Great job. Keep it up. Mage back disk brake eken saddayak enawa. Break wadinnet aduwen. Liq moly eken wede hari yaida. Tawa chain lub ekak hetiyata use karanna low cost alternatives monada.
Hi👋, මට තියෙන්නේ "Ribow" brand bike එකක්, එකේ ඔයා wash කරන bike එක වගේ නෙවෙයි break and gear cables යන්නේ frame එකේ හිල් අස්සෙන් ඉතින් wash කරද්දී ඇතුලට වතුර යන්න පුළුවන්. Can you give me some advice how to wash without sending water inside. Checked but there is no hole underneath for excess water to drain out
Keeping the bike upside down will be another difficult task, no worries I'll find a way. Looks like this is the only option, but what I don't understand is why bike manufacturers consider these while designing their bikes
Brother normal chinese mtb rear lower pivot එක first time service එකෙදි ග්‍රිස් කල යුතුද? වින්කලෙන් මට කිව්ව අවශ්‍ය නැ කියල .my bike kenton chase both wheel shock modle
Chain lube eka cycle repair shop eke danne nikan kalu thel. Can you explain whats the difference between branded lube and normal oil. Also great video and nice explanation.thanks alot
LiquiMoly ගන්න පුළුවන් තැන්
- Semini motors panchikawatta
- Nsm edirisinghe motors udahamulla
- Motor cade colombo 2
වැඩි විස්තර
Call Gayan - 0702726949
Bro motorcycle wala chain lube karanna dana normal engine oil apita cycle eke chain ekata use karanna berida?
Colombo vitarada tiyenne
Wena ganna tan nadda
Braek වලට මොනවද ගහන්නෙ
Thanks machan
E-bicycle එකක් clean කරගන්න විදිහ පුළුවන්නම් දාන්න පුළුවන්ද? Electric Motor එකක් තියෙන නිසා අපි වතුර හා අනිත් cleaners use කරද්දි ටිකක් බලන්න ඕනෙනේ.
අදම හෝදනවා කියල දුන්න විහියටම.
Tomohok bike jiyar ssokat.disbrak bike eke handal eka hai karanne kohaomada kiyala. vidio ekak dannako
නියමයි වටින වීඩියෝ එකක්
නියමයි අයියා.ගොඩක් වටිනවා❤️🌏
ස්තූතියි මල්ලි
සුපිරි වැඩක් අයියේ වටිනවා.❤❤
ස්තූතියි මල්ලි අදහසට ❤️
Ayye disc brake ek adjust krna hti dennk video ekk plz..
Oya bicycle eke prices kohomada
Aiye stranded cycle parts ganna hoda thenak koheda
Ayye bike ekee grease karana than ganai api gedaradimaa kara ganna puluwan widihata vedio ekak karanna puluwan da .!?
Great job. Keep it up. Mage back disk brake eken saddayak enawa. Break wadinnet aduwen. Liq moly eken wede hari yaida. Tawa chain lub ekak hetiyata use karanna low cost alternatives monada.
බ්රේක් ටික ගලවලා හරියට සුද්ද කරන්න වෙනවා
Api gawa spray mukuth na ne ewata wena visadumak kiyannako
ඔය Bike එක අර ගත්ත තැන කියන්න පුලුවන්ද සාමාන්‍යයෙන් කීයක් වගේ වෙන්න පුලුවන්ද මේ කාලෙ..
Ara spe eka wenuwata wd forty gahanna puluwanda
Disk brake service karana hati kiyanna puluwanda
Oya bicycle. Eke. Gear Kiyada
10
Thank you for your very important presentation.
❤❤
බයිසිකලය වැස්සට තෙමුනාට පස්සේ වියළි රෙද්දකින් පිහිද එකද හොද ? වැහි වතුර යන්න සාමාන්‍ය වතුරෙන් හෝදලා පිහින එකද ?
අයියෙ ශොකට් සුද්ද කරන video ekk dennako plzzzzzz
Bro petrol walin poddak brush karata kamak nadda chain ekai gear wheel tikak Classic road bike ekak thiyanne Cinelli
පෙට්‍රල් වලට වඩා ඩීසල් හොඳයි.
Chain cleaner එකේ degreaser තියෙන නිසා ඒක ගහලා හෝදන්න ඕන නේද? නැත්නමි ආයෙත් chain oil දැම්මට වැඩක් නෑ නේද ආයෙත් හෝදන්නෙ නැතුව?
Brake Cleaner කියලා එන එක නිකම්ම dry වෙනවා.වතුර දාන්න ඕන නැහැ
Aiye 25000ta pallehan wage supiri Mtb ekk kiynnko
off road bicycle ekakin normal road eke paddama sthiyata kii sarayak withra hoodanna oonada????
හෝදන එක අඩු කරන තරමට පැවැත්ම වැඩී.ඇතුලෙ කොටස් නිතරම ග්‍රීස් කරලා තියාගන්න
Aiiye bicycle valata gana venama pent ekk tiyenava da eke nama mokkda mata oni red colour eka
වෙනම නැහැ.වාහන වලට ගාන තීන්නම තමා.
ayye mata giant vt 2 ekakk thiyenwa eke thiyenne rock shox front suspension ekak eka maintain karanne kohomda?
Mage. Bicycle. Eke. Break. Wala. Saddayak. Enawa. Visadumak. Kiyannako. 😭😭😭🙏🙏🙏
Disk ද
@@vinkale ow
Issaraha front suspension ekata danne monade ketten spray eka ekata ghuwate kamak nadda
Suspension එකට oil ජාති මුකුත් එලියෙන ගහන්න එපා.ඒකෙන් තව Dust එකතු වෙලා Dust seal එක කැපෙන එක.පුළුවන් තරම් සුද්ද කරලා තියාගන්න.
Duuwili parawal wala padinna hoda nadda? Duuwili nisa chain eka kal pawathma aduweyida?
වෙන්න පුළුවන් ටිකක්.හැබැයි ඉතිං පැද්දට ගැටලුවක් නෑ.නඩත්තුව ටිකක් වැදගත්.
Oyage bucycle eka kiyak wenawada
Fork service karana widiya dannako
baicikale malakada iwath karana kemikal monawada
Wurth/wilita/LiquiMoly Brand වල Rustoff liquid එක ගන්න
Oya bicycle eke warge mokakda
Merida
Issarawelaa waturen hodala passe spray eka gehuwa nam honda nethda ?
මගේ බයික් එකේ rockshox judy එකක් තියෙන්නෙ ඒක යන්නෑනෙ 🤔🤔
Standard Bicycle හොදන්නෙ කොහොමද කියලා දැනගන්න පුළුවන් ද
වෙනසක් නැහැ.මේ පියවර ටිකම කරන්න
Lumstar bicycle Hodanneth. Mehemada
Aiye chain ekata Toyota Motor Oil Semi Synthetic Oil (SN 5W - 30) use karata kamak nadda?
ගනකම වැඩී බයිසිකල් වලට.අනික වැලි ඇලෙනවා සහ දූවිලි නිසා ඉක්මනින් කලු වෙනවා.
Thank you very much for the reply. Much appreciated 🙏
I bought Sparko Chain Lube (High Tech) to clean and lubricate the chain. Rs. 1350.00
🔥🔥 aiye mountain bikes gna tawa videos oniii….. video eka supiri…… 🔥🔥
අනිවාර්යෙං.ස්තූතියි අදහසට ❤️
WD 40 walin chain eka clean karanna epada
Chain lube karanakota oilda hoda spryda hoda
WD40 oil බේස් දෙයක් නිසා චේන් එකට ඩස්ට්,වැලි ඇලිලා කලුවෙන්න පුළුවන්.හැමතැනම විසික් වෙන්නත් පුළුවන්.ඒ නිසා නිතරම Dry Lube එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි.
oil , lube nathuwa wena monawada chein ekata danna puluwan
අනිවාර්යෙං නිෂ්පාදකයා නිර්දේශ කරන්නෙ ඒ දේවල් විතරයි.
God job brother jp gb
ජය වෙවා.❤
Aiye giyer system walata wali awahama kogimada sudda karanne ,
ලේසිම විදිය ඩීසල් ටිකක් කප් එකකට අරං දත්බුරුසුවකින් සුද්ද කරලා වතුරෙන් හෝදන්න.
නියමයි අයියෙ
ස්තූතියි
How Much of This Cycle? where is place to buy?
Aiye man gawa tamahawk cycle ekak thiynwa. Godak kal pawichchi nokara eka thana thibbe. Ekata hoda service ekak daganna thanak koheda thiyenne?
ඒ වගේ බයිසිකල් නම් ඕනම තැනක සර්විස් කරනවා.
Ara spe ekata wd forty gahuwata kamak nadda
ඒක නම් හොඳ වැඩක් නෙමේ
From where the lube oil and spray buy
Check the description or the 1st comment
Godak wadagath 💕😍
Bro oya bike customize karanavada
කලා කිව්වොත් නිවැරදියි.දැනට ලංකාවෙ නෙමේ ඉන්නෙ සහෝ.
Bicycle eke chain, frame,disc brakes cog wheels,cassette eka athuluwa ewaye raduna kunu duwili yawanna kerosene use kalata kamak nadda
එපා.බ්රේක් වලට නම් කොහොමත්ම එපා.චේන් එක හෝදන්න ඩීසල් පාවිච්චි කරන්න පුළුවන් නම්.වැඩි විස්තර th-cam.com/video/lCCWAVF-POo/w-d-xo.html
මේ වීඩියෝවෙ තියේ
Grese karana hati ona
Kohomada hariyata Chain link danna o.na gana dana ganne? Gear bicycle ekak. 3×7
3 × 7 වල ලින්ක් එකක් එන්නෙ නෑ සාමාන්‍යයෙන්.Pin එකක් තමයි එන්නෙ.ඒත් KMC වගේ 8s එකක් දාලා නම් තියෙන්න පුළුවන්
Aluthenma bike ekak gannawanam ganna hoda mountain bike monada?
වියදම් කරන්න පුළුවන් මිල අනුව තීරණය වෙනවා ඉතින්.
dis brake නැති bicyle valata dis brake hi karana puluvanda
Frame එකේ බ්‍රැකට් තියේ නම් අලුත් හබ් දෙකක් දාලා හදන්න පුළුවන්
Braket නැත්තම්
Fork එකත් මාරු කරන්න ඕන bracket තියෙන එකකට.ඉස්සරහ විතරක් දාන්න පුළුවන්
Mount 1k daala hadanna puluvanda
Braket ganna thiyanavaada
Oya bicycle eke
Aiye kenton front & back disk bicycle ekk genawa..bicycle ek hodaid.?
Wenm polish nethuwa lin wathura vitharak aran saban nethuwa hodann epad.?
Gear daddi patha ewat wetenakot kata kata saddayk enaw ehem wenne ei.?
Wahan walat dana oil wage deyak bicycle wal chane ekt aply karann epad..
Okkotam reply oni 😁
-Car wash liquid එකක් වත් පාවිච්චි කරන්න හෝදනකොට.
- සද්දයක් එන්නේ කේබල් අරියට ඇදිලා මදි.ටියුන් කරන්න වෙනවා ගියර්ස් සිස්ටම් එක.
- එන්ජින් oil දානවා නම් පුළුවන් තරම් තුනී අලුත් ඔයිල් දාන්න.ඒත් නිතර නිතර දාන්න එපා.දාලා වට කීපයක් කරකවලා,චේන් එකේ වටේ ගැවෙන oil ටික පිහිදලා අයින් කරන්න.
@@vinkale thanq aiye 💚
Hi👋, මට තියෙන්නේ "Ribow" brand bike එකක්, එකේ ඔයා wash කරන bike එක වගේ නෙවෙයි break and gear cables යන්නේ frame එකේ හිල් අස්සෙන් ඉතින් wash කරද්දී ඇතුලට වතුර යන්න පුළුවන්.
Can you give me some advice how to wash without sending water inside.
Checked but there is no hole underneath for excess water to drain out
After you wash the bike remove the seat from post & keep few minutes upside down
@@vinkale many thanks for your prompt reply and thanks for the above valuable advice 🙏
Keeping the bike upside down will be another difficult task, no worries I'll find a way.
Looks like this is the only option, but what I don't understand is why bike manufacturers consider these while designing their bikes
byicy cle prame eke ganna ona monwada
Protection Wax ගන්න තියෙනවා
Aiyye crouns kiyana bike brand eka hodaida kiyala kiyannako
බ්‍රෑන්ඩ් එකට වඩා බයිසිකල් එකක් ගන්නකොට බලන්න දේවල් ගොඩක් තියේ
E genath vedio ekak dennako aiyye
සාමාන්‍යයෙන් back suspension නැති bicycle එකකට කොහොමද back suspension install කරන්නෙ
එහෙම දාන්න නම් බෑ.කරන්න පුළුවන් එකම දේ සස්පෙන්ෂන් සීට් පෝස්ට් එකක් දාන එක තමා.පොඩි සහනයක් විදියට.
Channe ekata engine oil dammoth awl da
කලු වෙනවා ඉක්මනින්.ආයු කාලය අඩු වෙනවා
මට කියන්න පුළුවන් ද 27× 1 1/4 size tyre සෙට් එකක් ගන්න පුලුවන් තැනක්. ලොකු උදවුවක්..(bike Lumala 12 speed racing bike)
ඔන්ලයින් ගන්න පුළුවන් www.dsityre.lk/tyres-online-sri-lanka/
Ayye mage disc brake wadiinnanne
පෑඩ් වල දුර හදාගන්න.
Aiye bike eke pitipasse disc break eka saddayak enawa akata mokakda jaranna oni
Hariyata break vadinneth naha
ඉස්සෙල්ලා බලන්න pads ගෙවිලද කියලා.එහෙනම් අලුතෙන් දාන්න වෙනවා.අනිත් දේ ඩිස්ක් එකේ සහ පෑඩ් වල oil නම් ලොකු සද්දයක් එනවා වගේම brake වදින්නෙ නැහැ.සුදුසු කෙමිකල් එකකින් සුද්ද කරන්න ඕන.
Chain ekai wheel set ekai clean karanna WD40 hodaida aiye
ඔව් ගැටලුවක් නැහැ
Brake and Parts cleaner eka gahawwma hub eke grease diyawen nathiweida ?
හබ් ඇතුලට ගහන්න එපා ඉතිං.චේන් එකට විතරක් ගහන්න
Issaraha air nathi nikan suspension welata molade dane oil eka
Fork oil ගන්න තියෙ වෙනම
@@vinkale hode fork oil brand ekak kiyannako
Xtrada 7 bike eka hadaida
Brand new ganna hithan inne
Polygon බ්‍රෑන්ඩ් එකෙන් නේද.
Ow
Brand new ganna wena hoda ewa nene
29 size L frame...
Xtrada ekak thiyenwa brand new 214000k kiyanwa
Gannawada nedda kiyala htha ganna bee
E ganata watinawada eke components
Deore ගියර් එන්නෙ මතක විදියට.බයික් එක කියන්න වරදක් නෑ.හොඳයි
@@vinkale 214000k kiynwa....
Beginer කෙනෙක්ට පදින්න හොඳ බයිසිකල් කීපයක් ගැන රිවීව් එකක් කරන්න පුලුවන්ද? චැනල් එක සුපිරී ❤️
ස්තූතියි වීඩියෝ බලනවට.අදහස ගැන සලකා බලන්නනම්
Aiye 50 t 60 t thiyena bicycle minavada
Used da
Ow
Iye ara automatical seatpost eka riview karannako
Ganne kohenda
Aiye giant xtc eka hodai neda
Mama gaththa
break ekata oil giyama mokada karanne tinner bumithel dammata hariyanneth na
Petrol ,Vim Liquid
අයියා රෙසර් හබ් පිළිබඳ video එකක් කරන්නකො.අපි බලන් ඉන්නවා .
හොඳ එකක් ගැන වීඩියෝවක් දෙන්නම්
@@vinkale hari
suspension වලට oil දාන්න පුලුවන්ද
මොන oilද හොද
මොකද්ද Suspension මොඩල් එක
gt aggressor - sr suntour m3030
Aiye මගේ bicycle එකේ rockshox Suspension fork එකක් තියෙන්නේ. ඒකේ එක side එකක් air suspension වලින් වැඩ කරන්නේ අනිත් side එක oil suspension වලින් වැඩ කරන්නේ...
Mata දැනගන්න ඕන suspension oil එකක් මාරු කරන්න kocchara කල් ඉන්න ඕනද,,,,
මරු කරන oil එක මොන වගේ oil එකක් වෙන්න ඕනද කියලා.. 🙂
සාමාන්‍යයෙන් පැදපු පැය ගාන අනුව තමයි Oil මාරු කරනඑක තීරණය කරන්නෙ.Dust seal දෙකත් ඒ එක්කම මාරු කරන්න ඕන.Oil නම් Rockshok Fork oil දාන්න පුළුවන්.නැතිනම් බොහෝ මොටර්බයික් Fork oil හරියනවා.බජාජ් වලට දාන කෝකටත් එකයි oil එහෙම දාන්න එපා.
Ayye, සාමාන්‍යයෙන් දවසකට පාන්දර පැය3ක් වගේ පදින road bike එකක් මාසෙකට කීපාරක් හෝදන්න ඔනෙද?
වතුරෙන් හෝදන එක බොහෝ දුරට අඩු කරන්න.ගියර් සිස්ටම් එක දවස් පහකට සැරයක් බලන්න.අවශ්‍ය නම් විතරක් සුද්ද කරන්න
@@vinkale tnx ❤️
@@vinkale කොහොමද දැනගන්නෙ සෝදන්න අවශ්‍ය යි කියලා
Chain lub කරන්න grees හොඳ නැද්ද?
තද වැඩී.ඝර්ෂණය නිසා කොටස් ගෙවෙන්න පුළුවන්.
නියමයි 👍
ස්තූතියි ✔️
Aiye අර.ජියර් සිස්ටම්.එක හොදපු ප්‍රඩක්ට් එක ගන්න සල්ලි නැ....එකට ගෙදර තියෙන මොනා හරි යුස් කරන්න බැරිද
ඩීසල් තමා මම අත්දැකීමෙන් දන්න හොඳම ආදේශකය.
aiya vathuravalin seduvoth aul yaida
නිතරම හෝදන්න එපා.oil නම් යන්නෙ නෑ වතුරෙන් විතරක් හේදුවට
LiquiMoly Wala ganan කොහොමද ganna පුළුවන් කොහෙන් da ඒවා වල phothos dannapuluwanda
පලවෙනි comment එකේ විස්තර දාලා තියේ.
WD 40 වලින් චෙින් එක clear කරන්න හොඳ ද
පුළුවන් වරදක් නෑ
මේ bicycle මිල කීයද?
Aiye oyage bike eka aloy mtb ekakda
ඔව් මල්ලි මේක ඇලෝයි එකක්.
bicycle eke මලකඩ කාපු තැන්වලට තීන්ත ගෑවට කමක් නැද්ද ගානවනන් මොනාද හොද
මලකඩකනවට ගහන තීන්ත.එකක් තියේ වෙනම හාර්ඩ්වෙයා එකකින් ඉල්ලන්න.දැං ස්ප්‍රේ ටින් විදියටත් එනවා.
Very good video, thank you
❤️
Brother normal chinese mtb rear lower pivot එක first time service එකෙදි ග්‍රිස් කල යුතුද? වින්කලෙන් මට කිව්ව අවශ්‍ය නැ කියල .my bike kenton chase both wheel shock modle
අත්‍යවශ්‍යම නෑ.700Km විතර පැදලා කරගන්න
Mage bicycle dathi roda oil pirila oya wage sudu wunata kamak nada
ඔව් මේ ගානට තියෙනවා නම් ගෙවෙන එක බොහොම අඩුයි.oil නිසා වැලි දූවිලි එකතු වෙලා කැපෙනවා යකඩ කොටස් වැඩිපුර
Thanks aiye
Mage bicycle kandak adadi takatakas gala sadayak ahenawa ai aiye
සද්දේ ඇහෙන තැනත් එක්ක බලන්න වෙනවා.මෙහෙම කියන්න අමාරුයි.බොහා් විට පෙඩ්ල් වල වෙන්න පුළුවන්
Dathi rogawalin aiye
Niyami aiya 👍😊😊
ස්තූතියි ❤️
aiye mn gawa theyenne ketan bike ekk එ්වා හොදද
Kentan bike සාමාන්‍ය භාවිතයට හොඳයි
aiye mage eke giyar 7.3
mata eva niwaradiwa kadanna one mata oya kiyapu vidiya therune nha
e nisa mhema reply karnwaa කදු =1..3
Road bike eketh karana
අනිවාර්යෙං දෙන්නම් ❤️
Saban pena wunath kamak nadda hodana....
ඒවා නම් ඉතිං හරියන්නෙ නෑ.මුකුත්ම නැත්නම් හොඳයි ඒත් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
අයියේ මගේ බයිසිකල් එකා චේන් එක අලුත් එකක් ඒත් චේන් එක නිකම්ම පාගනකොට ඉස්සරාට ඇදෙනවා පිටි පස්සා වීල් එක කැරකෙන් නෑ අතින් කරකවන්කොට පිටි පස්සා වීල් එක කැරකෙනවා.පිටි පස්සා වීල් එකේ දැති රෝද තිකක් ගෙවිලා තියෙන්නේ ඒකද හේතුව.පරන චේන් එකට එහෙම අවුලක් නෑ
දැත් ගොඩක් උල් වෙලා නම් ඒකත් දාන්න වෙනවා.දුර වෙනස් නිසා හරියට චේන් එක සෙට් වෙන්නෙ නෑ ඒකයි ඔය.
@@vinkale දුර වෙනස් කීවේ දත් උල් වෙලා නිසාද චේන් එකනම් එකම දිග පරන එකේ දිගමයි .ඒත් පරන චේන් එක දත් උල් වෙලා තිබ්බට එහෙම අවුලක් නෑ චේන් එක ගෙවිලා තියෙන්නේ ..
පිටි පස්සා චේන් එක දුවන පොඩි දැති රෝද දෙකක් තියෙන්නේ ගියර් මාරු වෙන එකට ඒ රෝද දෙකට් තිකක් ගෙවිලා ඒවා මාරු කරානම් හරි නේද
ayye me bike eke price eka kohomada?
මේක සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් විතර මිලක් වෙයි දැන් නම්
අය්යෙ dry lube එකක්, උදේ පින්න වැටුනම අයින් වෙනවාද??
එහෙම වෙනවා අඩුයි.පාවිච්චි කරන lube එක හොඳට හොලවලා ස්ප්‍රේ කරන්න.නැත්නම් ගෑස් එක විතරයි එලියට එන්නෙ.
@@vinkale spray එකක් නෙමෙ අය්ය, bottle ekk පාවිච්චි කරන්නේ
එහෙම අයින් වෙන්නෙ නම් නෑ සාමාන්‍යයෙන්.ඒත් ඉක්මනින් චේන් එකේ සද්දෙ ඇහෙනවා නම් වට දෙකක් විතර lube දාන්න.වැදගත් ride එක පටන්ගන්න වෙලාවෙම lube එක දාන්න.
@@vinkale tnx ayya ❤️❤️
Thanks for all
Service ඒකෙන් පස්සේ, brake එකේ සද්දයක් එනවා.. I have a hero sprint 650B. හේතුව මොකක් වෙන්න පුළුවන් ද..? දවස් keepayak paddath සද්දෙ අඩු උනේ na... මෙ issue එක හදා ගන්නේ කොහොමද... මං disk ටික Clean කල.. තාම වැඩේ අවුල්...
රෝද දෙක ගලවලා හිමින් පෑඩ් දෙක ගලවන්න.විම් ඩිෂ් වොෂ් ටිකක් හොඳට පෑඩ් දෙකම අර පිඟං හෝදන කොයිල් කම්බි බ්‍රෂ් එකකින් මදින්න.ඔයිල් ගෑවිලා තියෙන්නෙ ඔය.හෝදලා ඉවරවෙලා තුනී වැලිකඩදාසියකින් පෑඩ් එක ලාවට මදින්න.හෝදලා හොඳට වේලුනාම හයි කරන්න.ඩිස්ක් රෝටර් එකත් liquid එකෙන් හෝදන්න.වැලි කඩදාසි අල්ලන්න එපා රෝටර් එකට.වෙන මුකුත් කරන්න එපා.
හයි කරලා බලන්න.මේ විදියට හරි ගියෙම නැත්නම් ඉතිං අලුත් පෑඩ් දාන්න හිත හදාගන්න.
@@vinkale Thanks for the advise.. Try කරලා බලලා කියන්නම්...
Ayye oyage bike eke thiyenne hydraulic disk brake system ekak da?
Ow malli
@@vinkale normal disk brake system ekata hydraulic upgrade karanna barida ?
Chain lube eka cycle repair shop eke danne nikan kalu thel. Can you explain whats the difference between branded lube and normal oil.
Also great video and nice explanation.thanks alot
Thanks for watching videos.
I will create a Video about oil & lube very soon.
Thanks for the idea.❤️
Ayya masa kiyenn kiyyada service karanna onida
සාමාන්‍ය මාස තුනකට වරක් හෝ කිලෝමීටර 800කට වරක්.වැස්ස වැඩි කාලෙ නම් මීට අඩුවෙන් කරන තරමට බයිසිකල් එකට හොඳයි.කොටස් මාරු නොකර කාලයක් දුවන්න පුළුවන්
බයිසිකල් එක් chainඑකට white oil හෝ All purpose oil දැම්මට කමක් නැද්ද
ලොකු අවුලක් නෑ.බයිසිකල් වලටම හදපු ඔයිල් එකකට මාරුවෙන්න බලන්න
@@vinkale cycle oil කරන්න wd40 දාන්න පුලුවන් ද අය්යෙ