People , who don’t know about canada , don’t make speculations. Sri Lankans are a small community in Canada. Living cost of this country is high. Helping each other or supporting someone to stay in houses for a short time until studies finished , it always can happen within families. If he wanna be Gay, why he had 4 children? 1 born in Canada. With limited space the wife must have been felt bad , that’s true. But don’t blame that father, he did 2 jobs to support his family. Going work coming home sleep go to work again , I am not sure he had time for think about those Gay things. If he wanted to be Gay, there are lots of people in Canada, and it is legal he could find someone. Look at the person who did this crime. Why he dis that.? Why he couldn’t be grateful for them. You may say he had grudges against the father, why killed innocent kids.? If he felt uncomfortable he had moved to another place. No one cannot keep someone without their consent. Canada has a supportive system for everyone, he always has asked for help if he felt bad in anyway. The father took a wrong decision to help that boy.. The Boy Is Indeed inhuman. Without knowing and without a logical base don’t make speculations. Every country is not Sri Lanka.. so the circumstances and scenarios may be different.. Don’t take the side of that psychopath. It’s not easy to live canada ad an immigrant, he worked hard, while canadians are appreciated the father for his works and his nice personality you guys from the same country with the stereotype of minds immediately labeled him as a gay person, and a possible love affair with wife.. shame on you. YOU ARE NO DIFFERENT THAN THIS MURDERER. YOU ARE ALSO HAVING PSYCOPATH THOUGHTS. Don’t disgrace people who have died… think of fathers suffering he must endure for his whole life because one wrong decision.. STOP LABELING PEOPLE BY USING YOUR DIRTY IMAGINATION.
Thank you and Bless you for these words 🙏🙏🙏. I know the father of this family and his parents very well because we grew up on the same street. Dhanushka and his brother were ideal children who never caused any mischief even when they were little. I personally know how sensitive and helpful this family is. Whenever a funeral or a serious illness occurred in our town, Dhanushka and his parents were always there to help others. Last year in March, Dhanushka's mother passed away from a chronic illness. Due to his mom's sickness, Dhanushka's whole family was always involved in religious practices of doing good deeds. It was in their family to try to help, and they are the kind of people who believe that everyone has a good side within themselves. That is also the main reason not even to think or doubt that this suspect will be able to kill or even injure the family. Thank you for standing up for the father of these children even without knowing the background. It's really disgusting how people who know nothing about him are so quick to judge, label, and even comment on his sexuality.
Sahathika sththa uge thaththatath uwa hadanna bari ekek nam mona magulakatada gedarata aran theenne.karumeta wadaadeyak uruma naha kiyanne okata thamai.
Eka aththa. Ada kale lamayekta parakadiwath awawadayak denna ba. Ewa ganne anith peththata. Ammata thaththata katha karanneth naruma thaleta. Ehema lamai hari parata danna yana kena thama anthime amaruwe watenne.
මේ කාලකන්නි නරුමයාට උපරිම දඩුවම් දියයතුමයි
අනිවාර්යෙන්
@@Hirugirl2004😅poo
Canada does not have death panelty, because they rarely have murder cases.
තමන්ගේ අම්ම තාත්තා ට හදන්න බැරි දරුවෙක් කොහොමද පිට මනුස්සයෙක් හදන්නෙ.එතනම කරල තියෙන්නේ ගොං වැඩක් මෙ මිනිස්සු .
පව් අහිංසක පොඩි දරුවො 😢😢
තමන්ගෙ පුන්චි පවුලට පිටස්තර උන් වද්ද ගන්න එපා
Aniwaryenma
සහතික ඇත්ත පිටස්තර කිසිම කෙනෙක් තමන්ගේ පවුලට ගාව ගන්නවත් හොද නෑ
ඒක හරි ඇත්ත කතාව👍.
තමන්ගේ අම්මා තාත්තාට හදාගන්න බැරි උන් කොහොමද අනිත් අය හදන්නේ....
පව් අර අහිංසක පොඩි දරුවෝ 4 දෙනා 😢
ලංකාවේ ගිහින් ලොකු කම් කරාට ගොඩාක් මිනිස්සු කරන්නෙම දරු පව්ල් අස්සේ පිට පිරිමින් ට ගෙදර කාමර කුලියට දෙන එක. මේ ඉතාලි වලත් ගොඩක් අය එහෙමය්. පොඩි ගැනු දරුවන්ව ඒ පිට මිනිස්සු එක්ක ගෙදර තියලා ගොඩක් අය වැඩට යනවා. අපිත් ගොඩාක් අමාරුවෙන් ජිවත් වෙන්නේ එත් කවදාවත් පිට කවත් ගෙවල් අස්සේ නම් දාගන්නේ නෑ 😡😡😡
අනේ ඒ අග්‍රාමාත්‍ය ඒකට අපේ රටේ නාකියෝ
ඒක තමයි තරුන අයට රට බාර දෙන්න කියන්නේ
Matath oka thama oluwata awe
Canada pm best
Tharunayanta Rata bara demu
අනේ ඒ තාත්තාගෙයි අම්මාගෙයි වේදනාව🥺 ගෙනාපු ආයුශ ඉවරයි කියලා තාත්තා කියන්නේ කොච්චර වේදනාවෙන්ද🥺
දැන් ඉන්න 2000 න් පස්සේ උන්ට ඉවසීම අඩුයි කියන්න හොදම උදාහරණයක්. අනික උන්ට සැප වැඩියි.
Mn 2001 mt ubawa hambunot mn ubwa kanwa
@@ashen1073 ඉතින් බොරුද මං කිවුවේ 🤣🤣
@@Adhimaathra_Digital knwa knwa kala tea ekkuth bonwa
@@vihangiashinshana1884 මෙන්න තව උදාහරණයක් 🤣🤣
@@Adhimaathra_Digital පින්වත් නාකිසොයුර මට කේන්ති ගොස් නැත. කලු ජූලිය දෙසට සහ එල්ටීටීඊ දෙසට අවදානය යොමු කිරීමේදී අනූ ගනන් වල නාකි සොයුරන්ගේ ඉවසීම මනාව පැහැදිලි වේ😆
ඒ රටේ මාධ්‍ය vs මේ රටේ මාද්‍ය
hiru ekata kahanawa athi aruge wisthara nathuwa😂
@@user-dn2yr4zu5i 😂😂😂
Yes.see the difference .
Sirawtm.anik thama ape lankawe em unanm ...marapu ekt mansika ledak kiyla dawas 7 remand krla eliyt dai ..pita ratwal wala vinadiyak nishshabada thawayakuth krannlu ..anna rරටවල්
apith lankawe news walin thama mewa danaganne 😂
අද කාලේ තව කෙනෙකුට උදව් කරන්න යන්න කලින් දෙපාරක් හිතන්න ඕන .මොකද අපේ සිතුවිලි යහපත් උනත් අනික් කෙනා කොහොමද කියලා අපි දන්නේ නෑ .මේ සිදුවීම අපිට කියලා දෙන්නෙ ඒ පාඩම .ඇත්තටම ඒ අහිංසක ජීවිත ගැන දුකයි..කිසිම හේතුවක් නැතුව මියයන්න වුනා.නිවන් සුව😢
කිසිම උදව් වක් නෙමෙය්. ගෙවල් කුලී වියදම් පියව ගන්න ලංකවේ ගොඩක් අය කාමර කුලියට දෙනවා. එක තහනම්. එත් අපේ රටේ අය මේ රටවල් වල එහෙම කරනවා 😢
Aniwaryen
මේ වගේ එකෙක්ව අපේ රටේ නම් පසුවෙනිදාම ඇප මත නිදහස්.
ඒ රජයෙත් අපේ රජයෙත් අතර වෙනස 😮
ඇත්තටම මටත් මේ ටික හිතුණා. නීතිය හරියට කරන විදිහ, පාලකයෝ පවා ඒ ග්ෂ්න ප්‍රකාශ කරන විදිහ හරි පුදුමයි. අපේ රටේ නම් එහෙම අත්දැකීමක් කවදාවත් ලැබෙන්නේ නෑ.
Ape rate palakayo ape ahinsaka .minissu maruwa pasku paharayedi , rate janathawa gana kiss hageemak na
අපිට කොහෙද රජයක් පාර්ලිමේන්තුව තමයි රටටම හැදෙන දරැවන්ට ප්‍රචන්ඩත්වය උගන්වන තැන මගේ මතය පාර්ලිමේන්තුවේ ඔය කතා සමාජයට නොපෙන්නුවානම් හොදයි මොකද එතනත් වෞරය ක්‍රෝධය විතරමයි😢😢
😢ඔව්
ඇත්තටම මනුස්සයෙක්ට පුලුවන්ද අනේ අර චූටි චූටි හුරතල් පැටවුන්ගෙ මූණු බලන් මරන්න 🥺 මූ නම් සතෙක්.
පොඩි එවුන් පව් අද දවසම අවුල් මෙ පරයට මරන දඩුවම් දෙන්න ඕන ☝
Ow
ඒ තාත්ත මානසිකව වැටෙන වැටිල්ලගැන හිතනකොටත් මටනම් පිස්සුවගෙ.😢
මට තියෙන ගැටලුව පිරිමි 2 එක් තරුන කාන්තාවක් ඉදලා , මුව මෙල්ල කරන්න බැරි එක....මට නම් පොඩි සැකයක් තියෙනවා ඔය ලමයින්ගේ පියා ගැන ..🤔
එයා ගෙදර ඉදලා නෑනේ ඒ වෙලාවේ..භාගෙට අහගෙන කියවන්න එපා
@@anurashantha2811පිරිමි ගෙදරට එනකොටත් අම්මවයි දරුවන්වයි මරල
@@thatonenamja4835 අනේ මන්ද ! අනුන් කියනවා අපි අහනවා...මගේ දැනුම අනුව නම් , වෙන මොකක් හරි සිදුවීමක් මේකේ ඇතුලේ තියෙනවා !!!🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@@dilsdil7949එතන සමලිංගික සීන් එකක් තියෙන්නේ eka canada walath oppu wela iwrai...
ලංකා පොලීසීයට 119 emmergency ඇමතුවම එන්නේ පැය 5කට පසු ඒකටක් පණිවිඩය දීපු කෙනා පැටිකිරියම දෙන්න ඕනි...ඒටික කියනකොට Emmergency කැලේ..
අත්දැකීමෙන්.
අපේ බදු කන ලංකා පොලිස්...
hraiyatama hari.petikiriya okkama ahanawa.mamat atdekimen kiyanne
දේශබන්දුගේ සිද්දාලේප පොලෝසිය
රෑක එහෙම Emergancy call එකක් දුන්නම උන් කියනවා "ඔයාලගෙ Area එකේ පොලිස් station එකට කියන්න, අපිට කරන්න දෙයක්නෑ. ගොඩක් ලොකු case එකක්ද, මොනවගේද..." ඔය වගේ මඟුල් අහ අහා වෙලාව කනවා.
🔹කාලෙකට කලින් එකපාරක් ගෙවල් ලඟ ගෙදරකට එකෙක් හෙලුවෙන් පැනලා ඉද්දි ඌව අල්ලගෙන පාන්දර 2 ඉඳලා කෝල් කරලා කරලා අන්තිමට ගූ බල්ලො ටික ආවෙ උදේ 7ට.🤮 ඒ වෙනකොටත් අපිම ගිහින් ඌව පොලිස් station එකට බාර දීලා, පැමිණිල්ලත් ලියලා, ලොක්කාටත් විස්තරේ දන්වලා තිබ්බෙ.😂 උදේ 119 එහෙක දෙන්නෙක් ඇවිල්ලා අපිට සද්දෙ දානවා උන්ගෙ වෙලාව කනවා කියලා.🤣 ඊට පස්සෙ ගමේ උන් අරුන් දෙන්නට හොඳට ඇමතුවා. මුන් කියපි "Jeep එක ගෙනල්ලා උබලා ඔක්කොවම Arrest කරනවා කියලා"..😏 පස්සෙ අපි ගිහින් ආයෙම ඒ ගැන ලොක්කාට කිව්වා.🤣 ඌ එවෙලෙම අරුන් දෙන්නව ගෙනල්ලා අපි ඉස්සරහම උන්ට රෙදි ගැලවෙන්ඩ දෙසුවා.😂
මේ ලoකාවෙ කාලකන්නි පොලීසියට ලණු නේ දෙන්නේ 😂 පාරේ බල්ලෙක් ගියත් 119 ගහනවා. පිස්සෝ ඉන්න රටක් මේක,
@@TomdkRah 😄😄
මෙන්න රටවල්..මැරිලා පැය 48 ක් විතර යද්දි සැක කාරයොත් අල්ලා😏
ලංකාවේ පොලිසියට ඉගන ගන්න පාඩම් ගොඩාක් තියෙනවා.6 දෙනෙක් මරලත් ඔහුට යම් අගතියක් වෙයි කියලා ඔහු පිලිබදව කිසිදු පුර්ව නිගමනයකට එන්න පොලිසිය ඉඩ තැබුවේ නැ..
ලංකාවේ පොලිසියනම් ඔහු අපරාද රැසකට සොයමින් සිටි,දෙල්කද චුටියාගේ ගොලයෙක් ලෙස කටයුතු කර අැති..මත්බාවිතයට තදින් අැබ්බැහි වි සිටි ස්ත්‍රි දුෂන චෝදනා කිහිපයක් තියෙන ..විදිහට රටේ නැති ....පොලිසයට හිතෙන හැමදේම..දාන සිද්දියක් බවට පත් කරනවා.
B රිපෝට් එකේ ඉදලා ඔක්කෝම මිඩියාවල යනවා.
සැකකරු වෙන කෙනෙකු වෙන්නත් පුළුවන්
මේ පකයලා නිසා කැනඩාවට යන්න ඉන්න මිනිසුන්ට හරී අමාරුවෙනවා.
🙁💔
Pakayata hukawannna ona bn...❤❤
කොහොමත් සිසු වීසා අවුරුදු දෙකකට කැනඩාවට ගන්නේ නෑ.
අනෙ පව් අහිංසක දරුවන් 😢😢😢 පුතේ ඔයාලට නිවන් සුව අත්වේවා
මෙව්වා මිනිස්සුන්ට හොඳ පාඩම් කොහෙවත් යන නයි රෙද්ද අස්සෙ දාගන්නව වගෙ වඩ නුදකින් කාලකන්නි නරුමයා
හොද පාඩම් කියන්න එපා බන්.. දුක නැද්ද
ඕක තමය් බවුද්ද දෙන්නෙක් බදින දවසට දෙන්නට දෙන අවවාදය."ගෙය් ගින්දර පිටට දෙන්නවත් ,පිට ගින්දර ගෙට ගන්නත් එපා "කියල කියන්නේ.
sunamiyen passe ipadichcha ewun okkoma ekai
@@Storyleaffryer07
Mewa wena minissunta honda padam thamai. Mewa dakala thamai yako igena ganna one minissu
හිත හොද කමට උදව් කලාම හොද වැඩේ කියන්න එපා 🖕
ලංකාවේ ගොන් පොරවල් කැනඩාවත් කනව 🐮
Sira
යන්න ඉන්න අයටත් බලපායි 😮😮
අනේ නීකන් පලයන් බං යන්න ලංකා වේ වීතරක් නෙවෙයි ඕනේ ම රටක. ගොන් පොරවල් ඉන්න වා ඔය වගේ මානසික ලෙඩ්ඩු.
@@krishperera5050 රටක තියන විනය නිසයි මිනිස්සු හැදෙන්නෙ අපෙ රටෙ මොකද්ද විනනය 😒
@@harithamadushan3490 අපේ රටේ වීනේ නැත්නම් වීනේ තීයෙන රටකට නේ දැන් ගීහීල්ලා තීයෙන් නේ එහෙම නම් හැදෙන්න තීබුණ නේ. එහෙම හැදුන ඉතාලි /ප්‍රංශ වගේ රට වලට ඇවීල්ලා ඉන්නේ (මම හොද ටමදන්න නීසා )ලංකා වේ හොර පොල් කඩපු උන් /හොර කම් කරපු උන් බලන්න ඕනේ අද ඒ අය ඒ රට වල ඉන්න ලස්සන.
රටේ වීනේ නැති එක වෙනම දෙයක් ඒ ගැන කතා කරලා වැඩක් නමුත් තමන්ගේ වීනය තමන් හදා ගන්න ඕනේ ඒක ජාන වලීන් ම එන දෙයක්.
මොලේ අමාරුකාර කාලකන්නින්ව පිස්සන්කොටුවල දාන්නෙ නැතිව ගෙවල්වල තියාගන්න එක වැරදියි
මෙි නරුම බල්ලට ස්වාභාව ධර්මයෙන් උපරිම දඩුවම් ලැබෙිවා
අනේ අහිංසක දරුවො.. මේක කරපු කෙනාට අනිවාර්යයෙන් මරණ දඩුවම දෙන්න ඕන
ලංකාවේ කාළකන්නි පවුකාරයෝ කොහේගියත් එකයි අයියෝ අර දරුවෝ ටික අනේ කොහොම මැරුවද
ලංකාවෙ පොලිසියට ඕකව බාරදුන්නනම් එයාර්පෝට් එකේ ඉඳන් කටුනායක හන්දියට යන්ඩ කලින් සම්පූර්ණ කට උත්තරේ දීලා ඉවරයි.
😂😂😂😂😂😂😂😂
🤣🤣🤣
අනිවාර්යයෙන්
ඉටපස්සෙ ඌ ගෙදර 😂
@@Tiktikdlmඔව් ඇප දුන්න කියයි 😂
මේ අපරාදෙ කරපු තිරිසනාට, දසවද දෙන්න ඕනි, පවුකාරය, උල තියල මරන්න ඕනි👆😒😠😠😠
ලංකාවේ සමහර පිරිමින්ට තම දරු පවුලට වඩා පිට අය ලොකු වෙලා ඒ අයට උදවු උපකාර කරනව හොඳ නම අරගන්න. ඒක මානසික ලෙඩක්. මේ වගේ තරුණ පිරිමි ළමයෙක්ව ගෙයි ඇතුලෙ තියාගත්ත මේ ධනුෂ්ක තනිකරම පිස්සු චරිතයක්.ඔය ගාමිණී කියන අය එම අවස්ථාවේ ඒ ගෙදරට ආවේ ඇයි ඔහුට බැරි උනාට යමක් කරන්න මේ ගාතනය වලක්වා ගන්න.මෙම සිද්ධිය පිටරට ජීවත් වන පවුල් වලට ඉතාමත් හොඳ පාඩමක්.තම පවුලෙ සාමාජිකයින් අතරට පිටස්තර අය එකතු කර ගෙන පවුලෙ අයගේ නිදහස සීමා කර ගත්තා මදිවට ඔවුන්ගේ ජීවිත වලිනුත් වන්දි ගෙවන්න තරම් ධනුෂ්කගෙ දුර්වල අදහස් වගේම තීරණ බලපෑවද කියල ඔයාට තේරන කොට හැම විනාශයක්ම වෙලා අවසන්.
Gamini and De Zoysa both were tenants in their basement. In Canada it is common to rent out basement for students and individuals.
But be careful hereafter
ඒ තාත්තාට කොච්චර දුකක් දැනෙයි ද එයාගේ ළමයි නැතුව බිරිඳත් නැතුව කොහොම ඉන්නද..... 😢😢😢😢😢😢😢😢😢😢😢😢 හිතාගන්නනවත් බෑ ඒ දුක
සක්කිලියෙක් පොඩි එවුන් මොනා කරටද 😢
චුටි දරුවෝ...උබලාට නිර්වාන සුවය අත් වේවා..............
හැමෝම මැරිල ඒ පිරිමි කෙනා විතරක් සුලු තුවාල ලබපු එක තමයි එතන තියන සැකය. අනික අර චූටි මාස දෙකේ ලමයව මැරැවෙ මොන හිතකින්ද
Ekanam eththatama seka sahithai.eka ekkena maranakota ara 40 pirimi kena eyata berenna beri una eka harima pudumai.thawa kagen hari udaw lebila wage.
මේ කාලේ අනුන්ගේ ළමයි හදන්න යන්න එපා අත්දැකීමෙන් කියන්නේ 2000 ට පස්සේ ළමයි විශේෂයෙන්.
Specially tsunamiyan passe un
mn 2003 thanks oyage moda comment ekata 😀👍
සුනාමියෙන් පස්සෙ උන් 🤣
@@ObitoUchiha-wv1leඑක තමා😅🖐️🖐️
කිසිම පරම්පරාවක් සන්සන්දනය කරන්න බැ😢....හැම පරම්පරාවකම හොද දේ හා නරක දේ තියනවා.😢....මේ වගේ සිද්දි කලිමුත් වෙලා තියන්වා දැමුත් වෙනවා..ඉස්සරහටත් වෙයි ....මේ කෙනා ලන්කාවේ ප්‍රාතමික අද්‍යාපනය ලබපු කෙනෙක්....ගහක් වුනත් පොඩි කාලේ හොද දේ දුන්නොත් තමා ගහ හොදට හැදෙන්නෙ....මේ කෙනාට ගුනාත්මක් අද්‍යාපනයක් ලැබිලා නැ පොඩි කාලේ 😣අදයාපනේ කියන්නෙ විබාග විතරක් නෙමේ......ජපානයේ එයාලගේ අදයාපනේ ක්‍රමේදී පොඩි කාලේ ඉදන් ජිවිතයක වටිනාකම වැනි වැදගත් දේ කියා දෙනවා..ඒත් ලන්කාවෙ පොඩි කාලෙ ඉදන් පොත් කට පාඩම් කරවන එක තමා කරන්නෙ....😭
සම්පූර්ණ වැරැද්ද තාත්තගෙ
කිසිම අයුරකින් සමාවක් නොලැබේවා
පව් දෙවියනේ හරිම කනගාටුයි අහිංසක දරු පැටව්
අහක ඉන්න නයි රෙද්ද අස්සෙ දාගන්න යනවට හොඳ වැඩේ. අපේ එවුන් තරම් සක්කිලි කොහෙවත් නෑ🤮
උදේ ඉඳල එකම මගුල කියන්නේ නැතුව ඕනි ටික විතරක් කියපල්ලාකො .කාලකන්නි channel 🤨🤨🤨🤨
ඒකනම් ඇත්ත .ඔය ටික දැන් අපට කටපාඩම්.
mn me kynna haduwa wtrai bng kisima aluth deyk na 😂
මුන් ට හොද ගොසීප් එක මාසයක් තීස්සේ ඇදගෙන යන්න.
කොහේ ගියත් ලංකාවෙ වුන්ගෙන් ඈත් වෙලා ඉන්න..
❤❤❤
ලංකාවේ උන් තමා ලෝකෙ ඉන්න ජරාම උන් ඉන්නෙ.
👍👍👍
@@VISIONX-456 හරියට බැලුවොත් මූ පෘතුගීසි එකෙක් ✌️
Exactly
ගිහිල්ල අවුරුද්දක් වත් නෑ,තමන් හරියට settle වෙන්ඩ කලින් පිට එකෙකුත් දාගෙන.
ගෙවල් කුලී ගෙවන්ඩ අමාරු හින්ද තමයි එහෙම දාගන්නෙ
දැන් අපි කොහොමද දන්නේ ඌම මැරුවද කියලා. හිතන්න පැති ගොඩාක් තියෙනවා
Matath hithenne wena mokaka harida kiyala ...
anna eka hinda thama porage thorathuru eliyata denne naththe. ape rate una nam mulu paramparawema wisthara eliyata danawa.
Ana gono
ඒ රටත් කාල දාපල්ල
අපේ හැත්ත ගියොත් කොහෙත් ඉවරයි
මෙම. සිද්ධියේදී. මට. ක්ෂණිකවම. මතකයට. නැගූණේ. ශ්‍රී ලංකාවේ. හෝකන්දර. සමුහගාතණය. හෝකන්දර. මිනිමරුවාත්. නිවස. තූලදීම. සැගවි. එකිනෙකා. ඉලක්කයට. ගනිමින්..one. By. one. එකිනෙකා. ගාතණය. කල අයූරින්. මෙම. ස්ත්‍රිය. ඇතූළු. දරුවන්. මරන්නට. ඇති....මෙම. නරුමයාට. මෙම. පවූල. ලස්සනට. ජිවත්. වෙනවා. දකින්නට. බැරිව. ඉරිශියාවක්. දැනෙන්නට. ඇති. තරැණ. ශ්‍රී ලංකාවේ. සිත්‍රිය. ගැන. එ...මන්ද. තරුණ. කම. සහා. උගේ. මදන. ගාය. 100%100.
ලංකාවේ එවුන් ගිය තැන ඉවරයි .ශික්.මියගිය අයට නිවන් සුව ලැබේවා!
යන්න ඉන්න කෙනෙකුට වත් අවස්ථාව නැති වෙන්නෙ මේ කාළකණ්නි වැඩ නිසා .. අනේ..ඒ දරු පැටව්...😢
එක ලංකාවේ උන්ට උදවු කරන හොද නැ ලංකාවේ උන්ම තමා ලංකාවේ අයට වල කපන කාලකන්නිය අර දරුවන් මොනවා කරාටද පවු
Hama ekama ehema nane ban.
දෙමව්පියනි....දරුවන් බොහෝ විට මානසික බිද වැටීම් හා විකුර්තිතා වලට ලක් වීමට , තාක්ශ්නික මෙවලම් වලට අදිකව අඇබ්බැහි වීම හේතුවක්....මේ ඝාතනය පියවි සිහියකින් කල.එකක් නම්.වෙන්න බැහැ...පවුල් මට්ටමින් ගම් මට්ටමින් මෙවන් දරුඅවන් ගැන දන්නේ නම්, ඔවුන් සම්බන්දව තීරන ගතයුතුයි..
මේවා අපේ රටේත් නොවෙඉ කියලා කියන්න බැහැ...
කොමත් ලංකාවේ මිනිමරුවො අවසානයක් නැහැ යන තැනත් වනසනවා...
ලංකාවේ විතරද මිනීමරුවෝ ඉන්නේ ? මේ පෘතුගීසි දාලා ගිය එකෙක්ගේ ලමයි කරපුවාට ලංකාවේ මිනිස්සුන්ට බනින්නේ මොන පදනමක් ඇතුවද?
@@Faceon6790සමයන් ද බං
@@bitterqueen7065 සමයං නෙවෙයි 😂ඇත්ත කිව්වේ 😂හොයලා බලපං
@@Faceon6790ට්‍රැක්ද පකො
@@hariyaeverything3626 ට්‍රැක් මට නෙවේ උබලට 😂යකෝ මූගේ නම බලපන් 😂මූ බර්ගර් එකෙක් 😂
ඒ රට කම්පාවෙනවා ඒ මිනිස්සු අහපු දරැනුම දෙයක් කියලාඋදේ ඉදන් රෑ වෙනකම් මේ රටේ අහන්න තියෙන්නෙම ඕවා.ලංකාවේ වගේ පිට රට ගිහිල්ලත් රටේ නම කනවා
පෙන්නපන් ඔය කාලකන්නියේ ගෙදරුන්ගේ විස්තරත්
uge tatta police officer keneklu bn lankawe
@@somehome007ehenm mu lankawta awoth iwrai nidos kota nidahas
ඒක ඇත්ත. උගේ විස්තර දාන්නේ නැත්තේ ඇයි?
@@somehome007 එහෙනං ඉතිං හරි.
මේ රටවලින් එහෙම නිදහස් වෙන්න බෑ. තාත්තා ජනාදිපති උනත්. ඒ ලංකාවේ
අනේ පවු ළමයි ටික 🥺🥺නිවන් සුව ලැබේවා 😢
කොපමණ ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් කියමන සනාථ කරමින් නවාතැන් දුන් වරදින් ලස්සනට ගෙවන්න තිබුන ජීවිත ඛේදවාචකයකින් අවසන් උන හැටියක් 😢😢😢
මට පේන්නේ මූට ලෙඩක් බාන්. ඔයවගේ ලෙඩ තියනවා
@@polytech7862 leda tiyennma oni na leda tibbath okage ata dekath akka kapanna oni
ඕකව මරන්න හොඳ නෑ අතපයයෘ කොන්දයි කැඩුවනං ඇති@@Asd1234Ahha
මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ වගේ නන්නාදුනන මිනිස්සු ගෙවල් අස්සේ දාන් ඉන්නේ ළමයි 4 දෙනෙකුයි ගෑනු කෙනෙකුයි ඉන්දෙද්දී ? ඒ වගේ එවුන්ට ගහන්න බනින්න යන්නේ ඇයි ඌ මොන ජාතියේ බල්ලෙක්ද කියලා දන්නෑනේ එළවලා දානව මිසක්. අද කාලේ පවුලේ නෑදෑ කෙනෙක්වත් ඔහොම ගෙවල් වලට ගන්නවද පවුලක් ඉන්දෙද්දී ?
ඔය වගේ රටවල්වල වියදම සැරයි ඒකනිසා එක නිසා ඉගන ගන්න තමන්ගේ රටේ ලමයින්ට කාමර දෙනෙක සමාන්‍ය දෙයක් නැත්නම් වසන්න අමාරුයි වියදම් වැඩි නිසා
මට හිතෙන්නේ, මේ ගෑණු කෙනා, ඔය මිනිමරු කොල්ලා එක්ක සම්බන්ධකමක් පවත්වන්න ඇති. ඒ ප්‍රශ්ණය විසදාගන්න බැරුව තමයි අන්තිමට මේ විදියට අවසන් වෙන්න ඇත්තේ...
E danushkage lover...ekai denna randu wenne..eya bisex..badala lanai gahanawa wagema kollanta asai..e kollage adareta badawa danushkage families eka..ekai maruwe...
Canadian police revealed everything...check and find your husbands secrets life
Crazy father 👨 he lasted his power family 👪 I love ❤❤❤❤
අම්මා තාත්තටවත් හදන්න බැරි කාලකණ්ණියෙක් මොන මඟුලකටද යකෝ මේ රත්තරං පවුලට වද්ද ගත්තෙ. ශික්. බලපං දැන් ඒ පාහර නරුමයා කරපු වැඩේ.😡 ඕකව එකපාර එල්ලලා මරන්න සුදුසු නෑ. වදදීලා මරන්න ඕන.😡
අනුන්ගේ ලමයි ගෙවල්වල දාගන්නේ මොකටද.ලොකු දෙයක් හංගනවා.
සාමය දේවදූතයන් තුළ විවේක ගන්න. මෙය මගේ හදවත බිඳ දමයි, මෙම තේරුමක් නැති කෝපය සහ වෛරය ගෙන ආවේ තවත් ලැජ්ජාවකි. අපි එකිනෙකා ගැන සැලකිලිමත් විය යුතු අතර ආදරය කළ යුතුයි.
ඒ මූසලයගේ මූන දැක්කම පේනව පවු කාරකම
පරංගි ජාන තිබෙන සුනකයෙක්.
People , who don’t know about canada , don’t make speculations. Sri Lankans are a small community in Canada. Living cost of this country is high. Helping each other or supporting someone to stay in houses for a short time until studies finished , it always can happen within families. If he wanna be Gay, why he had 4 children? 1 born in Canada. With limited space the wife must have been felt bad , that’s true. But don’t blame that father, he did 2 jobs to support his family. Going work coming home sleep go to work again , I am not sure he had time for think about those Gay things. If he wanted to be Gay, there are lots of people in Canada, and it is legal he could find someone. Look at the person who did this crime. Why he dis that.? Why he couldn’t be grateful for them. You may say he had grudges against the father, why killed innocent kids.? If he felt uncomfortable he had moved to another place. No one cannot keep someone without their consent. Canada has a supportive system for everyone, he always has asked for help if he felt bad in anyway. The father took a wrong decision to help that boy.. The Boy Is Indeed inhuman. Without knowing and without a logical base don’t make speculations. Every country is not Sri Lanka.. so the circumstances and scenarios may be different.. Don’t take the side of that psychopath. It’s not easy to live canada ad an immigrant, he worked hard, while canadians are appreciated the father for his works and his nice personality you guys from the same country with the stereotype of minds immediately labeled him as a gay person, and a possible love affair with wife.. shame on you. YOU ARE NO DIFFERENT THAN THIS MURDERER. YOU ARE ALSO HAVING PSYCOPATH THOUGHTS. Don’t disgrace people who have died… think of fathers suffering he must endure for his whole life because one wrong decision.. STOP LABELING PEOPLE BY USING YOUR DIRTY IMAGINATION.
Thank you and Bless you for these words 🙏🙏🙏.
I know the father of this family and his parents very well because we grew up on the same street. Dhanushka and his brother were ideal children who never caused any mischief even when they were little. I personally know how sensitive and helpful this family is. Whenever a funeral or a serious illness occurred in our town, Dhanushka and his parents were always there to help others. Last year in March, Dhanushka's mother passed away from a chronic illness. Due to his mom's sickness, Dhanushka's whole family was always involved in religious practices of doing good deeds. It was in their family to try to help, and they are the kind of people who believe that everyone has a good side within themselves. That is also the main reason not even to think or doubt that this suspect will be able to kill or even injure the family.
Thank you for standing up for the father of these children even without knowing the background. It's really disgusting how people who know nothing about him are so quick to judge, label, and even comment on his sexuality.
පිටස්තර කිසිම පුද්ගලයෙකුට නවාතැන් දෙන්න එපා ..ඒක හරීම අනතුරුදායක වැඩක් ..
ඒ රටවල මිනිස්සුන්ට මේ සිද්ධිය හරිම කම්පනයක් ඔක අපිට දැන් සාමාන්‍ය දෙයක් වගේ මොකද මිනිස්සු මරන්නේ සත්තු වගේ ඒවට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..නඩුව ඉවර වෙද්දි ලොය ගෙවල් දෙකක් හදලා..විත්තියට ඇප ලැබිලා...වින්දිතයා හිගන්නෙක් වෙලා. ලංකාවේ ඉන්න බැරුව රට යනවා කාලකන්නි එහේ ඉන්න දෙන්නෙත් නෑ
ඔව් මේවා දැන් අපිට හරීම සාමාන්‍ය දේවල් වෙලා. මම මේ newz එක දැක්ක වෙලාවේ ' ආ set එකක් මැරිලද, තාත්තත් මැරුණානම් හොදයි " මට ඇත්තටම එච්චරමයි හිතුනේ. දුකක් දැනුනේ නෑ ඇත්තටම. ( දැන් ඉතින් මට බැනගෙන එන්න එපා කට්ටිය) මේ දේවල් අපුට ඒ තරම් සාමාන්‍ය දේවල් වෙලා තමා.
ඇමරිකන් වගේ නෙවේ , කැනඩා වල ඔය වගේ දෙකල් වෙන්නෙ ගොඩක් අඩුවෙන්, ඇමරිකාවේ නම් පුච්චි ලමයිගේ ඉස්කොල කලට ගිහින් වෙඩි තියලා පවා යනවා
කොහේ ගියත් අපේ උන්ව වැඩිය ලන් කර ගන්න එපා
පව්ලෙ අය එපා කියද්දී ගොන් මිනිහ අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන
Sahathika sththa uge thaththatath uwa hadanna bari ekek nam mona magulakatada gedarata aran theenne.karumeta wadaadeyak uruma naha kiyanne okata thamai.
ඔව් ඒකට විදවන්න එයා ජීවත් වෙනවා.
පිටස්තර කිසිවෙක් තම පව්ලට ලන්කරගන්න එපා විනාසයක් තමයි වෙන්නෙ අනිවාර්යයෙන්ම මේ කාලකන්නියා මරුන කාන්තාවත් එක්ක සන්බන්තාවයක් ගොඩනගාගන්න උස්සහ කරන්න අති ඒ මූට විරුද්ධ වෙන්න අති ඒ කාන්තාව මූ ඉට පස්සෙ හිතන්න අති තොපි ඔක්කොම මරනවා කියලා
මේ දරුවා පෙනෙන ව්දිහට මානසික ව්‍යාධියකින් පෙලුන ලමෙක්. මානසික දොස්තර කෙනෙක්ට පෙන්නනේ නැතිව යාලුවෙක්ට භාර දීලා ගහලා හදන්න කියලා මේ අම්මාගේ කතාවේ හැටියට. ලංකාවෙ සෙල්ලම් එහේ හරියන්නෙ නැහැනේ. අන්තිමේ ගහපු පලිය තමයි මිනිහා මුලු පවුලෙන්ම පිරිමහල තියෙන්නේ.
Wenna puluwan
Love q venna barida?
@@sumisumi6512 පද හදන්න එපා...shame on you.
ඒක හරි ඒක තමයි ඔතන වෙලා තියෙන්නේ ඒ ළමයා අවුරුදු 19ක් අවුරුදු 19ක් කියන්නෙ තරුණ කොල්ලෙක් කව්රුත් ගහලා හදන්න පුළුවන් කාලයක් නෙවෙයි ඒ වයස
@@ShashikaLakmali-si3hwඋන්ව කොකත් හදන්න බැ සක්කිලියො
ඇයි මේ වගේ වගකීමක් නැති වැඩ කරන්නෙ .නොදන්නා පිරිමියෙක් ගෙයි දා ගත්තෙ ඇයි ,අනුන්ගෙ ලමයි මොකට හදන්න ගියාද ,දැන් ඉන්න උන් හදන්න බෑ.උගේ අප්පට හදන්න බැරි නම් ඔයාල කොහොමද හදන්නෙ.
atta😂
E manussayage yahapath kamata me kollata anagathayak thiewi kialane udaw karanna aththe, hoda hithakin karapu deyak iwara una widia 😢
ඕක තමය් බවුද්ද දෙන්නෙක් බදින දවසට දෙන්නට දෙන අවවාදය."ගෙය් ගින්දර පිටට දෙන්නවත් ,පිට ගින්දර ගෙට ගන්නත් එපා "කියල කියන්නේ.
Kiyala wadak na.a pawle maaraya ge athulema idala.okawa allala maranna ona.appe kirisappayo tika paw😢😢😢😢😢
Eka aththa. Ada kale lamayekta parakadiwath awawadayak denna ba. Ewa ganne anith peththata. Ammata thaththata katha karanneth naruma thaleta. Ehema lamai hari parata danna yana kena thama anthime amaruwe watenne.
හෙන ගහන්න ඕනි ඔය වගෙ තිරිසන් වෙඩ කරපු එකාට
මේ මිනිමරුවාට උපරිම දඩුවම් දෙන්න ඹ්නි .ඒ රටේ නිතිය අනුව ඔහුට උපරිම දඩුවම් දෙන්න
මේ නරුමයාගෙ අම්මයි අප්පයි කෝ ? උන් මැරිලද ?
අනුන්ගේ ළමයි හදන්න යන්නේ මොන මගුලටද..... කාටත් ඕව හොද පාඩම්.😂😂😂😂
ඒ රටේ අය කම්පා උනාට අපේ රටේ මේක සාමාන්‍ය දේයක්.
තාත්තා ජීවතුන් අතරනෙ එයා දන්නවනෙ ඇන්නෙ කවුද කියලා ඌව මරන්න
මෙි කාලකන්නියා මරණ දඞුවම දිය යුතුමයි
ඵලයට නෙමෙයි, හේතුවටයි උත්තර සපයන්න ඕනේ. අපි තාම දන්නේ නෑ මේ සිද්ධියේ සැබෑ තතු. විමර්ශනය සිදු කරනවා කියනවනේ. කැනඩාව නිසා නීතිය ගැන 100% ක් විශ්වාසය තියන්න පුළුවන්. එතනදී සත්‍යයම කතාව හෙලි වෙයි. මේක දැක්කම මට මතක් වුණේ ක්‍රිස් බෙනියොට් මල්ලවපොර ක්‍රීඩකයගේ සමූල ඝාතනය. අධි මාත්‍රා ශක්තිජනක බෙහෙත් නිසා මොළය විකෘති වෙලා තමන්ගේ බිරිය, ළමයා මරලා සිය දිවි නසාගත්තා. ඒ වගේ මේ සිද්ධියෙත් ඇත්තම කතාව පස්සේ එලිවෙයි. සමහර විට අපි නොහිතනම කතාවක් වෙන්නත් පුළුවන්නේ. ඒ නිසා අපි නඩුකාරයෝ වෙලා අවසන් තීන්දුව නොදී බලන් ඉමු මොකද වෙන්නේ කියල. කෝක නමුත් වක්‍රාකාරයෙන් අපේ රටේ සමාජ පිරිහීම තමා මේ ජාත්‍යන්තරයටත් ගිහින් තියෙන්නේ. කොහොමත් දැන් අවුරුදු දෙකකට එහේ සිසු වීසා දෙන එක නවත්වල තියෙන්නේ. මේ සිද්ධිය බලපෑමක් වෙන්න පුළුවන්. කොහොමත් වෙතත් සමාජයේ මේ පිරිහීමට රටේ දේශපාලනය සෘජුව බලපානව. දේශපාලනය නිසා ආර්ථිකය අවුල්. මිනිසුන්ට ආර්ථිකය කලමනාකරණය කරගන්න රේස් එකක යද්දී පුද්ගල සම්බන්ධතා, පවුල මේ සේරම මගහැරෙනවා. මිනීමරුවා මේ කොල්ලා නම් මෙහෙම කොල්ලෙක් බිහි වෙන්න හේතුව ඒක වෙන්න පුළුවන්. මූව එල්ලලා මූව මරයි. හැබැයි පවතින තත්ත්කය අනුව මෙහෙම ආතතිකාරී තරුණ පරම්පරාවක් තමයි දැන් බිහි වෙමින් පවතින්නේ. මේව සියල්ල එකකට එකක් දාම විදියට ගැට ගැහිල තියෙන්නේ.
Student visa ප්‍රසනයක් නැ කැනඩා වල.
@@nithininarthana894 තියෙනවා. වසර දෙකක් යනකල් අළුතින් සිසු වීසා අයදුම් කරන්න බෑ. ඒ මේක නිසා නෙමෙයි.
Ana oya
@@SilviyaRani ඇයි? පොතට කලින් පිට කවරය බලලා තීරණයකට එන්න එපා. මේක තමයි ඇත්ත!
@@sanethmarthos6596 වෙන්න බැ .අපෙ නැදැ අක්ක කෙනෙකුයි ,අයිය්ස් කෙනෙකුයි phd එකට ගියා scolar එකකින් student විසා ගන්න ප්‍රශ්නයක් උනෙ නැ. දැන් මාස 4 ක් ඇති
පිට රටවල ජිවත් වෙන අයගෙන් බහුතරයකට තමන්ගෙම කියල නිවාස නෑ.. ඒකට හේතුව නිවාස වල මිල ගනන්. එනිසා කුලී නිවාස වල ජීවත් වෙන හුග දෙනෙක් ගෙදර කාමරක් හරි දෙකක් හරි වැඩිපුර තියනව නම ඒවා කුලියට දෙනවා.. සමහර අය ගෙදර නියම අයිතිකාරයටත් හොරෙන් තමයි කාමරේ කුලියට දෙන්නෙ.. මෙතන වෙලා තියෙන්නෙත් ඒකම තමයි.. මේ ගෙදර නියම අයිතිකාරයා මෙක්සිකානු ජාතිකයෙක් එයා කියනවා මේ ගෙදර මේ පවුල ඇරුනම වෙන අය හිටියා කියල එයා දන්නේ නෑ කියල.
ලංකාවේ උං යන්නෙ කොහේද එතන විනාසයි ඒ තරම් කාලකන්නි බහුතරයක් ඉන්න රටක්
Your comment is exactly correct
සයිකො කාරයෙක් නිසා රටේ නමත් කැත වුණා
අපගේ බලවත් සෝකය, මෙවන් කුරිරු අකල් මරන නැවත සිදු නෝවෙවා!!!!!!!!
කොල්ලා ස්මාට් ෆෝන් වහලෙකු වාගේ පෙනෙන්නේ...අනුමාන කළ හැකියි ඩිජිටල් මොලයක් බව....හදවත් නැති යාන්ත්‍රික මිනිසුන්ට පමණයි මෙවැනි සාහසික අපරාධ කළ හැක්කේ 😢😢😢
මෙ 2000 පස්සේ ඉපදුණු කාලකණ්ණි ඇත්තටම රටට ලෝකයටම කරදරයක් තර්ජනයක් කාලකණ්ණි හැත්ත මුන්ව හමගහන්නම ඕන
Ube ammata kiyapan gon hukanna
මේවට වගකියන්න ඕනෙ ලංකාවේ දේශපාලනය යකෝ, රටක් හරියට හදන්නෙ නැතුව මිනිස්සුන් සරණාගතයෝ වගේ හතර වටේට යනවා, ගිහින් කාලකන්නි වගේ මැරෙනවා 😮😮😮😢😢😢!!! හදපියව් හොර දේශපාලු හැත්ත රට නැත්නම් දීපියව් කරන්න පුලුවන් කෙනෙකුට තවත් මිනිස්සුන්ට වද හින්සා දීලා තොපිත් පව් පුරවගන්නේ නැතුව වේ.. හැත්ත 😡😡😡😤😤😤🤬🤬🤬!!!
සහගහන ඇත්ත!!! රටට වැදිලා තියෙන්නේ එසේ මේසේ හෙනයක් නෙමෙයි
මොන්ගල් මෝඩම කතාවක් එච්චරයි
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! 💠💠💠💠
බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️⚔️🌅⚔️🦚⚔️🎇☸️☪️✝️🕎🌐
සහතිකම ඇත්ත
අරගලකාරයෝ
කිරි සප්පයො මරුවට ඔකාට හෙනම ගහන්න ඔනෙ
ඒකනෙ අප්පෝ .. ඌවත් කපල මරන්න තියෙන්නේ
.
වැරදි කරුට මරණ දඩූවම ක්‍රියාත්මක කරන්න ✋
එල්ලා මැරිය යුතුයි කාලකන්නිය..,
අනේ අර දරු පැටව්.. මාස දෙකේ නොදරුවා 😥😥😥
කෝ යකෝ සැග උනු දේවල්😂😂😂😂
මේ පරයව අනිවාර්යයෙන් එල්ලා මැරිය යුතුය
ළඟම ඉන්න උන්ව විශ්වාස කරන්න එපාබන්..😢 💔
අනිවර්යෙනම
කාලකන්නි සිංහල පාහරයො සතුටින් ඉන්නව දකිනකොට ඊරිසියාව , මිනීමරුවගෙ දෙමාපියන් ගෙ තියෙන ඊරිසියා ව ,කුහකකම ඒ කොල්ල පෙන්නුවෙ ,දෙමාපියන් ගෙ ජරා ගති ගුන දරුවන් පිට කරන්නෙ , හදන්න බැරි දරුවන් ගෙවල්.වලට දාගත්තම ,අහිංසක දරු පවුල් ,දරුවන් විනාශ කලා කාලකන්නි සිංහල ඊරිසියා කාර ජරා මිනිසුන් ඕකුන්ගෙ ජාන වලි පැවත එන කුහක ,ඊරිසියා ව 😢😢
පිටස්තර මිනිස්සු පවුලට දාගෙන ප්‍රශ්න ඇති කරගන්න එපා... 😢😢😢😢😢 අනේ පුදුම අපරාදයක් දෙවියනෙ . ඒ කොල්ලා පිස්සු අටමගුලක්ද කොහෙද. අනේ මල් කැකුලු වගෙ දරු පැටව් .. 😭😭😭😭😭😭😭😭😭
හැමෝම හොදින් මතක තියාගන්න ඕන . කර්මය යනු සත්‍යයක් බව . කවදාවත් පව් කරන්න එපා . පුලුවන් තරම් ඇත්ත ලෝකෙ ජීවත් වෙන්න යහපත් දේ කරමින් යහපත් අය ආශ්‍රය කරමින් .
මිනිසුන් යනු මනුස්සකම තිබිය යුතු පිරිසකි . ඒ වගේම සියල්ලම කර්මයට භාර දෙන්න බෑනෙ . සමාජෙ ජීවත් වෙද්දි හැමෝම අවදානයෙන් විමර්ශනශීලී බුද්ධියෙන් ජීවත් වෙන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා . යහපත් දේ කරන්න . සිහියෙන් වැඩ කරන්න . සියලුම දෙනාට උතුම් තුණුරුවන් සරණයි . නිදුක් නීරෝගීව හැම කෙනෙක්ම දීර්ඝ කාලයක් යහපතේ හැසිරෙමින් බොහෝ පින් රැස්කරගනිමින් සුවසේ ජීවත් වෙත්වා ...
🙏🙏🙏
නමෝ බුද්ධාය !
🙏🙏🙏
මේකට හෙන හත වැදිලද අර අහිංසක අම්මා අර කිරි දරුවෝ කපලා මැරුවෙ ..ඕකාට කරන්ට් එක වද්දලා මරන්න තියෙන්නේ ..තිරිසන් බල්ලට
ප්‍රශ්නේ මොකක්ද නොදැන ?? කාටවත් බැනලා වැඩක් නෑ.(
ඔව්.😢.මේ කමෙන්ට් වල මරන්න කතා කරනවා😢..ඒත් අපි දන් නැ මේ ප්‍රශ්නේ මුල....
🙊
තාත්තගෙන් විස්තරේ ඇහුව නම් හරිනේ මූ මරන්න හේතුව මොකක්ද කියලා?
මෙවන් අපරාධ කරන තිරිසනුන් ලෝකයෙන් නැති වේවා paw..dariuwo
ගෙදර පිට කෙනෙක් නවත්වාගන්න කලින් 100 පාරක් හිතන්න වෙනවා . paw කියලා උදව් කරාට අන්තිමට කෙලවෙන්නෙ අපිට .
ඒක නම් සහතික ඇත්ත
කාලකණ්නි වේසිගෙ පුතාට දෙන්න පුළුවන් උපරිම වද දීලා මරණ දඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🤬🤬⚰️
අඩේ මේ රටේ මාධ්‍ය දන්න ඒවා මදුරංග අයියලාගේ ගෙවල් වල අයවත් දන්නේ නෑ නේ
අපේ රටේ පාලකයෝ නන් කවදාවත් මේ වගේ දේකට කතා කරන්නේ නැහැ
They even didn't cry easter Sunday attack.ranil wickramasinghe laughed that attack.400 families were killed.
@@ruchirabandara of course
ටෲඩෝ කිව්වෙ නෑ නීතිය 'තදින්' ක්‍රියාත්මක කරනව කියල. නීතිය තදින් ක්‍රියාත්මක කිරීමයි ලාවට ක්‍රියාත්මක කිරීමයි කියල දෙකක් නෑ වැදගත් රටවල. එයා කිව්වේ පොලිසිය වැඩේ හරියට කරයි කියල එයාට විශ්වසයි කියලා විතරයි. කාලකන්නි චැනල් පරිවර්තනය කරන්නෙ අතින් දාලා.
හිරුනම් ඉතින් හිරු තමයි ඒ රටේ වගේ නෙමේ අපේ මාධ්‍යය
ලංකාවේ ප්‍රාතමික අධ්‍යාපනය ලබලා එලියට එන්නෙ මේ වගේ අය තමා.😢😩...ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පොඩි කාලේ ඉදන් ජීවිතය මූලීක අධ්‍යාපන ක්‍රමය ක් දක්වා වෙනස් වෙන්න ඕන ක්‍රමයෙන්😢....ජපානයේ ඒක දැන් කරනවා...🥺.මේක එක සිද්දි යක් විතරයි.😫😫...