හත් වතාවක් මරණයෙන් ගැළවී සිටුවරයකු වූ පින්වත් දරුවා | ඝෝෂක සිටුවරයා | Goshaka Situ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2023
  • එක් භවයක පසේ බුදුරදුන් කෙනෙකුට ආරක්ෂාව දුන් නිසා හත් වතාවක් මරණයෙන් ගැළවී සිටුවරයකු වූ පින්වන්තයා.
    #dharma #bana #koralayagamasaranathissatherobana #බුදුරදුන් #බුදු_දහම #jathakakatha

ความคิดเห็น • 82

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 8 หลายเดือนก่อน +10

    හරිම ලස්සන කථා වස්තුවක්
    කිසිම දිනක අහල නෑ. අපෙ
    ස්වාමීන්වහන්ස ඔබවහන්සේට යහපතක්ම වේවා...

  • @kusumltr2034
    @kusumltr2034 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!

  • @user-lq9nq8bx9j
    @user-lq9nq8bx9j 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏🙏🙏 පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා රැස් කර ගන්නා වූ සියලු ම කුසල් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පිණිස පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 8 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවනේ ගොඩක් පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @user-xy4ne9nn5t
    @user-xy4ne9nn5t หลายเดือนก่อน

    🎉🎉🎉 පින්වත් ස්වමින්වහන්සෙට චතුරර්‍ය සත්‍යදර්මය අවබොද වෙවා සදුසදු සාදු .....🎉🎉🎉

  • @harshakumara9562
    @harshakumara9562 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම් රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @RasanjaliDisanayaka-vb6iy
    @RasanjaliDisanayaka-vb6iy 8 หลายเดือนก่อน +1

    හගිම්බර කතා වස්තුවක් මම අදමයි අහුවෙ ස්වමින්වහන්සෙට බුදු සරනය්

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 8 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @user-wk2us3xn8u
    @user-wk2us3xn8u 9 หลายเดือนก่อน +4

    සම්මා සම්බුදු සරනයි ඔබ වහන්සේට

  • @mallikaherath7022
    @mallikaherath7022 2 หลายเดือนก่อน

    Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara wewa. Saadu Saadu Saadu Saadu Saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌻

  • @user-ov1vg3tl5n
    @user-ov1vg3tl5n 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @user-mz3df9xp9r
    @user-mz3df9xp9r 9 หลายเดือนก่อน +5

    Namo buddhaya නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා මාගේ නමස්කාරය

  • @tharindupriyasankha1964
    @tharindupriyasankha1964 9 หลายเดือนก่อน +18

    🙏🙏🙏🙏🌸🌸🌸🌸කල්‍යාණ මිත්‍ර උතුමන්ට මාගේ අනන්ත නමස්කාරය වේවා!!! මේ සද්ධර්මය ශ්‍රවණය කුසලානිසංසයෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්නාවූ ලෝක සතත්වයෝ සියලු දුක් කෙලවර කොට ඇති අමාමහ නිර්වාණ ශාන්තියෙන්ම සුවපත් වෙත්වා!!! මටද මේ පින නිවන් දකිනා ජාතිය දක්වාම කල්‍යාණ මිතුරන්ගේ උත්තම ඇසුර ලැබ පවිත්‍ර වු සද්ධර්මය ශ්‍රවණය කිරීමටත් ඒ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමටත් ප්‍රඥාව වැඩේවා!!!

    • @user-ll7uz7cc8t
      @user-ll7uz7cc8t 9 หลายเดือนก่อน +1

      මට මෙ දර්ම දෙසනාව ඇසමෙ යම් කුසලයක් වෙද නිවන් සුව පිනිසම අත් වෙවා

    • @user-ll7uz7cc8t
      @user-ll7uz7cc8t 9 หลายเดือนก่อน +1

      සාමිනි ඔබ වහන්සට බුදු සරනයි

    • @chandaniramyalatha297
      @chandaniramyalatha297 8 หลายเดือนก่อน

      Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma arya maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauu wevaaa.boho pin ath wevaaa.siyalluma sathwayoo suwapath wethwaaa saadu saadu saadu

  • @neethasa1429
    @neethasa1429 2 หลายเดือนก่อน

    🌷👏👏👏🌷🙏🙏🙏🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷👏👏👏🌷🌷🌷

  • @indraniindrani1364
    @indraniindrani1364 8 หลายเดือนก่อน

    Sadu Sadu Sadu budu sarana labawa

  • @rbowala8443
    @rbowala8443 7 หลายเดือนก่อน

    Sadoo sadoo sadoo theruwan saranai pinwath swamindryanwahansa

  • @vimashichathurika5461
    @vimashichathurika5461 8 หลายเดือนก่อน

    ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!උතුම් ධර්ම දානය දෙන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !තෙරුවන් සරණයි !🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @majanakadayanga5421
    @majanakadayanga5421 9 หลายเดือนก่อน +4

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,

  • @tutyfg7042
    @tutyfg7042 8 หลายเดือนก่อน

    Suvamin vahansa niduk nirogi dirgau suva labeva 💐💐💐🙏🙏🙏

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 8 หลายเดือนก่อน

    Epe suvamin wahansa thruvan saranai 🙏🙏🙏

  • @premilasajeewani1476
    @premilasajeewani1476 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @samarasinghekeenagahage9814
    @samarasinghekeenagahage9814 9 หลายเดือนก่อน +1

    සාදු... සාදු... සාදු...!!!

  • @bowaththesaranajothi2246
    @bowaththesaranajothi2246 9 หลายเดือนก่อน +2

    Theruwan saranai

  • @nilukanayomi
    @nilukanayomi 8 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි 🎉 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🎉

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 8 หลายเดือนก่อน

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් 🙏 නිරෝගී 🙏 සුවපත් 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @chamindadinesh2525
    @chamindadinesh2525 8 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 8 หลายเดือนก่อน

    Mage namas karaya weva darmaya asimath yam pin kusal kalada me pin balen nivan dakinna e pina pihita weva 🙏🙏🙏 Sadu sadu sadu 🙏🙏🙏

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 8 หลายเดือนก่อน

    Ape hamuduruvane pahada dun darmayen goda devl wataha gathemi darmay asena kalyen pinata dahamata sith atho mahata hamu weva sadu sadu sadu 🙏🙏🙏

  • @tutyfg7042
    @tutyfg7042 8 หลายเดือนก่อน

    Theruvan saranay devi pitay niduk nirogi dirgau suva labeva matada darmaya avaboda veva mage sithada mage kriyavanda mage gaththa darmayatama puja veva puja veva puja veva

  • @shitashit5523
    @shitashit5523 9 หลายเดือนก่อน +2

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට 🙏🙏🙏

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 8 หลายเดือนก่อน

    සාධු සාධු සාධු නිබිබාණ පරම සුකයෙන් සුකිථ තර වෙත්වා.....

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 8 หลายเดือนก่อน

    කවදාවත් අහලා නැ.හාමුදුරුවනේ .මේ ජාතක කතාව .පිං හාමුදුරුවනේ .මහා සෑයේ පිහිට හාමුදුරුවනේ ..

  • @lalithpriyantha9871
    @lalithpriyantha9871 7 หลายเดือนก่อน

    Sadu.sadu.

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏ape හාමුදුරුවනේ සාදු සාදු සාදු 🎉🎉🎉🤲🏻🤲🏻🤲🏻

  • @ajithsenevirathne7556
    @ajithsenevirathne7556 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @latasrilanka7713
    @latasrilanka7713 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @seriyaani1870
    @seriyaani1870 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ම ෙග් නමස්කරය ෙවිවා

  • @rasinduherath9109
    @rasinduherath9109 9 หลายเดือนก่อน

    Sadu sadu sadu me dharma dana pina satutu sithin anumodan wemi anumodan wewa anumodan wewa anumodan wewa....

  • @l9650
    @l9650 9 หลายเดือนก่อน

    🌹🙏සාදු සාදු සාදු🙏🌹

  • @shreelanka8736
    @shreelanka8736 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී 🙏🙏

  • @0718533023
    @0718533023 8 หลายเดือนก่อน

    ❤🙏 සාදු සාදු සාදු

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 9 หลายเดือนก่อน

    Namo buddaya hilhata danan darma dasanawak swamin wahansata lharwan saranai api katar rata sita 🌷🌸🌺🌷🌷🌷🌷🌷

  • @nilukapriyangani2855
    @nilukapriyangani2855 9 หลายเดือนก่อน

    🙏🙏🙏 sadu sadu tharuwan saranai oba wahansata

  • @chandrasirisiriwardhana-xb3le
    @chandrasirisiriwardhana-xb3le 9 หลายเดือนก่อน

    Sadu Sadu saadu. NamoBuddhaya.

  • @nilminisandaya4991
    @nilminisandaya4991 8 หลายเดือนก่อน

    sadu.....sadu....sadu...🙏🙏🙏☸️🙏🙏🙏☸️🙏🙏🙏☸️☸️

  • @nilanthikumari8757
    @nilanthikumari8757 8 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @malanimalani4433
    @malanimalani4433 9 หลายเดือนก่อน

    Oba wahansa ta budu saranat

  • @neethasa1429
    @neethasa1429 8 หลายเดือนก่อน

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa sadu 🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷Cyprus.....

  • @thikshanaharvey3220
    @thikshanaharvey3220 8 หลายเดือนก่อน

  • @ShaikAbdul-ov2ce
    @ShaikAbdul-ov2ce 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @user-iq4qj8um4x
    @user-iq4qj8um4x 8 หลายเดือนก่อน

    සාදුසාදු 🙏🙏🙏🙏

  • @someshdarshana8928
    @someshdarshana8928 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho 9 หลายเดือนก่อน

    අපේ ගෞරවණීය ස්වාමීණී පාරිලෙයි ඇත්රජුත් ධනපාල හස්තිරජුත් මතු ධුඋුවනබව ධර්මයේ සදහන් මේගැනපහදාදෙන්න.

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 9 หลายเดือนก่อน

      පිං වත් ස්වාමීන් වාහන්සේට මෙි දර්මදේසනා වෙි බලමහිමයෙ න් පාුර්ථනා කරන බෝදියකින් නිර්වානය අවබෝධ වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z 8 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @user-oz2vk9jq5c
    @user-oz2vk9jq5c 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤️❤️💕💕💕❤️

  • @Canadavibesnorthern
    @Canadavibesnorthern 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 8 หลายเดือนก่อน

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @sanojhasuranka4410
    @sanojhasuranka4410 9 หลายเดือนก่อน +1

    ☀️🙏🙏🙏☀️

  • @user-vh3vb1xl2u
    @user-vh3vb1xl2u 8 หลายเดือนก่อน

    නමෝ buddhaya !!!

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @neethasa1429
    @neethasa1429 8 หลายเดือนก่อน

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷

  • @minolibasnayake6885
    @minolibasnayake6885 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @sandarekarajapaksha3018
    @sandarekarajapaksha3018 8 หลายเดือนก่อน

    Hahuduruwane theresan athme pen karanna be keuwata oua bana kathawe kiyana setuwaraya pen karala theyenne ballek wela iddine, pase budunta arakshawa dunne ballek wela iddene .....mata therenne me bana pahadala denna.

    • @supasantv
      @supasantv  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි !
      තිරිසන් ආත්මභාව වලදී පින් කිරීමට අවස්ථාවක් නොලැබේ . අකුසලයෙන් අකුසලයටම යාමේ ස්වභාවයක් ඇත. නමුත් සුවිශේෂී අවස්ථාවල තිරිසන් ගත සත්වයින් ධර්මය දේශනා හඬ ඇසී ඒ ධර්මය නොතේරුනත් ඒ හඬට සිත් කන් යොමු කරන අවස්ථාවන්හිදී පහන් වූ සිතක් ඇතිවීම හේතුවෙන් එම මොහොතෙදීම මරණයට පත්ව දිව්‍යලෝක පහළ වූ අවස්ථා ත්‍රිපිටකයේ සඳහන්ව ඇත.
      මෙම ධර්ම දේශනාවේදී සුනඛයෙකු පසේ බුදුරදුන් කෙනෙකුට ආරක්ශාව දුන් සිද්දියත් ඉහත සඳහන් ආකාරයේම සිදුවීමක්. පසේ බුදුරදුන් ගේ මහා පුරුෂ ලක්ශණ කරුණාව ආදී අනන්ත බුදුගුණ දැකීම නිසා සුනඛයා පසේ බුදුරදුන් කෙරෙහි ප්‍රසන්න වූ පහන් සිතෙන් සිටින විටදී මිය යාම නිසා දෙව්ලොව උපන්නේ.
      යමෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධා ප්‍රේම මාත්‍රයක් ඇතිවීමම ඔහුට දෙව්ලොව යාමට ප්‍රමාණවත්.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

    මෙහෙම යනකොට දවස් ගානක් බඩගින්නේ යනවා එලකිරි සමග කිරිබතක් හදල දුන්න කිරිබත් තලිය ඔක්කොම අනුභව කරල ඉවර වෙලා ගොපල්ලා ලොකු කිරිබත් කෑල්ලක් දුන්න කොතුහලික කාල වැඩිවෙලා මැරුණා පසේබුදු රජාණන් වහන්සේට දානය පුජා කරලපාර්ථනා කලා හොද තැනක ඉපදෙන්න ඔහුගේ සංඥාවෙන බුරල පසේබුදු රජාණන් වහන්සේ පාත්‍රයත් අරගෙන බුදුරජාණන් වහන්සේ සිවුරු කොන හපාගෙන යනවා මෙහෙම කාලයක් යනකොට සිවුර මහා ගන්න යන්න ඕන සුදුසු තැනකට ගිහින් මස්සගෙන ඉක්මනට එන්න කිවුවා බලු පැටියා මැරිලා දිව්‍ය ලෝකයේ ගියා නමුත් පංච කාමයට ලොල් වෙලා අන්තිමට නැවත වෙසගනකේ කුසේ ඉපදුනා ඒ ලමයා කුණුබක්කියක හිටිය බල්ලෝ සත්තු අර දරුවා ඉන්න තැන්වලට ගිහින් ඉව අල්ලනවා මේ දරුවා ඉන්න නිසා සිටුවරයා කියනව මේ දරුවා මරන්න බැහැ කාටවත් ඒ මොකද මේ ළමයා පාද හතර අතරේ තියාගෙන දරුවට කොහොම හ‍රි ආරක්ෂාව ලැබෙනවා හේතුව පසේබුදු රජාණන් වහන්සේට ආරක්ෂාව ලබාදුන් කුසලයෙන් මේ දරුවටත් ආරක්ෂාව ලැබෙනවා මයි මන් දෙයක් කලොත් හොද හො නරක දෙපැත්ත ටම විපාක ලැබෙනවා හොද ලැබෙනවා හොද විපාකත් නරක කලොත් නරක විපාක ලැබෙනවාමයි ධර්මයේ හැටියට මේ දරුවා කර උතුම් වත හො ආරක්ෂාව නොඅඩුව ඒ දරුවට ලැබෙනවා

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน

      හුරුතල් බබෙක් ඉන්නව හිනාවෙවී

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏(31.5.2024)

  • @user-ub6cr8pr6v
    @user-ub6cr8pr6v 9 หลายเดือนก่อน

    🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺🌺🌹🌹🌹

  • @user-zx7fi3jj2w
    @user-zx7fi3jj2w 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @vipulshirantha6290
    @vipulshirantha6290 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-xw1vu2sf4t
    @user-xw1vu2sf4t 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @singithiwithanage9080
    @singithiwithanage9080 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @buddheeparandew529
    @buddheeparandew529 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏