අත්‍යා බෙර Part 3 | කොහොඹා කංකාරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අත්‍යා බෙර Part 3 | කොහොඹා කංකාරිය ‪@SLChanakyayoutubeChannel‬
    කොහොඹා කංකාරියේ බෙර වාදන ශිල්පීන්ගේ දක්ෂතාවය පෙන්නුම් කරන අවස්ථාවක්
    performance of drummers
    ජ්‍යෙෂ්ඨත්වය හා ප්‍රවීණත්වය අනුව අයිලය ඉදිරියේ දෙපෙළ සැදෙන බෙර කරුවෝ අයිලය පැත්තේ සිට වරකට දෙදෙනා බැගින් තරඟ බෙර වාදනය පටන් ගනිති. එක් එක් බෙරකරුවා සතු වාදන කුසලතාව එළි දැක්වෙන්නේ මේ අවස්ථාවේ දී ය. එක් බෙර කරුවෙකු වැයු බෙර පදයක් අනෙක් වාදකයා එලෙසින්ම එක් වරම වාදනය කළ යුතුය.
    #dance #kohombakankariya #SLChanakya #srilanka #kandyandance

ความคิดเห็น • 2