Thank you very much..sir. you're the best kind simple straight good heart Prophet teacher.... Hallelujah.🌟🙇i God Bless you..I Budu Saranai..I ☸️✝️🌟✨🙇🙇🙇.i
lankawe gong minissu nevetha nevathath borukarayanta ahu wenawa Sakvithi langa salli dala mudal neth unata passeth lankawe noyekuth palaathwala sakvithi style eke vancha walata ahu una .e kiyanne padam igena ganne ne. Me patta borukarayatath ahuwena aya boho etha.
Mama baudhyek ,namuth oba thuma hodha manussayek godak pin apita rawana gana ha ohuge senawa gana kiyanna .samahara than rawana itihasaya ati kiya nata hithenawa ehemathan walata mama gihin tiyanawa
මම කතෝලික අයෙක් . නමුත් මමත් සභාවන් වලට ගිහින් තියෙනවා . නමුත් අන්‍ය බාශාව ශුද්ධාත්ම ස්ප්‍රිතුවෙන් ලැබෙන දීමනාවක් . මොකද මම එහෙම කියන්නෙ, කිසිම උගත් කමක් නැති, සාමාන්‍ය අය එක පාරටම මේ භාශාවෙන් කතා කරනව. යකුන් දුරු කිරීමේ බලය දේව දීමනාවක් . අන්‍ය භාශාවත් ඒ වගේ. ශුද්ධාත්ම ස්ප්‍රිතුවෙන් ලැබෙන දීමනාවක් . කෙසේ වෙතත් , ඔබ ගොඩක් දේවල් පැහැදිලි කර දෙනවා . ඇත්ත දෙවියන්වහන්සේ සමග අපට දී ඇති භාශාවෙන් කතා කරන්ඩ පුලුවන් . දුකට හේතුවක් තමයි කතෝලික ගොඩක් අය , ස්තුතිය, ප්‍රශංසාව , නමස්කාරය දන්නෙ නැහැ . මුලු ජීවිත කාලයටම දන්නෙ යාච්ඤා දෙකයි තුනයි. කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැහැ . කටපාඩමෙන් කියෝගෙන කියෝගෙන යනව. ආත්මයෙන් යාච්ඤා කරන්න කියල තියෙනවා . දෙවියන්වහන්සේ හා සමග සම්බන්ධ වීමට ආත්මයෙන් යාච්ඤා කල යුතුයි. එවිට ඔය දීමනා ලැබෙනවා . ප්‍රශ්න වලට පිලිතුරු ලැබෙනවා . ස්තුතියි .
thank you
බොහොම ස්තුතියි සිර. මේ අන්‍ය භාෂාව ගැන පැහැදිලි කරාට මොහොතකට පෙර මම ඒ ගැන සොයමින් හිටියෙ. ඔබතුමාට ජේසු පිහිටයි.
ජෙසු පිහිටයි ඔබ තුමාට🙏!
thank you
හොද පැහැදිලි කිරීමක්. මම පල්ලි නොගිය කෙනෙක්. ඒත් බුදු බණ වල තියෙනවා සාමුංකන්සික දේශනාව කියලා එකක්. මට ඒ සමග මෙය ගැලපෙන බවක් දැනනා. හිත හිත හිටපු කරුනක්. බොහෝ හෙලිදරව් කිරිම් වෙනම තල වල ඇති බව පෙන්වන්න දරන තලයට ජය. හමුවෙමු තවත් episode එකකින්. කැමතියි කල්කි පුරාණය ගැන ඉදිරියත් කිරීමක් කරනවා නම්. ස්තූතියි ඔබට.ඒ සඳහා ශක්තිය ජවය ප්‍රාර්තනා කරනවා .
thank you
ගොඩක් ස්තුතිය ඔබතුමට..... මටත් තිබුන ප්‍රශ්නයක්....🙏🙏
thank you
Hi Alexader, අන්‍ය භාෂා කතාකිරීම පිළිබඳ ඔබේ දැනීම, අවබෝධයට අමතරව මගේ අදහසත් දක්වන්නට අවසර දෙන්න. මා දන්නා තරමින්, අන්‍ය භාෂාව යනු ශුද්ධාත්මයානන් වහන්සේ ගේ දීමනාවක් මිස නොනවත්වා වචන ප්‍රැක්ටිස් කිරීමේදී දිව හුරුවීමෙන් නැඟෙන වචන මාලාවක් නොවේ.ඒ සඳහා එකද වචනයක්වත් උච්චාරණය නොකර වුවද කෙනෙකුට අන්‍ය භෂාවක් ව්‍යවහාරයට ලැබෙන අවස්ථා තිබේ.ඒ සඳහා සමහර විට සේතුතිකිරීමේදී, හිම් එකක් ගැයීමේදීත් විය හැකිය. සඳහා කෙනෙකුගේ සිත පිරිසිදු විය යුතුය. පෙන්ටකොස්ටල් (Pentecostal, one of the Christian movements emphasising baptism in the Holy Spirit, evidenced by ‘speaking in tongues), Bornagain ක්‍රිස්තියානි විශ්වාසය අනුව තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිතින් කයින් මනසින් කරන ලද ක්‍රියා/පව් දෙවින්වහන්සේ ඉදිරියේ පාපොච්චාරණය කර දේව සමාව ඉල්ලා යදින විට එවැනි පුද්ගලයෙකුගේ ආත්මය පාරිශුද්ධියට පත්ව, ශුද්ධාත්මයාණන් වහන්සේ සමඟ සම්බන්ධ වෙයි. සරල උදාහරණයකින් කියනවා නම්, පිරිසිදු දියත්තකට තවත් පිරිසිදු දියත්තක් එක්වූ විට එහි වර්ණය ගුණය වෙනසක් නැතුව ඒකාත්මික වෙන්නාක් මෙන්, මිනිසෙකුගේ ආත්මයද එය ජනනයවූ මූලාශ්‍රයට (දෙවියන්වහන්සේට. ශුද්ධාත්මයන්වහන්සේට/source of energy), එනම් මුලින් පැවති ස්වභාවයට සමාන තත්වයකට පත්වීම හා සමානය.
විශේෂයෙන් සඳහන් කළයුතු වන්නේ, ඇතම් අන්‍ය භාෂා වාක්‍ය ඛණ්ඩ වල අර්ථය එය ලැබූ තැනත්තා නොදනී. නමුත් එම පුද්ගලයා එම වාක්‍ය ඛණ්ඩය මිමුණූ පමණින් ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් එම පුද්ගලයා ගේ සිතට හෝ මුවට අදහසක් අනාවරණයක්, අනාවැකියක්, වාක්‍යයක් දර්ශණයක් (vision) ලෙස දෙනුලබයි. තව කෙනෙකුගේ හිතට ගීතයක් විදියට, එහි තේරුමත් සමඟ දේව වාක්‍ය ගලා එයි. සමහර විට එළිදරව්ව සභාවේ සැමට පොදුවේ හෝ එක් පුද්ගලයෙකු නම් කර ප්‍රකාශ කරන ලෙස දන්වයි.
ඉතාම ආකර්ශනීය යි හැමෝටම වගේ මට ත් තිබුන ගැටලුවක් දෙවියන් හා සන්නිවේදන ය කරන්නේ කෙසේද කුමන බාශාවකින්ද කියනෙක ස්තූති ඔබතුමා ට ඉතාමත් හරවත් වැඩසටහනක් ගැබුරු අරුතක් කෙටියෙන් සරලව තේරෙන්න සිත් ඇදගන්නා ආකාරයෙන් ඉදිරිපත් කලා තෙරුවන් සරනයි දෙවිපිහිටයි
thank you
අැත්ත..ඔබතුමා කිව්වා වගේ මේක අහන්න සැලැස්සුවේම දෙවියන් වහන්සේ.... 🙏🙏🙏🙏💚💚💚💚
එතුමගේ පිහිට ලබලත් අායෙම මම සත්‍ය සොය සොයා හැම තැන ගියා...
එ්ත් අායෙම හතිවැටිලා...මට සත්‍ය පෙන්වා දෙන්න කිය කිය ඉල්ලන වෙලාවක තමයි අායෙම මට මේක අහන්න ලැබුනේ...ඉතින් ඔබතුමා තුලින් මට දෙවියන් මේ දෙන මගපෙන්වීම් වලට අනේක වාරයක් ස්තූතිය පුදකර සිටිමි...🙏🙏🙏🙏🙏💙💙💙💙
ඔබතුමාටත් බොහෝම ස්තූතියි...🙏🙏🙏🙏💜💜💜💜
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි!
එහෙම භෂාවක් තියනවා කියලා දැන ගත්තේ අද මම ඔහොම කැගහනව ටිවි එකෙන් දැකලා තිබුණා සර්වබලධාරි දෙවියන් වහන්සේට කතා කරන විදියක් කියලා දැනන් හිටියේ නැ ඇලක්සන්ඩර් සර් එ ගැන පැහැදිලි කිරිමක් කරාට ස්තුති ජෙසු පිහිටයි ඇලක්සන්ඩර් සර් ලංකා දිපයට ජය
thank you
Thank you very much..sir.
you're the best kind simple straight good heart Prophet teacher.... Hallelujah.🌟🙇i
God Bless you..I
Budu Saranai..I
☸️✝️🌟✨🙇🙇🙇.i
thank you
God bless you paster every day thanksgiving
Thank you. I am not a paster.
ආමේන් ආමේන් ස්තුතිවේවා ප්‍රසංසාවේවා නමස්කාරවේවා ඉතාමත් අනර්ග පහැදිලි දේසනාවක් Thanks pastor god bleass you 🙏💕🛐🌹🕎🔥✝️🙏
Amen amen amen thank you you 🙏🙏🙏🙏
Thank you..🙏🙏🙏❤👍
Thank you
දෙව්යන්වහන්සේ වන ජේසු තුමාව තම ස්වාමියා හැටියට පිළිගෙන , එතුමා දෙව්යන්වහන්සේ බවත් , එතුමා කුරුසයේ මැරුණ බවත් , එතුමා මරණයෙන් නැවත නැගිට්ට බවත් , සිතින් විශ්වාස කර ගමන්ම අපිට එ් මොහෙතේම ගැලවීම ලැබෙන්නේය . එ්කට තමයි Born again වුනා කියන්නේ .
එදාා ඉදන් මට දෙව්යන්වහන්සේ කතා කරනවා . එතුමා මට පණිවිඩ දෙනවා . එ්දාා ඉදන් මට අන් භාෂාව හොදට පුලුවන් .
Amen
ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක කරාට...
np,
thank you for asking questions.
@@thalaya_com it was a pleasure ...
ස්තුති ඔබට දෙවිඳුනේ
ඇත්තටම හරි අපුරු වැඩසටහනක්
thank you
Heta wena de deviyan wahansegen ahala kiyanna puluwanda . kiyana de therunata vishwasa karanna be.
Ee deta ai uttharayak natthe. deviyan wahanse oyata katha karanawane . heta wena deyak live awith kiyanna . iwarane prashne. podi deyai wade iwarane.
ඉදිරියට වීමට නියමිත විනාශකාරී ව්‍යසනය ගැන වීඩියෝ එකක් ඕනේ
ok
Ahenm paul thumatat wada meya utumda..
Biibal..pote..nathi..dewal...desana..karanna.. apa
meya angoda manasika rohale thappen horen penala aapu kenek meyage pissuwa anith ayata denna kalin meya allala
pissankotuwata bhara denna. meyata pissu thadawela thienne.
06/07/2023/ You will like this video
Docter oba thmata jesuge පුදුම බලයක් dila තියනවා
lankawe gong minissu nevetha nevathath borukarayanta ahu wenawa Sakvithi langa salli dala mudal neth unata passeth lankawe
noyekuth palaathwala sakvithi style eke vancha walata ahu una .e kiyanne padam igena ganne ne. Me patta borukarayatath ahuwena aya
boho etha.
06/07/2023/ You will like this video
Good teaching thank u
You are welcome
Amen ..Hallelujah ...
Can you please educate us about the firmament? Thank you 🙏
ok
ජය 👍👍👍
thank you
Oba thuma pamanai mehema saralawa kathakaranna. Bohokal wejabewa!!!
Tongues is a gift from God...
Don't speak things that you don't know correctly
Jesu pihitai oba thumata...
03/07/2023/ You will like this video
04/07/2023/ New video you will like it
ඇත්තටම මෙ තලයට මාව ඇබ්බැහි වෙලා තමා.නොටිෆිකේශන් එකක් එනකල් බලන් ඉන්නෙ මන්
Thanks
Welcome
සර් මේ දේවල් කරනකොට ලෙඩ සුව වෙන්නේ කොහොමද
Yes
අපි හැමදාම මේ වැඩසටහන බලන්නෙම විනෝදයට පමණයි.ඉලග වැඩසටහනට කල්කි පුරාණය කියල කියවයි.අපි දන්නවනෙ ඩයල් එකගැන.🤣🤣🤣🤣
ඇත්තට එහෙම දේවලුත් තියෙනවද ? යෝග වත් මේ වගේලගින් යන කතාවක් තියෙනව නේද ?
Yes sir you should start from that yes... awesome
?
Obatumata ජය🌎 🇱🇰
God bless you ❤
31/07/2023/ You will like this video
❤thanks
19/06/2023/ You will like the new video
22/06/2023/ You will like this video
Rajangini thailaya gane kiyenne
Mama baudhyek ,namuth oba thuma hodha manussayek godak pin apita rawana gana ha ohuge senawa gana kiyanna .samahara than rawana itihasaya ati kiya nata hithenawa ehemathan walata mama gihin tiyanawa
Mamath bawdda,ahan innawa hama aagamak ganama namuth budunge dahamen gaman karamin,🤚
Sir light language kiyanne ekada
Mama aththteme obe tuma kiyene eke wiswase kerenewa.. Mata dewiyan wahanse ekke katha kerene widiye pahadili keranne💗
you can talk to God. first you must find yourself in love.
@@thalaya_com can you please do a video of that?🥹
මෙමනුෂයා මොනවද දොඩවන්නෙ දෙවියන් වහන්සේගේ සත්‍ය දැනගැනීම පුලුවන් වන්නේ ශුද්ධ බයිබලයෙන් පමණි
ඔබ තුමා මේ කරන්නෙ බයිබලය වැරැදිව මිනිස්සුන්ට පෙන්විමක් අන්‍ය භාෂාව ගැන පැහැදිලිව බයිබලයේ සදහන් කරනවා ඔක තෙරුම් ගන්න ඔනේනම් පල්ලි ගිහින් මනිස්සු කියන දේ විතරක් පිළිගන්නෙ නැතිව දේව වචනයෙන් හොයලා බලන්න මේ කරන්නෙ මුදල් හෙවිමේ ව්‍යයාපාරයක් මෙයාට දෙවියන්වහන්සේ සමග කතා කරන්න පුලුවන් කියන්නෙ බොරුවක් මෙයා බහුදේවවාදි පුදගලයෙක් ආගම් ගැන ඉගෙන ගෙන ඒ ගැන නිවැරැදි පැහැදිලි කිරිමක් නැතිව කතා කරනවා තව මේයා කියන විදියට දෙවිදුන් කතා කරනවානම් දෙ:වසේගෙන්ම අහන්න ඔනෑ ඇයි ක්‍රියා පොතේ මේ අන්‍ය භාශාව ප්‍රකාශ කලේ කියලා අනික අන්‍ය භාශාව කියන්නෙ තවත් රටක භාශාවක් එතන සිටිය අයගේ පසුබිම අනුව ඒ අයට ඒක දිමනාවක් ලෙස ලැබුනා මෙයා කියන භාශාව නම් පුරුදු වෙලා කරන දෙයක් අමතක කරන්න එපා යක්ෂයාටත් පුලුවන් අන්‍ය භාශාව දෙන්න එහේම අයත් සභාව තුල ඉන්නවා අන්‍ය භාශාව ඇසෙන තැන වියවුල් වෙන්න බැහැ එතන අත්මික සමාදානයක් තියෙනවා නැතිව මේතුමා කියන භාශාව මෙයා කතා කරනවා තව අය කතා කරනවා ඒක තෙරුම් ගන්න පුලුවන් ආත්මයාණන් තුල ඉන්න අයට ඒ අයගේ ජිවිතය ක්‍රිතුස්වහන්සේගේ චරිතය තියෙන්න ඔනේ..
❤❤❤❤❤❤Haleluya to yesu pihitai ❤❤❤❤❤❤❤❤
😂මේ යකා කියන බොරු මෙයාදන්න අන්‍ය බාසාව 😂
True
❤ god blz
❤
මෙයා කිවුවෙ බාතිය සන්තුශ්ගෙ සින්දුවනේ.හොදට අහන්න.අලබද රනබිද ගුදගුද ලමෙසිදා සද්‍ය කාලෙ මාලිගාවෙ ඉන්නෙ මාසොයා//මෙයා මාස්පතා මනසට බෙහෙත් ගන්න කෙනෙක් වෙන්න බැරිද?🤔🤔🤔🤔
🤣😂😅👍
අන්‍ය භාෂාවට වෙද මහත්තුරු කියන්නේ දෙමළ සන්නිය කියලා.
යොෂුවා එක්ක තව සීයක් විතර යෙරුසෙලමට ගියා. උන් ගෙවල් වලට කිව්වේ අපි යුද්ධකරලා ඊස්‍රායලය නැවත පිහිටුවනවා කියලා.
ඒ වුනාට උන් හිතපු කිසිදෙයක් කරගන්න බැරිවුනා. යෙෂුවත් මැරුවා.
ඉතිරි කට්ටිය පල්ලියකට ගිහින් දින ගණනක් දෙවියන්ට යාඥා කලා. එයාලා ඉල්ලුවේ “අනේ දෙයියනේ නම්බුකාරවිදියට ගමේ යන්න මොකක්හරි ප්‍රතිහාර්යයක් වගේ එකක් කරලා දෙන්න කියලා“
ඒත් මොකවත් වුනේ නෑ. බැරිමතැන එකෙක් කිව්වා දෙවියෝ බැරිනම් යකෙක් හරි ඇවිත් උදව්කරනවා නම් හොඳයි කියලා.
එතකොටම හලේලුයා කියන අශුද්ධ ආත්මය ඇවිත් උන්ට ආවේසවුනා.
හලේලුයා ආත්මයේ තියෙන විශේෂ හැකියාව තමයි කණ්ඩායමකට එකපාර දෙමළ සන්නිය හදන්න හැකිවීම.
Thank you
යේසූස්වහන්සේ ජීවමාන බව සත්‍යක්.. එහෙත් ඔබ වැන්නවුන් කරමින් සිට්නුයේ හාත්පසින් උන්වහන්සේගේ උතුම් ධර්මයට පටහැනි විකෘති කිරීම්.. අර සින්දුවේ අර්ථය වටහා ගැනීමට නොහැකි ඔබ මොන අධ්‍යාත්ම්කත්වයකද..
අල්ල බන්ද රන්ද බිඳ උන්දැ කුඳලාමි සිඳ සැන්දැකාලෙ මාලිගාවෙ එනව සොයා.. ( අල්ලගෙන පහර දී බැඳ රැගෙන යාමට එනු ලැබේ)
ධර්මෙ ශීලරත්න ලාභ ලාමෙ දිවි නසා
කර්මෙ වෙන්නෙ පස්සෙ හින්ද කිමද සොයා
තේජ්සාර ශීලවන්ත ධර්ම සංගබෝධිරාජ භංග කරලාමි නෑර මාලිගා සොයා..
තේරුම් ගන්න.. ඔය නොහොඹිනා මුග්ධ බොරුව නවත්වා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න
මන්ද මානසික ඩයල් එකක් sure
Budun wahanse katha kale looka siyalu sathwayantama therena ekama bashawakin, naa kiyanna baha kaatath,💯
බොරු උගන්නන්න එපා මනුස්සයෝ.. 😅😅😅
අනේ මහත්තයෝ පිස්සු කියවන්න එපා
දන්නැත්තම් කටවහන් ඉන්න. ඔයා තමයි නොදන්න කෙහෙල් මල් උලුප්පන්නේ 😂😂😂
ඔයා පවු..... දෙවියන්වහන්සේට කතාකරන්න උන් වහන්සේ දුන්න භාශාව...ඔයා ඔය කිව්වේ අන්භශාව නෙවෙයි ඔයා හදාගත්තු භාශාවක්.... ස්වාමීනී මේ මනුශ්‍යාට නිවැරැදි මග පෙන්නන්න...
Sent you an email .Thank you
Got it!
තමුසේ පිස්සෙක් වැඩි ආයුෂ නෑ නොදන්න දේවල් කතා නොකර ඉන්න.
umba kiyanakan hitiye
19/06/2023/ You will like the new video
Oba kawda priyeee?😂
තෝදන්න බම්බුව බොරු කියන්න එපා බං මිනිස්සුන්ට
😂 aprade me kle
❤