මාලිමාවෙන් පාර්ලිමේන්තු යන්න කට්ටිය පෝළිමේ එයි | Kanin Konin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • මාලිමාවෙන් පාර්ලිමේන්තු යන්න කට්ටිය පෝළිමේ එයි | Kanin Konin
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    Facebook: / nethnews
    Twitter: / nethnews
    TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Editor:- Viraj Lansakara

ความคิดเห็น • 74

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 2 ชั่วโมงที่ผ่านมา +24

    ඉස්සර හිටපු නැති උන් දැන් මොකටද? දැන් කට්ටියට මාලිමාව නැතුව බැහැ වගේ.

  • @BOSUKA
    @BOSUKA 3 ชั่วโมงที่ผ่านมา +22

    පොලීමේ ඇති ඒත්..හරි උන්දාන්ක ..සියල්ල දැනගත යුතුයි..කිසිම වරප්‍රසාද ලබාගන්න පක්ෂයට එන්න එපා කියා..

  • @sunethpathirage219
    @sunethpathirage219 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්‍ය උපාධි මට්ටමේ අය විය යුතුයි ඊලගට බෙල්ල කඩාගෙන මේ පක්ශෙ ගොඩ ගනිපු අයට මේ සුදුසු කම්.නැතත් ඔවුන්ට අවස්තාව දිය යුතුයි ඊලගට මීට ප්‍රඨම ආන්ඩු නියෝජනය කල අය මාලිමාවේ අවස්තාව නොදිය යුතුයි

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa ชั่วโมงที่ผ่านมา +8

    අමාරුම අවස්ථාවල අල්ලගෙන හිටිය සෑම ආසන සංවිධායක වරයෙකුටම නාමයෝජනා අනිවාර්යයෙන්ම දිය යුතුයි. ඔවුන් තමයි පාර්ලිමේන්තුවට සුදුසුම අය. කටාන ආසනයේ සංවිධායකවරයා අපට අවශ්‍යයි. ඔහු අප සමග දිවා රෑ නොබලා උරෙන් උර ගැටී මහන්සියෙන් කැපකිරීමෙන් වැඩකළ කෙනෙක්.

  • @InduNuwan-js6nm
    @InduNuwan-js6nm 2 ชั่วโมงที่ผ่านมา +18

    හරිම කෙනා විතරක් තෝරගෙන දෙන්න ...

  • @priyantharohana4087
    @priyantharohana4087 3 ชั่วโมงที่ผ่านมา +11

    ජාතික jana balawegayata ජය වේවා 🎉🎉🎉🎉🧭 malimawata ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 2 ชั่วโมงที่ผ่านมา +5

    අපේ රටට හරියනව අනිවාර්යයෙන් ❤❤❤ a,k,d 🎉

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 2 ชั่วโมงที่ผ่านมา +10

    අදූශිත උගත් රටට සැබෑ ආදරණීය වූ නිහඩ සේවයක් කරන උතුම් මිනිසුන් පිරිසක් තෝරා යවන්න ජනපති සහෝදරයා....ගොන් හරක් ගේන්න එපා...විවිධ ක්ශේත්‍ර වලට විශේෂ දැනුමක් ඇති අප්‍රකට අයගෙන් මේ රටට දැන්වත් වැඩක් අරගන්න.....❤❤❤❤❤❤❤❤❤

    • @manojpriyasad5674
      @manojpriyasad5674 ชั่วโมงที่ผ่านมา +2

      එකෙන්ම. හොරුන්ටන්ම් nomination දෙන්න එපා චන්දෙනම් දෙන්නෙ නෑ එහෙම උන්ට.අපිත් ආසයි අපෙ රටෙ පාර්ලිමෙන්තුව උගතුන්ගෙන් බුද්දිමතුන්ගෙන් පිරෙනවානම්

  • @thusharauduwake2219
    @thusharauduwake2219 ชั่วโมงที่ผ่านมา +3

    කවුරු ආවත් උගත් වැදගත් පවුල් පසුබිමක් ඇති අවංක රටට ආදරේ අයව පාර්ලිමෙින්තු යවමු

  • @sujeewarohini3168
    @sujeewarohini3168 2 ชั่วโมงที่ผ่านมา +8

    මම නම් කියන්නෙ ම හැමදාම මාලීමාව ජේවීපී හිටපු අයට තැන දීලා ,,,,පස්සෙ ඕනි නම් අනිත් හොඳ ම අය තෝරා ගන්න එක තමයි හොඳ කියලා

  • @buddikaganewatta2473
    @buddikaganewatta2473 ชั่วโมงที่ผ่านมา +3

    අවම උපාධිය තියෙන්න ඕනි.මඩිය තර කරන්නට දේශපාලන එන අයට දෙන්න එපා.රට ගැන කැක්කුමක් තියන අය විතරක් ගන්න

  • @dilipchathuranga2979
    @dilipchathuranga2979 2 ชั่วโมงที่ผ่านมา +7

    සුදුසුකම් අනිවාර්‍යයි....

  • @chinthakagunarathna499
    @chinthakagunarathna499 2 ชั่วโมงที่ผ่านมา +9

    Aduma උපාධියක් nathuwa denna apa polime awata

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 2 ชั่วโมงที่ผ่านมา +5

    ඉදිරි කාලයේ අපට " සමගි " විකට කතා සහ නාටක බලා ගත හැකියි.

  • @chandanapriyantha191
    @chandanapriyantha191 2 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට හොරු එපා
    උගත් බුද්දිමත් අලුත් මුහුණු පාර්ලිමේන්තුවට යවමු පාර්ලිමේන්තුවේ වැඩිම බලයක් මාලිමාවට ලබා දෙමු

  • @liyanagepushpika5986
    @liyanagepushpika5986 ชั่วโมงที่ผ่านมา +2

    ඔව් කැන්වසින් එකක් යන්න දෙන්නෙක් හොයාගන්න බැරි උනා පහුගිය කාලේ.පාර්ලිමේන්තු යන්න ඉස්සෙල්ලා ගමේ බිමට බැහැල වැඩ කරානම් රටම දිනුම්

  • @pathminiweerakkody
    @pathminiweerakkody 2 ชั่วโมงที่ผ่านมา +5

    උපාදියක් සහ වයස අනිවාර්යෙන්

    • @LaLalani-u2d
      @LaLalani-u2d ชั่วโมงที่ผ่านมา

      උපාදිය කන්නද...උපාදිය නෙවෙඉ මිනිහා හොරෙක් නොවෙන්නෛ ඕනි 😊

    • @gangasiriwardhana
      @gangasiriwardhana ชั่วโมงที่ผ่านมา +1

      කොච්චර උපාධි තිබුනත් වැඩක් නැහැ බුද්ධිමත් නැත්නම්. කටපාඩම් කරල කලා උපාධි ඇස්පියාගෙන ගත්තැකි. හිතල තීරණ ගන්න බැහැ. ගොඩක් ඉහල නිලධාරීන් ඉන්නෙ එහෙම අය. මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ ඒකයි.

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 30 นาทีที่ผ่านมา +1

      ​@@gangasiriwardhana
      කොළපාට බැසිල් , රවි කරුණානායකටත් උපාධි හැටක් විතර තියෙනවා .

  • @uniquethoughts1161
    @uniquethoughts1161 ชั่วโมงที่ผ่านมา +1

    පාර්ලිමේන්තු අණ පනත් හා ආර්ථික විශේෂඥ දැනුම උපාධියක් හා නීතිය පිළිබඳ අතිරේක දැනුම ඇති අය වයස 60නොඉක්මවූ උගතුන් පත්කර ගන්න 🎉

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 ชั่วโมงที่ผ่านมา +5

    ආවාට giyata ganna honda නැහැ,takkadi deshapaluwanta ona malimawata ringala chande illala කඩාගෙන ගිහින් සන්ධාන හදන්න .

  • @geethapriyanganee524
    @geethapriyanganee524 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ඔය හොරකම් කරන උන් නම් ගන්න එපා .හොඳ උගත් සුදුසුකම් තියෙන රටට ජනතාවට ආදරෙ කරන අය ගන්න .මාලිමාවේ ව්තරයි එහෙම අය ඉන්නේ

  • @AnurasiriBandara-x3l
    @AnurasiriBandara-x3l 2 ชั่วโมงที่ผ่านมา +2

    බින්ගිරියේ මාලිමාවෙන් චන්දෙ ඉල්ලන සහෝදර සහෝදරියන් දන්නේ නැහැ කියලා කසිප්පු බන්ඩා ඊයේ හිරු බළයට ඇවිල්ලා කිව්වා

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඔව්.නාමයෝජනා දුන්නට පස්සෙ බලමු

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 25 นาทีที่ผ่านมา +1

      ඌට කසිප්පු ඉස්පොල්ලෙ ගිහින් .

  • @ramaniperera6801
    @ramaniperera6801 26 นาทีที่ผ่านมา +1

    ඔය රැලි අවශ්‍ය නැදන් අපිට පෙනව මෙ ජනපති යහපත්ව රටගෙනයනව

  • @josephanthony9869
    @josephanthony9869 ชั่วโมงที่ผ่านมา

    1ක මාලිමාවේ සංවිධායක සහොදර - සහෝදරියන්ට, පසුව අවශ්‍යය නම් අනිකුත් අවංක අයට අවස්ථාව දෙමු.😅

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 2 ชั่วโมงที่ผ่านมา +3

    Please select the best people we need beautiful country

  • @pathmawathi-481
    @pathmawathi-481 14 นาทีที่ผ่านมา

    අපට පේනවා J VP අරටු දැවැන්තයින්
    පන්නා කැපිලි දමා
    මෙතෙක් පලකයෝ වගේ බලයගන්න
    දත කන පිරිසක් බිම් මට්ටමේ අපි දකිනවා.
    බලයට පෙරේත මොවුන් සමග පොහොසත් රටක් ලස්සන ජීවිතයක්
    ජනතාවට දෙන්න බැරි බව නම් කියන්න ඕන.
    ෂෝ දාන අය ලංවෙලා වැඩ කරන අය ඈත්වෙලා සිහියෙන් තීරණ ගත යුතුයි.

  • @ugdperera3361
    @ugdperera3361 ชั่วโมงที่ผ่านมา +1

    ගසාගෙන කන්න එන අය නං එපා

  • @miuripigera2091
    @miuripigera2091 14 นาทีที่ผ่านมา

    අනේ දෙයියනේ මෙච්චර දුරක් ඇවිල්ලා රටට ආදරේ, හොඳම දක්ෂයෝ තෝර ගන්ඩ , නිකං අපතයින්ට නං නාම යෝජනා දෙන්ඩ එපා .

  • @jeewahettiarachchi2603
    @jeewahettiarachchi2603 54 นาทีที่ผ่านมา

    හොද උගත් ගුණ දර්මයෙන් පෝෂිත
    බුද්ධිමත් අය තෝරගන්න .මනුෂ්‍යයා ගේ ගුණ දර්ම බල්ලට ගිහින් .

  • @BuddikaPrasanna-r3n
    @BuddikaPrasanna-r3n 17 นาทีที่ผ่านมา

    දේශපාලනය කියන්නෙ කියන්නෙ ඕපාදූප නෙමෙයි 😂

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 49 นาทีที่ผ่านมา

    වෙන පක්ෂවල අයට දෙන්න එපා

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 2 ชั่วโมงที่ผ่านมา +4

    Prissamen ganna

  • @starmshow9154
    @starmshow9154 2 ชั่วโมงที่ผ่านมา +4

    Deshapaalanaya danne nathi , kalaakaruwo Kaalakanni nam ewanna epaa .

  • @IsuruSampath-yz2qp
    @IsuruSampath-yz2qp 2 ชั่วโมงที่ผ่านมา +3

    Ranjan...Kamal addara arachchi wage unta dunnoth malimawa ikmanata iwara wenawa... aniwaryen

  • @ranjithwitharana7247
    @ranjithwitharana7247 ชั่วโมงที่ผ่านมา

    Select genuine, honest, realiable, trustworthy, patriotic energetic and a moral character as a candidate at the next general election. People expect N.P.P. government to be the next rulers. If any person is not selected as a candidate please don't join other parties and fabricate stories to create unnecessary division in N.P.P. People with ulterior motives should not be given nomination as well as they should not ask for nomination. This is a united and team effort to make the bankrupt country to a properous and rich country. So extend your wholehearted corporation to make their attempt a great sucess for the betterment and prosperous country and people. Vote for N.P.P. and be a proud winner.

  • @HRDesilvaSilva
    @HRDesilvaSilva ชั่วโมงที่ผ่านมา

    How to help Malimawa,Pls tell me.

  • @HRDesilvaSilva
    @HRDesilvaSilva ชั่วโมงที่ผ่านมา

    How to get nama yojana.

  • @LaLalani-u2d
    @LaLalani-u2d ชั่วโมงที่ผ่านมา

    තඩි හොරු ටිකක් කෝම හරි දාන්න....

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 27 นาทีที่ผ่านมา +1

      හොරු නැති පක්ෂෙක එකෙක් . පල පල රෙද්දෙ රෙවිච්ච හාල්පාරුවා .

  • @ravialwis-k2l
    @ravialwis-k2l 2 ชั่วโมงที่ผ่านมา

    Ape sudussanta pamanak nomination denna pita unta num denna epa npp❤❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 34 นาทีที่ผ่านมา

    Parana baduo apooooo 😅😅😅😅😅

  • @ritadesilva473
    @ritadesilva473 2 ชั่วโมงที่ผ่านมา

    Akekwath ganna apaa. Duushithayo apaa apaa

  • @kumarasaman8369
    @kumarasaman8369 ชั่วโมงที่ผ่านมา

    Mun apaita නිදි wadala tiyenne malimawata 6/5 damu

  • @jeevscreations7900
    @jeevscreations7900 2 นาทีที่ผ่านมา

    😢😢😢
    Ugatun oananak lang karaganna nalywo epa...niliyo epa...😢😂

  • @chamaldesilva9353
    @chamaldesilva9353 2 ชั่วโมงที่ผ่านมา +1

    Dushakayo hingana bada jari rata pawala Dena thakkadi eka thanakata rathu wenawa handuna ganna lehesiy minissunnta

  • @KumaraPerera-q5r
    @KumaraPerera-q5r ชั่วโมงที่ผ่านมา

    Nilanthi kottachchi sahodariyataparli,
    Many akata namayojanadenna buddimath kantawak

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 ชั่วโมงที่ผ่านมา

    Eka ekath ekkala hora kapu Aya athi hodatama balala denna

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 ชั่วโมงที่ผ่านมา

    Samahara Vita SJB, Pohottu, Silinder , Ayath Malimawen idiripath Wenawa Athi, Awadhanayen paressamin Hama Deyakma,

  • @punsaracable6453
    @punsaracable6453 17 นาทีที่ผ่านมา

    Nikamma godayanna kattiya enawa athi.

  • @Susilahalwathura68
    @Susilahalwathura68 ชั่วโมงที่ผ่านมา

    Ganna epa horu

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 2 ชั่วโมงที่ผ่านมา

    Kathikathwaya, Ugath , Buddhimath Hora Boru Nathi, Wancha Dushana Nokarana iwaseema Athi Shakthimath Aya Pamanak Malimawen idiripath wenna, Maha mathiwaranayata,