Regency Boarding School - Kandy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 40

  • @galaxy87121
    @galaxy87121 2 ปีที่แล้ว +1

    It's the best boarding school in srilanka .. thanks regency ❤️

  • @prathignanethshani2867
    @prathignanethshani2867 2 ปีที่แล้ว +6

    ලංකාවේ තියෙන හොදම boarding school එක...මාත් ඉගෙන ගන්නේ මේ scl එකේ...දැන් රටේ තියෙන තත්වෙත් එක්ක ගොඩක් ලමයිගේ අධ්‍යාපන කටයුතු මග හැරිලා තියෙන්නේ ...ඒත් මන් අද මෙතන ඉගෙන ගන්න හින්දා මන් කරගෙන ගියාටත් වඩා හොදින් මගේ වැඩ ටික කරන් යනවා...දැනුම විතරක් නෙවෙයි , ජීවිතේ පහලම තැන ඉදන් ජීවිතේ දියුණු කරගෙන ලස්සන ජීවිතයක් ගත කරන විදිහ පවා මෙතනින් අපිට කියලා දෙනවා...ඇත්තටම මේ වගේ තැනක ඉගෙන ගන්න ලැබීම ගැන මන් ගොඩක් සතුටු වෙනවා... 🤗❤️🌎

    • @regencyboardingschool
      @regencyboardingschool  2 ปีที่แล้ว +1

      thank you

    • @madushani6769
      @madushani6769 ปีที่แล้ว +1

      Nangi methana arakshawa kohomada

    • @prathignanethshani2867
      @prathignanethshani2867 ปีที่แล้ว +1

      @@madushani6769 ඇත්තටම ගොඩක් හොදයි අක්කේ..ගෙදරයි මේ ස්කූල් එකෙයි කිසිම වෙනසක් නෑ 🥺❤

    • @madushani6769
      @madushani6769 ปีที่แล้ว +1

      @@prathignanethshani2867 thnkkuu nngi

    • @madhuwanthisilva2122
      @madhuwanthisilva2122 2 หลายเดือนก่อน

      Number ekak nedda katha karala විස්තර dena ganna

  • @chamodilakshani8054
    @chamodilakshani8054 2 ปีที่แล้ว +3

    මාත් ඉගෙනගත්තේ මෙතන හිතුවටත් වඩා ලොකූ වැඩකොටසක් කරගන්න පුලුවන් උනා. ගොඩක් ආදරෙයි Regency එකට

    • @regencyboardingschool
      @regencyboardingschool  2 ปีที่แล้ว +1

      thank you

    • @NadeeEdzi8225
      @NadeeEdzi8225 2 ปีที่แล้ว +1

      ඔයා මේ නේවාසික පාසලේ ආදී ශිෂ්‍යයෙක්ද?

    • @madhuwanthisilva2122
      @madhuwanthisilva2122 2 หลายเดือนก่อน

      Ethana number ekak nedda mata විස්තර dena ganna pls

  • @yashithshanuka9743
    @yashithshanuka9743 2 ปีที่แล้ว +3

    Egena ganna nidahas parisarayak laba dunnata thankas regency

  • @mangalisilva462
    @mangalisilva462 2 ปีที่แล้ว +2

    Supiri thanak kiyana de karana

  • @gayalimarasinghe8169
    @gayalimarasinghe8169 2 ปีที่แล้ว

    උසස්පෙළ ඉගෙනීම ප්‍රතික්ෂේප කළ මගේ පුතා දැන් ඉතාම කැමැත්තෙන් මේ පාසලේ ඉගෙනුම ලබනවා... ආරක්ෂාව වගේම ඉගෙනුම් කටයුතු ගැනත් සෑහීමකට පත්වෙන්න පුලුවන්....! 🙏🙏🙏

  • @s.dilshani3555
    @s.dilshani3555 2 ปีที่แล้ว +5

    ලංකාවේ දැනට තියෙන හොඳම නෙවාසික පාසැල මෙන්න.මාත් මෙම boarding schoolඑකෙන් අධ්‍යාපනය ලබනවා. මගේ අධ්‍යාපනයට මෙ පාසැල ලොකු අත්වැලක්.

  • @Nidisharajasingha
    @Nidisharajasingha ปีที่แล้ว +1

    ගෑනු ලමයින්ට නැවතිලා සාමාන්‍ය පෙල කල හැකි පාසලක් හොයනව 10 වසරට ඉස්කෝලෙ ගියෙ නෑ 11 දැන් ඉන්න ඕන නමුත් 10 වසරෙ ඉදන් ඉගෙන ගන්න ඕන නැවතිලා ඉගෙන ගන්න හොද තැනක් ඕන ප්ලීස් ඊලග වීඩියෝ එක මගෙ කමේන්ට් එකට එනවනම් ඉස්තූති

    • @N.Y.COOKING
      @N.Y.COOKING 2 หลายเดือนก่อน

      පුළුවන් ගිහින් බලන්න මගේ දුවත් දැම්මා

    • @kavi-p1s
      @kavi-p1s 2 หลายเดือนก่อน

      Akka monthly boarding fees eka keeyada. Mage putha va daanda oune

  • @slgreat1606
    @slgreat1606 2 ปีที่แล้ว +4

    Oya. Iskole. Biology stream. Eke. Wade. Wena. Widiya. Explain. Karala. Loku. Video. Ekak. Danna

    • @indunillakmali8167
      @indunillakmali8167 2 ปีที่แล้ว

      Mamath me bording sch eke bio steam eke igena ganne........baya nathuwa enna...methana thamai hodama thana......

    • @regencyboardingschool
      @regencyboardingschool  2 ปีที่แล้ว +1

      aniwaren api idiriyata danna balaporottu wenwa

  • @nipunnayanajith456
    @nipunnayanajith456 2 ปีที่แล้ว +4

    ලංකාවෙ දැනට පවතින එකම බොඩිං පාසල ඉගන ගන්න හොදම පාසලක් ❤🙏

  • @manjulaweerasekara1009
    @manjulaweerasekara1009 2 ปีที่แล้ว +3

    AL kiyanne fail wenna amaru wibhagayak kiyla igena gaththe Regency Eka nisa....❤️

  • @achinthauadara8175
    @achinthauadara8175 2 ปีที่แล้ว +4

    Supiri tanak kyana dewal kerena tanak

  • @samadikumari3220
    @samadikumari3220 2 ปีที่แล้ว +4

    ⁣ලිපිනය ⁣දානවද ස්කෝලේ ගාස්තු කියද විස්තර ටිකක් දාන්නකෝ

    • @galaxy87121
      @galaxy87121 2 ปีที่แล้ว +1

      නිලමේ you tube channel eka balanna. Eke okkoma wisthara thiyenawa. Godak honda thanak mage duwath igenagannawa me school eke

  • @ruwanieggaga5864
    @ruwanieggaga5864 2 ปีที่แล้ว

    Palaweni wasare dewani wasare genu lamai gannawada

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 ปีที่แล้ว +1

    buddika ..mata udauwwak oni.. me iskole sambande karana kenik mata phon no ekak ewanna..thanks

    • @priyadharshani5983
      @priyadharshani5983 2 ปีที่แล้ว +1

      නිලමෙ චැනල් එක බලන්න මල්ලි.එකෙ දාලා විස්තර