Shihan Mihiranga | ඒ කාලේ ගෑණු ළමයි මගේ ගෙදර ගඩොල් කැටත් ගලවන් ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2021
  • මේ වගේ තවත් වටිනා VIDEOS නරඹන්න, දැන්ම අපිව SUBSCRIBE කරන්න.
    Listen Live on - www.hirufm.lk/​​Official​​
    Facebook Page- / hirufmsrilan...​
    Official instagram - hirufmlk?h....
    Hiru fm,Sri lanka's No 01 radio channelFM 96.1 - IslandwideFM 96.3 - Islandwide
    ©Hiru FM - All Rights Reserved ®
    #HiruFm​​ #HiruDigital​​ #ShihanMihiranga

ความคิดเห็น • 583

  • @shashitharuka9787
    @shashitharuka9787 3 ปีที่แล้ว +621

    අපේ නිහතමානී සොදුරු ගායකයා ශිහාන් මිහිරංග 💕😍 කෝ බලන්න අපේ ශිහාන් මිහිරංගට කැමති set එක💖👇👇👇

  • @wathsalawathsala1178
    @wathsalawathsala1178 3 ปีที่แล้ว +261

    ලන්කවෙ ඉන්න නිහතමානීම ගයකයා වගෙම..ලස්සනම ගයකයා මටනම්..අදරය් ශිහාන් ..

  • @malkimadhushika5765
    @malkimadhushika5765 3 ปีที่แล้ว +50

    දැන් තුන් පාරකට වැඩිය ඇහුවා.ඒ ආදරේ බිරිඳට තිබුණ ඉස්කෝලේ කාලේ වගේම තාමත් ඒ වගේමයි කියලා ශිහාන්ගේ කතාවෙන් තේරෙනවා. ඇත්තටම බිරිද හරිම වාසනාවන්තයි.මම අහපු ලස්සනම ආදර කතාව.

  • @thakshilaranasinghe4545
    @thakshilaranasinghe4545 3 ปีที่แล้ว +109

    මුළු program එකේම හිනාවෙලා හිටපු ආදරණීය ගායකයෙක්. ඒ කාලේ ඉදන්ම ශිහාන් මිහිරංග කියන්නේ වෙනස්ම කෙනෙක්.

  • @lahiruarachchige826
    @lahiruarachchige826 3 ปีที่แล้ว +36

    සජීව දිසානයක තමයි FB account එක handle කරන්නේ. ඒ වගේම ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ චරිත වල account handle කරන්නේ සජීව අයියා. සජීව අයියාගෙන් අහනවා වැඩියෙන් message එන account එක මොකක්ද කියලා. කියපු ගමන්ම කිව්වේ ශිහාන් මිහිරංගගේ account එක කියලා. අදටත් දවසට messages 1000ක් විතර දවසට එනවලු.හිතලා බලන්නකෝ ශිහාන් මිහිරංගට මිනිස්සුන්ගේ තියෙන ආදරේ ❤️

  • @himalimadurapperuma4398
    @himalimadurapperuma4398 3 ปีที่แล้ว +208

    මන් හැමදාම හිරු ස්ටාර් බලන්නේ ශිහාන් නිසා ❤️😍

  • @mdfernando2450
    @mdfernando2450 3 ปีที่แล้ว +129

    රටේම කෙල්ලො පිස්සු වැටිලා පිස්සුවෙන් වගේ අාදරෙයි කිය කියා මැරෙන්න හදනකොට. වෙනස් නොවී එකම තැන රැදුනු තරුව⭐. මේවා තමා අාදර කතා. ශිහාන්ගෙ වයිෆ් කොයිතරම් වාසානාවන්තද💕💕

  • @hiruninimeshika6987
    @hiruninimeshika6987 3 ปีที่แล้ว +221

    එදා ඉදන් අද වෙනකන් ආදරේ චුට්ටක්වත් අඩු නොවුන එකම ගායකයා ❤️ ශිහාන් මිහිරංග ❤️

  • @anushkarathnayake28
    @anushkarathnayake28 2 ปีที่แล้ว +26

    ශිහාන්ගේ වයිෆ් ගොඩක් වාසනාවන්තයි. හැමෝටම ලැබෙන්න ඕනෙ ඒ වගේ ආදරයක්😍

  • @thamarahathurusinghe5132
    @thamarahathurusinghe5132 3 ปีที่แล้ว +71

    අපි sms කරලා ගෙනාපු තරුවක් ඒ ගැන ඇත්තටම සතුටුයි. ආදරණීය නිහතමානී සුන්දර ගායකයෙක්. අපේ කාලයේ සිහින කුමාරයා.

  • @user-cp6dj5cy5h
    @user-cp6dj5cy5h 3 ปีที่แล้ว +152

    ගායකයටත් එහා ගිය ආසම විනිසුරුවරයා❤️ විශාරද පට්ටම් වලින් ගන්න බැරි මනුස්සකම😍

  • @wageeshawijethunga7626
    @wageeshawijethunga7626 3 ปีที่แล้ว +72

    එදා ඉදන් අද වෙනකන් ❤️ ගායකයා 😍❤️

  • @awanthisandamali6227
    @awanthisandamali6227 3 ปีที่แล้ว +153

    ශිහාන් මිහිරන්ග කියන්නෙ ආගමක්,භාවනාවක් 🌹

  • @malaobeysekara2937
    @malaobeysekara2937 3 ปีที่แล้ว +136

    මගේ ප්‍රියතම ගායකයා හැම දාම ආදරෙයි may God bless you 🙏🙏🙏😘😘

  • @RNbeatz15
    @RNbeatz15 3 ปีที่แล้ว +214

    ශිහාන් වගේ ලස්සන, දක්ෂ ,තරු ගුන තියන කලාකරුවෙක් තාම දැක්කේ නෑ.

  • @probadanikahawandala7930
    @probadanikahawandala7930 3 ปีที่แล้ว +59

    අනේ.....💖🎶 ගතිගුණ නියමයි...නිහතමානී කම...මාරයි....හදවතේ ගායකයා........🔥

  • @sajaniwasundara
    @sajaniwasundara 3 ปีที่แล้ว +54

    ශිහාන් අයියා ගොඩක් නිහතමානී කෙනෙක්,ඉස්සර වගේම අදත් ජනප්‍රියයි,reality show වලින් හොද තැනක් හදා ගත්ත එකම කෙනා.ඒ හිනාවට ගොඩක් ආසයි.සුබ පතනව අයියෙ😘❤

  • @mnb5981
    @mnb5981 3 ปีที่แล้ว +78

    කොපමණ තරු බිහිවුණද මේ වගේ තරුව වක් තාම බිහිවී නැහැ ගොඩක් ආදරය කරන ව හැමෝම

  • @thariduroshan4494
    @thariduroshan4494 3 ปีที่แล้ว +54

    සංගීත ලොවේ ආසම ගායකයා

  • @raninani743
    @raninani743 3 ปีที่แล้ว +57

    මගේ ප්‍රියතම ගායකයා . ඒවගේම කඩවසම් ම ගායකයා ... ආදරේ කොයි තරම් ද කීවොත් මේ සතියකට කලින් හීනේනූත් දැක්කා ...ඒ තමා ආදරේ තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා...