ෂ 19 k ගියා .kiyana tharam sundara ne

  • @nethmi8466
    @nethmi8466 5 ปีที่แล้ว +17

    ඔය ඔක්කොටම වඩා හොදයි තමන් plan එකක් හදලා ඒක හරිද කියල බලල තමන්ට කැමති පුලුවන් විදියට හදන එක.තමන්ට පුලුවන් කොයිතරම් ද කියල දන්නෙ තමන්ම නිසා.....

  • @neronero6980
    @neronero6980 3 ปีที่แล้ว

    Api mari gahala polathu selli karala lumasti vidihta hadagannawa ma padmini Kuwait

  • @athapaththudammika6295
    @athapaththudammika6295 5 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා මටත් මගේ ගෙදර හදාගන්න ඔබතුමාලාගෙ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

    • @wikiywikiy8929
      @wikiywikiy8929 4 ปีที่แล้ว

      ඔයාලා කොතනකවත් ගානකියන්න උත්සහ නොකරන එක නිසා මිනිස්සු මුලාවෙනවා

  • @ashiyaproduction
    @ashiyaproduction 5 ปีที่แล้ว +3

    How mach

  • @udchampa9280
    @udchampa9280 5 ปีที่แล้ว

    Thanks.so.much.danuwath.kerata.godsk.wadagath.veediyowak

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 ปีที่แล้ว

    Mage gedara salb 2kama dala tiyenne mata aya sampurna wada ewara karala denna puluwan nam hodai 🙏🙏💕👌

  • @ChandaniKumari-rq8pv
    @ChandaniKumari-rq8pv ปีที่แล้ว

    Harima lassanaii

  • @p6870
    @p6870 5 ปีที่แล้ว +15

    ඉඩමක ගෙයක් හදා ගන්න බැරිද ගෙවීමේ ක්‍රමයට මාසෙට ලක්ෂ යක් වගේ,? මගේ ඉඩම තියෙනවා බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @Marcy-bi7rp
    @Marcy-bi7rp 5 ปีที่แล้ว +1

    Gewal kassanai piliwelai. Namut me ke hariyata milaganan perchas ganana anuwa danuwat karala tiyanawa madi

  • @dinushaheiyanthuduwa5625
    @dinushaheiyanthuduwa5625 4 ปีที่แล้ว +1

    Harim lassanai.ape idamaka gewal hadala denawada?

  • @saminthamihirani825
    @saminthamihirani825 5 ปีที่แล้ว +20

    ගෙවල් හදලා දෙනවා විතරද හදපු ගෙවල් ගෙවිමේක්‍රමයට දෙන්නේ නැද්ද

  • @pushpa487
    @pushpa487 2 ปีที่แล้ว

    අපෝ මේව ඉතින් හීනම තමයි අපි වගේ දුප්පත් අයට

  • @soongifdo6478
    @soongifdo6478 5 ปีที่แล้ว

    Ape idamaka ape awshyathawa ta anuwa geyak hadaganna ona apita. Kohomada milaganan danaganne?

  • @හිරුතරු-ෂ5ත
    @හිරුතරු-ෂ5ත 4 ปีที่แล้ว

    Warga adiyakata gana kiyada. Aurudu kiyak waga kiyanawada

  • @diyanan.p6609
    @diyanan.p6609 5 ปีที่แล้ว +37

    මේ වගේ ගෙයකට කෝටියක් පමණ යනවා.මං වියදම් දන්න නිසා කියන්නේ.අනික ඔය ඔක්කොම සල්ලි කාරයින්ට.

    • @besthome2479
      @besthome2479 5 ปีที่แล้ว

      Oya lagadi geyak haduwada

    • @diyanan.p6609
      @diyanan.p6609 5 ปีที่แล้ว +2

      @@besthome2479 ඔව්.මගේ අයියා සම්පුර්නම ගෙයක් හැදුවා.මේ ලගදි.

    • @kaveenff2452
      @kaveenff2452 3 ปีที่แล้ว

      @@diyanan.p6609 total cost kohomed

  • @මේරිපිරිස්
    @මේරිපිරිස් 5 ปีที่แล้ว +1

    Kohomada mila kiyala kuwot godak wadagat

    • @nimanthikaushalya4752
      @nimanthikaushalya4752 5 ปีที่แล้ว

      Meriyan piris
      112 subscribe eka Magen.ape channel ekath subscribe karala support ekak denna

  • @ramyagunaratne1212
    @ramyagunaratne1212 5 ปีที่แล้ว

    Matat avassyai denaganna geyak adaanna pechas 10 idamakakata geyak danna avasya mudala?

  • @pabalunawarathne566
    @pabalunawarathne566 5 ปีที่แล้ว +1

    Niyamai

  • @kdperera3571
    @kdperera3571 5 ปีที่แล้ว

    Oyala me pennapu gevalvala gana kiyada kiyala kiwvoth ape ate aty gana balala apitath geyak hadanna baya natuva bara dunnaky

  • @Nadeeka-gu7yt
    @Nadeeka-gu7yt 3 ปีที่แล้ว

    Hadapu gewal ganna nadda.

  • @محمدالمطيري-ي2ه
    @محمدالمطيري-ي2ه 5 ปีที่แล้ว +1

    මේව.හොඳයි .salli.karayinta

  • @kuchku1144
    @kuchku1144 3 ปีที่แล้ว

    nice👍👍👍

  • @Mixedandshort-u9g
    @Mixedandshort-u9g 5 ปีที่แล้ว +10

    කෝටිපති ව්‍යාපාරිකයන්ට හොදයි ඉතින් මේවා,දුප්පත් අපිට කොයින්ද පූසො බැදපු මාළු,මේවා හින තමයි ඉතින්,කවදාවත් සැබැ නොවන,

    • @thanushka000
      @thanushka000 4 ปีที่แล้ว

      oyawage geyak hadaganna mahansiweyan wada karala baaa kiyala deyak naaa

  • @sumasuma933
    @sumasuma933 2 ปีที่แล้ว +1

    ඔයාලා මාතර පැත්තේ අයගේ ගෙවල් හදලා දෙනවද ඔයාලගේ ආයතන තියනවා ද බුදුසරණයි

  • @sharmazindhdhikiya.k4661
    @sharmazindhdhikiya.k4661 5 ปีที่แล้ว

    Super nice bro...from riyadh (ksa)

  • @chandihttiarich2147
    @chandihttiarich2147 4 ปีที่แล้ว +1

    Salli karsinta thamsi hoda

  • @hunnybunny3243
    @hunnybunny3243 5 ปีที่แล้ว

    Warga adiya kata kiyak charge karanawathe ?

  • @abckirilly6663
    @abckirilly6663 5 ปีที่แล้ว

    Mama asai obatumaga ayatanyat akka maga adshas obatumant bara danna budusaranai

  • @udayaminisathurusigha6378
    @udayaminisathurusigha6378 2 ปีที่แล้ว +2

    කුලියට ඉන්න අය වෙනුවෙන් මාසිකව ගෙවාගෙන යන්න පුලුවන් විදිහේ වැඩක් කරන්න ඔයාලට ගොඩක් පින්.....
    මොකද කුලීගෙවල හිස් අතින් ඵලියට බහින්නෙ ....ලොකු මුදලක් මුලින් දිල ගෙවල් ගන්න සල්ලි නෑ නමුත් මාසිකව වාරික හැටියට ගෙවාගෙන යන්න පුලුවන්...පුලුවන්නම් සලකා බලන්න .....

    • @444ranax8
      @444ranax8 ปีที่แล้ว

      ඔව් මාත් තාම කුලීගෙවල් වල ගෙදරක් අපිටම සිහිනයක්😒😒😒😒

  • @alsager2308
    @alsager2308 5 ปีที่แล้ว +1

    Anea geakagananakiyada Atheakiyak thiyeannaonada

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 5 ปีที่แล้ว

    Bagayak hadapu gaewal wala etiri waeda tika apita awashya nam karala daenawada????

  • @donna2630
    @donna2630 3 ปีที่แล้ว

    Athe thiyenne 20000 i mokada kiyanne hadala denawada

  • @madupriyadarshani1159
    @madupriyadarshani1159 5 ปีที่แล้ว +1

    Apita gana kiyannna please godak apita salli ne

  • @thilinikanchana6790
    @thilinikanchana6790 3 ปีที่แล้ว

    Oyla koheda inne

  • @nishanrukmal1726
    @nishanrukmal1726 3 ปีที่แล้ว

    Looks very cheap & fancy

  • @shamilaashari4972
    @shamilaashari4972 4 ปีที่แล้ว

    Mata dena ganna puluwanda gevima kamarath gewal hadanawada?

  • @kavindyaanjaleedealwis1610
    @kavindyaanjaleedealwis1610 3 ปีที่แล้ว

    Palaweni home eke inne Me Gothatuwa React Graphics eka aithi ekkena neda? Dinidu class ekata issaraha thiyena?

  • @nilukakumari78
    @nilukakumari78 5 ปีที่แล้ว

    Me gewal wasthu salasumakatada hadanne?

  • @Ishini86
    @Ishini86 5 ปีที่แล้ว +32

    අතේ ඇති කියන්නේ ලක්ෂ යක් අතේ තිබුනොත් ඒ ගාණට තියනවා ද ගාණක් කියලා දැම්ම නම් එච්චරයි නේ මගේ අතේ ලක්ෂ යක් තියනවා ඒකට ගෙයක් හදලා දෙන්න

    • @ruchinidilhara1691
      @ruchinidilhara1691 5 ปีที่แล้ว +3

      අනේද කියන්නෙ මේ පෙන්නපු එක ගෙදරකවක් නෑ දුප්පත් මනුස්සයෙක්ගෙ ගෙයක්😂😂😂

    • @Ishini86
      @Ishini86 5 ปีที่แล้ว +3

      @@ruchinidilhara1691 හැමදේම බැලුවොත් මිනිස්සු රවටන්න දාන ඒවා විතරයි

    • @jagathkegallage7552
      @jagathkegallage7552 5 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @Ishini86
      @Ishini86 5 ปีที่แล้ว

      @@jagathkegallage7552 ඇයි බැරි වෙයිද අතේ ඇති ගාණට ගෙයක් හදන්න පුළුවන් ලූ නෙ

    • @kushanwije1969
      @kushanwije1969 4 ปีที่แล้ว

      @@Ishini86-- අපේ රටේ තරම් බොරුව විකුණලා ජීවත් වෙන්න දගලන් ඉන්න මිනිස්සු ලොවෙත් නෑ, බලන්න මොනතරම් වියදමක් මේ වගේ නිවසක් තනන්න යනවද කියලා...අපේ උන් මෙච්චර මෝඩද...?

  • @SsSs-pb5wt
    @SsSs-pb5wt 5 ปีที่แล้ว +1

    Ganan kiyannathuwa athe thiyana gsnslu.rough idea ekak ganna gansn kiyanna one

  • @candyindrani940
    @candyindrani940 4 ปีที่แล้ว

    Attata pudumayak Ata tiyan mudala supiri vidiyala niwasak hadanna puluwanam lankawa inna minisu ptarat awat hadaganna ba

  • @majorlove2036
    @majorlove2036 5 ปีที่แล้ว +11

    හොර දුමින්දගෙ Nimavin කම්පැනිය වගේ වෙයිද දන් නෑ ?

  • @wijaybandawijay9253
    @wijaybandawijay9253 4 ปีที่แล้ว +1

    Ciminti kottayak 1000.

  • @lankabusinesssupporter7001
    @lankabusinesssupporter7001 5 ปีที่แล้ว

    Nice work

  • @wasanamaduwanthi8496
    @wasanamaduwanthi8496 5 ปีที่แล้ว

    Laksha 14 vithara lassana geyak hada ganna puluwanda

  • @සුමිත්ජයන්ත-ළ6ය
    @සුමිත්ජයන්ත-ළ6ය 3 ปีที่แล้ว

    Amu horu

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 5 ปีที่แล้ว

    Vithara Danaganne Komada, Hadapu Gewal Thiyanawadaz. Mata Geyak Gannam Kiyala, kohe Thiyanawada Pls Kiyanna

    • @besthome2479
      @besthome2479 5 ปีที่แล้ว

      Obage balaporottuwa kadadasiyaka satahankara besthome.lk@gmail.com weta email karanna

  • @shashithaheshan3194
    @shashithaheshan3194 4 ปีที่แล้ว

    Mata meke plane 1a gnna puluwanda

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +1

    Meke computerised system Ekak ETHTHAK Neha☻

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 5 ปีที่แล้ว

    Godak lassana ginam

  • @chnthnikwt8286
    @chnthnikwt8286 4 ปีที่แล้ว

    OYALA GAWAL hadala wekunannanadda

  • @sadunathapaththu4857
    @sadunathapaththu4857 2 ปีที่แล้ว

    Kiiyak yaiida me wage ekk hadanna

  • @KumariKumari-id6zz
    @KumariKumari-id6zz 5 ปีที่แล้ว

    Kiyak wenawada kiyala mudala kiyanna.. Athe athi muadalata kiuwata kauruwath danne naha ne kiyada kiyala

  • @nashagerban2287
    @nashagerban2287 4 ปีที่แล้ว +1

    මගේ ලග ලක්ශ 5ක් තියනවා ගෙයක් හදලා දෙන්න පුලුවන්ද මට කියන්න ඔබ ගෙඩක් පින් බුදුසරණයි

  • @pramilafernando5294
    @pramilafernando5294 4 ปีที่แล้ว

    Ane මටත් ganna අසයි dan මුදල් na මොකද korona නිසා apwu mata rata යන්න vidiyak na danma මටත් එකම shina නිවසක් sada ganna

  • @saraaisha8979
    @saraaisha8979 5 ปีที่แล้ว

    Kiyanna maka.gana.budusarani

  • @aaachannel7060
    @aaachannel7060 3 ปีที่แล้ว

    Athe athi mudalaka kiyala .okun hadanne Salli karayanta hariyana gewal Vitara.ekath ithin.laksha panahe gekata kotiyak aran hadala dei.

  • @jagathrathnayaka843
    @jagathrathnayaka843 3 ปีที่แล้ว

    TOP..

  • @obanisha3040
    @obanisha3040 5 ปีที่แล้ว +12

    මටත් ගෙයක් හදා ගන්න ඔනි විස්තර දෙන්න

    • @besthome2479
      @besthome2479 5 ปีที่แล้ว

      Obage balaporottuwa kadadasiyaka satahankara besthome.lk@gmail.com weta email karanna

  • @prabhaninadeeshani9703
    @prabhaninadeeshani9703 4 ปีที่แล้ว

    Gewal hadala wikunanne nedda

  • @lalithamanel2510
    @lalithamanel2510 5 ปีที่แล้ว

    Prachas 6 idamata ha gedarat kiyak giyada pl tell me. ..lassanaiii

    • @besthome2479
      @besthome2479 5 ปีที่แล้ว

      Moragaha hena town eken p10samaga 55lac

  • @masterzsp
    @masterzsp 5 ปีที่แล้ว +6

    මම හිතන්නෙ චැනල් එකේ ඇඩ්මින් වත් දන්නෙ නෑ වගේ එයාගෙ චැනල් එකේ ඇඩ් එකක් දාල කියල.. 🤣🤣🤣🤣🤣

  • @saoodniyami9891
    @saoodniyami9891 5 ปีที่แล้ว

    Plz .. kabara 3kama kabarayai . Kabara 3bath room 3i . Aliya gardan aki . Sali aliyata wanama podi kallk . Kichan aki aliya bath room aki . Thattu nathiwa hada nna kiyak yanawada kiyannko sar plz masg me .

    • @besthome2479
      @besthome2479 5 ปีที่แล้ว

      Obe balaporottuwa kadadasiyaka satahankara apaweta ewanna

    • @besthome2479
      @besthome2479 5 ปีที่แล้ว

      Obage balaporottuwa kadadasiyaka satahankara besthome.lk@gmail.com weta email karanna

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว

    මං කැමති පිටරට වගේ හදන සුපිරි ගෙවල්වලට.

  • @rosanrosan9245
    @rosanrosan9245 5 ปีที่แล้ว +1

    තියෙන ගේ අළුත්වැඩියා කරගන්න පුළුවන්ද.මට සුනාමියට ලැබුන ගෙයක් තියෙන්නෙ හම්බන්තොට.එය අළුත් විදියට ටිකක් ලෙකු කර ගන්න උත්සාහ කරන්නෙ.මං ඉන්නෙ කුවෙිටි වල

  • @aheshikumari4206
    @aheshikumari4206 5 ปีที่แล้ว

    Koheda me gewal thiyanna mn dubai wala inna apeta dana ganna puluwanda

  • @alsager2308
    @alsager2308 5 ปีที่แล้ว

    Masayatea kiyakgeawandaonada

  • @dineshsangwa2613
    @dineshsangwa2613 5 ปีที่แล้ว +1

    Athe athi gana kiyanne hariyatama kiyakda kiyannako.apitath geyak.ganna.

  • @jananjalisahabandu2411
    @jananjalisahabandu2411 5 ปีที่แล้ว +1

    Mata haha kiyanna mama lagadi lankawata anawa

  • @bathkuraproduction638
    @bathkuraproduction638 5 ปีที่แล้ว

    supiri home eka brooo....

  • @kalyanija5570
    @kalyanija5570 5 ปีที่แล้ว

    Thank you

  • @tvsarutv4235
    @tvsarutv4235 3 ปีที่แล้ว

    Home lone danawada

  • @sandamalisurangani7726
    @sandamalisurangani7726 4 ปีที่แล้ว

    මමත් ගෙයක් හැදුවා me wage තමයි මට සම්පූර්ණ නිම කරලා gardding ekath හදලා seratama එක්කෝටි විසිපන් ලක්ෂයක් ගියා

  • @nayanajithbambuwa7422
    @nayanajithbambuwa7422 4 ปีที่แล้ว

    පුදුම වර්ණනාවක් කරන්නේ නේද ගන්නවා නමි හොදට දැනුපත් වෙන්න ජයෙන් ජය

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 4 ปีที่แล้ว +2

    අතේ තියෙන මුදල සහ පෙන්නුව ගේ අතර ගැලපීම මොකක්ද විකාර පෙන්නලා මිනිස්සු මුලා කරන්න එපා....

  • @Dilanwijesooriya
    @Dilanwijesooriya 4 ปีที่แล้ว

    Wonderful

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว

    ඔබතුමාලාගෙ පෝන් නොම්බර් එක දාන්ට අමතක කරන්ට එපා අපි කොහොමද ඔයාලා ක්න්ටක් කරගන්නෙ

  • @hzhzhz9366
    @hzhzhz9366 5 ปีที่แล้ว +8

    බොරු එපා අනෙ මමත් කොමෙට් එකට රැවටුනා අතේ ගානට ගදනවා කියලා මිනිසුන් රවට්ටන්න එපා අද මොඩයො නැ කොටිපතින්ට හොදයි

  • @wasanthadfonseka7654
    @wasanthadfonseka7654 4 ปีที่แล้ว +2

    mason la සොයා ගැනීමට වඩා මෙම ක්‍රමය හොඳයි. නමුත් වියදම ලක්ෂ පනහ ta වඩා වැඩි වනු ඇත. නමුත් පරෙස්සම් වෙන්න නිවාස සමාගම් BOQ. පසුව ඔවුන් ඔබට කියයි, මේවා ඇතුළත්
    නැත, ඒවා ඇතුළත්
    නැත.

  • @achalamalkanthi4149
    @achalamalkanthi4149 5 ปีที่แล้ว

    Hai rasan aiya hausakak mile gahm kiynna barda apita gayak gahgna ona

    • @besthome2479
      @besthome2479 5 ปีที่แล้ว

      Obage balaporottuwa kadadasiyaka satahankara besthome.lk@gmail.com weta email karanna

  • @sachindunethmina3742
    @sachindunethmina3742 4 ปีที่แล้ว

    Price please

  • @sharmazindhdhikiya.k4661
    @sharmazindhdhikiya.k4661 5 ปีที่แล้ว

    How much small house price please Bro thanks.from riyadh (ksa)

  • @ialial8273
    @ialial8273 5 ปีที่แล้ว +6

    මහත්මයා මගේ අතේ දැනට තියනවා මුදලක් ඉතින් මට උපරිම ලස්සන නිවසක් ඕන සජිත් මාධ්‍යට හොරෙන් බලන්න බැරි විදිහට ජනෙල් ඕනා 🤣😆😆😆😆😆

  • @hpn4754
    @hpn4754 3 ปีที่แล้ว

    ගෙවීමේ ක්‍රමයට ලබාගන්න බැරිද

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว +6

    අපිටනම් කවදාවත් ගෙවල් හදන්න හම්බවෙන්නේ නැ ..😥😥😥😥

    • @444ranax8
      @444ranax8 ปีที่แล้ว

      අපිටත්😒