ඒ දේවල් නිසා යාලුවො මගේ දරුවන් අපහසුතාවයට පත් කරල තිබුනා | මම මැරුණොත් මගේ ළමයට මොකද වෙන්න | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2024
  • #lahirumudalige #haritv #npp #sunihadunneththi
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 326

  • @maheshnayanajith6237
    @maheshnayanajith6237 29 วันที่ผ่านมา +216

    පොරවල් නෑ පොළවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ගේ එකතුවක් ❤️ මාලිමාව

    • @Jay11223
      @Jay11223 29 วันที่ผ่านมา +14

      Me minissu kochchara awyajada. Api rawatila hitiye

    • @koekloeren3797
      @koekloeren3797 29 วันที่ผ่านมา +9

      අනිවාර්යයෙන්ම 💪💪

    • @sampathranaweera6766
      @sampathranaweera6766 25 วันที่ผ่านมา

      Peedithayata sahanayak hoyana kandayama

  • @HiranyaNanayakkara
    @HiranyaNanayakkara 29 วันที่ผ่านมา +166

    අදටත් මං කල්පනා කරන්නෙ ඇයි මං ඔබලාට ඡන්දය නොදුන්නෙ කියලා, මේ සැරේ ඔබලා වැනි මනුෂ්‍යත්වය අගයන උගත් බුද්ධිමත් නායකයින් මාලිමාව යටතේ පාර්ලිමේන්තු යවනවා, ඒ වගේම ජනතා පාලනයක් ගොඩනගනවා ඒක ස්ථිරයි❤

    • @koekloeren3797
      @koekloeren3797 29 วันที่ผ่านมา +9

      මමත් පසු තැවෙනවා

    • @yakallearachchigenihalsant8891
      @yakallearachchigenihalsant8891 29 วันที่ผ่านมา +8

      මහින්ද සල්ලි බෙදුවා මිනිසුන් රැවටුනා

    • @MATHSAPI-yl3pc
      @MATHSAPI-yl3pc 29 วันที่ผ่านมา +6

      ekata thama machan vahalkama kiyanne. apith mechcharakal vahal vela hitiye 🥲🥲

    • @automationtech2928
      @automationtech2928 29 วันที่ผ่านมา +4

      Math

    • @linodhheratt1091
      @linodhheratt1091 28 วันที่ผ่านมา +3

      ඇත්තටම මටත් හිතුනේ ඇයි මන් චන්දේ නොදුන්නේ කියලයි....මේ සැරේ විතරක් නෙමේ ආය කවදාකවත් ජේ වී පී එකේ හිටපු අය ඇරෙන්ඩ අනික් පරන එකෙක් වත් ඉන්න එක පක්ශෙකට වත් චන්දේ දෙන්නේ නෑ..

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 29 วันที่ผ่านมา +149

    මේ විශිෂ්ඨ මිනිස්සු
    බුද්ධිමතුන්ගේ තෝතැන්න මාලිමාව
    අපි රට නිවැරදි කරමු සහෝදරයා

  • @sasindurathnayake4791
    @sasindurathnayake4791 29 วันที่ผ่านมา +69

    පුතාව දන්නවා මම අපේ පාසලේ හොද දරුවෙක් ❤

  • @randylakvin3110
    @randylakvin3110 28 วันที่ผ่านมา +31

    මට මෙතුමාව මුණගැහෙන්න අවස්ථාව ලැබුණා අපි එක් වරක් නීති ශිෂ්‍යයෝ විදියට ගිය පාර්ලිමේන්තු සංචාරයේ. ඉතා අනර්ඝ පාර්ලිමේන්තු පුස්තකාලයේ මෙතුමා කොනක වාඩි වී පොතක් කියවමින් සිටියා. මෙතුමා පමණයි එහි සිටියේ. අපි සමග සුහදව කතා කළා. මහජන බදු මුදලින් පවත්වාගෙන යන පාර්ලිමේන්තුවේ සිටි සැබෑම ජනතා නියෝජිතයෙක් තමයි මේ. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීම මන්ත්‍රීවරුන් කිහිප දෙන අතරට මෙතුමා පැමිණීම පුදුමයක් නොවේ. 🤩🤩🤩

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 29 วันที่ผ่านมา +66

    දේශපාලනයේ ඇදහිය යුතු බර චරිතයක් .මෙන්න නියම මිනිස්සු .රටේ බහුතරයක් ඔබට ආදරෙයි .

  • @hemaw1657
    @hemaw1657 29 วันที่ผ่านมา +54

    14:37 විනාඩියේ සුනිල් කියපු කාරණාව ඉතා වැදගත්! තමන් මොන රැකියාවේ සිටියත්, වෙහෙසවී ගෙදර ආවත්.. ඉතාමත් වැදගත් දරුවන් සමග "කතා බහ කලයුතුයි ...(වයස කුමක් වුනත්)", කුඩා කල සිට දරුවා බලාපොරොත්තු වෙනවා ... එසේ නැතිවුනාම තමයි, "ළමයි නොමග යන්නේ"..😊

  • @nethmaleakanayake1958
    @nethmaleakanayake1958 29 วันที่ผ่านมา +100

    ❤❤ අපි මාතර මිනිස්සු
    හදවතින්ම ඔබතුමාලට මාලිමාවට ජයවේවා. ❤❤🎉

    • @CerebralChuckles
      @CerebralChuckles 28 วันที่ผ่านมา

      මාතර ලොකුද 😂

    • @nethmaleakanayake1958
      @nethmaleakanayake1958 27 วันที่ผ่านมา

      😂😂😂
      නෑ චුටීයි​@@CerebralChuckles

    • @kasunchathuranga1137
      @kasunchathuranga1137 25 วันที่ผ่านมา

      ඔව් ලොකුයි එනෝ ඇවිත් බලලා මුහුදේ නාල යන්න එනෝ බල මාලු කෑල්ලක් එක්ක බත් ඩින්ගක් කාලා යමු ඔහේ එනො හොදේ ❤

  • @SachiHewage99
    @SachiHewage99 29 วันที่ผ่านมา +64

    මමත් ජාත්‍යන්තර පාසලක ඉගැන්වූ ගුරුවරියක්. ලංකාව තුල ගුරු වෘත්තීයට ලබා දී ඇති ස්ථානය සෝචනීයයි. සුදුසුකම් ලත් ගුරුවරුන් ඉන්නවා නමුත් ඔවුන්ට නිසි වැටුපක් හා නිවැරදි තැන හිමිවෙන්නෙ නෑ.

  • @prasadthusitha5221
    @prasadthusitha5221 29 วันที่ผ่านมา +74

    මේ රටේ දරුවන්ට සිගමන් යදින්න වන තරමට රට විනාශ කරපු එවුන් පැත්තක... මේ වගේ උගත් අහිංසක මිනිස්සුන්ට අවලාද කරන එවුන් ට හෙනම ගහපන්...

  • @prabodashashi2102
    @prabodashashi2102 29 วันที่ผ่านมา +71

    අපේ රටේ පාලකයෝ වෙලා ඉන්නෙ O/l pass වෙලාවත් නැති අය ..දැන්වත් මේ වගේ උගත් බුද්දිමත් පාලකයෝ ගේන්න ....
    ❤️🧭

  • @prabodashashi2102
    @prabodashashi2102 29 วันที่ผ่านมา +77

    මේ වගේ උගත් බුද්දිමත් පාලකයෝ ඕනේ ....රට හදන්න ...ඒක මාලිමාව කරනවා කියලා විශ්වාසයි ❤️🧭

  • @viranchanura3834
    @viranchanura3834 29 วันที่ผ่านมา +23

    ජපානේ ආබාදිත අයට යන්න පාරවල් වල පවා කහ පාට ඉරක් ගහලා තියනවා.ලිෆ්ට් තියනවා. Train වලට පවා ස්ටේශන් එකේ වැඩ කරන කෙනෙක් නග්ගනවා වගේම ඊලග ස්ටේශන් එකත් කෙනෙක් ඉන්නවා එයාව ගන්න.. ජොබ් තියනවා..ඇත්තටම හොද කතාබහක්... අරුන් ඕවා හිතලවත් නැතිව ඇති රනිලලා

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 29 วันที่ผ่านมา +65

    ජීවිත පරිත්‍යාගයෙන් රටේ ජනතාව ගැන හිතපු පරාර්ථකාමී ජේවීපී 💖💖💖💖💖💖💖💖 අපි ඔබට ණයගැතියි 🙏

    • @amilaprabath4950
      @amilaprabath4950 29 วันที่ผ่านมา

      ඔයා 2000න් පස්සෙද

    • @Navod_Kodikara
      @Navod_Kodikara 29 วันที่ผ่านมา

      ​@@amilaprabath4950 ඔයා කතා කරන බූරුවෙක් වගේ 😂

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 29 วันที่ผ่านมา

      🤝🤝🤝🤝♥️♥️♥️♥️

    • @imeshchamara7341
      @imeshchamara7341 29 วันที่ผ่านมา

      ​@@amilaprabath4950 මහින්ද මහත්තයා තමයි නේද හොදම 😂😂😂😂😂😂😂

    • @MATHSAPI-yl3pc
      @MATHSAPI-yl3pc 29 วันที่ผ่านมา

      @@amilaprabath4950 dan 2000 ta kalin un tika hariyata kathire gahala hoda palakayo thorala rata haduvada😂, ane nikan palayan yako yanna 😂😂

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 29 วันที่ผ่านมา +37

    උගත් බුද්දිමත් සංවේදී ආදරණීය මිනිසුන් ගෙන් පාර්ලිමේන්තුව පුරවා මේ රටත් සුරපුරයක් කරමු.. ජයවේවා NPP

  • @weerakkodiarachchilagepriy8544
    @weerakkodiarachchilagepriy8544 29 วันที่ผ่านมา +22

    ඔබ මොන තරම් නිහතමානිද සහෝ ..අපිට ආඩම්බරයි .ඹබ වන් අය ගැන..ජය

  • @sanathnandasiri9825
    @sanathnandasiri9825 28 วันที่ผ่านมา +19

    මගේ චූටි පුතාත් ඔබ තුමා ගේ පුතා වගේ. එයා ටත් පුදුම මතකයක් තියෙනවා. හැබැයි කෙලින් ඉරි ගහන්න කොටු අදින්න චිත්‍ර අදින්න බැහැ.එයාට වයස අවුරුදු නවයයි.හැබැයි එයා පුදුම විදියට සමාජශීලී දරුවෙක්. මනුෂ්‍ය යන්ට මාර විදිහට ආදරෙයි.කොච්චර ප්‍රශ්න තිබුණත් මගේ චූටි පුතා මට රජෙක්.

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 29 วันที่ผ่านมา +76

    අනිත් පක්ෂවල අය කරන්නෙ ජනතා මුදල් කෝටි ප්‍රකෝටි ගන්න් හොරකන් කරනව..npp ජය

  • @eleeshafdo3141
    @eleeshafdo3141 29 วันที่ผ่านมา +40

    සුන්දර මිනිසෙක් ...

  • @linodhheratt1091
    @linodhheratt1091 28 วันที่ผ่านมา +9

    ඇත්තටම මටත් හිතුනේ ඇයි මන් චන්දේ නොදුන්නේ කියලයි....මේ සැරේ විතරක් නෙමේ ආය කවදාකවත් ජේ වී පී එකේ හිටපු අය ඇරෙන්ඩ අනික් පරන එකෙක් වත් ඉන්න එක පක්ශෙකට වත් චන්දේ දෙන්නේ නෑ..

  • @dayanipathirana8274
    @dayanipathirana8274 29 วันที่ผ่านมา +25

    ඒ ගුරුවරුන් වගේම, ඔබත් සමිමාණයක් ලැබිය යුතුමයි. මොකද ඔබෙී දරුවා ගැන තියෙන මනා අවබෝධය නිසා, ඔහුට දෙන ආදරය, කරුණාව, සහ ඉවසීම දරුවාට දීම පුශංෂණීයයි. දරුවකුගේ පුථම ගුරුවරු පාසැල් ගුරුවරු නොව " දෙමවුපියන්ය" ( හරි යෑමට හෝ වැරදීමට ).

  • @BitterTruth229
    @BitterTruth229 29 วันที่ผ่านมา +62

    හිඟා කන එක හොඳයි...
    හොරා කනවට වඩා... ඒකෙන් කාටවත්ම හානියක් නෑ...

  • @user-ob5hz7yq8t
    @user-ob5hz7yq8t 29 วันที่ผ่านมา +22

    ලැජ්ජයි සුනිල් පුතේ,අපි පරක්කුයි.උබලට සෙට් වෙන්න තිබුනෙ අද නෙමෙයි.මහපොළොවෙ ඉන්න දේශපාලකයින් දැක්කෙ පරක්කු වෙලා ඇත්තටම ලැජ්ජයි .

    • @slmicro3857
      @slmicro3857 29 วันที่ผ่านมา +5

      😞කලින් තේරුම් ගන්න බැරි වුනා අපට

    • @anandakularathna6030
      @anandakularathna6030 28 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 29 วันที่ผ่านมา +19

    ලහිරු තල්ලුවක් දෙනවා මාලිමාවට❤❤❤

  • @lalithchandra9642
    @lalithchandra9642 29 วันที่ผ่านมา +50

    ආදාර ලැබෙන විදිය හොයලා වැඩක් නැ හරිද. හොරකන් කරන එවුන් හොයපල්ලා

  • @umperera1879
    @umperera1879 29 วันที่ผ่านมา +24

    ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @supunsuranga866
    @supunsuranga866 28 วันที่ผ่านมา +14

    මහපොලවෙ පය ගහපු සුපිරියක් තමයි හදුන් කියන්නෙ මාතරට ආඩම්බරයක්❣️

    • @user-ri7vr6wp9z
      @user-ri7vr6wp9z 24 วันที่ผ่านมา +1

      මාතර ට පමණක් නොවෙයි සහෝ හදුන් සහෝදරයා මුලු රටට මා ආඩම්බක්,සම්පතක් .මාලිමාවට ජය සිකුරුයි ,ජනතාවට ජය නියතයි

  • @h_i_m8836
    @h_i_m8836 27 วันที่ผ่านมา +5

    මිනිස්සු ❤
    පිටරට ඉන්න හැමෝම උදව් කරනවා තමයි උන් දන්නවා මේ මිනිස්සු තමයි මේක හදන්න ඉන්නේ කියලා හොරකම් කරන්න පුළුවන් කම තියෙද්දිත් මෙහෙම ඉන්න මිනිස්සුන්ට සලකන්න ඕනි විදිහ ඒක දන්නවා...❤

  • @gamikaya5968
    @gamikaya5968 29 วันที่ผ่านมา +11

    ඔබතුමාගෙ දරුවො හුගක් ආඩම්බර වෙන්න ඕනි සහෝදරයා.. හුගාක්..

  • @anuradinesh2142
    @anuradinesh2142 19 วันที่ผ่านมา +3

    ආදරණීය හඳුන් අයියා.. 2004 කුඩා හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයේ ඔබ නි⁣යෝජ්‍ය අමාත්‍යවරයා .. හරිම අපූරු විශිෂ්ට කාළයක් ඒක.. ඒ අමාත්‍යාංශ කාර්යාලයේ මට සේවය කරන්න ලැබීම තමයි මගේ ජීවිතේ භාගය . ඔබයි මමයි එක බත් එක බෙදාගෙන කාපු හැටි තවම මතක් වෙනවා..

  • @SumiJayasekara
    @SumiJayasekara 29 วันที่ผ่านมา +11

    ඔබේ දරුවන්ට ජයවේවා

  • @user-mg9gk3lt3l
    @user-mg9gk3lt3l 29 วันที่ผ่านมา +7

    සහෝදරයා ඇත්තෙන්ම ඔබතුමාලා රටටත් ජාතියටත් වාසනාවක් අනිවාර්යයෙන්ම ඔබ තුමාලා තමයි රටේ නව පාලකයින් වන්නේ

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 29 วันที่ผ่านมา +13

    මචන්ලා උන්ට ඇදුම්පැලදුම් කවුද දෙන්නේ කියලා හොයන්න මහන්සි වෙන වෙලා වේ.අනිත් පක්ශ වල උන් උන් ගන්න පඩියෙන් කෝටි ගනම් දෙපල එකතු කරගන්නේ කොහොමද කියලා හොයපල්ලා

  • @tila5076
    @tila5076 27 วันที่ผ่านมา +5

    වෙන පක්ෂ වල කිසි ම එකෙක් ගෙන් මෙවැනි සාදනීය දේවල් අහන්න ලැබෙන්නෑ අපිට කවදාවත් පොර ටෝක්ස් විතරයි

  • @tila5076
    @tila5076 27 วันที่ผ่านมา +5

    කතා කලයුතු වැදගත් මාතෘකාවක් පට්ට ලහිරු අයියෙ..
    ජයවේවා ❤ npp

  • @user-spacefix
    @user-spacefix 29 วันที่ผ่านมา +20

    කසිප්පු කාරයො + කුඩු කාරයේ + මල කඩන උන් + වැලි පොමිට් කාරයො + බාර් පොමිට් කරයො නෑ . උගත් මිනිස්සු ඉන්න පක්ශයක් NPP ❤

    • @sathishperera1234
      @sathishperera1234 28 วันที่ผ่านมา

      නෑ, මේ හැමෝම මාලිමාව එක්ක ඉන්නව මේ පාර. එකම වෙනස හිටිය කියල විශේෂ සැලකිලි හම්බවෙන්නෙ නෑ අනිත් පක්ෂ වල වගේ.

  • @hasithchanaka6049
    @hasithchanaka6049 29 วันที่ผ่านมา +20

    අපි මාලිමාවට 🙏❤❤

  • @sameerasrinath9098
    @sameerasrinath9098 29 วันที่ผ่านมา +22

    Respect hadunneththi sahodaraya.. ❤❤❤❤❤

  • @shahoodarayaa
    @shahoodarayaa 29 วันที่ผ่านมา +21

    ගැම්මක් තමා❤

  • @user-ng4xm8nm3p
    @user-ng4xm8nm3p 29 วันที่ผ่านมา +23

    Respect hadunnethi

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 29 วันที่ผ่านมา +23

    ජය

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 29 วันที่ผ่านมา +8

    හදුන් සහෝදරයා ,we respect you as a father.❤❤❤❤❤

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 29 วันที่ผ่านมา +6

    ඔබ හරි විවුර්ත හදවතක් තියෙන සුන්දර චරිතයක්.
    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමවට ජයවේවා💖💖💖💖💖💖💖💖

  • @wisdomarisen1465
    @wisdomarisen1465 29 วันที่ผ่านมา +21

    We stand with jvp npp ❤🎉

  • @umayastudio9540
    @umayastudio9540 25 วันที่ผ่านมา +2

    සුන්දර මිනිස්සු. අවංකවම ආදරේ හිතේනවා ❤❤❤❤

  • @lahirutharanga3306
    @lahirutharanga3306 28 วันที่ผ่านมา +5

    වටින අදහස් තියෙන මිනිස්සු ❤

  • @user-rc9xb8sp7b
    @user-rc9xb8sp7b 29 วันที่ผ่านมา +8

    ඉතාලියේ අපි මාලීමාවට ❤❤❤ජයවේවා..

  • @anoshaperera4367
    @anoshaperera4367 29 วันที่ผ่านมา +6

    Hats off to you, really amazing ⚘️🇱🇰⚘️

  • @anuradanayanajith2851
    @anuradanayanajith2851 29 วันที่ผ่านมา +17

    Hadunnetti, hadun suwadai,adarei❤❤❤❤ Npp jayawewa

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 29 วันที่ผ่านมา +4

    අපි හරි කැමති චරිතයක්

  • @malindachamika
    @malindachamika 25 วันที่ผ่านมา +1

    ජයවේවා සහොදරයා!🎉🎉🎉🎉

  • @binarachathuranga6408
    @binarachathuranga6408 29 วันที่ผ่านมา +18

    npp❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥 aniwaremma dinanawa...

  • @bhagyahiguchi1611
    @bhagyahiguchi1611 29 วันที่ผ่านมา +4

    විශිෂ්ටයි. ජය ගනිමු අපි

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 27 วันที่ผ่านมา +3

    හොරකම් කරල නැත්තන් ඒ පක්ශෙ පදනම් මුදල ඉතාමත් හොදින් කලමනාකරනය කරල තියෙනවා ඒ වගේ මිනිස්සුන්ට රට භාරදෙන්න හය හත් පාරක් හිතනවා කම්බ හොරුන්ට චන්දෙ දෙන්න තප්පරයක්වත් හිතන්නෙ නෑ😢

  • @shazferds7913
    @shazferds7913 29 วันที่ผ่านมา +10

    Admire and respect you for your discussion about special needs kids and what's required for their education and skills.🙏🙏

  • @saliyapushpakumara-do4rs
    @saliyapushpakumara-do4rs 27 วันที่ผ่านมา +2

    ජය❤

  • @avdkrishantha4645
    @avdkrishantha4645 29 วันที่ผ่านมา +5

    දෙශපාලනයෙන් එහා ගිය වෙනත් ම මානයක්

  • @ravindupeiris1476
    @ravindupeiris1476 27 วันที่ผ่านมา +4

    Respect sir

  • @UpdatesDriver
    @UpdatesDriver 29 วันที่ผ่านมา +5

    Great discussion Hadun ayya and Lahiru malli❤My son also a special needs child.These governments has no plans for them.We are waiting for your government we will sure get a peaceful country ❤❤

  • @yasathilakbandara7388
    @yasathilakbandara7388 29 วันที่ผ่านมา +9

    Excellent advises from Hadun thank you brother

  • @asankarajapaksha1968
    @asankarajapaksha1968 29 วันที่ผ่านมา +4

    ආදරෙයි සහෝදරයා

  • @ramithuherath
    @ramithuherath 29 วันที่ผ่านมา +2

    ජයවේවා ❤

  • @slmicro3857
    @slmicro3857 29 วันที่ผ่านมา +2

    අපේ සමාජය හැමදේම තේරුම් ගන්නෙ හරහට 😢ඇත්ත 💯🖤

  • @user-on4fu8eb3v
    @user-on4fu8eb3v 28 วันที่ผ่านมา +2

    වැඩිපුරම බලයට ආවෙම පොලවෙ පය ගහපු උන්, වෙල් ඉපනැල්ලෙ ගිය උන්, උදේට පොල් සම්බෝලයි බතුයි කාපු එකෙකුත් ආවෙ , බලේට ආවම තමා බලන්න වෙන්නෙ මොකද කරන්නෙ කියල

    • @apparelsolutions7309
      @apparelsolutions7309 17 วันที่ผ่านมา

      ඔව් බලපන් හාමු හොරුන්ට අවුරුදු 76 ක් දීලා කෙලවගෙන දැන් මාලිමාවෙ ජාතකේ හොයනවා.

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 29 วันที่ผ่านมา +11

    මිනිස්සු කැමති හොරුන්ට..

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 29 วันที่ผ่านมา +9

    Malimawata jaya grazie hadun

  • @upulwijerathna1228
    @upulwijerathna1228 29 วันที่ผ่านมา +6

    RESPECT YOU ❤❤❤❤❤❤❤

  • @Gkhlp
    @Gkhlp 29 วันที่ผ่านมา +5

    🧭 ❤❤ සැබෑ මිනිස්සු

  • @user-bv8nb8no1w
    @user-bv8nb8no1w 25 วันที่ผ่านมา +2

    Jaya wewa

  • @pubudusoyza2466
    @pubudusoyza2466 28 วันที่ผ่านมา +3

    එක එක කසඩයෝ ගේන්නේ නැතිව. මේ වාගේ වැදගත් උගත් දැනුමෙන් පිරිච්ච මිනිස්සු ගේන්න වැඩසටහන් වලට

  • @user-tu9gj5nf2q
    @user-tu9gj5nf2q 29 วันที่ผ่านมา +7

    හද වතින්ම අඩරෙය් සහොඩරය

  • @Jay11223
    @Jay11223 29 วันที่ผ่านมา +5

    Nihsthamani awyaja wadagath minissu❤❤❤

  • @raizahanoon4789
    @raizahanoon4789 19 วันที่ผ่านมา

    Denna denna labai...Budu ha.uxuruwo sharing kiyala dune nedds

  • @nhn87333
    @nhn87333 29 วันที่ผ่านมา +3

    Respect brother. ❤️❤️❤️

  • @h.b.r.visuddhika7891
    @h.b.r.visuddhika7891 29 วันที่ผ่านมา +4

    Very down to earth person.. And surely.. the differently abled kids should be given special attention..
    And thhe government must identify that most kids are somewhere on ADHD spectrum now.. and their attention span is reducing very fast..
    Thherefore its time we get a whole new education system that suits the alpha kids.. i hope you guys bring the change that is necessary..

  • @vilaanweerasinghe2718
    @vilaanweerasinghe2718 29 วันที่ผ่านมา +4

    Respect ✊🏻✨

  • @weerakkodiarachchilagepriy8544
    @weerakkodiarachchilagepriy8544 29 วันที่ผ่านมา +5

    අපි ඔබට කෘත වේදි වෙන්නෙ කොහොමද මාලිමාව දිවන්න අපේ උපරිමය කරනව

  • @user-rb6gr1lf1x
    @user-rb6gr1lf1x 29 วันที่ผ่านมา +5

    ❤❤❤Nppjaya

  • @ninalanka1874
    @ninalanka1874 29 วันที่ผ่านมา +3

    Budusarni 🇱🇰 🇱🇰 obtumat and Malimawat jayn jayama wawa ♥️ ❤️ ❤❤Godak Adari apaga sri Lankawa yhapath mawa

  • @sanjayaneelawathura3401
    @sanjayaneelawathura3401 18 วันที่ผ่านมา

    ❤❤හදවත්❤❤

  • @avishkaweligamage4905
    @avishkaweligamage4905 29 วันที่ผ่านมา +4

    You are a role model
    😍

  • @Michelle-be9ti
    @Michelle-be9ti 29 วันที่ผ่านมา +11

    ❤❤❤❤

  • @lahirusirisena6072
    @lahirusirisena6072 29 วันที่ผ่านมา +2

    Respect ❤❤❤❤❤

  • @sisirakumara7998
    @sisirakumara7998 29 วันที่ผ่านมา +3

    Good

  • @chandanadenawaka807
    @chandanadenawaka807 24 วันที่ผ่านมา

    සුවද හමන අපේ හදුන් සහෝදරයා. මෙවන් මිනිසුන්ගේ පාලනයකට එකතුවෙමු. hari tv චැනලයෙන් ඉදිරියට බුද්ධිමත් මිනිසුන් සමග සාකචිිිඡා බලාපොරොත්තුවෙමු.
    ජයවෙිිිවා ලහිරු.ස්තුතියි.

  • @judesankalpa6172
    @judesankalpa6172 29 วันที่ผ่านมา +5

    ❤❤

  • @user-ko9mc1db5l
    @user-ko9mc1db5l 26 วันที่ผ่านมา

    ඔරලෝසු නම් ඕනෙත් නෑ,අනේ 🎉❤😊

  • @chamanthakumara1404
    @chamanthakumara1404 29 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤

  • @user-yy6bd2uf1j
    @user-yy6bd2uf1j 29 วันที่ผ่านมา +4

    රටට ණයක් නැති මිනිස්සු

  • @anulaanula3887
    @anulaanula3887 29 วันที่ผ่านมา +5

    ❤️❤️❤️❤️❤️

  • @krishanthisr9152
    @krishanthisr9152 27 วันที่ผ่านมา +1

    💕💕💕💕💕💕

  • @amithakumarasri2092
    @amithakumarasri2092 29 วันที่ผ่านมา +3

    ඔබතුමගෙ දර්ශනය ව්සිස්ටයි

  • @hashansameera1856
    @hashansameera1856 29 วันที่ผ่านมา +3

  • @shamalka82
    @shamalka82 18 วันที่ผ่านมา

    විශිෂ්ඨයෙක්

  • @user-bf1gw3rw6b
    @user-bf1gw3rw6b 27 วันที่ผ่านมา +2

    Ahan enna asai hadawatata kata krana bohoma sarala minissu

  • @user-hx8nn2rn7y
    @user-hx8nn2rn7y 26 วันที่ผ่านมา +2

    1M congratulations NPP go ahead❤🎉

  • @jagathrathnayaka8340
    @jagathrathnayaka8340 23 วันที่ผ่านมา

    Api hamadamath adate karapu charithayak. Sunilll.... ❤

  • @visuraliyanage3575
    @visuraliyanage3575 29 วันที่ผ่านมา +1

    ❤💯

  • @sopakanissanka8592
    @sopakanissanka8592 29 วันที่ผ่านมา +2

    👍

  • @mavirowi2230
    @mavirowi2230 29 วันที่ผ่านมา +2

    Maalimaawata jayawewa