ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේවගේ පින්වත් දරුවෝ තව තවත් අපේ රටේ බිහිවේවා සති අන්තයේ අසාවෙන් බලන වැඩසටහන ❤️❤️❤️❤️❤️❤️❤️
අම්මා වගෙම දුවත් හරිම හොද දෙන්නෙක් සංසර ආදරයක් වෙන්න ඇති දුක්බර මොහොතක් ඇස් දෙකට කඳුළු ආවා එ තනි නොකරන සහෝදර කමට❤❤❤
ලස්සනයි මෙි වැඩ සටහන ගොඩක් ආදරෙන් බලන්නේ අර පුංචිගෙයි දුවගෙයි ආදරයට මගේ ඇස්වලට කදුලක් ආවා ❤❤❤❤❤
බුදු සරනය් පුන්චි දෝනිට ඔයාගෙ ආදරනීය පුන්චිව.ආදරෙන් බලාගන්න මම හිතනවා මේ ලෝකෙ හොදම ලමය ඔයාකියල.පුන්චිටත්.ඉක්මනින්ම සුවපත් වේවා දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි
අමන්දි දුවේ මරු,නියමයි ඔයාගේ කාතා,ඔයා දවසක තැනකට එනවාමයි,හොදට ඉගනගන්න පුතේ බුදුසරනයි,
මගේ ලොකු අක්කා ඔය පුංච් වගේ...එයාට අපේ පවුලේ හැමෝගෙම ආදරය ලැබුනා...එයා අවුරුදු 72 ජීවත් උනා. අනේ ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි ..
මේ දුව අපේ ගමේ.පල්ලි එනවා මේ දුව අම්මා එක්ක.😊😊😊 දහම් පාසල් උත්සවයේ හරි ලස්සනට නැටුවා...
බුදු සරණයි පුංචි ටත් දෝනිටත් ...ජිව්තෙ සතුට සැනසුම ...ආදරය සියලුම දෙව් රැකවරණය ඔයාලාට ලැබේවා චුටි පැටවුනේ......❤❤❤❤❤❤වාසනාවන් ඔයා වගේ කරුණා වත්ත දරුවන් ....
අනේ ගිහාන් මහත්තය ඔයාත් පොඩ් බබෙක් වගේ එයාලගේ ලෝකයේ ජිවත් වෙනකොට ලස්සනයි
හරිම සංවෙගි කමක් ඇති උනා අර චුටි දෝනි ගැ පුංචි ට මොනතරම් ආදරෙයක්ද හදවතෙ තියෙන්නෙ තෙරුවන් සරණියි සියලු දරුවන් රැක දෙවා දෙවියනි
Ane පවු මේ දුවට egana ගන්න saktiya ලැබේවා බුදු saranai දුවට
චූටි මැනික ඔයාට වරදින්නේ නැහැ මැණිකේ කවදාවත්ම. තෙරුවන් සරණයි ❤️😘 මැනික
Aththa duwata godak pin❤
ඇත්තමයි ඒ දුවගෙ ගතිගුණ අපි සැවොම ඇගයිය යුතුයි එවන් කරැණා මෙත් සිත් ඇති දරැවන් තමයි අද ලොවට අවැසි වෙන්නෙ. ගිනි තියපියව් කියද්දි ගිනි තියන මරපියව් කියද්දි මරන උගතුන් වෙනුවට මෙවැනි මානව හිතවාදි බුද්ධිමතුන් බිහිවිය යුතුයි❤️❤️❤️❤️
අර අමිමගේ කතාවට කදුලක් ආවෙිමට විතරද (පුංචිටඉක්මන්සුවය පතමු)
Mamath anduwa ayage kathawata aththatama Mata hare Duka hithuna 😢😢😢😢
ඇත්තටම මටත් එහෙම තමයි ගොඩක් දුක හිතුනා 😢😢😢😢🎉
@@ayishaayisha7821❤
Attatama කඳුළු වැටුණා e දරුවාගේ කතාව ahala harima සතුටුයි dan inna ape දරුවෝ me විදියට හිතන eka චූටි දුවේ oyage akka ඉක්මනින් සනීප වෙන්න ලැබේවා ❤️❤️
සුපිරී වැඩසටහන ක් මේක. ඉදිරියට ම යන් ❤️❤️❤️
මේ කතාව හරී ආදර්ශමත්. අම්මලාට පුලුවම් හොද දරුවො හදන්න. දුවට පේන්නෙ වැඩ්පුරම නංගිට සෙනෙහස දෙන අම්මව. අක්කලත් අම්මා කෙනෙක් ඒ නංගිට. ඒ දුවටත් තියෙන්නෙ අම්ම ා කෙනෙක්ගෙ සෙනෙහසක්. දවසක ඒ පුංචි හිතට මහමෙරක් වගේ දරාගන්න පුලුවම් වෙන මනසක් බව සහතිකයි. ඔයාට ඔයාගෙ අම්මා වගේම හොද හිතක් තියෙන්නෙ චූටි දුවේ. අනාගතේ චූටි දූ හොද තැනකට ඒවි. පුංචිව හොදින් බලාගන්න පැටියෝ. ❤❤❤
අනේ ඒ දුවෙ ඔයාව මේ විෂ්වය රැක දෙන්න ඕන... අසනීප පුංචිව රැක ගන්න... මගෙ ඇස් දෙකට කදුළු ආවා පුතෙ.. ඔයා වාසනා වන්ත දරුවෙක්.. දෙමව්පියන්ට වත් සලකන්නේ නැති දරුවන් ඉන්න රටටම ඔයා පුතෙ ආදර්ශ මත් දරුවෙක්.. බුදු සරණයි ඔබට දුවෙ
බුදුසරණයි පුංචි ට
පුතේ ඔයාට ලෝක පාලන දෙවිවරුන් ඔයාව රැක දේවි පුතේ ආදරෙයි මැණිකේ ❤❤❤❤❤❤❤
හරිම ආසාවෙන් බලන වැඩ සටහන් ඔක්කටම බුදුසරණයි .
පුංචි අඩන කොට හරිම දුකයි...එයාට තේරෙනවා....
හිනා වෙලා මැරෙනවා ❤️🙏 රට තනිවෙලා ඉන්න මොහොතකට හරි සහනයක් මම ඉන්නේ ත් ලෙබනන්වල
Proud of this mother she show the reall parth to her daughterLove God bless you
අද වැඩසටහන ගොඩක් සන්වේදි බුදු සරනින් දෝනිගෙ.පුන්ච්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ගිහාන් මහත්තයා ඇතුළු පොඩ් වැඩ්ඩන්ට.බුදු සරනයි ❤🎉
❤❤❤❤❤
ආශාවෙන් වැඩසටහන බැලුවට හදවත කමිපාවෙන අවස්තා තියෙනවා ඒවා අපිටත් වාවන්නෙ නැ .
හරි සංවේදි අද දවස.මේ පුංචි(අක්කත්) මේ චුටි දෝනිත් ආදරෙන් පිරැනු වාසනාවන්ත දෙදෙනෙක්
රත්තරන් දුවෙි ඔය මනුස්සකම ඔය ආදරය ඔයා වැඩිහිටියෙක් වෙද්දිත් වෙනසක් කරන්න එපා ඔයාට තෙරැවන්සරනයි
Doni.oyage.punchita.Ekmanin.suwawewa.🙏🙏🙏❤️❤️❤️❤️❤️
අනෙ මැනික ඔයා ජෙසු පිහිටයි මටන් ඇඩුනා අදරෙයි❤❤❤❤❤🙏🙏👍
පොඩි වැඩිඩෝ බලන අපි කොපමණ සතුටුවෙනවාද පොඩ්ඩන් නිසා.ඒත් සමහර වෙලාවට සතුට සමග දුක මුසු වන තැන්ද ඒ අතරේ.
ගිහාන් වැඩ සටහන හොඳට කරනවා .👍👍👍👍👍
Mageth janappiya.a weda satahana podi wedding kathawa nm harima dukai ae madiwata chuthi putha marine ada awa baba aye dawasak fennakoo ❤
මේකට apply කරන්නේ කොහොමද..... කවුරු හරි කියන්නකෝ
මම ඉන්නෙ ලෙබනනයේ සිට හැම ඉරිදා අනිවාර්යයෙන් බලනවා ❤❤❤පොඩිවැඩ්ඩො
Oya inne Lebanon walada.monawada karanne.mmth kalin Lebanon wala weda kara awurudu 3k ekama gedara.beirut wala weda kare.theruwan saranai.lebanon hodai neda❤
Mamath lebonan.beirut
ලස්සනයි.වැඩ.සටහන...බුදුසරණයි
ආදරෙයි ආදරෙයි පොඩි වැඩ්ඩො
මම.ඉන්නෙ cyprus .හැමදාම බලනවා.ලස්සනයි .❤❤❤❤
ජයවේවා සැමට සුබ පැතුම් ❤❤❤❤😄🖐
May duwa gana godak adambari puthe.jesu pihitai oyala hamotama
වැඩ සටහන කරන ගිහාන් මහත්තයා ත් පොඩි ළමයෙක් වෙනවා ළමයින් එක්කම.ඇත්තට ම ලස්සනයි අදනම් දුක හිතුනා .මේ වැඩ සටහන ලෝකේ වටේම ඉන්න ශ්‍රී ලාංකික යං බලනවා.තමන් ඉන්න රට ගැන කියන්න අවශ්‍ය නෑ බලන ගමන් ලයික් එකක් දාන් යන්න
මම ඉන්නෙ ඊශ්‍රායෙල්. මමත් හැම සතියෙම බලනවා., චුටි පුතා ෂෝයි.ආදරෙයි❤❤❤
ratharan puthe oyatai punchitai apith adarei godak ❤❤❤❤❤❤❤❤❤
බලන්න❤ආස හිතෙන හොඳ වැඩක්
ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️
ලස්සනයි බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪
Raththaran duwek e badima 😢😢😢😢...budu saranai manika🙏🙏♥️
නිවේදකයෙක් විදියට ගිහාන් මහාතා කිවිව කතාව ඇත්ත ,තමන්ට අසනීප දරුවෙක් ඉන්නවා කියන්නෙ මාර බරක්.එ බර මගෙ අමිමා ,තාත්තා කරට අරන් දුක විදිනවා .කවදාහරි එයාලා නැති දවසක ගෙවන්න වෙන ජිවිතේ ගැන මට වඩා බයෙන් ඉන්නෙ එ දෙන්නා .කිසිම දවසක කොයිම විදියටවත් අසනිපයකින් ඉන්න දරුවෙක් අපහසුතාවයට පත් කරන්න දරුවො හදන්න එපා 😢
අද වැඩසටහන නම් හරිම ලස්සනයි පොඩි වැඩ්ඩෝ ..චන්ඩි වැඩ්ඩෝ වෙලා ..හතර දෙනාටම වාසනාවන්ත සුබ අනාගතයක් ...💓💕♥️💖❤️🤍💐💐
Marama sanwede..api kohedo tanakin hera wenawa..punchetath hete teyanawa..hagema prakasha kara gana ba..me dewal blanakota api hare asaranai neda gehan mahathmaya..teruwan saranai oba samata..❤️🙏🙏
ඇඩුනා 😢😢😢😢😭😭😭❤
"රතු 2 ක් නෑ" ගැම්මක් තමා 😅😅
අනේ මමත් ඉන්නෙ ලෙබනල් වල වරද්දනැතුව බලනව ඒත් අදනමි ඇඩුවා දුවෙි ඔයාට බුදු
ලස්සනයි අනේ ලස්සනයි මේ ලමයි ට්කම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මමත් කුවේට් ඔබතුමා නියමයි ගොඩක් ❤️❤️❤️ ❤❤❤❤❤❤❤ හැමෝටම බුදු සරණයි 🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❣️❣️❣️❣️❣️❣️❣️❣️🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺💕💕💕💕
19:05 සර්ටත් ඇඩෙන්න වගෙ කියල මට විහරද හිතුනෙ
බුදුසරණයි ❤❤❤❤
Gihan. This ptogramme is my best programe i watçh. I dont want to miss this every Sunday. Good luck and youShould be commended.
🙏🙏🙏🥰🥰🥰🥰👍 teruvan saranai siyaluma denata
අමන්දා පුතේ බුදු සරණයි...❤❤
🎉
අනේ.මමන්.ආසාවෙන්.බලනවා.සෝක්.ආදරෙයි .හොදේ❤❤❤❤
ada wada satahana harima sanwedi aduna gihan mahathmayageth as wala kandlu dakka chuti donige punghita budu saranin ikman suwaya labewai prarthana karanawaposi waddo siyalu denatama theruwan saranai
Puthe harima lassanai 😂😂😂godak adarei ❤❤❤❤❤💋💋💋💋💋💋💋🦋🦋🦋🦋🦋🦋🦋🌷🌷🌷🌷🌷kuwait ❤❤❤❤ budu saranai puthe oyata ❤❤❤❤ 😅😅😅
❤❤❤❤❤❤❤.මැණික් ඔයාට බුදු සරණයි
හරිම දුකයි.අනෙ...
දෝනියි පුංචියි පෙර සසරේ ඉඳන් ආදරෙන් බැදී එන දෙන්නෙක් වෙන්නැති බුදු සරනයි දෝනිට
❤❤❤. so much love ❤
මමත්.ඇඩුව
Mama dana geyak thiyenawa oya daruwa wagr daruwek innawa a....daruwa kon karala anit daruwanta katha karanna denne neh.aya wage hesirena hinda😢😢😢
thank you so much sir,
සහෝදර කම
Super and nice program 🎉❤
ඇයි අප්ප අපිව ඇඩෙවුව නේ😢
❤❤ලස්සනයි ❤❤
Lassanai Budu saranai
දුවට මම ගොඩක් ආදරෙයි
බුදු සරණයි ❤
❤❤❤❤ Duwa
Adarei oyalata.budusaranai!videsha rataka sita.
Gihan hondata program ek host krnw. Gihanta wada nm hondata wena kisima knkt me wage program ekk karanna ba. much love to Gihan
Ane මටත් aduna
Maruuu
All best ❤❤🇦🇪🇱🇰
Harima lasani ❤️😀👍🌹
Gihan also super❤
Ada wadasatahana sanweedi wona mata 😢❤
PUDUMA ADARANEEYAI...HAMOTAMA JESU PIHITAI...GIHAN SIR OBATHUMA ATHULU SIYALU DENATAMA MAGE NIHATHAMANI GAURAWAYA 🙏
ගිහාන් මහත්තයෝ කොහොමද කරාටි පාර
Maga asata kadulak awa .godak sanwedi 😂😂awasthawak punchita agodK.adara daruwek ..ikman suwaya .hamDama dathuutin inna ❤❤❤❤❤
Hamotama ❤❤❤❤❤❤ 👌👏💋🦋🌷⚘👄💗💗💗💗💗👌👏👏
❤❤❤❤nehiyan podeie vaddo😅😅😅
💖
Donibs❤❤❤❤❤
Podi vaddo subha dawasak oyalata❤❤
❤❤❤❤❤❤❤❤
💖💖🥺💖💖
Chanuki baba ❤️😁
Mal වගෙයි දරුවො 🙏🙏❤🇦🇪🇱🇰
Arumesi tv balanna punchiwa hoda karaganna puluwan wei
Atthamai mae daru patiya punchita Mona tharan adareda kiyala.
මේවගේ පින්වත් දරුවෝ තව තවත් අපේ රටේ බිහිවේවා සති අන්තයේ අසාවෙන් බලන වැඩසටහන ❤️❤️❤️❤️❤️❤️❤️
අම්මා වගෙම දුවත් හරිම හොද දෙන්නෙක් සංසර ආදරයක් වෙන්න ඇති දුක්බර මොහොතක් ඇස් දෙකට කඳුළු ආවා එ තනි නොකරන සහෝදර කමට❤❤❤
ලස්සනයි මෙි වැඩ සටහන ගොඩක් ආදරෙන් බලන්නේ අර පුංචිගෙයි දුවගෙයි ආදරයට මගේ ඇස්වලට කදුලක් ආවා ❤❤❤❤❤
බුදු සරනය් පුන්චි දෝනිට ඔයාගෙ ආදරනීය පුන්චිව.ආදරෙන් බලාගන්න මම හිතනවා මේ ලෝකෙ හොදම ලමය ඔයාකියල.පුන්චිටත්.ඉක්මනින්ම සුවපත් වේවා දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි
අමන්දි දුවේ මරු,නියමයි ඔයාගේ කාතා,ඔයා දවසක තැනකට එනවාමයි,හොදට ඉගනගන්න පුතේ බුදුසරනයි,
මගේ ලොකු අක්කා ඔය පුංච් වගේ...එයාට අපේ පවුලේ හැමෝගෙම ආදරය ලැබුනා...එයා අවුරුදු 72 ජීවත් උනා. අනේ ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි ..
මේ දුව අපේ ගමේ.පල්ලි එනවා මේ දුව අම්මා එක්ක.😊😊😊 දහම් පාසල් උත්සවයේ හරි ලස්සනට නැටුවා...
බුදු සරණයි පුංචි ටත් දෝනිටත් ...ජිව්තෙ සතුට සැනසුම ...ආදරය සියලුම දෙව් රැකවරණය ඔයාලාට ලැබේවා චුටි පැටවුනේ......❤❤❤❤❤❤වාසනාවන් ඔයා වගේ කරුණා වත්ත දරුවන් ....
අනේ ගිහාන් මහත්තය ඔයාත් පොඩ් බබෙක් වගේ එයාලගේ ලෝකයේ ජිවත් වෙනකොට ලස්සනයි
හරිම සංවෙගි කමක් ඇති උනා අර චුටි දෝනි ගැ පුංචි ට මොනතරම් ආදරෙයක්ද හදවතෙ තියෙන්නෙ තෙරුවන් සරණියි සියලු දරුවන් රැක දෙවා දෙවියනි
Ane පවු මේ දුවට egana ගන්න saktiya ලැබේවා බුදු saranai දුවට
චූටි මැනික ඔයාට වරදින්නේ නැහැ මැණිකේ කවදාවත්ම. තෙරුවන් සරණයි ❤️😘 මැනික
Aththa duwata godak pin❤
ඇත්තමයි ඒ දුවගෙ ගතිගුණ අපි සැවොම ඇගයිය යුතුයි එවන් කරැණා මෙත් සිත් ඇති දරැවන් තමයි අද ලොවට අවැසි වෙන්නෙ. ගිනි තියපියව් කියද්දි ගිනි තියන මරපියව් කියද්දි මරන උගතුන් වෙනුවට මෙවැනි මානව හිතවාදි බුද්ධිමතුන් බිහිවිය යුතුයි❤️❤️❤️❤️
අර අමිමගේ කතාවට කදුලක් ආවෙිමට විතරද (පුංචිටඉක්මන්සුවය පතමු)
Mamath anduwa ayage kathawata aththatama Mata hare Duka hithuna 😢😢😢😢
ඇත්තටම මටත් එහෙම තමයි ගොඩක් දුක හිතුනා 😢😢😢😢🎉
@@ayishaayisha7821❤
Attatama කඳුළු වැටුණා e දරුවාගේ කතාව ahala harima සතුටුයි dan inna ape දරුවෝ me විදියට හිතන eka චූටි දුවේ oyage akka ඉක්මනින් සනීප වෙන්න ලැබේවා ❤️❤️
සුපිරී වැඩසටහන ක් මේක. ඉදිරියට ම යන් ❤️❤️❤️
මේ කතාව හරී ආදර්ශමත්. අම්මලාට පුලුවම් හොද දරුවො හදන්න. දුවට පේන්නෙ වැඩ්පුරම නංගිට සෙනෙහස දෙන අම්මව. අක්කලත් අම්මා කෙනෙක් ඒ නංගිට. ඒ දුවටත් තියෙන්නෙ අම්ම
ා කෙනෙක්ගෙ සෙනෙහසක්. දවසක ඒ පුංචි හිතට මහමෙරක් වගේ දරාගන්න පුලුවම් වෙන මනසක් බව සහතිකයි. ඔයාට ඔයාගෙ අම්මා වගේම හොද හිතක් තියෙන්නෙ චූටි දුවේ. අනාගතේ චූටි දූ හොද තැනකට ඒවි. පුංචිව හොදින් බලාගන්න පැටියෝ. ❤❤❤
අනේ ඒ දුවෙ ඔයාව මේ විෂ්වය රැක දෙන්න ඕන... අසනීප පුංචිව රැක ගන්න... මගෙ ඇස් දෙකට කදුළු ආවා පුතෙ.. ඔයා වාසනා වන්ත දරුවෙක්.. දෙමව්පියන්ට වත් සලකන්නේ නැති දරුවන් ඉන්න රටටම ඔයා පුතෙ ආදර්ශ මත් දරුවෙක්.. බුදු සරණයි ඔබට දුවෙ
බුදුසරණයි පුංචි ට
පුතේ ඔයාට ලෝක පාලන දෙවිවරුන් ඔයාව රැක දේවි පුතේ ආදරෙයි මැණිකේ ❤❤❤❤❤❤❤
හරිම ආසාවෙන් බලන වැඩ සටහන් ඔක්කටම බුදුසරණයි .
පුංචි අඩන කොට හරිම දුකයි...
එයාට තේරෙනවා....
හිනා වෙලා මැරෙනවා ❤️🙏 රට තනිවෙලා ඉන්න මොහොතකට හරි සහනයක් මම ඉන්නේ ත් ලෙබනන්වල
Proud of this mother she show the reall parth to her daughter
Love God bless you
අද වැඩසටහන ගොඩක් සන්වේදි බුදු සරනින් දෝනිගෙ.පුන්ච්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ගිහාන් මහත්තයා ඇතුළු පොඩ් වැඩ්ඩන්ට.බුදු සරනයි ❤🎉
❤❤❤❤❤
ආශාවෙන් වැඩසටහන බැලුවට හදවත කමිපාවෙන අවස්තා තියෙනවා ඒවා අපිටත් වාවන්නෙ නැ .
හරි සංවේදි අද දවස.මේ පුංචි(අක්කත්) මේ චුටි දෝනිත් ආදරෙන් පිරැනු වාසනාවන්ත දෙදෙනෙක්
රත්තරන් දුවෙි ඔය මනුස්සකම ඔය ආදරය ඔයා වැඩිහිටියෙක් වෙද්දිත් වෙනසක් කරන්න එපා ඔයාට තෙරැවන්සරනයි
Doni.oyage.punchita.Ekmanin.suwawewa.🙏🙏🙏❤️❤️❤️❤️❤️
අනෙ මැනික ඔයා ජෙසු පිහිටයි මටන් ඇඩුනා අදරෙයි❤❤❤❤❤🙏🙏👍
පොඩි වැඩිඩෝ බලන අපි කොපමණ සතුටුවෙනවාද පොඩ්ඩන් නිසා.ඒත් සමහර වෙලාවට සතුට සමග දුක මුසු වන තැන්ද ඒ අතරේ.
ගිහාන් වැඩ සටහන හොඳට කරනවා .👍👍👍👍👍
Mageth janappiya.a weda satahana podi wedding kathawa nm harima dukai ae madiwata chuthi putha marine ada awa baba aye dawasak fennakoo ❤
මේකට apply කරන්නේ කොහොමද..... කවුරු හරි කියන්නකෝ
මම ඉන්නෙ ලෙබනනයේ සිට හැම ඉරිදා අනිවාර්යයෙන් බලනවා ❤❤❤පොඩිවැඩ්ඩො
Oya inne Lebanon walada.monawada karanne.mmth kalin Lebanon wala weda kara awurudu 3k ekama gedara.beirut wala weda kare.theruwan saranai.lebanon hodai neda❤
Mamath lebonan.beirut
ලස්සනයි.වැඩ.සටහන...බුදුසරණයි
ආදරෙයි ආදරෙයි පොඩි වැඩ්ඩො
මම.ඉන්නෙ cyprus .හැමදාම බලනවා.ලස්සනයි .❤❤❤❤
ජයවේවා සැමට සුබ පැතුම් ❤❤❤❤😄🖐
May duwa gana godak adambari puthe.jesu pihitai oyala hamotama
වැඩ සටහන කරන ගිහාන් මහත්තයා ත් පොඩි ළමයෙක් වෙනවා ළමයින් එක්කම.ඇත්තට ම ලස්සනයි අදනම් දුක හිතුනා .මේ වැඩ සටහන ලෝකේ වටේම ඉන්න ශ්‍රී ලාංකික යං බලනවා.තමන් ඉන්න රට ගැන කියන්න අවශ්‍ය නෑ බලන ගමන් ලයික් එකක් දාන් යන්න
මම ඉන්නෙ ඊශ්‍රායෙල්. මමත් හැම සතියෙම බලනවා., චුටි පුතා ෂෝයි.ආදරෙයි❤❤❤
ratharan puthe oyatai punchitai apith adarei godak ❤❤❤❤❤❤❤❤❤
බලන්න❤ආස හිතෙන හොඳ වැඩක්
ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️
ලස්සනයි බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪
Raththaran duwek e badima 😢😢😢😢...budu saranai manika🙏🙏♥️
නිවේදකයෙක් විදියට ගිහාන් මහාතා කිවිව කතාව ඇත්ත ,තමන්ට අසනීප දරුවෙක් ඉන්නවා කියන්නෙ මාර බරක්.එ බර මගෙ අමිමා ,තාත්තා කරට අරන් දුක විදිනවා .කවදාහරි එයාලා නැති දවසක ගෙවන්න වෙන ජිවිතේ ගැන මට වඩා බයෙන් ඉන්නෙ එ දෙන්නා .කිසිම දවසක කොයිම විදියටවත් අසනිපයකින් ඉන්න දරුවෙක් අපහසුතාවයට පත් කරන්න දරුවො හදන්න එපා 😢
අද වැඩසටහන නම් හරිම ලස්සනයි පොඩි වැඩ්ඩෝ ..චන්ඩි වැඩ්ඩෝ වෙලා ..හතර දෙනාටම වාසනාවන්ත සුබ අනාගතයක් ...💓💕♥️💖❤️🤍💐💐
Marama sanwede..api kohedo tanakin hera wenawa..punchetath hete teyanawa..hagema prakasha kara gana ba..me dewal blanakota api hare asaranai neda gehan mahathmaya..teruwan saranai oba samata..❤️🙏🙏
ඇඩුනා 😢😢😢😢😭😭😭❤
"රතු 2 ක් නෑ" ගැම්මක් තමා 😅😅
අනේ මමත් ඉන්නෙ ලෙබනල් වල වරද්දනැතුව බලනව ඒත් අදනමි ඇඩුවා දුවෙි ඔයාට බුදු
ලස්සනයි අනේ ලස්සනයි මේ ලමයි ට්කම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මමත් කුවේට් ඔබතුමා නියමයි ගොඩක් ❤️❤️❤️ ❤❤❤❤❤❤❤ හැමෝටම බුදු සරණයි 🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❣️❣️❣️❣️❣️❣️❣️❣️🌷🌷🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺💕💕💕💕
19:05 සර්ටත් ඇඩෙන්න වගෙ කියල මට විහරද හිතුනෙ
බුදුසරණයි ❤❤❤❤
Gihan. This ptogramme is my best programe i watçh. I dont want to miss this every Sunday. Good luck and you
Should be commended.
🙏🙏🙏🥰🥰🥰🥰👍 teruvan saranai siyaluma denata
අමන්දා පුතේ බුදු සරණයි...❤❤
🎉
අනේ.මමන්.ආසාවෙන්.බලනවා.සෝක්.ආදරෙයි .හොදේ❤❤❤❤
ada wada satahana harima sanwedi aduna gihan mahathmayageth as wala kandlu dakka chuti donige punghita budu saranin ikman suwaya labewai prarthana karanawaposi waddo siyalu denatama theruwan saranai
Puthe harima lassanai 😂😂😂godak adarei ❤❤❤❤❤💋💋💋💋💋💋💋🦋🦋🦋🦋🦋🦋🦋🌷🌷🌷🌷🌷kuwait ❤❤❤❤ budu saranai puthe oyata ❤❤❤❤ 😅😅😅
❤❤❤❤❤❤❤.මැණික් ඔයාට බුදු සරණයි
හරිම දුකයි.අනෙ...
දෝනියි පුංචියි පෙර සසරේ ඉඳන් ආදරෙන් බැදී එන දෙන්නෙක් වෙන්නැති බුදු සරනයි දෝනිට
❤❤❤. so much love ❤
මමත්.ඇඩුව
Mama dana geyak thiyenawa oya daruwa wagr daruwek innawa a....daruwa kon karala anit daruwanta katha karanna denne neh.aya wage hesirena hinda😢😢😢
thank you so much sir,
සහෝදර කම
Super and nice program 🎉❤
ඇයි අප්ප අපිව ඇඩෙවුව නේ😢
❤❤ලස්සනයි ❤❤
Lassanai Budu saranai
දුවට මම ගොඩක් ආදරෙයි
බුදු සරණයි ❤
❤❤❤❤ Duwa
Adarei oyalata.budusaranai!
videsha rataka sita.