Kimada Nawe Ai Nawe - කිමද නාවේ ඇයි නාවේ | Hiru Unplugged - EP 09 (Stereo)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 14

  • @pukka8640
    @pukka8640 3 ปีที่แล้ว +10

    කිමද නාවේ ඇයි නාවේ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වුයේ අද වාගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
    හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
    හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා
    කවදාවත් නැ වුයේ මෙ වාගෙ
    කිමද නාවේ ඇයි නාවේ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වුයේ අද වාගෙ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
    මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ
    මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ
    කවදාවත් නෑ වුයේ මේ වාගේ
    කිමද නාවේ ඇයි නාවෙ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වුයෙ අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා
    අද ඔයා
    අද ඔයා

  • @jagathfernando6433
    @jagathfernando6433 10 หลายเดือนก่อน +2

    මිල කරන්න බැරි අපේ මේ වටිනා සින්දු කාලා දාන්න එපෝ.ඔයාලට කියන්න බෑ ඕවා.

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว

    ලස්සනයි ..ෆ්ලූට් එකනම් මාරම ලස්සනයි ❤️❤️❤️❤️🥰💕👍🙏

  • @vihagasadaruwan2910
    @vihagasadaruwan2910 หลายเดือนก่อน

    කනට රෙනවා කියන්නේ ඕක ට තමයි

  • @tecklawalles795
    @tecklawalles795 4 ปีที่แล้ว +2

    Awww ! Yes .faaaantastic 👏🎤🎼🎼🎼

  • @sithuminiperera6324
    @sithuminiperera6324 5 ปีที่แล้ว +3

    Awesome ❤

  • @thisaravimukthiudagamage4784
    @thisaravimukthiudagamage4784 2 ปีที่แล้ว

    Jazz ❤️❤️❤️🎧🎧

  • @jananifonseka632
    @jananifonseka632 3 ปีที่แล้ว +1

    ❤❤🙌

  • @soni581
    @soni581 ปีที่แล้ว +2

    සින්දුවේ colour එක බොඳ කරලා ..හැම song එකටම ඔය කෑලි ගල්පෙන්නැහැ .
    කැතයි අනේ

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anjaut
    @anjaut 2 ปีที่แล้ว +3

    Don't eat old song

  • @ranmaliddamalgoda4973
    @ranmaliddamalgoda4973 6 หลายเดือนก่อน

    Oh, noooo😭