වසන්ත අඳුරු කුටියක උපන්දිනය ගතකරන හැටි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 425

  • @r.sumedha8198
    @r.sumedha8198 2 ปีที่แล้ว +84

    පුතෙ ඔබට සුභ උපන් දිනයක් වේවා .හිතට හරිම දුකයි අපි වෙනුවෙන් රට වෙනුවෙන් ඉදිරියට ආවෙ . දුකයි .පුතෙ
    ත්‍රිවිධරත්නයෙන් ආශිර්වාද ලැබේවා .

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 2 ปีที่แล้ว +54

    මම කැමතියි දීර්ඝ ආයුෂ ලබන්න වසන්ත පුතා මේ රටේ නායකයා වෙන දිනය දක්වා.ජේසු පිහිටයි

  • @duliththenuka2110
    @duliththenuka2110 2 ปีที่แล้ว +56

    සුභ උපන් දිනයක් පුතේ.ජාත්‍යන්ත්‍රර නායකයා ඔයාට බය විදිය සිහි කර කර මේ උපන් දිනය තනියම සතුටින් සමරන්න. උන්ට පුලුවන් ඔච්චරයි.. ඔයා එක්ක අපි ඉන්නවා. ඔයාට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 ปีที่แล้ว +34

    වසන්තට සිත තව තවත් ශක්තිමත් වෙන නීරෝගීමත් උපන් දිනයක් වේවා!
    තරිඳු , බොහෝ මහන්සි වෙමින් ජනතාව වෙනුවෙන් ජීවිතය කැප කරලා වැඩ කරන අරගලයේ දුක්ගන්නාරාල , ඔබටත් තවත් ධෛර්යය ලැබේවා!

  • @claudearthur5451
    @claudearthur5451 2 ปีที่แล้ว +32

    ඡනතා අරගලයට ජයවේවා 👍🏻
    ජයග්‍රහණය වැඩි ඈතක නොවේ 👍🏻💪💪💪
    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා!!!
    ජීවමාන ජේසු ස් වහන්සේගේ බලයෙන් ඉක්මනින් නිදහස ලැබේවා. 🙏🇱🇰

  • @sundarraja7743
    @sundarraja7743 2 ปีที่แล้ว +42

    සහෝදරයා ...ඔබට සුබ උපන් දිනයක් වේවා .ඔබ දුක් විදින්නේ අප වෙනුවෙන් ..ඔබ වෙනුවෙන් අපි හදවතින් අඩනවා. ඔබට ඉක්මනින් නිදහස ලැබේවා .ඔබට අසාධාරණයක් කල කාලකණ්ණි සියලු දෙනාට හෙන වදින්න ඕන.

    • @nimmiwijesekarage8031
      @nimmiwijesekarage8031 2 ปีที่แล้ว +5

      මේ උපන්දිනය ඔහුගේ ජිවිතේ හැරවුම් ලක්ෂය වේවී.... සුබ උපන්දිනයක් වේවා!!!!!

  • @ratnapalageranawana6318
    @ratnapalageranawana6318 2 ปีที่แล้ว +31

    පුතේ ඔයාව සියලු දෙවියන් රැකදේවා ..අනේ පුතේ පපුව රිදෙනවා.. අපි වෙනුවෙන් ඔයා අද විදින දුක ඇහුවම ...ස්වාභාවදර්මයේ පිහිට ඔයාට තියෙනවා 🙏🙏🙏❤️❤️

  • @palawathagamage3517
    @palawathagamage3517 2 ปีที่แล้ว +38

    ජනතා වට සේවය කරන්න ගියොත් එන අබියෝග සතුටින් බාරගත්ත වෙනවා ඒ වෙනුවෙන් අවස්ස්‍ය අද්ස්ටානය කැපකිරීම නොඅඩුව ලැබේවා සුබම උපන් දිනය්ක්

  • @priyanthirenuka410
    @priyanthirenuka410 2 ปีที่แล้ว +52

    වසන්ත පුතේ නුඹට සුභ උපන් දිනයක් වේවා.සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.Ma කිසිම දිනක නුඹව දැකලා නැති වුනත් රටේම අය නුඹ වෙනුවෙන් දුක්වෙනවා.පරිස්සමින් ඉන්න.දළදා සමිඳුන්ගේ පිහිටයි .🎂♥️😇

    • @erandhiwikcramaarachci31
      @erandhiwikcramaarachci31 2 ปีที่แล้ว +1

      Raththaran puthe wasantha. Mama kawadawath oyawa dakala naha. Oya ada othana inne me rate minisun wenuwen katha kala nisa.api siyalu dena wasanthala wenuwen nagi sitimu mage Raththaran puthe ubata siyaluma dewi dewathawange pihita arakshawa saha ikmanin nidahasa labewa! Labewa !l labewa!!!napuru dadi hith unu wewa!

    • @wasanalal5744
      @wasanalal5744 2 ปีที่แล้ว

      ane wasantha oba budukenek wage

    • @binkaaa1472
      @binkaaa1472 2 ปีที่แล้ว

      සුබම සුබ උපන්දිනයක් වෙිිවා ඉක්මනින්ම නිදහස ලැබෙිවා දෙවි පිහිටෙන්

  • @sujithaoman8242
    @sujithaoman8242 2 ปีที่แล้ว +22

    සුබ උපන්දිනයක් වේවා පුතේ ඔයාට ජේසු පිහිටයි නිදුක් නීරෝගිමත් ජයක්ග්‍රාහි වසරක් වේවා අරගලයට ජයවේවා ඔබ අද කාලේ වීරයෙක්

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 ปีที่แล้ว +33

    පුතේ ඔබට සුබ උපන්දිනක් ඔබ එලියට එන්න ඔබට නැගිටින්න දෛර්්‍ය ලැබේවා තෙරැවන් සරනයි ඔබ වගේ දරැවෝ ලැබේවාට ඔික බුදුසරණයි හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @akanewang0663
    @akanewang0663 2 ปีที่แล้ว +56

    අපේ මිනිස්සුන්ට මුල අමතක වෙලා . ඒ අපේ ජාතිය පුරුදු වෙලා තියෙන හැටි .
    ඊයෙ අපිට උදව් කලේ, අපි වෙනුවෙන් ඉදිරිපත් උනේ කව්ද කියලා වැඩක් නැහැ , අද අපිට අවශ්‍ය දේවල් ලැබෙනවා නම්. 😱😱😱
    මහ පුදුම ආත්මාර්ථකාමී ජාතියක් . 😱😱😱
    මේ කාලකණ්ණි කාලය ඉක්මනින් තුරන් කරන ඡන්දයක් හැකි ඉක්මනින් ප්‍රාර්ථනා කරනවා . එතකොට අපේ වසන්ත සහෝදරයාට එලියට එන්න පුළුවන් .
    🙏🙏🙏🙏🙏🙏

    • @nishadiperera9160
      @nishadiperera9160 2 ปีที่แล้ว +3

      ඒ ගැන නම් කියලා වැඩක් නැහැ . මන් අහල තියෙනව ප්‍රබාකරන් කියලා තියෙනවලු සිංහල ජාතියට දේවල් මතක තියෙන්නේ දවස් 7යි කියලා .වලෙන් ගොඩට අරන් හරි කටේ මසුරන් දාන්න ඕනා ඒ කියමනට නම්.

  • @manoriyapa5151
    @manoriyapa5151 2 ปีที่แล้ว +15

    හරිම දුකයි......අපේ වීර පුතාට බුදු සරණයි .....බටලන්දේ යාට හෙන හත වැදියන් ....

  • @aksha7153
    @aksha7153 2 ปีที่แล้ว +17

    ඔබට සුබ පතන්නට දිනයක් ළගදීම එනවා,එතකන් අපේ හැම හුස්මක ශක්තිය ඔයා එඩිතර කමට ලංකරන් ඉවසන් ඉදින් මගේ පූතේ

  • @asokaratnayake5982
    @asokaratnayake5982 2 ปีที่แล้ว +23

    සුභම සුභ උපන් දිනක් වසන්ත පුතා .....අපේ වීරයා...රටේ පුරවැසියන් ගෙ හදවතේ ඉඩක් වෙන්කරගත්...අපේ වීර සගයා ....ඔබ පුරවැසි අපේ මහජන නායකයෙක්....පාලකයන් ඒක නිවැරැදි ව තක්සේරු කරල තියෙනව ....ඒකයි උං ඔබට භය....
    👍👍👍👍💪💪💪💪💪🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @vindya333
    @vindya333 2 ปีที่แล้ว +11

    පුතේ නුඹ ට ඉක්මනින් නිදහස ලැබෙන සුබ ම සුබ උපන් දිනයක් වේවා .පුතේ නුඹ ඇතුළු පිරිස නිදහස් වනතුරැ එලඹෙන සැම දිනයක දි බලා ඉන්නවා .ජඩ රනිල් රාජපක්ෂ මර්ධනය පරාජය කරමු.

  • @sprgodakanda8384
    @sprgodakanda8384 2 ปีที่แล้ว +13

    දැන් ඉතින් කතා කර කර ඉදලා වැඩක් නෑ , වසන්ත නිදහස් කර ගන්න ඉක්මනට වැඩ පිලිවෙලක් හදන්න.. හැමෝම එකතු වෙන්න. වසන්තට සුබ පතන දිනය ඉක්මනින් ලගා වේවා.........

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 ปีที่แล้ว +9

    ජනතාවනි..එකා..වගේ..පෙලගැහෙමු..අරගලය ..කලේ..අපිවෙනුවෙන් ..එන්න..සැම..කෙනෙක්ම..වසන්ත ..ඇතුලු දරුවෝ ..බේරා ගැනිමට ..එන්න..පාරට..අරගලය .නිර්පාසික ආදරනිය ..දරුවෝ ..තුන් දෙනාට ..ඉතාම..ඉක්මනින් .නිදහස ..කර..ගමු..ඔහු..ව්.ර..පුතේ ක්.....සියලුම දෙව්දුගේ පිහිටයි ..කැලේ..දෙව්.දුන්ගේ.පිහිටයි ..අරගලය ට..ජයවේවා ජයවේවා ජයවේවා .තෙරුවන් සරණයි

  • @ranilsuranga4649
    @ranilsuranga4649 2 ปีที่แล้ว +5

    තරිදු සොයුර ඔබට ස්තූතියි විවරණ සම්බන්ධව, ඇත්තටම හරිම දුකක් මේ සම්බන්ධයෙන් කතා කල විට, ඔබ කියනා ආකාරයට සුභ උපන්දිනයක් කියලා ඔහුට සුභ පැතීම කර ගන්නවත් නැති වාතාවරණයක් අද ඔහු වටේ තියෙන්නේ.. ජනතාව හැමෝම පෙළගැසිය යුතුම කාරනයක් තමා, වසන්ත ඇතුලු සිරිධම්ම හාමුදුරුවන් සහ හෂාන් ජීවන්ත මෙන්ම රටේ ජීවිත අරග ය උදේසා පාරට බැසූ අය වෙනුවෙන් හඬක් නැගලා අනීතිකව අත්අඩංගුවට ගත් හැමෝම නිදහස් කර ගැනීම අනිවාර්යයෙන්ම කර ගත යුතුය.. ත්‍රස්තවාදියෙක් නොවූයෙන් වසන්ත මුදලිගේට ඉක්මනින්ම නිදහස ලැබේවා අපගේ එකම ප්‍රාර්ථනයයි... "ජනතා අරගලයට ජය වේවා!" සියලුදෙනාටම ජේසු පිහිටයි! 🙏🥰💪🏻💪🏻🇱🇰🇱🇰💕💕🌹🌹

  • @toshatosha3479
    @toshatosha3479 2 ปีที่แล้ว +16

    ජය වේවා වසන්ත ජය වේවා ඔබ වැනි පුද්ගලයන් තමයි පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන්නේ

  • @thegamerslife5951
    @thegamerslife5951 2 ปีที่แล้ว +13

    පුතේ සුබ උපන්දිනයක්..... රටට මහා මෙරක් වටිනා ජීවිතයක් පුතේ ඔයා...

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 ปีที่แล้ว +20

    වසන්ත සහෝදරයාට සුබ උපන් ද්නයක් කියලා කියන්න බැරි උනත් මුලු හදවතින්ම ඔය හිරකරන් ඉන්න තැන ඔය නිර්භත හදවතට බයක් නොදැනෙවා. නිදුක්නිරොගිවෞවා. ඇත්ත ජයගන්නවාවයි බුදුසරනයි ❤

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 2 ปีที่แล้ว

      මගේත් පැතුම එ්කමයි.හරිම හිතට දුකයි.තව මේරටේ එවුන්ට කන්නම නැතිවෙලාම යන්න ඔ්නේ අරගල කරන එක නතරකරලා වෙනදේ බලා ඉන්න තියෙන්නේ.

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 ปีที่แล้ว +6

    වසන්ත මුදලිගේ පුතේ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා ඉක්මනින් නිදහස ලැබෙිවා දිර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය ලැබෙිවා වසන්ත පුතා අදුරැ කුට්යක සිරකර සිටියත් අරගයේ දුව දරැවාන්ගෙ හදවත සිරකර නොහැක අරගලයට ජයවෙිවා මවුබිමේ පිට සිටියත් හදවතින්ම අප ඔබලා සමගයි බුදුසරණයි සැමදෙනටම

  • @sujeewafernando6580
    @sujeewafernando6580 2 ปีที่แล้ว +9

    වසන්ත පුතා ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා.ඉක්මනින්ම නිදහස ලැබේවා .

  • @Readwithme670
    @Readwithme670 2 ปีที่แล้ว +5

    දිර්ඝ අයුවේවා නිරොගි සුව ලැබේවා තෙරුවන්සරනයි ජයවේවා අරගලයට

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 2 ปีที่แล้ว +24

    ඔහු වෙනුවෙන් හඩක් නැගීමට මිනිසුන්ට හිත් පහලවේවා.

  • @thamaraattanayaka473
    @thamaraattanayaka473 2 ปีที่แล้ว +12

    බුදුසරණයි පුතේ, ඔයා අපිට වීරයෙක් දරැවෝ. මේ අමන කාලකණ්ණි ඔයාට බයයි පුතේ. ඔයාට සුබ උපන්දිනයක් රත්තරනේ.සියලු දෙවියන්ගේම ආරක්ෂාව ඔයාට ලැබෙනචා පුතේ. ඔයා වෙනුවෙන් අපිට කරන්න දෙයක් නෑ දරැවෝ ඒකට සමාවෙන්න. ඔයා ඇතුළු අනිත් අය ⁣වෙනුවෙන් තියෙන හැම දවසකම අපිත් පුලුවන් විදියට සහභාගි වෙනවා පුතේ. ඔයාට බුදුසරණයි.

  • @ariyamalagamage9025
    @ariyamalagamage9025 2 ปีที่แล้ว +9

    ආදරනීය පුතුනි ,
    ඔබට වසනතය උදා වන දිනය දුර ඈත නොවේවා .
    තුණුරුවන් සරණින් විශ්වයේ මහා ශක්තියේ බලයෙන් ඔබ මේ රටට බලයක් ශක්තියක් වේවා..ඉක්මනින් ජනතාව අතරට එන්නට ලැබේවා

  • @geethajasingha5290
    @geethajasingha5290 2 ปีที่แล้ว +9

    වසන්ත පුතේ ඔයාට සුබම සුබ උපන් දිනයක් වේවා ජේසු තුමා ඔබ ආරක්සා කරන සේක්වා

  • @asokafernando8089
    @asokafernando8089 2 ปีที่แล้ว +12

    සුභම සුභ උපන්දිනයක් වේවා පුතේ ඔයාට. ඉක්මනට ඔයාට නිදහස ලැබේවා පුතේ. නිරෝගි සුවය ලැබේවා. වරදක් නැතුව ඔයාලව හිරකරපු ඔය නරුමයන්ට වැඩි දවසක් යන්න කලින් ස්වභාවධර්මය විසින් දඩුවම් දේවි. අපට හරිම කනගාටුයි ඔයාලට මේ කරපු කැත වැඩේට. මේ අධම පාලකයන්ට දඩුවම් ලැබිම වැඩි ඈතක නැහැ. ඔයා කැගැහැව්වේ රටේ ජනතාව වෙනුවෙන් . මේ රටේ දැවෙන වර්තමාන තත්ත්වය ගැන කතා කරන්න පාරට බැහැල අරගල කලේ. ගොඩක් මිනිස්සු ඒ තත්ත්වය තේරුම් අරගෙන නැහැ තවම. වසන්ත පුතා ඇතුලු සියලුම විශ්ව විද්‍යාල ශිෂ්‍යන්න ඉක්මනින්ම නිදහස් කෙරේවා. සියලු දෙවි රැකවරණය ලැබේවා. ජේසු පිහිටයි

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 ปีที่แล้ว +13

    සුභම සුභ උපන් දිනයක් වේවා ඔබ වෙනුවෙන් අපි පෙලගැසෙමු

  • @aheshikumari4206
    @aheshikumari4206 2 ปีที่แล้ว +16

    වසන්ත ඔබට සුබ උපන් දිනයක් පතනවා ඉක්මනින් නිදහස් වෙන්න ලැබේවා කලකන්නි නාකි හැත්තට හෙන ගහනවා ඔබට මේ කරපු දෙට උන්ට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා

  • @lilith5730
    @lilith5730 2 ปีที่แล้ว +9

    වසන්ත මල්ලි ඔයාට සුහ උපන්දිනයක් වේවා!මේ කාලකන්නින්ට මේ අපරාධ වලට කවද හරි දඩුවම් දිය යුතුයි. හොදට මතක තියාගන්න ඒ කාරනය මේ ජරා පාලනය වෙනස් කරපු දවසක.

  • @thilakakwthilakakw2323
    @thilakakwthilakakw2323 2 ปีที่แล้ว +11

    පුතේ ඔබ‍ට සුබ උපන්දිනයක් ඔයා ගැන හරිම දුකක්‌ ඔයාට ඉක්මනින් නිදාස ලැබේවා කියා මම පාර්ථනා කරනවා මගේ පුතාට සියලු දෙවියන්ගේ පිහිටයි 🇱🇰🇦🇪♥️♥️♥️♥️♥️

  • @somaassella4159
    @somaassella4159 2 ปีที่แล้ว +14

    වසන්ත පුතාට සුබ උපන් දිනයක් වේවා.

  • @kumarikumari5139
    @kumarikumari5139 2 ปีที่แล้ว +4

    සූභම..සූභ..උපන්දිනයක්.. ඹයාට..අපි..හැමෝම..ආදරයයි..වසන්ත..කියන්නේ..මේ..මව්..ඛීමේ..අනාගතේ..ඛාර..ගන්න..ඉන්න..දරුවෙක්..මම..දෙවියන්ගෙන්....ඉල්ලනවා..සියලූම..අරගලයේ..සියලූම..අත්තන්නගොඩ..ඉන්න.. සියලූම..දෙනාට..නිදහස..ලෑඛේවා

  • @samanthinirosha1649
    @samanthinirosha1649 2 ปีที่แล้ว +4

    සුබ උපන් දිනයක් වෙිවා !!! වසන්ත පුතේ... ඉක්මනින් නිදහස ලැබේවා !!! ඔබ නිදහස් වෙනකමි අපි හැමෝම බලාගෙන ඉන්නවා... රටෙ හැමොගෙම ආශිර්වාදය ඔබලා සමගයි....ජෙසු පිහිටයි ඉක්මන් නිදහස ලැබේවා !!!

  • @danthanarayanagarnet7722
    @danthanarayanagarnet7722 2 ปีที่แล้ว +6

    වසන්ත ඔබට සුභ උපන්දිනයක් !
    ඔබ වන් පුතෙක් රටකට වාසනාවක්.!
    අපට ආඩම්බරයක්.

  • @senarathekanayaka3160
    @senarathekanayaka3160 2 ปีที่แล้ว +7

    වසන්ත obata සුභ උපන් දිනයක් වේවා පුතා ඔබගේ එඩිතර කමට ma ගරු කරනවා oba ada හිරබත් keewath අනාගතයේ ape රටෙsebe වීරයෙක් ලෙසට ඉතිහාස ගත වෙනවා .ඔබලා හිරේ දාපු , උදව් උපකාර අනුබල දුන්නු ewunge පවුල් පිටින් makabeewila yanawa.ඔබලාට ඉක්මනින් නිදහස ලැබේවා .අරගලයේ මිනිසුනි ඔබලාට ජයවේවා

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 ปีที่แล้ว +12

    සුබ උපන්දිනයක් වේවා 🌹🌹❤️❤️ බුදු සරණින් පුතාට ඉක්මනින් නිදහස ලැබේවා හොරුන්ට දවසක සොබාදහමින් දඩුවම් ලැබෙනවා ඒක වලක්වන්න කාටවත් බෑ පුතාට බුදුසරණයි.!!

  • @leenafernando7276
    @leenafernando7276 2 ปีที่แล้ว +6

    වසන්ත පුතා, ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා, නිරෝගී සුවය ලැබේවා, යෝධ බල යෝධ ශක්තිය ලැබේවා, තෙරුවන් සරණ, ජේසු පිහිට නිරතුරු ලැබේවා, ඔබලා ත්‍රස්තවාදියෝ කියන උන් තමයි ත්‍රස්තයො, ඔය දේශපාලුවො කියන බූරු ගොන් රැළ නිදහසේ හිටියට ඕකුන් ඔක්කම ඉන්න ඕනේ ඔබ ඔය ඉන්න තැන,(අඳුරු හිර කුටි වල)ඒක කරන්න අපේ රටේ උන්ට කොන්දක් නැහැ, ඒක කරන්න පුළුවන් තරුණ ඔබලාට විතරමයි, ඒ නිසා ඔවුන් බයේ ගැහෙනවා,
    🙏❤️නිදහස් ජනතා අරගලයට ජය වේවා 🙏❤️✌️✌️✌️
    රනිල් රාජපක්ෂ ඇතුළු මැටි ඇමතියන්ගේ මරි මෝල් තකතීරු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන මර්දනය තරයේ හෙළා දකිමු. සියළු දෙනා එකතුව වසන්ත ඇතුළු අනිකුත් දරුවන්ව ආරක්ෂා කරගන්න හඬ නඟමු,

  • @nilushapeiris4569
    @nilushapeiris4569 2 ปีที่แล้ว +6

    සුභ උපන්දිනයක් වේවා ඉක්මනින්ම නිදහස ලැබේවා ජේසු පිහිටයි

  • @samarapulige
    @samarapulige 2 ปีที่แล้ว +5

    I WISH YOU ALL THE BEST SON WASANTHA MUDALIGE. YOU AND ALL BOYS WHO CAME TO PROTECT THIS COUNTRY SINCE 1977 ARE REALLY BRAVE. WE RESPECT ALL OF YOU BUT DO NOT STOP THIS PROTEST UNTIL SEND CORRUPT PEOPLE TO THE JAIL. වසන්ත මුදලිගේ ඔබ සැමට හොඳම පුත්‍රයා ප්‍රාර්ථනා කරමි. ඔබ සහ 1977 සිට මේ රට ආරක්ෂා කිරීමට පැමිණි සියලුම පිරිමි ළමයින් ඇත්තෙන්ම නිර්භීතයි. අපි ඔබ සැමට ගරු කරමු අපි දූෂිතයින් හිරගෙදරට යවන තුරු මේ විරෝධතාව නවත්වන්න එපා.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ปีที่แล้ว +8

    Happy b day අපේ විරයාමෙි පාහරයෝ මෙ රට විනාශ කරලා අපි හිගන්ංනා කරලා මෙි තරැණ දරැවො හිරකරලා මුන්ට දිටිට ධමිම දේව කර්මය පලදේවා නායකයො බිහිවෙන්න දෙන් නැ මුන් දුකයි දුකයි ⁣මුන්ට ඡාත්‍යන්තර අධිකරණය යෙන් දඩුවම් දියයුතය

  • @neethaperera729
    @neethaperera729 2 ปีที่แล้ว +22

    මේ රටේ මිනිස්සු වෙනුවෙන් දුක් විඳින්න එපා මහ ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්නෙ

  • @shanthasrinath6814
    @shanthasrinath6814 2 ปีที่แล้ว +11

    රටම ආදරේ කරන ,රටටම ආදරේ කරන වසන්ත මුදලිගේ දරුව නුඹට නිදුක් නිරෝගි සුබම සුබ උපන් දිනයක් වේවා !!! අපි ඔබට තාමත් ආදරෙයි.

    • @malekamaleka_7769
      @malekamaleka_7769 2 ปีที่แล้ว

      Niduk.nirogi.suba.upan.dinaýak..pute.oyata.

  • @kumariliyanage3896
    @kumariliyanage3896 2 ปีที่แล้ว +5

    Happy birthday 🎂🎂🎂🎂 enjoy day බුදු සරනයි දෙව් පිහිටයි පත්තිනි මැනියන්ගෙ පිහිටයි අරගලයට ජය වෙවා 🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹

  • @yvonneshamanthi7742
    @yvonneshamanthi7742 2 ปีที่แล้ว +6

    සුභ උපන්දිනයක් දරුවෝ 🙏❤️ ඔයා පතන වෙනස මේ රටට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, ජේසු පිහිටයි දීර්ඝ ආයුෂ හා නිරෝගී සුවය නොඅඩුව ලැබේවා!!

  • @mervynfernando5131
    @mervynfernando5131 2 ปีที่แล้ว +4

    පුත ඔබ නියම විරුවක් මිසක් ත්‍රස්තවදියෙක් නොවෙයි. රටෙ පාලක ත්‍රස්තයින්ට සහ උන්ගේ බත් බැලයින්ට ත්‍රස්තවාදය හා රටේ විරුවන් හදුනා ගන්න බැරිවීම තමයි කරුමේ.අද මට විරුවෙක්ගෙ උපන් දිනයයි ඒ ඔබයි. ඒනිසා ඔබට සුබ උපන් දිනයක් සහ දීප්තිමත් අනගතයක් පුතා, ජේසු පිහිටයි

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 2 ปีที่แล้ว +10

    happy birthday to you 🎂🎉🎉🎉🎉 puthe ❤️ God bless you ❤️❤️❤️❤️💪💪💪💪💪🇭🇰🇭🇰🇭🇰🇭🇰🇭🇰🇭🇰🙏

  • @thamarachandrasekara9861
    @thamarachandrasekara9861 2 ปีที่แล้ว +10

    සුභ උපන්දිනයක් වේවා පුතා

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 ปีที่แล้ว +6

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    .වසන්ත සහෝදරයට .

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට ...වසන්ත මුදලිගේ ...ඔබ ට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන්න බැරි උනත් ,නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර තව තවත් ආත්ම ශක්තියෙන් සත්ත දැය වෙනුවෙන් ක්‍රියා කරන්න ශක්තිය දහිරිය ලැබේවා ! කුලියට කහින හෝතඹුවන් කිහිප දෙනෙක් හැරෙන්න ඔබට ආදරය කරන විශාල ජනතාවක් ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්න බව ,ඔබට ආදරේ කරන බව කියන්න බොහොම කැමතියි .ඔබට තෙරුවන් සරණයි විශ්වය ආශිර්වාදය ලැබේවා !

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 ปีที่แล้ว +4

    අද අදුරු කුටියක දමා සිටියත් වසන්ත මුදලිගේ පුතේ ඔබට ලක් මෑණියන් තුරුලේ සිටිනා සියලුම සත් පුරුෂයින්ගේ ආශීර්වාදය ඔබට හිමි වනවා. ඔබේ උපන් දිනය දා අප සියලුම දෙනා ඔබට සුබ පැතුම් පිරිනමනවා. තිසරණ සරණ හා සියලු දෙවි රැකවරණ ඔබට ලැබී ඔබගේ සියලු යහපත් අරමුණු බලාපොරොත්තු උතුම් සිතුම් පැතුම් සියල්ල එලෙසම ඉෂ්ට සිද්ධ වේවා ! ඔබ අප පාර්ලිමේන්තවේ සිටිය යුතුම වීර චරිතයක්. විශ්වය ඔබ සමගයි පුතේ. ඔබට නුදුරේදීම නිදහස ලැබේවායි අප හදවතින්ම පුාර්ථනා කරනවා. සුබම සුබ උපන් දිනයක් වේවා අපේ සිංහපැටියට.

  • @haroldperera2568
    @haroldperera2568 2 ปีที่แล้ว +4

    Many Many Happy Returns of the day, HAPPY BIRTHDAY Wasantha Putha, God bless you ❤️❤️❤️❤️❤️❤️

  • @shermilagunasekara7629
    @shermilagunasekara7629 2 ปีที่แล้ว +7

    suba උපන් දිනයක් වසන්ත ..ඉක්මනට බේර ගනිමු

  • @grettfernando3869
    @grettfernando3869 2 ปีที่แล้ว +2

    වසන්ත පුතේ සුභඋපන්දිනයක්වේවා නිදුක් නිරෝගි සුවය පාර්ථනාකරමි ජේසුපිහිටයි බුදුසරණයි ඉක්මනින් නිදහස් වීඵන්න ලොව බලවත් දෙවිදුන්ගේපිහිටෙන්

  • @dharmakarawita6159
    @dharmakarawita6159 2 ปีที่แล้ว +9

    වසන්ත පුතේ ඔයාට සුභ උපන්දිනයක් ❤
    රනිල් රාජපක්ෂ කාලක්නි තොපිට මෙකට වන්දිය ගෙවන්න වෙනවාමයි මහජනතාව උබලට වසන්ත වීරයාව අමතක උනාද?එකතු වෙයවු

  • @disnamaya7870
    @disnamaya7870 2 ปีที่แล้ว +4

    අපේ රට‍ ජනතාව වෙනුවෙන් කතා කර ඒ තරුනදරුවට නිදහසලැබේවා අපේ රටේ අනාගතය ගැන අවංක. ප්‍රති පත්ති ගරුක ඇති මේ දරැවා ට ඉක්මනින් නිදහසලැබේවා අසාධාරනයි මේ වා හෙලා දකිනු වසන්ත පුතාට නිදහසලැබේවා බුදුසරණයි 🙏සුබ උපන්දිනයක් වේවා 🙏🙏

  • @mangalifernando9611
    @mangalifernando9611 2 ปีที่แล้ว +1

    සුභම සුභ උපන්දිනයක් වේවා වසන්ත අපි හැමෝම ඔයට ගොඩක් ආදරෙයි ඔයාලට ඉක්මන ට නිදහස ලැබේවා ඔයට ජේසු පිහිටයි බුදු සරණයි ❤️

  • @chandimaariyarathna6734
    @chandimaariyarathna6734 2 ปีที่แล้ว +8

    සියක් ආයු ලැබ... මගෙත් ආයු ගෙන... මටත් වඩා කල් ඔබ ජිවත් වේවා... සුභ උපන් දිනයක්.. මල්ලියො... වෙල්ලස්සේ කොල්ලෙක්....

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 2 ปีที่แล้ว +15

    Wish our hero a happy birthday!🥲🥲🥲

  • @bertramdesilva7500
    @bertramdesilva7500 2 ปีที่แล้ว +3

    වසන්ත මුදලිගේ වීරයාට ජාතියේ ප්‍රණාමය, සුභ උපන්දිනයක් වේවා!!"

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 2 ปีที่แล้ว +13

    වසන්ත මුදලිගේ ත්‍රස්තවාදියෙකු ලෙස සදහන් කල සියලු දේනාටම කවදා හෝ විදවන්න වෙනවාමයි .

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +5

    අදුරක් අභියස ආලෝකයක්ද ආලෝකය අභියස අදුරක්ද ඇත ,අදුරු කුටිය තුල දොරගුළුලාගෙන යදින යාතිකා දෙවියන් හට නෑසේ,,දෙවියන්ට අසේවා පෙනේවා ,ඔබ තුමා ඇතුළු සියළු දෙනාටම තෙරුවන් සරණයි ,

  • @kuwaitwait1162
    @kuwaitwait1162 2 ปีที่แล้ว +5

    වසන්ත දරැවා සුභ 🎂 උපන්දිනයක් ංව්වා.ඔබට ඉක්මනින් නිදහස් ංවල.එන්න ලැබේවා සියලුම ංදවිංයා.අරක්සා කර ංදන්වා.ඔබ රටට විරංයක් දරැවංන්

  • @lalanigamage647
    @lalanigamage647 2 ปีที่แล้ว +4

    "අඳුරු කුටිය තුල"දොරගුළු ලා ගෙන" අඬන අඳෝනා" දෙවියන් හට නෑසේ........"බලන් කඩතුරා හැර දෑසේ....... අනේ මේ සක්වලේ නැද්ද.....කිසිම ඍෂිවරයෙක් .....මේ අසාධාරණ දේවල් දකින?????? වසන්තය එනවා නුඹට තවත් නව උපන් දිනයක් "නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පිරි වාසනාවන්ත කාලයක් උදා වේවා!!!😘😘😘😘😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💐💐💐🐎✌✌✌✌

  • @kelumkularathne6947
    @kelumkularathne6947 2 ปีที่แล้ว +11

    දැන් මිනිස්සු ඔක්කෝටම අමතක වෙලා අරගලයක් තිබුනද කියලවත්.

    • @tribelife7650
      @tribelife7650 2 ปีที่แล้ว

      Parlianment eka wata karalka alla gaththanama eliye indann yamareta upan dinaya samaranna thibuna kruma yakekk meyaga oluwa kewanae '🥳happy bearthday🙏

  • @shanthifernando1643
    @shanthifernando1643 2 ปีที่แล้ว +1

    පුතා සුබ උපන් දිනයක් වේවා ජේසු පිහිටයි දේවාශිර්වාද බහුලව ලැබේවා .පුතා ඔයාව දෙවියන් රැකදේවා .

  • @rupikawewage9347
    @rupikawewage9347 2 ปีที่แล้ว +6

    VERY HAPPY BIRTHDAY WASANTHA. GOD WITH YOU

  • @shiromiherath5962
    @shiromiherath5962 2 ปีที่แล้ว +11

    Wishing you a happy & wonderful Birthday, brother !!! You are a god's amazing gift to this country !! God will release you soon. Take all troubles as god's lessons to make you strong. May god bless you. We always ask god to be with you.

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 2 ปีที่แล้ว +2

    සුභ උපන් දිනයක් වේවා ..අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටිමට තවතවත් ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ..!!🎁🎊️🎉️❤️

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 ปีที่แล้ว +5

    සුභඋපන්දිනයක් වේවා බුදුසරණයි

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 2 ปีที่แล้ว +1

    අපි හැමෝම ප්‍රාර්ථනා වක් කරමු හදවතින්ම ❤️ වසන්ත මුදලිගේ සහොට තෙරුවන් සරණින් දෙවියන්ගෙ ආශිර්වාදයෙන් ඉක්මනින්ම නිදහස ලැබේවා කියල .

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 2 ปีที่แล้ว +6

    කාලකන්නි රනිල් හෙන හතම ගහන්න ඕනේ
    මටත් හරිම දුකයි මල්ලි
    මොකද කරන්නේ ඔයාල
    මොක් හරි කරන්න බුදු සරණයි වසන්ත පුතාට

  • @hhhggfc3086
    @hhhggfc3086 2 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තුති ඔබ විසින් පැහැදිලි කිරීම ගැන බුදු සරණයි

  • @shobasenasinghe7638
    @shobasenasinghe7638 2 ปีที่แล้ว +6

    You are so kind. Happy Birthday to Wasantha is all we can say. One lunatic person s decision destroying young lives. Pay back time is coming soon.

  • @tanisarsacularatne6626
    @tanisarsacularatne6626 2 ปีที่แล้ว +4

    සුබ උපන්දිනයක් වසන්ත පුතෙ. 🎂

  • @ajjj772
    @ajjj772 2 ปีที่แล้ว +4

    I wish vasantha all the best on your birthday! appreciate your service for country.

  • @sunilpiris5670
    @sunilpiris5670 2 ปีที่แล้ว +1

    පුතාට.සුබ.උපන්දනයක්.
    අරගලයට.ජය.

  • @jenetfdo5957
    @jenetfdo5957 2 ปีที่แล้ว +5

    සුබ උපන් දිනයට සුබ පතන්න බ්‍ර රිඋනත් ආදරයෙන් මතක් කරමි ඒදරුවට ඉක්මනින් නිධස් වෙවා

  • @kumariaa6646
    @kumariaa6646 2 ปีที่แล้ว +5

    Mage malliyo oyata subhama උපන්දිනයක් වේවා pattama dukaie😭😭😭😭😭😭😭😭😭😭

  • @dineshbro1801
    @dineshbro1801 2 ปีที่แล้ว +6

    වසන්ත වෙනුවෙන් හැමදාම පාරය ආව කදුලු ගෑස් කෑව ගුටි කෑව ඉස්සරහටත් එනව

  • @suneepathirage8705
    @suneepathirage8705 2 ปีที่แล้ว +1

    සුබ උපන් දිනයක් වේවා පුතේ ඔබට ඉක්මනින් නිදහස ලැබේවා තෙරුවන් සරණයි

  • @lalaniamarasinghe3611
    @lalaniamarasinghe3611 2 ปีที่แล้ว +2

    සුබ උපන්දිනයක් වෙිවා පුතේ ....බුදුසරණයි

  • @renuddk8295
    @renuddk8295 2 ปีที่แล้ว +3

    Wasantha godak pinwat kenek.eya kawadawat naraka deyak karanna balaporottu une na lankawata.eyata loku addakimak vevi me sidda una dewal.eyage idiri gamanata.niduk nirogi wewa.❤️❤️❤️❤️

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +12

    කෝටි ගානක ආදරය දිනා ගත් වසන්ත , 134 ජන්ද ලබා ගත් රනිල්,,

  • @somaassella4159
    @somaassella4159 2 ปีที่แล้ว +8

    රනිල් නාකියා ඔය අහින්සක වීර තරුණ පුතා නිදහස් කරපිය කවදා හෝ ඔය දරුවා රටේ නායකයෙක් වෙන දේ නවත්වන්න තොපිට බැහැ ගෝටා ගියා වගේ නෙමෙයි උබට යන්න වෙන්නෙ රෙදි නැතිව

  • @rajeswaryraman3243
    @rajeswaryraman3243 2 ปีที่แล้ว +3

    Wish you a happy birthday dear son
    May bless you
    God bless you 🙏🙏🙏♥️♥️♥️♥️

  • @lilanisuramya1671
    @lilanisuramya1671 2 ปีที่แล้ว +3

    My dear son wishing you a happy and wonderful birthday. May god bless you

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe6295 2 ปีที่แล้ว +1

    Happy birthday Wasantha you ate a grate guy. Wish you all the best. You did lot to this countey. We are with you.

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 ปีที่แล้ว +6

    මීට පස්සේ උඹ උද්ඝෝෂණ,
    අරගල කරන්න එපා
    සහෝදරයා.
    මේ රටේ මිනිස්සු මහ
    කාලකන්නි.
    වසන්ත මුදලිගේ ව දැං
    මතක ත් නැ.
    උඹ නිදහස් වෙච්ච දවසක
    උඹේ දියුණුවක් බලා
    ගනින්.
    මිනිස්සුන්ට හෙණ
    ගහපු දෙන්.

  • @ameretoundsounita6508
    @ameretoundsounita6508 2 ปีที่แล้ว +2

    සුබ උපන්දිනයක් වේවා පුතේ ♥🎉🎉🎉ජේසු පිහිටයි ♥❤

  • @maryjoyce7310
    @maryjoyce7310 2 ปีที่แล้ว +5

    May god set you free before your next B'day is my hearty wish for you son. We always love you. You are always in our 💕.. You are not alone, Jesus is with you. May god protect you. Stay strong. Son you r Always our hero. You there r in our prayers. Wish you all the best.
    Thank you for all your sacrifices for the country.

  • @mohameduwais6291
    @mohameduwais6291 2 ปีที่แล้ว +1

    වසන්ත මුදලිගේ පුතාට සුභ උපන් දිනයක් වේවා

  • @සුන්දරපුරවරය
    @සුන්දරපුරවරය 2 ปีที่แล้ว +3

    ලොකු ලොකු රටවලුත් බයයි කිව්ව අපේ ලොක්කට..😂😂😂 මුදලිගේට තියන බය 😂 සුබ උපන්දිනයක් වේවා නිරෝගී සුව අත්වේවා..බුදු සරණයි ඉක්මනටම නිදහස් වෙලා එන්න පුලුවන් වේවා..❤️

  • @edwardfernando6844
    @edwardfernando6844 2 ปีที่แล้ว +3

    ශුභ උපන් දිනයක් වෙවා.

  • @SR-dz1ed
    @SR-dz1ed 2 ปีที่แล้ว +1

    නව අදහස් උපදන සුභ උපන්දිනයක් වේවා වසන්ත!

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 2 ปีที่แล้ว +3

    Deeraga aau labewa sahodaraya. Ewasamu api. Oya dawasaka dinanawamai. Samma sambudu saranai.

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 ปีที่แล้ว

    සුබම සුබ උපන්දිනයක් වේවා වසන්ත පුතේ .ඔයාට .කිසිදු කරදරයක් නොවේවා ඉක්මනින් නිදහස ලැබේවා තෙරුවන් සරනයි ..