නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන්, හැඬූ කඳුළින් තාත්තා ගැන කිව්ව කතාව..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • නුවන් අයියට පළවෙනි හාට් ඇටෑක් එක ආවේ කුවේට් වලදි - කේ. සුජීවා
    මගෙ නම සදා රැකෙන්නේ කියලා තාත්තා ගායනා කළා. මං දන්නවා තාත්තගේ නම සදා රැකෙනවා කියලා - ගයාන් ගුණවර්ධන
    නුවන්ගේ වියෝව ජෝතිපාල නැතිවුණා වගේමයි - සරත් ද අල්විස්
    මං හිතුවෙ කවදාහරි දවසක නුවන් මගේ මළගමට ඇවිල්ලා ආශිර්වාද කරලා යයි කියලා - සනත් ගුණතිලක
    👉 FOLLOW US
    📌Subscribe us: bit.ly/Newsfirs...
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Viber - news1st.lk/viber
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 411

  • @yameshapriyadarshani3762
    @yameshapriyadarshani3762 ปีที่แล้ว +151

    නමින් ඔහු තරුණ ගායකයෙක්..
    සෙනෙහෙ පිරි පියෙක්..
    නිවන් සුව ලැබේවා පියාණනි ඔබට..🙏🌼

  • @madhuruberu8673
    @madhuruberu8673 ปีที่แล้ว +128

    ඇනේ ගයාන් පුතේ ඔයා තාත්තා ගේ දේහය ඔසවාගෙන යන වෙලාවේ මගේ මතකයට නැගුනේ.............පුරුදු පාරෙම අදත් යනවා කියන ගීතය . ඔයා ගොඩක් හොද පුතෙක්.තාත්තගෙ අඩුව නොපෙන්වා කලා ලෝකයේ දිගුගමනක් යන්න සක්තිය දයිරිය ඔබට ලැබේවා

  • @sportsc6211
    @sportsc6211 ปีที่แล้ว +95

    සංගීත ලෝකයට ලොකු පාඩුවක් වෙයි.ආස කරන සුපිරි හඩක්.කළාකරුවාණනි නිවන් සුව 🌼🌼🌼

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +91

    හොඳ සංගීත ශිල්පියෙක්.. කලාකරුවාණෙනි ඔබට අමාමහ නිවන් සුව...!

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว +1

      ගයාන්.පුතා.අපිටත්.හරිම.කනගාටුයි.අපි.කනගාටුව.දාරගෙන.නුවන්.මැතිදුට.අමාමහා.නිවන්සුව.පුර්තනාකරමු

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +57

    ගයාන් පුතේ තාත්තා වගේම කාගෙන්වත් වචනයක් අහන්නෙ නැතිව තාත්තගෙ ගෞරවය ආරක්ෂා කරගෙන ඔබේ අනාගතය ගැන වැදගත් මිනිසෙකු විදියට ජීවත් වෙන්න . පුතේ ඔබේ බලාපොරොත්තු සාර්ථක වේවා බුදු සරණයි ඔයාල හැමෝටම .

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +90

    අනෙ ගයාන් අයියෙ ඔයා ශක්තිමත් වෙන්න.අපි හැමට මරණය උරුමයි 🥺💔💔

  • @mashi...shenulya
    @mashi...shenulya ปีที่แล้ว +31

    මොහුගෙ ගායන හඬ හැමදාමත් ඇසෙන්නට ලැබෙවි🌼😥😓🏳️🖤

  • @kapilahettiarachchi97
    @kapilahettiarachchi97 ปีที่แล้ว +85

    නිවන් සුව ලැබේවා කලාකරුවාණනි😥

  • @prabodharavihari7749
    @prabodharavihari7749 ปีที่แล้ว +47

    නිවන්සුව ලැබේවා කලාකරුවණි ඔබට 😔🙏 ඔහු සමුගත්තත් ඔහුගේ හඩ තවත් බොහෝ කල් අමරණීයව පවතිනවා නොඅනුමානය 🖤

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +15

    ඹ්ක තමයි ජීවිතේ කියන්නෙ..ගයාන් තාත්තා වගේම නම රැකගෙන ජීවත් වෙන්න ශක්තිමත් වෙන්න අම්මවත් හොදින් බලාගෙන..😓❤️❤️ඉක්මන් භවයක නිවන් දකීවා..!! සුභ ගමන් නුවන් අයියේ..🙏🙏

  • @leninjohnson1816
    @leninjohnson1816 ปีที่แล้ว +25

    ලස්සන ගෞරවනීය පවුල් ජීවිතයක්, දක්ෂ දරුවන්! සංගීත ක්‍ෂේත්‍රය වෙනුවෙන් දැඩි කැපවීමක්, අපට ඔබව මග හැරුණා නුවන් අයියේ! ඔබේ ආත්මයට නිවන්සුව ලැබේවා, නමුත් ඔබ අපට විශාල සම්පතක් ලබා දුන්නා, ඒ ගයාන්🙏❤️🎶

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +2

    පව් ගොඩක් විශිෂ්ඨ ගායකයෙක් 😥❤️🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +10

    ඔබතුමන් මෙලොවින් සමුගෙන ගියත් ඔබතුමන් ගෙ නාමය සැමදා රැව් දේවා නිවන් සුව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @dinufernandez5080
    @dinufernandez5080 ปีที่แล้ว +18

    පට්ටම ආස චරිතයක් 😥
    විටෙක ආදරණීය පියෙක්,විටෙක හොද කලාකරුවෙක්,,අති දක්ශයෙක්,,නිහතමානී චරිතයක්...
    ඔබට නිවන්සුව ❤

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා එතුමාට ඇත්තටම දුකයි තාත්තයි පුතයි වේදිකාවල ගීත,ගායනා කරන විදිහ මගේ හිතේ මැවිලා පේනවා .එතුමාට නිවන් සුව ලැබේවා!!

  • @Mashii473
    @Mashii473 ปีที่แล้ว +7

    ගයාන් අයියේ ඔයා දුකෙන් ඉන්න එපා ඔයා තමයි ගෙදර අයට දැන් ලොකුම ශක්තිය ඔයයි පුජීයි අම්මව ආදරෙන් බලාගන්න ....

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 ปีที่แล้ว +12

    කඳුලින්ම. ගැයූ. පෙම්. ගීතේ. ගී. සංකලනය. සත්‍යවුනා. ඔබට. උතුම් නිවන් සුවයම. ලැබේවා.

  • @රියල්අශාන්
    @රියල්අශාන් ปีที่แล้ว +4

    නුවන් ගුණ වර්ධන මහතාට නිවන් සුවය ලැබේවා අපි කොච්චර ඔබේ සිංදු අහලා සතුටු වෙනවද විටක තනි ඇහැට ඇඩෙනවා ඒ තරම් සිංදු පට්ට ඔබගෙ හඩ ජීව මානයි අපේ ජෝති පාල වගෙ ඔබත් හැම දාම අමරණියයි

  • @bhagyasewwandi4696
    @bhagyasewwandi4696 ปีที่แล้ว +2

    මේක බලද්දි ඇස් වලට කදුළු ආවෙ නැත්තන් මනුස්සයෙක් නෙවෙයි බන් ගායාන් අයියගෙ කදුළු දකිද්දි මගේ ඇස් වලිනුත් කදුළු අවා නුවන් ගුණවර්ධන මහතාගේ ගිත ඒ විදිහටම ගායනා කරන්න අපිට කෙනෙක් දිලයි ඔවු ගියේ නිවන් සුව ලැබේවා ඔබ තුමාට🥀🥀🥀🥀🥀🥀

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +28

    ජිවිතං අනියතං මරනන් නියතං🌸🌸🌸🌸🌸අපි හැමෝටම දවසක යන්න වෙනවා

  • @minilankalanka6577
    @minilankalanka6577 ปีที่แล้ว +24

    කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලබේවා .🙏🙏🙏

  • @hhdhdrhhr7707
    @hhdhdrhhr7707 ปีที่แล้ว +33

    නුවන් අයියේ ඔබගේ වියෝව අපිට ලොකු දුකක් .lebanon රටේ සියලු දෙනාම ඔබට නිවන් සුවය ,මොක් සුවය පතමි .ඔබට සුභ ගමන් .

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว +14

    අපි ඉපදෛන්නෙ මරනයත් සමග අපි හැමෝම මැරෙන බව ජීවත් විය යුතුයි ඔබට නිවන් සුව ලබේවා 🙏🌹🙏

  • @bawanthan.sahashraka2257
    @bawanthan.sahashraka2257 ปีที่แล้ว +8

    විශිෂ්ඨයෙක්♥️ හද රැදි කලාකරුවාණෙනි ඔබ උතුම් නිවනින් සැනසේවා..!🙏🌼🙏

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 ปีที่แล้ว +2

    අපේ කැමති ගායකයින් අතරේ හිටපු තවත් ගායකයෙක් ...ඔහුත් නික්ම ගියා. දුකයි ඒත් කාටත් පොදු ධර්ම තාවය එයයි.ඔබට නිවන්සුව කලා කරැවාණනි.

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +11

    ඉපදෙන සැමටම...මරණය උරුමය ...
    ජීවත්වන අවදියේ ඔබ කල..කී දෙයද...
    පින පවද...පමණක් ...රදා පවතී...
    ගුන නුවණ පිරිපුන්...ඔබ වන් පියෙකු
    මෙලොවෙන් සමු ගැනීම...දරාගත නොහැකි වූවත්...සියලු සංස්කාර දර්මයන්...නැසෙන...සුලුයි...යතාර්ථය එයයි...ආදරනීය පියානනි....ඔබට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏.......!!!!!!

  • @krishanimadushanika5045
    @krishanimadushanika5045 ปีที่แล้ว +16

    අමා මහ නිවන් සුව ලැබේවා !!!ශක්තිමත් වෙන්න ගයාන් අයියේ💔

  • @nuwannew2881
    @nuwannew2881 ปีที่แล้ว

    නුවන් ද සිල්වා මහත්තයාට නිවන් සුව ලැබේවා .. ගයාන් උබත් තාත්ත වගේම සුපිරිම හදවතක් තියෙන මනුස්සයෙක් ..
    ..

  • @sssperera
    @sssperera ปีที่แล้ว +1

    ඔය කේ. සුජිවා වගේ අය ජනප්‍රිය වුන විදිහට නෙවෙයි නුවන් අයියා වගේ චරිත ජනප්‍රිය වුනේ දක්ෂතාවයෙන් සහ මහන්සියෙන්. ඒ වගේ මිනිස්සු නැතිවෙනවා කියන්නේ පාඩුවක්. ඔබට නිවන් සුව 🙏

  • @with736
    @with736 ปีที่แล้ว +11

    කඳුලින්ම ගැයූ පෙම් ගීතේ
    ගීතය තුලින් හදවතට සමීප වුන ආදරණීය කලාකරුවානනි
    ඔබට නිවන්සුව ලැබේවා !!!

  • @samanhettiarachi
    @samanhettiarachi ปีที่แล้ว +1

    ඔබ අපගේ සිත් තුළ අමරණීයයි නිවන් සුව ලැබේවා

  • @pushpanilanthi6666
    @pushpanilanthi6666 ปีที่แล้ว +4

    කලාකරුවා නෙනි ඔබ නිවන් සුව පාර්ථනා කරමි

  • @niroshanidanapala6038
    @niroshanidanapala6038 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා කලාකරුවා නෙණි.නුඹ හදවතේ ජීවමානයි..😥😥😥

  • @manelrodrigo4636
    @manelrodrigo4636 ปีที่แล้ว +7

    සුන්දර මිනිසෙක්...❤️...සුන්දර පියෙක් ගේ.... නික්මයාම.....ඔබෙි අාත්මයට යහපතක්ම වෙිවා 🙏 Veteran Singer
    ... Mr. Nuwan Gunawardana. 😥

  • @malikaim5432
    @malikaim5432 ปีที่แล้ว +1

    ගයන් පුතා ඔයාට වගේම අපටත් ඒ වේදනාව දැනෙනව දුක වේදනාව අපි කාටත් පොදුවේ ඔයාගෙ පියනන් කවදාහරි නැවතත් ඔයාලාගෙ මතු ඉපදි යලි අප අතරේම යලි හමුවේවා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +3

    Ani Pau.Api Hamoma Marenawa Tamai Dawasaka..Eth Marama Dukai..ae Gayanta Koi Taram Duka Athida....Oba Thumata Nivan Suwa Labewaa🙏🌹🌹🌹

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ආදරණීය කලාකරැවාණනි..🙏💔

  • @KumariKumari-qm3xr
    @KumariKumari-qm3xr ปีที่แล้ว +3

    අනේ දුක්වෙන්න එපා අපි ඔක්කොම දවසක යනවා ආදරබර කලාකරුවනි ඔබට නිවන් සුව ලැබේවා

  • @ceylonasia9924
    @ceylonasia9924 ปีที่แล้ว

    ශ්‍රී ලංකාවේ මුළු මහත් ප්‍රේක්ෂක ජනතාව දවසකට හරි සතුටින් වින්නොද වෙන්න ප්රිතිවෙන්න ගීතයකින් නර්තනයකින් දායක වෙච්ච ඔබ තුමා ලබපු බග්‍යමත් අවස්ථාවකි .ඔබ තුමා අප අතරින් වෙන්වුනාට , ඔබ තුමාගේ හඩ ගීත කිසිදා වෙන් වෙන්නෑ . විසාල දැවැන්ත මහා එළියක් නිවී ගියා වගේ මට දැනෙන්නේ ,,ඔබට සුබ ගමන්

  • @piriyanthiasha5511
    @piriyanthiasha5511 ปีที่แล้ว

    අනෙ හොද ගයකයෙක් දෙයියනෙ නුවන් මහතාගෙ සින්දුවලකාටව්ත් බැ ගහන්න එතරම් හින්දි සිංදු හිතට දැනෙන සිංදු අනෙ එහඩ කලා කරැවානෙනි ඔබට නිවන් සුව ලැබෙවා නිවනින් සැනිසිම ලැබෙවා ඩුබායි වල අපගෙ ශොකය හදවගත ගායකයානෙනි අපි අතරෙම ඔබ නැවත ඉපදෙවා අපෙ හදවත් වල සදා අමරනියයි

  • @uthpaladsilva6118
    @uthpaladsilva6118 ปีที่แล้ว +10

    ආදරණීය කලාකරුවානනී ඔබට අමා මහා නිවන්සුව ලැබේවා

  • @tharukarathnayake319
    @tharukarathnayake319 ปีที่แล้ว +5

    නුවන් ගුණවර්ධන කලා කරුවානනි ඔබට නිවන් සුව ඔබ යලි අප අතර ඉපිදෙවා

  • @nethmikavindya463
    @nethmikavindya463 ปีที่แล้ว +12

    අනේ හරිම දුකයි..නිවන් සැප ලැබේවා...!!

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว

    තව ගොඩාක් කලයක් ඔබතුමා ට ඉන්න තිබ්බ නුමුත් අපි වෙලාව ආවාම අපිට යන්න සිද්ධ වෙනව, ඒකයි ද්‍ය්වය.. ඔබතුමා ට නිවන් සුව !

  • @dinushaswarnamali6671
    @dinushaswarnamali6671 ปีที่แล้ว

    දුක් නොවන්න මෙම කලාකරුවා නන් ගේ නාමය සදාඅමරණීයයි

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 ปีที่แล้ว +4

    අනේ. නුවන්ගුණවර්ධන. අසහාය. කලාකරුවානෙණි. හරිම දුකයි ඔබට. අජරාමර. නිවන්. සුව ලැබේවා.

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 ปีที่แล้ว +10

    හරිම දුකයි ඔබ‍ට අමාමහ නිවන් සුව ලැබේවා

  • @රියල්අශාන්
    @රියල්අශාන් ปีที่แล้ว +1

    ගයාන් ඔබ තාත්තාගෙ අඩි පාරේ යන්න රග පාන්න ඒක ඔයාගෙ ටැලැන්ට් එක ඒත් ඔයාටත් තාත්තාගෙ හඩ පිහිටලා තියනවා අන්න ඒක රැක ගන්න ගයාන් ඔබ සුපිරි කොල්ලෙක් හාද

  • @kumarinawarathna6923
    @kumarinawarathna6923 ปีที่แล้ว

    ඇත්තටම මා හිතෙ දුක දැනුනු සැම විටම ඔය කටහඩ ඇසෙන විට සැනසුනා හිතෙ දුක අමතකව ගියා දයාබර ආදරනිය කලා කරැවානනි නිවන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸💐💐💐❤️🙏🙏🙏

  • @pradeeprajendra9412
    @pradeeprajendra9412 ปีที่แล้ว +1

    පුරුදු පාරෙම අදත් යනවා.....ඒත් වෙන ගමනක් පුතේ.....හුඟක් අය මගේ පස්සේ එනවා.....තනිව ආ ගිය මගේ.....කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ.....හුඟක් බර නම් bimin thiyapan රිදෙනවා ඇති අත් නුඹේ......ඔබට නිවන් සුව කලාකරුවානනි.🥲🥲🥲

  • @mssuranga6511
    @mssuranga6511 ปีที่แล้ว +1

    සදානොමැකෙන නාමයක් ඉතිරිකර මෙලොවින් සමුගෙන ගියා ආදර නුවන් මහත්මයනනි ඔබට නිවන් සුව ලැබෙවා 🙏🙏🙏

  • @Kd-ll1mk
    @Kd-ll1mk ปีที่แล้ว

    ගීපදවලට නැවත ඉඩෝර වැසි නගන්ට නොලැබුනත් ... සිතුවිලි ඉතුරු කොට ඇස් වලින් කතවක් ගොතන්ට නොලැබුනත්... තාත්තා කියා අකුරු තුනට සිහිනයක් වන් ජායාවක් නගන්ට වෑයම් කලත්.. අපගේ මුවින් පිටවෙයි ඔබගේ ආදර ගී පද වල සොදුරු තනු රසය සෑම හදවත් සපිරුනාක් මෙන් ... ❤️‍🩹

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 ปีที่แล้ว +3

    කලාකරුවානෙනි ඔබට නිවන්සුව ලැබේවා

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +5

    මෙවන් අවස්ථාවකදී මරණානුස්සති භාවනාව වඩන්න.
    ඔබේ සිතට සැනසුම ලං වෙනු ඇත.

  • @jimmyboss4395
    @jimmyboss4395 ปีที่แล้ว +1

    ඔබට නිවන් සුව ලැබේවා කලාකරුවාණනි..

  • @samudrakumari1502
    @samudrakumari1502 ปีที่แล้ว +8

    නිවන් සුව කලාකරුවානෙනි... 🙏

  • @tharindunayanajith2121
    @tharindunayanajith2121 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබෙිවා!!!! කලාකරැවානනි🙏🙏🙏. ඇයි මෙහෙම une කියලා හිතා ගන්න බැ.😰😭☹️

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +15

    නිවන් සුව ලැබේවා .!!..

  • @vonduvondu4161
    @vonduvondu4161 ปีที่แล้ว

    Hithagannath amarui.godak adare karapu charithayak mama.lassana piya puthu badimak.loku adarayak.lassana paulak.....niwansuwa labewa piyanani.....sasare kothanaka ho yali muna gasewa obawa......

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 ปีที่แล้ว

    Harima dukai. A great musician with great qualities with love for the family. Obata niwan suwaya lebewa !

  • @chandanakumarasinghe80
    @chandanakumarasinghe80 ปีที่แล้ว +2

    නුවන් අයියේ ඔබට නිවන් සුව

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 ปีที่แล้ว +1

    🙏🙏🙏
    නිවන් සුවය ලැබේවා 🛐🛐🛐ඔබ‍ට කලා කරුවණනි 🛐🛐🛐

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 ปีที่แล้ว +1

    අජරාමර නිවන් සුව ලැබේවා යළි අප අතරම ඉපදේවා ඔබට සුභ ගමන් නිහතමානි කලාකරුවානනි

  • @nawodiduwara9939
    @nawodiduwara9939 ปีที่แล้ว

    ඇයි දෙයියනේ කලා කරුවන් විතරක් මේ විදියට නික්ම යන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න නාකි ටික ඉද්දි ඔබ‍ට නිවන් සුව නුවන් කලා කරුවාණෙනි

  • @dilrukshidilrukshi4907
    @dilrukshidilrukshi4907 ปีที่แล้ว

    ආදරණීය කලාකරැවාණෙනි ,ඔබට අජරාමර නිවන්සුව ම ලැබේවා!!!

  • @shenalwithana4968
    @shenalwithana4968 ปีที่แล้ว

    ඔබට නිවන්සුව ලැබේවා ආදරණීය කලාකරුවාණනි !!!

  • @rathurosa1114
    @rathurosa1114 ปีที่แล้ว

    කියන්න තෙරෙන්නෙ නැ දෙවියනේ දැනෙන දුක.කාලාකරුවානෙනි ඔබට නිවන් සුව.❤❤❤🙏🙏🙏🙏🙏😔😔😔😢😢😢

  • @kazzz4565
    @kazzz4565 ปีที่แล้ว +13

    අනේ පව් දෙයියනේ ගයාන් අඩන හැටි පුදුම දුකයි දැක්කම.

  • @sayuri1487
    @sayuri1487 ปีที่แล้ว +1

    පියාණනි ඔබට ස්වර්ගයෙ දෙවියන් ආශිර්වාද කරත්වා ගොඩ් bless you 💐💐🙏😢😢😢😢😢

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 ปีที่แล้ว +1

    Gayan malli hitha hada ganna .ape හැමෝටම මරණය උරුම wenna wa.ath dukai thamai ..ath api asaranai ...oya hitha ta sakthiya ganna

  • @pushpaherath5088
    @pushpaherath5088 ปีที่แล้ว +3

    නිවන් සුව කලාකරුවාණෙනි😥😥😥😥😥😥😥😥😥😥

  • @nethu1692
    @nethu1692 ปีที่แล้ว +13

    අමාමහ නිවන් සුව 🙏🙏🙏🙏

  • @p.h.oshanauddeep7793
    @p.h.oshanauddeep7793 ปีที่แล้ว +3

    අද නිහාල් නෙල්සන් මහත්තයත් ගියා 😥

  • @harshanikumari5946
    @harshanikumari5946 ปีที่แล้ว

    Aththatama godak dukai.apita hitapu hodama gayakayek.ohu wagema ohuge geetha hamadama amaraniyai😢🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +6

    අනිච්ඡාවත සංඛාරා
    උප්පාද වය ධම්මිනෝ
    උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති
    තේසං වූප සමෝසුඛෝ
    🌸🌸🌸

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      සංස්කාරක ධර්මයන්ගේ එකතුවෙන් සෑදුණු යම් දෙයක් වෙත් ද ඒ සියල්ලම ජරාවට පත් වේ.
      රෝග පීඩා වලින් දුක් එලවයි.
      මරණයෙන් විනාශයට පත් වේ.

  • @dewikakarunarathna6994
    @dewikakarunarathna6994 ปีที่แล้ว +1

    Dukai දෙවියනේ නිවන් සුව ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 ปีที่แล้ว

      Utum newan pura doratu vewara wawa keya patamu

  • @lahirulakshan9495
    @lahirulakshan9495 ปีที่แล้ว

    Asama gayakayek me lagakadi wage nuwan mamage sindu okkoma wage ehuwa godak hithata weduna... Thaththa giya parema yanna shakthiya dairya lebenna oni aiyatath.. niwansuwa kalakaruwanani..

  • @sugathpriyashantha8319
    @sugathpriyashantha8319 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ආදරනීය කලාකරුවානනි 🙏🙏🙏🙏🙏

  • @latheefafaiz3733
    @latheefafaiz3733 ปีที่แล้ว +6

    Rest in peace
    He was a friendly father for his son

  • @vimukthidilshan5794
    @vimukthidilshan5794 ปีที่แล้ว

    නිවන්සුව ලැබේබ ආදරණීය කලාකරුවනි 😢😢😢😢

  • @ruwnya1374
    @ruwnya1374 ปีที่แล้ว +7

    නිවන් සුව ලැබේවා ඔබට 🥺🙏❤

  • @mudithasachendra8306
    @mudithasachendra8306 ปีที่แล้ว +2

    ඇසට කදුලක්..
    නිවන්සුව පියානනි....!!!

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +4

    පාවී ගියාවේ ලඳේ මා නුඹේ
    සංසුන් සිනා ගං තෙරේ
    🌙 සීතලේ පාළුවේ ලං වෙලා
    හැමදාම ඉඳිමු මෙසේ

  • @neth196
    @neth196 ปีที่แล้ว +1

    පුරුදු පාරෙම අදත් යනවා සින්දුව මතක් උනා😥😥😥😥😥😥

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 ปีที่แล้ว

    ජනතාවගේ සිත්සතන් මිහිරි ගීයෙන් මුසපත් කෙරූ සොදුරු ගායකයනෙනි ඔබට අමාමහ නිවන්සුව

  • @subashinikarunarathne
    @subashinikarunarathne ปีที่แล้ว

    Mm marama asaii e denata mara voice eka e badima dakkma asa hithuna hamadamt dukaii good niwan suwa labewa obata

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +13

    ඇත්තටම හරිම දුකයි....නිවන් සුව නුවන් අයියේ...🙏🙏🙏🙏

  • @ishujayas6376
    @ishujayas6376 ปีที่แล้ว +1

    සුගතියක්ම හිමි වේවා ගෞරවනීය කලාකරුවානෙනි.! 💐

  • @sinethiakila5213
    @sinethiakila5213 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා කලාකරුවණි ඔබට 🙏

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว

    ආදරණීය කලාකරුවානනි ඔබට නිවන්සුව ලැබේවා.

  • @dislshanimalk7563
    @dislshanimalk7563 ปีที่แล้ว

    පව්ලේ කෙනෙක් නැති උනා සමානයි.නිවන් සුව ලැබේවා !!!.

  • @jeewankumara2311
    @jeewankumara2311 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා...!!! නුවන් ගුණවර්ධන මහතාණෙනි

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 ปีที่แล้ว

    නිවන් සුව ලැබෙිවා සුහදයානණි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭

  • @sunethasunetha9992
    @sunethasunetha9992 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා ඔබට

  • @hinazsheruza9017
    @hinazsheruza9017 ปีที่แล้ว

    Nuwan gunawardena has raised a good son and now he has to keep his father's name and go foraward.good luck son

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว

    ඔබට නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි.සුභ ගමන්❤🙏😥

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +3

    අනේ මම මේ News එක දැක්කාම ගොඩාක් පුදුම වුනා 😲 මේ ගයාන් අයියාගෙ තාත්තා නේද කියලා 🥺💔 හොද අය ඉක්මන්ට මේ ලෝකෙන් යනවා ඒක තමයි ඇත්‍ත ඒ තිත්ත ඇත්තට අපි එකග වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ 🥺😔💔 ඔබතුමාට නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🥺😭💔🌼🏳

  • @chamindawijayalath5702
    @chamindawijayalath5702 ปีที่แล้ว +6

    උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏

  • @kaviofficial7304
    @kaviofficial7304 ปีที่แล้ว

    කලාකරුවාණෙනි ඔබට සුබ ගමන්...🙏🙏

  • @tamojikaushalya8491
    @tamojikaushalya8491 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා...!!!!🙏🙏