Divithura - දිවිතුරා | Episode 36 | 2021-06-11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 635

  • @sunshine-bi7lm
    @sunshine-bi7lm 3 ปีที่แล้ว +267

    මුලින්ම යන සි0දුව මග ඇරලා මම වගේ කතාව බලන තවත් අය සිටිද???

  • @kzr805
    @kzr805 3 ปีที่แล้ว +327

    නාඩගම්කාරයෝ 😍😍
    දිවිතුරා ❤️❤
    ඇබ්බැහි වෙලා ඉන්න අය කෝ 👍👍👇👇

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 ปีที่แล้ว +46

    ට්නා& ශනූ නම් දෙවඟනක් වගේ ඒ දෙන්නට ඇස්වහක් නම් වැදෙන්න එපා 😂😂😂🥰🥰🥰🥰👌👌👌🙂🙂🙂❤️❤️

  • @isharamadhushani6555
    @isharamadhushani6555 3 ปีที่แล้ว +46

    මේ වෙනකම් එක දිගටම කොටස් ටික ඔක්කෝම phone එකෙන් බලපු සෙට් එක කෝ❤❤ ආදරේට

  • @sahanumagiliyage7758
    @sahanumagiliyage7758 3 ปีที่แล้ว +413

    අදත් යුටියුබ් එකෙන් දිවිතුරා බලන කට්ටිය සෙට් වෙමුද☕☕☕☕🍰🍰🍰😁😁😁😁

  • @vikumsanjana3623
    @vikumsanjana3623 3 ปีที่แล้ว +270

    දිවිතුරා episode 35 ම YOU TUBE එකෙන් බලපු අය කෝ

  • @lasanthasuranjith1885
    @lasanthasuranjith1885 3 ปีที่แล้ว +150

    නුවර එලියේ feeling එකට ආස මන් විතරද.ගිනි මැලේ එක්ක❤

  • @Prabha1121
    @Prabha1121 3 ปีที่แล้ว +108

    සංජානා මරු අප්ෆා🤣🤣🤣

  • @kaushi2039
    @kaushi2039 3 ปีที่แล้ว +15

    සමීර : අපි නංගි සල්ලි නෙමෙ හම්බකරලා තියෙන්නෙ මිනිස්සු මිනිස්සු
    ටීනා : මිනිස්සු නම් දන් නෑ මල්ලි ගෑනු නම් හම්බකරලා තියනවා
    අම්බෝ 😂😂

  • @sachiniiduwari1326
    @sachiniiduwari1326 3 ปีที่แล้ว +90

    ගොඩක් ලස්සනයි කතාව
    එකම තැන දුවවන්න එපා දෙවෙනි ඉනිම වගෙනම්.. 1st රවුන්ඩ් ඉවර වෙලා අවුරුද්දකින්විතර 2nd රවුන්ඩ් පෙන්නන්නෙපා.කතාව ආසවෙන් බලනවා. දෙවෙනි ඉනිම වගෙනම් එපා කරන්න

    • @sajeefernandz
      @sajeefernandz 3 ปีที่แล้ว +2

      Shanudrei mega teledrama wala act karanne na ned mn htnne meka lassana ta iwara wei 🥺

  • @nirukshifernando
    @nirukshifernando 3 ปีที่แล้ว +40

    මේ කාව්‍ය ඕනාවට වැඩියි

  • @minoshijayasekara5667
    @minoshijayasekara5667 3 ปีที่แล้ว +31

    කවදත් ආදරෙයි මේ කතාවට...❤❤❤
    දවස් දෙකක් කතාව නැතුව ඉන්න බැහැ....😭😭😭

  • @mastercute1776
    @mastercute1776 3 ปีที่แล้ว +82

    මරු චව් චව්🤣🤣🤣අම්මෝ චව් චව් වලට ගිය කල😆😆මේ කථාවේ තේමියයී සමීරයී ටීනයී නැත්නම් කිසි ජොලියක් නෑ අප්පා,එයාලා දෙන්න නිසා තමයි කතාව නැගලා යන්නේ👍👍👍👍

    • @wasanthilakmini6205
      @wasanthilakmini6205 3 ปีที่แล้ว +1

      ҽí Եҽҽղα

    • @mastercute1776
      @mastercute1776 3 ปีที่แล้ว +1

      @@wasanthilakmini6205 දැන් මතක් උනේ😁හොද වෙලාවට කිව්වේ, මං ගිහින් comments එක එඩිට් කරා🥰

    • @wasanthilakmini6205
      @wasanthilakmini6205 3 ปีที่แล้ว +2

      එයාල තුන්දෙනා නැත්නම් වැඩක් නෑ 😄

    • @harshiharshi2116
      @harshiharshi2116 3 ปีที่แล้ว +4

      තේමියයි, සමීරයි, ටීනයි කියන්නෙ දෙන්නෙක් නෙවෙයි තුන් දෙනෙක් 😁😂

    • @mastercute1776
      @mastercute1776 3 ปีที่แล้ว +2

      @@harshiharshi2116 අයියෝ මට වැරදුනා😕😕😕🥴🥴🥴🥴

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +78

    නුවරඑළියේන් ගෙනාපු චව් චව් ටිකක් කාලා , සදුදා හම්බවෙමු, හැමදෙනාම පරිස්සමෙන් ඉන්න 🥰🥰🥰

    • @mihisara-d8q
      @mihisara-d8q 3 ปีที่แล้ว +1

      Hako hako

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 ปีที่แล้ว +2

      @@mihisara-d8q 😊😊🥰

    • @nirusudakum921
      @nirusudakum921 3 ปีที่แล้ว +1

      කිරි ටිකක් වැඩියෙන් දාලා හිදෙන්න හදාගන්න හොදේ 😄😄😄😄

    • @arunaanddilini9418
      @arunaanddilini9418 3 ปีที่แล้ว +1

      @@nirusudakum921 අනිවාර්යයෙන් ලන්කාවට අවාම තමයි ඒම හදලා කන්න වෙන්නේ😀😀😀

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

      @@arunaanddilini9418 kathawa balanna kalin comments karaddi, mn hithuwe aththatama oyala Chow Chow uyala kiyala😂🤭😂🤭

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +82

    නුවරඑළිය පරිසරයට ආස නිසාමයි..දිවිතුරා බලන්න ගත්තේ..🤗🤗

    • @niro9989
      @niro9989 3 ปีที่แล้ว

      Ehemada

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      අයියෝ.... නුවර එලියේ ලස්සන විතරයි.
      ඉන්න ගියාම තමයි එපා වෙන්නේ.
      වතුර එකක් කටට ගන්න බෑ. දත් හිරි වැටෙනවා.
      මූණ හෝදන්න බෑ.... සුමානෙකට එක පාරක් වත් නාන්න බෑ. සති දෙකක් හිටියේ හරිම අමාරුවෙන්.
      ග්‍රෙගරි වැව ඉස්මත්තේ... මීදුම ගලනවා පිදුරුතලාගල වහගෙන. රූපවාහිනි සංස්ථාවේ නුවර එලිය විකාශනාගාරය තියෙන්නේ කන්ද මුදුනේ. හග්ගල මල් වත්ත... සීතා එළිය, හාවා එළිය නුවර එලිය..... සේරම එළි එහේ... ඒත් මට නම් එපාම කරපු පැත්ත. දෙමළු හතර වටේටම.
      එළවළු නම් ගොඩක් ලාබයි. පොල්, පුවක් නෑ.
      කොළඹට ආවේ පියාඹලා.

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +1

      Roang
      අයියෝ...ඉදල හිටල ගිහින් ආවට හැමදාම ඉන්න අමරුයි වගේ....අපිට අගේ උනාට එහේ ඉන්න අයට අගයක් නැතුව ඇති නේද.😌😌

    • @niro9989
      @niro9989 3 ปีที่แล้ว

      G m

    • @niroshikarathnayaka6572
      @niroshikarathnayaka6572 3 ปีที่แล้ว +1

      Nirosh
      G...m..

  • @mohammedlssni.godake.umali9871
    @mohammedlssni.godake.umali9871 3 ปีที่แล้ว +26

    ආදරයි කදුලයි අතරෙ අමුතු පෙමාක් ඇත මගේ මිතුරෙ❤❤❤❤❤

  • @ysltv6470
    @ysltv6470 3 ปีที่แล้ว +114

    අද කතාව youtube එකෙන් බලන්න ආවේ කෙමද ඔයාලා පරිසමෙින් ⁣නේද..

  • @gmeye6503
    @gmeye6503 3 ปีที่แล้ว +29

    අගස්ති දැන් දෙබස් කියද්දී කලින්ට වඩා හොඳයි😍

  • @nadunisawidya1062
    @nadunisawidya1062 3 ปีที่แล้ว +35

    කවියක්ව ගීයක්ව හදපුරා මුමුණන්න...
    මිහිරිතම ස්වරයකින් වෙණ වයා
    තත් මදින්න...
    කාලයක් එනවමයි සිත දරාගෙන ඉන්න....
    දිවිතුරා පතමි ඔය ගමන සතුටින් යන්න....❤️❤️❤️❤️🙏🙏🙏
    ජීවිතේ හැමදාම ඔය හිතේ
    හිරවෙන්න...
    සිතුවමුත් නොලැබුනා සිතැගි
    ඉටුකරගන්න...
    ආදරේ වේදනා දරාගෙන මට ඉන්න...
    සිදුවුණා නෙතුඅගින් කදුලු බිදු
    වගුරන්න....💞💞💞

    • @thusharanethsarathusharane5978
      @thusharanethsarathusharane5978 3 ปีที่แล้ว +2

      ඊයෙ ඔයාගේ
      අද මගේ,, මුලටම අරන්,,,😁

    • @nadunisawidya1062
      @nadunisawidya1062 3 ปีที่แล้ว +1

      @@thusharanethsarathusharane5978 හ්ම්...සතුටුයි...

    • @nadunisawidya1062
      @nadunisawidya1062 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @thusharanethsarathusharane5978
      @thusharanethsarathusharane5978 3 ปีที่แล้ว +1

      @@nadunisawidya1062
      සුබරාත්රියක්,,,
      වාසනාවන්ත හෙට දිනක්,,,,⭐⭐⭐⭐🌜️🌛🌙🌙☁️☁️☁️☁️

    • @inoshapriyanganikumari8964
      @inoshapriyanganikumari8964 3 ปีที่แล้ว +2

      Lassany...

  • @indraniamarasingh0561
    @indraniamarasingh0561 3 ปีที่แล้ว +25

    දිවි තුරා බලපු හැමොම ටම තෙරැවන් සරණයි

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 ปีที่แล้ว +72

    තමන් ගැන හිතන්නේ කෙනෙක් ගැන කවදාවත් පසුතැවීලිවේන්න එපා. මොකද උන් අන්තිමට සතුටින් ඉන්නවා අපි දුක්විදිනවා.

    • @imalshadodangoda7245
      @imalshadodangoda7245 3 ปีที่แล้ว +1

      එක ඇත්ත ම ඇත්ත

    • @mis.darshi1236
      @mis.darshi1236 3 ปีที่แล้ว +1

      😒

    • @mis.darshi1236
      @mis.darshi1236 3 ปีที่แล้ว +1

      Hmm 😮😮

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත හැබැයි සැබෑ ආදරෙ ලග වයිරයක්.නෑ

  • @isharaudayanthi6724
    @isharaudayanthi6724 3 ปีที่แล้ว +56

    දැන් අගස්ති ගොඩක් හොදට රහපානව කලින්ට වඩා ❤️

  • @vimanshahanshani7908
    @vimanshahanshani7908 3 ปีที่แล้ว +61

    දිවිතුරා අන්තිම කොටස වෙනකන් යූ ටියුබ් එකෙන් බලන්න හිතන් ඉන්න යාලුවෝ කොයි ..... ❤️

  • @anne_dilmi
    @anne_dilmi 3 ปีที่แล้ว +64

    මං නම් ගොඩක්ම ආදරේ ඊශාට❤❤❤
    කෝ බලන්න ඊශාට ආදරේ අය😘😘😘

    • @wasanthilakmini6205
      @wasanthilakmini6205 3 ปีที่แล้ว +1

      ตαตα ղαղ ԵҽҽղαԵα

    • @jandrajandra5712
      @jandrajandra5712 3 ปีที่แล้ว +1

      🙋🙋🙋🙋💞💞💞👍

    • @wasanthilakmini6205
      @wasanthilakmini6205 3 ปีที่แล้ว

      @Nature & Life අනේ යනව යන්න
      එහෙනම් මේක බලන්නෙ මොකද් දන්නෑ ඊශා නෙ මේකෙ ප්‍රධාන චරිතෙ 😏

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +136

    සමාධි පව් ඇත්තටම අවංකව ආදරය කරපු හිතකට වෛර කරන්න බැහැ සමාධිය ගස්ත්තිට ආදරේ කරලා තියෙන්නේ හදවතින්ම

  • @sjananiweerasinghe512
    @sjananiweerasinghe512 3 ปีที่แล้ว +38

    මොනව හරි අලකලංචියක් උන ගමන් ඒක වීඩියෝ කරල ෆොටෝ ගහල ගම ටීන වගේ ගම හාන යාලුවො ඔයාලටත් ඉන්නවද යාලු

  • @Dinu-ho4hs
    @Dinu-ho4hs 3 ปีที่แล้ว +40

    හිතක් පපුවක් නැති මනුස්සයෙක්ට ආදරේ කරලා වැඩක් නෑ

  • @kaushalyag.siriwardhane3546
    @kaushalyag.siriwardhane3546 3 ปีที่แล้ว +43

    අගස්තිට තරුපතිලා සමාධිලා class එකේදි දුන්න birthday party එක කෝ 🤔

    • @pawanimaheshika8800
      @pawanimaheshika8800 3 ปีที่แล้ว +1

      Eka thamai eka pennuwe nane. Aniwaryen eka one

    • @gangu8253
      @gangu8253 3 ปีที่แล้ว +1

      Ekanee....ehema ekak math dakkane

    • @Maleeperera-j5x
      @Maleeperera-j5x 3 ปีที่แล้ว

      Ekne anee

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867 3 ปีที่แล้ว +6

    අම්මා ඔයානෙ මගෙ හැම දේටම හිටියෙ .මට ඔයාව දැනෙනවා 😢

  • @ishankanishka348
    @ishankanishka348 3 ปีที่แล้ว +83

    පෝලෝ siiyata නැවතත් ඔහුට himi thana දුන්නට හිරුට pin... 🙏 🙏 🙏 🙏

    • @supersheva5816
      @supersheva5816 3 ปีที่แล้ว +8

      මටනම් හිතෙන විදිහට මෙ ඩ්‍රාමා 1 තාත්විකම රගපෑම සීයගෙ.

    • @sandilgunathilake3582
      @sandilgunathilake3582 3 ปีที่แล้ว +2

      Polo siya meke innawads????

    • @ishankanishka348
      @ishankanishka348 3 ปีที่แล้ว +3

      @@sandilgunathilake3582 oww.....තරුපති sirge gedara inna siiyaa....eya thamaii

    • @dhhrhrmunanthawadiyojritit8345
      @dhhrhrmunanthawadiyojritit8345 3 ปีที่แล้ว +1

      Sanat dikkubura

    • @Sanduni123mandakini
      @Sanduni123mandakini 3 ปีที่แล้ว +1

      ගම් පෙරලිය නෙවෙයි මේක පෙම් පෙරලිය......

  • @prabathharshana1826
    @prabathharshana1826 3 ปีที่แล้ว +74

    මේ සතියේ අවසාන කොටස.හමුවෙමු තවත් දින තුනකින්❣️හැමෝටම තෙරුවන් සරණයි!ජයවේවා෴
    D⃠I⃠V⃠I⃠T⃠H⃠U⃠R⃠A⃠

    • @nadunisawidya1062
      @nadunisawidya1062 3 ปีที่แล้ว +3

      අන්න ඒක තමයි දරාගන්නට අමාරුම😥😥😥

    • @prabathharshana1826
      @prabathharshana1826 3 ปีที่แล้ว +2

      @@nadunisawidya1062 ඔව් නේ😥

    • @nethya4805
      @nethya4805 3 ปีที่แล้ว +1

      Ekiwwe..divithura iwarawenvada mh sathiyen?

    • @nadunisawidya1062
      @nadunisawidya1062 3 ปีที่แล้ว +1

      @@nethya4805 අපොයි නෑ.දවස් දෙකක් යනවනේ...ඒකයි.❤️❤️

    • @malshasew9002
      @malshasew9002 3 ปีที่แล้ว +1

      E daws deketh diwithura denwanm kochchra hodada 😔

  • @Nilukionline
    @Nilukionline 3 ปีที่แล้ว +67

    අගස්ති ඉශාගේ තාත්තා නෑ කියලා කියන කැල්ල මාර serious.ඒ වගේම එතන අගා ලස්සනයි. 🤭.මං හිතුවේ දුක හිතිලා කියලා 😁

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +1

      Eesha A Dennage sinduwa kiwwama. Agasthi Holman wela eelaga watayata eyama yawai Eeshawa neh😄😄

    • @Nilukionline
      @Nilukionline 3 ปีที่แล้ว +1

      @@mrs.munasinghe5008 ඇත්තමයි නේ.එක තමා දැන් ඉදලාම ඔහොම කැලි යන්නෙ.ඉලග වටෙන් අයින් කරනවා ගගා.තෙමියලා හිතන් නැති විදිහට අග්ස්තිම යවයි.😁😁😁😁😁

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +38

    වින්ඩිත් ලස්සනට act කරනවා 💚

  • @nethudil9548
    @nethudil9548 3 ปีที่แล้ว +31

    අනේ ටිනා.............😄 ඒ හිනාවට මාව පිස්සේක් කලා......ශෝයි අනේ

  • @jckalana
    @jckalana 3 ปีที่แล้ว +17

    අතුල ගෙ රගපෑම් ලස්සනයි.

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +7

    ............දිවි ...........තුරා .💕💕💕
    අදත් ලස්සනයි ............
    බුදු සරණයි ස්තුතියි .♥️♥️♥️🇱🇧

  • @kcu8957
    @kcu8957 3 ปีที่แล้ว +50

    දිවිතුරා එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ ..😁😁😁

  • @pererapoornima6068
    @pererapoornima6068 3 ปีที่แล้ว +49

    ලංකාවේ ලස්සනම නාට්‍ය 8 වෙනකන් බලාගෙන ඉන්නේ දිවිතුරා එනකන්❣️❣️❣️❣️😊😊😊😊

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +26

    කාව්‍යයාගෙ චව් චව්🤣🤣🤣🤣

  • @shenukeyron2700
    @shenukeyron2700 3 ปีที่แล้ว +14

    ටීන නම් මරු ✌️✌️

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +64

    දවස් දෙකක් දිවිතුරා නැතුව පාලුයි කියලා හිතෙන්නේ මට විතරද

    • @naodaichi279
      @naodaichi279 3 ปีที่แล้ว

      Matath.....

    • @gangu8253
      @gangu8253 3 ปีที่แล้ว +1

      Snap balanna..saturday sunday...adict wei

    • @naodaichi279
      @naodaichi279 3 ปีที่แล้ว

      @@gangu8253 mokadda e...

    • @gangu8253
      @gangu8253 3 ปีที่แล้ว +1

      Snap kiyala youtube eje surch karanna.patta katawak...pissu hadenawa

    • @naodaichi279
      @naodaichi279 3 ปีที่แล้ว

      @@gangu8253 balannam kathawak Hoya Hoya hitiye

  • @nisansalahettiarachchi8411
    @nisansalahettiarachchi8411 3 ปีที่แล้ว +48

    දිවිතුරා,පාරදිගේ,නාඩගම්කාරයෝ කතා තුනම ෆොන් එකෙන් බලන කට්ටිය ඉන්නවද ❤️🤗

    • @ashawijesinghe7399
      @ashawijesinghe7399 3 ปีที่แล้ว +1

      Mn balanneth oya drama 3 thamai😇😇😇

  • @nishransi5592
    @nishransi5592 3 ปีที่แล้ว +102

    අනේ දැන් නම් එපා වෙලා theme song1 skip කරල 😩

    • @dilshan2095
      @dilshan2095 3 ปีที่แล้ว +3

      සිරාවටම ඈ..them song එක එපා වෙනවා😒

    • @නිශූබබා-ශ5ත
      @නිශූබබා-ශ5ත 3 ปีที่แล้ว +1

      Hmm ow theme song eka ahalama epa wela skip karala epa wenawa

    • @englishforchutyteacher2472
      @englishforchutyteacher2472 3 ปีที่แล้ว +1

      Ou appa

    • @dilshan2095
      @dilshan2095 3 ปีที่แล้ว +2

      ඒ විනාඩි දෙකෙනුත් මුන් හම්බකරන්න හදන්නෙ😂

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 3 ปีที่แล้ว +1

      මාත් එහෙම යි....

  • @prabodasirimanna3093
    @prabodasirimanna3093 3 ปีที่แล้ว +26

    සීතලේ උණුසුමට ගිනිමැලයක් එක්කම මදුවිතකුත් එක්ක අතුල අයියාගේ සිංදුවක් කියන්නේ භාවනාවක්ම තමයි

  • @__-jf8vt
    @__-jf8vt 3 ปีที่แล้ว +20

    ආයෙ දවස් දෙකකින් නේද.....😞😞😞😞😞💔
    පුදුම ඉක්මනටනෙ සතිය යන්නෙ 🙄😒

  • @nisansalahettiarachchi8411
    @nisansalahettiarachchi8411 3 ปีที่แล้ว +91

    අගස්තිම කියද්දි කලින් love එකක් තිබුන්නෑ කියලා සමාදිට කොච්චර දුකක් දැනෙනවා ඇතිද.😒😥

  • @PLMS583
    @PLMS583 3 ปีที่แล้ว +11

    සමීරත් ඇගට පතට නොතේරිම තේමියට නාකියි කියනවා නේහ්...ටීනා හරිම කියුට් අනේ.පව් වින්ඩිත් අගස්තිගේ අතීතය නොදැන හීන අහුලනවා..පව් සමාධි වින්ඩි දෙන්නම..එකම මනුස්සයා නිසා දෙවිදියකට දෙපැත්තෙන්ම තැලෙනවා...චාමර අයියා කවදත් කරන්නේ කාලයක් කතා කරන්න පුලුවන් ප්‍රශස්ත නිර්මාණ..චාමර අයියේ ජයවේවා .මේ වගේ නිරමාණ තව තවත් බිහි කරන්න ලැබේවා.

    • @amithsuranga5136
      @amithsuranga5136 3 ปีที่แล้ว +2

      Windi danagaththoth esha agasthige duwa kiyala..eki anuradapure wawakata panala marewi...ai..windiy..ishai eka wayasene

    • @PLMS583
      @PLMS583 3 ปีที่แล้ว

      @@amithsuranga5136 ඊෂාට වඩා වින්ඩි වැඩිමල් නේද...ඊෂා පොඩි පාටයි නේ

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +1

      @@amithsuranga5136 එහස් එකක් නෑ නෙ හොඳ ට පේනව ව්න්ඩ් වැඩ් මල් කියලා

  • @sansmvsg855
    @sansmvsg855 3 ปีที่แล้ว +45

    මල්ලි චව් චව් කිරි දාලා හින්දලා ගන්න 🤪🤪🤪
    සමීර ට හොද වැඩේ 🤓

  • @nilminisrimali9693
    @nilminisrimali9693 3 ปีที่แล้ว

    Mama ආසාවෙන් කතාව බලනවා sanjana nangi inna hinda hama damath hina wela inna nangiyo dp ❤️❤️❤️🌹🌹🌹🌹

  • @sanjusamaraweera9845
    @sanjusamaraweera9845 3 ปีที่แล้ว +56

    ශනූ & හිමාලි නිසා බලන අය කෝ😍

    • @ashawijesinghe7399
      @ashawijesinghe7399 3 ปีที่แล้ว +1

      Nudakin..un dennata thamai mn asama naththe

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 3 ปีที่แล้ว +1

    කතාවට වුනත් අතුල අධිකර පවු ඒ කියපු ඒ වචන ටික හදවතට දැනුනා

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +36

    තේමිය මම පෙත්ත අරන් ටක් ගාලා එන්නම් හොදේ..🤗🤗

  • @nilusandamali796
    @nilusandamali796 3 ปีที่แล้ว +1

    දිවි thura ජීවිතය wela ❤❤❤❤❤❤❤❤❤

  • @disnawijesenawijesena4763
    @disnawijesenawijesena4763 3 ปีที่แล้ว +26

    ඇයි දැන් කතාව දන්න පරක්කු ඔහොම ගියොත් බලන්න එපා වෙයි ඇයි අනේ ☹️☹️

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      Danna parakku wenakota... Matath epaaa wenawa Saantha.

  • @Ariel-lg6bb
    @Ariel-lg6bb 3 ปีที่แล้ว +14

    සමාධි ගෙ නිර්මල ආදරය 😍

  • @ishanishanika1
    @ishanishanika1 3 ปีที่แล้ว +1

    දැන් නම් ඇබ්බැහි වෙලා දිවිතුරා😘😘😘😘😘තරූ😍😍

  • @anjuherath537
    @anjuherath537 3 ปีที่แล้ว

    ටීනාගේ ඇක්ටින් මරු අනේහ්....

  • @praveesha-k1b
    @praveesha-k1b 3 ปีที่แล้ว +80

    අනේ අර කිදුරාදරී කතාව හරිම ආසාවෙන් බැලුවෙ..
    ඒකට වෙච්ච දෙයක් නෑනෙ???

    • @nirukshifernando
      @nirukshifernando 3 ปีที่แล้ว +3

      Ow.math baluwa.කොරෝනා ආවත් හරි ඒක නෑ

    • @mangulacandy5784
      @mangulacandy5784 3 ปีที่แล้ว +2

      Ane owneda

    • @ireenj6593
      @ireenj6593 3 ปีที่แล้ว +1

      ඒක මල ජරාවක්නේ 🤮

    • @chamilsanjula5920
      @chamilsanjula5920 3 ปีที่แล้ว +1

      Ekata Minissu Report Gahuwa

    • @sewmini8834
      @sewmini8834 3 ปีที่แล้ว

      @@chamilsanjula5920 ඇඉ ඒ🙄

  • @nirusudakum921
    @nirusudakum921 3 ปีที่แล้ว +8

    අගස්තිගේ හිතේ ඊශා ගැන සැකයක් තියෙනවා කියලා මට හිතෙනවා. ඊශාගේ තාත්තා නෑ කිව්වම අම්මා මොනාද කරන්නේ කියලා ඇහුවේ ඇයි? 🤔🤔🤔🤔

    • @rahulawinash5092
      @rahulawinash5092 3 ปีที่แล้ว +1

      Ow.eya ekko htnne tharupthi eywa marry krla wnna athi.

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +34

    දවස් දෙකක් දිවිතුරා නැතුව පාළුවෙන් ඉන්න අය කෝ 🙄✌️💚

  • @ksudharshana2472
    @ksudharshana2472 3 ปีที่แล้ว +6

    Harima lassana kathawak ,
    Kaaalekin balana lassana drama ekak,
    Athula Adikari lassanata act krnawaaaaaaaa..
    😘😍🥰♥️

  • @sandumadu5590
    @sandumadu5590 3 ปีที่แล้ว +6

    ටීනා 😘❤️

  • @leoniprincess6387
    @leoniprincess6387 3 ปีที่แล้ว +1

    ටීනයි සමීරයි මරු අනේ. ❤️

  • @sagararanga9139
    @sagararanga9139 3 ปีที่แล้ว +1

    Ahas maliga. Divithura. Kiyanne. Ithin supiri.,,..............

  • @manoddyawarshani3268
    @manoddyawarshani3268 3 ปีที่แล้ว +11

    අර තරුපතිගේ ගිටාර් එකේ ගැට ගහලා තියෙන දම් පාට රෙදි කෑල්ල මොකක් හරි ආදර සංකේතයක් කියලා හිතෙන්නේ මට විතරද.......

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x 3 ปีที่แล้ว +2

    තේමිය ❤️
    ඊශා❤️
    ටීනා ❤️
    තරුපති❤️

  • @relaxingmusichome7211
    @relaxingmusichome7211 3 ปีที่แล้ว +3

    ආදරේ කියන්නේ එහෙම ලේසියෙන් නැතිවෙන දෙයක් නෙවේ දුව ❤️❤️❤️
    -සමාධි

  • @rashmivilochana
    @rashmivilochana 3 ปีที่แล้ว +7

    ශනූ ඔයා නම් ලස්සනම ලස්සනයි

  • @pankajeewickramasinghe
    @pankajeewickramasinghe 3 ปีที่แล้ว

    නාඩගම්කාරයෝ
    දිවිතුරා
    කියා දෙන්න ආදරේ තරම්

  • @lakmaliperera5994
    @lakmaliperera5994 3 ปีที่แล้ว +5

    Shanu, our multi talented beauty! 👌👌💖💖

  • @nadheeshathilivewa2611
    @nadheeshathilivewa2611 3 ปีที่แล้ว +1

    Shinu niyamaii❤❤❤😍😍😘😍😘

  • @shanthrikacool4153
    @shanthrikacool4153 3 ปีที่แล้ว +6

    අසාවෙන් බලන කතාව දිවිතුරා ආදරෙයි දිවිතුරා.. ❤️

  • @rangikajayasingha9890
    @rangikajayasingha9890 3 ปีที่แล้ว

    Athula aiyage rangane supiri.eththatama supiri aiye.wasare hodama naluwa sammane oya wage ayata thamai hambenna oni.coungratulation athula aiye.👍👍👍

  • @upuljayasinghe9208
    @upuljayasinghe9208 3 ปีที่แล้ว +22

    "හිතලා වැඩක් කරාමයි" අඩේ ටීනා 😂😂

    • @shanikapramodhi2542
      @shanikapramodhi2542 3 ปีที่แล้ว +1

      Chau....chau......😄😄😄😄

    • @upuljayasinghe9208
      @upuljayasinghe9208 3 ปีที่แล้ว

      @@shanikapramodhi2542 😂😂😂😂 සිරාවට

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +34

    ආදරේ කියන්නේ එහෙම ලේසියෙන් ඇති වෙන දෙයක් නෙවෙයි දුව❤️

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 3 ปีที่แล้ว +1

    ඔක්කොම කොටස් යූ ටියුබ් එකෙන් ඔන්න බැලුවේ අදත් ලස්සනයි කතාව

  • @Kevin-cn4lu
    @Kevin-cn4lu 3 ปีที่แล้ว +4

    ආසම ටෙලිනාට්‍ය😍😍

  • @lakshyamendis992
    @lakshyamendis992 3 ปีที่แล้ว +8

    අවුරුදු ගානකින් නාට්‍යයක් බලන්නෙ.හරිම ලස්සනයි .

  • @isharamadhushani6555
    @isharamadhushani6555 3 ปีที่แล้ว +3

    තේමිය මං පෙත්ත අරන් ටක් ගාලා එන්නම් හොදේ එයානම් ශෝයි අනේ ❤❤❤❤

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +6

    අදත් ට්‍රෙන්ඩින් එයි ✌️💚

  • @nilminir.guruge785
    @nilminir.guruge785 3 ปีที่แล้ว +19

    දිවිතුරා👍🔥👌

  • @kaveeshadissanayake7701
    @kaveeshadissanayake7701 ปีที่แล้ว

    අම්මෝහ් ටීනා 🤭එක මරු 😹😹.

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 ปีที่แล้ว +1

    Nadagamkarayo balala adala avit divitura balala duka nati karagena hina una set eka ko blna 👇👇👇👇🥰🥰🥰

  • @sandunimadhushani3087
    @sandunimadhushani3087 3 ปีที่แล้ว +3

    දිවිතුරා❤️❤️

  • @nadheekasuriya6428
    @nadheekasuriya6428 3 ปีที่แล้ว +2

    Himali..... your acting is suuuperb!👍👍👍 sameera screen ekata enakam balaagenai inne! Oyath superma super!

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 3 ปีที่แล้ว +5

    අග්‍රස්ති දැන් රගපාද්දි කලින්ට වඩා හොඳයි ..ආදරයක් දැනෙන්නේ නැති හිතකට ආදරය කරලා වැඩක් නැහැ සමාදි ...😌😥

  • @shyamagunasekara237
    @shyamagunasekara237 3 ปีที่แล้ว +1

    දැනට ගියපු කොටස් ටික ලස්සනයි.💗💗

  • @thanukalpani1651
    @thanukalpani1651 3 ปีที่แล้ว +4

    ටීනා 💕🤭🤭🤭🤭💕

  • @IshuuIshaara
    @IshuuIshaara 3 ปีที่แล้ว +6

    Adath kathawa wenada wagema ලස්සනයි ❤

  • @janindugalagama3283
    @janindugalagama3283 3 ปีที่แล้ว

    Teena thamai supirima!😇😇😇😇😇😍😍😍😍😍❤❤❤❤❤❤💚💚💚💚💚💚💚👍👍👍👍👍👌👌👌👌!

  • @tatikus8406
    @tatikus8406 3 ปีที่แล้ว +1

    themiya evannada mehenuth elavalu mallak. man asama charithe themiya. okkoma niyameta ragapanawa.

  • @mperera9999
    @mperera9999 3 ปีที่แล้ว +2

    Shanudrie Himali acting harima natural act ekak karanne kiyala hithenne na e tharam thaathwikawa ranga panawa.harima aadaraneeya Ammai duwai.❤️❤️

  • @sadewliyanarachchi8642
    @sadewliyanarachchi8642 3 ปีที่แล้ว +2

    ටීනා ශොයි 😘❤💎🔥

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 3 ปีที่แล้ว +13

    අගස්ති නැතිව තරුපති සර්ට ආදරේ කරානම් අද සමාධි සතුටින් ..නොගැලපෙන බැදීම් ගේන්නෙම දුකක්.😥😥😥😥.. දාලා යන කෙනාට දුකක් නැහැ ..තනිවුන කෙනා හැමදාමත් දුකින් 😥😥

    • @s-tories5316
      @s-tories5316 3 ปีที่แล้ว +1

      එහෙම උනානම් කතාවක් නැහැනේ දරැවෝ‍ .

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 3 ปีที่แล้ว

      @@s-tories5316 .ඔව් ඒකත් ඇත්තනේ..😥😥😥

    • @sheelaperera3375
      @sheelaperera3375 3 ปีที่แล้ว +1

      Eelanga wataye dgastige world eka eesata labenawa kiyala hitenawa mareg ekat wenne na ehema hitenawa itin balamu aderei diwitura

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 3 ปีที่แล้ว

      @@sheelaperera3375 ..එහෙම වේද.😃😃

  • @shanmusic2658
    @shanmusic2658 3 ปีที่แล้ว +12

    චව් චව් වලට අගෞවරව කරන්න එපා😂😂😂තම්බලා කන්න පුලුවන්.උයලත් කන්න පුලුවන්😂😂චව් පෙරෙතියෙක් නැද්ද හොයාගන්න🤭🤭🤭😂චව් පෙරෙති කෝ මේ කොනට එන්න

    • @chathrawijesinghe7673
      @chathrawijesinghe7673 3 ปีที่แล้ว +1

      දිය කිරෙන් ලිපේ තියලා...මිටි කිරි ටිකක් යහමින් දාලා... අබ+පොල් ටිකක් හොදට අඹරලා දාලා... මද පමණට හින්දලා ගත්තම බත් මරන්න පුලුවන්....

    • @suwarnasuwarna9376
      @suwarnasuwarna9376 3 ปีที่แล้ว

      Mama kala na kawadawath😀

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 3 ปีที่แล้ว

      අපේ ගෙදර වැලක් තියෙනවා ..අපි බොහොම අමාරුවෙන් කන්නේ ..😁😁😁

    • @chathrawijesinghe7673
      @chathrawijesinghe7673 3 ปีที่แล้ว +2

      @@bandaranayakegayathri6138 ඕවා කන්නත් පින තියෙන්න ඕනෙ ළමයො

    • @chathrawijesinghe7673
      @chathrawijesinghe7673 3 ปีที่แล้ว

      @@suwarnasuwarna9376 ඔයා හරි පොෂ් නේහ්

  • @dilanimdushani6709
    @dilanimdushani6709 3 ปีที่แล้ว +2

    Nadagamkarayo❤️
    Paaradige❤️
    Divithura❤️

  • @nadeeshanikumari1458
    @nadeeshanikumari1458 3 ปีที่แล้ว

    ලස්සන කතාවක්

  • @gayathriherath1447
    @gayathriherath1447 3 ปีที่แล้ว

    Maru ජෝඩුව සමීර & tina😍😍

  • @shanoowikrama4304
    @shanoowikrama4304 3 ปีที่แล้ว +6

    Adat lassanai niyamai hemoma hodata raga panawa👌🏼👌🏼👌🏼👌🏼👌🏼