ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ මල්ලි අවුරුදු 19න් ඩෙංගු හැදිලා නැතිවුනා. එයාගේ භූමදානය දවසේ රෑ මට උණ, හොස්පිටල් අරන් ගියාම( රාගම ) මටත් ඩෙංගු. දවසකට විතර පස්සේ උණ වැඩි වෙලා අසනීපේ දරුණු උනා. සිහියත් අවසිහියත් අතර හිටියා මතකයි. ඩොක්ටර්ස්ල නර්ස්ලා බෙහෙත් කරනවා මතකයි. ටිකකින් ඔක්කොම කලුවර වෙලා මාව බටයක් දිගේ යනවා වගේ දැනුනා ඒක කෙලවරක මට කියන්න තේරෙන්නේ නැති පාටක එලියක් තිබුනා මතකයි. මම අදුරන අයගේ අපහැදිලි මූණවල් තියනවා දැක්කා සමහර දේවල් මට මතක නෑ මම හිතුවේ මේ ඔක්කොම හීනයක් කියලා. කොහොම හරි සිහිය ආවට පස්සේ මම දන්නේ ඒ වෙලාවේ මට ගොඩක් අමාරු වෙලා හාට් නැවතිලා ඩොක්ටර්ස්ලගේ මහන්සියෙන් ආයේ යතා තත්වෙට ගත්තේ කියලා. හැබැයි මේ කියන විනාඩි 7ක දේවල් මට මතක් උනාද කියලානම් මතකයක් නෑ.
මරනාසන්න අත්දැකීම්
ඔබගේ අත්දැකීම් බෙදා හදා ගැනීම ගැන සතුටුයි. ඒක හොඳ comment එකක්
ඔබ අවංකවම කිව්වනං මේක වටිනවා සෑහෙන්න,,,ඇයි,අපි දැකලා තියනවා ඕනෑ තරම් මේ වගේ අත් දැකීම් ගැන කියපුවා පොත්, පත්තර වල,,මගෙත් තියනවා මේවගේ අත් දැකීමක්,,මගේ දරුවා වයස හතරෙදි විතර ඇක්සිඩන්ට් එකකිං ඔළුව ඩැමේජ් වෙලා නහයෙන් කටින් ලේ ඇවිත් ,පස්සෙ සුදු පාට ක්‍රීම් වගෙත් ආවා,ඒක ඩොක්ට කීවෙ මොලයේ තරලය කියලා ,,අයි සීයූ එකේදි එයාගෙ හදවත නැවතිලා ඩොක්ටරස් ලා මසාජ් කරලා ආයිත් සිහිය ගත්තා,,පස්සෙ ටික ටික සනීප වුනාම අපි ඇහුවා දරුවගෙන් මොකද වුනේ කියලා,,එයා කීවේ මම අලියෙක් වෙලා ෆෑන් එක උඩ ඉඳන් එයාගෙ ඇඳ දිහා බලං හිටියා කියලයි,,අපට එයා පුංචි නිසා ඒක එතරම් ගනං ගත්තෙ නැහැ,,ඒත් මේක දැක්කම හිතුනා එයාටත් මේම වෙන්න ඇති කියලා,,,,
Oka venne oyata ee velave dena beheth hinda. Samahra hallucinations penna gannava oya velave dena drugs valata. Nethuva minissu hithanva vage hitha kohevath yana siddiyak othana venne nehe. eka sampurna mithyavak vitharai.
@@mihelasanvidu8675 ඔයාගේ අදහස මට පිලිගන්න බැරි මගේ මල්ලිගේ සිද්ධියත් එක්ක බලන විට.ඔයා කී විදියට එක එක මනෝ විකාර බෙහෙත් වලට පෙනුනත් ඇත්ත සිදුවීම් Heart එක නැවතුන මොහොතක බලං හිටිය වගේ කියන්න බෑනේ
බුදු දහම ගැන බලද්දී science කියන්නේ පොඩි දෙයක්. බුදුන්වහන්සේ මේ සියල්ලන දේශනා කරා. ස්තූතියි මේ වීඩියෝ එකටත්.වෙන කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුලුවන් විදියට step එකෙන් step එකට කියලා දුන්නා. Again thank you very much
බුදු දහමට අනුවත් කියාදෙන්නේ මෙි දේම තමයි තෙරැවන් සරනයි ඔබට හැමදාම ඔබෙි විඩියෝ බලනවා ..ඉදිරියටත් මෙවැන් විඩියෝ කරන්න දැනුම හොයන අයට ගොඩක් වටිනවා ජයවෙිවා ඔබට
Aththa
ඔය හයවෙනි විනාඩිය තුල වෙන දේවල් අනුව තමයි තමන් ඉපදෙන තැන තීරනය වෙන්නේ
Eka tiranaya wenne karapu paw pin anuwa neda..
@@kolithadias604 ඔව් ඉතින් පින් පව් අනුව තමයි හයවෙනි විනාඩිය තීරනය වෙන්නේ
@@kolithadias604 ඇත්තටම ඔවි
මෙච්චර මේ දියුනුයි කියන පම්පෝරි විදයාවට බැරි උනා 7 වන විනාඩියේදි මොකක්ද වෙන්නෙ කියලා කියන්න .. ඒත් තාක්ෂණය නැති කාලෙක පහල උනු ඒ අසමසම මනුෂ්‍ය රත්නය .. බුදුරදුන් මේ පිලිබද එකල දේශනා කරා .. මෙන්න බුදු දහමේ විශිෂ්ටත්වය ... අවබෝද කරගන්න මැරෙන්න කලින් නැත්නම් බුදුරදුන් වදාල ඉතිරි ටිකත් ඔබට අති විදින්න වනු ඇත .. නිරය හා දිවය තලවල සැරි සරන පුද්ගලයා එක් තැන් කොට නිර්වාණය වෙත ගෙනියන ඒ අසිරිමත් දහමට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මං ආසම චැනල් එකක්.Good luck
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවැරදි ශ්‍රී සද්ධර්මය අවබෝද වේවා 🙏🙏
ඒකනම් සහතික ඇත්ත
ඔබෙී කතාවට මමත් එකඟ වන වාර ගණන කියලා නිම කරන්න බැහැ චරිත් මහත්මයා. මෙී විද්‍යාව ගැන පමිපෝරි ගහන මිනිසුන් අපගේ තථාගත ගෞතම බුදුරජානන් වහන්සේ මෙී සියල්ලම සොයා ගෙන දේශනා කරපු බව දන්නේ නැහැ. තෙරුවන් සරණයි.
මැරිලත් පැයක් ආදරෙයි 🙈❤️ තව වීඩියෝ ඕනී ෆට්ට මෙක ඉවර වෙනකන් බැලුව අය කෝ බලන්න ❤️🙈🤟
බුදුරජාණන්වහන්සේ ඔය දේවල් අපූරුවට පැහැදිලි කරලා තියෙනවා, ඔබටත් ගොඩක් ස්තූතියි , ගොඩක් දේවල් දැන ගත්තා ..
Oya harrii
@dimuth perera ඔයා මොකක්ද අදහන ආගම? නැත්තං ආගමක් නැද්ද?
@dimuth perera ඉස්සර හිටියා දැන් නෑ තමා.කොහොම උනත් ඔයා එහෙම කිව්වත් උන් වහන්සේ දේශනා කරපු දේ කවදාවත් නැති වෙන්නෑ.ජේසුස් වහන්සේ හිටියෙ නැස් කියල ඔප්පු උනොත් කිතු දහම පවතීද?නෑනෙ.නබි තුමා හිටියෙ නෑ කියල ඔප්පු උනොත් ඉස්ලාම් ආගම පවතීද?නෑනෙ.ඒ උනාට බුදුන් වහන්සේ නෑ කියල කීවත් බුදු දහමට කිසිදු හානියක වෙන්නෙ නෑ.මොකද බුදු දහම ඒ ආගම් වගේ දේවවාදි නොවන නිසා.සහ බුදු දහමේ කියවෙන දේවල් අද පුදුම විදිහට විද්‍යාත්මකව ඔප්පු වෙන නිසා.
@@theranger701 අනිවාර්යයෙන්ම .. බුදු දහම තියෙන්නෙ අවබෝදකරන්න .. නැතුව වැද වැද යන්න නෙවේ .. ඒක බුදුරදුන් දුන්න දර්ශනය මිසක් රූපයක් මේ දර්මයට අදාල නොවේ 🙏🙏
@@charithjayaweera8509 ☸️🙏
මැරුණත් පැයක් ආදරෙයි ❤❤❤👌👌
ඇත්ත ඇත්ත😂😂
🤩🤩🙏🙏😂😂
🤣
මූ යකෝ 🤣🤣🤣
මං එක දවසක් ජනේලයෙන් වැටුනා ඒ වෙලාවේ මගේ කොන්දට ලොකු වේදනාවක් ආවා.මට හැමදේම අදුරැවෙලා වගේ පෙනිලා සිහිය නැතිඋනා.ඊට පස්සෙ මට මාවම පේන්න ගත්තා මගේ ශරීරයෙන් පිට ඉදන් බලනවා වගේ.හැබැයි ගොඩක් උඩක ඉදන් බලනවා වගේ මට පෙනුනේ.අම්මා ඇවිත් මගේ ඔලුව උකුලේ තියන් මාව ඇහැරවනවා.වටේ ඉදන් කට්ටියක් බලන් හිටියා.ඒ විදිහට තත්පර 30 වගේ මං ඒ දේවල් දැක්කා.ආයෙත් මට කරුවල වෙනවා වගේ දැනිලා එක පාරටම සිහිය ආවා.එතකොට මං ආයේ මගේ ඇග ඇතුලේ හිටියේ.අම්මා මගේ ඔලුව උකුලේ තියන් හිටියේ.වටේ ඉන්නවා දැක්ක අය ඒ වගේම හිටියා.එතන හිටපු මගේ යාලුවෙක් කිව මට සිහිය එද්දි මන් ගැහුනලු.මට හිතෙන්නේ එදා මගේ ආත්මය පොඩි වෙලාවකට මගෙ ඇගෙන් එලියට ගියා වගේ.
😐😐😐😐
😳😳😳😳😳
බොරැ නොකිය පලයන් යන්න
Ohoma deyak una qwa mage yaluwekge amma kenekta, bypass operation ekak karaddi, eya udata wela balan htyalu eyawa operation karana widya..
😂 ane plyn bn yanna
මමත් අහල තියෙනව මැරෙන වෙලාවට ජීවිතය චිත්‍ර පටයක් වගේ පේනව කියල හිත කයෙන් පිට උනාම පන්චේන්ද්රියන්ගෙන් පාලනය නොවන නිසා විදුලි වේගයෙන් වැඩකරනවලූ මට හිතුනෙ අපි වීඩියෝ පට ඉස්සරහට පසුපසට රිවයින් කරනව වගේ වෙන්න ඇති පැය ගානක මුලු චිත්‍රපටයම සුළු මොහොතින් දුවනව වගේ ස්තූතීයි ඔබ තුමාට කොච්චර ධර්මයෙන් කීවත් තේරුම් නොයන ඇත්ත මටත් වැටහුනා මේක බලන අනෙක් අයටත් එහෙම වෙයි හොද දේවල් අන්තිමට ඇවිත් අපේ ඊලග උපතට සහනයක් සලසන්නයි මොලය හෝ සිත උඅපකාරවී තිබෙන්නෙ ඒනිසා කරන්න ඕනේ සිතින් නොමැකෙන කුසල්මයි අපි ජීවත්ව ඉන්න කනුත් ..ඇහැ කදුලුවලින් හෝදල ඇහැ රකින ජීවිතය ජීවත් කරවන්න වතුර ඕන උනාම ඉක්කාව එවන ශරීරයේ වෙහෙසට නින්ද එවන මේ ස්බභාවධර්මය දායාද කල ජීවය මොන තරම් කාරුණික සුන්දර දෙයක්ද එහෙව් ජීවයක් ලද අපිට දයාබර මිනිසුන්ලෙස ජීවත් වී මියෙන්නට බැරි ඇයිද
ඔව් එහෙම වෙනවා චිත්‍රපටයක් පස්සට දුවනවා වගේ දුවනවා වුන දේවල් ඔක්කොම පේනවා, මම මේක අත්දැක්කා
Chamari Rodrigo විස්තර ටිකක් කියන්න පුලුවන්ද ඒ ගැන.
ඔව් බ්‍රොරෝ
@@jayalathdissanayake967 මම අවුරුදු 15 මේ අත්දැකීම විදලා තියෙනව, මම දවස් 3 machine එකේ හිටියා, machine එකට දාන්න කලින්ද එහෙම නැත්නම් machine එකේ ඉන්නකොටද කොච්චර කාලයක් ඒ විදිහට මගේ අතීතය දිව්වද කියලා මම දන්නේ නැහැ නමුත් මම මට සිහිය නැතිවෙන මොහොතේ සිට පසුපසට චිත්‍රපටයක් වගේ අතීත සිදුවීම් ඔක්කොම දුවගෙන දුවගෙන යනවා අත්දැක්කා, අවසානයේදී මුකුත් නැති හිස්බවක්, ඒ හැගීම කොයි වගේද කියලා විස්තර කරන්න අමාරුයි, විදලම බලන්න ඕන එකක්, අන්තිමට එක පාරටම මාව වැටුනා වගේ වුනා, එවෙලේ වෙන්න ඕන මට සිහිය ඇවිත් තියෙන්නෙ, මම බෞද්ධ කෙනෙක් කර්මය වගේම නැවත ඉපදීමත් විශ්වාස කරන කෙනෙක්, ඒ කාලේ මට වැටහීමක් තිබුනේ නැහැ ඒත් මම දැන් හිතනවා, මගේ අතීත පුරුදු, (හොද හෝ නරක) මත මගේ ඊලඟ ඉපදීම සකස් වෙනවා කියන එක බොරුවක් නෙවෙයි
Chamari Rodrigo matath oka vela thynava vinadi 3k vithara deval thamai mn nm dakke
මන් හිතනවා මේ දේවල් සහතික ඇත්ත කියලා බුදු දහමේ අනුගමනය වන්නේ ත් අවසාන මොහොතේ සෑම දෙයක් ම සිහිපත් වෙනවා කියලා කල හොඳ නරක දෙවල් . ස්තුතියි ඔබට
වටිනා මාතෘකාවක්.ඔබට ජය 🚩
ගොඩක් හොද වීඩ්යෝවක්.👍ජයවේවා!
එයාලා science වලින් හොයාගන්න හදනකොට.. බුදුන්වහන්සේ හිතින්ම හිතලා, කියලා ඉවරයි ..
♥️♥️♥️♥️👍
අනිවාර්යයෙන් සුද්දා වැද්දා කාලෙ බුදුහාමුදුරුවො හැම දේම හොයාගත්තා....☸️❤️🔥
@dimuth perera ඔයාලා වගේ අයට මොනවා කියන්ඩද මන්දා.ඔයා ඔය විදිහට social experiment නම් කරන්නෙ.කරුනා කරල මේ වගේ වැදගත් comment යොදා ගන්න එපා.
@dimuth perera ඔයා ගැන දුකයි යාලූ......
@dimuth perera එල බං. උඔට කියලා වැඩක් නෑ....
අන්තිම විනාඩි කිපයෙ දුන්න message එක ගොඩාක් වටිනවා... thanks
මොළය හදවතට message යවන්නේ නවතින්න කියල මොළය විසින් ශරීරයම analysis කරල ශරීරය තව ද්දුරටත් මේ තත්වයන් පාලනය කරීමට නොහැකි කියල තීරණය කරල වෙන්න බැරිද?
pavith hasaranga මොලයෙන් අහලා බලපං
@@niconicos2146 😅😅😅
@@niconicos2146 උඹ ගෑවිච්ච නැති තැනක් නෑ😂😂
කොහොම උනත් ජීවත් වෙලා ඉන්න මේ ටික කාලේ යහපත් විදියට හිටියනං 6 වෙනි විනාඩියෙදී තීරනයකරයි යන්න ඕනි තැන...
ගොඩාක් වටිනා දැනුවත් කිරීමක් බුද්ධ ධර්මය අනුව ඔබ කියන දේවල් සත්තයි මෙවැනි අර්ථවත් හරවත් අදහස් ලබාදෙන්න මම සිංහ දැනුම බලනවා ඔබට තෙරුවන් සරණයි !
මේකනම් මරු . ගොඩක් පින්.
ස්තුතිය ඔබ තුමාට ගොඩාක් ආසාවෙන් බැලුවා 🌹🌹🌹👍👍
(පාර්ට් ටු එකක් දාන්න)ගොඩක් වටින චැනල් දෙකක් තියෙන්නෙ ඔයාට.. සුබ පතනවා ඔබට සාර්ථකව ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑමට. පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න.... පුළුවන් නම් මරණාසන්න අත්දැකීම් පිළිබඳව වීඩියෝ එකක් කරන්න.. සුභ දවසක්..
ස්තුතී .මේ ගැන බුදු පියානන්වහන්සේ දේශනා කර තිබෙනවා .
Ape budu hamuduruwo ooka kiwwe goda kalekata kalin 💙💙💙💙💙💪💪💪💪💪💪☺☺☺☺
👍👍👍🙏
මේ තුන් ලෝකයම අවබෝදයෙන්ම දේසනා කොට වදාල අසමසම අනාතනාත අමාමැනි සම්මා සම්බුදුරජානන් වහන්සේට මේ ලෝක සත්වයාගේ කෝටි වාරයක් නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏
මරණ මංචකයේදි මේ ලොවට පහල වූ උතුම්ම මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේ ගේ ගුණම සිහි කරන්න.ගරුක කර්ම හැර ඒ කියන්නේ ආනන්තරික පාපකර්ම හැර අනිත් සියලු අකුසල් යටපත් වන බව සදහන් ඒ උතුම් බුදු ගුණ ඒ තරම්ම බලවත්🙏🙏 කල්පයක් පුරාවට බුදුරජාණන් වහන්සේ ගේ ගුණම යම් කෙනෙක් කියනවා නම් කල්පය ගෙවී ගියත් බුදු ගණ කියා නිමකල නොහැක. ආනන්තරීය පාප කර්ම සිදුකොට අවීචී මහා නරකාදිය උරුමකොට ගත් දෙව්දත් තෙරුන් අවසාන මොහොතදී දෑත් එක කොට “මම බුදුන් සරණ යමි"යැයි හදවතින්ම පැහැදී , සරණ යෑමෙන් ඒ නිරා දුක් කල්ප ගණනකින් අඩුවී අවසානයේ පසේ බුද්ධත්වය පිණිසද හේතු වන්නට වූ ආශ්චර්යය..!! "දීර්ඝායු වේවා " යන එකම ආශිර්වාදයෙන්, මරණය අතේ තියාගෙන පැමිණි සක් දෙවිඳුගේ ආයුෂය කල්ප ගණනකින් දික්වී ගිය ආශ්චර්යය ..!! පිඬු සිඟා වඩිමින් සිටියදී පසුපසින් වැඩි අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේගේ හිසට කුඩා ළමයකුට ආවේශ වී මාරයා විසින් ගල් කැටයකින් ගසා උන් වහන්සේගේ හිසින් ලේ ගලායන්නට වූ කල, ඒ පාපී මාරයා දෙස, මුළු ශ්‍රී ශරීරයම හරවා බලන "නාගාපලෝකනයෙන්" හැරී බලනා විටම ඒ නෙතු කැල්ම දරාගත නොහී මාරයා පොළොව පළා ගෙන අවීචී මහා නරකාදියට ගිය අරුමය..!කල්ප කෝටි ගණන් සසර සත්‍ය පාරමිතා පුරමින්, අසංඛ්‍ය ගණන් සත්වයන්ට නිවන් දොරටු විවර කළ ඒ මහා ධර්මස්කන්ධයම ගලා ගිය ශ්‍රී මුඛය විවර වී නික්මෙනා එකම එක කාරුණික වදනකට, බී මතින් සිහි විකල්වී සිටි අති දරුණු නාලාගිරි ඇතා මුව පොව්වකු සේ බුදු සිරිපා මත වැඳ වැටී ගිය අරුමය..!! ඒ මහා කාරුණිකයන්ගේ රන්වන් පාටින් බබලන දසබලධාරී තථාගත ශ්‍රී දේහය, කරුණාව උතුරා කඩා හැලෙන නීලකාන්ති මාණික්‍යය බඳු නෙතු සඟල තමා (මට්ටකුන්ඩලී) දෙසටම යොමුවී, තමා දෙසම බලා සිටිනා මේ උත්තමයාණන් වහන්සේ කෙරෙහි මරණාසන්නව වැතිර තිබූ කය ඔසවාගත නොහැකි වූවද දෙ අත එසවී සාධුකාර නැඟුණේ ඉබේටමය.. මුළු ලොවක් දියකර හැරිය හැකිතරම් වූ මහා කරුණා සාගරය වෙතම අරමුණු කරමින් වැඩසිටි මාගේ තථාගතයාණන් වහන්සේ කෙරෙහි දරාගත් නොහැකි වූ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් දෑත් එක්කොට නමස්කාර කරමින්ම ඔහු මරණය තුරුළු කරගත්තේ අසීමිත ප්රීතියකිනි. ශ්‍රද්ධාවකිනි. මේ ලොවින් චුත වී නින්දෙන් පිබිදියාක් මෙන් එක් මොහොතකුදු පමා නොවී ඔහු සුගතියේ උපත ලැබීය. දැකීමෙන්ම එක් මොහොතක හිත පැහැදීමෙන් අත්වන ඒ මහා කුසලස්කන්ධය එපමණක් නම් ඒ සම්මා සම්බුදුපියාණන් සතු අනන්ත ගුණ ප්‍රමාණය කොතෙක් වේදැයි සිතා බලන්න...!!!ඔබත් මාත් සරණ ගොස් අප්‍රමාණ ශ්‍රද්ධාවකින් මේ මෙනෙහි කරන්නේ එවන් අති පරම පූජනීය උත්තම අසමසම මුණිවරයකුගේ මහා ගුණස්කන්ධයකින් දූවීලි මාත්‍රයකි❤️🙏.
බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇත්තෙකු බව හැගී ගියෙන් ඔබතුමාටත් කරුණක් මතක් කිරීමට සිතුනා.මෙය බොදුනුවන් අතරේ හැකි තරම් දුරට ප්‍රචාරය කරන්න.මන්ඳ දැනුවත් කිරීම් දුර්වල මට්ටමක පවතින බැවින් දුගතියේ උපදින ඇත්තෝ බොහෝය.උදේට බුදුන් පුදා හෝ රැ නින්දට යාමට පෙර බුදුන් වැඳ ප්‍රාර්ථනා කරන්න "මාගේ මරණ මංචකයේදී මට බුදු ගුණම සිහිවෙවා! මාගේ මරණ මංචකයේදී මට බුදු ගුණම ඇසේවා! මාගේ මරණ මංචකයේදී මට පින්බර මහා බෝධි බුදු රුව මැවී පෙනෙත්වා!"මහා බෝධි බුදුරුව බුද්ධගයාවේ බුදු ගේ ඇතුලේ වැඩහිඳිනා රන්වන්පාට ඉතාමත්ම ප්‍රසන්න බුදු රුවයි.අන්තර්ජාලයෙන් download කොට වඳින තැන එල්ලා ගන්න.නැතහොත් ප්‍රසන්න පෙනුමක් ඇති බුදුරුවක් මතක තබා ගන්න.බුදුගුණ නවය කියවෙන ඉතිපි සෝ ගාථාව වැඩිවාර ගණනක් දිනකට නිකං ඉන්න වෙලාවට කියන්න.මහා ගුණයි මහා බලයි.තෙරුවන් සරණයි!
කියන්න දෙයක් අමතක උනා.මේ වාක්‍ය තුනම කීමෙන් අවසාන චුතිසිතට මේ තුනෙන් එකක් පහල වෙනවාමය!දුගතියක් නැත්තේමය!
Buddhadasa Ariyawansa තෙරුවන් සරණයි🙏
Obe wachana pudumakara lassanai
ගොඩක් ඉස්තුතී මේ දේවල් අපිට කියලා දුන්නට❤️❤️❤️
"හදවත එයාවම මරාගන්නවා "💔මොන දේ කලත් අවසානෙට ඉතිරි වන්නේ කරපු 'හොද 'විතරයි.🙂😞
Godaak sathutui.. budu dahame thiyana dewal thamai obathumath pahadili kale. Thank you so mach..
බුදු දහමේ පටිච්ච සමුප්පාදය යටතේ මෙය තවදුරටත් සවිස්තරාත්මකව විස්තර කර තිබේ. උපාදානය සහ බවය යන කොටසෙහි 🙏🙏🙏
Marama vidio ekak.puduma saralai.
මෙක ඇහුවට පස්සෙ ඒ විනාඩි 7 දැම්ම දැක්ක වගේ❤
ඔයාගෙ බලපු වීඩිඕ වලින් මට හම්බුන හොඳම එක. අපි ජීවත් විය යුතු විදිහ ගැන කිව්ව එකනම් භොක්ක ටම වැදුනා අයියා.....
👍බොම ස්තුතියි ඔබට මනුසයො ඉන්නකාන් ධර්මය ලංවේන්න ඔනා 🙏
බහොම ඉස්තුතියි අයියේ ගොඩක් වටිනා video එකක්
අන්තිම විනඩි 7 ගැන කියද්දි ඒවා මැවිලා පෙනුන කට්ටිය කෝ 😒😒
Ado mta penuna
මටත්
Ane මටත්
@@rusithvimukthi2764 😂😂
@@Usharadewmina2001 💗
Very important video.
බුදුදහම ඉදිරියෙ විද්‍යාව ලදරුවෙක් කියන එක මෙක බැලුවම තෙරුනා 💜
බුදුදහම thamai niyama widyawa
මාර පැහැදිලි කිරීමක්,නියමෙටම තේරුම් ගියා,බොහොම 🙏 ස්තුතියි 🙏😎👍❤❤
හොන්ද ව්ඩියො එක්ක ඇත්තටම .සිංහ දැනුම මම බොහොම කැත්තෙන් බලන channel එකක් ..... බොහොම ස්තුතියි මෙ තොරතුරු රැගෙන ආවාට . අපෙ පැත්තෙත් එන්න විඩියෝ බලන්න කට්ටියහොදනම එකතු වෙන්න
හා 😊
කැත්තෙන් නෙමි පිහියෙන්
Apata dena danumata godak pin! Wena kohenwath ganna baha e danuma. Sinha channel eka wagema Knowledge channel ekath very good.
Dislike කරල තියෙන්නෙ නොමැරෙන අය වෙන්න ඇති මයෙ හිතේ..😃
දේසපාලුවොයි උන්ගෙ වහල්ලුයි උන් කවදාවත් මැරෙන්නැ 😑😑😑
Aththa thama😂😂
kasun gamage 🤣🤣🤣🤦♀️🤷♀️👊
@@senkadagala5634 knowledge station ekka tharaha aya
මරන මංචකයේදි හැමදේම කල කිදේවල මතක් වෙනව පුළුවන් තරමි පිං කර ගන්න යන තැනට එපමනයි ගෙනියන්න තියෙන්නේ ඔබ තුමාට තෙරැවන් සරනයි
වීඩියෝ එක සුපිරි අයියා..තවත් මේ වගේ සුපිරි video කරන්න
Great message about the 06th minute.
මරණය කියන්නේ මොලේ මරණය ☝️♥️
Marana manchakaya tula teyana demai obatumage video mama bala porottu wemy
අද නම් පැහැදිලි හොදටම ලස්සනයි
ගොඩක් වටින videos අපිට දෙනවට ගොඩක් ස්තුතියි අයියේ ❤️❤️❤️
,ආතර් සී ක්ලාක් කියපු 2050 ඇත්ත වෙයි වගේ.2050 දී ,වීශ්වීය ආගම බුදු දහම
Man awurudu 8k thisse bawana karanawa saho Athi wishishtai 🖤🖤🖤
@@ahmedalthaf2028 Muslim welath oya aththata muhunadeema gana sathutui.
@@ahmedalthaf2028 👍👍
@@ahmedalthaf2028 ගොඩක් සතුටුයි සහෝදරයා ඔයා ගැන බුදු සරනයි🙏 ඔයාට
Samajayata wadagath deyak aiye ekkenek hari hodata jiwath wei bs
මමත් ආශාවට youtube 1 හැදුව travel withe jeewan කියල ඔබගෙ ඉදිරිපත් කිරීම කතාව බොහොම හොදයි මම ඒකට ආසයි නිතරම මම ඔබගෙ වැඩසටහන්බලනව ඒව අනර්ගයි
this vedio gives very good things thank very good
මම ආසයි අන්තිම විනාඩි 7 දි මගේ මියගිය රත්තරන් අම්මයි තාත්තයි අයෙ දැක බලාගන්න. තවත් හොන්දයි එයාල ඉන්න තැනකට අරගන යනවනම්.
මටත් එහෙම හිතෙනවා.
Aniwarenma...hoda පණිවිඩයක් denawa ayye oya..pin sidda wenawa..sinha danuma 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
සියල්ල අනිත්‍යයි.
කලු කුහරත් අනිත්යය් බොරුනම් හොයලා බලන්න 🙏😇
Me wage dewal hoyagena mewage dewl samajayata denawat godk stutiyi aiye
තිබ්බත මලපොත කියවන්න. නිබ්බානං පරමං සුඛං. නමෝ බුද්ධය
Awasaneta adarshayak dunna eka nam niyamay . Etakota mole saila e windi tika tula netiwenne nedda . Niyama vedio ekak .
රවී කරුණානායකටයීරනිල්ටයී මොනවා හිතෙද දෙයියනේ 😁😁😁
මහින්ද ට මොනවා හිතෙයිද...හොරා කාපුවා
Me 3n Dena witarada
@@nevergiveup2734 යුද්දේ ඉවර කරන්න මුල් උන එක මතක් වෙනවා බන්.
PISSU 😆😆🤑🤑
Mahindata hithena dema thama
ඇත්තටම වැදගත් දේයක් ඔබ දුන්නේ
අම්බෝ මේකටනම් shock වුණා.😨😰
Good luck
මේ දේ මම අහලා තියන දෙයක්,අපි මැරුනහම අපේ ආත්මය අපේ සිරුරෙන් ඉවත්ව ගියාම ඊලග භවයක් නොලබා ඒ ගත කරන කාලය තුල අපි අන්තර්භවයකට පැමිනෙනවා කියලා කියනවා.ඊට පසුව අපේ සිරුර පාලනයක් නැතුව යනවා ,පංචේන්ද්‍රියන් අක්‍රීය වෙන්න පටන් ගන්නවා..නමුත් මොකක් හරි කම්පනයකදි,හදවත ගැස්සීමකට ලක් උවොත් ඇතැම් අවස්තාවලදී නැවත ඒ ආත්මයට ශරීරය තුලට පැමිනීමටද හැකියාව තියනවා,සමහර වෙලාවලදි මැරුන කෙනාගේ hart එකට කරන්ට් එක අල්ලනවා කියලා කරන්නේ ඒක..ගොඩක් එහෙම දේ වලින් මැරුන අය යලි ජීවත් කරවූ ඒවට සාක්ශි අනන්තයි,ඒ වගේම තමා සමහර වෙලාවට ට්‍රොලියේ dead body එක අරන් යද්දි ගැස්සීමකට ලක් උනොත් බිම පලුද්දක වගේ ගැටිලා,ගිලන් රථය තුලනම් එය යම් ගැස්සීමකට ලක්වූ අවස්තාවල මියගිය මිනිසුන්ට යලි පන ලැබු වාර අනන්තයි..ඉතිං අංකල් කියපු දේවල් එක්ක ඒවා ප්‍රාන නිරුද්ද වූ ඒ සිරුරට නැවත පන ලැබූ පසු ඒ මිනිසුන් කියූ කතා සමානයි....මරණය කියන්නේ මිනිසට මොන මොහොතක ලගා වෙන දෙයක්ද කවුරුත් දන් නැහැ..ඒ වෙනකන් යහපතේ යෙදිය හැකිනම් මරණය සදහා අපට සාර්ථකම මූන දෙන්න හැකි වේවි..uncl thnx a lot for this video ❤️
අන්තර් බවයක් බුදුන්වහන්සේ කොතනදිවත් දෙශනා කරලා නැ dear.. ..
Thanx uncle oya godak hoda video ekak kale
අවසාන විනාඩිය ඊලඟට යන තැන ගැන ඉඟියක් දෙනව ඇති...@
Ow aniwaren
ඔව් චුති චිත්තය.
Ow eka wenna athi
හ්ම්
සුපිරි වීඩියෝ එකක්. ❤️
Unlike දාපු එවුන්ට පාට හතින් බඩ පලයන්😲😲😲😲.සින්හ දැනුම හැමදාමත් ❤
Thank you so much for explaining about this things.. 😘😘😘
අයියා නියමයට channel ඒක කරනවා bro ඔයා, ඔයාගේ channel දෙකම නියමයි
Mama me wage videos walata marama asai niyamai thank you me wage video ekak karata
ලස්සන කතාවක් අයියා සුබ අනාගතයක් 🙏🙏🙏
බුදුන් වහන්සේ දේශනා කල ධර්මය විද්‍යාත්මකව ඔප්පු වෙන තවත් අවස්ථාවක් තමයි මේක. මේ වීඩියෝ එකත් ගොඩක් වටිනවා.
Marunath payk adarei😍
බුදු දහම අනුව ජීජීවිතය හැඩගස්වා ගන්න...🙏
ඔව් ඇත්ත කතාව, වෛද්‍යවරුන් මැරුණ කිව්ව කෙනා , දවස් ගාණකට පස්සේ සිදුවීම විස්තර කළා , ඔහු අදත් හොදින් ඉන්නවා.
විඩියෝ එක ගොඩක් වැදගත්
ඇත්තටම sir කවදාවත් නැතුව අද මෙ video එක මම බලලා ටිකක් නින්දට ගිහින් කල්පනා කරා මෙ video එකෙ කියන විදිහට ඇත්තටම මනුස්සයගෙ අවසාන විනාඩි 7 මෙ අකාරයෙන් ගවෙශනය කරා නම් ඇත්තටම යහපත් sir මොලෙ එ අකාරයට කරා වගෙ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ ජිවිතෙ ඇස් දෙකත් පරික්ෂණ කරන්න තිබ්බොත් කොච්චර හොදද murder මිනිමැරුම් වගෙ දෙවල් වලට ගොඩක් වටිනවා මිනිමැරුමක් වෙද්දි අවසාන මොහොතේ කාවද එ මැරුණු කෙනා දැක්කේ කියලා එහෙම තාක්ෂණයක් තිබ්බනම් අද ( ජියා කාන් ,දිවියා බාර්ති, ප්‍රවින් බොබි ,ශුශාන්ත් සින්ග්, වගෙ මර්ඩර් කේස් වලට ගොඩක් ලොකු සාධාරණයක්
Sushant😭😭💔
Atta anehKwru maruwat agamak ndda kyla hthenawa e minissunta
අනේ ගොඩාක් ස්තුති අයියා.ගොඩාක් දෙවල් දැනගත්තා .
ශරීරය හා මනෝකාය අතර සම්බන්ද තාවය පිළිබඳ කෙටියෙන් vidio එකක් ඔනි
විදයාත්මක පැහැදිලි කිරීමක් නම් නෑ .. බුදු දහමේ තමා එතන හරියටම පැහැදිලි කරන්නෙ 🙏🙏
Manokaya nidahas karanna puluwan sitha diyunu kala pudgalayekta panai nedaEvita ohu rahath bawata pami nena wa neda
👍👍
Sandeepa manokayen we wenna puluwan lawukika dyana wadana ayatath. Hamotama behe. Arihath palaya kiyanne ehema ekak newe daruwa. Hitha keles walin a kiyanne raaga dwesha mohayen mohothakama wath kiliti wenne nathnam kisima hethuwak nisa a thamay arihathun wahanse. Un wahanselagenuth samahara ayata puluwan manokayen galawela yanna. Arihath palayata path wenne sowan sakadagami anagaami arihath kiyana anupuurakawa wadana niwan maga thulay. Ada godak aya hithagena inne margapala laabeen widiyata harima amuthu aya kiyalay. Ewa waredi matha pamanay. Obata hakinam kalyana mithurekugen saddarmaya asa sowan wenna. Meeta wada Boho dewal athdakinnata hakiwewi. Mama kiyanne sammatha buddagama newe. Theruwan saranay
බුදුසරණයි
ඔබ තුමා බෞද්ධ ධර්මය අහලා එහෙම නැද්ද? ඒකේ ඔිිවාට කියන්නේ නිමිති පහලවීම කියලා.ගතිිි නිමිති.. කියලා කියනවා..
Hmhm
මෙයාල ස්ලාසයෙන් පිට යන්නෑනෙ...අැත්ත නැත්ත හොවන්නැ ඒකෙම.ඵල්ලිලා ඉන්නව
මෙයාල ස්ලාමයෙන් පිට යන්නැ ඒකම විතරයි විස්වාස
Ow oya kiyana de aththa
ලංකාවේ මිනිස්සු මැරෙන මොහොතේ දී අන්තීම විනාඩියේදී, සියලුම දේශපාලන අපරාධ දූෂණ ගැන පේන්න ගන්නවා, මොකද දූෂිතයන්ට චන්දේ දුන්නු නිසා,ඊට කලින් විනාඩියේදී පේන්නේ කොරොනා ගැන,මරණීය අද්දැකීම්වලින් කියන්නේ.
ජයවේවා ඔබ තුමාට
X Files ගැන video එකක් ඕනි 🤩🔥
Ow ow ow one one one one onemai
සිංහ දැනුම චැනල් එකෙනුයි මේකෙනුයි විතරයි වැඩකට ඇති දේවල් ගැන කතා කරන්නෙ. සුපිරි ආ දිගටම කරගෙන යන්න අයියා ❤
මැරිලත් විනාඩි 7ක් ආදරෙයි..😍
Oya sameekshanayata kalin budunwahanse deshana karala thiyanawa.awasana mohothedi penenne thaman karapu kusal ho akusal kiyala. Budu saranai ayye..
"සංඛාර පච්චයා උපාදානංඋපාදාන පච්චයා භවෝ"
Namo duddhaya! Jesu pihitai !🙏🙏🙏
මනුෂ්‍යයෙක් කියන ජීවිතයේ වටිනවා බං හයවෙනි අංක වත් ඔක්කොමලාට හොඳින් හම්බු වෙන්න ඕනේ ජීවිතයේ පින් කරන්න බලපා ✌️❤️🙏
Niyama wadagath video eka 👍
💛වීඩියෝ එක සුපිරි...💥💙
ඔබේ දැනුම තවතවත් වැඩිවේවා
Unlike දාල තියෙන්නෙ අයියගෙ නෑදෑයො ටික වෙන්නැති😁
බොහෝම හොඳයි video එක ඉතාමත්ම වැදගත් ගොඩක් 🙏 ස්තුති ,,, නැවතත් ඉක්මනින් video එකක් දාන්න ,,,🙏 god bless you
ආ මේ අනිත් එකනේ ඔන්න එකත් සබ් කලා
6 weni vinadiya !! Godak thanks e upadesata ♥️♥️
අනේ අය්ය හරි strength විඩියෝ එකක් x fils ගැන විඩියෝ එකක් ඕනෑමය් please please please please
Sinha Malli 🥺🥺🥺🥺🥺🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@@ameerrashid2267 😄😄😄👍
heshan Sathsara නෑ... යට අතගාලා බලපං
Bokkala please mava sub karala bell eka obagalla th-cam.com/video/X65o-zWlrFs/w-d-xo.html
අනිවාර්යයෙන් ඕනෙ බං
ලොකු දෙයක් ඉගෙන ගත්තා අයියේ... වටිනවා ....👍👍👍👊❤️❤️❤️💖💖💗💙💙💙💙
Omg Nicely
Niyamai ayye jeeevithayata wadagath kathawak well done nice job
මල්ලී මක්කම කලින් මොකක්ද තිබිලා තියෙන්නේ. මට අහලා තියනව. කලින් තිබුනේ බුදු පිලිම කියලා. ඒක aththadha. Sinha danumata jaya weva.
තම්බියොන්ගෙන් ඕවා අහලා වැඩක් නෑ
@@niconicos2146 ආ හාාා,,,
බලමු මේකත් මෙයා ලෝකෙ වටේම හොයයි,,,මක්කම කලින් කාගෙද කියලා,,,දැනටමත් හොයනවා ඇති වදුරුදිනාලගෙන්,,😂😂😂
බුදූරදුන්ගෙ දකුණු ශ්‍රීපාදය
Budu hamuduruwange Sri padhaya pihitawapu thenak.
Mama goodak asakarana kenek oya oyage vidiyo goodak pehdili goodak watinawa
මගේ මල්ලි අවුරුදු 19න් ඩෙංගු හැදිලා නැතිවුනා. එයාගේ භූමදානය දවසේ රෑ මට උණ, හොස්පිටල් අරන් ගියාම( රාගම ) මටත් ඩෙංගු. දවසකට විතර පස්සේ උණ වැඩි වෙලා අසනීපේ දරුණු උනා. සිහියත් අවසිහියත් අතර හිටියා මතකයි. ඩොක්ටර්ස්ල නර්ස්ලා බෙහෙත් කරනවා මතකයි. ටිකකින් ඔක්කොම කලුවර වෙලා මාව බටයක් දිගේ යනවා වගේ දැනුනා ඒක කෙලවරක මට කියන්න තේරෙන්නේ නැති පාටක එලියක් තිබුනා මතකයි. මම අදුරන අයගේ අපහැදිලි මූණවල් තියනවා දැක්කා සමහර දේවල් මට මතක නෑ මම හිතුවේ මේ ඔක්කොම හීනයක් කියලා. කොහොම හරි සිහිය ආවට පස්සේ මම දන්නේ ඒ වෙලාවේ මට ගොඩක් අමාරු වෙලා හාට් නැවතිලා ඩොක්ටර්ස්ලගේ මහන්සියෙන් ආයේ යතා තත්වෙට ගත්තේ කියලා. හැබැයි මේ කියන විනාඩි 7ක දේවල් මට මතක් උනාද කියලානම් මතකයක් නෑ.
මරනාසන්න අත්දැකීම්
ඔබගේ අත්දැකීම් බෙදා හදා ගැනීම ගැන සතුටුයි. ඒක හොඳ comment එකක්
ඔබ අවංකවම කිව්වනං මේක වටිනවා සෑහෙන්න,,,ඇයි,අපි දැකලා තියනවා ඕනෑ තරම් මේ වගේ අත් දැකීම් ගැන කියපුවා පොත්, පත්තර වල,,මගෙත් තියනවා මේවගේ අත් දැකීමක්,,මගේ දරුවා වයස හතරෙදි විතර ඇක්සිඩන්ට් එකකිං ඔළුව ඩැමේජ් වෙලා නහයෙන් කටින් ලේ ඇවිත් ,පස්සෙ සුදු පාට ක්‍රීම් වගෙත් ආවා,ඒක ඩොක්ට කීවෙ මොලයේ තරලය කියලා ,,අයි සීයූ එකේදි එයාගෙ හදවත නැවතිලා ඩොක්ටරස් ලා මසාජ් කරලා ආයිත් සිහිය ගත්තා,,පස්සෙ ටික ටික සනීප වුනාම අපි ඇහුවා දරුවගෙන් මොකද වුනේ කියලා,,එයා කීවේ මම අලියෙක් වෙලා ෆෑන් එක උඩ ඉඳන් එයාගෙ ඇඳ දිහා බලං හිටියා කියලයි,,අපට එයා පුංචි නිසා ඒක එතරම් ගනං ගත්තෙ නැහැ,,ඒත් මේක දැක්කම හිතුනා එයාටත් මේම වෙන්න ඇති කියලා,,,,
Oka venne oyata ee velave dena beheth hinda. Samahra hallucinations penna gannava oya velave dena drugs valata. Nethuva minissu hithanva vage hitha kohevath yana siddiyak othana venne nehe. eka sampurna mithyavak vitharai.
@@mihelasanvidu8675 ඔයාගේ අදහස මට පිලිගන්න බැරි මගේ මල්ලිගේ සිද්ධියත් එක්ක බලන විට.
ඔයා කී විදියට එක එක මනෝ විකාර බෙහෙත් වලට පෙනුනත් ඇත්ත සිදුවීම් Heart එක නැවතුන මොහොතක බලං හිටිය වගේ කියන්න බෑනේ
බුදු දහම ගැන බලද්දී science කියන්නේ පොඩි දෙයක්. බුදුන්වහන්සේ මේ සියල්ලන දේශනා කරා. ස්තූතියි මේ වීඩියෝ එකටත්.වෙන කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුලුවන් විදියට step එකෙන් step එකට කියලා දුන්නා. Again thank you very much
බුදු දහමට අනුවත් කියාදෙන්නේ මෙි දේම තමයි තෙරැවන් සරනයි ඔබට හැමදාම ඔබෙි විඩියෝ බලනවා ..ඉදිරියටත් මෙවැන් විඩියෝ කරන්න දැනුම හොයන අයට ගොඩක් වටිනවා ජයවෙිවා ඔබට
Aththa
ඔය හයවෙනි විනාඩිය තුල වෙන දේවල් අනුව තමයි තමන් ඉපදෙන තැන තීරනය වෙන්නේ
Eka tiranaya wenne karapu paw pin anuwa neda..
@@kolithadias604 ඔව් ඉතින් පින් පව් අනුව තමයි හයවෙනි විනාඩිය තීරනය වෙන්නේ
@@kolithadias604 ඇත්තටම ඔවි
මෙච්චර මේ දියුනුයි කියන පම්පෝරි විදයාවට බැරි උනා 7 වන විනාඩියේදි මොකක්ද වෙන්නෙ කියලා කියන්න .. ඒත් තාක්ෂණය නැති කාලෙක පහල උනු ඒ අසමසම මනුෂ්‍ය රත්නය .. බුදුරදුන් මේ පිලිබද එකල දේශනා කරා .. මෙන්න බුදු දහමේ විශිෂ්ටත්වය ... අවබෝද කරගන්න මැරෙන්න කලින් නැත්නම් බුදුරදුන් වදාල ඉතිරි ටිකත් ඔබට අති විදින්න වනු ඇත .. නිරය හා දිවය තලවල සැරි සරන පුද්ගලයා එක් තැන් කොට නිර්වාණය වෙත ගෙනියන ඒ අසිරිමත් දහමට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මං ආසම චැනල් එකක්.Good luck
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිවැරදි ශ්‍රී සද්ධර්මය අවබෝද වේවා 🙏🙏
ඒකනම් සහතික ඇත්ත
ඔබෙී කතාවට මමත් එකඟ වන වාර ගණන කියලා නිම කරන්න බැහැ චරිත් මහත්මයා. මෙී විද්‍යාව ගැන පමිපෝරි ගහන මිනිසුන් අපගේ තථාගත ගෞතම බුදුරජානන් වහන්සේ මෙී සියල්ලම සොයා ගෙන දේශනා කරපු බව දන්නේ නැහැ. තෙරුවන් සරණයි.
මැරිලත් පැයක් ආදරෙයි 🙈❤️ තව වීඩියෝ ඕනී ෆට්ට මෙක ඉවර වෙනකන් බැලුව අය කෝ බලන්න ❤️🙈🤟
බුදුරජාණන්වහන්සේ ඔය දේවල් අපූරුවට පැහැදිලි කරලා තියෙනවා, ඔබටත් ගොඩක් ස්තූතියි , ගොඩක් දේවල් දැන ගත්තා ..
Oya harrii
@dimuth perera ඔයා මොකක්ද අදහන ආගම? නැත්තං ආගමක් නැද්ද?
@dimuth perera ඉස්සර හිටියා දැන් නෑ තමා.කොහොම උනත් ඔයා එහෙම කිව්වත් උන් වහන්සේ දේශනා කරපු දේ කවදාවත් නැති වෙන්නෑ.ජේසුස් වහන්සේ හිටියෙ නැස් කියල ඔප්පු උනොත් කිතු දහම පවතීද?නෑනෙ.නබි තුමා හිටියෙ නෑ කියල ඔප්පු උනොත් ඉස්ලාම් ආගම පවතීද?නෑනෙ.ඒ උනාට බුදුන් වහන්සේ නෑ කියල කීවත් බුදු දහමට කිසිදු හානියක වෙන්නෙ නෑ.මොකද බුදු දහම ඒ ආගම් වගේ දේවවාදි නොවන නිසා.සහ බුදු දහමේ කියවෙන දේවල් අද පුදුම විදිහට විද්‍යාත්මකව ඔප්පු වෙන නිසා.
@@theranger701 අනිවාර්යයෙන්ම .. බුදු දහම තියෙන්නෙ අවබෝදකරන්න .. නැතුව වැද වැද යන්න නෙවේ .. ඒක බුදුරදුන් දුන්න දර්ශනය මිසක් රූපයක් මේ දර්මයට අදාල නොවේ 🙏🙏
@@charithjayaweera8509 ☸️🙏
මැරුණත් පැයක් ආදරෙයි ❤❤❤👌👌
ඇත්ත ඇත්ත😂😂
🤩🤩🙏🙏😂😂
🤣
🤣
මූ යකෝ 🤣🤣🤣
මං එක දවසක් ජනේලයෙන් වැටුනා ඒ වෙලාවේ මගේ කොන්දට ලොකු වේදනාවක් ආවා.මට හැමදේම අදුරැවෙලා වගේ පෙනිලා සිහිය නැතිඋනා.ඊට පස්සෙ මට මාවම පේන්න ගත්තා මගේ ශරීරයෙන් පිට ඉදන් බලනවා වගේ.හැබැයි ගොඩක් උඩක ඉදන් බලනවා වගේ මට පෙනුනේ.අම්මා ඇවිත් මගේ ඔලුව උකුලේ තියන් මාව ඇහැරවනවා.වටේ ඉදන් කට්ටියක් බලන් හිටියා.ඒ විදිහට තත්පර 30 වගේ මං ඒ දේවල් දැක්කා.ආයෙත් මට කරුවල වෙනවා වගේ දැනිලා එක පාරටම සිහිය ආවා.එතකොට මං ආයේ මගේ ඇග ඇතුලේ හිටියේ.අම්මා මගේ ඔලුව උකුලේ තියන් හිටියේ.වටේ ඉන්නවා දැක්ක අය ඒ වගේම හිටියා.එතන හිටපු මගේ යාලුවෙක් කිව මට සිහිය එද්දි මන් ගැහුනලු.මට හිතෙන්නේ එදා මගේ ආත්මය පොඩි වෙලාවකට මගෙ ඇගෙන් එලියට ගියා වගේ.
😐😐😐😐
😳😳😳😳😳
බොරැ නොකිය පලයන් යන්න
Ohoma deyak una qwa mage yaluwekge amma kenekta, bypass operation ekak karaddi, eya udata wela balan htyalu eyawa operation karana widya..
😂 ane plyn bn yanna
මමත් අහල තියෙනව මැරෙන වෙලාවට ජීවිතය චිත්‍ර පටයක් වගේ පේනව කියල හිත කයෙන් පිට උනාම පන්චේන්ද්රියන්ගෙන් පාලනය නොවන නිසා විදුලි වේගයෙන් වැඩකරනවලූ මට හිතුනෙ අපි වීඩියෝ පට ඉස්සරහට පසුපසට රිවයින් කරනව වගේ වෙන්න ඇති පැය ගානක මුලු චිත්‍රපටයම සුළු මොහොතින් දුවනව වගේ ස්තූතීයි ඔබ තුමාට කොච්චර ධර්මයෙන් කීවත් තේරුම් නොයන ඇත්ත මටත් වැටහුනා මේක බලන අනෙක් අයටත් එහෙම වෙයි හොද දේවල් අන්තිමට ඇවිත් අපේ ඊලග උපතට සහනයක් සලසන්නයි මොලය හෝ සිත උඅපකාරවී තිබෙන්නෙ ඒනිසා කරන්න ඕනේ සිතින් නොමැකෙන කුසල්මයි අපි ජීවත්ව ඉන්න කනුත් ..ඇහැ කදුලුවලින් හෝදල ඇහැ රකින ජීවිතය ජීවත් කරවන්න වතුර ඕන උනාම ඉක්කාව එවන ශරීරයේ වෙහෙසට නින්ද එවන මේ ස්බභාවධර්මය දායාද කල ජීවය මොන තරම් කාරුණික සුන්දර දෙයක්ද එහෙව් ජීවයක් ලද අපිට දයාබර මිනිසුන්ලෙස ජීවත් වී මියෙන්නට බැරි ඇයිද
ඔව් එහෙම වෙනවා චිත්‍රපටයක් පස්සට දුවනවා වගේ දුවනවා වුන දේවල් ඔක්කොම පේනවා, මම මේක අත්දැක්කා
Chamari Rodrigo විස්තර ටිකක් කියන්න පුලුවන්ද ඒ ගැන.
ඔව් බ්‍රොරෝ
@@jayalathdissanayake967 මම අවුරුදු 15 මේ අත්දැකීම විදලා තියෙනව, මම දවස් 3 machine එකේ හිටියා, machine එකට දාන්න කලින්ද එහෙම නැත්නම් machine එකේ ඉන්නකොටද කොච්චර කාලයක් ඒ විදිහට මගේ අතීතය දිව්වද කියලා මම දන්නේ නැහැ නමුත් මම මට සිහිය නැතිවෙන මොහොතේ සිට පසුපසට චිත්‍රපටයක් වගේ අතීත සිදුවීම් ඔක්කොම දුවගෙන දුවගෙන යනවා අත්දැක්කා, අවසානයේදී මුකුත් නැති හිස්බවක්, ඒ හැගීම කොයි වගේද කියලා විස්තර කරන්න අමාරුයි, විදලම බලන්න ඕන එකක්, අන්තිමට එක පාරටම මාව වැටුනා වගේ වුනා, එවෙලේ වෙන්න ඕන මට සිහිය ඇවිත් තියෙන්නෙ, මම බෞද්ධ කෙනෙක් කර්මය වගේම නැවත ඉපදීමත් විශ්වාස කරන කෙනෙක්, ඒ කාලේ මට වැටහීමක් තිබුනේ නැහැ ඒත් මම දැන් හිතනවා, මගේ අතීත පුරුදු, (හොද හෝ නරක) මත මගේ ඊලඟ ඉපදීම සකස් වෙනවා කියන එක බොරුවක් නෙවෙයි
Chamari Rodrigo matath oka vela thynava vinadi 3k vithara deval thamai mn nm dakke
මන් හිතනවා මේ දේවල් සහතික ඇත්ත කියලා බුදු දහමේ අනුගමනය වන්නේ ත් අවසාන මොහොතේ සෑම දෙයක් ම සිහිපත් වෙනවා කියලා කල හොඳ නරක දෙවල් . ස්තුතියි ඔබට
වටිනා මාතෘකාවක්.ඔබට ජය 🚩
ගොඩක් හොද වීඩ්යෝවක්.👍ජයවේවා!
එයාලා science වලින් හොයාගන්න හදනකොට.. බුදුන්වහන්සේ හිතින්ම හිතලා, කියලා ඉවරයි ..
♥️♥️♥️♥️👍
අනිවාර්යයෙන් සුද්දා වැද්දා කාලෙ බුදුහාමුදුරුවො හැම දේම හොයාගත්තා....☸️❤️🔥
@dimuth perera ඔයාලා වගේ අයට මොනවා කියන්ඩද මන්දා.ඔයා ඔය විදිහට social experiment නම් කරන්නෙ.කරුනා කරල මේ වගේ වැදගත් comment යොදා ගන්න එපා.
@dimuth perera ඔයා ගැන දුකයි යාලූ......
@dimuth perera එල බං. උඔට කියලා වැඩක් නෑ....
අන්තිම විනාඩි කිපයෙ දුන්න message එක ගොඩාක් වටිනවා... thanks
මොළය හදවතට message යවන්නේ නවතින්න කියල මොළය විසින් ශරීරයම analysis කරල ශරීරය තව ද්දුරටත් මේ තත්වයන් පාලනය කරීමට නොහැකි කියල තීරණය කරල වෙන්න බැරිද?
pavith hasaranga
මොලයෙන් අහලා බලපං
@@niconicos2146 😅😅😅
@@niconicos2146 උඹ ගෑවිච්ච නැති තැනක් නෑ😂😂
කොහොම උනත් ජීවත් වෙලා ඉන්න මේ ටික කාලේ යහපත් විදියට හිටියනං 6 වෙනි විනාඩියෙදී තීරනයකරයි යන්න ඕනි තැන...
ගොඩාක් වටිනා දැනුවත් කිරීමක් බුද්ධ ධර්මය අනුව ඔබ කියන දේවල් සත්තයි මෙවැනි අර්ථවත් හරවත් අදහස් ලබාදෙන්න මම සිංහ දැනුම බලනවා ඔබට තෙරුවන් සරණයි !
මේකනම් මරු . ගොඩක් පින්.
ස්තුතිය ඔබ තුමාට ගොඩාක් ආසාවෙන් බැලුවා 🌹🌹🌹👍👍
(පාර්ට් ටු එකක් දාන්න)
ගොඩක් වටින චැනල් දෙකක් තියෙන්නෙ ඔයාට.. සුබ පතනවා ඔබට සාර්ථකව ඉදිරි වැඩ කටයුතු කරගෙන යෑමට. පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න.... පුළුවන් නම් මරණාසන්න අත්දැකීම් පිළිබඳව වීඩියෝ එකක් කරන්න.. සුභ දවසක්..
ස්තුතී .
මේ ගැන බුදු පියානන්වහන්සේ දේශනා කර තිබෙනවා .
Ape budu hamuduruwo ooka kiwwe goda kalekata kalin 💙💙💙💙💙💪💪💪💪💪💪☺☺☺☺
👍👍👍🙏
මේ තුන් ලෝකයම අවබෝදයෙන්ම දේසනා කොට වදාල අසමසම අනාතනාත අමාමැනි සම්මා සම්බුදුරජානන් වහන්සේට මේ ලෝක සත්වයාගේ කෝටි වාරයක් නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏
මරණ මංචකයේදි මේ ලොවට පහල වූ උතුම්ම මනුෂ්‍ය රත්නය වන බුදුරජාණන් වහන්සේ ගේ ගුණම සිහි කරන්න.ගරුක කර්ම හැර ඒ කියන්නේ ආනන්තරික පාපකර්ම හැර අනිත් සියලු අකුසල් යටපත් වන බව සදහන් ඒ උතුම් බුදු ගුණ ඒ තරම්ම බලවත්🙏🙏 කල්පයක් පුරාවට බුදුරජාණන් වහන්සේ ගේ ගුණම යම් කෙනෙක් කියනවා නම් කල්පය ගෙවී ගියත් බුදු ගණ කියා නිමකල නොහැක. ආනන්තරීය පාප කර්ම සිදුකොට අවීචී මහා නරකාදිය උරුමකොට ගත් දෙව්දත් තෙරුන් අවසාන මොහොතදී දෑත් එක කොට “මම බුදුන් සරණ යමි"යැයි හදවතින්ම පැහැදී , සරණ යෑමෙන් ඒ නිරා දුක් කල්ප ගණනකින් අඩුවී අවසානයේ පසේ බුද්ධත්වය පිණිසද හේතු වන්නට වූ ආශ්චර්යය..!! "දීර්ඝායු වේවා " යන එකම ආශිර්වාදයෙන්, මරණය අතේ තියාගෙන පැමිණි සක් දෙවිඳුගේ ආයුෂය කල්ප ගණනකින් දික්වී ගිය ආශ්චර්යය ..!!
පිඬු සිඟා වඩිමින් සිටියදී පසුපසින් වැඩි අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේගේ හිසට කුඩා ළමයකුට ආවේශ වී මාරයා විසින් ගල් කැටයකින් ගසා උන් වහන්සේගේ හිසින් ලේ ගලායන්නට වූ කල, ඒ පාපී මාරයා දෙස, මුළු ශ්‍රී ශරීරයම හරවා බලන "නාගාපලෝකනයෙන්" හැරී බලනා විටම ඒ නෙතු කැල්ම දරාගත නොහී මාරයා පොළොව පළා ගෙන අවීචී මහා නරකාදියට ගිය අරුමය..!
කල්ප කෝටි ගණන් සසර සත්‍ය පාරමිතා පුරමින්, අසංඛ්‍ය ගණන් සත්වයන්ට නිවන් දොරටු විවර කළ ඒ මහා ධර්මස්කන්ධයම ගලා ගිය ශ්‍රී මුඛය විවර වී නික්මෙනා එකම එක කාරුණික වදනකට, බී මතින් සිහි විකල්වී සිටි අති දරුණු නාලාගිරි ඇතා මුව පොව්වකු සේ බුදු සිරිපා මත වැඳ වැටී ගිය අරුමය..!!
ඒ මහා කාරුණිකයන්ගේ රන්වන් පාටින් බබලන දසබලධාරී තථාගත ශ්‍රී දේහය, කරුණාව උතුරා කඩා හැලෙන නීලකාන්ති මාණික්‍යය බඳු නෙතු සඟල තමා (මට්ටකුන්ඩලී) දෙසටම යොමුවී, තමා දෙසම බලා සිටිනා මේ උත්තමයාණන් වහන්සේ කෙරෙහි මරණාසන්නව වැතිර තිබූ කය ඔසවාගත නොහැකි වූවද දෙ අත එසවී සාධුකාර නැඟුණේ ඉබේටමය.. මුළු ලොවක් දියකර හැරිය හැකිතරම් වූ මහා කරුණා සාගරය වෙතම අරමුණු කරමින් වැඩසිටි මාගේ තථාගතයාණන් වහන්සේ කෙරෙහි දරාගත් නොහැකි වූ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් දෑත් එක්කොට නමස්කාර කරමින්ම ඔහු මරණය තුරුළු කරගත්තේ අසීමිත ප්රීතියකිනි. ශ්‍රද්ධාවකිනි. මේ ලොවින් චුත වී නින්දෙන් පිබිදියාක් මෙන් එක් මොහොතකුදු පමා නොවී ඔහු සුගතියේ උපත ලැබීය. දැකීමෙන්ම එක් මොහොතක හිත පැහැදීමෙන් අත්වන ඒ මහා කුසලස්කන්ධය එපමණක් නම් ඒ සම්මා සම්බුදුපියාණන් සතු අනන්ත ගුණ ප්‍රමාණය කොතෙක් වේදැයි සිතා බලන්න...!!!
ඔබත් මාත් සරණ ගොස් අප්‍රමාණ ශ්‍රද්ධාවකින් මේ මෙනෙහි කරන්නේ එවන් අති පරම පූජනීය උත්තම අසමසම මුණිවරයකුගේ මහා ගුණස්කන්ධයකින් දූවීලි මාත්‍රයකි❤️🙏.
බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇත්තෙකු බව හැගී ගියෙන් ඔබතුමාටත් කරුණක් මතක් කිරීමට සිතුනා.මෙය බොදුනුවන් අතරේ හැකි තරම් දුරට ප්‍රචාරය කරන්න.මන්ඳ දැනුවත් කිරීම් දුර්වල මට්ටමක පවතින බැවින් දුගතියේ උපදින ඇත්තෝ බොහෝය.
උදේට බුදුන් පුදා හෝ රැ නින්දට යාමට පෙර බුදුන් වැඳ ප්‍රාර්ථනා කරන්න "මාගේ මරණ මංචකයේදී මට බුදු ගුණම සිහිවෙවා! මාගේ මරණ මංචකයේදී මට බුදු ගුණම ඇසේවා! මාගේ මරණ මංචකයේදී මට පින්බර මහා බෝධි බුදු රුව මැවී පෙනෙත්වා!"
මහා බෝධි බුදුරුව බුද්ධගයාවේ බුදු ගේ ඇතුලේ වැඩහිඳිනා රන්වන්පාට ඉතාමත්ම ප්‍රසන්න බුදු රුවයි.අන්තර්ජාලයෙන් download කොට වඳින තැන එල්ලා ගන්න.නැතහොත් ප්‍රසන්න පෙනුමක් ඇති බුදුරුවක් මතක තබා ගන්න.බුදුගුණ නවය කියවෙන ඉතිපි සෝ ගාථාව වැඩිවාර ගණනක් දිනකට නිකං ඉන්න වෙලාවට කියන්න.මහා ගුණයි මහා බලයි.තෙරුවන් සරණයි!
කියන්න දෙයක් අමතක උනා.මේ වාක්‍ය තුනම කීමෙන් අවසාන චුතිසිතට මේ තුනෙන් එකක් පහල වෙනවාමය!දුගතියක් නැත්තේමය!
Buddhadasa Ariyawansa තෙරුවන් සරණයි🙏
Obe wachana pudumakara lassanai
ගොඩක් ඉස්තුතී මේ දේවල් අපිට කියලා දුන්නට❤️❤️❤️
"හදවත එයාවම මරාගන්නවා "💔
මොන දේ කලත් අවසානෙට ඉතිරි වන්නේ කරපු 'හොද 'විතරයි.🙂😞
Godaak sathutui.. budu dahame thiyana dewal thamai obathumath pahadili kale. Thank you so mach..
බුදු දහමේ පටිච්ච සමුප්පාදය යටතේ මෙය තවදුරටත් සවිස්තරාත්මකව විස්තර කර තිබේ. උපාදානය සහ බවය යන කොටසෙහි 🙏🙏🙏
Marama vidio ekak.puduma saralai.
මෙක ඇහුවට පස්සෙ ඒ විනාඩි 7 දැම්ම දැක්ක වගේ❤
ඔයාගෙ බලපු වීඩිඕ වලින් මට හම්බුන හොඳම එක. අපි ජීවත් විය යුතු විදිහ ගැන කිව්ව එකනම් භොක්ක ටම වැදුනා අයියා.....
👍බොම ස්තුතියි ඔබට මනුසයො ඉන්නකාන් ධර්මය ලංවේන්න ඔනා 🙏
බහොම ඉස්තුතියි අයියේ ගොඩක් වටිනා video එකක්
අන්තිම විනඩි 7 ගැන කියද්දි ඒවා මැවිලා පෙනුන කට්ටිය කෝ 😒😒
Ado mta penuna
මටත්
Ane මටත්
@@rusithvimukthi2764 😂😂
@@Usharadewmina2001 💗
Very important video.
බුදුදහම ඉදිරියෙ විද්‍යාව ලදරුවෙක් කියන එක මෙක බැලුවම තෙරුනා 💜
බුදුදහම thamai niyama widyawa
මාර පැහැදිලි කිරීමක්,නියමෙටම තේරුම් ගියා,බොහොම 🙏 ස්තුතියි 🙏😎👍❤❤
හොන්ද ව්ඩියො එක්ක ඇත්තටම .
සිංහ දැනුම මම බොහොම කැත්තෙන් බලන channel එකක් ..... බොහොම ස්තුතියි මෙ තොරතුරු රැගෙන ආවාට . අපෙ පැත්තෙත් එන්න විඩියෝ බලන්න කට්ටිය
හොදනම එකතු වෙන්න
හා 😊
කැත්තෙන් නෙමි පිහියෙන්
Apata dena danumata godak pin! Wena kohenwath ganna baha e danuma. Sinha channel eka wagema Knowledge channel ekath very good.
Dislike කරල තියෙන්නෙ නොමැරෙන අය වෙන්න ඇති මයෙ හිතේ..😃
දේසපාලුවොයි උන්ගෙ වහල්ලුයි උන් කවදාවත් මැරෙන්නැ 😑😑😑
Aththa thama😂😂
kasun gamage 🤣🤣🤣🤦♀️🤷♀️👊
@@senkadagala5634 knowledge station ekka tharaha aya
මරන මංචකයේදි හැමදේම කල කිදේවල මතක් වෙනව පුළුවන් තරමි පිං කර ගන්න යන තැනට එපමනයි ගෙනියන්න තියෙන්නේ ඔබ තුමාට තෙරැවන් සරනයි
වීඩියෝ එක සුපිරි අයියා..තවත් මේ වගේ සුපිරි video කරන්න
Great message about the 06th minute.
මරණය කියන්නේ මොලේ මරණය ☝️♥️
Marana manchakaya tula teyana demai obatumage video mama bala porottu wemy
අද නම් පැහැදිලි හොදටම ලස්සනයි
ගොඩක් වටින videos අපිට දෙනවට ගොඩක් ස්තුතියි අයියේ ❤️❤️❤️
,ආතර් සී ක්ලාක් කියපු 2050 ඇත්ත වෙයි වගේ.2050 දී ,වීශ්වීය ආගම බුදු දහම
Man awurudu 8k thisse bawana karanawa saho
Athi wishishtai 🖤🖤🖤
@@ahmedalthaf2028 Muslim welath oya aththata muhunadeema gana sathutui.
@@ahmedalthaf2028 👍👍
@@ahmedalthaf2028 ගොඩක් සතුටුයි සහෝදරයා ඔයා ගැන බුදු සරනයි🙏 ඔයාට
Samajayata wadagath deyak aiye ekkenek hari hodata jiwath wei bs
මමත් ආශාවට youtube 1 හැදුව travel withe jeewan කියල ඔබගෙ ඉදිරිපත් කිරීම කතාව බොහොම හොදයි මම ඒකට ආසයි නිතරම මම ඔබගෙ වැඩසටහන්බලනව ඒව අනර්ගයි
this vedio gives very good things thank very good
මම ආසයි අන්තිම විනාඩි 7 දි මගේ මියගිය රත්තරන් අම්මයි තාත්තයි අයෙ දැක බලාගන්න. තවත් හොන්දයි එයාල ඉන්න තැනකට අරගන යනවනම්.
මටත් එහෙම හිතෙනවා.
Aniwarenma...hoda පණිවිඩයක් denawa ayye oya..pin sidda wenawa..sinha danuma 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
සියල්ල අනිත්‍යයි.
කලු කුහරත් අනිත්යය් බොරුනම් හොයලා බලන්න 🙏😇
Me wage dewal hoyagena mewage dewl samajayata denawat godk stutiyi aiye
තිබ්බත මලපොත කියවන්න. නිබ්බානං පරමං සුඛං. නමෝ බුද්ධය
Awasaneta adarshayak dunna eka nam niyamay . Etakota mole saila e windi tika tula netiwenne nedda . Niyama vedio ekak .
රවී කරුණානායකටයී
රනිල්ටයී මොනවා හිතෙද දෙයියනේ 😁😁😁
මහින්ද ට මොනවා හිතෙයිද...හොරා කාපුවා
Me 3n Dena witarada
@@nevergiveup2734 යුද්දේ ඉවර කරන්න මුල් උන එක මතක් වෙනවා බන්.
PISSU 😆😆🤑🤑
Mahindata hithena dema thama
ඇත්තටම වැදගත් දේයක් ඔබ දුන්නේ
අම්බෝ මේකටනම් shock වුණා.😨😰
Good luck
මේ දේ මම අහලා තියන දෙයක්,
අපි මැරුනහම අපේ ආත්මය අපේ සිරුරෙන් ඉවත්ව ගියාම ඊලග භවයක් නොලබා ඒ ගත කරන කාලය තුල අපි අන්තර්භවයකට පැමිනෙනවා කියලා කියනවා.
ඊට පසුව අපේ සිරුර පාලනයක් නැතුව යනවා ,පංචේන්ද්‍රියන් අක්‍රීය වෙන්න පටන් ගන්නවා..නමුත් මොකක් හරි කම්පනයකදි,හදවත ගැස්සීමකට ලක් උවොත් ඇතැම් අවස්තාවලදී නැවත ඒ ආත්මයට ශරීරය තුලට පැමිනීමටද හැකියාව තියනවා,සමහර වෙලාවලදි මැරුන කෙනාගේ hart එකට කරන්ට් එක අල්ලනවා කියලා කරන්නේ ඒක..ගොඩක් එහෙම දේ වලින් මැරුන අය යලි ජීවත් කරවූ ඒවට සාක්ශි අනන්තයි,ඒ වගේම තමා සමහර වෙලාවට ට්‍රොලියේ dead body එක අරන් යද්දි ගැස්සීමකට ලක් උනොත් බිම පලුද්දක වගේ ගැටිලා,ගිලන් රථය තුලනම් එය යම් ගැස්සීමකට ලක්වූ අවස්තාවල මියගිය මිනිසුන්ට යලි පන ලැබු වාර අනන්තයි..ඉතිං අංකල් කියපු දේවල් එක්ක ඒවා ප්‍රාන නිරුද්ද වූ ඒ සිරුරට නැවත පන ලැබූ පසු ඒ මිනිසුන් කියූ කතා සමානයි....මරණය කියන්නේ මිනිසට මොන මොහොතක ලගා වෙන දෙයක්ද කවුරුත් දන් නැහැ..ඒ වෙනකන් යහපතේ යෙදිය හැකිනම් මරණය සදහා අපට සාර්ථකම මූන දෙන්න හැකි වේවි..uncl thnx a lot for this video ❤️
අන්තර් බවයක් බුදුන්වහන්සේ කොතනදිවත් දෙශනා කරලා නැ dear.. ..
Thanx uncle oya godak hoda video ekak kale
අවසාන විනාඩිය ඊලඟට යන තැන ගැන ඉඟියක් දෙනව ඇති...@
Ow aniwaren
ඔව් චුති චිත්තය.
Ow eka wenna athi
හ්ම්
සුපිරි වීඩියෝ එකක්. ❤️
Unlike දාපු එවුන්ට පාට හතින් බඩ පලයන්😲😲😲😲.සින්හ දැනුම
හැමදාමත් ❤
Thank you so much for explaining about this things.. 😘😘😘
අයියා නියමයට channel ඒක කරනවා bro ඔයා, ඔයාගේ channel දෙකම නියමයි
Mama me wage videos walata marama asai niyamai thank you me wage video ekak karata
ලස්සන කතාවක් අයියා සුබ අනාගතයක් 🙏🙏🙏
බුදුන් වහන්සේ දේශනා කල ධර්මය විද්‍යාත්මකව ඔප්පු වෙන තවත් අවස්ථාවක් තමයි මේක. මේ වීඩියෝ එකත් ගොඩක් වටිනවා.
Marunath payk adarei😍
බුදු දහම අනුව ජීජීවිතය හැඩගස්වා ගන්න...🙏
ඔව් ඇත්ත කතාව, වෛද්‍යවරුන් මැරුණ කිව්ව කෙනා , දවස් ගාණකට පස්සේ සිදුවීම විස්තර කළා , ඔහු අදත් හොදින් ඉන්නවා.
විඩියෝ එක ගොඩක් වැදගත්
ඇත්තටම sir
කවදාවත් නැතුව අද මෙ video එක මම බලලා ටිකක් නින්දට ගිහින් කල්පනා කරා මෙ video එකෙ කියන විදිහට ඇත්තටම මනුස්සයගෙ අවසාන විනාඩි 7 මෙ අකාරයෙන් ගවෙශනය කරා නම් ඇත්තටම යහපත් sir මොලෙ එ අකාරයට කරා වගෙ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ ජිවිතෙ ඇස් දෙකත් පරික්ෂණ කරන්න තිබ්බොත් කොච්චර හොදද murder මිනිමැරුම් වගෙ දෙවල් වලට ගොඩක් වටිනවා මිනිමැරුමක් වෙද්දි අවසාන මොහොතේ කාවද එ මැරුණු කෙනා දැක්කේ කියලා එහෙම තාක්ෂණයක් තිබ්බනම් අද ( ජියා කාන් ,දිවියා බාර්ති, ප්‍රවින් බොබි ,ශුශාන්ත් සින්ග්, වගෙ මර්ඩර් කේස් වලට ගොඩක් ලොකු සාධාරණයක්
Sushant😭😭
💔
Atta aneh
Kwru maruwat agamak ndda kyla hthenawa e minissunta
අනේ ගොඩාක් ස්තුති අයියා.ගොඩාක් දෙවල් දැනගත්තා .
ශරීරය හා මනෝකාය අතර සම්බන්ද තාවය පිළිබඳ කෙටියෙන් vidio එකක් ඔනි
විදයාත්මක පැහැදිලි කිරීමක් නම් නෑ .. බුදු දහමේ තමා එතන හරියටම පැහැදිලි කරන්නෙ 🙏🙏
Manokaya nidahas karanna puluwan sitha diyunu kala pudgalayekta panai neda
Evita ohu rahath bawata pami nena wa neda
👍👍
Sandeepa manokayen we wenna puluwan lawukika dyana wadana ayatath. Hamotama behe. Arihath palaya kiyanne ehema ekak newe daruwa. Hitha keles walin a kiyanne raaga dwesha mohayen mohothakama wath kiliti wenne nathnam kisima hethuwak nisa a thamay arihathun wahanse. Un wahanselagenuth samahara ayata puluwan manokayen galawela yanna. Arihath palayata path wenne sowan sakadagami anagaami arihath kiyana anupuurakawa wadana niwan maga thulay. Ada godak aya hithagena inne margapala laabeen widiyata harima amuthu aya kiyalay. Ewa waredi matha pamanay. Obata hakinam kalyana mithurekugen saddarmaya asa sowan wenna. Meeta wada Boho dewal athdakinnata hakiwewi. Mama kiyanne sammatha buddagama newe. Theruwan saranay
බුදුසරණයි
ඔබ තුමා බෞද්ධ ධර්මය අහලා එහෙම නැද්ද? ඒකේ ඔිිවාට කියන්නේ නිමිති පහලවීම කියලා.ගතිිි නිමිති.. කියලා කියනවා..
Hmhm
මෙයාල ස්ලාසයෙන් පිට යන්නෑනෙ...අැත්ත නැත්ත හොවන්නැ ඒකෙම.ඵල්ලිලා ඉන්නව
මෙයාල ස්ලාමයෙන් පිට යන්නැ ඒකම විතරයි විස්වාස
Ow oya kiyana de aththa
ලංකාවේ මිනිස්සු මැරෙන මොහොතේ දී අන්තීම විනාඩියේදී, සියලුම දේශපාලන අපරාධ දූෂණ ගැන පේන්න ගන්නවා, මොකද දූෂිතයන්ට චන්දේ දුන්නු නිසා,ඊට කලින් විනාඩියේදී පේන්නේ කොරොනා ගැන,මරණීය අද්දැකීම්වලින් කියන්නේ.
ජයවේවා ඔබ තුමාට
X Files ගැන video එකක් ඕනි 🤩🔥
Ow ow ow one one one one onemai
සිංහ දැනුම චැනල් එකෙනුයි මේකෙනුයි විතරයි වැඩකට ඇති දේවල් ගැන කතා කරන්නෙ. සුපිරි ආ දිගටම කරගෙන යන්න අයියා ❤
මැරිලත් විනාඩි 7ක් ආදරෙයි..😍
Oya sameekshanayata kalin budunwahanse deshana karala thiyanawa.awasana mohothedi penenne thaman karapu kusal ho akusal kiyala. Budu saranai ayye..
"සංඛාර පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවෝ"
Namo duddhaya! Jesu pihitai !🙏🙏🙏
මනුෂ්‍යයෙක් කියන ජීවිතයේ වටිනවා බං හයවෙනි අංක වත් ඔක්කොමලාට හොඳින් හම්බු වෙන්න ඕනේ ජීවිතයේ පින් කරන්න බලපා ✌️❤️🙏
Niyama wadagath video eka 👍
💛වීඩියෝ එක සුපිරි...
💥💙
ඔබේ දැනුම තවතවත් වැඩිවේවා
Unlike දාල තියෙන්නෙ අයියගෙ නෑදෑයො ටික වෙන්නැති😁
බොහෝම හොඳයි video එක ඉතාමත්ම වැදගත් ගොඩක් 🙏 ස්තුති ,,, නැවතත් ඉක්මනින් video එකක් දාන්න ,,,🙏 god bless you
ආ මේ අනිත් එකනේ ඔන්න එකත් සබ් කලා
6 weni vinadiya !! Godak thanks e upadesata ♥️♥️
අනේ අය්ය හරි strength විඩියෝ එකක් x fils ගැන විඩියෝ එකක් ඕනෑමය් please please please please
Sinha Malli 🥺🥺🥺🥺🥺🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@@ameerrashid2267 😄😄😄👍
heshan Sathsara
නෑ... යට අතගාලා බලපං