Mama inne lebanon...mage tv eka weda karanne naaa (haisenae 32 lcd) stanby naa(5v). Pb eke choper transfomer eka weda naa.ic eka number penne naa..lankawata gennalla power moduler dana puluwanda .5wire the 3wire da danne..please kiyanna
Aiye mata tv akak awa ake high pawer peththe podi ic akak pichchila thibuna aka demma ..den pus akata hi karapu balb aka ato wenawa nimenawa paththu wenawa B+ 215k vithara voltage anawa h out akata voltage anne nee mokadda aula chuttak kiyanna aiye hitha ganna beruwa inne...
Hodai bro oya karana hama wadakma puluwannam wachanawalin kiyanna etakota terumganna lesi ok
good luck sahodaraya
Mama inne lebanon...mage tv eka weda karanne naaa (haisenae 32 lcd) stanby naa(5v). Pb eke choper transfomer eka weda naa.ic eka number penne naa..lankawata gennalla power moduler dana puluwanda .5wire the 3wire da danne..please kiyanna
@@pushall8331 B+
Aiye dry thiyena thank hariyma hoyaganne kohomada
පවර් ලායිට් එක ඔන් පට්ග්තු වෙනවා සද්දේ එබ්බෙත් නෑ LA7840ic eke awlk wage capasitaa ehem hodairesister gihin ne
ලග නම්බර් නම් අවුලක් නෑ ✌
Aiya oya iyam galawan kamdiya kohmda hda ganna kiyala vidi yo akk karanna ko
Supiri ayya oya nm.
Supiri wadak
Aiya iyala wana oya kambiya hada ganna kohmda kiyala vidi yo akk danna ko
Aiye mata tv akak awa ake high pawer peththe podi ic akak pichchila thibuna aka demma ..den pus akata hi karapu balb aka ato wenawa nimenawa paththu wenawa B+ 215k vithara voltage anawa h out akata voltage anne nee mokadda aula chuttak kiyanna aiye hitha ganna beruwa inne...
Sony අඟල් 21 tv eka on una gaman sadde witharak awith aye off wenawa e ay
Mama 3 withara call ekak gannam kamannadda oyata tanks
Thanks
Thanks aiya
නියමයිනේ
Mage tv eka LG eka plag karahama tik gala saddayak enawa mokakda karanna one stan by balp eka pennanne na
H out eka galola baluwa eth stan by balp eka enne na hi wolteg capsiti ekata karant eka awata plag eka galeuwahama hot karata karant eka na
Thankyou.
වටිනවා
Good job
අයියේ සෝනි ටිවි බෝඩ් එකට LG ටිවී ට්යුබ් එකක් තියන්න පුලුවන්ද?
Tikak mahansi unoth bari kamakuth na
Ayya mageth tcl 14 tv ekak thiyanawa no power eth plug karaddi ark ekak enawa cap chage wenawa eth mokuth penne na
@@pushall8331 මම බලන්නමි අයියා
Diodes,Resister චෙක් කරද්දි කරන්ට් එකට ගහන්න ඕනද
එලම 👍
එතකොට ගොඩක් චෙක් කරන්න උනොත් හැම එකේම pin එක ගානේ ගලවන්න වෙනවනෙ 😅😅😃
Sharp 21crt tv එක no power standby light එක ලාවට පත්තුවෙන්නෙ මොකක්ද ප්‍රශ්නය අයියෙ?
@@pushall8331 enne nee
Tv eka on wela 1minit yannath kalin H out eka පිච්චිලා yanne aida කියලා kiyannako plz
@@electronicworld9610 b+ over voltage , high voltage milor cap short, flyback fault.
Good
IC එකක් පිච්චිලා ද කියලා multimeeter එකෙන් බලාගන්න පුළුවන් ද
😯😯එහෙමද
B+low power
Poddak puluwan tv hadanna eth voltage walata tikak baya thamai thiyenne electrical wade keranawa saport ekak denna puluwan demalli
Aiye mobil no denwada aiye
අයියේ 🔎🔎📺📺Lg ටීවී එකේ බටන් වැඩ කරන්නේ නැහැ, button තියෙන්නේ බෝඩ් එකේම, button ටික සේරම හොඳයි කොහොමද හදා ගන්නෙ, pictures ok, sound ok
@@pushall8331 මෙමරිය program කරල නේද දාන්න වෙන්නේ, වෙන මෙමරියක් දාලා බැලුවා එතකොට button වැඩ සිග්නල් එන්නේ නෑ මේ නම්බරේට වෙනම මෙමරිය forgram කරලා දැන්මම හරියයි නේද?.. remote එකට වැඩ කරයි නේද? make මේක එල්ටීටීඊ එකට හරියන රිමෝට් එකක් මොකක්ද ල් tv එකට හරියන remote එකක් මොකක්ද multimedia රිමෝට් එක හරි යයිද
Elama
machan on karaddi tik tik sowond ekak enne ai
B+ cap එක හොයාගන්නේ කොහොමද
@@pushall8331 බොහොම ස්තුති 🙏 🙏🙏🙏
මතත් ඒක දැන ගන්න ඕනී b+ekeda voltage 110k එන්නේ ෆ්ලයි එකේ වෝල් ටේජ් චෙක් කරන්නේ ඩිසී පැත්තෙන්ද
@@dilshanranasinghe8102 ඔව් fly එකේ එක පින් එකක ගහලා තියෙනවා b+ කියලා. ඒ ලයින් එකේම 160v cap එකක් තියෙනවා. එතනට 110v ට වඩා එන්න ඕන.
Great work!! 👍 Good luck!!!! hitention එකට හොදට earth කරල තියන earth wire එකක්(ගෙදර earth wire එක නැතුව) ඉස්කුරැප්පු නියන වෙනුවට තියන්න පුලුවන්නෙ? ඔය විදිහට තිබ්බහම අර ස්ටුල් එකෙත් current එක තියනව නේ?
අනතුරැ සහිතයි නේද?
අයියේ
TH-cam එකේ අබවුට් එකේ මගෙ fb පේජ් link එක තියෙනවා ජොයින්ට් වෙලා මැසේජ් එකක් දාන්න මන් දැන් රට ඉන්නෙ
නියන පිටිපස්සෙන් High voltage යන්නෙ ඇයි?
Sap eka denawa loweth
" B positive" කියන්නේ මොකක්ද ? කරුණාකරලා විස්තර කරන්න ..
නම්බර් එක දාන්නකෝ
TH-cam එකේ අබවුට් එකේ මගෙ fb පේජ් link එක තියෙනවා ජොයින්ට් වෙලා මැසේජ් එකක් දාන්න මන් දැන් රට ඉන්නෙ
Aiya oyage phone number eka nhane
දැන් මං රටනෙ ඉන්නෙ
@@pushall8331 help me
Good