Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 272 | 03rd January 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 129

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana2494 4 วันที่ผ่านมา +56

    Amma තාත්තව මතක නෑ,කොහෙවත් යන ගෑනියක් නම් මතකයි මේකිට😂😂😂,මේක තනිකර බොරුවක් කියල හිතෙන්නේ මට විතරද.😂
    දැන් මේකි කේමට පිස්සු වැටිල නටයි😂😂
    දැන්වත් sadew❤anjali dennata පාඩුවෙ ඉන්න දෙන්න නෙහාර පිස්සි😂🙏😢

  • @RukshiIrundi-u7e
    @RukshiIrundi-u7e 4 วันที่ผ่านมา +26

    මෙකනම් දැන් එපා වෙනවා තමන්ගේ අම්මා තාත්තා මෙච්චර ආදරෙයි ඒ අයව මතක නෑ කොහෙවත් ඉන්න අය මතකයි මෙකෙ නම් මොන පිස්සුවක් ද

  • @thusharipriyangi9701
    @thusharipriyangi9701 4 วันที่ผ่านมา +77

    නෙහාරාට මාර පිස්සුවක් තියෙන්නේ මෙච්චර ආදරේ කරන දෙමාපියන් අදුරන්නේ කොහේවත් යන කේමා අදුරනවා මාරම පිස්සුවක් ඒක 😂😂😂😂😂😂😂

    • @sunethraperera5260
      @sunethraperera5260 4 วันที่ผ่านมา +7

      Boru pissywak. Anjaleege amma sadewta akamathi bawa danna nisa

    • @champanayana8243
      @champanayana8243 4 วันที่ผ่านมา +3

      බොරුවක්.කරන්නෙ

    • @champhajewarani7271
      @champhajewarani7271 4 วันที่ผ่านมา +1

      ලියන කෙනාට ඕන අපිත් පිස්සෝ කරන්න.අනේ මෙහෙමත් කතා.ආදර්ශයක්ද මේ දෙන්නේ.🤔🤔

    • @ninie4764
      @ninie4764 3 วันที่ผ่านมา

      බොරුවක් කරන්නේ

    • @DinushaSandarenu-u3o
      @DinushaSandarenu-u3o 3 วันที่ผ่านมา

      Aneda kiyanne mara ragapama. Kohomath ithin sadeuwa set karanna kemath dagaluwane

  • @mal9569-q1i
    @mal9569-q1i 4 วันที่ผ่านมา +40

    Asawen balapu kathawakata wechchi deyak🫠🫠

  • @MenikWeerakoon
    @MenikWeerakoon 4 วันที่ผ่านมา +16

    නෙහාරට තියෙන්නේ අමුතු පිස්සුවෙන් අම්මයි තාත්තයි මතක නෑ කොහෙවත් ඉන්න ගැනුයි කොල්ලොයි නම් මතකයි විතරක් නෙවෙයි උන් ළඟ තුරුල් වෙලා හුරතල් වෙනවා 😂😂😂

  • @Malika-bt8xn
    @Malika-bt8xn 4 วันที่ผ่านมา +29

    නෙහාරා. කරන්නෙ බොරුවක් කියලා හිතෙන්නෙ මට විතරද

    • @sudunona7336
      @sudunona7336 4 วันที่ผ่านมา +2

      Boruwak thamai ekane car ekata nagala Hina une

    • @Rupika-u3d
      @Rupika-u3d 4 วันที่ผ่านมา

      Ai Mata

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 4 วันที่ผ่านมา +14

    පව්😢 .නෙහාරා.දුවලා පැනලා.වැඩ කරන්න ආතල් එකේ හිටපු.නෙහාර අපිට ඕන❤❤🤲🤲.හැමදේම.කේ මට.කියල තිබුණු නිසා එයාට පොඩි මතකයක් ඇති.අංජලී මලහොන්තුවගේ .ඇඬිල්ල.එපාවෙලා 😡🤮

    • @RamyaNavurunnage
      @RamyaNavurunnage 4 วันที่ผ่านมา

      ඔයාගේ අදහසට මමත් එකඟයි

  • @dilakshini-q9q
    @dilakshini-q9q 3 วันที่ผ่านมา +5

    හදපු වඩපු එකට එක ගෙයි වසපු අම්මා තාත්තා අමතකයි ටික කාලෙකදි කීප වතාවක් මුන ගැහුන කේමා මැඩම් මතකයි 😂 කතාව දිග්ගස්සන්න ඕනවට පිස්සුවක් හදවලා කතාව ඉතුරු ටිකත් කෑවා.මේක ලියන්නෙත් පිස්සෙක් වගේ.උසි උසී 😂😂

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 4 วันที่ผ่านมา +8

    මෙික ඇත්ත ටම වුනා නමි පපුව පැලිල මැරෙන්නෙ අර දෙමව්පියො දෙන්න 😢😢

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 3 วันที่ผ่านมา +4

    බලාගෙන යනකොට අංජලී නෙමෙයි බොලද නෙහාරා දරාගැනීමෙි ශක්තිය බිංදුවයි එදා ඉදං හදපු අමිම තාත්තා යාලුව මක නෑ කෙහෙවත් ඉන්න එවුන් මතකයි මෙි දෙරනෙ නාට්ටි ලියන එවුන්ට පිස්සුද කොහෙද සිකුරු ඇවිත් .සිත නිදි නෑ.ඉස්කෝලෙ සංගීතෙ දෙවනි ඉනිම.ප්රාර්ථනා එපාවෙනවා ටිකක් හරි ආසාවෙන් බලන්නෙ නිකිනි zකුසුම් අනිත්වා කුජීතයි ඉවරවෙන්නෙත් නෑ😂😢

  • @IndraniMangalika-p6z
    @IndraniMangalika-p6z 3 วันที่ผ่านมา +5

    අනජලිත් බොරු පිස්සුවක් ගත්තානමි නිකමිම අන්ජලිගේ අමිමා නිකමිම සදේවුට කැමති වෙියි අන්ජලි ඔයත් පිස්සුවක් හාදාගන්නා 👍👍👍👍👍

  • @rasikachandani5720
    @rasikachandani5720 3 วันที่ผ่านมา +2

    ඉස්සර කතාව දානකල් බලන් ඉන්නවා. ආසාවෙන් බලන්න. දැන් බලන්න දෙයක් තිබුනේ නැත් නම් බලනවා...

  • @Ibetter897
    @Ibetter897 4 วันที่ผ่านมา +17

    නෙහාරට අමුතු පිස්සුවක් 😂 මෙහෙම කතා හදන්න එපා 😅

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 วันที่ผ่านมา

    ඊයා ආසවෙන් බලපු කතාව, දැන් බලන්නෙ නෑ, අරකිට පොලිස් ඇදුමක් අන්දලා මොකද බලන්න ආවේ😅😅

  • @SandamaliDhanushka
    @SandamaliDhanushka 4 วันที่ผ่านมา +4

    අප්පෝ සදෙව් 😢😢

  • @lasithaManuranga-fv9tf
    @lasithaManuranga-fv9tf 4 วันที่ผ่านมา +4

    නෙහාරට කේමව මතක තිටියෙ සදෙව්ට ලං වෙන්න පුලුවන් නිසා.සදෙව් ඔය වගේ සැරට ඉන්න.නෙහාර ගාවදිත්.පව් අංජලී.නෙහාරගෙ වැඩ දන්න නිසයි අංජලී ඔහොම හැසිරෙන්නෙ.දැන්වත් සදෙව් කෙලින් වඩ කරන චරිතයක් කරන්න.

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 4 วันที่ผ่านมา +14

    මෙික ලියන කෙනාගෙන් අහන්නෙ නෙහාර ට තියෙන්නේ මොන පිස්සු වක්ද 🤣 අමිම තාත්ත අදුනන්නැ පිට අය මතකයි 🤔🤔

  • @Dilu024
    @Dilu024 2 วันที่ผ่านมา +1

    නෙහාරා බොරුවක් කරන්නේ 😂.. කේමා නෝනට ලං වෙලා එ මානෙන් සදෙව්ව ලගට ගන්න හදන්නෙ 😂😂

  • @anandaprama
    @anandaprama 4 วันที่ผ่านมา +8

    නෙහාරා කරන බොරු ජරා කෙල්ලෙක් සදෙවු පස්සෙන් ගිහින් එ කොල්ලගෙ ජිවිතේම විනාස කරා

    • @vidyauk8780
      @vidyauk8780 วันที่ผ่านมา

      hariyata hari

  • @Lakshan-rv9ft
    @Lakshan-rv9ft 4 วันที่ผ่านมา +7

    Sadew ගැනු lamaita බනින හැටි හරි kathai apriyai

  • @yasooma4858
    @yasooma4858 4 วันที่ผ่านมา +5

    හිටපු නෙහාරා හිටියානම් සුපිරි දැන් ඉන්න පිස්සු නෙහාරා අප්පිරියයි.මෙච්චර දවසක් පිස්සු කෙලියා දෙමාපියන් සමග එක වචනයක් කලාද?මහ මෝංගල් කතාවක්😮😮

  • @SeafarerTales-v4w
    @SeafarerTales-v4w 4 วันที่ผ่านมา +4

    තිළිණ බොරලැස්ස,...
    ඔයාට පිස්සුද,.....
    නැත්නම් මේ කතාව බලන අපිට පිස්සුද,.....

    • @KonaraWajira
      @KonaraWajira 4 วันที่ผ่านมา

      Thilin boralessa hodtm pissu me wage katha liyn epa ai

  • @gayathriegunawardena2368
    @gayathriegunawardena2368 4 วันที่ผ่านมา +6

    සදෙව්ටත් පිස්සු. අංජලී නිසා හැමෝටම පිස්සු හැදෙනවා

    • @DhaRa-dhara
      @DhaRa-dhara 3 วันที่ผ่านมา +1

      ඔව් අප්පා. සදෙව් අංජලි අයින් කරලා කතාව කරානම් හොදයි

  • @nadeemazmi1687
    @nadeemazmi1687 2 วันที่ผ่านมา

    කතාවකට උනත් නෙහාරගේ චරිතය අප්ප්‍රියයි අච්චර ලගින් හිටපු යාලුවව මතක නැ පාතිව

  • @pubudumadhushangi1820
    @pubudumadhushangi1820 4 วันที่ผ่านมา +2

    කේමාගෙ කරුණාව 😂😂😂😂

  • @shereenreckermen5754
    @shereenreckermen5754 4 วันที่ผ่านมา +3

    නෙහාරා බොරුවක් කරන්නේ 😂

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 4 วันที่ผ่านมา +6

    නරක nehara ta,,නරක aya තමා set

  • @amaramudannayake9477
    @amaramudannayake9477 วันที่ผ่านมา

    මේ ලස්සනට තියන කතාව එපා වෙනවා මේ නෙහාරා නිසා තමන්ගෙ දෙමාපියන් අමතක වෙලා පිට ඉන්න කොල්ලා මතකයි අංජලිගෙ අම්මා මතකයි මාර කතාවක්නේ මේක කතාව ලියන ඒක්කෙනාටත් දෙමාපියන් අමතක වෙනවාද දන්නෙ නැහැ අංජලිගෙත් සදේව්ගෙත් අතර ප්‍රශ්න හැමදාම කවදා කතාව ලස්සන වෙයිද දන්නෙ නැහැ

  • @rasangiedirimanna1944
    @rasangiedirimanna1944 4 วันที่ผ่านมา +5

    නෙහාරා කරන්නෙ බොරු වක් කියලා ඔප්පු කලා නේද ,එයාට ඕනි කේමාට සදෙව්ව තවත් එපා කරවලා සදෙව්ව එයාගෙ කර ගන්න

  • @nadeeshasewwandhi8694
    @nadeeshasewwandhi8694 3 วันที่ผ่านมา +2

    චී.....සදෙව් කතා කරන කැත

  • @Thilaka123-h4i
    @Thilaka123-h4i 4 วันที่ผ่านมา +10

    දැන්නම් සීයට සීයක් සුවර් නෙහාරා බොරුවක් කරන්නේ

  • @MadushanKmt
    @MadushanKmt วันที่ผ่านมา

    sulo thama maru.....dn wena knk

  • @Najii_24
    @Najii_24 3 วันที่ผ่านมา

    ආසාවෙන් බලපු මේ කතාවන්ම් දැන් අප්පිරියවෙලා😢

  • @nilanthisamakumari4605
    @nilanthisamakumari4605 วันที่ผ่านมา

    පිස්සූ නාට්‍යයක් අම්මා තාත්තා අදුරන්නේ
    නැති වෙන අය අදුරන්නෙ කොහොමද

  • @lakshioshadi4154
    @lakshioshadi4154 4 วันที่ผ่านมา +2

    නෙහාරා කරන්නේ බොරුවක්. තමන්ගේ දෙමව්පියෝ අදුරගන්න බැ ඒත් අර කේමා අදුරගන්න පුළුවන් උනා😂. මේ කතාව දැන්නම් එපා වෙනවා. නෙහාරට ඕනි කොහොමහ‍රි සදෙව් එයාගේ කරගන්න

  • @MaduNethu-e5b
    @MaduNethu-e5b วันที่ผ่านมา

    මොන විකාර කතාවක්ද අමිමා තාත්තා අදුරන්නේ නැ වටේ ඉන්න අය අදුරනවා පිස්සු

  • @lalanihannadige3748
    @lalanihannadige3748 4 วันที่ผ่านมา +5

    මේකිගේ බොරු පේනවා නේද මැඩම්ව අදුන ගත්තා

  • @dilanirupika9880
    @dilanirupika9880 3 วันที่ผ่านมา

    Hi hi❤❤❤❤

  • @YoshanMilinda-h3j
    @YoshanMilinda-h3j 2 วันที่ผ่านมา

    ආපෝ ආපහු මේක බලන්නේ නැ ගු ගොඩක් වගේ ගදේ බැ 😂

  • @diltharu7538
    @diltharu7538 3 วันที่ผ่านมา

    පවුලක් කන්න මොකෙක් හරි එකෙක් ඉන්නව කියනවනෙ නෙහාර තමා ඒ පවුලෙ කන්න ඉන්නෙ..දෙමාපියො වැදගත් විදිහට ජීවත් වෙලා මේකි ඒ ඔක්කොම කනව..

  • @anomaamerasinghe9643
    @anomaamerasinghe9643 4 วันที่ผ่านมา

    Kathawa adath baluwa. ❤❤❤❤

  • @DhammiWelgama
    @DhammiWelgama 4 วันที่ผ่านมา +2

    නේහාරට පිස්සු අපිටත් පිස්සු

  • @dilkiweerakoon9315
    @dilkiweerakoon9315 4 วันที่ผ่านมา +2

    Aiyo me neharta sanipa karawannko ammi thaththai pau

  • @Thenukinishu5306
    @Thenukinishu5306 3 วันที่ผ่านมา

    ඉස්සෙල්ලා උන්නු නෙහාරා ෆර්ෆෙක්ට් මෙයා නම් හරි යන්නේ නෑ.පරන නෙහාරගේ ඇක්ට්න් සුපර්.

  • @WarushiWadanambiarachchige
    @WarushiWadanambiarachchige 3 วันที่ผ่านมา +1

    Epa wenawa den kathawa

  • @stellafonseka8870
    @stellafonseka8870 4 วันที่ผ่านมา +2

    පර බැල්ලියක් නෙහාරා පණ දෙන්න ඉන්න අම්මා තාත්තාව දෙකේ කොලේට දාලා අර ගෑනිව දැක්කා විතරයි ගොලු කට ඇරුනා නොදකින් මෙහෙම ලමයි

    • @pubudumadhushangi1820
      @pubudumadhushangi1820 4 วันที่ผ่านมา +1

      මුල ඉදන් ම ඕකි කලේ කට්ටකම්ම තමයි අප්පිරියයි

    • @NimaliRathnayKa-o6l
      @NimaliRathnayKa-o6l 2 วันที่ผ่านมา

      ඊයා මේ වගේ දරුවෝ නම් අප්පිරියයි

  • @ProjectGuide-gh5uu
    @ProjectGuide-gh5uu วันที่ผ่านมา

    Neharai anjali podi kale maru welada mnda...😂😂 Kemagei neharagei munu eka wage. Eka wage kapati. Napurui.

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 4 วันที่ผ่านมา +2

    Sadew ඇත්තටම nehara බඳින්න ඇන්ජලී ta,,bambu ගහන්න කියලා

    • @RamyaNavurunnage
      @RamyaNavurunnage 4 วันที่ผ่านมา

      අංජලී මලහෝන්තුව සම්බන්ධ වුන තැන ගිනි ගන්නවා

  • @chandanigamage5460
    @chandanigamage5460 3 วันที่ผ่านมา

    මෙ කතාව ඇතිවෙල මෙක නොහාරගෙ පිස්සුවෙන් ඇදගෙන යනව කොරියන් කතාවක් බලල මෙ ලියන ම්නිස්සු එකම දෙ ඇදගෙන නාන්නෙ නැතුව ලිව්වනම් හරි බලන ප්‍රෙක්ශකයන්ටත් එපා වෙනව

  • @tharusanja4658
    @tharusanja4658 3 วันที่ผ่านมา

    මේ කතාව දැන්නම් විකාරයක් වෙලා😞

  • @MashiNawodya
    @MashiNawodya 3 วันที่ผ่านมา

    Epa wela thiyenne me kathawa dn nam

  • @PriyanthaPriyantha-pz9hn
    @PriyanthaPriyantha-pz9hn 10 ชั่วโมงที่ผ่านมา

    Ai ane ochchara pana wage adare karana ammawa mathaka neththe wena aya mathakai

  • @KumariWasana-se4xv
    @KumariWasana-se4xv 4 วันที่ผ่านมา +6

    නෙහරාට රගපාන ගර්ල් නිල්මිනිගේ දුව වගේ කියල හිතේන්නෙ මට විතරද 😊😊

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h 2 วันที่ผ่านมา

    නෙහාරකරන්නෙ බොරුවක් සහස්ව ලබාගන්න කරන බොරුවක්

  • @lineyageramya1553
    @lineyageramya1553 4 วันที่ผ่านมา +1

    නෙහාරා බාෙරැවක් කරන්නේ තනිකරම.එක්කෝ නෙහාරා ව මේ කතාවනේ අයින් කරන්න .එපා වෙනවා කතාවම

  • @kasuntharaka464
    @kasuntharaka464 4 วันที่ผ่านมา +2

    Hi

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 4 วันที่ผ่านมา +2

    Nehara ta amma තාත්තා මතක na,,nona මතක i එතකොට eka බොරුව

  • @SmSmte-u2w
    @SmSmte-u2w 3 วันที่ผ่านมา

    Kalin.hitiya.niharanam.hodai.ayata.api.kaemati

  • @Sanizdu
    @Sanizdu 4 วันที่ผ่านมา +1

    සිකුරු ඇව්ත් නෙවෙයි මේක
    පචයො ඇවිත්

  • @CgCg-w1s
    @CgCg-w1s 4 วันที่ผ่านมา +2

    නෙහාරා නාකි හම්පඩයක්නෙ

  • @malanirubasinghe2450
    @malanirubasinghe2450 วันที่ผ่านมา

    Mey neharata monawa hare denna ona sadeu epa wenna natnam hare yanna

  • @nimminimmi-n8k
    @nimminimmi-n8k 3 วันที่ผ่านมา

    Sadew nm maha kuhakayek

  • @Dilinisasanthika-m4f
    @Dilinisasanthika-m4f 4 วันที่ผ่านมา

    අනේ මේ නෙහාරනම් බොරුව කරන්නේ දැන්නම් මේ බොරුව එපාවෙලා අප්පා

  • @manorichamilasenarath
    @manorichamilasenarath 4 วันที่ผ่านมา

    නෙහාරාගෙ බොරුව 😂😂

  • @sudunona7336
    @sudunona7336 4 วันที่ผ่านมา +4

    Nehata karanne boruwak eyata Oni une anjalige Amma lauwa sadeuwa laba ganna

  • @ProjectGuide-gh5uu
    @ProjectGuide-gh5uu วันที่ผ่านมา

    Oka nehara sadew gei anjali gei sambande athatama alla ganna karapu wedak wage..

  • @kumariwijesuriya2943
    @kumariwijesuriya2943 4 วันที่ผ่านมา +1

    කතාව විනාශ. කරන්න එපා

  • @nadeekamunasinghe1200
    @nadeekamunasinghe1200 2 วันที่ผ่านมา

    Kathavak liyanakota therumak athiva liyanna boru vak karanna kiyala hodata ma therenava

  • @Nipun-z5p
    @Nipun-z5p วันที่ผ่านมา

    Sadewnm Mona ponnyekd mand😂😂😂😂 e kellat katha krn katha

  • @RanaweeraContruc
    @RanaweeraContruc 2 วันที่ผ่านมา

    Me wage Gon katha hadanne kauda ane. Me tharam Hoda mama tatta mathakai na. Ara anjalige mama harima mathakai. Mehemath Gon katha

  • @shanthinanayakkara3107
    @shanthinanayakkara3107 2 วันที่ผ่านมา

    කලින් nehaarawa ගේන්න

  • @sanduprarththana6937
    @sanduprarththana6937 4 วันที่ผ่านมา +1

    Nehara thanikarama boruwak kranne😂 meka balana apita tmy pissu tiyenne

  • @HasithaRanmali
    @HasithaRanmali 4 วันที่ผ่านมา +1

    නෙහාර බොරුවක් තමාතමයි කරන්නේ

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 4 วันที่ผ่านมา +1

    මොකද මේ මහත්තයට තාත්ති තාත්ති කියන්නේ මෙයා නෝනද නැත්නම් දුවද😂

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 4 วันที่ผ่านมา +1

    Neharage kapatikamwelata siya kalpana nethiwa piligathu police niladariya neharage amma den dukvindinne e ayangema modakam nisai.

  • @sadewbookshopandgiftcenter9783
    @sadewbookshopandgiftcenter9783 4 วันที่ผ่านมา +1

    Apooooo me kathawa dan epa wenawa

  • @SuneethaSamanmali-c6t
    @SuneethaSamanmali-c6t 4 วันที่ผ่านมา +2

    Mara pissuwak accara adare demawpiyo aduranna

  • @nethmisandamini5375
    @nethmisandamini5375 4 วันที่ผ่านมา +1

    Kathawa dn ganna deyak naha kisima therumak naha .nehara thanikara karanne boruwk 😂

  • @thara4632
    @thara4632 3 วันที่ผ่านมา

    Nehara mage daruwek una nam, pain parak denawa boru pissuwa honda wenna

  • @greenlifeenviromentsolutio1378
    @greenlifeenviromentsolutio1378 4 วันที่ผ่านมา

    Nehara missing me wenas kellek

  • @RashMika-j2j
    @RashMika-j2j 4 วันที่ผ่านมา +1

    Neharage boruwa 😂😂😂😂

  • @SriyalathaMuthugala
    @SriyalathaMuthugala 3 วันที่ผ่านมา

    Me jara asikkitha nehara ballita ammawa appawa thama penna bari

  • @maximaxi1428
    @maximaxi1428 4 วันที่ผ่านมา

    නෙහාරා කරන්නේ බොරුවක්

  • @mallikaathapathu8413
    @mallikaathapathu8413 3 วันที่ผ่านมา

    Mala vikaraysk neharage pissuwa den na aethe wela appireyai

  • @iceberg-e4w
    @iceberg-e4w 4 วันที่ผ่านมา

    කේමගෙ මාලෙ ලසිසනයි..හරියට මාලිමාව ක් වගෙ

  • @RashMika-j2j
    @RashMika-j2j 4 วันที่ผ่านมา +1

    Danwat me neharage gon Athl eka nawaththnko

  • @hemamalahewa5321
    @hemamalahewa5321 3 วันที่ผ่านมา +1

    😂 හිනා වෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද 😂නෙහාරගේ ඇක්ටින් අන්තිමයි 😂නෙහාරට කේමා මතක තියෙන්නෙ කේමා සදෙව්ට අකමැති නිසා මොන මනසකින් ලියන කතාද විසි කරපු ඉන්දියාවේ කතාවකින් උපුටා ගෙනද කොහෙද 😂

  • @Dilkh0215
    @Dilkh0215 4 วันที่ผ่านมา

    Nehara kapati gani.ekita sadewwa anjaligen ath krnna one hama ekama mathakai.anit ekekwat mthaka ne.balli.marila ynna one ohomma😂

  • @MashiNawodya
    @MashiNawodya 3 วันที่ผ่านมา

    Ekko me neharawa ain karanna ona kathawen

  • @ruwangikadilrukshe697
    @ruwangikadilrukshe697 3 วันที่ผ่านมา

    Sadew and Anjali is not matching. Sadew is after Anjali wealth. Nehara deserve Sadew. Anjali should marry Sachi who is a very understanding person Sadew. sister is also after Anjali wealth.

  • @PiumiChathurika-c4c
    @PiumiChathurika-c4c 4 วันที่ผ่านมา +1

    Dn ithin khema madem neherata bath kavana vade bara aran sadewva nidahas karannam moko 😂

  • @ManelWijekoon-nf9ml
    @ManelWijekoon-nf9ml 4 วันที่ผ่านมา +2

    Ane ara essella nehara ko eyawa danna ko api asa eyata meya wayasai wagene

  • @dinushapreethi7947
    @dinushapreethi7947 2 วันที่ผ่านมา

    Nehara karanne boruwak eya pissu wage ragapanawa. Sadeu lagata ganna

  • @sonalee6643
    @sonalee6643 วันที่ผ่านมา

    dan pissu hadunu kali athi.oka ikmanta saneepa karawanna

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 4 วันที่ผ่านมา

    Neharage amma pau😢

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 4 วันที่ผ่านมา +6

    Sadew anjali wen karanna nm epa nehara kapati boru ragapemaki karanne oyalatath ehama hethenawa nm dannkoo 👍

  • @TheWriterX02
    @TheWriterX02 4 วันที่ผ่านมา

    Nehara marisiyak danne

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara วันที่ผ่านมา

    Nehart klpnwk nethnm komd eyt ktha krddi therenne.boruwne krnne

  • @AnulaThalakotuwa-zx3mt
    @AnulaThalakotuwa-zx3mt 4 วันที่ผ่านมา +1

    මේක පට්ට බොරුවක්

  • @KonaraWajira
    @KonaraWajira 4 วันที่ผ่านมา

    Nodakin me gon kathaw nehara nisa epam una kalin nehara hodt ragapew me aluth ken kohed hoy gaththe