දිල්හානි පුබුදුට අල්ලන්න දෙන්නේ ඇයි? Underpants Thief (ජංගි හොරා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • © Somaratna Dissanayake - Notice - Unauthorized copying, sale, reproduction, or re-uploading & broadcasting on any other medium is strictly prohibited.
    Dr. Somaratne Dissanayake, the box office record holder and the winner of the most number of international film awards for the country, is breaking his own identity which he gained as the most successful family filmmaker, by releasing his adults only controversial film “Underpants Thief” (ජංගි හොරා).
    The storyline of the film is based on a mentally disturbed man, and the humane sacrifice of his sister-in-law to rescue him.
    Dilhani Ashokamala and Pubudu Chathuranga are in the lead roles while Dr. Rohana Weerasinghe has composed the music. Harshana Dissanayake and Shashika Nisansala are the vocalists. Vishwa Balasooriya is the cinematographer and Renuka Balasooriya is the producer.
    “Underpants Thief” will be screened as a selected film in the upcoming “සිනමො රජ දැක්ම 2021” film festival organized by the Srilankan film directors guild.
    #sinhalamovie #somaratnedissanayake #renukabalasooriya #underpantsthief
    To get latest updates (Follow us on Facebook)
    / srihits.official

ความคิดเห็น • 903

  • @SGLEADS
    @SGLEADS 3 ปีที่แล้ว +1452

    පවුලේ සැවොම එක්ක නරබන්න පුලුවන් ලස්සන ලමා චිත්‍රපටියක් 😍

    • @motivationmusic6860
      @motivationmusic6860 3 ปีที่แล้ว +62

      අම්මො ඒක

    • @srimathichandrika8107
      @srimathichandrika8107 3 ปีที่แล้ว +76

      😀😀😀😀😀😀මැරෙයි බොල හිනා වෙලා.😀😀😀😀

    • @dakshinavoda2801
      @dakshinavoda2801 3 ปีที่แล้ว +142

      හිනා වෙලා කෙසේ වෙතත් ගුටි කාලා මැරෙන්න වෙයි අම්මලා එක්ක බැලුවොත්😂

    • @keshansathsara8875
      @keshansathsara8875 3 ปีที่แล้ว +22

      😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣

    • @kaviyaonyt1111
      @kaviyaonyt1111 3 ปีที่แล้ว +13

      🙂😹

  • @sameeranuwan0317
    @sameeranuwan0317 3 ปีที่แล้ว +267

    පවුලේ සියලු දෙනා සමග විලි ලැජ්ජාවෙන් නැරඹීය හැකි ළමා චිත්‍රිපටියකි

    • @srkd5085
      @srkd5085 3 ปีที่แล้ว +6

      Dan kaale inna lamai balana ewa meeta anthai bn

    • @warsl3458
      @warsl3458 3 ปีที่แล้ว +5

      @@srkd5085 ඔව් දැන් මං බලන්නකෝ

    • @ashaniashani9028
      @ashaniashani9028 3 ปีที่แล้ว +2

      Apo ow

    • @Rasiru-uthsara
      @Rasiru-uthsara 3 ปีที่แล้ว +5

      @@srkd5085 😂✌ පොඩි උන් බලන්නෙ ගෙදර මින්ස්සුන්ට හොරෙන් නේ බන් ඉතින් මේවා වෙනයි ඒවා වෙනයි

    • @srkd5085
      @srkd5085 3 ปีที่แล้ว +1

      @@Rasiru-uthsara hapoi😬😎

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 3 ปีที่แล้ว +216

    සොමරත්න දිසානායකගේ පවුලෙ සැමට නැරඹිය හැකි හොංගි ජරා ලමා චිත්‍රපටය😍😍

    • @chathujay1
      @chathujay1 3 ปีที่แล้ว +1

      Aiyh 😂

    • @kumududuni8229
      @kumududuni8229 3 ปีที่แล้ว

      Amboo kuwa kathw 🖐😂

    • @chathujay1
      @chathujay1 3 ปีที่แล้ว

      @@kumududuni8229 😂😂

    • @SriMathi-uk2xm
      @SriMathi-uk2xm 3 หลายเดือนก่อน

      මරු ලමා චිත්‍රපටය

  • @nethminaathurugiri511
    @nethminaathurugiri511 3 ปีที่แล้ว +51

    කමෙන්ට් ටික බලන්න ආව කට්ටිය ඉන්නවද .🙃🤣

  • @gihantharuka3595
    @gihantharuka3595 3 ปีที่แล้ว +23

    හොද චිත්‍ර පටියක්.පොඩි ළමයින්ට පාසලට වැදගත්වන ආදර්ශ ගොඩක් මේ චිත්‍ර පටියෙන් ගන්න පුලුවන්. ඔබත් අදම ඔබගේ පව්ලේ සියලු දෙනා සමග එකට හිද නරබන්න.ස්තූති 🙏😁

  • @stefanfernando9659
    @stefanfernando9659 3 ปีที่แล้ว +336

    Film එක බලල එනකොට
    යාලුවෙක් :- මචං කොගෙද ගියේ
    මං :- මං මේ ජංගි හොරා බලල එන්න ගියා 😂

    • @aselaiduwara
      @aselaiduwara 3 ปีที่แล้ว +24

      ෆිල්ම් එක බලලා එද්දි ගෙදර මිනිස්සු ඇහූවෝත් කොහෙද ගියේ කියලා😂 මං මේ ජංගි හොරාව බලන්න ගියා. අප්පච්ච් පයින් පාරවල් ටිකක් අනි මට රොහල් ගත වෙන්න😂😂😂

    • @sanjudunukara2096
      @sanjudunukara2096 3 ปีที่แล้ว +2

      Haaa

    • @stefanfernando9659
      @stefanfernando9659 3 ปีที่แล้ว +3

      @@aselaiduwara අන්න ඒකයි ඇත්ත තත්වය. 😂

    • @widanapathirana1813
      @widanapathirana1813 3 ปีที่แล้ว +2

      😂😂

    • @lochanachirath6925
      @lochanachirath6925 2 ปีที่แล้ว +2

      අඩෝ කොහෙද බන් හිටියෙ ඕක මගෙ එකීගෙ එකත් උස්සල පකයව බාවනව අද

  • @livetravaler638
    @livetravaler638 3 ปีที่แล้ว +615

    දෙමාපියන් , ළමයින් , නෑදෑයන් , අසල්වාසීන් , සහෝදරයන් සමග එකට වාඩී වී නැරඹීය හැකි චිත්‍රපටය , ❤️😂😂 😆

    • @srstofficial7520
      @srstofficial7520 3 ปีที่แล้ว +9

      🤣🤣🤣

    • @nilanthaprasad4555
      @nilanthaprasad4555 3 ปีที่แล้ว +6

      සිරාවට😂💔

    • @every77
      @every77 3 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @YakSProduction2790
      @YakSProduction2790 3 ปีที่แล้ว +5

      ජංගි හොරා වගේද ජංගි පියා 🤣🤣 තම්බලා බොන්නෙ
      th-cam.com/video/XjD0o7BVjMs/w-d-xo.html බලන්නකො 🤢

    • @tmaduranga955
      @tmaduranga955 3 ปีที่แล้ว +1

      😂😂😂

  • @Nisalisanuliya
    @Nisalisanuliya 3 ปีที่แล้ว +11

    අපේ ගමේ ජංගි හොරා කියලා මාමා කෙනෙක් ඉඳලා තියෙනවා...... ඒ මාමා බැඳලා දැන් ඒක හරි ගිහින් අපේ අත්තම්මා කීවේ දැන් එයාට අපිටත් වැඩිය ලොකු ලමයි ඉන්නවා..

    • @amilabatta
      @amilabatta 18 วันที่ผ่านมา

      Ekata asi hallo

  • @kasunlakmal1998
    @kasunlakmal1998 3 ปีที่แล้ว +463

    ජංගි හොරාට උඩ ඒවා ගලවආ දෙන්නෙ ඇයි කියලා කල්පනා කරන අහින්සක මම 😐

    • @dakshinavoda2801
      @dakshinavoda2801 3 ปีที่แล้ว +4

      😂😂

    • @warsl3458
      @warsl3458 3 ปีที่แล้ว +10

      ඒක අහන්න වෙන්නේ කෙල්ලෙක්ගෙන්මයි 😋😋😋😋

    • @tharukibhandara138
      @tharukibhandara138 3 ปีที่แล้ว +2

      Kohomada ekah

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 3 ปีที่แล้ว +4

      Best criticism 😂

    • @kasunlakmal1998
      @kasunlakmal1998 3 ปีที่แล้ว +7

      @@warsl3458 ජංගී උඩට අදිනවද සගෝ 😂සෝමෙගෙ ගෙවල් පැත්තෙ එහෙමද දන්නෑ හැබැයි 😂

  • @ishankumara6302
    @ishankumara6302 3 ปีที่แล้ว +55

    වෙනස් නිර්මාණයක්. 🖤🖤

  • @Respect-zu9ow
    @Respect-zu9ow 3 ปีที่แล้ว +144

    මනුස්සකම වෙනයි වේස කම වෙනයි 😂👏

    • @warsl3458
      @warsl3458 3 ปีที่แล้ว +2

      ඕ නෝ 😂😂😂

    • @MS-eo6ud
      @MS-eo6ud 3 ปีที่แล้ว

      අඩෝ එහෙම කියන්න එපා මිතුර මනුස්සකමට දෙන දේට 😂

    • @vimu____1610
      @vimu____1610 3 ปีที่แล้ว

      Attc

    • @ameshakalpani79
      @ameshakalpani79 2 ปีที่แล้ว

      අධ්‍යක්ෂකතුමාට පැහැදිලි කරලා දෙන්න plz.🙏🙏🙏🙏

    • @binara2849
      @binara2849 25 วันที่ผ่านมา

      මගෙ එකාහ්

  • @thusharachaminda9449
    @thusharachaminda9449 3 ปีที่แล้ว +37

    මෙවගේ ෆිල්ම් දැකලම නැති තොත්ත බබාලයි තොත්ත බේබිලයි ලංකාවෙ ඉන්නෙ ඉදකිං දාලතියන කමෙට්වල කැත

  • @chamikangishan8912
    @chamikangishan8912 3 ปีที่แล้ว +14

    විශිෂ්ට රග පෑමක්.. බලන්න ඒ මුණේ හින්වක් ගැවිලා තිබ්බද කියලා ❤

  • @lakshan3
    @lakshan3 3 ปีที่แล้ว +68

    තවත් සුපිරියක් වගේ👏 මොකුත් හින්ද නෙමේ රාගය අමුතු දෙයක් කරගන් නැතුව සමාජයේ වෙසෙන එක්තරා විදිහක මානසික අසහනකාරයින් අලලා කරල තීන වැදගත්(විශේෂ වූ) චිත්‍රපටියක් වගේ👈 නියමයි, ඔය වගේ දේවල් අමුතු දේවල් කරගන් නැතුව මොලෙන් හරි විදිහට ඔය වගේ දේවල් පිළිබද බලල තේරුම්ගන්න සියලු දෙනා වග බලා ගතයුතුයි නිකන්ම හම්‍රක් වගේ කෑගහන් නැතුව🙂

    • @sahankavinda2624
      @sahankavinda2624 3 ปีที่แล้ว +2

      Amo amo විචාරකයා

    • @diamond.1234
      @diamond.1234 3 ปีที่แล้ว +3

      අම්මෝ තියෙන්නෙම ගොන් විචාර 🤣🤣

    • @lakshan3
      @lakshan3 3 ปีที่แล้ว +6

      @@diamond.1234 ගොම් කොහෙද පම්කෝ සිංහල තේරෙනවනන් ඔය කියල තීන දේ මොකෙක්ටවත් ගොම් විදිහකට පේන්න විදිහක් නෑ ඕක ගොම් විදිහට පේනවනන් ඌ අමු ගොම්නෙක් වෙන්නෝනි අන්නේකයි🤘

    • @diamond.1234
      @diamond.1234 3 ปีที่แล้ว +1

      @@lakshan3 අනෙ පම්කො තොට කියාදෙතැකි මොකක්ද ගොන් කියලා උබ හිතන හැමදෙම හරි නෑ

    • @lakshan3
      @lakshan3 3 ปีที่แล้ว +3

      @@diamond.1234 ගොම් පම්කෝ පුලුවන්නන් පම්කය වගේ කියව කියව ඉන්නැතුව කියාදියන් එහෙනන් ගොම් පම්කය, මේ අහන් මන් හිතන හැමදේම හරිද වැරදිද කියල කියන්න තෝ මොකෙක්ද තෝ මාව අදුරනවද මන් කව්ද කියල නෑනෙ ගොම් පම්කය වගේ කියෙව්වට, මාව අදුරගන්න ඕන්නන් වම්‍රෙන් මතුගමට මන් කියල දෙන්නන් මන් කව්ද කියල පින්නයට
      👉මන් හිතන හැමදේම හරිතමා👈, හරිදේවල්ම තමා මෙච්චර කාලෙකට මන් දන්න හැටියට මන් කියලත් තීන්නෙ, තෝ මොන පින්නයෙක්ද මන් හිතනදේවල් වැරදියි කියන්න,
      තෝ නිකන් කියවන පින්නයෙක් වගේ විතරයි මට පේන්නෙ, තෝ නිකන් ගොම් පම්කය වගේ ගොම් පම්කවල් දැම්මට, 👉පුලුවන්නන් මන් කියල තීන එක වැරදි දෙයක් පෙන්නහන් ගොම් පම්කය වගේ කියවන් නැතුව එහෙනන් පින්නයා👈

  • @sachini8406
    @sachini8406 3 ปีที่แล้ว +5

    මරු comment තියෙනවා හිනා වෙන්න පුලුවන්

    • @kavindaruwan530
      @kavindaruwan530 3 ปีที่แล้ว

      Ane itin yamuda api denna eka balanna

  • @dasunudayanga125
    @dasunudayanga125 3 ปีที่แล้ว +113

    මේක බලපු *ප්‍රියංකර පෙරේරා*
    "😨 උබ ඔය සෙල්ලම් කරන්නෙ මගෙ ජීවිතෙත් එක්ක පුබුදු😢😢"
    😂😂😂

    • @indupriyadarshni5960
      @indupriyadarshni5960 3 ปีที่แล้ว +2

      😂😂😂🤣🤣🤣🤭🤭🤭

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 3 ปีที่แล้ว +1

      උබ වගේ සෙක්ස් ඇරියස් තියෙන , සෙක්ස් ලෙඩෙක් නොවෙන්න පුළුවන් ඒ මනුස්සයා

  • @vimu____1610
    @vimu____1610 3 ปีที่แล้ว +5

    comment කියවලා කුරිරු සතුටක් ලබන අහින්සක මම 🤥

  • @sachinthaprasad1388
    @sachinthaprasad1388 3 ปีที่แล้ว +6

    සෑම්ට පෙන්නලා අල්ලන්නත් දීලා. අපිට අඩු තරමේ පෙන්නුවෙවත් නෑ. ඕවා මහා අසාධාරණ වැඩ මහත්තයෝ. 🥲

  • @sinethbandara9994
    @sinethbandara9994 3 ปีที่แล้ว +204

    පවුලේ සැමට එකට හිද නැරඹීමට හැකි චිත්‍රපටය .. 🤗

    • @ArunaMadushan
      @ArunaMadushan 3 ปีที่แล้ว +1

      😁😁😁🤣🤣🤣🤣

    • @S_Nish
      @S_Nish 3 ปีที่แล้ว +1

      අම්මො 🤣🤣

  • @toyyavibes640
    @toyyavibes640 3 ปีที่แล้ว +27

    අපිටත් ඔහොම ඉල්ලන ඉල්ලන සැරේට අල්ලන්න දෙන අය හිටියනම් හත්තිකේ අපි එහෙනම් අද මෙහෙම වේලි වේලි ඉන්නේ නෑ ශන්ත 😂

  • @hedeslightning
    @hedeslightning 3 ปีที่แล้ว +5

    අශාවරී release කරාම උඩ දාගෙන සංස්කෘතිය ගාගෙන වැලලුන උන් දත කාගෙන මේකනම් බලනවා . මරු මරු

  • @jestrestrikx4319
    @jestrestrikx4319 3 ปีที่แล้ว +3

    සෝක් ලමා චිත්‍රපටය 😍😒🌸✔️

  • @දුරුතු
    @දුරුතු 3 ปีที่แล้ว +67

    "කෙල්ලො විතරක් නෙවෙයි, කොල්ලොත් ගහනවා" අම්මෝ ඒකහ්.. 🤣😅

    • @asafernando6290
      @asafernando6290 3 ปีที่แล้ว

      සොමරත්න මහත්තයාගේ ෆිල්ම් එනකම් මග බලන් හිටියේ කලින් වගේ ගැන්මට ඇති කියලා.
      මෙදා නම් පාසැල් ළමයි ගොඩක්
      බලපු චිත්‍රපටිය වෙයි මොකද
      ඔක්කොම අතේ ෆෝන් තියෙනවනේ.ගොඩක් කෑලි දාලනේ.
      ජංගිය ඔලුවට ඇද ගෙනනෙ මෙදා පාර මේ මහත්තයා චිත්‍ර පටය හදලා තියෙන්නේ කියපු
      කෙනෙකුට මම තේරුම් කරා
      මේ සමාජේ තියෙන අපි නොදන්නා ගොඩක් දේවල් අනෙත් අයට කියලා දෙන්න
      තමා මෙහෙම කරලා තියෙන්නේ
      කියලා.
      කොහොම වුනත් සර් ඊලග එකනම් කලින් ඒවා වගේ එකක්
      වුනොත් හොදයි. ඒවා නම්
      කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ. හැම වයසටම ගැලපෙන හාස්‍ය රසය, දැනුම සියල්ලම තිබුනනේ.
      අපි කොහොම කිව්වත් මේකේ
      යථාර්තය සමග හොදම සිනමා ගණයට වැටේවි.
      ඔබ දෙපලට සුබ පතනවා.
      බුදුසරණයි!

  • @vinurasahan9739
    @vinurasahan9739 3 ปีที่แล้ว +10

    අල්ලපු ගෙදර ගෑනි සමග එකට වාඩිවී නරඹන්න පුළුවන් කතාවක් 🤐

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 3 ปีที่แล้ว +77

    මම නම් කිසිම විචාරයක් දෙන්නෙ නෑ ෆිල්ම් එක බලන්නෙ නැතුව.අනිවාරෙන්ම මේක අපි නොදකින නොහිතන ආකාරයේ උසස් මානුශීය පරිත්‍යාගයක් පිලිබදව කියවෙන කතාවක් කියලා මට නම් හිතෙනවා..කතාවක් නිකමට ලියන්නෙ නෑ.මෙවැනි දක්ශ රන්ගන ශිල්පියො අවබෝදයක් නැතිව වැඩ කරන්නෙ නෑ.අපි කතාව ඉතාම හොදින් නිරීක්ශනය කර නිගමනය කරමු

    • @diamond.1234
      @diamond.1234 3 ปีที่แล้ว +3

      රන්ගන ක්ශෙත්‍රයේ බහුතරයම හොද නැති උන්

    • @sanjudunukara2096
      @sanjudunukara2096 3 ปีที่แล้ว

      Aniwaryen

    • @presan9952
      @presan9952 3 ปีที่แล้ว

      ඔබට ඒ වගේ පරිත්‍යාගයක් කරන්න පුලුවන්ද කියල කවුරු හරි ඇහුවොත් ??? මොකක්ද දෙන උත්තරේ..ලංකාවේ හැම කෙල්ලෙක්ම ඒ වගෙ වුනොත් හොදයිද ..

    • @KM-tq1jo
      @KM-tq1jo 3 ปีที่แล้ว +6

      මානසික ලෙඩෙක්ට තමන්ගෙ නෑනව දූශනය කරන්න දෙන එකද පරිත්‍යාගය?😂 උබේ ගෙදර ඕක උනොත් උබේ ගෙදර ඉන්න ගෑනියෙක් දෙනවද ඇති වෙනකම් අල්ල අල්ල ඉන්න කියල?😂 නැත්තම් ඒ මානසික රෝගියව මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්ක ගිහින් ප්‍රතිකාර කරනවද? 😂 විචාරන්න දෙයක් නෑ. මුන් tamil film copy කරල copy කරල මිනිස්සු sinhala film බලන්නෙ නැති උනාම මුන්ගෙ බඩගෝතරේ රැක ගන්න සම්භාව්‍ය කියල ගහන් බාගෙට නීල් චිත්‍රපටි හදල කුපාඩි නමක් දාන් ඒක මාකට් කරනව අපේ රටේ අසහනකාරයොන්ට.😂 උබල වගේ ගොන්නු ඉන්න එකේ රාජපක්ෂල වගේ උන් තාම රට පාලනය කරන එක මහ දෙයක් නෙමෙයි. අම්මගෙ රෙද්ද තමයි මානුෂික පරිත්‍යාග.😂 තොපිට පුලුවන් ගිරව් වගේ ඒකෙ කියන එකම කියව කියව ඉන්න තමයි පොඩ්ඩක් මොලේ කල්පනා කරල හිතන්න බෑ. මැටි මෝල්ලු.😂

    • @දේශප්රිය-ත6ඡ
      @දේශප්රිය-ත6ඡ 3 ปีที่แล้ว +1

      නලුවො යන්නෙ මරනින් මතු පායාසයට... මේ වගේ මානසික ලෙඩක් තියෙනවනම් ඩොක්ට කෙනෙක් ලඟට යන්න නැතිනම් බුදුන් සරණ යන්න ඔබට යහපතක් සැලසෙයි.. අපායට යන මිනිස්සුන්ගෙන් කුමන ආදර්ශද..

  • @tharukanuwan6383
    @tharukanuwan6383 3 ปีที่แล้ว +137

    ගොඩක් අය බනි, එත් සාමාජයේ සිද්ද වෙන කවුරුත් කතා නොකරන පැත්තක් 🙂. සුබ පතනවා ඔබට

    • @tharukanuwan6383
      @tharukanuwan6383 3 ปีที่แล้ว +2

      @@true519 mama nam ema manasika mattamak na .habai ema minissu mama me samaje dakala thiyeawa .ekai kiuwe.....

    • @true519
      @true519 3 ปีที่แล้ว +1

      @@tharukanuwan6383 bro vihiluwakatai kiwwe,samawenna 😔

    • @tharukanuwan6383
      @tharukanuwan6383 3 ปีที่แล้ว +1

      @@true519 ade pissuda bn .eka aulak na ❤️

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 3 ปีที่แล้ว +5

      ඒකෙන් අපිට ගන්න පුළුවන් දේ කියනවද දන්න කෙනෙක්

    • @tharukanuwan6383
      @tharukanuwan6383 3 ปีที่แล้ว

      @@SINHALASINDUTUBE885 mama film eka nam balala na.eth ema minissunta ,meyalage gewal wala ayata minissu mara widiyta karadara karanawa....ema newei mekath wena ayata hadena kaika heda wagema deyak meka manasika ledak ....

  • @LimitsInfinity
    @LimitsInfinity 3 ปีที่แล้ว +52

    මෙතන title එක දිල්හානි පුබුදුට අල්ලන්න දෙන්නෙ ඇයි වෙනුවට මේ චිත්‍රපටයේ භාවිතා වන නම් භාවිත කිරීම වඩා උචිතයි නේද?🤔
    නැත්තම් ඒක ඒ කලාකරුවන්ට කරන අසාධාරණයක්..!

    • @ch2rlly454
      @ch2rlly454 3 ปีที่แล้ว +4

      ඔව් . චීප් වැඩ

    • @warsl3458
      @warsl3458 3 ปีที่แล้ว +2

      😂😂😂😂😂

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +14

    ඔබතුමාට ජය වේවා.
    තව මේ වගේ flims කරන්න.
    තේ ගහන්න භාවිතා කරන්න පුලුවන් සුපිරිම flim එකක්.
    👌👌👌👌👍👍👍👍

    • @Kithulgalaparadise1986
      @Kithulgalaparadise1986 3 ปีที่แล้ว

      ඔබත් එහි කොටස් කරැවෙක්

    • @ibba89
      @ibba89 3 ปีที่แล้ว

      @@Kithulgalaparadise1986 පැහැදිලි නෑ.
      Can you explain clearly??

    • @wemchinthqkq5696
      @wemchinthqkq5696 3 ปีที่แล้ว

      එතකොට කාම සුත්‍රය එකත්😂😂 වැදගත් පොතක්

  • @MS-eo6ud
    @MS-eo6ud 3 ปีที่แล้ว +30

    බනින්නෙපා. ආදර්ශයක් ගන්න බලන්න දෙන පණිවිඩෙන්.
    ගැහැණු ලමයි මින් පස්සෙ ඔයාලට බස් වල යද්දි පිරිමි ලමයි අංකල්ලා නාකි සීයලා ඇගිලිවලින් අනිනවා නම් අතපත ගානවා නම් එකට විරුද්ධ වෙන්න එපා කෑ ගහලා සමාජෙ ඉස්සරහ එයාලට ලැජ්ජ කරන්නත් එපා.
    ඇයි අල්ලන්නෙ.?
    ආස හින්දා...
    කියලා මතක තියාගන්න ❤😏😌
    (සෙනග ගොඩක් ඉන්න බස්වල පිටිපස්සෙන් හිටගෙන #යිය වද්දන්නෙත්.... ආස හින්දම තමයි ඉතිම්)

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 ปีที่แล้ว +4

      හොදට තියෙයි උබ කියන විදිහට සමාජෙ හැදුනොත් බූරුවා

    • @MS-eo6ud
      @MS-eo6ud 3 ปีที่แล้ว

      @@tharindudilshan8340 ඇයි අවුල්ත..😞😟

    • @beautifuldrawing5528
      @beautifuldrawing5528 8 หลายเดือนก่อน

      Sahathika aththa ayye❤😊

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 3 ปีที่แล้ว +67

    මනුස්සකමයි
    වේස කමයි තේරුම් ගන්න චිත්‍රපට කාරයොන්ට පුළුවන් උනානම්
    අරූ මානසික වයිද්‍යවරයෙක් ලගට අරන් යන්න තිබ්බා 😂

    • @tharakanimesh8598
      @tharakanimesh8598 3 ปีที่แล้ว +3

      එහෙම අරන් ගියානම් ඒක චිත්‍රපටයක් නෙවෙයි නෙ සහෝදරයා .ඒකයි ඒ

    • @kevinbrayan5630
      @kevinbrayan5630 3 ปีที่แล้ว

      සිරා කතාව.😂

    • @ameshakalpani79
      @ameshakalpani79 2 ปีที่แล้ว +1

      ඇත්තටම

  • @MadhusankhaDilshan
    @MadhusankhaDilshan 3 ปีที่แล้ว +78

    අලුත් නිර්මාණයක්..සමාජීය එක පැතිකඩක්😊😊මොළේ ඇති සහ නිර්මාණයක් රස විදිය හැකි,පරිකල්පණීය බුද්ධියක් ඇති සියලු දෙනාට නැරඹිය හැකියි😊😊😊

    • @ch2rlly454
      @ch2rlly454 3 ปีที่แล้ว +1

      👍

    • @sanjudunukara2096
      @sanjudunukara2096 3 ปีที่แล้ว +2

      aniwa

    • @Sswert-h7j
      @Sswert-h7j 3 ปีที่แล้ว +4

      ලිං ගෙම්බන්ට ඇලජික්

    • @MadhusankhaDilshan
      @MadhusankhaDilshan 3 ปีที่แล้ว

      @@Sswert-h7jඒක නම් ඇත්ත😁

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 3 ปีที่แล้ว +2

      මේකෙන් ගන්න පුළුවන් දේ කියපං බලන්න

  • @podda-9111
    @podda-9111 3 ปีที่แล้ว +6

    හොද නිර්මාණයක් වගේ කලාව රහ දන්න කතාවෙ තේරුම් හොයන අය ඇරෙන්න අනික් අයට නම්මැජික් වගේ ඇති

  • @ravidudias1360
    @ravidudias1360 3 ปีที่แล้ว +6

    ඌට බෙහෙත් අරන් දීලා හොඳ කරගන්නේ නැතුව මානුෂීය පරිත්‍යාග කරන්න යන ඒ අක්කී බබා ... අනේ පව් ... අපි නොදන්න මොණරතැන්න

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 3 ปีที่แล้ว +1

      එක තමා කියන්නේ ව්‍යංගාර්ථයෙන් 👍👍👍

  • @kaveen2911
    @kaveen2911 3 ปีที่แล้ว +40

    සෝමරත්න Utube එකෙනුත් හම්බකරලා,film එකෙනුත් හම්බකරනවා😂

  • @t.manjularuwan6772
    @t.manjularuwan6772 3 ปีที่แล้ว +4

    ඉස්සෙල්ලාම මේ filme ඉන්න නලුවන්ගේ ගෑනුන්ටයි ඒ ලමයින්ටයි නිලියන්ගේ මිනිස්සුන්ටයි ඒ ලමයින්ටයි හොදට සද්දේ දාල බලන්න දෙන්න ඕන.😁

  • @shameeramahawattage7150
    @shameeramahawattage7150 3 ปีที่แล้ว +15

    ඔබ කරපු නිසා ලමා චිත්‍රපටයක් කියලා කලින් හිතුවෙ. සුභපැතුම්. තව හොඳ නිර්මාණ බිහි කරන්න.

  • @SLMastery
    @SLMastery 3 ปีที่แล้ว +7

    පවුලේ චිත්‍රපටය 😅👌🔥

  • @VijaiSurya-rk3oq
    @VijaiSurya-rk3oq 3 หลายเดือนก่อน +1

    😅පුබුදුට,අරින්න 🔓 කව්රුත් නැති නිසා දිල්හානි ලොක් එක 🔓 අරින්න දෙනවා එච්චරයි

  • @Just1Click278
    @Just1Click278 3 ปีที่แล้ว +34

    හැම ගමකම ඉන්න ජංගි හොරුන්ට උපහාරයක්ම වේවා🤣

    • @saduninimeshika1557
      @saduninimeshika1557 3 ปีที่แล้ว +1

      😂😂

    • @Just1Click278
      @Just1Click278 3 ปีที่แล้ว

      @@saduninimeshika1557 ඔයාලා බැන්නට පුදුම දුක හිතෙන කතාවක්🤣

    • @user-hu1sr6qr8y
      @user-hu1sr6qr8y 3 ปีที่แล้ว

      😂😂😂

    • @yohanasanka9727
      @yohanasanka9727 3 ปีที่แล้ว

      😁😀😂

  • @wemchinthqkq5696
    @wemchinthqkq5696 3 ปีที่แล้ว

    පවුලේ සැමටම බලන්න😂😂😅😅 පුළුවන් චිත්‍රපටයක් ඇවිල්ලා ඕකට දන්න තිබුනේ රන්ජන් අපේ නළුවා සොමේ මාමා ගේ තවත් ආතල් චිත්‍රපටයක් අනි වා බලනවා

  • @Dusi
    @Dusi 3 ปีที่แล้ว +7

    අනර්ගයි.. මන් හිතන්නෙ ලංකාවෙ සිනමාව මෙවගේ වෙනස් විය යුතුයි නැත්තම් මල් ගස් වටේ දුව දුව ඉන්න එවා හැමදාම බලන්න වෙන්නේ. එවගේමයි ඉංග්‍රිසි ෆිල්ම් එකක් බලනකොට එහි ත්‍රාසය වගේම ලිංගිකත්වයත් මේ හැමදේම තියනවා අපේ රටේ හැමකෙනාම පටිට කිය කිය බලන්නෙ එ ෆිල්ම් ඇත්තටම නියම නිසා ලංකාවේ සිනමාවත් එලෙස වෙනස් විය යුතුමයි.. වෙනස් නිර්මානයක් , ගොඩක් වෙලාවට ලංකාවේ අය මෙම නිර්මානේ විවේචනය කරයි එත් හිතන්න එපා එ ඔවුන්ට ලංකාවේ මෙවැනි නිර්මාණ නුහුරු නිසා මිසක ලිංගික දර්ශන නුහුරු නිසා නොවේ.. ඒ ගැන හිතන්න අවශ්‍ය නැහැ වෙනස් දෙයක් කරපු එක නියමයි..

    • @Dusi
      @Dusi 3 ปีที่แล้ว +3

      @Ihan Rathnayake ෆිල්ම් එකක් බලලා මිනිස්සු ඔවුන්ගේ ජිවිත තිරනය කරනවනම් එක ෆිල්ම් එකේ වරද නෙවෙ එක ඔහුගේ වරදක් 🤣🤣

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +3

      @Ihan Rathnayake අමෝ 🤣. උබ මේ පොඩි කෙල්ලෝ දූෂණය කරල මරන රටක්ගැන නේද කියන්නෙ 🤣🤣

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +4

      @Ihan Rathnayake Crime රේට් එක අඩු උන්ගෙ දඬුවම් සැර නිසා. 😂 ක්‍රයිම් කියන්නෙ සෙස් සම්බන්ධ ඒවම නෙවෙයි. අනික කොහෙද හු#තො යුරෝපෙ පාර මැද හු#න රටවල් තියෙන්නෙ. 😂අම්මෝ.
      එහෙනං සෙක්ස් කියන එක මැජික් කරගෙනම ඉඳපල්ලා ගොඩේ ලිංමැඬි හැත්ත. සෙක්ස් මැජික් උන් තමා ගෑනියෙක්ගෙ කකුලක් දැක්කත් හැමිනෙන්න කතා කරන්නෙ.😂👍වැඩක් නෑ කතාකරල

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +2

      @Ihan Rathnayake රටකට අඩියක් තියල නැති ගොබ්බ හැත්ත😂😂. පිටරටකට ගියාම ඇඬෙනව යකෝ ලංකාව කොච්චර ගූද කියල තේරෙද්දි.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +2

      @Ihan Rathnayake amo amo menna ලෝකෙ උතුම් රටේ higna helayek tiper wela😂

  • @ChandanaShamira
    @ChandanaShamira 11 หลายเดือนก่อน

    රත්තරන් ගැහැණියක් මානසික රෝගී පුරුෂයෙක් හට උදව් කරන ❤💕💞💘🙏❄

  • @sanjanamadhushan2541
    @sanjanamadhushan2541 3 ปีที่แล้ว +30

    Underpants Thief 2017 ( ජංගි හොරා )
    සමහරු කාන්තා යට ඇදුම් වලට ආසා ඇයි.
    කාන්තා යට ඇදුම් හදිසියේම නැති වූ අවස්තා බොහෝ කාන්තාවන් ට මතක ඇති.
    බොහෝ විට වෙන්නෙ දාපු තැනින් හොයා ගන්න බැරි වෙන එක .
    ඒත් සමහර විට ඒවා කවදාවත් හොයා ගන්න වෙන්නෙ නෑ
    එහෙම නැත්නම් කෙහෙ හරි දිරාපත් වෙලා තිබිලා නැවත හමු වෙනවා.
    කවුද මේවා අරන් යන්නෙ.
    ඔබ කනින් කොනින් අහල ඇති මෙහෙම ඇදුම් වලට ආස පිරිමි ගැන මේ අය මේවා එකතු කරනවා. බොහෝ වෙලාවට හොරෙන් ගන්නෙ.අලුත් ඒවා නොවෙයි ඇඳපු
    ඒවා.
    මොනවද මේවට කරන්නෙ
    මේක කරන්නෙ මේ අයගෙ ආසාවට .ඒක විශේෂ ආසාවක් .ඒ අයට ලිංගික සතුටක් ලබා ගන්න තියෙන එකම හෝ හොදම ක්‍රමය මෙසේ
    කාන්තා ඇදුම් හෝ අනිත් ඇඟලුම් අතපත ගෑම සහ ඒ සතුට මත ස්වයං වින්දනයේ යෙදීමයි.
    යට ඇදුම් විතරක් නෙවෙයි කාන්තාවන් භාවිතා කරන වෙනත් දේත් මේවට යොදා ගන්නවා.
    ⁣හැබැයි බොහො විට මේ අය කාන්තාවන්ට
    ලිංගික හිංසා කරන්නෙනම් නෑ.
    මේක මනෝ ලිංගික රෝග කාණ්ඩයේ ලිංගික අපවර්තන රෝගයක් වන අර්චන කාමය fetishism යි.
    මේ අය බොහෝ විට සමාජයේ අපකීර්තියට පත්වෙලා ,තාඩන පීඩන වලට භාජනය වීම අවාසනාවක්
    ආචාර්‍ය සොමරත්න දිසානායකයන් ගේ Underpant thief චිත්‍රපටය
    මෙවැනි රෝගියෙකුගේ මනොභාවයන් පිලිබඳව හා ඔහු වටා සිටින්නන් තුල ඇති වෙන මානසික කලම්බනය විශිෂට ලෙස සිනමාරූපීව ඉදිරිපත් කිරීමක්.
    ⁣වනචරයෙකු ලෙස නොසලකා සහ හුදු රෝගියෙකු ලෙස සැළකීමට එහා ගොස් මානූශීය ඇසකින් ඒ දෙස බැලීමට උත්සාහ කිරීමක්.
    මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ඇති බවත් ,එහි වැදගත් කමත් තහවුරු කිරීමක්.
    දැනටමත් ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනා ඇති මෙම⁣
    චිත්‍රපටයේ තිර රචනයේ දී මනෝ විද්‍යාත්මක පසුබිම සදහා මටත් දායකත්වයක් ලබා දීමට හැකි වීම මට සතුටක්.
    Dr. Rumi Ruben
    Consultant psychiatrist
    Karapituya teaching hospital
    Galle .
    19.11.2021

    • @thathsaranialahakoon6266
      @thathsaranialahakoon6266 3 ปีที่แล้ว +5

      ඩොක්ටර් දන්නෙ නැති නිසා අහන්නෙ. ඒ ප්‍රතිකාර වල තියෙනවද එහෙම ලෙඩෙක්ට අල්ලන්න දෙන්න ඕනෙ කියල..?

    • @hasanga286
      @hasanga286 3 ปีที่แล้ว +1

      @@thathsaranialahakoon6266 ඔයා full move එක බලල ඉන්න. පුංචි කොටසක් බලලා keyboard වීරයෙක් වෙන්න දගලන්නෙ නැතිව

    • @hasanga286
      @hasanga286 3 ปีที่แล้ว +1

      @@thathsaranialahakoon6266 අමාරුවක් නම් නෑ. 😂 කියන්න තියෙන්නෙ මෙච්චරයි පැල් බැදන් විචාර ලියන්න කලින් full move එක බලල ඉන්න.

    • @hasanga286
      @hasanga286 3 ปีที่แล้ว +1

      @@thathsaranialahakoon6266 මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා

    • @hasanga286
      @hasanga286 3 ปีที่แล้ว +1

      @@thathsaranialahakoon6266 ඔයත් කරල තියෙන්නෙ ඒකනෙ. තැන් දෙක තුනකම දැක්ක නිසා කිව්වෙ. ඔච්චර ප්‍රශ්න තියෙනව නම් ඉස්සෙල්ල move එක බලල ඉන්න කියල

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    දෙඉයනේ අපේ ගෙදර ජංගි හොරා බලු කුක්කා.

  • @MickyMicky2024
    @MickyMicky2024 3 ปีที่แล้ว +27

    මේකෙ තියන ප්‍රශ්නෙ මේකයි....දිල්හානි පුබුදු කියන්නෙ මේ අයගෙ ඇත්ත නම්..title eke...සෑම් කියලා වෙන්ස් කරානම්.හොදයි නේද....මේ සෙල්ලම්.කරන්නෙ එයාල්ගෙ ජීවිත.එක්ක.නෙවෙයිනෙ...නේද 🙄

  • @bandarabandara4442
    @bandarabandara4442 7 หลายเดือนก่อน +2

    චිත්‍රපටි අධ්‍යක්ෂක වරයෙක්ට මිනිස්සුන්ට සමාජයට ගොඩාක් දේවල් දේන්න පුළුවන් .පරණ ෆිල්ම්වල තිබුනෙම අරක්කු සිගරට් මයි.අන්තිමට සමාජෙත් ඒ තත්වෙට පත්වුනා.

  • @dilshanmaduranga4405
    @dilshanmaduranga4405 3 ปีที่แล้ว +36

    බැනලා comment දාන්න එපා බන්😂.මේක රිලීස් කරන්නෙ නැතිවෙයි..ආතල් එකේ බලන්න තියෙන එක..බැලුවට පස්සෙ බැනපල්ලා😂🙈

  • @dineshchamila668
    @dineshchamila668 3 ปีที่แล้ว +2

    Aluth nirmanayak ada kale samajeta galapena hoda adahasak suba pathum🙏🙏🙏🙏

  • @JXSTXLLER
    @JXSTXLLER 3 ปีที่แล้ว +12

    New stock available : Mashi siriwardana ( 2nd hand )
    ( Not available for online purchase )

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 3 ปีที่แล้ว +1

    කලාත්මකව බෑලුවොත් හොද නිර්මානයක්.ඈත්තටම ගොඩක් වට්නවා.මෙවැනි සිද්දින් ලන්කාවේ ඈත්තටම වෙනවා.ඒ අපේ රටේ හරි හැට් ලින්කික අධ්‍යාපනයක් හරි වයසේ නොදෙන එක .ගොඩක් ලින්කික අසහනය කාරයන් ඈතිවෙන්නේත් ඒ නිසා.හැබෑයි යුරෝපා රටකට නම් ඒවා සාමාන්‍යයයි.සමාජයට වැදගත් පනිව්ඩයක් .ඈත්තටම මේ නිර්මාණයෙන් ගන්න පුළුවන් .ම්නිසුන්ට ඔනෑම දෙයක් කිව්මේ අයිතියක් ඇත.මගේ මතයනම්.මේ නිර්මාණය කාලිනව වැදගත් නිර්මාණයකි

  • @Slwolfwk
    @Slwolfwk 3 ปีที่แล้ว +3

    ඒක ඉතිං ඒකිගෙං අහපන් මොකො අපි අල්ලන්න ගියාය😂👏

  • @nilujayuthmini3428
    @nilujayuthmini3428 ปีที่แล้ว +1

    දිල්හානි ඇයි පුබුදුට අල්ලන්න දෙන්නෙ කියල කැප්ශන් දාන්නෙපා ඒක මනුස්ස කම කියල දෙන විශිශ්ට රගපෑමක් තියන ෆිල්ම් එකක්🙂

    • @amilabatta
      @amilabatta 18 วันที่ผ่านมา

      Oyt ehemada ehenm hm binduwai heta hatrai binduwai pahalawai tihai dasya

  • @hasithmadushanka3859
    @hasithmadushanka3859 3 ปีที่แล้ว +3

    ඔය ෆිල්ම් එකේ වෙන දේ සාදාරනීය කරන බහුතරක් දෙනා කියන්න බලන්න ඔය වගේ මානසික ලෙඩෙක් තමන්ගෙ ගෙදර හිටියොත්, තමන්ගෙ වයිෆ්ගෙ තන් දෙක අල්ලන්න දෙනවට කැමතිද? අවන්කව කියන්න බලන්න.. මේක ෆිල්ම් වෙන දේ වැරදී කියන අය නෙවෙයි, ෆිල්ම් එක අනුමත කරන අය..

  • @Pradiya_Bro
    @Pradiya_Bro 3 ปีที่แล้ว

    එනකන් ඉන්නෙ 😊 තනියම ගිහින් බොක්ස් එකකට තේ පාරක් ගහන ගමන් බලන්නේ

  • @lionart2020
    @lionart2020 3 ปีที่แล้ว +8

    අපිටත් ඔහොම මානුශීය පරිත්‍යාගයක් කරන්න කවුරුත් නැද්ද දන් නෑ 😜😜

  • @kaviproduction1685
    @kaviproduction1685 3 ปีที่แล้ว +2

    මරැ

  • @nethmad07
    @nethmad07 3 ปีที่แล้ว +10

    ඕනෑම වයසක පසුවන පුද්ගලයකුට නැරැඹීමට හැකි චිත්‍රපටියක්.

  • @indunilsenaverathna8046
    @indunilsenaverathna8046 3 ปีที่แล้ว +1

    අපට සැදුනු අපේ ලෝකයේ....සතුටු වෙන්න එන්න යාළුවේ....😊

  • @gihanpubudu2848
    @gihanpubudu2848 3 ปีที่แล้ว +7

    මිනිස් කම වෙනයි, බේසකම වෙනයි මාත්තයෝ

  • @prtk78
    @prtk78 3 ปีที่แล้ว +1

    ගෙදර උන්ට හොරෙන් බලන්න යන්න ප්ලෑන් ගහන උන් මේ ගැම්මට කොනට 👇😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 ปีที่แล้ว +7

    හැම කෙනෙක් ම කමෙන්ට් දාලා තියෙන්නේ , වැරදි දැක්ම කින්. ඉස්සෙල්ලා film එක බලන්න , ඊට පස්සේ ලියන්න . මේ දවස් වල ලමයි හෝල් වලට ගෙනියන්න බෑනේ . සමාජය ට දෙන පණිවිඩය ක් විදියට බලන්න .

    • @MS-eo6ud
      @MS-eo6ud 3 ปีที่แล้ว +2

      ඒකනෙ.අපේ පවුලෙ කෙනෙකුට උනත් මේ වගේ මානසික රෝග තියෙන්න පුළුවන්. ඒත් ඔයාට මේ ලෙඩේම තියෙන තියෙන දරුවෙක් හරි සහෝදරයෙක් හරි ඉන්නවා නම් ජංගි වලට ආස. මිනිසුන්ගෙ කතා වලට බයේ ඔයාම රෙදි ටික ගලවලා මෙන්න පුතේ මෙන්න මල්ලියේ මං දෙන්නම් මිරිකන්න කියලා දෙන්න යන්නවද. සදාචාරාත්මක නෑ නේද. මේවා හදන්නේ සමාජයට ආදර්ශ දෙන්න නෙවෙයි සල්ලි හම්බ කරන්න. ඒ නිසා මේවගෙ ආදර්ශ අරන් මස්සිනාට දරුවට මල්ලිට පුක දීලා මානුෂීය වෙන්න නොයා මෙහෙම කෙනෙක් හිටියොත් මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන්න 😁

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +1

      @@MS-eo6ud උබල ස්පයිඩර්මෑන් වගේ ෆිල්ම් බලලා බිල්ඩිං උඩින් පනින්න යනවද නෑනෙ? 😅 අන්න ඒ වගේ තමා මේකත්

    • @MS-eo6ud
      @MS-eo6ud 3 ปีที่แล้ว +1

      @@TheChicKenHuman ඒක මනඃකල්පිත දෙයක් ඒවගෙ දෙයක් බලලා real life ekata apply karanna bane bn. ජංගියයි මානසික රෝගයි මානුෂීය වේසකමයි දැනටමත් මිනිස්සු අතරෙ තියෙන දේවල්. මං ඒ නංගිට/ඇන්ටිට උපදෙසක් දුන්නෙ. උබ ගනන් ගන්න එපා. 😁

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +1

      @@MS-eo6udෆිල්ම් එකෙන් සමාජෙට දෙන දේ, මේ පුංචි කොටසින් තේරුම්ගන්න බෑ.😅 "American psycho" වගේ ෆිල්ම් සම්පූර්ණයෙන් බැලුවත් හරියට තේරුම්ගන්නකං පනිවිඩය තේරෙන්නෑ. හොඳ වෙලාවට ලංකාවෙ වගේ උන් ඇමෙරිකාවේ හිටියෙ නැත්තෙ. නැත්තන් ඇමරිකන්කාරයොත් කෑ ගහයි "මෙන්න මේ ෆිල්ම් එකෙන් මිනි මරන්න කියනවෝ" කියල

    • @MS-eo6ud
      @MS-eo6ud 3 ปีที่แล้ว +1

      @@TheChicKenHuman මොකද උබ එල්ලි එල්ලි එන්නෙ උබත් ජංගි හොරෙක්ද..☺ උබ මේකෙ මට ලයින් දුන්නා කියලා උඩ comment කරලා තියෙන අක්කා උබට මානුෂීය මෙහෙවරක් කරන එකක් නෑ.

  • @sakwalawata6866
    @sakwalawata6866 3 ปีที่แล้ว +1

    ඇත්තටම මෙහම ජංගි හොරකම් කරන කොල්ලෙක් උන්නා මං හොදටම දන්න අපේ ගමේ.උ බැන්දම හරිගියා

  • @nimanthaprabhath8475
    @nimanthaprabhath8475 3 ปีที่แล้ว +4

    දිල්හානි පුබුදුට.....ආන් ඩිරෙක්ටස්ලා..

  • @VijaiSurya-rk3oq
    @VijaiSurya-rk3oq หลายเดือนก่อน +1

    පුබුදු ඉතින් මගේ අල්ලපන්😂

  • @zany4246
    @zany4246 3 ปีที่แล้ว +8

    දැන් තියන තත්වේ හැටියට සිනමාව ගොඩ ගන්න මේ වගේ ෆිල්ම්ස් හදන එක ත්මයි විකල්පය....

  • @ch2rlly454
    @ch2rlly454 3 ปีที่แล้ว +21

    කමෙන්ට් බලපුවම ඔක්කොම කුමර කුමරි බඹසර😂

  • @hashininawodi7207
    @hashininawodi7207 3 ปีที่แล้ว +10

    දැන් ඔය ෆිල්ම් එකට බනින මිනිස්සුම තමයි ඕක ආවම හොයාගෙන ගිහින් බලන්නෙත් 😂🐒

    • @nayeshrohan151
      @nayeshrohan151 3 ปีที่แล้ว

      Ekane yamuda balanna

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      Owa apu gaman podi eun cd dvd hoyagena balanne

    • @kavindaruwan530
      @kavindaruwan530 3 ปีที่แล้ว

      Ane ai me taraha gihin api denna yamuda balanna

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 2 ปีที่แล้ว

    ආදරෙ කරන්න😘 කුක්කු අල්ලන්න කෙනෙක් නැනෙ 🙃♥️

  • @ආයු-ඝ1ව
    @ආයු-ඝ1ව 3 ปีที่แล้ว +17

    සුපිරි නිර්මාණයක්

  • @ajithwedana939
    @ajithwedana939 3 ปีที่แล้ว +2

    සෝමරත්න දිසානායකයන් මේ කරන්නේ මිනිසුන්ට ඇති අශාවන් ගැන මනෝ ග⁣වේෂණයක් ඔහුන් විවිධ ආබාධ සහිත විනිසුන්වෙන්න පුළුවන් නමුත් ඔහුන් මුදව ගන්න ගැහැණියකට පමණක් මේ සමාජය තුළ හැකියන්න පණිවිඩය දෙනවා තවද ආධ්‍යාත්මික සතුටට වඩා භෞතික සතුටට මිනිසුන් බොහෝ සේ අලුම් කරනවද යනවග "The under pant thife "ජංගි හෝරා තුළින් සමාජයේ සැගවුන හැඩතල මතු කරන්න උස්හා කරන බැරැරුම් චිත්‍රපටයක් විදිහටයි මං දකින්නේ හරියටම බලන්න පුළුවන් කවද්ද ප්‍රවේශ පත් ලබාගන්නේ කොහොමද ප්‍රදර්ශනය වෙන්නේ මොන චිත්‍රපට ශාලාවලද ජයවේවා ඔබතුමාටත් ඔබතුයටත්

  • @මනියා-ච2ණ
    @මනියා-ච2ණ 3 ปีที่แล้ว +6

    කේල්ලො ව්තරක් නේවේ කෝල්ලොත් ගහනවා ලු 😂 පවුලේ සැමට එක්ව නැරබ්ය හැකි ලාමා ච්ත්‍රපටයක් 😂

  • @Sehan_dilrr
    @Sehan_dilrr 3 ปีที่แล้ว +1

    පවුලේ සැමට

  • @sisirakumara2136
    @sisirakumara2136 3 ปีที่แล้ว +6

    සෝමෙ අංකල් නරකද මහබැංකු හොරා ෆිල්මි එක කරොත්..🤣🤣🤣🤣 ⁣මීට වඩා සාර්ථක වෙයි

  • @dilshikadil7327
    @dilshikadil7327 3 ปีที่แล้ว

    ඒක් පට්ට .දිල්හානි අපිටත් අල්ලන්න ඕනේ

  • @Ash-zu8jf
    @Ash-zu8jf 3 ปีที่แล้ว

    Great film eka baluwa...respect all❤️❤️💪👍👏👏

  • @supun1713
    @supun1713 3 ปีที่แล้ว +41

    මෙච්චර හොරු ඉන්න ලංකාවේ ජංගි හොරෙක් ගැන ෆිල්ම් හදන්නෙ
    වෙන කන්සෙප්ට් තිබ්බෙම නැද්ද....😂😂

    • @මතිෂඅනුහස්
      @මතිෂඅනුහස් 3 ปีที่แล้ว +2

      මචං movie එකක් බලන්නෙ නැතුව ඇද හොයන්න එපා.

    • @supun1713
      @supun1713 3 ปีที่แล้ว +1

      @@මතිෂඅනුහස් බලපන්කො ඉතින් මාර්වල් එකෙ උන් Spiderman No way home එකෙන් කොච්චර ආදායමක් උපයාවිද කියල
      ලංකාවෙ මේ වගේ කන්සෙප්ට් හදල ඒ වගේ දියුණු වෙන්න පුලුවන් ද බන් ඉතින්...😂😂

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +5

      @@supun1713 උබ fifty shades, american pie වගේ ෆිල්ම් ගැන අහලවත් නැද්ද? 🤣

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 3 ปีที่แล้ว +3

      @@supun1713 මොඩයෙක් වෙන්න එපා spider Man Ironman batman කියන්නේ ෆැන්ටසි ෆිල්ම් එත් මෙවා ඇත්ත ජිවිතෙ දකින්න තියෙන දෙවල් මාර්වල් වගෙ ෆිල්ම් වලට හම්බ නොවෙන උසස් සම්මාන හුගාක් වෙලාවට මෙ වගෙ ෆිල්ම් වලට හම්බ වෙනවා ලංකාවේ විතරක් නෙවෙයි මෙ වගෙ කම්ප්සෙට් වලට Film හදන්නෙ ඇරිකාව ප්‍රංශයෙ රුසියාවෙ වගෙ ගොඩක් ලොකු රටවල් වල මෙ ටයිප් එකෙ ෆිල්ම් හැදෙනවා 👍👍👍අනික මෙවගෙ ෆිල්ම් හදන්නෙ සල්ලි බලන් නෙවෙයි ජාත්‍යන්තර සම්මාන උළෙලවල් ඉලක්ක කරගෙන

    • @supun1713
      @supun1713 3 ปีที่แล้ว +1

      @@TheChicKenHuman හ්ම් හ්ම් හරි හරි...😂😂

  • @pasindunimsara976
    @pasindunimsara976 3 ปีที่แล้ว

    ඕක බැලුවෙ නැතැත් ටිවි එකෙ ඇඩ් එක යද්දි හින්ට් ගහනව අපිට 😐👌🏻💔.

  • @dakshinavoda2801
    @dakshinavoda2801 3 ปีที่แล้ว +15

    එහෙම කරාම ඔක්කොම හරිද සෝමෙ😂😂

  • @kavindadananjaya917
    @kavindadananjaya917 3 ปีที่แล้ว +2

    ආදර්ශමත් කතා වස්තුවක්🥰

    • @KM-tq1jo
      @KM-tq1jo 3 ปีที่แล้ว

      බැදපු ගෑනියෙක්ගෙ ඇග වෙන එකෙක් අල්ලන එකද ආදර්ශෙ?😂 මානසික රෝගියෙක් වෛද්‍යවරයෙක් ගවට එක්ක යන්නෙ නැතුව ගෑනියෙක්ව දූශනය කරන්න දෙන එකද ආදර්ශෙ?😂

  • @kavinduravishanka1212
    @kavinduravishanka1212 3 ปีที่แล้ว +15

    මොනාද ඕයී මේ ටයිටල් 😂 විව්ස් ගන්න ඕනේ තුප්පහි වැඩක් කරනවා නේ

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD 3 ปีที่แล้ว

    සුපිරි , සුපිරි , සුපිරි ✌️

  • @keshikamadhusankha2332
    @keshikamadhusankha2332 3 ปีที่แล้ว +44

    Sex education එක අපේ එවුන්ට කොච්චර වැදගත් ද කියල දාලා තියන comments වලින් පේනවා......... විනාඩි දෙකක විතර වීඩියෝ එකකින් මුලු ෆිල්ම් එක ගැනම කියන්න බෑනෙ....

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      Modayo godakata me wage film ekkai porn video ekkai wenasa aduraganna ba comment section eke comment 95%kma film eka terum aran na

    • @tashinanayakkara9431
      @tashinanayakkara9431 3 ปีที่แล้ว +1

      Ou. Maha moda minissu.. aththtma dakka ganam විනිශ්චය dilath iwarai.. deweni inima balana aya thamayi e wage gon විචාර denne

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว +1

      @@tashinanayakkara9431 wow kellek dewani inimata baninawa dakkamai respect a 1👍👍

    • @sanduninisansala9755
      @sanduninisansala9755 3 ปีที่แล้ว

      ලංකාවේ බහුතරයක් දෙනා කලාකෘතියක් දිහා බලන්නට දන්නවා වුණත් ඒ කලා කෘතිය කියවන්න දන්නේ නැ, ඒ වගේ ම කලාකෘතියකින් ලබා දෙන ජීවිතාවබෝධය මොන වගේ එකක් ද කියලා තේරුම් බේරුම් කර ගන්න යම් තරමකවත් අවබෝධයක් නෑ. මේ වගේ සංකීර්ණ තේමාවලින් එන සිනමා නිර්මාණ කියවන සබුද්ධික අල්පයක් දෙනා විතරයි ලංකාවේ ඉන්නේ. අනෙක් බහුතරයට මෙවන් නිර්මාණ හුදෙක් විහිළුවක් පමණයි. කණගාටුවට කාරණය නම් කලාකෘතියක් මෙලෙස වැළඳගන්නා පිරිසක් අතර අගය කළ යුතු නිර්මාණ ප්‍රතික්ෂේප වී බාල, බොළඳ, අවර ගණයේ නිර්මාණ බහුතරයක් දෙනා විසින් අගය කිරීමයි..

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 ปีที่แล้ว

      @@sanduninisansala9755 👍👍

  • @lakosa487
    @lakosa487 3 ปีที่แล้ว

    සෝමේ මාමාට පොඩි කාලේ තිබ්බ ආශාවක් ඉශ්ට කර ගත් බවක් පේනවා

  • @ishanshasanka2650
    @ishanshasanka2650 3 ปีที่แล้ว +2

    සෝමෙගෙ ආසාවල් නේද මේ ....🌚

  • @prageethdilshan1523
    @prageethdilshan1523 3 ปีที่แล้ว +1

    ජංගි හොරා බලලා අපිට හැංගි හොරා තමා ඉන්න වෙන්නෙ ගෙදර යන් නැ තිව😂

  • @ශානා-ජ6ශ
    @ශානා-ජ6ශ 3 ปีที่แล้ว +3

    නැගපු ඵවුන් සේට්ටේක මේ කොනට😆😆

  • @TopApps-y1b
    @TopApps-y1b 6 หลายเดือนก่อน

    අම්මෝ බං comment ටිකනම් සුපිරියි ඇ......

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +3

    මෙම චිත්‍රපටය කුණුහරුපයක් නොවේ.. මෙහි අන්තර්ගතය මන්ද මානසික රෝගියෙකු අලලා ගොඩනැගූ කතාවක් බව වටහා ගන්න !

    • @KM-tq1jo
      @KM-tq1jo 3 ปีที่แล้ว

      ඔව් ඒ මානසික රෝගියා කරන්නෙ කුනුහරුප වැඩ. මේ වගේ එකෙක් අහු උනාම කරන්න ඕන මානසික වෛද්‍යවරයෙක් ගාවට එක්ක ගිහින් ප්‍රතිකාර කරන එක නැතුව ගෑනුන්ගෙ ඇග අල්ලන්න දෙන එක නෙමෙයි. අනික ඔය පෙන්නන්නෙ අනාචාරයේ හැසිරීමක්. විවාහක කාන්තාවක් වෙන පුද්ගලයෙක් එක්ක ලිංගික ගනුදෙනු කරන එක නීතියෙන් වරදක්. මේවද සමාජෙට ආදර්ශ?😂 මේව හොදයි මේව මනස විකෘති වෙච්ච මානසික අසහනකාරයොන්ට. මේ මගුලෙන් මොන සෙතක්ද වෙන්නෙ?

    • @චාමා-ද6ජ
      @චාමා-ද6ජ 3 ปีที่แล้ว +1

      @@KM-tq1jo රැගුම් පාලක මණ්ඩලයට කියලා චිත්‍රපටය තහනම් කරන්න බලන්නකෝ 😂 ඔයා කියන නිසා සමහරවිට අහයි..

    • @KM-tq1jo
      @KM-tq1jo 3 ปีที่แล้ว +1

      @@චාමා-ද6ජ මට එච්චර කැසීම නෑ බං. අනික මම කැමති නෑ බං මේක බලන ජංගි හොරු ටික උන්ගෙ ජීවිත කතාව අල්ලල හදපු film එක බලන්න තියෙන අවස්ථාව නැති කරන්න.😂 මේකෙ comment වල film එකේ ගුන වයන්නෙ ඉතින් ජංගි හොරු තමයි . මොන මිනිහගෙ තමන්ගෙ ජීවිතේ ගැන වැරදි කියන්නෙ.😂

    • @චාමා-ද6ජ
      @චාමා-ද6ජ 3 ปีที่แล้ว

      @@KM-tq1jo හම්බෝ.. එතකොට උඔ කියන්නේ මේ film එක හදපු අධ්යක්ෂක,නිෂ්පාදක, නලු නිලියෝ, මේක බලන ප්රේක්ෂකාගාරය යන සියලුම දෙනා ජංගි හොරකම් කරන උං කියලද? 😂 එතකොට ඒ උංගෙ ජීවිත කතාව කියලද? එතකොට මිනීමරණ film එකක් ආවොත් ඒක බලන උං ඔක්කොම මිනීමරුවො, හොල්මන් film බලන උං උඹේ තියරියට අනුව හොල්මන්කාරයෝ, කාම චිත්‍රපට බලන උං සුපිරිම වලත්තයෝ.. 😰 එතකොට සෝමරත්නගෙ ළමා චිත්‍රපට බලන උං ඔක්කොම ළමයි.. මාර තියරිනේ බං මේවා. නිර්මාණයක් දැක්කම ඒක සම්පූර්ණ නොබලා ඒකේ කොටසක් අල්ලං අන්තර්ගතය කියන්න පුළුවන් නම් අපරාදේ ඒ film එක පැය එකහමාරක් විතර දුවන්නේ.. ඒ වගේ උංගෙන්ම කතාව අහගෙන ඉන්න තිබ්බා ඔක්කොටම.. 😂👍

    • @KM-tq1jo
      @KM-tq1jo 3 ปีที่แล้ว

      @@චාමා-ද6ජ අනේ වහේ මම කිව්වද රගපාන උන් අධ්‍යක්ෂක ජංගි හොරක් කියල? උන් සල්ලිවලට ඕන ලබ්බක රගාපන උන්.😂 ජංගි හොරෙක් නෙමෙයි තමන්ගෙ අම්මව දූශනය කරන එකකට රගපාවි ඕකුන් සල්ලි දෙනව නම්.😂 නියම ජංගි හොරු තමයි මේකෙ ගුනවයන උන්.😂 තමන්ගෙ ජීවිත කතාව අල්ලල ගහපු කතාවට ඒ ජාතියෙ එකෙක් බනීවිද?😂 ජංගි හොරු කවුද කියල කියන්න පුළුවන් comment දැක්කම.😂 මේකෙ අධ්‍යක්ෂකට නම් මානසික ලෙඩක් කියම පේනව එහෙනම නැත්තම් ඌ අසහනකාරයොන්ව ෆෝම් කරල සල්ලි හොයන්න දගලනව.😂 නැත්තම් මේවගේ කුනුහරුප ටයිටල් දානවද? සෝමෙයගෙ මාකටින් පාර නම් සාර්ථකයි නැත්තම් මේ වගේ අසහනකාරයො මේකෙ ගුනවයයිද?😂

  • @yesthatscorrect.7782
    @yesthatscorrect.7782 2 ปีที่แล้ว +1

    මානසික රෝග, මනුෂ්‍යත්වය වැනි වචන සමාවට කාරණා කොටගෙන අනාචාරය සාධාරණීකරණය කිරීමේ එක් උත්සාහයක් ලෙස මෙය හැදින්විය හැක. ආගමික හා සංස්කෘතික වටිනාකම් ක්‍රමයෙන් ක්ශය වී යන වර්ථමාන ලාංකීය සමාජය තවත් එක් අඩියකින් පහතට ඇද දැමීමේ මේ ප්‍රයත්නයට මින් පෙර ළමා චිත්‍රපට නිෂ්පාදනය කළවුන්ම දායක වීම කණගාටුවට කරුණකි. තමාගේ භාර්‍යාවන් අනෙක් පිරිමින්ගේ කෙළිබඩු වීම මහත් කොට නොසළකන නපුංසකයන්ටත්, එළෙස තමාගේ ශරීරය අනෙක් පිරිමින් තම අශාවන් සංසිදවීමට භාවිතා කිරීම රහසින් හෝ පතන වේසාවියන්ටත්, නිසි මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වෙනුවට තම විකෘති කාමාශාවන් ඉටුකරගැනීමට වැරදි ක්‍රම සොයන මානසික රෝගීන්ටත් හැර නිරෝගී මනසක් ඇති හරි වැ‍රැද්ද වටහාගත හැකි බුද්ධිමත් සහ විනයක් ඇතිව හැදී වැඩුණු පරිණත මිනිසුන්ට මෙය තවත් එක් බටහිර පන්නයේ කාමුක නාට්‍යයක් මිස කිසි වැදගැම්මක් ඇති කලා නිර්මාණයක් නොවේ.

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 ปีที่แล้ว +84

    ෆිල්ම් එක බලනකං මොකුත් කියන්න බෑ.
    අමුතු ඇටේ ගොබ්බ වහන්සේලට: මේවගේ ෆිල්ම් ඕනිතරම් ලෝකෙ තියෙනව, එයින් සමහරක් ලෝකෙ වෙනස් කරපු ශ්‍රේෂ්ඨ නිර්මාණ. ෆිල්ම් එකක සෙක්ස් සීන් එකක් තියෙනව කියන්නෙ මැජික් එකක් නෙවෙයි 🤣

    • @diamond.1234
      @diamond.1234 3 ปีที่แล้ว +1

      ඔය නම වෙනස් කරගනින් බන්😂 ඔය නමත් අමුතු ඇටෙ ගොබ්බ ගතියක් තියෙනව නේ .. දාගනින් පොශ් නමක් ඉස්සෙල්ලම ...

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +4

      @@diamond.1234 අම්මෝ මාර ජෝක් එක ඒක. මාව නෝන්ඩි වෙලාම ගියා. 😂
      මේ නම දාගත්තෙම අමුතු ඇටේ ගොබ්බයින්ගෙ හීටපු ලොක්කෙක්ව මතක්වෙන්න.

    • @imalimadhushala6120
      @imalimadhushala6120 3 ปีที่แล้ว +2

      ඇත්තමයි..👌
      මම එකඟයි අමරබන්දු..

    • @diamond.1234
      @diamond.1234 3 ปีที่แล้ว +2

      @@TheChicKenHuman හරි හරි උබ දිනුම් 🤣🤣🤣

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว

      @@diamond.1234 😂👍

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว

    ඊයා බං දිල්හානි, වයි කෙල්ලේ මෙහෙම😲🥺😌

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 3 ปีที่แล้ว +6

    වැල් බල බල උදේ හවහ අතෙ ගහන උං කියනව සංස්කෘතියට කැලැලක්ලු...🤣🤣🤣🤣🖕🖕🖕🖕🖕🖕 අම්ම අප්පලත් එක්ක බලන්න බෑලූ....😁 ඇයි උං වැල් බලනකොටත් අම්ම අප්පල එක්කද බලන්නේ....🤣🤣🤣 ගොබ්බ හැත්ත... මේක බලන්න ඕන අම්ම අප්පල එක්ක විතරමයි කියල නියමයක් නෑනේ..අකමැති එව්න් නොබල ඉදී..කැමති එව්න් බලන්න පුලුවන් අය එක්ක බලයි....🤣 ලෝකෙ තියෙන දසම බලු වැඩ කර.කර, චූටි කෙල්ලන් දූශණය කර කර සංස්කෘතිය රකින්න කතාව....🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @s.g5089
      @s.g5089 3 ปีที่แล้ว +2

      💯

    • @TheChicKenHuman
      @TheChicKenHuman 3 ปีที่แล้ว +3

      සිරා යකෝ. 🤣

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 3 ปีที่แล้ว +1

      ඔහොම කියන සමහර උන්ට ඉන්න බැහැ බං 😂😂😂

  • @mrmathiya
    @mrmathiya 3 ปีที่แล้ว

    මේක VR box එකක් දාල 9d වගේ හැදුවනම් මොන වගේ feel එකක් ඒවිද

  • @ashensandaruwan9652
    @ashensandaruwan9652 3 ปีที่แล้ว +3

    කවුද බන් මේව්ව කරන එවුන්ට ආචාර්ය කම දුන්නේ .....😰

  • @blackthunder1059
    @blackthunder1059 3 ปีที่แล้ว +7

    මුංට හිතුනෙ නැද්ද දන්නෙ නෑ අල්ලන්න ආස හැම එකෙක්ම අල්ලන්න දෙයි කියල මෙහෙම ජංගි සීන් එකට යයි කියල..
    මේ රටේ ඉන්නෙ හැම දේකම නරක පැත්ත ආදර්ශෙට ගන්න එවුන්.. හොඳ ගුටි පෝරියල් එකක් තමයි හම්බ වෙන්නෙ..
    ජංගි හොරෙකුගෙයි ⁣නිරුවත මාකට් කරල සල්ලි හොයන එකෙකුගෙයි මම නම් වෙනසක් දකින්නෙ නෑ.. 🙄☝️

    • @vodkaff4192
      @vodkaff4192 3 ปีที่แล้ว +1

      එකගයි

  • @hansadineth3431
    @hansadineth3431 3 ปีที่แล้ว +21

    මනුස්ස කම කියන්නෙ මේකට නේද සගෝ ❤️🙂😎

    • @MS-eo6ud
      @MS-eo6ud 3 ปีที่แล้ว

      මනුස්සකම සඝෝ 😌

  • @anandasarath7330
    @anandasarath7330 2 ปีที่แล้ว +1

    ඇයි 23 වෙනකම් ඉන්නේ. ජංගි හොරා දැං පෙන්වනවා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග වේදී..( සැමට නොමිලේ)

  • @kalharakarunarathna2209
    @kalharakarunarathna2209 3 ปีที่แล้ว +3

    අපිටත් මානුෂිය පරිත්‍යාගයක් කරන්න කවුරුත් නෑනෙ😂😂

  • @dhanulahasitha
    @dhanulahasitha 3 ปีที่แล้ว

    lassana lamaa chithrapatiyak needa lamaai 🙂💔👍

  • @nipunamadushan9051
    @nipunamadushan9051 3 ปีที่แล้ว +3

    ආස හින්දා🙊