ශෝක් ෆෝන් ටිකක් අඩුවට,,, Thenuka mobile

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024

ความคิดเห็น • 196

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz 4 หลายเดือนก่อน +6

    මේ වට සිග්නල් නම් පැලෙන්න තියෙනවා youtube එහම නියෙමට වැඩ..බෆර් වෙනවා අඩුයි.කැම් එකත් එල ..ඒක වෙනම ආතල් එකක්.මම නම් ආයේ ගන්නෙම ජපන් පෝන්ම තමා..සුපිරි මේ ජපන් පෝන්.චර්ජින් වෙද්දී විඩීයෝ බලද්දී චර්ජින් පෝන් එකේන් ම ඔටෝ ඔෆ් කරනවා.ආයෙම ඔටෝ ඔන් වෙනවා හීට් වෙන වෙලාවට auto ම චර්ජින් ඔෆ් කරනවා .පට්ට අස හිතෙනවා❤ඔයලත් ට්‍ර්‍යි කරලා බලන්න ආස හිතෙයි😍

    • @RumeshEkanayake-ng3cz
      @RumeshEkanayake-ng3cz 4 หลายเดือนก่อน +2

      තේනුක අයියා මට අඩු කරලා දුන්නේ මම කුරුණෑගල ඉදන් බයික් එකේ අනුරාධපුර ගිහින් ගෙනාවේ..❤මේවා මාරම හයියයි.සුපිරියක් තමා..මම දෙකක් ගත්තා ..

  • @Money.835
    @Money.835 4 หลายเดือนก่อน +3

    අපිත් ගත්ත pixel පොන් එකක් ඔයාගෙන් සුපිරි ගිණි ගින්දර වගේ ගේම් පලනවා

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz 4 หลายเดือนก่อน +8

    දැන් ඔයා නියමයි බ්‍රෝ.ලස්සනට කතා කරනවා.චැනල් එක මරු දැන්

    • @MR.SAMESH-99
      @MR.SAMESH-99 4 หลายเดือนก่อน

      dan nam lassanata katha karanawa thamai

  • @CHATGPT-ps9vi
    @CHATGPT-ps9vi 4 หลายเดือนก่อน +2

    කිසිම බයක් නැතුව ගන්න ඔයාල මමත් එකක් ගත්ත මේක බලන්නෙත් ඒකෙන් condition 100% good ගෙවන මිලට ගොඩක් වටිනව ❤️❤️

  • @chanakaweerasinghe1505
    @chanakaweerasinghe1505 4 หลายเดือนก่อน +2

    ෆෝන් ගද්දී පුළුවන් තරම් බ්‍රෑන්ඩ් new ගන්න බලන්ඩ යූස් කරපුවා ගන්න එපා ගොඩක් ඒ බැටරි නෑ ගොඩාක් ප්‍රශ්න තියෙනවා සල්ලි නැත්නම් සල්ලි ටිකක් එකතු වෙනකන් ඉඳලා පොඩි ෆෝන් එකක් හරි brand new ගන්ඩ උත්සාහ කරන්ඩ අවුරුදු හත අටක් පාවිච්චි කරන්ඩ පුළුවන් ප්‍රශ්න නැතුව ගන්න කොට හොඳ ජනප්‍රිය brand එකක් ගන්ඩ ඕනේ තරම් පාට්ස් තියන මම කවදාවත් used phone ගන්නේ නෑ

  • @SiTHiYa_
    @SiTHiYa_ 4 หลายเดือนก่อน +2

    Digno 704 kc aekak gaththa super ❤️

  • @smdelectronic7820
    @smdelectronic7820 4 หลายเดือนก่อน +60

    මෙි shop එකෙන් මමත් phone එක් ගෙන්නුවා ඒකේ battery බහින්නේ තත්පරෙන් තත්පරේ ඊට පස්සේ එක රිටන් කරලා තව ගාණක් අතින් දාලා වෙන එකක් ගෙන්නුවා එකත් එවගේ දෙකම japan phone දෙකක් ඊට පස්සේ මට phone එපා සල්ලි ඉල්ලුම සතියක් යනවා සල්ලි දාන්න කිව්වා අන්තිමට බොහොම අමාරුවෙන් සල්ලි දාගත්තා එකේනුත් සල්ලි අඩුවෙන් දැමිමෙි call ගත්තට වැඩක් නෑ මව blok කරලා වැඩක් නෑ මුගේ ඔය රත්තරං කතා වලට අහුවෙන්න එපා යාලුවෝ පරිස්සමෙන්

    • @user-bw3vw3lo8w
      @user-bw3vw3lo8w 4 หลายเดือนก่อน +3

      Aththa wenna athi saho meya dn issara wage newei Salli walta perethakama gahala thiynne

    • @pradepkumara2208
      @pradepkumara2208 4 หลายเดือนก่อน +4

      🎉මගෙ යාලුවෙකුටත් ඔය වැඩේම කෙරැවා...

    • @user-sx9mf4tw3v
      @user-sx9mf4tw3v 4 หลายเดือนก่อน +4

      Athtmai mth vivo ekak gthta Mugen singl enne normal cl ekk wth wenne msg dla kiuwm seen krl ynw rply ekk dnne cl gthtm ansr krnne muta ahu wenna EPA jarawa wlt 😢😢😢😢

    • @sadeepsanju3651
      @sadeepsanju3651 4 หลายเดือนก่อน +1

      Adee sirawata

    • @sadeepsanju3651
      @sadeepsanju3651 4 หลายเดือนก่อน +2

      mamatha ganna inne bn 😢😢😢

  • @tusharasampath8555
    @tusharasampath8555 4 หลายเดือนก่อน +11

    ඇත්ත කියලා බඩු දෙන නිසා පෝන් එකක් අනිවා ගන්නවා කොයිවෙලෙ හරී ....
    ❤❤❤❤

  • @ruwangunasingha9022
    @ruwangunasingha9022 4 หลายเดือนก่อน +5

    Mamath gaththaaa...oya phone eka supiri❤

  • @user-cu9cm2jt2i
    @user-cu9cm2jt2i 4 หลายเดือนก่อน +3

    Digno 901kc මරු ❤

  • @reshanchithrasena3339
    @reshanchithrasena3339 4 หลายเดือนก่อน +1

    Sony xperia xz1 battery, eka ganna koheda thiyenne.

  • @surangakumara1700
    @surangakumara1700 4 หลายเดือนก่อน +1

    Oya gawa nova v 30 ekayi redmi not 13 pro eka hary honar 40 i pon thiyenawam ewala mila kiyadaa

  • @statusvideo4908
    @statusvideo4908 4 หลายเดือนก่อน

    බුදුසරණයි අයියේ. ඔයා වගේ සාධාරණව බිස්නස් කරන අයට වරදින් නෑ.

  • @samanthaparanavidana9520
    @samanthaparanavidana9520 4 หลายเดือนก่อน

    Kauru monawa kiuwath hodai pone mamath gatta pone ekak supiri wadak aiye ela❤

  • @MaheshSolangaarachchi__Officia
    @MaheshSolangaarachchi__Officia 4 หลายเดือนก่อน +2

    මම තුන්වෙනි ෆෝන් එකත් ගෙන්නුවා සුපිරි තමයි 😍 ජයවෙවා❤

  • @MalinduPrabash-pd2qk
    @MalinduPrabash-pd2qk 4 หลายเดือนก่อน +30

    කැඩිච්ච පොන් හදලා තියේ කිවුවනේ ඒවා දෙන්නකෝ

  • @champikasamankumari6701
    @champikasamankumari6701 3 หลายเดือนก่อน

    තෙනුක අයියා ර්ත්තරන් මනු‍ස්ස යෙක් අදරෙයි තෙනුක අයියා අපි හැමදාම ඉන්නවා අයියා එක්ක අයියෙ

  • @RUWANKUMARA-ob8ow
    @RUWANKUMARA-ob8ow 4 หลายเดือนก่อน

    තේනුක අයියා මගේ ෆොන් එක මුහුදේ වැටුනා ඒත් කිසිම අව්ලක් නෑ සුපිරියටම වැඩ..
    ජපන් ෆොන් සුපිරි ෆොන් , 📷 කැමර් එකත් සුපිරි.. ෆොන් එකේ වටිනාකමට හොඳටම ඇති...

    • @RUWANKUMARA-ob8ow
      @RUWANKUMARA-ob8ow 4 หลายเดือนก่อน

      යාලුවනේ digno ෆොන් එක වතුරේ වැටුනට ගලවන්න එපා වතුර යන්නෙ නැ ගැලෙව්වොත් වොට සීල් එක කැඩෙනවා...

    • @RumeshEkanayake-ng3cz
      @RumeshEkanayake-ng3cz 4 หลายเดือนก่อน

      එකගයි❤

  • @chamaralasitha120
    @chamaralasitha120 4 หลายเดือนก่อน +2

    මේ sharp a001sh eke battery hodaid use krn kenek kiynn

    • @charithajayanatha5643
      @charithajayanatha5643 4 หลายเดือนก่อน

      Meka hodai dawas 3k nomal wada habai power full chager aka use karanna

    • @chamaralasitha120
      @chamaralasitha120 4 หลายเดือนก่อน

      @@charithajayanatha5643 echchr puluwnd use krnn

    • @shaleelaw945
      @shaleelaw945 4 หลายเดือนก่อน

      ​@@charithajayanatha5643 Ade bn meke yata button light off karanna vidiyak nadda?

  • @user-eq2jh7or8u
    @user-eq2jh7or8u 4 หลายเดือนก่อน +2

    Zony xz premium phone eka thiyenawada ayye ❤

  • @ChamilaKumara-ig1so
    @ChamilaKumara-ig1so 4 หลายเดือนก่อน +7

    ඔයා ඔය හැමදාම පෙන්නන ෆෝන් ටිකනේ ඔය ඕවා දැකලා දැකලා දැන් වගේ වීඩියෝ බලන්නත් එපා වෙනවා

  • @dileepadeshan6464
    @dileepadeshan6464 3 หลายเดือนก่อน

    sharp phone ekata spare parts ganna tiyeyda

  • @CHANDUPA714
    @CHANDUPA714 4 หลายเดือนก่อน +1

    Redmi note 9 pro phone nadda.
    Thiyenavanam price kiyak vageda venne

  • @HirushanVishwajith
    @HirushanVishwajith 4 หลายเดือนก่อน +1

    Niyamayi ayiya

  • @nishanpradeep3740
    @nishanpradeep3740 2 หลายเดือนก่อน

    🎉🎉

  • @isuruanjana6262
    @isuruanjana6262 4 หลายเดือนก่อน +1

    සුපිරි

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 4 หลายเดือนก่อน

    Suba aluth awruddak wewa budusaranai dhevipihitai

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 4 หลายเดือนก่อน +2

    Supiriii.❤❤❤❤❤

  • @priyabro6881
    @priyabro6881 4 หลายเดือนก่อน +1

    Phone nam godak hodai❤❤❤❤❤❤❤

  • @Sanurabro6
    @Sanurabro6 4 หลายเดือนก่อน +1

    කොච්චර හොද වුනත් ඕය phone වලට parts නැහැනෙ වැඩක් නැහැනෙ එක පාරයි use කරන්න පුලුවන්

    • @thenukamobile
      @thenukamobile  4 หลายเดือนก่อน

      මගේ ගාව මම විකුණන ඕනෙම ෆෝන් එකකට බඩු තියෙනවා,, ඔයාට හදාගන්න ඕන නම් එන්න හැබැයි මිල ටිකක් වැඩියි. පොරිජිනල් බඩු නිසා

  • @sidcamera7406
    @sidcamera7406 4 หลายเดือนก่อน

    Meyage Badu supiri. ❤❤❤

  • @kasunjayathilaka8649
    @kasunjayathilaka8649 4 หลายเดือนก่อน

    අයියේ 13500ෆොන් එක සුපිරි ගියමාසේ මගේ යාලුවො 2ක්ට අරන්දුන්නා

  • @GayanPathirathna-zh7sg
    @GayanPathirathna-zh7sg 4 หลายเดือนก่อน +1

    වරදක් නෙමෙියි කියන්නේ..මුගේ මාර තේලක් ගන්නේ.රත්තරන් ඉස්සරහට දලා ලසටම වැඩෙි දෙනවා

    • @RUWANKUMARA-ob8ow
      @RUWANKUMARA-ob8ow 4 หลายเดือนก่อน

      යකෝ ඒ මිනිහා අවන්කව ඒ වැඩේ කරනව උබලට බැරි නිසා ඉරිසියාවද...?

  • @11Chandima
    @11Chandima 4 หลายเดือนก่อน

    Mama gaththe digno 704kc eka.supiri thamai aiye.mage athin wathurata wetilath gaththa..kisi aulak une ne

  • @GaminiRathnayaka-ms2ny
    @GaminiRathnayaka-ms2ny 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @oshadhasamare2993
    @oshadhasamare2993 2 หลายเดือนก่อน

    Digno, sharp phone batries thiyeda ganna

    • @thenukamobile
      @thenukamobile  2 หลายเดือนก่อน

      use කරපු බැටරි අපි ගාව තියෙනවා මොඩල් එක අපේ වට්සප් එකට දැම්මොත් බලලා කියන්න පුළුවන්

  • @lakshankrishantha5396
    @lakshankrishantha5396 4 หลายเดือนก่อน

    අයියේ koko payment පටන් ගන්න.....එකපාර සල්ලි දීලා ගන්න බැරි අයට 4න් එකක් ගන්න පුලුවන් එතකොට...plz

  • @user-ho4dq5kp7x
    @user-ho4dq5kp7x 4 หลายเดือนก่อน

    SH ekak gatta niyamai. Tes karapu ewa dannako ekak Ganna.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 4 หลายเดือนก่อน

    Mama gatta komadu phone ekak gatta super

  • @PradeepPriyantha-fm1xq
    @PradeepPriyantha-fm1xq 4 หลายเดือนก่อน +3

    හැමදාම එකම phone ටික තමයි 😂😂😂😂

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 4 หลายเดือนก่อน

    japan phone වල bulild කොලිටිය ගැන කතා කරලා වැඩක් නෑ මොකද මම fild එකේ වැඩ කරනකොට දඹ වැස්සේ ෆෝන් එක සාක්කුවේ දාගෙන එන්නේ ඒත් තාම කිසිම අව්ලක් නෑ ඒකට 30-40ට තියෙන සැම්සුන් බජට් කම්පැනියෙන් දීල තිබ්බ ෆෝන් එක නිකන් වැටිලත් ඩිස්ප්ලේ 4පාරක් දැම්මා මමනම් මාස 5ක් වැඩ කරත් ගන්නේ ජපන් බ්‍රෑන්ඩ් තමා හැමදාම

  • @GAMING_NiKo2Rx
    @GAMING_NiKo2Rx 4 หลายเดือนก่อน

    samsung phone price video ekak genna ko

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 4 หลายเดือนก่อน

    අයියා ශාප් ෆෝන් ගේන්නකෝ මොඩල් ටිකක් හොද ෆෝන් ගොඩක් තියෙනවා ඒ බ්‍රෑන්ඩ් එකේ

  • @user-dw5mb7iz1b
    @user-dw5mb7iz1b 4 หลายเดือนก่อน

    ගැම්මක් ❤️❤️

  • @asiriyalk
    @asiriyalk 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @aaaggg9856
    @aaaggg9856 4 หลายเดือนก่อน +1

    අඩේ මේ බුවා නේද බටු, කොමඩු තලලා ආතල් දුන්නෙ😂

  • @OB-OFFICIAL-TRAILER-PRO
    @OB-OFFICIAL-TRAILER-PRO 4 หลายเดือนก่อน +5

    කැඩිච්ච පොන් එකක් දෙන්නකො

    • @Nimesh665
      @Nimesh665 4 หลายเดือนก่อน

      Ai kadichcha ewa😂😊

  • @rush3175
    @rush3175 4 หลายเดือนก่อน

    Apple phones price kohomada aiye

  • @user-vu8tm3qk3b
    @user-vu8tm3qk3b 4 หลายเดือนก่อน +1

    කලිනුත් ⁣ඉල්ලුව අයියෙ අර පෙ⁣ාලොවෙ ගහපුවාඅඩුවට දෙන්නකො මං පවු😢

  • @Asanka.Herath
    @Asanka.Herath 4 หลายเดือนก่อน +1

    මගේ රත්තරං යාළුවෝ කියද්දී බය හිතෙනවා. සුවර් එකටම අරින්න තමයි හදන්නේ 😂

  • @nimeshanimeshapriyangi8564
    @nimeshanimeshapriyangi8564 4 หลายเดือนก่อน +1

    චෙක් කරන රිටන් ආපු ෆෝන් ටිකත් දාන්නකො අඩුවට

  • @KasunAkalanka-mf7xg
    @KasunAkalanka-mf7xg 4 หลายเดือนก่อน +1

    Supiri aiye oya awankaya.elama oyata jaya aiye..❤❤❤❤

  • @udayakumara2389
    @udayakumara2389 4 หลายเดือนก่อน

    Phone nathat kamak naha raththaranta subamasuba auruddak wewa

  • @SudrakaMalshan-bo7tt
    @SudrakaMalshan-bo7tt 4 หลายเดือนก่อน

    Ayiya 9000 phone ek thiyanvada ??

  • @SandaruwanThilakarathna-ws8uz
    @SandaruwanThilakarathna-ws8uz 4 หลายเดือนก่อน

    Shap 13500 pon ake batariye thathwe kiyanne nane.

  • @indikapiumal
    @indikapiumal 4 หลายเดือนก่อน

    Samsung A34 තියනවද

  • @sanjayapeiris3170
    @sanjayapeiris3170 4 หลายเดือนก่อน

    Api phone 3k gaththa meyagen akk aul wela maru karala dunna jayawewe oyalata api moratuwe

  • @ManjuDharmasen
    @ManjuDharmasen 4 หลายเดือนก่อน

    Me pohe hodai.mat 2 gatta.baya netuwa Ganna.

  • @kaviskamalinga
    @kaviskamalinga 4 หลายเดือนก่อน

    Aiye mn vivo ekak gaththa me lagadi eke didpre eka giya

  • @SanjeewaniKumari-dz1qj
    @SanjeewaniKumari-dz1qj 4 หลายเดือนก่อน

    👍

  • @nehansaisurangi1718
    @nehansaisurangi1718 4 หลายเดือนก่อน

    පික්ම් දුවන්න බැට්රි හොඳට තියන පෝන් එක මොකක්ද

  • @HarshaniTeacher-im2mu
    @HarshaniTeacher-im2mu 4 หลายเดือนก่อน

    shap phone ekata back covers thiyenawada

  • @harischandrapushpakumara1973
    @harischandrapushpakumara1973 4 หลายเดือนก่อน

    Mama Oder Kara sharpA001 eka.mata awe na..

  • @RuwanShahimal
    @RuwanShahimal 4 หลายเดือนก่อน

    අයි අඩු ගානට තියන හොඳ ගේමින් ෆෝන් එකක් තියෙනවද ඔයා ගාව

  • @charithdilshan5038
    @charithdilshan5038 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @prasadhemantha7757
    @prasadhemantha7757 4 หลายเดือนก่อน

    Display kade ne nathi ewama genna api gannam

  • @Lamborghini123Fa
    @Lamborghini123Fa 4 หลายเดือนก่อน +1

    සුපිරියක් අයියෙ❤

  • @RD-GAMING-28
    @RD-GAMING-28 หลายเดือนก่อน

    ඔකට බැක් කවර තියෙද

  • @RespectYT408
    @RespectYT408 4 หลายเดือนก่อน

    Samsung Note series genne kawadda😢

  • @user-sn3nr6tr5b
    @user-sn3nr6tr5b 2 หลายเดือนก่อน

    Aiya mata 13.500.phone eka ganna one

  • @ChamilaKumara-ig1so
    @ChamilaKumara-ig1so 4 หลายเดือนก่อน

    අපි ඔයාගෙන් ෆෝන් ගන්න බලාගෙන ඉන්නේ. ඒත් ඉතින් ඕවා ගන්න බෑ ඕවා හරියන්නෑ

  • @DewEditz111
    @DewEditz111 4 หลายเดือนก่อน +1

    Pixle 3 phone ටිකක් ගෙන්නාකෝ brother 😗

  • @user-co1sj3wy4b
    @user-co1sj3wy4b 4 หลายเดือนก่อน

    Aiye rs.5000 adu phone nadda

  • @lazashorts1234
    @lazashorts1234 4 หลายเดือนก่อน

    Iphone නැද්ද 7 එකේ ඉදල උඩට

  • @lsstudio-qq9rk
    @lsstudio-qq9rk 4 หลายเดือนก่อน

    Mama digno 704kc ekkak gaththa.අවුලක naa

  • @shanmusicclub8101
    @shanmusicclub8101 4 หลายเดือนก่อน

    13500 phone thiyenawa da😊😊

  • @GayanSampath-xx3ww
    @GayanSampath-xx3ww 4 หลายเดือนก่อน

    ❤❤

  • @ChamilaKumara-ig1so
    @ChamilaKumara-ig1so 4 หลายเดือนก่อน +1

    එකම ෆෝන් ටික වීඩියෝ කර කර පෙන්නන්න එපා හැමදාම වෙන හොඳ ෆෝන් ටිකක් ගේන්න හැමදාම වීඩියෝ කරනව එකම ටික පෙන්නනවා හැමදාම

  • @SinethGyasingha
    @SinethGyasingha 4 หลายเดือนก่อน

    Ayye 5000 wage phone thiyada

  • @ThisaraHeshan-gr2oi
    @ThisaraHeshan-gr2oi 4 หลายเดือนก่อน

    Redmi 12 eka nedda

  • @rajithamax8163
    @rajithamax8163 4 หลายเดือนก่อน

    Vivo y95 eke battery life kohomda

  • @SmilingIslandParadise-sh8ip
    @SmilingIslandParadise-sh8ip 4 หลายเดือนก่อน

    5000,6000 kata vithata nedda aiya

  • @ChamilaKumara-ig1so
    @ChamilaKumara-ig1so 4 หลายเดือนก่อน

    ඔයාගේ ෆෝන් හොඳයි ඒ වුනාට දැන් ඕවා ගන්නේ නෑ අනේ කොල්ලෝ ෆෝන් මිලත් අඩු වෙලා තියෙන්නේ දැන් හොඳටම ඔයිට වඩා ටිකක් හොඳ ෆෝන් ටිකක් ගේන්න

  • @RumeshEkanayake-ng3cz
    @RumeshEkanayake-ng3cz 4 หลายเดือนก่อน

    ගල් හත කනවා කියන්නේ මොකක්ද😮

  • @wkumara7507
    @wkumara7507 4 หลายเดือนก่อน

    Math. Gaththa hodai

  • @hansanabandara9667
    @hansanabandara9667 4 หลายเดือนก่อน

    7plus naddooooo

  • @slgaming-te3qt
    @slgaming-te3qt 4 หลายเดือนก่อน

    Thenuka ayya 5000ta ekak hoyaganna nadda sceond hanad unath kamak na😢😢😢😢

  • @user-gz7lc8pb6j
    @user-gz7lc8pb6j 4 หลายเดือนก่อน

    Oya hamadama vivo vitharai kiynne

  • @sumithwijerathna8680
    @sumithwijerathna8680 4 หลายเดือนก่อน

    Ganna oyage Kade koheda

  • @pradeepwarnasooriya5540
    @pradeepwarnasooriya5540 4 หลายเดือนก่อน

    මමත් ගත්තා digno එකක් පට්ට්

  • @user-ys6jg4xl7e
    @user-ys6jg4xl7e 4 หลายเดือนก่อน

    13500ta 4n thyenawadoo

  • @DeshanSL
    @DeshanSL 4 หลายเดือนก่อน

    Giveaway eka onne

  • @user-is3lc9kc7t
    @user-is3lc9kc7t 4 หลายเดือนก่อน

    තේනුක අයියා sharp එකට back cover එන්නේ නැද්දෝ

  • @saneeramadusanka6145
    @saneeramadusanka6145 4 หลายเดือนก่อน +2

    Ela

  • @SamindanaSamindana
    @SamindanaSamindana 4 หลายเดือนก่อน

    SONY nadda

  • @DinethDinindu
    @DinethDinindu 4 หลายเดือนก่อน

    I phone nadda

  • @Sadaxvibes234vv5ccxbcrit
    @Sadaxvibes234vv5ccxbcrit 4 หลายเดือนก่อน

    vivo y93 ekak ona 😀😀😀

  • @ChamilaKumara-ig1so
    @ChamilaKumara-ig1so 4 หลายเดือนก่อน

    ඔයා දාන වීඩියෝ එකක්වත් දැන් අපි බලන්නේ නෑ එකම ෆෝන් ටික පෙන්නනවා හැම වීඩියෝ එකේම ජාතියක් ධර්මයන් නැති ෆෝන් පෙන්නන්න එපා. ටිකක් හොඳ ෆෝන් ටිකක් ගේන්න එතකොට තමයි අපිට උනත් ගන්න හිතෙන්නේ එකම ෆෝන් එක හැමදාම පෙන්නනවා මෙලෝ රහක් නෑ

    • @RuwaniNadeesha-mu7nd
      @RuwaniNadeesha-mu7nd 4 หลายเดือนก่อน

      ඉතිං නොබලා ඉදහංකෝ😂

    • @thenukamobile
      @thenukamobile  4 หลายเดือนก่อน

      ඔයා ගන්න බලාපොරොත්තු වෙන ඕනම ෆෝන් එකක් ලක්ෂ දහයක හරි කමක් නෑ ෆෝන් එකක් කියන්ඩ ගෙනල්ලා දෙනවා අපේ වට්සප් එකට මැසේජ් එකක් තියන්න ඔයාට අවශ්‍ය ෆෝන් එක

    • @ChamilaKumara-ig1so
      @ChamilaKumara-ig1so 4 หลายเดือนก่อน

      ඔයාගේ ෆෝන් එකක් ගන්න තමයි යන්නේ අපිත් ඉන්නේ ඒ වුනාට ඔයා එකම බනේ හැමදාම පෙන්නන්නෙ ෆෝන් මිල දැන් අඩුත් වෙලා තියෙන්නේ හොඳ ෆෝන් ටිකක් ගෙන්න එකම බණේ පෙන්නන්න එපා කැතයි ලැජ්ජයි හිරිකිතයි

  • @PradeepHeshan-wm5zc
    @PradeepHeshan-wm5zc 4 หลายเดือนก่อน

    Parana huttappara ganna hodatama wadeei

  • @adakale-todaystimewithchathuwa
    @adakale-todaystimewithchathuwa 4 หลายเดือนก่อน

    Boru කාරයෙක් .මම පොන් එකක් ගෙන්නුවා,,ඉල්ලුවෙ රතු පාට එ උනාට එවාවුවෙ කලු.පොන් එකෙ ඉරි එහෙමත් තියනවා...වොරන්ටි දෙනවා කියනවා නේද...මු දැන් කොල් අන්සර් කරන්නෙත් නැහැ මැසෙච් සින් කරන්නෙත් නැහැ

    • @thenukamobile
      @thenukamobile  4 หลายเดือนก่อน

      මල්ලි අද ඉරිදා හෙට අටෙන් පස්සේ මැසේජ් එකක් දෙන්න අනිවාර්යෙන් අපි ආංශ කරනවා. එහෙම කරන්නේ නෑ