ඊලඟට බේරේ වැවේ නාන්නේ කවුද ? 🤕 | Point Of Pavithra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 172

  • @rohahema6270
    @rohahema6270 2 ปีที่แล้ว +36

    ගෝල්ෆේස් එකේ ප්‍රශ්නෙ සැලුනත් සමගම අපේ කොල්ලො තමන්ගේ රස්සාව ගැනවත් හිතන්න නැතුව ආව විදිය අදටත් හරිම ආඩම්බරයක් දැනෙන්නේ. හැමෝටම ස්තූතියි. අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා.

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      අාඩම්බර වෙන්න එපා හොද නැහැ සෞඛ්‍යයට අහිතකරයි

    • @user-fx8ct4xv5o
      @user-fx8ct4xv5o 5 หลายเดือนก่อน

      ​​@@HasithahishanAdo men baiyek😂😂.ubala thamath innawa neh😂modayo😅real gawayo

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 4 หลายเดือนก่อน +6

    ජනතාවගේ එකමුතුව දැක්කම ඇස් දෙකට කදුලු එනව.ඇගේ හිරි ගඩු එන vedio එකක්.අපි එකමුතුවී එළබෙන ජන්දයෙන් මේ හොරු රැල අතුගා දමා සැමට සුවෙන් සතුටින් සිටිය හැකි රටක් කැපවීමෙන් ගොඩනගමු ❤️ජනතාවට ජය ❤️❤️❤️💐💐💐

  • @s.m6127
    @s.m6127 2 ปีที่แล้ว +37

    ඇත්තටම පපුවට මොනවද වෙනව එකමුතුකම දැක්කම.ජය වේ්වා අරගලයට ජය වේ්වා ජය වේ්වා ජනතාවට ජය වේ්වා ජයෙන් ජයම වේ්වා .ඔතන රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න අයට ආරෙයිගොඩක්.

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      දොස්තර කෙනෙක් හම්බ වෙන්නෙ නැත්තන් තත්වය භායානක වෙන්න පුඵවන්

  • @armadushika9152
    @armadushika9152 2 ปีที่แล้ว +22

    කවදාවත් නොදැකපු ඒ එකමුතුකම සදහටම තියේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      කුලප්පු වෙච්ච අලියෙක් හරි වලහෙක් හරි අාවනන් ඔය අරගල කරුවන් සිටින තැනකට ඔය එකතුකම අැත්තක්ද බොරුවක් කියලා හරියටම දැනගන්න තිබුනා

  • @christydhanushka1259
    @christydhanushka1259 2 ปีที่แล้ว +54

    ඔයාගේ presentation සහ video එකේ මිනිස්සු අරගලයට ගහපු දවසේ එකමුතු වෙච්ච එක දැකලා ඇස් වලට කදුලු ආවා අයියේ... අපිට ඕන මේ වගේ ඕනම දේකට එකතු වෙන මිනිස්සු ඉන්න ලංකාවක්❤️. අරගලයට ජයවේවා💪💪

    • @arunawijesuriya8864
      @arunawijesuriya8864 2 ปีที่แล้ว +1

      මන්ත්‍රී ගෙවල් ගිනි තිබ්බට ඕක කාගෙ හරි බල් ලෝභී දේශපාලු කුමන්ත්‍ණකරුවෙක්ගෙ ස්ක්‍රිප්ට් එකක්.කොහෙද ගෙවල් ගිනි තියන්න පෙට්‍රල්.මුලින් ම කෑන් උස්සන් මෝටර් බයික්වල ආපු බයි මැරයො ටිකක් උන්ගෙම ලොක්කන්ගෙ ගෙවල් ගිනි තිබ්බා.ඊට පස්සෙයි අහිංසක අරගලකරුවො රැවටිලා මන්ත්‍රී නිවාසවල මිදුලට එක්වුණෙ.ගෙවල් ගිනි තිබ්බ විජ්ජාව,ඒ දේශමාමක මවාපෑම ම.රා. ගෙ ම ස්ක්‍රිප්ට් එකක් විය හැකියි.ප්ලෑනක්.ආය බලයට එන්න හරි ගෙවලවල හැගවුණු ෆයිල් යට ගහන්න හරි ගමින් පනින්න හරි තව හොරකමකට හරි ගහපු ගේමක්.යටින් යන ගේමක්.පාස්කු අන්තවාදෙන් මිනී මටින් බලේට ආ මජර ම.රා. ලේසියෙන් හැරිලා යන්නෙ නෑ.දඬුවම් දෙනතුරු ඉන්නෙත් නෑ.ගේ ගිනි තියලා අපි පලිගත්තා කියල හිතන්න එපා.කල්පනාවෙන් ඉඳපං.

    • @upalislk6553
      @upalislk6553 2 ปีที่แล้ว

      Ekanam atta. Ran malak Lesa song eka Ahena waarayak game danena hangima kiyanna terenna

    • @Pradeep_Wijerathne
      @Pradeep_Wijerathne 2 ปีที่แล้ว

      Exactly..

    • @shanabc7249
      @shanabc7249 2 ปีที่แล้ว

      බදුර්දීන් විල්පත්තුව කපද්දි ,මහ බැංකුව කඩද්දි ප්‍රභාකරන් අවුරුදු 30ක් රටෙන් බාගයක් අල්ලන් ඉද්දි 😂😂😂🤣🤣🤣🤣හැංගිල හිටපු කුඩ්ඩො එලියට බැස්සා මහින්දට විරුද්ධ කොලඹ තම්බින්ට දෙමලුන්ට පිං සිද්ද වෙන්න 🤣🤣🤣

    • @Pradeep_Wijerathne
      @Pradeep_Wijerathne 2 ปีที่แล้ว

      @@shanabc7249 ජාතිවාදය තමයි හොඳම ක්‍රමය අපිව බෙදල තියල රට කන උන්ව රැක ගන්න.

  • @indikadayantha3365
    @indikadayantha3365 2 ปีที่แล้ว +31

    පට්ටයි එදා නම් පාලකයෝ බලු උනා. ජනතාව රජ උනා ❤️❤️

    • @arunawijesuriya8864
      @arunawijesuriya8864 2 ปีที่แล้ว +1

      තාම ගේම ඉවර නෑ.කල්පනාවෙන්!!!
      ම.රාජපක්ෂ අගමැතිකමෙන් ඉවත් උනාට තමන්ගෙ මස්සිනා වන රනිල් (ශිරන්තිගෙ නෑදා අයිය) බලයට ආවා,ජනතා ප්‍රසාදෙකුත් නැතුව.
      හරි.රනිල් ආ ගමන් ඩොලරයට සාපෙක්ෂව රුපියල ශක්තිමත් උනා.කොටස් වෙළඳපොළ නැග්ගා.රනිලට විදෙස්,විශේශයෙන් බටහිර සහය තියනවා.හැබැයි හෙට අනිද්දා සියල්ල කනපිට හැරේවි.

    • @shanabc7249
      @shanabc7249 2 ปีที่แล้ว

      මානව හිමිකම් වලට පිං සිද්ද වෙන්න ජෙප්පො ටිකයි ,මාලිගාවත්තෙ මුස්ලිම් තම්බ් ටිකයි බේරුනා නැත්නම් පුකේ ඇරලා ජෙප්පොන්ට 🤣🤣

  • @PinkRoomShashini
    @PinkRoomShashini 2 ปีที่แล้ว +13

    Well done Pavithra and Vivek. Aragalayata Jayawewa!

  • @mudithabandara6838
    @mudithabandara6838 2 ปีที่แล้ว +9

    pavithra සුපිරියටම program එක කරලා. පපුවට දැනෙන්න. ඔබට ජයවේවා. අරගලයට ජය වේවා..! ප්‍රචණ්ඩත්වයෙන් තොර ව සිස්ටම් එක change කරමු අපි එකතුවෙලා..🙏❤

  • @mohomadfazeel6293
    @mohomadfazeel6293 2 ปีที่แล้ว +12

    නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු
    වරදට කිපෙනු සටනට වැද ජයලබනු!
    නිර්පාක්ෂික අරගලයට ජයෙන් ජයම වේවා.💪💪

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      නිර්පාක්ෂික වෙන්නෙ කොහොමද කාලකණි අරගල

  • @chandieppawala2322
    @chandieppawala2322 2 ปีที่แล้ว +3

    ජය වේවා අරගලයට ජය වේවා අපේ ජනතාවට ජය වේවා තෙරුවන් සරණයි

  • @lahiruridmal4811
    @lahiruridmal4811 2 ปีที่แล้ว +6

    ආයේ ඉතින් හැමදාම වගේ presentation එක ගැන කියන්න දෙයක් නෑ. ❤❤

  • @kisangasomacyril5724
    @kisangasomacyril5724 2 ปีที่แล้ว +6

    අනතුරෙන් ගැලවෙන්න ක්‍රමය හදමු. ඔබ අප දකින රටේ රුපය දැන් තැන් තැන් වල කෑලි කෑලි ඇත, එක්කොට එක රාමුවකට ගෙන් රටේ පින්තුරය නිර්මාණය කරමු

  • @prasaadnisal8827
    @prasaadnisal8827 2 ปีที่แล้ว +7

    මේ වචන ටිකට හදවතට මොනාද වෙනවා වගෙ කියලා හිතෙන්නෙ මට විතරද. සැබෑම අරගල බිමට මේ වගෙ හදවත කකියන්න කතා කරන කිපදෙනෙක් උන්නා නම උරගලෙ අපි දැනට මත් දිනලා

  • @jokersclub9822
    @jokersclub9822 2 ปีที่แล้ว +3

    Sri Lankan NASS❤️🇱🇰 hithatama waduna bro ❤️🙏

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +6

    ඇත්තටම ආඩම්බරයි. ශ්‍රී ලාංකිකයන්නේ එකමුතුකම ගැන ♥️♥️♥️♥️

  • @ThedailyProfit97
    @ThedailyProfit97 2 ปีที่แล้ว +5

    👍👍👍👍 අරගලයට ජය ❤️

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      අරගලයට කෙල උනා නේද

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 2 ปีที่แล้ว +3

    ජයවේවා ජයවේවා #gohomegota

  • @hansika2196
    @hansika2196 2 ปีที่แล้ว +3

    අරගලයට ජය වේවා 🙏❤❤💪💪

  • @starlitnews
    @starlitnews 2 ปีที่แล้ว +2

    අපට දැන් සාමය අවශ්‍යයි. අපි අරගලය ජයගෙන දූෂිත දේශපාලකයින්ගෙන් ලංකා මාතාව මුදා ගත්තෙමු. අපි කළේ, නොහික්මුණු බීමත් පිරිසකගෙන් ආරක්ෂා වීමයි. ජාත්‍යන්තර ප්‍රජාව හැම අතින්ම ඔබ සමඟයි. ඒ නිසා අපි පෙළඹවීම්වලට යටත් වීමට පෙර, අපි යථාර්ථයට මුහුණ දිය යුතුයි, අපි ඔවුන් නොවේ, අපට අපේම අනන්‍යතාවයක් ඇත, ඔබ රජයේ කොටස්කරුවෙකු වීමට යන බව මතක තබා ගන්න, එබැවින් බුද්ධිමත්ව ක්‍රියා කර, ඔබහැම රටේ අනාගතය භාරගැනීමට සහ තීන්දු තීරණ ගැනීමට සුදුස්සන් බව, පෙන්නුම් කරන්න.

  • @sassaa7116
    @sassaa7116 2 ปีที่แล้ว +2

    අරගලයට.ජයවේවා.❤️

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +1

    මේවා දකිද්දී සතුටක් වගේම දුකක් හිතට එන්නේ ටික දෙනෙක් ගේ බලතන්හාව නිසා අද මුළු රටේ ම මිනිස්සු න් ට දුක්‌ විදින්න වෙලා අරගලයට ජයවේවා

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      මිනිස්සුගෙ ගොං කම් වලට පාලකයො පලි නැහැ

    • @user-fx8ct4xv5o
      @user-fx8ct4xv5o 5 หลายเดือนก่อน

      ​​​@@Hasithahishanubala wage harak innakan thamai palakayo raja wune.janathawata kela une😢...pala rajapaksha puka lewakana ponsiyo.geri baiya😅.

  • @lakranu
    @lakranu 2 ปีที่แล้ว +1

    ලස්සන පසුවිපරමක්. හොද පණිවිඩයක්

  • @user-yf1ql2tc9f
    @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +3

    Ube katha patta sago❤️

  • @newlankapower1289
    @newlankapower1289 2 ปีที่แล้ว +2

    උබන්ම් සුපිරි 👍❤️

  • @user-py3kz8ce8s
    @user-py3kz8ce8s 2 ปีที่แล้ว +1

    Well said !!!🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Excellent speech

  • @janushkashalika2555
    @janushkashalika2555 4 หลายเดือนก่อน

    ජයවේවා ❤❤❤❤

  • @chamilaniroshanisuraweera7139
    @chamilaniroshanisuraweera7139 2 ปีที่แล้ว

    අරගලයට ජයවේවා. එකමුතුව එක්සත්ව සටන් කරමූ.

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +6

    ඥානගෙ පදේට නටපු ස මෝඩයා 😂😹 #GoHomeGota2022

    • @stellamarie2998
      @stellamarie2998 2 ปีที่แล้ว

      Anna ethana thamai gotata waradunu hana eth egana nohithanna chana gotawa aberawala tiyenne moda gotata paw

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Aragalayta jaya wawa brother

  • @charithdesilva8682
    @charithdesilva8682 2 ปีที่แล้ว

    Ayye gd job. U hv discussed about the COUNTER VIOLANCE! and it was against the violance over innocent struggle grounds Mynagogama and Gotagogama.

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 ปีที่แล้ว +1

    Great appreciate

  • @poornimarajapakshe
    @poornimarajapakshe 5 หลายเดือนก่อน

    ඒ දවස ඇස් ඉස්සරහම අත්වින්ද අපිට මේවා දැන් බලද්දිත් ඇස් කදුලුවලින් පිරෙනවා 🥺✨🙏🇱🇰

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +5

    හොර වාලම්පූරි ප්‍රමෝශන් විත් නාමල් බේබි | 😂😹😁 #GoHomeGota2022

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 2 ปีที่แล้ว +1

    Aragalayata jayawewa

  • @sudu6066
    @sudu6066 2 ปีที่แล้ว

    Jya wewa Aragalyata 💯💯💕💕💕💕🙏🇱🇰🇱🇰🇱🇰

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane 5 หลายเดือนก่อน +1

    2024 බලන උන්. අමතක වෙච්ච ඒවා මතක් කරගත්තා.

  • @mmnn1552
    @mmnn1552 2 ปีที่แล้ว +1

    Aragalayata jaya wewa 👍♥budu saranai
    Gota go home patta hora

  • @mmnn1552
    @mmnn1552 2 ปีที่แล้ว +1

    Aragalayata jaya wewa 👍♥budu saranai

  • @pehekuluwayo9791
    @pehekuluwayo9791 7 หลายเดือนก่อน +1

  • @pathmarohini9923
    @pathmarohini9923 2 ปีที่แล้ว

    රටේ මිනිස්සු අරගලය තනිකලේ නැහැ. ඒක දැකලා කදුලක් ආවා. මොඩ පාලකයෝ පිස්සුවෙන් උත්තර නැති ප්‍රශ්න අරගලයට රටක් ගොඩනැගීමට ශක්තිය ලැබේවා

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 2 ปีที่แล้ว

    නියම නියම 👍

  • @chinthakajayathissa
    @chinthakajayathissa 4 หลายเดือนก่อน

    දෙවසරක් ගතවී ඇති අද වගේ දවසක්

  • @mohammeddole9233
    @mohammeddole9233 4 หลายเดือนก่อน

    Great superb edited script bro ❤❤

  • @jeevankasun734
    @jeevankasun734 2 ปีที่แล้ว

    Ayye Oya
    Video 1K Supiriyatama Kerala Thiyanawa. Ape Minissunge Shakthiya , Ekmuthukama Dakela Esdekata Kadulu Awa Ayye. Ekenma Adarei Ape Hemotama Aragelayata Jaya Jaya.............................. ....................................

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว

    😥👌💪👏🙏 සාධාරණ සමාජයක් ගොඩනගන්නට හැකි වේවා 🙏

  • @PdWeerashinha
    @PdWeerashinha 3 หลายเดือนก่อน

    Sri Lankawa ❤

  • @lahirueeshwara585
    @lahirueeshwara585 2 ปีที่แล้ว +1

    Superb

  • @skrj6582
    @skrj6582 2 ปีที่แล้ว

    සාමය ඇති වේවා.

  • @rohithawijerathna2125
    @rohithawijerathna2125 2 ปีที่แล้ว +1

    ස්විස්ටර්ලන්තයේ පාර්ලිමේන්තු sistam aka ලංකාවට genawa නම් oya jara dasapalana ya nawathinawa

  • @nhoranhora9433
    @nhoranhora9433 2 ปีที่แล้ว

    ජයවේවා අපේ කොල්ලන්ට ජයවේවා අරගලයට අරගලයට ජයවේවා

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      මෝඩයො කරපු ගොං වැඩ වල කවදාවත් දිනුමක් ලැබෙන්නෙ නැහැ

    • @chandanawickrama2257
      @chandanawickrama2257 6 หลายเดือนก่อน

      ​@@Hasithahishan තෝ බෙිරේ වැවෙි නැවානේද පමිකයා...අදටත් ආඩමිබරෙන් බලනවා කොන්ද පණ තියෙන අරගලකරැවන්ගේ එකමුතුව...

  • @achalagimsara6888
    @achalagimsara6888 2 ปีที่แล้ว +1

    Pavithra Aiya❤️✨

  • @Demin_MC_007
    @Demin_MC_007 2 ปีที่แล้ว +1

    As walata kaduluth enawa bro❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-kf7eh3lm2g
    @user-kf7eh3lm2g 4 หลายเดือนก่อน

    සන්නස්ගල තමයි චරිතේ❤

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +7

    ඉමිටේශන් ධාතු ගෙන්නපුවගෙ ප්‍රතිඵල මේ 😁😂 #GoHomeGota2022

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 2 ปีที่แล้ว

    ඔයාගෙ canal eka පට්ටම තමයි

  • @TUX11111
    @TUX11111 2 ปีที่แล้ว

    Sathutui

  • @piumikahettiarachchige8844
    @piumikahettiarachchige8844 2 ปีที่แล้ว

    Long live our boyes

  • @nishansangeeth208
    @nishansangeeth208 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @user-um7jh1fx1m
    @user-um7jh1fx1m 2 ปีที่แล้ว

    අරගලයට ජයවේවා

  • @chamilanilmini9236
    @chamilanilmini9236 2 ปีที่แล้ว +1

    ජය 🙏😥

  • @punisher5982
    @punisher5982 2 ปีที่แล้ว +2

    අයියෝ මාව හොස්පිටල් අරන් යන්න අයියෝ🤣🤣🤣🤣🤣

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      මොකො අවුල

  • @aruniganegoda5674
    @aruniganegoda5674 27 วันที่ผ่านมา

    Ape ජනාධිපති නාමල් රාජපක්ෂ ❤❤❤

  • @AmilaPrasad-qd2gq
    @AmilaPrasad-qd2gq วันที่ผ่านมา

    ස්කිුප්ටි එක දෙරණ

  • @unlimitcrafts
    @unlimitcrafts 2 ปีที่แล้ว

    ඔව් .අරගල බිමට ගහන බව ආරංචි වෙලා දුවන් ආපු පිරිස දැක්කාම මාර ආඩම්බරයක් ඇති උනේ අපේ කොල්ලෝ කෙල්ලෝ තනි වෙලා නැතිබව ට නම් සහතිකයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajithperera3218
    @sajithperera3218 2 ปีที่แล้ว +3

    ඉපදෙන ආත්මයක වත් මේ වගේ කාලකන්නි ඉන්න ලංකාවේ ඉපදෙන්න කැමති නැහ 😡😡😡

  • @user-sr4qv5hv6q
    @user-sr4qv5hv6q 8 หลายเดือนก่อน

    WE ARE SRI LANKANS

  • @rkalum2000
    @rkalum2000 2 ปีที่แล้ว

    Jaya wewaa😍

  • @ruwanperera3968
    @ruwanperera3968 2 ปีที่แล้ว

    මේ දේශ ද්‍රෝහි ආන්ඩුව පන්නනතුරු රට පුරා අරගලය පනපොවමු...

  • @mohandarshana9282
    @mohandarshana9282 2 ปีที่แล้ว

    Great bro ❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍🔥🔥🔥🔥

  • @sandyanijayakodi6173
    @sandyanijayakodi6173 2 ปีที่แล้ว

    Good job putja

  • @naacademy4143
    @naacademy4143 หลายเดือนก่อน

    Repost කරන්න මේවා ආපහු ❤

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 2 ปีที่แล้ว

    අරගලය ඇතුලෙ අරගල දකින කොට මාර සතුටුයි . උන් උන්ම ගහමරාගෙන ඔය කාලකන්නි අරගලය නිමවෙනවා.

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 2 ปีที่แล้ว

    පහුගිය කාලේ.. ?? තවමත් එහෙම තමයි .

  • @amith008
    @amith008 2 ปีที่แล้ว

    Niyamei presentation 1ka

  • @anushadeshan5271
    @anushadeshan5271 3 หลายเดือนก่อน

    Aragalaya

  • @chandusribandaracb1255
    @chandusribandaracb1255 2 ปีที่แล้ว +1

    ❤️ 🇱🇰 ❤

  • @jacobfernando6214
    @jacobfernando6214 2 ปีที่แล้ว

    Stand up for your right. It's a matter of time. Ranil Ponnaya were gedera yawerpang.

  • @ngbrow
    @ngbrow 2 ปีที่แล้ว

    Great 😎❤

  • @OWNER_OF_RASIDU_DINUSHARA
    @OWNER_OF_RASIDU_DINUSHARA 2 ปีที่แล้ว +1

    ✌️✌️✌️✌️✌️

  • @ajithfernando3400
    @ajithfernando3400 2 ปีที่แล้ว

    Aragalaya ta jaya💪💪💪💪🥰🥰🥰🥰

  • @personatelecreation.770
    @personatelecreation.770 2 ปีที่แล้ว

    Kalekin nahara walata kathakaranwa

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 2 ปีที่แล้ว

    Sanjeewa ta gahanna..u thamai seetala kotaluwa..

  • @hmsanathgunarthna1684
    @hmsanathgunarthna1684 2 ปีที่แล้ว

    Chandaya deela dan baninawa ai thaman thamange thana hadaganne natthe mun ape dewal Aran kanna hethuwa mokakda ounta horakan karanne one thana api deela thiyenne mekata api waga kiyanna one ban kala kanni gana hitahala andu wenna epa mun serama yaluwo malli

  • @apepadama8760
    @apepadama8760 2 ปีที่แล้ว +1

    🌸😪

  • @suranganidissanayeka5896
    @suranganidissanayeka5896 2 ปีที่แล้ว +1

    හොරකම් කරපු මහජන මුදල් වලින් තමයි ඔය දෙපල ගත්තෙ ඒමත් ඒවාට ආරක්ෂා ව දෙනවා දුප්පත් මිනිසුන් ට උණ නම් අද මහා.පාරේ තමයි

  • @vipunsri9304
    @vipunsri9304 2 ปีที่แล้ว

    ඇඬුනා 💔

  • @jacobfernando6214
    @jacobfernando6214 2 ปีที่แล้ว

    225 mer ula thiyanda onay.

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 2 ปีที่แล้ว +1

    ගමකට ගහලා රටකින් කාලා

  • @akalankaalutwela7712
    @akalankaalutwela7712 2 ปีที่แล้ว

    ❤️‍🔥

  • @rscreations2708
    @rscreations2708 2 ปีที่แล้ว

    Ekah❤

  • @geethanichampika8336
    @geethanichampika8336 2 ปีที่แล้ว

    Aragalayata Jaya Wawa

  • @kalukumi2826
    @kalukumi2826 2 ปีที่แล้ว

    පාරාදීසේ ජවයයි මේ.... සින්දුව හරිම ලස්සනයි. ඒත් අලුත් රන් මලසේ දෙව් ඹඹුන්. ... සින්දුව හරිම අමිහිරියි. ඒක අහනකොට මනසට අපහසුවක් පීඩාකාරී බවඔක් දැනෙනවා.

  • @nilminifernando1298
    @nilminifernando1298 2 ปีที่แล้ว

    👍👍👍🇱🇰❤

  • @anushadamayanthi1074
    @anushadamayanthi1074 2 ปีที่แล้ว

    ❤️❤️🎊️

  • @surangagamage3501
    @surangagamage3501 2 ปีที่แล้ว

    Aragalaya ewara na

  • @mathsLawyer
    @mathsLawyer 2 ปีที่แล้ว

    👍👍👍👍👌👌👌🇱🇰🇱🇰🇱🇰💪

  • @jacobfernando6214
    @jacobfernando6214 2 ปีที่แล้ว

    J.V.P ekata chanday then da 🙏🙏🙏🙏🙏 moder Venda eppa mung 225 heray yawapang.

  • @SurangaVEHICLEART419
    @SurangaVEHICLEART419 3 หลายเดือนก่อน

    මිනිස්සු ආයෙ මෝඩයො වෙනවා 2024 දි

  • @vindya6841
    @vindya6841 2 ปีที่แล้ว

    Aragalayata jaywewa💪💪💪💪👍👍👍👍👍👍👍👍👊👊👊👊👊👊/mera balayata henagahapan,👹👹👹👹👹👹👹🐖🐖🐖🐖🐖🐺🐺🐺🐃🐃🐃🐃🐃🐃🐃🐃