අත් දෙක බැඳගෙන අධිකරණයට ආ කෙහෙළිය මිලියන 100ක් ඉල්ලයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @sathya-100
    @sathya-100 7 หลายเดือนก่อน +162

    ලක් මිණි...නම වගේමයි වැඩ ❤❤❤ලක්මිණි මැතිනියනි ඔබ වීර දෙවඟනක්

  • @malaniweera5164
    @malaniweera5164 7 หลายเดือนก่อน +90

    මෙවැනි මහේස්ත්‍රාත් වරුන් තමා අප රටට අවශ්‍ය වනුයේ..ඔබ තුමියට මහජනතාවගේ ප්‍රනාමය.🌹🌹🌹.

  • @mohamedasath3921
    @mohamedasath3921 7 หลายเดือนก่อน +571

    මේ හොර දෙශපාලුවට උපරීම දඩුවම ක්‍රියාත්මක කරන්න. මහේස්ත්‍රාත්වරිය
    ට අපේ උත්තමාචාරය 🙏🏻🙏🏻🙏🏻

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 7 หลายเดือนก่อน +15

      මේ රට හදන්න ප්‍රථම මෙවැනි හොරු එලවා සිටිය යුතුයි.

    • @priyanthipieris633
      @priyanthipieris633 7 หลายเดือนก่อน +11

      මහේස්ත්‍රාත්තුමියට මගේ ප්‍රනාමය

    • @WimalWimal-dv6oi
      @WimalWimal-dv6oi 7 หลายเดือนก่อน

      ​@@kalyanigunawradana1894ai

    • @sandyakumari7862
      @sandyakumari7862 7 หลายเดือนก่อน +4

      👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @palithawanasinghe1539
      @palithawanasinghe1539 7 หลายเดือนก่อน +2

      👍👍👍👍👍👍👍👍👍👍

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 7 หลายเดือนก่อน +38

    ගරු අධිකරණයට හිසනමා ආචාරකරමි.ලෝචනී ගරු ලංකාමාතාවට බුදුන්ගේම සරනයි.ඔබ තුමියගේ අධිකරන නීතිය ක්‍රියාත්මක කිරීම අනුව. වැරදි කරපු, කරන හැම පාර්ලිමේන්තුවේ කෙනෙකුම .අද හොදටම බය වෙලා ඉන්නේ.වැරදි කරපු හැමකෙනෙකුටම අධිකරනයෙන් දඩුවම් ලැබේවා.

  • @AselaDinesh-er1kf
    @AselaDinesh-er1kf 7 หลายเดือนก่อน +378

    කෙහෙලියට හෙනම ගහපන් ...!!!!!!!!!!!!!! ගරු මහෙස්ත්‍රාත් තුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගතකරන්න ශක්තිය ලැබේවා ...........!!!!!!!!!!!

  • @dhammikasenarathna7922
    @dhammikasenarathna7922 7 หลายเดือนก่อน +10

    ලක්මිනී මහත්මිය, ඔබ තුමිය ඉතාමත් බුද්ධිමත් ලෙස කරුණු ඉදිරිපත් කරනවා, ජාතියේ ප්‍රණාමය ඔබ තුමියට නිතැතින්ම හිමිවේ.

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 7 หลายเดือนก่อน +237

    මේ වාගේ නඩුකාරතුමියක් ලංකාවේ ඉන්නවා කියලා හිතාගන්නවත් බෑ.පිරිමි 1000 ගෙ හයිය තියෙන්නේ ඕන ඔහොම ක්‍රියාකරන්න.❤❤❤❤🎉🎉🎉

    • @prasamal865
      @prasamal865 7 หลายเดือนก่อน +8

      ඇත්තටම 💖

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 7 หลายเดือนก่อน

      වැඩීය කලබල වෙන්න චන්දය ලගයි රනිල කියන විදියට කරන්නේ මෙයාවගේ ගෑනු කෙනෙක් හිටිය යහපාලනය කාලෙත් චන්දය පස්සෙ මිසින් ජයරත්න මල් ශාලාවේ දූ මේව චන්ද නාට්‍ය

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 7 หลายเดือนก่อน +5

      ❤❤❤🙏🙏🙏💯👌🌹

    • @mohamedaslam-re5uj
      @mohamedaslam-re5uj 7 หลายเดือนก่อน +3

      Nadukaratumiyata apage herdyanga istutiya

    • @JinarathnaCharitha
      @JinarathnaCharitha 4 หลายเดือนก่อน +2

      ඔබට ස්තුතිය් නඩුකාර තුමිය.

  • @රාවණලංකා
    @රාවණලංකා 7 หลายเดือนก่อน +33

    ගරු මහේස්ත්‍රාත්තුමියනි......ඔබතුමිය මේ කරන රාජකාරිය ඇත්තටම පිනක්...ඔබතුමිය හැදූ වැඩූ මවු දෙමව්පියන්ට පවා පින් සිදුවෙනව ඔබතුමිය වැනි නීතියේ දෙවගනක් මේ රටට දායාද කරාට.

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 7 หลายเดือนก่อน +131

    මගේ හෘදයාංගම ස්තුතිය ගරු මහේස්ත්‍රාත්තුමිය ඔබතුමියට මගේ හෘදයාංගම ස්තූතිය 🙏🙏🙏🙋❤️❤

  • @abeysundarafamily218
    @abeysundarafamily218 7 หลายเดือนก่อน +24

    ලක්මිනි ගිරිහාගම මැතිනියට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .රත්නත්‍රය නිරතුරුවම මැතිනියව ආරක්ෂා කරනවා .ඒකාන්තයි.

  • @MeegamuveWimala
    @MeegamuveWimala 7 หลายเดือนก่อน +92

    ඇප නියෝග නිකුත් කිරීම අද නොව ආසන්න දිනයකදී වත් නිකුත් කිරීමට නොහැකි.... ☺️❤ respect Madam Magistrate ❤

  • @padmini1542
    @padmini1542 7 หลายเดือนก่อน +29

    රටේ අනාගත පරපුර වෙනුවෙන් මේ කරන්නාවු සදාරනයට අදිකරන දෙවගනට අපගේ ප්‍රනාමය වේවා

  • @ukkubanda
    @ukkubanda 7 หลายเดือนก่อน +330

    අපේ රටේ වාතාවරණය හැටියට මහෙස්‌ත්‍රාත් තුමියනම් අපේ පිනට පහල වු නීතියෙ දෙවගනක් හාසමානයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @induhewapathirana8924
      @induhewapathirana8924 7 หลายเดือนก่อน +4

      Hariyatama hari

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 7 หลายเดือนก่อน +2

      🎉🎉🎉❤❤❤

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 7 หลายเดือนก่อน +8

      මේ වාගේ නඩුකාරතුමියක් ලංකාවේ ඉන්නවා කියලා හිතාගන්නවත් බෑ.පිරිමි 1000 ගෙ හයිය තියෙන්නේ ඕන ඔහොම ක්‍රියාකරන්න.❤❤❤❤🎉🎉🎉

    • @janpur1417
      @janpur1417 7 หลายเดือนก่อน +1

      ANIWARAYEN!

    • @sandeepliyanage.SL.
      @sandeepliyanage.SL. 7 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @ashokapathmini459
    @ashokapathmini459 7 หลายเดือนก่อน +16

    අපෙ ගරු මහෙස්තාත් තුමියටත්.සොලිසිටර් ජෙනරාල් තුමියත් ලක්වාසි සියලු ජනතාවගෙ හද පිරි ස්තුතිය පිරිනමනු ලබන්නෙ ඉතාමත් සතුටින් හා ගරු කිරිමෙන්.ඔබ දෙපලට තෙරුවන් සරනයි

  • @----Dasun---
    @----Dasun--- 7 หลายเดือนก่อน +273

    ඇමතිත් හොරෙක්,බන්ධනාගාර වෛද්‍යවරයත් හොරෙක්

  • @bad-325
    @bad-325 7 หลายเดือนก่อน +7

    එතකොට මේ කාලකණ්නි බල්ලා නිසා මැරිච්ච , ඇස් අන්ධ වෙච්චි මිනිස්සු වෙනුවෙන් වන්දි ගෙවෙන්නේ කවුද

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 7 หลายเดือนก่อน +68

    ලක්මිණී ගිරිහාගම මෙනවියත් හරිම ශේස්ථ කෙනෙක්🎉🎉❤❤❤

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 3 หลายเดือนก่อน +1

      Lak mini is the "Lankawata + Menikak".
      All the Sri Lankan people are hats off to the Honourable Madam LAK+MINI.
      ❤❤❤ 🇱🇰🇱🇰🇱🇰😃 😃

  • @suranchathuranga154
    @suranchathuranga154 7 หลายเดือนก่อน +33

    නීතියේ ආධිපත්‍යයට ගරු කරන ගෞරවනීය සියලු දෙනාට මේ අමනුෂ්‍යයන්ට නිසි දඩුවම් දීමේ ධෛර්යය ශක්තිය ලැබේවා 🤲🤲🤲🤲🤲🤲

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 7 หลายเดือนก่อน +71

    රජයේ නීතිඥ සොලිස්ටර් ජෙනරාල් තුමියට ජාතියේම උපහාරය උත්තමාචාරය ප්‍රණාමය පුදනවා

  • @thusithabandara7694
    @thusithabandara7694 7 หลายเดือนก่อน +21

    මහේස්ත්‍රාත් වරිය ඉතා විශිෂ්ට යි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of 7 หลายเดือนก่อน +143

    බන්ධනාගාර වයිද්‍ය වරයා අතඩන්ගුව ට ගතයුතුයි ☝️

    • @CharakaTerance
      @CharakaTerance 7 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම.වෛද්‍ය වෘත්තීය නිගරැවක්.

    • @CharakaTerance
      @CharakaTerance 7 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම.මේ වගේ අය වෛද්‍ය වෘත්තීයටත් නිගරැවක්.

  • @senugaming-cd9ct
    @senugaming-cd9ct 7 หลายเดือนก่อน +7

    ඔබ තුමියට ගොඩක් පින්.... 🙏

  • @nilnethu6637
    @nilnethu6637 7 หลายเดือนก่อน +576

    ඇප නියෝග නිකුත් කිරීම අද නොව ආසන්න දිනයකදී වත් නිකුත් කිරීමට නොහැකියි 😂 Respect ❤️ ඔබ තුමියට

    • @driveincanada9713
      @driveincanada9713 7 หลายเดือนก่อน +10

    • @gdndarshana1332
      @gdndarshana1332 7 หลายเดือนก่อน +5

      ❤❤❤

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 7 หลายเดือนก่อน +34

      මේ වාගේ නඩුකාරතුමියක් ලංකාවේ ඉන්නවා කියලා හිතාගන්නවත් බෑ.පිරිමි 1000 ගෙ හයිය තියෙන්නේ ඕන ඔහොම ක්‍රියාකරන්න.❤❤❤❤🎉🎉🎉

    • @sitharaperera2277
      @sitharaperera2277 7 หลายเดือนก่อน +21

      නඩුකාරතුමියට ජාතියේ උත්තමාචාරය ......❤❤❤❤❤❤

    • @nishansudu58
      @nishansudu58 7 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 7 หลายเดือนก่อน +17

    ගරු මහේස්ත්‍රාත් තුමියනි ඔබට සියලුම දෙවියන්ගේ පිහිටයි ❤❤❤
    බෙහෙත් වලින් හොරා කාපු හැම එකටම සාප වේවා .

  • @irahada5961
    @irahada5961 7 หลายเดือนก่อน +613

    ගරු මහේස්ත්‍රාත් තුමියට තුරුනුවන් ගේ සරනයි .

    • @bandaranawin5427
      @bandaranawin5427 7 หลายเดือนก่อน +18

      කෙහෙලියට එ⁣රෙහි නඩු විභාගය සම්බන්ධයෙන් ගරැ මහේත්‍රාත්වරිය මෙතෙක් කටයුතු කළ ආකාරය පිළිබඳව අපගේ ගෞරවය ප්‍රකාශ කරමු..!

    • @thalgamuwesudhirananda5908
      @thalgamuwesudhirananda5908 7 หลายเดือนก่อน +4

      හ්ම්

    • @ajithdesilvaudayakumara-tz9ox
      @ajithdesilvaudayakumara-tz9ox 7 หลายเดือนก่อน +9

      ගරු මහේස්ත්‍රාත් වරියට සමස්ත ජාතියේ උපහාර ම්‍රන්න්නෙමු..මේ වගේ මහේස්ත්‍රාත් වරියන් අපට තවත් අවශ්‍යයි..සමස්ත ශ්‍රීලන්කා ලන්කා ජාතියම ඔබට හිස නමා ආචාර කරනවා..

    • @nishamarziani3943
      @nishamarziani3943 7 หลายเดือนก่อน +4

      ගරැ මහෙස්ත්‍රාත් තුමියට ස්තුතියි

    • @Thlinidanwattha51
      @Thlinidanwattha51 7 หลายเดือนก่อน +4

      ගරු මහේස්ත්‍රාත් තුමිය 🙏🏻🙏🏻🙏🏻

  • @dimuthuchathuranga9612
    @dimuthuchathuranga9612 7 หลายเดือนก่อน +4

    කෙහෙලියට අසනීපනම් ඌටත් ඌ ගෙනස්පු බෙහෙත්ම දුන්නනම් අසනීපය නිට්ටාවටම සුවවේවි. ඒක රටටත් හොදයි.

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 7 หลายเดือนก่อน +162

    ගරු මහේත් මහේත්‍රාස්තුමියට අපගේඋත්තමාචාරය ගෞරවය

  • @Sameera.M
    @Sameera.M 7 หลายเดือนก่อน +12

    නිවන් සුව ලැබේවා කාලකන්නියෝ 🏳️🏳️🏳️🏳️🏳️🏳️

  • @traveler928
    @traveler928 7 หลายเดือนก่อน +252

    හෙන ගහපිය කාලකන්නියට. මගෙ කෙනෙක් මැරුව මුන් බාල බෙහෙත් දීල .

    • @airanganijayalath1799
      @airanganijayalath1799 7 หลายเดือนก่อน +4

      Mekata..twa.miliana..1000..padi..wadi..karanna..paw

    • @irahada5961
      @irahada5961 7 หลายเดือนก่อน +7

      එකේ දුක තේරෙන්නේ අත්දැකීමක් ලබපු කෙනෙක් .කොච්චර වේදනාවෙන් ද ඉන්නේ .

    • @vinithadesilva4333
      @vinithadesilva4333 7 หลายเดือนก่อน +4

      හෙනම ගහපිය මිය ගිය කෙනාට උතුම් නිවන් සුව අත්වේවා

    • @TRAVELSTORIES214
      @TRAVELSTORIES214 7 หลายเดือนก่อน +1

      😢😢😢

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏💯

  • @RuwanAldeniya
    @RuwanAldeniya 7 หลายเดือนก่อน +30

    අදිකරණය තුළ හෝ නිවැරදි බවක් පෙනෙන්නට තිබීම ජාතියක් වශයෙන් අපේ අනාගතය ගැන සුභවාදීව හිතන්න පුලුවන්...

  • @duleekakasun2835
    @duleekakasun2835 7 หลายเดือนก่อน +144

    මහේස්ත්‍රාත් තුමියනි ඔබට නිරෝගී වාසනා වන්ත දිවියක් වේවා ❤❤❤❤❤❤❤❤❤

    • @sriyanigodamunne2118
      @sriyanigodamunne2118 7 หลายเดือนก่อน

      May the Noble Tripple Gem be with our brave lady Magistrate .We, as citizens are sooooooooooio.......proud of you. This is justice.

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 7 หลายเดือนก่อน +1

      🙏🙏💪💪💪💯❤️🌹👌

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 7 หลายเดือนก่อน +3

    බන්ධනාගාර බසයෙන් නැතිව සුපිරි වෑන් වලින් එන්න අනුමැතිය දුන්නේ කවුද

  • @deepbodara8590
    @deepbodara8590 7 หลายเดือนก่อน +33

    හදිසි වෙන්න ඕන නැහැ ඛඩු තැපෑලෙන් ඵනවා. නඩුකාර තුමියට ස්තුතියි. තෙරැවන් සරනයි. හදවතින්ම ❤❤❤

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 4 หลายเดือนก่อน +2

    මහේස්ත්‍රාත් වරිය වීරවරියක් ඔබ තුමිය ගැන අපිට ලොකු ආඩම්බරයක් ❤මේ වගේ ජීවිත කෝටිගානක් එක්ක සෙල්ලම් කරපු මේ නරුමයන්ව ජීවිත කාලයම හිරගෙදර තියන්න ඕන බරපතල වැඩ සහිත

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 7 หลายเดือนก่อน +88

    ලක්මිණි ගිරාහාගම මෙනවියට මුලු රටෙිම පුණාමය😅 හිමි විය යුතැයි.

  • @sumithekanayake9217
    @sumithekanayake9217 2 หลายเดือนก่อน +1

    Respect අපිට විශ්වාස කළ හැක්කෙ ගරු අධිකරණය පමණයි...

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 7 หลายเดือนก่อน +107

    මහේස්තුාර් තැමියට රටෙිම පුණාමය හිමිවෙි.

  • @sandyakumari7862
    @sandyakumari7862 7 หลายเดือนก่อน +12

    මහේස්ත්‍රාත්තුමියට හිස නමා ආචාර කරනවා❤❤❤❤❤❤❤

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 4 หลายเดือนก่อน

      රටේ අසරන රෝගීන්ට කල අපරාදයට ඔවුන් සියලු දෙනාටම නිසි දඩුවම් දිය යුතුමයි

  • @nishanthakangara7255
    @nishanthakangara7255 7 หลายเดือนก่อน +85

    මුන් ඔක්කොම ජීවිතාන්තය දක්වා සිර ගත කල යුතුයි

  • @henryratnayake7083
    @henryratnayake7083 7 หลายเดือนก่อน +6

    එතුමියට තෙරැවන් සරණයි .

  • @ranjithperera736
    @ranjithperera736 7 หลายเดือนก่อน +191

    ලෝචනි අබේවික්‍රම මහේස්ත්‍රාත් වරියට ජාතියේ උත්තමාචාරය.

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 7 หลายเดือนก่อน +1

      ❤💪💪🙏💯💯💯💯💯

    • @udith-pz4tv
      @udith-pz4tv 5 หลายเดือนก่อน

      ඉතින් බං මූමනෙ පත්කරල තියෙන්නේ

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 7 หลายเดือนก่อน +7

    නිතීය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලක්මිණී ගිරිහාගම මෙනවියටත් මහෙස්ත්‍රාත් තුමියටත් ජාතියේ උත්තමාචාරය..❤

  • @dineshsanjeewa4034
    @dineshsanjeewa4034 7 หลายเดือนก่อน +89

    මහේස්ත්‍රාත්වරියට අපේ උත්තමාචාරය !!!!

  • @peshaladumidu1718
    @peshaladumidu1718 7 หลายเดือนก่อน +10

    අඩෝ පටිට හොරා කෙහෙළිය උඹට ශාප වෙිවා අහිංසක මිනිසුන් කීදෙනෙක් උඹ මැරුවද වස බෙහෙත් දීලා බොට ශාප වෙිවා මිනීමරුවා.

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 7 หลายเดือนก่อน +81

    මහේස්ත්‍රාත් තුම්යට ජාතියේම උපහාරය උත්තමාචාරය ප්‍රණාමය පුදනවා

  • @viduaviva
    @viduaviva 6 หลายเดือนก่อน +2

    ඇප නියෝග නිකුත් කිරීම අද නොව ආසන්න දිනයකදී වත් නිකුත් කිරීමට නොහැකියි ...සුපිරි

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 7 หลายเดือนก่อน +252

    කෙහෙලිය පිස්සට මිලියන 200ක් දෙමු.මූව නම් හම ගහන්න ඕන

    • @sksk-jl4sb
      @sksk-jl4sb 7 หลายเดือนก่อน +9

      Salli witharay ona pakayata

    • @nandiwaidyatilleka3569
      @nandiwaidyatilleka3569 7 หลายเดือนก่อน +6

      Moo wa ula thiyana one ratata karapu Balu weda walata.

    • @Mr19540115
      @Mr19540115 7 หลายเดือนก่อน +4

      කේ හෙළියා පිස්සෙක් නොවෙයි. අවළම් ජඩ දෙස් පාලුවෙක්.

    • @godagekaranna5098
      @godagekaranna5098 7 หลายเดือนก่อน +2

      මුන් වෙනූවෙන් පෙනී ඉන්න ලෝයර්ලට ගහන්න ඕන කාලකන්නි

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 6 หลายเดือนก่อน +1

      ඌට හෙණ මිලියන 200 ක් දෙන්න ඕන . ඕකට කවද හරි හෙණ ලැබේවි

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 7 หลายเดือนก่อน +7

    ගරු මහේස්ත්‍රාත් තුමියනි. සාමාන්‍ය ජනතාවට උසාවිය, නීතිය සම්බන්ධව සතුටු වන්න පුලුවන් තීරණ ගැනීම සම්බන්ධයෙන් ඔබ තුමියට බොහෝම ස්තූති වන්ත වෙමි.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 7 หลายเดือนก่อน +64

    පිටිපස්සෙන් තව නඩු එනවා කෙහෙළියලට ඇප නෑ ..

  • @Azizinaction1969
    @Azizinaction1969 3 หลายเดือนก่อน +1

    ශ්‍රී ලංකාවට පෑයූ "ලක්මිණක්"...❤️❤️❤️❤️
    ඔබතුමියට ජාතියේ ප්‍රණාමය... 🙏🙏🙏

  • @udeshakusalitha4820
    @udeshakusalitha4820 7 หลายเดือนก่อน +32

    ඇයි ඕකුන්ව ac වාහනවල දාගෙන ගේන්නෙ... අනික් වැරදි කරපු මිනිස්සුත් එන්නෙ බන්ධනාගාර බස් එකේ..

  • @chanuthpurasinghe4022
    @chanuthpurasinghe4022 7 หลายเดือนก่อน +4

    ගෑනියෙක් උනත් කොන්ද කෙලින් තියාගෙන හරි තීරණයක් ගත් ලෝචනා මහේස්ත්‍රාත් තුමියට අපගේ උත්තමාචාරය...🙏🙏🙏

  • @anomasamarasena2328
    @anomasamarasena2328 7 หลายเดือนก่อน +33

    ගරු.මහේස්ත්‍රාත්තුමියට.ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏..බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවන්ගේ ආරක්ෂාවයි පිහිටයි සරණයි .දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි බුදුසරණයි .

  • @disanayaka4048
    @disanayaka4048 4 หลายเดือนก่อน +2

    මේ ම්හෙත්‍ර්ත් තුමිය වගේ වීර වරියන් අපේ රටේ සිටියනම් අපේ රටට මේ විනාස ය වෙන්නේ නෑ ❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @dulanjaleegunawardhana3104
    @dulanjaleegunawardhana3104 7 หลายเดือนก่อน +340

    මෙම මහේස්ත්‍රාත් thumiyata ජාතියේ උපහාර .......

    • @thisaramadu5300
      @thisaramadu5300 7 หลายเดือนก่อน +5

      Aniwaren

    • @sunjayjay240
      @sunjayjay240 7 หลายเดือนก่อน +3

      ළඟ දීම මාරු වක් තුමියට

    • @janakaruhunegekarunanayake496
      @janakaruhunegekarunanayake496 7 หลายเดือนก่อน +2

      AKIYANNE ETHUMIYA RASSAQA HARIYATA KALA KIYANA EKANE

    • @nadeeshani-ew5uo
      @nadeeshani-ew5uo 7 หลายเดือนก่อน +2

      Ranil banga wewaaaaa......

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 7 หลายเดือนก่อน +1

      👍👍👍💪💪💪💯💯💯💯💯💯💯💯

  • @ishanamil9072
    @ishanamil9072 7 หลายเดือนก่อน +5

    ගරු මහේස්ත්‍රාත් තුමියට දීර්ඝ ආයුශ මුලු රටේම ජනතාවගේ පෙතුමයි🙏🙏🙏

  • @lahirutharanga3306
    @lahirutharanga3306 7 หลายเดือนก่อน +128

    ගරු උසවියට අපේ මෙව්වා එක ❤

  • @bandulaamarasinghe5234
    @bandulaamarasinghe5234 7 หลายเดือนก่อน +4

    මට තියන ප්‍රස්නේ අනික් සැකකරුවෝ බන්ධනාගාරේ බස් රථයෙන් එද්දී කෙහෙලිය කොහොමද වෙනම වාහනේක ආවේ කියන එක

  • @sujeewafernando6580
    @sujeewafernando6580 7 หลายเดือนก่อน +68

    ගරු අදිකරනයට හිස නමා ආචාර කරමි.

  • @Elephantceylon
    @Elephantceylon 3 หลายเดือนก่อน +2

    ගරු මහේස්ත්‍රාත් තුමියට හිසනමා ආචාර කරමි

  • @amiladilkantha3871
    @amiladilkantha3871 7 หลายเดือนก่อน +91

    උසාවියට ගියත් මුන් පුරුදු අත් හරින්නේ නෑ 😂එතනිනුත් මිලියන 100ඉල්ලන්නේ😅😅

    • @bandaranawin5427
      @bandaranawin5427 7 หลายเดือนก่อน +2

      චූදිත මි.100 ඉල්ලීම ජරාවක් ඉල්ලීම බඳුය.

    • @d.n.k.rajapaksha8787
      @d.n.k.rajapaksha8787 7 หลายเดือนก่อน

      මුන් උසාවියෙන්ත් ගසා කන්න හදන්නේ සක්කිලියි

    • @srikshthraramayakumbalgoda592
      @srikshthraramayakumbalgoda592 7 หลายเดือนก่อน +1

      Pahara ballekne kalakanni munta purudu athi harina puruddak nea kiyana de methaninma penawane,

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 7 หลายเดือนก่อน +4

    ගරැ අධිකරණය අපේ රටට වාසනාවක් වගේම නීතිඣ තුමිය නිවැරදිව අධිකරණයට කරැණු වාර්තා කිරීම ගැන එතුමියට ජාතියේ පුණාමය .ස්තුතියි අධිකරණය .

  • @mrrodrigo8560
    @mrrodrigo8560 7 หลายเดือนก่อน +102

    පරම්පරාවට වද වේවා සාප වේවා මේ හෑම එකේක් ගෙම

  • @dadallagelalantha4135
    @dadallagelalantha4135 2 หลายเดือนก่อน +1

    මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් තුමිය වැනි මහේස්ත්‍රාත් තුමියන් තව තවත් මේ රටට බිහිවේවා. ඔබ තුමියට උපහාරයක්ම වේවා.

  • @AsithaDangallage
    @AsithaDangallage 7 หลายเดือนก่อน +27

    මහෙස්ත්‍රත් තුමියට ස්තූතියි

  • @Userleo-messi
    @Userleo-messi 7 หลายเดือนก่อน +7

    අධිකරණයට ජයවේවා ❤❤❤

  • @RanjitKumara-mc5jl
    @RanjitKumara-mc5jl 7 หลายเดือนก่อน +31

    හොද වැඩෙි...ඔවුන් හිරෙම දාන්න ඔින..අහිංසක මිනිස්සු මැරැව..කාලකන්නි

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 7 หลายเดือนก่อน +5

    මහේස්ත්‍රාත් වරියට තව තවත් ශක්තිය ලැබේවා. ❤️👌

  • @chamindabandara1995
    @chamindabandara1995 7 หลายเดือนก่อน +82

    මන්කොල්ලකැවා මදීද තවත් ඉල්ලන්නෙ...

  • @SRathnasinghe
    @SRathnasinghe 6 หลายเดือนก่อน +1

    උත්තරීතර අධිකරණයේ අවංක සේවයට නමස්කාර කරමි....බන්ධනාගාර කෙහෙලියට සපෝටි කරන එවුන්ටද දඩුවමි දිය යුතුයි..... ජනතාවගේ ප්‍රසාදෙය

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 7 หลายเดือนก่อน +57

    ගරු අදිකරනයට හිස නමා ජනතා ආචාරය

  • @priyanthasantaSanta
    @priyanthasantaSanta 7 หลายเดือนก่อน +9

    ගරු මහෙස්ත්‍රාත් තුමියට ජාතියේ ප්‍රණාමය 🙏

  • @ManikeTahan
    @ManikeTahan 7 หลายเดือนก่อน +36

    විනුසුරු තුමියට අපේ ප්‍රණාමය

  • @UfitsportsAcademy
    @UfitsportsAcademy 7 หลายเดือนก่อน +2

    ඇප නියෝග නිකුත් කිරීම අද නොව ආසන්න දිනකදීවත් සිදුකළ නොහැකි බවයි.
    ඒ වචන ටික. ❤❤❤❤❤ Respect ❤❤❤

  • @hardinsciver5930
    @hardinsciver5930 7 หลายเดือนก่อน +48

    මහෙස්තාත් තුමිය ❤❤❤❤

  • @nimalsomasiri6845
    @nimalsomasiri6845 7 หลายเดือนก่อน +3

    මහේස්ත්‍රාත් වරියට සියලු ශක්තිය දෛරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @UpulKumara-ie5zs
    @UpulKumara-ie5zs 7 หลายเดือนก่อน +32

    100.මදි..10000.ඉල්ලපිය..තොට..ඉල්ලපු.ගමන්..හම්බවෙයි..සල්ලි.නෙවේ..අපායේ..දොරටුව

  • @channabuwanaka5885
    @channabuwanaka5885 6 หลายเดือนก่อน +2

    මේකගෙ පව්ලේ උන්ගෙ වත්කම් හොයන්න ඕනි .

  • @hirankumudu1310
    @hirankumudu1310 7 หลายเดือนก่อน +144

    ඌව ගේන්නෙ KDH වලින්..😂 අනික් සැකකරුවන් ගේන්නෙ ලේලන්ඩ් ටකරන් බස් වලින් ..හොරකමත් තරාතිරම අනුව නීතිය වෙනස් කියලා පේනවා මෙකෙන්ම..😂

    • @nalinhemantha
      @nalinhemantha 7 หลายเดือนก่อน +6

      කතාව ඇත්ත.
      KDH AC දාලා එන්නේ.
      බන්ධනාගාර නීතියෙ හැටියට පෞද්ගලික වාහන වලින් සිර කරුවන් ප්‍රවාහනය කිරීම තහනම්.

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 7 หลายเดือนก่อน +2

      කරනවා නම්.ලොකුවට කරන්න ඕන.අර තිළිණි ප්‍රියමාලි වගේ.

    • @Suji-z7c
      @Suji-z7c 7 หลายเดือนก่อน +1

      නඩුකාරතුමියටත්ගිරිහගමමහත්මියටත්හිසනමාඅාචාරකරමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @hirankumudu1310
      @hirankumudu1310 7 หลายเดือนก่อน +3

      @@beragalawindchillcottage1699 උන් කරන්නේ පිත්තමෙ බලෙන්..

    • @ladduweranja1114
      @ladduweranja1114 7 หลายเดือนก่อน +1

      HARINAM MU KABAYAK DALZ AEDAGENNA ONEYE KALAKANNIYA .

  • @NaindaElvitigala
    @NaindaElvitigala 4 หลายเดือนก่อน +1

    මහෙස්ත්‍රත් තුමියට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @sadasada3129
    @sadasada3129 7 หลายเดือนก่อน +55

    මිනි. මැරුව

  • @Dilru6666
    @Dilru6666 7 หลายเดือนก่อน +2

    ලෝචනී අබේවික්‍රම මහේස්ත්‍රාත්තුමියට අපගේ ගෞරවණීය උත්තමාචාරය 🙏🇱🇰❤️

  • @prasamal865
    @prasamal865 7 หลายเดือนก่อน +19

    ගරු අධිකරණය ගැන විශ්වාසය තව දුරටත් පැහැදිලියි. නීතිය හරි විදියට ක්‍රියාත්මක කරන්න. අපි බලාගන ඉන්නවා... ගරු මහේස්ත්‍රාත් තුමියට සහ ලක්මිණි මහත්මියට අපගේ උත්තමාචාරය..මෙවන් අභීත කාන්තාවන් තව තවත් බිහිවේවා...💖👍👍👍

  • @wenujaminuwan2510
    @wenujaminuwan2510 7 หลายเดือนก่อน +23

    මහෙස්ත්‍රාත්තුමිය respect.

  • @sahurdhaYaaththrikaya
    @sahurdhaYaaththrikaya 7 หลายเดือนก่อน +2

    සරත් ජයමාන්න මහතා ඔයා ගැනත් ලැජ්ජයි මේ වගේ සමාජ මිනීමරුවන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන්😢😢😢

  • @tiranthatheminda7555
    @tiranthatheminda7555 7 หลายเดือนก่อน +77

    මිලියන 100ක් ඇති ද දන්නෑ....😂

    • @slamithk.2062
      @slamithk.2062 7 หลายเดือนก่อน +1

    • @prasamal865
      @prasamal865 7 หลายเดือนก่อน +2

      ඒකනෙ. 😂😂 මිනී මරුවට🤬

    • @rohithafernando9665
      @rohithafernando9665 6 หลายเดือนก่อน

      දෙකයි දෙකේ පොල්ලක් ගත්තානම් මිලියන 100ක් දෙන්න තිබුනා

  • @padmawhaley403
    @padmawhaley403 7 หลายเดือนก่อน +1

    මිලියන 100 ඉල්ලනව බාල බෙහෙත් ගෙනල්ල මැරිච්ච මිනිස්සුන්ට මිලියන කීයක් ගෙවන්න ඕනෙද

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 7 หลายเดือนก่อน +31

    ස්වභාදහමේ නීතියත් ඵල දෙද්දී මුන් ජීවිතේ හොඳම කාලේ හැමදේම හොඳින් භුක්ති විඳලා අවසානයි....

  • @abeysundarafamily218
    @abeysundarafamily218 7 หลายเดือนก่อน +2

    ගරු මහේස්ත්‍රාත්තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .අප නිරතුරුවම ප්‍රාර්ථනා කරනවා බුදුන්ගෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා .තෙරුවන් සරනයි.
    ..

  • @kuruppunh942
    @kuruppunh942 7 หลายเดือนก่อน +41

    බේස්ලටි එක පේනවට වතුර බෝතලයක් දැතින්ම අල්ලගෙන😊

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 7 หลายเดือนก่อน +1

    බන්දනාගාර හොර නඩය ගැන වත්කම් පරීක්ශනයක් කල යුතූයි.

  • @driveincanada9713
    @driveincanada9713 7 หลายเดือนก่อน +40

    කෙහෙලියගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට….. ඉදිරි දිනකදී 😂😂😂

    • @CharakaTerance
      @CharakaTerance 7 หลายเดือนก่อน +5

      එසේම වේවා!

  • @shehandias5742
    @shehandias5742 7 หลายเดือนก่อน +4

    කෙහෙළිය රඹුක්වැල්ල එල්ලා මැරීමට නියම කරන්න. උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 7 หลายเดือนก่อน +13

    😂මාරම කුරිරු සතුටක් දැනෙනවා අප්පා 😂😂

  • @HansiRathnadeepa
    @HansiRathnadeepa 7 หลายเดือนก่อน +8

    Hats off to both great ladies . ❤❤ May triple gem bless you

  • @champadesilva7771
    @champadesilva7771 7 หลายเดือนก่อน +32

    අපේ ගරු මහේස්ත්‍රාත්තුමියට ගවුරවනීය උත්තමාචාරය.........

  • @roshanfonseka5031
    @roshanfonseka5031 3 หลายเดือนก่อน +1

    මේ පල් හොරාට පිස්සුද මෙච්චර මිනිස්සුන්ට අසාධාරණයක් වෙලා තවත් වන්දි ඉල්ලන්න.ලැජ්ජ නැතුව ටයි කෝඩ් ගහන් එනවනේ යකෝ

  • @SagarasandaruwanSandamannalage
    @SagarasandaruwanSandamannalage 7 หลายเดือนก่อน +16

    ගරු මහේස්ත්‍රාත් තුමියට ජාතියේ උත්තමාචාර ❤

  • @SarathDissanayake-c7c
    @SarathDissanayake-c7c 5 หลายเดือนก่อน +1

    මේ නඩු කරය දිහා බලන කොට හිතෙනවා රටේ වැදගත් තීන්දු තීරණ ගන්න තැන්වල කාන්තා පාර්ශවය බහුතරයක් සිටියා නම් අපේ රට මොනතරම් වාසනාවන්තද කියලා
    රට

  • @ksenevirathne6604
    @ksenevirathne6604 7 หลายเดือนก่อน +15

    ගරු මහේස්ත්‍රාත්තුමියට අපේ ගෞරව ආචාරය.🎉🎉🎉