මේ වගේ ගෙදරක් ලැබෙන්නත් පිං කරන්න ඕන | House for sale in Kottawa | Luxury Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2023
  • #ruwandamconstructions #houseconstructions #housesforsale
    **************************************************************
    Modern house for sale in Kottawa Siddamulla
    20 perch land
    Ample parking space
    6 main bedrooms
    6 bathrooms
    Maids room and washroom
    Office room
    Two rooftops
    Less than 10 mints drive to Kottawa and Piliyandala towns
    Pls contact Ruwandam constructions on 071 2201 301 / 0716 948 083 for more details
    If you need to make a review on your luxury house / vehicle do contact us on
    +94 76 913 5833
    Follow our other social media platforms through the below links ,
    Instagram - / luxury_srilanka_hansi_...
    Hansi's Facebook - / hansani.tharika.9
    Tik Tok - www.tiktok.com/@luxury_srilan...
    Luxury Sri Lanka FB Page - Luxury-Sri-L...
    Whatsapp Number - wa.me/c/94769135833
    ***********************************
    Official wardrobe partner - Rich Look
    Visit their profile through the below links
    FB - / richlookfp
    Instagram - / richlook.fp
    *********************************
    The best Sri Lankan Channel for Luxury House reviews
    #luxurysrilanka #house #houses #houseforsale #housesforsale #srilanka #housesforsaleinsrilanka #srilankahouses #luxuryhouses #luxuryhotels #housesforsale #gewal #idam #properties #investments #propertiesforsaleinsrilanka #interior #architect #interiordesigns #apartments #apartmentsforsale #apartmentsforsaleinsrilanka #propertymarket #beaytifulhouses #beautifulhousedesigns #housedesigns #budgethouses #houseconstructions #constructioncompaniesinsrilanka
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 232

  • @Mr.comment
    @Mr.comment ปีที่แล้ว +101

    මේ වගේ ගෙයක් ගන්න පුලුවන් කියලවත් හීනයක් තියන අය ඉන්න අය මේ පැත්තට

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 14 วันที่ผ่านมา

      Me athme nam be .. hehe. kochchra try kalth wana tama mata nam

  • @w.v.p.thisara2634
    @w.v.p.thisara2634 ปีที่แล้ว +156

    Video eka patan gannakotama like karana kollo kello innawada

  • @creativewithtd1051
    @creativewithtd1051 ปีที่แล้ว +15

    ඔයාලගෙ reviews වල මේ වෙනකන් දැකපු ලස්සනම නිවස 👌💖 කොච්චර බැලුවත් ආයි ආයි බලන්න ආස හිතෙන ලස්සනම නිවසක් 😍👌

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +72

    කෝටි 9.5 කට ගොඩක් වටිනවා. ඉඩම විතරක් වටිනවා කෝටි 3ක් ඒ පැත්තෙ පචස් 20 ක්නෙ ❤️😍😍

  • @wajiraperera9196
    @wajiraperera9196 ปีที่แล้ว +18

    ගේ ලස්සනයි දොරවල් ජනෙල්, බත්රුම් වල අදුරු බව වැඩියි,, මේක ගන්න මට තව රු 5000/=ක්‌ අඩුයි 😄

    • @tharangalakmini8557
      @tharangalakmini8557 ปีที่แล้ว +2

      මම 5000 දෙන්නම්.ඔයා ගේ ගන්න 😁😁😁

  • @Law.of.attractive
    @Law.of.attractive ปีที่แล้ว +41

    මේ වගේ ගෙයක් ගන්ඩ පිං කෙසේ වෙතත් ගොඩක් මහංසි වෙන්ඩයි ඕන

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +1

      පිං නැතුව මහන්සි උනාට වැඩක් නෑ

    • @pixiexlife5503
      @pixiexlife5503 6 หลายเดือนก่อน

      pin tibila mahansi nowunoth hodata tiyei@@5ofamazing186

  • @Sandew2010
    @Sandew2010 ปีที่แล้ว +69

    ඒ ගෙදර ලයිට් බිල ගවන්න ඊටත් වඩා පින් කරන්න ඕන 🤣🤣

    • @prasatech
      @prasatech ปีที่แล้ว +3

      siraa kathaawa

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ඉතින් ලයිට් දාන නැතුව ඉන්න

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +6

      Ithim ekata thamai yako igena ganna kale igena gena thenakata enna ona😹😹ubala pol gawada??

    • @ranjith1219
      @ranjith1219 ปีที่แล้ว

      aliya ganna puluvannam henduva ganna eka vadakda

    • @ravindulakshan2673
      @ravindulakshan2673 ปีที่แล้ว +15

      මුලු වත්කම් හරියටම කෝටි 9.5ක් තියෙන මනුස්සයෙක් මේ ගේ ගන්නෙ නෑ. එහෙම ගන්නවනම් ඒ වගේ මෝඩයෙකුත් නෑ. කෝටි 40ක් 50ක් වත් සල්ලි තියෙන කෙනෙක් තමයි ගන්නවනම් ගන්නෙ. අපි මොකක්හරි දේකට සල්ලි වියදම් කරනවනම් අපි ගාව ඒ වියදම් කරන ගාන වගේ තුන් හතර ගුණයක්වත් සල්ලි තියෙන්න ඕනෙ. ඒ කිව්වෙ අපි ගන්න බලාපොරොත්තු වෙන දේ වගේ තුනක් හතරක් උනත් කිසි ප්‍රශ්නයක් නැතුව ගන්න පුලුවන්කමක් තියෙන්න ඕනෙ.
      උදාහරණයක් කියන්නම්. සමහර අය ඉන්නවා ලක්ශ තුන හතරක ෆෝන් එකක් ගන්න ණයවෙලා ලෝන් දාලා මාරගේමක් දීල හරියටම ඒ ගාන හොයාගෙන ෆෝන් එක ගන්නවා. ඉතින් ඒ මනුස්සය ඒක පාවිච්චි කරන්නෙ හරිම බයෙන් උපරිම ආරක්ශාවකින්. සැරෙන් සැරේ බලනවා ෆෝන් එක හීරිලද බිදිලද වගේ ගොඩක් දේවල්. අනික ඕනාවට වඩා බයෙන් පරිස්සම් කරන්න ගියාම මොකක්ම හරි වෙනවනේ. නිකමට හරි ෆෝන් එක වැටිල කැඩිල ගියොත් අර මනුස්සයගෙ පන ගියා වගේ. පට්ට විදියට දුක් වෙනවා.
      ඒත් කිසිම කෙනෙක්ට ණය නැතුව අර ෆෝන් එක වගේ 3ක් 4ක් උනත් ගන්න පුලුවන් මනුස්සයා බය නැතුව හිතේ සැහැල්ලුවෙන් පාවිච්චි කරනවා. අනික මොකක් හරි වෙලා කැඩුනත් බය නැතුව තව එකක් ගන්න පුලුවන්නෙ
      ඉතින් බං කෝටි 40ක් 50ක් තියෙන කෙනෙක් මේ ගේ අරගෙන ලයිට් බිල ගැන වද වෙන්නෙ නෑ. ඒ මනුස්සය තව ටිකක් වියදම් කරල සෝල පැනල් ටිකකුත් හයිකරගනී. ජෙනියකුත් ගෙනත් තියාගනී😌. නැත්තං කිසි ගානක් නැතුව ලයිට් බිල ගෙවයි හොදට සල්ලි තියෙන නිසා😌

  • @jayanilakshani8368
    @jayanilakshani8368 ปีที่แล้ว +6

    මේ චැනල් එකෙ අමුතුම මෝටිවේෂන් එකක් අක්කේ.💙

  • @danieljohn7306
    @danieljohn7306 ปีที่แล้ว +5

    ඩි ඒ රාජපක්ෂ කොන්ඩම් පාවිච්චි කලානම් උඹලා හැමෝටම මේ වගේ ගෙවල් හදන්න තිබුනා

  • @_susithasavinda_4070
    @_susithasavinda_4070 ปีที่แล้ว +3

    Explain Is Best... 👌 Beautiful ❤️

  • @madurangashanaka9993
    @madurangashanaka9993 ปีที่แล้ว +7

    මේ ගෙදර තියෙන්නෙ අපේ ගෙවල් කිට්ටුවමයි. ඇත්තටම පිස්සු හැදෙනවා ගෙදර දැකපු ගමන්.

  • @tiktok..8684
    @tiktok..8684 ปีที่แล้ว +6

    මිනිස් ලෝකේ තියෙන්නේ. මැටි ,සිමෙන්ති, ලී, වැලි ගලින් තනපු මාලිගා

  • @fawmymohammed4117
    @fawmymohammed4117 หลายเดือนก่อน

    Your explanation is very good

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +10

    ඉන්දියන් කතාවල තියෙන්න ප්‍රේම දඩයේම පංචනේර් වලව්ව වගේ....

  • @naleenperera1969
    @naleenperera1969 ปีที่แล้ว +5

    Wow........What A Stunning Outlook Luxury Home @ Siddamulla..........Sadly This House Is Out Of My Price Range.

  • @navodfernandoz
    @navodfernandoz ปีที่แล้ว +29

    අම්බෝ thumbnail එකටම පිස්සු හැදුණා ඈ..🥲🤑

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +10

    ගෙදරට වඩා ලස්සනයි ඉදිරිපත් කරන අක්කි බෝලේ.... 😘

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 ปีที่แล้ว +4

    Beautiful house. But so weird that a garage wasn't incorporated into the original plan. The blue covered area looks odd and takes the beauty of the house away.

  • @susilapadmini2892
    @susilapadmini2892 ปีที่แล้ว +3

    ලස්සන ගෙයක්..හ්ම්ම්..හීනයක්.😍

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +1

    Beautiful.

  • @BhagyaUdana
    @BhagyaUdana ปีที่แล้ว +10

    කැපවීමේ දක්ෂතාවය😊 . පින කියලා දෙයක් නෑ

    • @shiransuranjith9491
      @shiransuranjith9491 3 หลายเดือนก่อน

      අනෙ ගොනෙ උබ අද දුක් විදින්නෙ පින් නොකල නිසා දන් පැන් නොදුන් නිසා අද දුක් විදින්නෙ සිහි ඒලබ ගනින් පොලොව පස් කකා මහන්සි වෙයන් ඒත බැ ඒකට උබට ලැබීමක් නැත්තම් කරන කරන දෙ විනාශ වෙනවා ලැබිමට පින නැති නිසා ඔකායි යතාර්තය

  • @gaminigamage696
    @gaminigamage696 7 หลายเดือนก่อน

    thanks 🙏

  • @sandunihasanthika651
    @sandunihasanthika651 ปีที่แล้ว +7

    නියමයි මාර ලස්සනයි එ් ගෙදර...

  • @chathurangaperera9337
    @chathurangaperera9337 ปีที่แล้ว +1

    wow matath one me vagema lassana geyak

  • @bhagyadeshani4760
    @bhagyadeshani4760 ปีที่แล้ว +5

    Omg 😮😮😮😮😮❤❤❤ Very beautiful ❤❤

  • @Sarwar687khan
    @Sarwar687khan 5 หลายเดือนก่อน

    Beautiful house❤

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 ปีที่แล้ว +3

    Wow ❤

  • @chitradesoysa1272
    @chitradesoysa1272 ปีที่แล้ว

    Lassanai

  • @maneshaekanayake2466
    @maneshaekanayake2466 ปีที่แล้ว +1

    Nice 🔥

  • @sanjayawickramasinghe8641
    @sanjayawickramasinghe8641 ปีที่แล้ว

    Camera moments hari amarui balanna eka oyage camera man ta kiyanna. Pahdiliwa movement adverb lassanta Hanna kiyla..godak amarui

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 ปีที่แล้ว +4

    Shaa very nice house 😍

  • @kevingannewa6280
    @kevingannewa6280 ปีที่แล้ว +2

    Nice 👍

  • @subhodibandara9990
    @subhodibandara9990 ปีที่แล้ว +8

    Wow Akki Harima lasani akki wagema house ekath

  • @pasindusenanayake1179
    @pasindusenanayake1179 ปีที่แล้ว +2

    Woooooh 🥺♥️

  • @kavshi3974
    @kavshi3974 ปีที่แล้ว

    Bank loan option ekata yanavanam kohomada dear me vage geyak ganidii

  • @tharinduchathuranga8965
    @tharinduchathuranga8965 ปีที่แล้ว +1

    Woooooooooooooow ..... amazing house 🏠 😍 👌

  • @chamarich
    @chamarich ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤

  • @bhagyaherath2688
    @bhagyaherath2688 ปีที่แล้ว +9

    සල්ලිනන් ප්‍රශ්නයක් නැ දෙන්නෙක්ට ඉන්න ලොකු වැඩි එකයි අව්ල 😂

  • @ranjaniranasinghe8037
    @ranjaniranasinghe8037 ปีที่แล้ว +1

    හරි ලස්සන යි

  • @rohahema6270
    @rohahema6270 ปีที่แล้ว +3

    very very very beautiful house. 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥oyage program ekath very very very beautiful. 🔥🔥🔥oyath very very very beautiful. ❤❤🔥🔥❤❤🔥

  • @fazalmohamed6457
    @fazalmohamed6457 10 หลายเดือนก่อน

    So nice

  • @sanjayawickramasinghe8641
    @sanjayawickramasinghe8641 ปีที่แล้ว

    Music video wage karanne ne mewa wadi wreak baladdi amarui ane godak skip kla amaru nisa

  • @virginiarozairo2371
    @virginiarozairo2371 ปีที่แล้ว

    ❤👌

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว +2

    👌👌👌

  • @mthkavshalyahashini3047
    @mthkavshalyahashini3047 ปีที่แล้ว +1

    අපිටනම් හිනායාක්ම තමයි ඔවා පින නැති නිසා තමයි අපි ඉන්නෙ දුප්පත් පැලක

  • @isurumaduranga2196
    @isurumaduranga2196 ปีที่แล้ว +1

    මේ වගේ ගෙයක් ලබන්න පින් නෙවේ අක්කේ කරන්න ඕන මහන්සියෙන් වැඩ කරන්න ඕන මේ viedio eka balana hamoma eka oluwat ganna bari na katwath mahansi wela wedakaramu hamoa

  • @chamikaproperty6173
    @chamikaproperty6173 ปีที่แล้ว

    😍

  • @dhanushkanbandara6251
    @dhanushkanbandara6251 ปีที่แล้ว +2

    🔥❤️

  • @gamingthuka3887
    @gamingthuka3887 ปีที่แล้ว +1

    Dorawal ehema nikam parana patak wage wena color ekak thibbs nm maru

  • @IamCurrie
    @IamCurrie ปีที่แล้ว +6

    මන් නං කැමතියි apartment වලට හැබැයි භූමිකම්පා වලට කැඩිලා යට වෙලා මැරෙන්න වෙයි කියලා බයයි.

    • @thilinanimesh8164
      @thilinanimesh8164 ปีที่แล้ว

      😂😂😂👍👍

    • @lovejustin98JDB
      @lovejustin98JDB ปีที่แล้ว +4

      කවදහරි මැරෙන්නත් එපැයි. කොයි විදියට මැරෙන්න නියමිතයිද කියලා කව්ද දන්නේ.😌

  • @dasinduhewagamage5949
    @dasinduhewagamage5949 ปีที่แล้ว

    Pin krnn one nha, mahansi unoth ganna bari kmkuth na :)

  • @dgmharshana9182
    @dgmharshana9182 ปีที่แล้ว +2

    Set na kiwwa wage😌

  • @geethmanfernando3347
    @geethmanfernando3347 ปีที่แล้ว

    Good like home

  • @keerthperera3459
    @keerthperera3459 ปีที่แล้ว +1

    ❤❤❤

  • @gauriyashodhara7760
    @gauriyashodhara7760 ปีที่แล้ว

    🇹🇷 turkeys 🇹🇷 Walath oyawage geval thibuna. Ikatath e Kalama thamai

  • @niroshawaththuhewa1787
    @niroshawaththuhewa1787 ปีที่แล้ว +4

    E price ekata patta vatinava anith eka piliyanda 😮

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 หลายเดือนก่อน

    😘😘😘

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +1

    Ammo mehemath gewal thiyenawad ....athktama maligawak wage thamai...අර මොකක්ද මාලිගාවක් වගේ ...

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว +2

    ❤❤

  • @allthings5358
    @allthings5358 4 หลายเดือนก่อน

    Is this available?

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว +12

    මමත් ඕක ගන්නව ප්‍රස්නෙ ලයිට් බිල ගෙවාගන්න එකයි..

  • @KingAngel-hp5zg
    @KingAngel-hp5zg ปีที่แล้ว

    me wage ekk ganna pin karannama onna😮

  • @vishwaprabath9168
    @vishwaprabath9168 ปีที่แล้ว +1

    Wadk na owge loku gewal arn .. 😊

  • @maheladananjaya100
    @maheladananjaya100 ปีที่แล้ว

    Loan ekak dnw nam kohomd

  • @nilukafernando2054
    @nilukafernando2054 ปีที่แล้ว +1

    Hamooo mewa dakkama 😫❤

  • @imaiyam
    @imaiyam ปีที่แล้ว

    How much India money

  • @oshangeeth7746
    @oshangeeth7746 ปีที่แล้ว +17

    ඔය වගේ thumbnail දාන්න එපා. පින් කරන්න නෙවේ ඕනෙ ඔය වගේ ගෙයක් හදන්න මහන්සි වෙලා වැඩ කරන්නයි ඕනෙ.

    • @LuxurySriLanka
      @LuxurySriLanka  ปีที่แล้ว +8

      උත්සාහය , මහන්සිය , කැපවීම ,වාසනාව කියන හැම එකම අයිතියි 😇

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว +3

      පිනත් ඕනි කොහොමද ඉපදුන ගමන් මාලිගාවක හිටියනම් 🥺🖐🏻

  • @chagedara3045
    @chagedara3045 ปีที่แล้ว +1

    පඨවී ධාතූන් 😅😅😅😎

  • @ireshamaduwanthi1346
    @ireshamaduwanthi1346 ปีที่แล้ว +2

    😘😘

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 ปีที่แล้ว +2

    Mechchara loku gewal nadaththu karanna amarui

  • @cutopeeps
    @cutopeeps ปีที่แล้ว

    gewal dakala nathi unta hodai ithin

  • @tiktok..8684
    @tiktok..8684 ปีที่แล้ว +1

    බණ ටිකක් අහල එන්නකෝ

  • @sanjayawickramasinghe8641
    @sanjayawickramasinghe8641 ปีที่แล้ว

    Eka hada ganna what's kiyla

  • @tisharahewahakmanage8940
    @tisharahewahakmanage8940 ปีที่แล้ว +7

    ගෙයක් නැතුව මම පුදුම දුකක් විඳිනවා. පුංචි කාමරයක් වත් හදාගන්න වාසනාවක් නැ මට

  • @dongunatillaka6879
    @dongunatillaka6879 9 หลายเดือนก่อน

    Pin nemai Sulli ona.

  • @indurangipeiris4217
    @indurangipeiris4217 ปีที่แล้ว +5

    Kocchara salli tibuna unath me wage gewal nam ganne ne

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 ปีที่แล้ว +2

    පෙට්ටියක් වගේ

  • @chathurakavinda860
    @chathurakavinda860 ปีที่แล้ว +2

    Oke watinakama keeyada

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 9 หลายเดือนก่อน

    ටිකක් විතර සෙට්..😅

  • @nimodaperera8998
    @nimodaperera8998 ปีที่แล้ว +1

    Mona pinakda ? Pawak ,geyak kiyanne asset ekak nemei liability ekak,me kaale me wage geyak thiyenawa kiyanne karumayak

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Ane ubata salli na kiyala irisiya karanna epa higanni🤣🤣

  • @kalindusri1
    @kalindusri1 ปีที่แล้ว

    ඕගොල්ලන්ට තියෙනවා තියෙනවා කියලා කිව්වාට.... මුකුත් නෑ නේ අපිට....

  • @dinukakarunarathne4216
    @dinukakarunarathne4216 ปีที่แล้ว +3

    ammo ow pin karannam ona

  • @chitradesoysa1272
    @chitradesoysa1272 ปีที่แล้ว

    Gana kiyda chitra estuti italy

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +5

    කෝටි 2/3 අතර ගෙයක් හොයල දෙන්නකො

  • @tiktok..8684
    @tiktok..8684 ปีที่แล้ว

    දෙවු ලෝකයේ මැණික් මාලිගා

  • @kapilamayadunne5139
    @kapilamayadunne5139 4 หลายเดือนก่อน

    🙏🏻🇱🇰💐🙏🏻🇱🇰💐

  • @tiktok..8684
    @tiktok..8684 ปีที่แล้ว +2

    දෙව්ලොව දීලා තියෙන්නේ උපරිම පින

  • @pali516
    @pali516 ปีที่แล้ว +3

    ඇයි කෝටි 9.5 වගේ සොච්චම් මුදලකට දෙන්නේ පාඩු නැද්ද මයේ අම්මා. තව වැඩිකරන්න. පොරකාළ ගනියි. ගැණුමි කරැවන් පෝළිම පනියිද දන්නේ නැහැ. සිමෙන්ති එහෙම අඩුවෙන් දැම්මේ නැහැ නේද? බලන්න එන විට ඇනයක් මිටියක් රැගෙන බිත්තිවල සිමෙන්ති සංයුතිය බලන්න වෙන්නේ නැද්ද?

  • @user-mx1yv8oe4p
    @user-mx1yv8oe4p 11 หลายเดือนก่อน

    This house avalleble now ?

  • @ATBE.
    @ATBE. 6 หลายเดือนก่อน

    අවුරුදු 500-1000ක් ජීවත් වෙන්න පුලුවන් ගෙයක් නම් හා 😍

  • @dilinimaduhari184
    @dilinimaduhari184 ปีที่แล้ว +3

    Ge hoda unata kitchen eka nan hari na ..🤷‍♀️

    • @Glowacki-Francis
      @Glowacki-Francis ปีที่แล้ว +1

      ඔයාට ඉතින් කිචන් එකනෙ හොදටම තියෙන්න ඕනි 😒 මෙච්චර හොද ගෙයක් අනිත් දේවල් පේන්නෙ නැහැනෙ 😒

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@Glowacki-Francis ඔව් ඉතින් කුස්සියේ ඉන්න අයට වැදගත් ඒකනේ😂

  • @samanacharige4885
    @samanacharige4885 ปีที่แล้ว +5

    බාර් ඒරියා එක නැති ගෙවල් එපා... 😂

  • @tiktok..8684
    @tiktok..8684 ปีที่แล้ว +1

    මුට පිස්සුද? මිනිස් ලෝකෙ තියෙන්නේ. අවම පින.

  • @shanashana2
    @shanashana2 ปีที่แล้ว +6

    විකුනලාද

  • @EshanSuboda
    @EshanSuboda 11 หลายเดือนก่อน

    Meka thama available da?

  • @sithumrandeepa444
    @sithumrandeepa444 ปีที่แล้ว +4

    කවුද බන් කැමරමන් ඉස්සරහට යනවා පස්සට යනවා 😂 ඔලුව මන්යන් වෙනව

  • @TIK_TOK_DORA
    @TIK_TOK_DORA ปีที่แล้ว

    ගාන කියනකං බලන් ඉන්න මම

  • @allthings5358
    @allthings5358 4 หลายเดือนก่อน

    9.5 million is not 95 Million… you guys need to understand money better 😂

  • @bulugahapitiyatharanga7172
    @bulugahapitiyatharanga7172 ปีที่แล้ว

    බුදු අම්මෝ 😒

  • @nethminimasha3308
    @nethminimasha3308 6 หลายเดือนก่อน

    ❤❤❤😘😃😋😊😉