ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලොකු වියදම් දරලා ඉගනගන්න බැරි අයට මෙම වැඩසටහන් වලින් ඉගැනිවීමේ පින ඔබ තුමාගේ දැනුම තව තවත් වර්ධනය වේවා කියා අපි සියලු දෙනාම පතනවා!
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
බොහොම ස්තුති සර් හොදට තේරැනා
Thanks godaaaaaaak වැදගත් hamadama mehema watina vedio gena emata saktiya dairy labewa teruwan saranai 🎉❤
Aiye ඇත්තටම watinawa.ඔයාට theruwan saranai
සුපිරිම වැඩක් ❤ ඔබට ජය
මචං.අහම්බෙන් සෙට් උනේ චැනල් එක..සුපිරි..දෙයක් ඉල්ලනවා..මේ වගේ එකක් කරනකොට පුලුවන් නම් ප්‍රැක්ටිකල් එකකුත් කරලා පෙන්නපන්කෝ..ඒකත් මාරම වටිනවා..
th-cam.com/video/YmZV8ozLljU/w-d-xo.htmlමේක බලන්න..
ගොඩාක් වටින වීඩියෝවක් .
Niyamai ජයවේවා
හරිම වැදගත් මම ගොඩක් දෙවල් ඉගන ගත්තා ස්තුතියි ඔබට ඡයම වෙිවා
වටින වැඩක් සුභ අනාගතයක් සහෝදරයා
ගොඩක් වටිනවා අයියේ විඩ්යෝ 1 ප්‍රෑක්ටිකල් කරන විඩ්යෝ එකක් ඉක්මනට දාන්න 😊😊😊❤❤❤
Hirushadeneth N හදවතින්ම ස්තූතියි..❤️❤️❤ ඉක්මනට දාන්නම් වීඩියෝ එක..
Niymai
dj walata crosover ekak onemada. noramal 718 bin 2kak danna beida
පුළුවන්..නමුත් අවශ්‍ය frequency ගන්න අමාරුයි..
4nb eka dena puluwanda ගෙඩක් වටිනවා
මටත් ඔනේ
facebook.com/profile.php?id=100041520807034&mibextid=ZbWKwLPage එකට msg කරන්න..
3way belan thiyanne kohomeda kiyandako
Speaker aduwata ganna thiyenne koheda
පට්ට thanks.
Damith Priyankara හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Management akak gana kiyala denawada
දෙකක සහ Rms 400*2 Watts තියෙන 12" SingleTop දෙකකමුළු watts ගාන 2800 Watts නම්,ඉහත Speaker 4, 2800 Watts Inkel Power Amp එකකින් ගහන්න Use කරන්න පුළුවන්ද? Ohms use කරන විදිහට Amp එකේ Channel දෙකෙන්, එකකින් Specon Jack එක Bin එකකටත් අනිත් Channel එකෙන් Top එකකටත් දිලා Bin ,එකෙන් අනෙක් Bin එකට සහ Top එකෙන් අනෙක් Top එකට දුන්නොත් අවුලක් නැද්ද? Plz guide me,. Tks... 234 XL Crossover එකට Amp එක Plug කරන විදිය හා Mixer එකට set කරන විදිහ සහ Crossover එකේ controller set කරන විදිහ පුලුවන් නම් රූපසටහනකින් පැහැදිලි කරන්න පුලුවන්ද Bro..
Amp 1i nam කොහොමද මේක සම්බන්ධ කරන්නේ
❤❤❤
Dbx digital driverack eka gena video ekak karannako bro
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
Threevil ekakata ena amp ekak bapal dekakata denna puluvanda
Wot ගනන් සලකා බලා දෙන්න පුළුවන්..
කොස්සෝවරේ තියෙන බටන් වල තේරුමත් කියා දෙන්නකෝ
Aiyecosshowerei eq lesarei sambanda karana vidio ekak dannako aiye aniwaren danna
HIGH,MID,LOW AMF තුනකට DUNNOTH AMF COUPLE DANNA ONIIDA SIR❤
වටිනවා සහෝ
අයියේ මගෙ sound එකේ top,servian,monitor වලින් සද්දයක් අවා.වයර් එකක් ශෝර්ට් වෙනව වගේ.ටික ටික වැඩි වෙනවා .groundaudio 2600 amp 2i 1400 amp ekai.crossover එකයි පාවිච්චි කරන්නේ .ඒක power case එකක්ද.crossover එකේ ගැටලුවක්ද.ඒක මට කියලා දෙන්න.power gaththe 15A plugbass එකකින්.
Equipment එකින් එක වෙනස් කරලා බලන්න මොකේද ගැටලුව තියෙන්නේ කියලා..වයර් නිවැරදිව සම්බන්ධ කරලද බලන්න..
Good Work thanks bro....Best Luck....
Amplifier 2kin denna barida??
Thanks
👍🏻
ela niyama wedak ayya
Niyamai aaa
Aiye apit dwask bess bin kohomd amp ekt denne kiyla pennmko
th-cam.com/video/YmZV8ozLljU/w-d-xo.html මේක බලන්න..
ඈම්ප් එකේ A B channel දෙකෙන් OUT වෙන HIGH OUT දෙක වෙන වෙනම CONTRAL කරන්න ක්‍රමයක් කියන්නකෝ
පැහැදිලි නෑ?
ඈම්ප් එකේ out වෙන A B channel දෙක වෙන වෙනම control කරගන්න විදියක්
Ela ela
Bufle walata set karala pennannako
Kavindu Dananjaya ඉක්මනට දාන්නම් වීඩියෝ එක..❤️❤️❤️
Effect mashine ganath karanna ayye
th-cam.com/video/wh29hjmq74Y/w-d-xo.htmlමේක බලන්න..
කොස් ඹවරේය කියක් වෙනවද එක ඇමි එහෙකින් පුළුවන්ද
අයියේ Dj කරන කෙනෙක්ට crossover එක ඕනෙමද... දන්නෙ නැති නිසා අහන්නෙ ☹️
අවශ්‍යම නැහැ..
@@pasimusic4191 ❤️😘
අයියේ ඔයා කරන්නේ ගොඩක් වටින වැදගත් වැඩක්. පුළුවන් නම් limiter gate එකක mic feedback කපන හැටි කියලා දෙන්න පුළුවන් නම්.
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️ ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
Dbx 234XL ekai Dbx 234 XS athra wenasa mokakda
මට මුලින්ම Crossover එක ගැන කියලා දුන්නෙ ඔයායි පසී..සුබ සුබ ✌️😍
Mixser eken puluwan neda oka karanma.ai ohoma cossover ekak danne..🤔
Crossover එකෙන් කරන දේ Mixer එකෙන් කරන්න බෑ..
@@pasimusic4191 aiyee...sounds distributor eka gana video ekak one
Hoya hoya hitapu deyakbtnx
Aka ampa akakein darida
Mid ekai high ekai eka amp ekakatath gnna puluwan neda aiye
ඔව් පුළුවන්..
Top 2i bin 2i pavichi karanawa nam his wenama ganna ne aiye ethokota mid eken gatthama athida
Crossover or EQ මගින් 2 way ආකාරයට සවි කරගැනීමෙන් එය සිදුකරන්න පුළුවන්..
Thnks.එතකොට crossover එකෙන් තනි amp එකකට දෙන්නත් පුලුවන්ද? නැත්නම් amp 3k ඕනෙද?
Ko mekata uththara
තනි amplifier එකක side දෙකෙන් වෙන වෙනම ගන්න පුළුවන්..
Meka set karana vidiha kiyala dannako.. oyage video eka thawama demme nedda bro . Kohemada meka set karanne..
අයියේ ගොඩක් ස්තුතියිඅයියේ තව පොඩි දෙයක් තියනවමික්සර් එකයි කොස්සොවර් එකයි ඉකොලයිසර් එකයි අැමිප් දෙකයි ඩබල් ටොප් දෙකයි බින් දෙකයි ජැක් සමිබන්ද කරන හොදම විදිය කියන්නකො පිලීස් පින් සිද්ද වෙනවා
🤩😍😍😍
Crossover,eq particle vidio1k one
ඇම්ප් 2කකින් පුලුවන්ද 3නක්ම ඕනද
2කින් පුළුවන්..
Meka kiyak withara wenawada. ..Koheda ganna thiyanne....
විවිධ තැන් වල විවිධ මිල ගනන් වලට තියෙනවා..
Brother how can I contact you so I have to get some opinions.
facebook.com/PASI-music-113518947027296/Page එකට msg කරන්න..
Good job 💪
Crossover eakak damme na kiyala aulak nadda
ගැටලුවක් නෑ..හැබැයි frequency වෙන් කරගන්න බෑ..
Aluten ganna puluwan tanak kiyannako
කොළඹ තියෙනවා..
Mid eka kiyanne mokakda broo
High frequency range එකයි,Low frequency range එකයි මැද තියෙන frequency range එක..
Multi eke tynwa oka, one year warrenty tynwa, 14900/=
Link dannako
❤️
Hi
මේක එතකොට තනි ඈම්ප් එහෙකට දෙන්නෙ
2වෙි කරන්නෙ කෙහෙමද
මට මේ වගේ ඈම්ප් එකක් ගන්න ඕනේ තියෙන කෙනෙක් ඉන්නවනම් නම්බරේ දාන්න
මිල කීයක් විතර වෙනවද ඔකෙ
නම්බර් එක එවන්නකො
Oyage phone namber dannako aiya
Aiye oyage fn eka dennako
ලොකු වියදම් දරලා ඉගනගන්න බැරි අයට මෙම වැඩසටහන් වලින් ඉගැනිවීමේ පින ඔබ තුමාගේ දැනුම තව තවත් වර්ධනය වේවා කියා අපි සියලු දෙනාම පතනවා!
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
බොහොම ස්තුති සර් හොදට තේරැනා
Thanks godaaaaaaak වැදගත් hamadama mehema watina vedio gena emata saktiya dairy labewa teruwan saranai 🎉❤
Aiye ඇත්තටම watinawa.ඔයාට theruwan saranai
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
සුපිරිම වැඩක් ❤ ඔබට ජය
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
මචං.අහම්බෙන් සෙට් උනේ චැනල් එක..සුපිරි..දෙයක් ඉල්ලනවා..මේ වගේ එකක් කරනකොට පුලුවන් නම් ප්‍රැක්ටිකල් එකකුත් කරලා පෙන්නපන්කෝ..ඒකත් මාරම වටිනවා..
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
th-cam.com/video/YmZV8ozLljU/w-d-xo.html
මේක බලන්න..
ගොඩාක් වටින වීඩියෝවක් .
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Niyamai ජයවේවා
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
හරිම වැදගත් මම ගොඩක් දෙවල් ඉගන ගත්තා ස්තුතියි ඔබට ඡයම වෙිවා
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
වටින වැඩක් සුභ අනාගතයක් සහෝදරයා
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
ගොඩක් වටිනවා අයියේ විඩ්යෝ 1 ප්‍රෑක්ටිකල් කරන විඩ්යෝ එකක් ඉක්මනට දාන්න 😊😊😊❤❤❤
Hirushadeneth N හදවතින්ම ස්තූතියි..❤️❤️❤ ඉක්මනට දාන්නම් වීඩියෝ එක..
Niymai
dj walata crosover ekak onemada. noramal 718 bin 2kak danna beida
පුළුවන්..නමුත් අවශ්‍ය frequency ගන්න අමාරුයි..
4nb eka dena puluwanda ගෙඩක් වටිනවා
මටත් ඔනේ
facebook.com/profile.php?id=100041520807034&mibextid=ZbWKwL
Page එකට msg කරන්න..
3way belan thiyanne kohomeda kiyandako
Speaker aduwata ganna thiyenne koheda
පට්ට thanks.
Damith Priyankara හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Management akak gana kiyala denawada
දෙකක සහ
Rms 400*2 Watts තියෙන 12" SingleTop දෙකක
මුළු watts ගාන 2800 Watts නම්,
ඉහත Speaker 4, 2800 Watts Inkel Power Amp එකකින් ගහන්න Use කරන්න පුළුවන්ද?
Ohms use කරන විදිහට Amp එකේ Channel දෙකෙන්, එකකින් Specon Jack එක Bin එකකටත් අනිත් Channel එකෙන් Top එකකටත් දිලා Bin ,එකෙන් අනෙක් Bin එකට සහ Top එකෙන් අනෙක් Top එකට දුන්නොත් අවුලක් නැද්ද? Plz guide me,. Tks...
234 XL Crossover එකට Amp එක Plug කරන විදිය හා Mixer එකට set කරන විදිහ සහ Crossover එකේ controller set කරන විදිහ පුලුවන් නම් රූපසටහනකින් පැහැදිලි කරන්න පුලුවන්ද Bro..
th-cam.com/video/YmZV8ozLljU/w-d-xo.html
මේක බලන්න..
Amp 1i nam කොහොමද මේක සම්බන්ධ කරන්නේ
❤❤❤
Dbx digital driverack eka gena video ekak karannako bro
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
Threevil ekakata ena amp ekak bapal dekakata denna puluvanda
Wot ගනන් සලකා බලා දෙන්න පුළුවන්..
කොස්සෝවරේ තියෙන බටන් වල තේරුමත් කියා දෙන්නකෝ
Aiyecosshowerei eq lesarei sambanda karana vidio ekak dannako aiye aniwaren danna
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
HIGH,MID,LOW AMF තුනකට DUNNOTH AMF COUPLE DANNA ONIIDA SIR❤
වටිනවා සහෝ
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
අයියේ මගෙ sound එකේ top,servian,monitor වලින් සද්දයක් අවා.වයර් එකක් ශෝර්ට් වෙනව වගේ.ටික ටික වැඩි වෙනවා .groundaudio 2600 amp 2i 1400 amp ekai.crossover එකයි පාවිච්චි කරන්නේ .ඒක power case එකක්ද.crossover එකේ ගැටලුවක්ද.ඒක මට කියලා දෙන්න.power gaththe 15A plugbass එකකින්.
Equipment එකින් එක වෙනස් කරලා බලන්න මොකේද ගැටලුව තියෙන්නේ කියලා..වයර් නිවැරදිව සම්බන්ධ කරලද බලන්න..
Good Work thanks bro....Best Luck....
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Amplifier 2kin denna barida??
Thanks
👍🏻
ela niyama wedak ayya
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Niyamai aaa
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Aiye apit dwask bess bin kohomd amp ekt denne kiyla pennmko
th-cam.com/video/YmZV8ozLljU/w-d-xo.html මේක බලන්න..
ඈම්ප් එකේ A B channel දෙකෙන් OUT වෙන HIGH OUT දෙක වෙන වෙනම CONTRAL කරන්න ක්‍රමයක් කියන්නකෝ
පැහැදිලි නෑ?
ඈම්ප් එකේ out වෙන A B channel දෙක වෙන වෙනම control කරගන්න විදියක්
Ela ela
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Bufle walata set karala pennannako
Kavindu Dananjaya ඉක්මනට දාන්නම් වීඩියෝ එක..❤️❤️❤️
Effect mashine ganath karanna ayye
th-cam.com/video/wh29hjmq74Y/w-d-xo.html
මේක බලන්න..
කොස් ඹවරේය කියක් වෙනවද එක ඇමි එහෙකින් පුළුවන්ද
අයියේ Dj කරන කෙනෙක්ට crossover එක ඕනෙමද... දන්නෙ නැති නිසා අහන්නෙ ☹️
අවශ්‍යම නැහැ..
@@pasimusic4191 ❤️😘
අයියේ ඔයා කරන්නේ ගොඩක් වටින වැදගත් වැඩක්. පුළුවන් නම් limiter gate එකක mic feedback කපන හැටි කියලා දෙන්න පුළුවන් නම්.
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️ ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
Dbx 234XL ekai Dbx 234 XS athra wenasa mokakda
මට මුලින්ම Crossover එක ගැන කියලා දුන්නෙ ඔයායි පසී..සුබ සුබ ✌️😍
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Mixser eken puluwan neda oka karanma.ai ohoma cossover ekak danne..🤔
Crossover එකෙන් කරන දේ Mixer එකෙන් කරන්න බෑ..
@@pasimusic4191 aiyee...sounds distributor eka gana video ekak one
Hoya hoya hitapu deyakbtnx
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Aka ampa akakein darida
Mid ekai high ekai eka amp ekakatath gnna puluwan neda aiye
ඔව් පුළුවන්..
Top 2i bin 2i pavichi karanawa nam his wenama ganna ne aiye ethokota mid eken gatthama athida
Crossover or EQ මගින් 2 way ආකාරයට සවි කරගැනීමෙන් එය සිදුකරන්න පුළුවන්..
Thnks.එතකොට crossover එකෙන් තනි amp එකකට දෙන්නත් පුලුවන්ද? නැත්නම් amp 3k ඕනෙද?
Ko mekata uththara
තනි amplifier එකක side දෙකෙන් වෙන වෙනම ගන්න පුළුවන්..
Meka set karana vidiha kiyala dannako.. oyage video eka thawama demme nedda bro . Kohemada meka set karanne..
th-cam.com/video/YmZV8ozLljU/w-d-xo.html
මේක බලන්න..
අයියේ ගොඩක් ස්තුතියි
අයියේ තව පොඩි දෙයක් තියනව
මික්සර් එකයි කොස්සොවර් එකයි ඉකොලයිසර් එකයි අැමිප් දෙකයි ඩබල් ටොප් දෙකයි බින් දෙකයි ජැක් සමිබන්ද කරන හොදම විදිය කියන්නකො පිලීස් පින් සිද්ද වෙනවා
th-cam.com/video/YmZV8ozLljU/w-d-xo.html
මේක බලන්න..
🤩😍😍😍
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
Crossover,eq particle vidio1k one
ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..
ඇම්ප් 2කකින් පුලුවන්ද 3නක්ම ඕනද
2කින් පුළුවන්..
Meka kiyak withara wenawada. ..
Koheda ganna thiyanne....
විවිධ තැන් වල විවිධ මිල ගනන් වලට තියෙනවා..
Brother how can I contact you so I have to get some opinions.
facebook.com/PASI-music-113518947027296/