Words are not enough to tell what I feel , what I know is IM THE LUCKIEST SISTER ❤️ of you and thank you for always guiding me and taking me in the right path ❤️
Thank you for the lovely words Ms... You are truly an amazing teacher and a loving soul... May God bless shower his blessings abundantly on you and your family... 🌹🌹🌹
Anne you talk your heart out. The road to success is not always easy. But with hard work it's possible achieve your goal. So never give up and best of luck for a wonderful future. GOD BLESS YOU!
Wish you all the best miss..mamath misge hama video ekakma wage balanawa..godak danuma ganna puluwan misge video walin..e wagema dawasaka class ekakata join wenna asawen innawa..😊😊
Very impressive indeed. I wanted to give my wife some videos on cake making after we bought a new electric oven, and I came across very famous names and we followed them. Then I stumbled up on you videos and I was impressed with your videos on ovens, as I knew a thing or two about electric ovens. I knew that you have a very sound knowledge about this subject and also you are very good at expression your thoughts. Congratulations Anne !! I know and pray that you succeed in what you do honestly and would go places.
Ms. Ann kiyanne godak nihathamai.... nirahankara....harima adaraneeya kenek... kisima loba kamak nathiwa miss ge danuma miss beda denwa hamotama... God bless you miss...
හරිම ලස්සනට වචන පාවිච්චි කරලා කියන මේ කතාවේ වචනයක් ගානෙම අවංකකම, ශක්තිය දැනුනා... හරිම සතුටුයි මිස් සුබ පතනවා හදවතින්ම! ඒ වගේම ස්තුතියි ❤️
මිස් ඔයා හරිම නිහතමානී, අවංක කෙනෙක්. ඒ වගේම ගොඩාක් ලස්සන හදවතක් තියනවා.... ඔයා කරන්න හිතාගෙන ඉන්න සෑම දෙයක්ම, ඒ විදියටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....ජේසු පිහිටයි.........❤️❤️❤️❤️😘😘😘😘😘
මිස් ඔයාට සුභ අනාගතයක්. ඔබට දෙවියන් වහන්සේගෙන් ලැබුනු දායාදයක් වෙන්න ඇති මේ හැකියාව. සියලු සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා... මිස් නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයා හරිම අවංක විදියට මේ දේවල් හැමෝටම කියලා දෙනවාට බොහොම පිං. අද ඔයා නිසා ගොඩක් අය ස්වයං රැකියා කරනවා ඇති. ඔයාගෙ කතාව අහලා ඇස් වලට කඳුලුත් ආවා. අදටත් මිස්ට අතහිත දුන් සියලු දෙනාව ඔබ මතක් කිරීම තුලින් ඔබගේ නිහතමානීකම දැනෙනවා දැන් කාලේ ඔබ වැනි අය හරිම් අඩුයි. හරිම සතුටුයි. ගරු කරනවා මිස්ගේ සිතුවිලි වලට. බොහොම ස්තූතියි....
තෙරුවන් සරණයි...
දෙවි පිහිටයි...
🙏♥️💐🍰
සුභ පැතුම් මිස් ❤️ මිස්ගෙ සිතුම් පැතුම්, කරන සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ඔබතුමියට ගොඩාක් ආදරේ කරන කෙනෙක් මමත් හරිම ආසාවෙන් බලන video ටික .ඒ ටික ඛලලා මමත් කෙක් හදන්න පටන්ගත්තා අනේ ගොඩාක් ස්තූතියි .
හොඳට කේක් එක ආවා තවත් ඉදිරියට කේක් හදන්න බලාපොරොත්තු වෙනවා ප්‍රථමයෙන් ට ගොඩක් ස්තූතියි ඔබතුමියගේ and kitchen කණ්ඩායම තවත් තුන් හතර දෙනෙකුගෙන් ඉදිරියට වැඩි වෙනවා 🥰🥰🥰❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ඔබතුමිය හරිම උත්සාහවන්ත කෙනෙක් ඒක නිසා කවදාවත් වරදින්නේ නැහැ ඔබතුමිය වැනි අය ඉදිරියේ තවත් ශක්තිමත්ව නිරෝගිමත්ව තවත් රටට වැඩදායි දරු පිරිසක් බිහි කරන්න ඔබතුමියට ශක්තිය ධෛර්යය ලැබේවා
මිස් ඔයා හදවතින්ම හැමදේම කරන නිසා ඔයාට දුර ගමනක් යන්න ලැබේවා. හදවතින්ම ආදරෙයි!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් සතුටුයි ආඩම්බරයි ටීචර්. මම ඔයාගෙන් ඉගෙනගන්නවා. මටත් යන්න ගමනක් තියෙනවා. ඒකට ලොකු ශක්තියක් උනා මිස්ගෙ මේ කතාව. සුභ පතනවා මුලු හදවතින්ම ජයෙන් ජයම ලබන්න කියලා.ඒ වගේම අපිත් එක්ක හාමදාමත් අපිට ශක්තියක් වෙලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා මිස්. 💖
සුභ පැතුම් නංගී . හරි සතුටුයි .ඔයා අපිටත් ලොකු ආදර්ශයක් .ඔයාගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ඔයා තවත් දියුණු වෙන්න ඕනි .ඔයාට ජේසු පිහිටයි ..
මගෙ ඇහැට කඳුලක් ආව ඒ තරමටම දැනෙන්න කතා කරා ඔයා හරිම දක්ශයෙක් එ වගේම අවන්ක නිහතමානී කෙනෙක් ආකර්ශනීය හඩක් ඔය හඩ දායාදයක් හැමෝටම අහන්න බලාගෙන ඉන්න ආසයි මාත් හඩට වශී වෙලා තමා පිටු කියවන්න බලන්න ගත්තේ හරිම වටිනා ඔවදන් දෙන්නෙ පරක්කු වැඩි යි මට ලැබෙනකොට රැකියාව එක්ක මේවා බලන්න බැරි උනා වැරදි අයට මුදල් දුන්නා හරිම දැනුම ලැබුනෙ නැහැ ,නුමුත් නැවත හරිම කෙනා ලැබුන නිසා පරක්කු උනත් නැවත ආරම්බ කරා ගොඩාක් ඉස්තුති පිංසිදුවන්නට ඕනෑ ඔයාගෙ වටිනා ගමනට එක සිතින්ම ආශිර්වාද කරනවා මොකක්ද කියලා කියන්ඩ තේරෙන්නේ නැහැ පුදුමාකාර ආදරයක් තියෙන්නේ ඔයාට සසරේ බැදීමක් ද කොහෙද බුදුසරනයි ත්‍රිවිදරත්නයේ පිහිටෙන් සියලුම දෙවිදේවතාවන්ගේ පිහිටෙන් සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙන්ඩ ඕනෑ ජේසු පිහිටයි❤👍❤❤🙏👍🙏👍🙏👍
ආදරෙයි ,එ වගෙම සතුටුයි ,ඉට වඩා සතුටුයි මිගමුවෙ නිසා,මගෙ දරුවන් දෙන්නට හොදම තැනක් ලබුනා කියලා සතුටින් කියන්න පුලුවන් ,මෙ වෙනකොට ඉන්නෙ රටින් පිට,අනාගතෙ දවසක ලන්කාවට එනවා ,එ ආවම මගෙ දරුවන් දෙන්නට හොදම තැන ලැබුනා කියලා කියන්නෙ හරිම සතුටින් ,දවසක හමුවෙමු,,
මම දැනටමත් ඇන් කිචන් එකෙ විඩියො බලලා ගොඩක් දෙවල් ඉගෙන ගෙන තියෙන්නෙ ,ස්තුති
තෙරුවන් සරණින් කරන වැඩ කටයුතු ඉතා හොඳින් කරගෙන යන්නට ඈන් නංගියාට ශක්තිය ධෛර්ය ලැබේවා !!🌷🌷🌷🌷
සුබ පැතුමි අපෙ මිස්.හැම දේම අපිට හදවතින් ම කියලා සදන නිසා මිස්ගෙ ඉදිරි ගමනත් සාර්ථකයි.බුදුසරණයි....😘😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹
ජේසු පිහිටයි, ඇත්තෙන්ම මගේ හිත ඔබේ වචන වලින් ශක්තිමත් වුනා, ස්තුති ඔබට
සුභ පැතුම් අක්කෙ ..❤❤මගේ කතාවට සමාන කතාවක් ඔයා කීවේ .🌷..හරි සතුටුයි මට .🌷..ඔයාට තවත් ඉදිරියට යන්න හදවතින් ම සුභ පතනවා ...🌷මුල මතක මිනිස්සු හැමදාම දිනනවා..🌷දෙවි පිහිටයි අක්කෙ ඔයාට ..🌷🌷🎂🎂
ඇත්තටම හරිම සතුටුයි miss. ඔයාට සුභ පතනවා. තස්ම මම ඔයාගේ clz join උනෙ නෑ. නමුත් bank details ගත්ත join වෙන්න. ආ සාවෙන් ඉන්නේ ඉක්මනින්ම සම්බන්ද වෙන්න. මගෙත් ලොකු හීනයක් තියනවා ඔයාට වගේ cake and bakery items හද්ළ ඉගන ගන්න. ලස්සන kitchen එකකුත් ලොකු හීනයක්. Thank you very much දිරිමත් කිරීම ගැන.
👍
සුභ පැතුම් මිස්.......💐 හැමදාම හොඳින් වැඩි ටික කරගන්න ශක්තිය ලැබේවා!!!
ගොඩක් සතුටුයි මිස්..🤗 ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා.. මුලින්ම ඔයාව දැක්කේ ඔයාගේ fb page එකෙන්..හරිම ආසයි මන් කේක් හදන්න වගේම කන්නත්..නිතරම comment කරන්න බැරි වුණ ත්..හදවතින්ම ඔයාගේ ගමනට සුබ පතනවා මිස්..🙏♥️💐 ප්‍රාර්ථනා කරනවා ඔයාට තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා..🙏♥️💐💐 බුදු සරණයි මිස්..🙏♥️
මට නම් හරි ආසයි මේ හැමදේම ලස්සනට හොදට ඉගෙන ගන්න. මම කැමැතිම ඔයාගේ රෙසපීස් ව්ලට මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා මිස්..මට ක්ලාස් එකකට යන්න පුලුවන් කමක් නෑ youtube එකෙන් තමයි ගොඩක් දේවල් ඉගෙන ගත්තේ විස්වාස කරන්න මගේ කේක් කන්න ගොඩක් අය ආසයි fab එකේන් කාපු අයත් දැන් කැමැති මම හදන cake කන්න..ඒත් මට නීට් එකට කරගන්න තමයි අමාරැ..කොහොම හරි try කරලා හදනවා. ඔයාගේ ගමනට මමත් සුබ පතනවා..දිනෙන් දින දියුණුවට පත්වෙන්න ප්‍රාර්ථනා කරනවා දෙවිපිහිටයි..❤❤🌹🌹😘😘
හරිම ආදර්ශමත් ලස්සන කතාවක් අහගෙන ඉන්න හරිම ආදරනීයයි . ඔබතුමියට සුබම සුබ අනාගතයක් 🙏
Words are not enough to tell what I feel , what I know is IM THE LUCKIEST SISTER ❤️ of you and thank you for always guiding me and taking me in the right path ❤️
Thank you for the lovely words Ms...
You are truly an amazing teacher and a loving soul...
May God bless shower his blessings abundantly on you and your family... 🌹🌹🌹
සුබ පැතුමි, ජයෙන් ජය වෙිවා, දලදා සමිදු සරනයි හැමෝටම
සුභ පතනවා කරන කියන හැම වැඩක් ම හොදින් කරගෙන යන්න ලැබෙන්න කියලා, 💐💐💐 ජෙසු පිහිටයි මිස් 💐💐
Oya nisa thamai mage babage birthday cake1ka thaniyama hadagaththe...harima rasai lassanai kiyala hangman kiuva....oyata nam karana kiyana hama vadakma ekahelama saarthaka venna ona......Theruwan saranai oyata
හදවතින්ම සුබ පතනවා මිස් ....... මිස්ව සම්බන්ධ කර ගන්න විදියක් කියන්නකො.
Congratulations !!! Teacher, athatama teacherge clz athatama hodai, teacherge online clz man join une, 1st day ekama teruna,teacher godakm hoda,අවංකවම uganan teacher kenk, hamadamath diyunwen diyunuwatama path wenna oni,hamadamath adrei teacher,අවංකවම suba pathenawa ape teacherat ❤❤❤❤
ගොඩක් සතුටුයි මිස් 🤗🤗🤗🤗 තව තවත් ඉදිරියට යන්න. හදවතින් ම සුභ පතනවා ❤️❤️❤️❤️ සිතන පතන හැම හොද දෙයක් ම ඒ අයුරින් ම ඉටු වේවා ආදරෙයි හැමදාමත් 🌹🌹🌹🌹🌹🌹
Thaman danna deyak anith ayata kiyala dena ayata kawadawth varadin na miss. ❤😊 congratulations !
Harima සතුටුයි miss.congratulations ....
Misstath team ekathath idiriyatama yanna suba pathanawa.....
Miss oya godak hoda kenek..oyt saha oyage paultath e wagema Anne's Kichen kandymth idiriyen idirittm ynna shakthiya labewaa!!!!budu saranai hamotama...
සුබ පැතුම් ....නිහතමානී කම..ට ආදරෙඉ
Anne you talk your heart out. The road to success is not always easy. But with hard work it's possible achieve your goal. So never give up and best of luck for a wonderful future. GOD BLESS YOU!
සුබ පැතුම් ඈන් මිස් ❤️ඇතුලු සියලු දෙනාටම❤️
සුභ පැතුම් මිස්.... 💐
me chenal eka haraha cake gena missgen godak dewal igana gaththa.thank you sooo much...🙏
Harima sathuie Anne. Oya aththatama vishishta kenek. Oyage awanka kepaweema, nosagawa denuma laba deema anuwa oya athi wishishtaie. Oyagen apita lebuna, lebena denuma, shakthiya apita loku athwelak. Oyage wedakatayuthu dinen dina diyunu wewaie pathanawa !!!.
God bless you !!!!
බුදු සරණයි මිස්...ජයෙන් ජයම වේවා...💖
Mis digatama utube channel eka kara gena yanna.misge vedio walin ganna danuma wena kisima channel ekkakin labun na.thanx
Wish you all the best miss..mamath misge hama video ekakma wage balanawa..godak danuma ganna puluwan misge video walin..e wagema dawasaka class ekakata join wenna asawen innawa..😊😊
Always guideing me…thank you so much..miss …good luck 🍀 I
සුබ පැතුම් නන්ගී
Oya gana godak adambarai akke...Wish you all the best
තෙරුවන් සරණයි මිස්
Very impressive indeed. I wanted to give my wife some videos on cake making after we bought a new electric oven, and I came across very famous names and we followed them. Then I stumbled up on you videos and I was impressed with your videos on ovens, as I knew a thing or two about electric ovens. I knew that you have a very sound knowledge about this subject and also you are very good at expression your thoughts. Congratulations Anne !! I know and pray that you succeed in what you do honestly and would go places.
Oya gadak hoda kenek miss .oyata theruwan saranayi
Subha pathum miss ,, idiriyatama yanna..
ගොඩක් ස්තුතිය miss 🙏🙏🙏
Mn missge geto cake course ekata ava..eththm harima looba hithuna class eka ivara venkota..mokada ea class eka thibuna peya gane eka vinadiyak vath apathe giye na..miss laga thiyna knowledge eka uparimayen dunna apita..misst godak pin...mn missge anith class valatth join venn godak asaven inne..
God bless you❤️❤️ mrs.
Ane miss oya hari karunawanthai,e wagema aththama katha karanawa
Man missgen godaak dewal iganagatta
Thank you
Congratulations miss... God bless you
Congratulations ...💐 All the very best ...❤️
Godak watinawa miss oyage idieas walata 🥰🥰🥰😘😍
Sky is the limit for you miss!! All the best for you ❤❤❤
Harima satutui.subapathanawa.
Good luck miss ❤️❤️❤️❤️god bless all of u 💕💕💕💕
Congratulation mine teacher❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Godak shathutui miss oya shathutin nag apitathe hemai thava godak video's ona miss god bless you miss 😊😊😊😊
Congratulations miss.... Good luck ad God bless you..... reach higher and higher....
මිස්, මට ඔබ තුමියට කතා කරන්න ඕනි .ඔබ තුමියට දිගු ගමනක් යන්න මම සුබ පතනව
Great 👏🏻👏🏻👏🏻❤️
God bless teacher ❤️
Best of luck madam..❤❤
Congratulations, All the best😘
Congrats miss.God bless you.
මම හරිම ආසයි මිස්ට. ගොඩක් ගරු කරනවා. කවදාම හරි දවසක මම මිස්ගේ Class එකට අනිවාර්යයෙන්ම එනවා....
ආදරෙයි.....❤️❤️❤️
Waw
Selamat for 50K
Congratulations mis
God bless you and your team ♥️
Congratulations anne miss...good luck..
Congratulations miss lG brand oven 1 hodaida 1kg cake 1k danna L kochcharada
LG hodai
All the best
My favourite teacher of all time❤️♥️❤️
Akki wedding cake / golden wedding cake recipe eka dennkooo please
Congratulations dear...😍😍
Good luck mis.. ,😍😍🤗
Congratulations my dear teacher
👍👍👍සුභපැතුම්
සුභ පැතුම් ටීචර්.. ටීචර්ගේ කතාව 😍 මටත් ඕන ටීචර් වගේ පොඩියට පටන්ගෙන ලොකු ගමනක් යන්න 💪💪
Congratulazioni miss
😘😘😘😘😘😘😘
Good luck miss
Godak sthuthi miss ouagen danagatta da bohomi god bless you🌮🍘🍝
Misge vedio wala sound poddak wadi unanam godak hodai.
Ms. Ann kiyanne godak nihathamai.... nirahankara....harima adaraneeya kenek... kisima loba kamak nathiwa miss ge danuma miss beda denwa hamotama... God bless you miss...
Congratulations 👏🎉
God bless you
මේ කතාව ඇතුලේ තව නම් නොකිව්වා කි දෙනෙක්ගේ දුක ඇතිද ?
Congratulations Dear Ann
Mista hadawatinma subha pathanawa
Online cake cls karanne ndda mis
Congratulations 🌹🌹🌹
Congratulations 🌸🌸🌸🌸
Congratulations 🌷🌷🌷🌷
Congratulations miss 🤝
Congratulations 🎉️🎊️❤️
Congratulations ❤️❤️
Congratulations miss❤ ❤
Congratulations mis❤❤❤❤
Miss mama lankawata was gaman missta call karannam.mata hari asai miss thawa duratath igena ganna miss oyata suba pathanawa god bless you 😍😍
Jayen jaya obata.....😇😇😇