Aiye mama denata Sri Lankan government hospital akaka auru 10 weda karanawa Denatath mama Canada apply kara blueberry company akakta aka thiyenne Kelowna BC wala aiya kiyana process akemaii une Interview 2 thibuna a dekama pass una LMIA process wela Mail akath awa Biometrics Karla masa aka hamarak vithara wena kota Biometrics successful kiyalath mail akak awa visa submission akata sathi 8 vithara inda onine biometrics karala thawama masa 2 mata thawama medical awe ne mata loku viswasa yak thiyanawa ithuru tikath reject wennethi wei kiyala😢
Bro nice to see both of you together ❤❤ on the video
Thank you so much 😀bro
It's so happy to see both you together❤️ shan malli from🇰🇼 kuwait,Lino's.
Thank u☺️
ගොඩාක් සතුටුයි නංගි අාපු එක ගැන
Thank u☺️
Aiye mama denata Sri Lankan government hospital akaka auru 10 weda karanawa Denatath mama Canada apply kara blueberry company akakta aka thiyenne Kelowna BC wala aiya kiyana process akemaii une Interview 2 thibuna a dekama pass una LMIA process wela Mail akath awa Biometrics Karla
masa aka hamarak vithara wena kota Biometrics successful kiyalath mail akak awa visa submission akata sathi 8 vithara inda onine biometrics karala thawama masa 2 mata thawama medical awe ne mata loku viswasa yak thiyanawa ithuru tikath reject wennethi wei kiyala😢
මේ මාසෙ apply කරොත් වැඩේ අව්ලක් වෙයිද,?
😍😍😍😍
Mage lmia awe February. Wala ontario Walata bugger king Walata. Up front medical kara 05 March kochchara kal yaida visa walata
Submission akan passe lankawen week 12 wage yaddi results anna ona but ma dawas wala delay wenawa tikak
අපිටත් හදුන්වලා දෙන්න බැරිද loyer
මමත් LMIA Work permit එකකින් Canada එන්න ඉන්නේ. මගේ husband ගැන ප්‍රශ්නයක් මේක. එයාට 16years වගේ gulf රටක marble setter කෙනෙක් විදියට experience තියනවා. දැන් නම් foreman කෙනෙක්. Paper qualifications නම් නැහැ. මේ වගේ field එකක experience තියන කෙනෙක්ට Canada වල ජොබ්ස් නැතිද? තිබුනත් හොයාගන්න අමාරුද? Canada වල ඒ field එක ගැන informations ටිකක් දෙන්න පුලුවන්ද? Thank you so much ayya 😊
මෙහෙට ආවට පස්සේ හොයාගන්න පුළුවන්.LMIA job එකකින් ඔයා එනවනම් අවුලක් නෑ ඇවිත් husbandව ගන්න පුළුවන්. මම කිවුවෙ දැන් තත්වෙ ඒක ගැන අවදානෙන් ඉන්න වෙලාව තියෙනවනම් සක්කරයයවත් බෑලුනෙ ඉතින් නවත්තන්න
Oya LMIA ekak hoyagththe kohomada
ඒක apply කරන consulting එකෙන් තමයි අපිට job එකත් එක්ක සෙට් කරලා දෙන්නෙ මගේ කලින් videos බැලුවනම් idea එකක් ගන්ක පුළුවන් ඔයාට
Hotel side eke supervisor joba hoyaganne kohomada
Puluwan hama widiyakinma try karala dan nam epa wela tiyenne
IELTS AMARUDA? 😀. KOHOMADA TRAINING GANNe? Plz help
Only you tube bro😃
Brother Charith, can you make a video with someone who came to Canada as a food service supervisor ❤
Sure bro soon let’s do that also👍
Thanks bro, appreciate ! Canada පිස්සුව ඇති කරෙ ඔයා තමයි අයියා. අනිවා එනවා, promise 🩷🩷🩷. Keep it up good works brother
Good luck broo don’t give up 👍
@@KaSi133 me too waiting for that video😊
😊🌹😊
I’m first
🩷😊😍
❤
pls help අපි කැනඩාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ අපි විසිට් විසා වලින් තමයි එන්න හදන්නේ මගේ මහත්තයා හෙද සේවයේ රැකියාව කරන්නේ. අපි ආවොත් ඔබතුමාව මුණ ගැසිය හැකිද. අනෙක අපි ආවොත් මහත්තයා හෙද සේවයේ රැකියාව කරන නිසා කැනඩාවේ රැකියාවක් සොයා ගත හැකිද ඔබතුමාව සම්බන්ධ කර ගත හැකි ක්‍රමයක් තිබේද අපි එන්නේ අවුරුදු 12 දුවත් සමග. අපට විස්තර ටිකක් කියන්න පුලුවන්ද ආවොත් අපට දරුවට උගන්වන ගෙන හොද ජිවිතයක් ගත කල හැකිද
Charith Chathuranga FB aken msg akak danna
LMIA thiyena kenekuta job ekata amatharawa wena job ekak karanna barida???
Ba mokada aka closed work permit akak
Thanks
LMIA ekaka thiyena weadagathkama mokakada
ඒක තමයි IRCC approval එක Foreign worker අයව ගේන්න මෙහෙ Job එකක් කරන්න WP එකක් ගන්න දෙන.ඒ වගේම ඒක ගොඩක් වැදගත් වෙනව PR apply කරද්දි LMIA WP එකක් නම් point ගාන වැඩිපුර ලැබෙනව.
Pada dannathiva kiyapn huthtoo kiyana de
ඉතින් උබ පඩ නොබල ඉදපන්කෝ උට්ටෝ😂😅
Aiye whatsapp no ekak denna berida
FB charith Chathuranga silva 🤏