Washington කියන්නෙයි Washington DC කියන්නෙයි දෙකක් මෙයා අහලා තියෙන්නේ Washington DC ගැන විතරයි. Washington state එක Canada වලටත් Pacific ocean එකටත් border වෙනවා.
Man hithanne meyage oluwata gihin thibbe Washington DC. US wala capital eka wena Washington DC thiyanne dakunu patte. Eeka kisima state ekakata ayithi nowana district ekak. Senetors lath represent karanne na ehen state ekak nowana nisa. Washington DC nowana “Washington “ kiyana state ekak thiyanawa US wala wam patte aine uda. Me prashne ahala thibbe e state eka gana
අවදානම ගන්නෙ අත්දැකීම් ලබාගන්න Great Chandhana❤
සතුටුයි මැණික දුන්නෙන් එපා ඔයා දක්ෂයි තෙරුවන් සරණයි
Congratulations Akkaa ♥️♥️
You're best girl akki....🌟💯
congrats nangi good luck ❤❤❤
ඔහොම තමයි ජීවිතේ හැටටි, ඔයා හුඟක් දක්ෂ සහෝදරියක්, සින්දු කියන එක නවත්තන්න එපා, ඔයා ඇතුළත ඉන්නේ එහෙම පිටින්ම ගායිකාවක්, සංගීත ජීවිතය ඉදිරියටම කරගෙන යන්න, පුළුවන් වෙලාවක cover songs ටිකක් කරලා චැනල් එකට දාන්න, අධ්‍යාපන කටයුතු ඇතුළු, ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා සරණයි දළදා සමිඳු පිහිටයි ☸️🙂❣️👈
ගොඩක් ස්තූතියි , තෙරුවන් සරණයි ❤❤❤❤
@@shavishkajayathilaka2149 තෙරුවන් සරණයි ඔයාටත් ☸️❤️❣️👈
ජය කණුව දුෂ්කර කටුක මාවතක් වුනත් ඔබ ඒ කරා යනවා සත්තයි.💟💟💟✌️✌️✌️
❤😊
අප රාදේ මිලියන 1 ප්‍රශ්නේ.😭😭😭😭😭😭
Jayawewa kelle oya ptta weddek
Hitha adarya kara ganna ape daruwo mama pita rata toilat hodala thattu 2 k ga haduwa laksa 45 k ithuru kara
How to watch the full episode?
Pls send me the link of the chennel.
වොෂින්ටන් මායිමි වෙන්නෙ ඇටිලාන්ටික් මුහුදටයි. මැප් එක බලන්න.
anee nissabba kalaya vadiyyy aneeeee
Washington කියන්නෙයි Washington DC කියන්නෙයි දෙකක් මෙයා අහලා තියෙන්නේ Washington DC ගැන විතරයි.
Washington state එක Canada වලටත් Pacific ocean එකටත් border වෙනවා.
වොෂින්ටන් වල ට මුහුද වල් දහතුනක් තියෙනවා
වොෂින්ටන් වලට මුහුදු දහතුනක් තිබෙනවා කියා ඔබ කියනවා. කරුණාකර පොඩ්ඩක් විස්තර කරන්න නොදන්නා නිසයි අහන්නෙ. වොෂින්ටන් පැසිෆික් සාගරයට මායිම් වෙනවද කියලත් කියන්න.
Oba thuma daruwanta jeewithe kiyala dena apuruwa agaya karanawa.. Obage danathmaka bawa mona tharam mihirida?
Suba pethum❤
❤
වටේ යනවා කියන්නේ ඉතින් දන්නේ නෑ කියන එකයි.
Voshington thiyenne athlanthik sagarayata mayimwa nemeda
E Washington DC
වොෂින්ටන් තිබෙන්නේ අත්ලාන්තික් සාගරයේ නොවේද? පැසිෆික් සාගරයට මායිම් වෙනවාද?, දන්න කෙනෙක් විස්තර කර දෙන්න. මැප් එකේ තිබෙන්නේ එහෙම නේද ?
Mama map eke dekke atlanthik sagarayata maim wenawa.
Ow mamath hithanne වොෂින්ටන් maim wenne athlanthik sagarayata
e washington DC kiyana district eka. Washington kiyana state eka thiyanne wam patte uda
@@administratorshan ස්තුතියි ඔබට. සිතියම් පොත්වල ප්‍රාන්ත පෙන්වන්නේ නෑ. ගූගල් සර්ච් කලාම ඒක මම දැක්කා. ප්‍රාන්ත විසිතුනක්. තියෙනවා.
@@padmawijethunga9456 US walata prantha 50 k thiyanawa
😥😥😥😥😥
Man hithanne meyage oluwata gihin thibbe Washington DC. US wala capital eka wena Washington DC thiyanne dakunu patte. Eeka kisima state ekakata ayithi nowana district ekak. Senetors lath represent karanne na ehen state ekak nowana nisa. Washington DC nowana “Washington “ kiyana state ekak thiyanawa US wala wam patte aine uda. Me prashne ahala thibbe e state eka gana
You are correct ❤
වැඩිය පෙරේතකමත් හොඳ දෙයක් නෙවෙයි.
අපරාදෙ මෙයාට අයින් වෙන්න තිබුණෙ.....
Pana giya anthimata nada laksa 10 k ahimi una
Aparade pissu ළමයි