After A/L IT Course 2023 - Day 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @Vishanitharudi
    @Vishanitharudi ปีที่แล้ว +3

    අයියෙ ,ICT course එක නම් ගොඩක් වටිනවා.මම ICT පළවෙනියට ම ඉගෙන ගත්තෙ මේ කෝස් එකෙන්.ගොඩක් හොදට තේරුනා අයියා කියල දීපු පාඩම්.Thank you so much aiye ❤️🥰

  • @KantiIkkanti
    @KantiIkkanti 11 หลายเดือนก่อน

    Thank you අයියේ, කියලා දුන්නු හැම පාඩමක්ම හොඳටම තේරුණා.මේ cource එක ගොඩක් වටිනවා.

  • @wasanadinushika9682
    @wasanadinushika9682 11 หลายเดือนก่อน +1

    Thank you so much ayiye.godak watina course ekak.hemotama therena widihata godt kiyl denw ayiya.ayiyage idiri weda katayuthuth sarthaka wenna kiyl wish krnw💖

  • @nadunnadun5886
    @nadunnadun5886 ปีที่แล้ว +1

    Thank you aiye
    ගොඩක් වටින ICT Course එකක් class එකට join වෙනකොට කිසිම මූලික දැනුමක් තිබුනේ නෑ . මම ICT ඉගෙන ගත්තේ මේ Course එකෙන් කියලා දුන්න හැම වචනයක් ගානෙම ගොඩක් පි0 අය්යේ
    අයියගෙ වැඩ කටයුතු සාර්ථක වේවා ! කියලත් ප්‍රාර්ථනා කරනවා .............😊

  • @vinidulakshan0411
    @vinidulakshan0411 ปีที่แล้ว +1

    දන්නැති දේවල් ගොඩක් ඉගෙනගත්තා. දන්නවා වගේ හිටපුවා වැරදිවට තේරුම් අරගෙන ඉදලා තියෙන්නේ කියලත් තේරුණා මේ course එක බැලුවට පස්සෙ. Course එක ගැන සරලවම කීවොත් පට්ට සුපිරි. ආය දෙකක් නෑ. ඉස්සරහටත් මේ course එක කරගෙන යන්න අයියට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්ම සුභ පතනවා.බුදු සරණයි!❤

  • @wickramawaravita287
    @wickramawaravita287 11 หลายเดือนก่อน

    Supiri course ekak💥 thank you ayye .apita therena widiyata hodata hema kotasakma kiyala dunna.aththatama godakma watina course ekak❤

  • @thakshilasewwandi4915
    @thakshilasewwandi4915 11 หลายเดือนก่อน

    Thank y ayiye...ඔක්කොම හොදට තෙරුනා...💜️

  • @oshaniperera4873
    @oshaniperera4873 11 หลายเดือนก่อน

    මම සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ICT කරලා නෑ. අයියගෙන් තමා මුලින්ම ICT ඉගෙන ගත්තෙ. අයියා විෂය ගොඩක් පැහැදිලි ව හොඳ අවබෝධයක් ගන්න පුලුවන් විදිහට උගන්වනවා. Next batch එකේ අයටත් අයියගෙ class එක recommend කරන්න පුලුවන්. Thanks a lot ayya

  • @vageeshavidvani3063
    @vageeshavidvani3063 11 หลายเดือนก่อน

    ස්තූතියි අයියේ අපි වෙනුවෙන් මේ කරපු දේට . නොතේරෙන විෂයක් තේරෙන විදිහට කියලා දෙන එක ලොකු වැඩක් . අයියා ඒ දේ හරියට කලා. Thank you so much .💗😍

  • @tharanishashikani50
    @tharanishashikani50 ปีที่แล้ว

    Ikmanin godak dewal igenagaththa wagema harima saralawa therum ganna puluwan widihat aiya kiyala dunna...thank you so much ❤

  • @anuruddikajayasundara2914
    @anuruddikajayasundara2914 ปีที่แล้ว +1

    Thank you aiyeee ❤
    Godak watina wadak .digtem kragen ynne👍

  • @kaveeshajay49
    @kaveeshajay49 ปีที่แล้ว

    Godak watina course ekak. Thank you so much aiye ❤

  • @SithmiHimanshila
    @SithmiHimanshila ปีที่แล้ว

    Hithuwewt nthi thrm gdk hdt kr.. ict wl basic dewl tik hdt therun. pdi dnumk witri thbune eth dn ict gn hd dnumk thynw . Thank you aiye..❤

  • @shehanrathnayaka000
    @shehanrathnayaka000 ปีที่แล้ว

    අයියේ මම වව්නියාව දිස්ත්‍රික්කයෙන් තමයි උසස් පෙල ලිව්වෙ, ඒත් මම පදිංචිව වෙලා ඉන්නෙ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මම මොරටුව ITM එකට Apply කරනකොට දිස්ත්‍රික්කය විදියට දැම්මෙ අනුරාධපුර කියලා, එතකොට මාව course එකට select කරගන්නකොට අනුරාධපුරින් ලියපු කෙනෙක් විදියට ද සලකන්නෙ.

  • @SachiniSewwandi-vw9cs
    @SachiniSewwandi-vw9cs ปีที่แล้ว

    Kiya ganna wachana na aiye atharamt me ict course ak vatinv aiye thank you very much

  • @smaxtech
    @smaxtech ปีที่แล้ว

    ❤🤩

  • @TyuHgh
    @TyuHgh ปีที่แล้ว

    Aiye rajarata vavniyawa campus eke aptitude test ekta mn apply kala eth unicode list eke dmme rajarata campus eka witri ... ethkota mawa e course ekta select krgnne nddaa eka campus ekk witrk dpu nisa ???😢

  • @Tharindu111
    @Tharindu111 ปีที่แล้ว +1

    Thank you Aiye❤

  • @kavipiyasa9498
    @kavipiyasa9498 ปีที่แล้ว

    අනේ මට කියන්න කෝ මම unicord list එක පෝස්ට් කලේ අද හෙටීන් ඉවර නිසා අද පොස්ට් ක්ලාට ප්‍රශ්නයක් නෑ නේද කොහොමත් ඒක යනකොට දවස් දෙක තුනක් යනවා නේ ඒක අවුලක් නෑ නේද කියන්න කෝ

  • @umeshanethmi9305
    @umeshanethmi9305 11 หลายเดือนก่อน

    Ayye aye me course ek krnne ndd, ane mtath join wenn onii khomhri

  • @GeethmaAttanayake
    @GeethmaAttanayake ปีที่แล้ว

    Thank you so much ayye❤

  • @shashiniwarnasingha-wr7zd
    @shashiniwarnasingha-wr7zd 11 หลายเดือนก่อน

    Thank you🎉

  • @mathswithanushka_mathslife2
    @mathswithanushka_mathslife2 ปีที่แล้ว

    Thanky ayye , iye enna bariuna class ekata❤❤❤

  • @sasinirupasinghe-v8j
    @sasinirupasinghe-v8j ปีที่แล้ว

    Thank you aiye❤

  • @umeshanethmi9305
    @umeshanethmi9305 11 หลายเดือนก่อน

    Ayyee dn join wenn brid 😢

  • @SahaniBandara
    @SahaniBandara 11 หลายเดือนก่อน

    Thank you aiya❤