Nil Ahas Thale Age | නිල් අහස් තලේ අගේ | සිංහල ළමා ගීත | Sinhala Lama Geetha | Sinhala Kids Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • නිල් අහස් තලේ අගේ - සිංහල ළමා ගීත - Sinhala Kids Songs
    Song Lyrics :
    නිල් අහස් තලේ අගේ
    නෑ වලාකුළු
    ලස්සනයි පුරා හඳේ
    රැස් විහිදිලා...//
    නිල් නෙළුම් නිදා වැටේ
    මානෙල් මල් පිපී
    ලස්සනයි පුරා හඳේ
    රැස් විහිදිලා...//
    මල් විසිරිල වගේ
    තාරක සිරී
    ලස්සනයි පුරා හඳේ
    රැස් විහිදිලා...//
    Nil ahas thale age
    Na walakulu
    Lassanai pura hande
    Ras vihidila…//
    Nil nelum nida wate
    Manel mal pipi
    Lassanai pura hande
    Ras vihidila…//
    Mal visirila wage
    Tharaka siri
    Lassanai pura hande
    Ras vihidila…//
    Nil Ahas Thale Age
    Voice - Chathusha Kaushal Rajapaksha | Malshi Thathsarani
    Mixing & Mastering - Suneth Kalum @ Heat Production
    Produced by - Sandun Dolamulla
    For more kids songs
    01.කොන්ද නමාගෙන - • Konda Namagena | කොන්ද...
    02.මොනවද මුත්තේ - • Monawada Muththe | මොන...
    03.පාන්දරින් ඉස්කෝලෙට - • Pandarin Iskoleta | පා...
    04.රන්වන් පාටයි සමනළයා - • Ranwan Patay Samanaya ...
    05.හිංචි පිංචි හාවා - • Hinchi Pinchi Hawa | හ...
    06.පුංචි බලු රාලේ - • Punchi Balu Rale | පුං...
    07.රුං රුං හඬ දීලා - • Run Run Handa Deela | ...
    08.මගෙ පොඩි තාරා - • Mage Podi Thaara | මගෙ...
    09.දොයි දොයි දොයිය බබො - • Doi Doi Doiya Baba | ද...
    10. මගෙ පොඩි යාලූ - • Mage Podi Yalu | මගෙ ප...
    11. කුරුළු ගමේ කුරුළු ගෙදර - • Kurulu Game Kurulu Ged...
    12.ඇය කොන්ඩෙ දිගට දාලා - • Aya Konde Digata Dala ...
    13.ආදරේ ඇයි පොඩි හඳ මාමේ - • Adare Ai Podi Handa Ma...
    14.කොටු වැටිච්ච පුංචි සරම - • Kotu Watichcha Punchi ...
    15.අම්බලමේ පිනා - • Ambalame Pina | අම්බලම...
    16.මේ ගසේ බොහෝ - • Me Gase Boho | මේ ගසේ ...
    17. මේ හොඳ ලස්සන බෝනික්කා - • Me Honda Lassana Bonik...
    18.කිරි සුදු හාවා - • Kiri Sudu Hawa | කිරි...
    Baby Hub Sinhala Channel
    If you haven't subscribed yet,
    ClickHere -
    / @babyhubsl
    Baby Hub English Channel
    If you haven't subscribed yet,
    ClickHere -
    / @babyhubenglish
    Baby Hub Tamil Channel
    If you haven't subscribed yet,
    ClickHere - / @babyhubtamil
    Baby Hub Hindi Channel
    If you haven't subscribed yet,
    ClickHere - / @babyhubhindi
    Contact us on watch more Videos:
    Website: babyhubstories...
    Instagram : / baby_hub1
    Facebook: / babyhubsl
    Tumblr : www.tumblr.com...
    Twitter : / babyhubnetwork1
    Babyhub App : play.google.co...

ความคิดเห็น •