දස පාරමිතා අංක:18 - ප්‍රඥා පාරමිතාව 03 (13-07-2024) Most Ven. Kukulpane Sudassi Thero
ฝัง
- เผยแพร่เมื่อ 10 ธ.ค. 2024
- මෙවර ධර්ම දේශනාව තුලින් නිවනේ අනන්‍ය ලක්‍ෂණ හඳුනා ගැනීම පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී. එහි දී දුක්ඛ සහ සමුදය සත්‍යයන්ගේ අනන්‍ය ලක්‍ෂණ පැහැදිලි කෙරිණි.
මෙදින ධර්ම සාකච්ඡාවේ ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
මෙම සම්පුර්ණ දේශනාව සහ සාකච්ඡාව වීඩියෝවක් ලෙස ද, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් කර ශබ්ද සංස්කරණය කොට mp3 හඬ පටයන් ආකාරයෙන් සහ පසුගිය සියළු වැඩසටහන් වලට පිවිසීමට යොමුවක් ද සහිතව පහත සඳහන් වෙබ් පිටුවේ පළකර ඇත: rebrand.ly/3j4...