සුද්දෙක්ට රහ වැටණු..තැඹිලි ගෙඩිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 43

  • @Creativesrilk
    @Creativesrilk 2 ปีที่แล้ว +5

    පට්ට බං ඒක බීලම බ්ලන්න ඔන තව මේ රටේ වවන්න ඕන .... තව තවත් වවපල්ලා

  • @HotGammiris
    @HotGammiris 2 ปีที่แล้ว +4

    පොල් වතුර, පොල් තෙල් , තැඹිලි තමයි හොඳ ❤
    වටින වීඩියෝ එකක්

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว +3

    මුලින්ම අපේ රටේ එදා වේල නැති අසරණ සිංහල මිනිස්සුන්ට කන්ඩ දීල හිටපං.
    දෙමෙල්ලුන්ට තමිල්නාඩු මහ ඇමතියයි ,
    සක්කිලි ඉන්දියාවේ කපටි මෝදියයි
    බලහත්කාරයෙන් උදව් කරනවා.
    තම්බින්ට අරාබියෙන් උදව් කරනවා .
    සිංහල පවුල්වල ළමයින්ට මන්දපෝෂණය හැදිල දුර්වල ජාතියක් වෙලා ලගදීම වඳ වෙලාම යනවා

    • @Niro82p
      @Niro82p 2 ปีที่แล้ว +1

      පන්සල් වලින් කරන්න පුලුවන් ඒත් එවා වෙන්න නැ

  • @dimuthuperera8636
    @dimuthuperera8636 2 ปีที่แล้ว +5

    ඔය හු... පුතාලා මෙච්චර කල් පඩි ග්ත්තේ පිනට නේද එතකොට...

  • @jalanathathsaraariyawimala2583
    @jalanathathsaraariyawimala2583 2 ปีที่แล้ว +2

    Great 👍👍👍

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว

    ජාතික නාලීකාව කියන්නේ රටට ජාතික වශයෙන් වැදගත් තොරතුරු විකාශනය කිරීමයි බලාපොරොත්තු වන්නේ ඒවගේම රටෙි සවභාව සෞන්දර්ය අ⁣පගේ අලි සමිපත වන සතුන් හැසිරීම් සංස්කෘතික පෙරහර මංගල්‍යයන් අපේ රටෙි තරම් ⁣⁣සොබා සෞන්දර්ය අනූන රටක් තවත් නැති තරම් මෙි හරි විදියට පරිහරණය වෙනවා නම් සංචාරක ව්‍යාපාරියම අපේ රටෙහි ආර්ථිකය මහත් දායකත්වයක් සපයන බව අපගේ විශ්වාසයයි
    ස්තූතියි
    👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰❤️❤️🙏🙏

  • @kanchanakumarijayasundera2531
    @kanchanakumarijayasundera2531 2 ปีที่แล้ว +2

    Not only King Coconut, try coconut water to export. Coconut water is very common in Australian supermarkets.

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 ปีที่แล้ว

    pol sanwardana adikariya kiyala ekak thiyada?🙄 pol gediyak dan keeyada?

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว +4

    ජාත්‍යන්තරයම පෙන්නලාදෙන්න ඕන අගය හා වටිනාකම තේරුම්ගන්න ! අරගලකරන්න ඕනේ මෙන්න මෙවන් විතරක් නෙවෙයි මේ මහාපොලවේ පැලවෙන වට්නා එලවලු පලතුරු අල වර්ග කොල වර්ග මෙකී නොකී හැමදේමාඳුන්වලා දීලා පිලියෙල කරගන්නා ආකාරය ගුනාගුන ලොවටම ගෙනිහිල්ලා විදෙශ්විනිමය මෙරටට ගෙන ඒමේ
    නව මාවත් විවුර්ත කරවගන්න! වසවිසෙන් තොරව දේශීය දේ නගාහිටුවලා උපන් බිමට ජීවත්වෙලා ඉන්න හැමට යහපතක් වෙන වැඩපිලිවෙලක් දියත්කරවන්න ! බොරුවට මන්දපෝශණය කිය කියා ලත්වෙන්නෙ නැතුව! මෙච්චර සම්පත් තියන බිමක් තියාගන ලජ්ජාවෙන්න ඕනෙ උජාරුවට මන්දපෝශණය කිය කියා ප්‍රචාරය ගෙනියන්න ! තමන්ගෙ රටේ දේ අගයක් නැහැ! හෑල්ලුකරන එකම තමයි කරන්නේ ! පිටරට දේ මහා ඉහලින් අගයන්න! වසවුනත් කමක් නැහැ පිටරටින්නම් ! හොඳයි ජාතියන්තරේවත් පෙන්නලදීලා දැනුවත්කරන එක !

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      මුලින්ම අපේ රටේ එදා වේල නැති අසරණ සිංහල මිනිස්සුන්ට කන්ඩ දීල හිටපං.
      දෙමෙල්ලුන්ට තමිල්නාඩු මහ ඇමතියයි ,
      සක්කිලි ඉන්දියාවේ කපටි මෝදියයි
      බලහත්කාරයෙන් උදව් කරනවා.
      තම්බින්ට අරාබියෙන් උදව් කරනවා .
      සිංහල පවුල්වල ළමයින්ට මන්දපෝෂණය හැදිල දුර්වල ජාතියක් වෙලා ලගදීම වඳ වෙලාම යනවා
      GOODBYE

    • @shanthapalagasinghe7782
      @shanthapalagasinghe7782 2 ปีที่แล้ว

      lokayata denna tabel yana srl lankeya namen tandoori coconut, king coconut epa tabele keyala label karanna

  • @prasadperera9919
    @prasadperera9919 2 ปีที่แล้ว +1

    👍👍👍👍💕💕💕

  • @slcworldservice
    @slcworldservice 2 ปีที่แล้ว +5

    SLC GROUP🌎

  • @wihangapramuditha776
    @wihangapramuditha776 2 ปีที่แล้ว +3

    ❤🙏👍✌😍

  • @arunapradeep3358
    @arunapradeep3358 ปีที่แล้ว

    තැබිලි තොපිට දැන්ද මතක් උනේ...ඒ වගේ තමා කන්සාට්

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 2 ปีที่แล้ว +1

    හොඳ දෙයක් පෙන්නනව නම් ජාතික රූපවාහිනීය තමයි.
    කුණු රහට කැමති නිල මැස්සො නම් කැමති නැතිව ඇති.

  • @SLmetalmania
    @SLmetalmania 2 ปีที่แล้ว +1

    👍🏾👍🏾👍🏾

  • @sithufoto
    @sithufoto 2 ปีที่แล้ว +1

    Thabili walin uth ganak anduwata ganna Dan ithin amathila ekakuth dega natayi da balamu

  • @sanjulasajith5145
    @sanjulasajith5145 2 ปีที่แล้ว +1

    💛

  • @nirmasandamali2829
    @nirmasandamali2829 2 ปีที่แล้ว +1

    ❤🙏👍❤

  • @chandilayanal798
    @chandilayanal798 2 ปีที่แล้ว

    👍

  • @HotGammiris
    @HotGammiris 2 ปีที่แล้ว +1

    ග@ජා නෙමේ, මේවයි promote කරන්න ඕන

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว

      මේවා තිබිලත් බංකොලොත් කරපු උන් ගංජා විකුනලා කොරයි සංවර්දනය.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว

    THAMBILI JYATHANTHAREE THIYENAWA.... EUROPE WALA APITA THIYENAWA...France 🇫🇷

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 2 ปีที่แล้ว

    Apo thabili wageda Coca-Cola thabili bonna apaah... Coca-Colama beepalla lankawata kelauneth thamange ratee deya haalu karana jaatheyak behe uneth paragathe deesapaaluwan nisai

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +2

    මම නම් ඩිරාහාම් 7 තැබිලි ගෙඩියක් බීවා ගිය සතියේ හැබැයි සාමාන්‍ය ගෙඩියක් ඔහොම හදලා නම් නෙමෙයි 🤣

    • @ruwantharanga3718
      @ruwantharanga3718 2 ปีที่แล้ว

      Man dakka lu lu mackat Eka athule thabili thorano

    • @shanakaliyanage819
      @shanakaliyanage819 2 ปีที่แล้ว

      කොහෙද ඉන්නෙ. මම කැමති තැඹිලි එවන්න.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว

    MEEWA GEDI PITIN AAWOTH HONDAI.... BOOTHAL,, CANET,, PACKET KARALA WADAK NAHA

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว

    බොල....
    අපේ රටට එන්නේ චූන් පාන් එකෙන් කිඹුල බනිස් කන හිඟන සුද්දෝයි.

  • @shanthapalagasinghe7782
    @shanthapalagasinghe7782 2 ปีที่แล้ว

    Coconut ape ape meya tabele lesa apage sinhala basen lowata geneyamu apage ananneya bawa raka gamu danata dubai weladapola tula sandor coconut wasayen nam kerena indianuwan Indian production ekak wedeyata hadun wanawa wahama tabele tabele yana wachanayen ewanna

  • @runikw5409
    @runikw5409 2 ปีที่แล้ว

    Akaane.ganjama oneeda.mewa thamai lankawa diyunu viimata thiyena sampath

  • @ackrobatboy
    @ackrobatboy 2 ปีที่แล้ว

    Currunt bila gewa palla..... 🙄

  • @asurasinghewickramasinghe3759
    @asurasinghewickramasinghe3759 2 ปีที่แล้ว

    ඉහළ මිල ක් නම් ලැබෙන වා ඒත් ලන්කාවට ඒ සල්ලි එන්නැතිව මග හිරවෙන තැන සොයා බැලුවද?..

  • @arunapradeep3358
    @arunapradeep3358 ปีที่แล้ว

    අම්මප තොපි මගෙ ඉස්සරහ ආවොත්

  • @baneebanee2463
    @baneebanee2463 2 ปีที่แล้ว +1

    Yako tambili ghath ewrai😂 horu

  • @jeewaka59
    @jeewaka59 2 ปีที่แล้ว +1

    ඉදිරියේදී අපේ හොඳදේවල් අපේ දුවා දරුවන්ට අහිමි කිරීම නොවේද මෙහි පසුපස තියෙන්නේ?.....කර්මාන්ත ඇතිකිරීම කෘෂිකර්මය නගා සිටුවීම වෙනුවට මොනවද මේ කරන අපරාධ

    • @sunnykathie3731
      @sunnykathie3731 2 ปีที่แล้ว

      කරපිංචා මුරුංගා කොළ උඳුපියලිය
      ඒවත් විදේහ රටවලට විකුණනවා
      අපි පිටරැටියන්ගෙ වස විස තලු මර මරා කනවා

    • @naveenshammika6259
      @naveenshammika6259 2 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @samagisewa
    @samagisewa 2 ปีที่แล้ว +2

    SLC GROUP🌎