පාපැදි⁣යක් හරියට හෝදන්නේ මෙහෙමයි | How to Clean Your Bike | Vinkale | LiquiMoly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • පාපැදි⁣යක් හරියට හෝදන්නේ මෙහෙමයි #How_to_Clean_Your_Bike
    #Vinkale
    #LiquiMoly
    පාපැදියක් නිවැරදිව නිවසේදී සුද්ද කරගන්න හැටි , චේන් එකට oil දාන හැටි වගේම සරල නඩත්තු කටයුතු කරගන්නා ආකාරය මේ වීඩියෝවෙන් පැහැදිලි කරනවා.
    යමක් ඔබේ දැනුම ගබඩාවටත් එකතු වෙන්න ඇති මේ වීඩියෝවෙන්.
    වීඩියෝව බලලා මේ වීඩියෝව අනික් අය අතරත් Share කරන්න.
    අදහස් comment කරන්න
    අලුත් කෙනෙක් නම් Subscribe කරන්න
    පාපැදිය ගැන ලංකාවෙ ජනප්‍රියම You tube චැනලය හා එක් වූ ඔබට ස්තූතියි.
    If you like us, Support the Channel -
    (චැනලයට ආධාර ලබා දිය හැකි අය පහත ලින්ක් එක පාවිච්චි කරන්න.)
    💰💰💰
    / vinkale
    LiquiMoly ගන්න පුළුවන් තැන්
    - Semini motors panchikawatta
    - Nsm edirisinghe motors udahamulla
    - Motor cade colombo 2
    වැඩි විස්තර
    Call Gayan - 0702726949
    ඔබ සැමට ⁣නිරෝගී හෙට දවසක් !!!
    - වින්කලේ අපි -
    subscribe ✅ like ✅ Share ✅
    © 2021 by Vinkale - වින්කලේ.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Vinkale - වින්කලේ.
    © 2021 Vinkale - වින්කලේ විසින්.
    සියලුම හිමිකම් ඇවිරිණි. Vinkale - වින්කලේහි පූර්ව ලිඛිත අවසරයකින් තොරව මෙම වීඩියෝ පටයේ කිසිදු කොටසක් කිසිදු ආකාරයකින් හෝ ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික, පටිගත කිරීම් හෝ වෙනත් ආකාරයකින් ප්‍රතිනිෂ්පාදනය කිරීම හෝ සම්ප්‍රේෂණය කිරීම නොකළ යුතුය.

ความคิดเห็น • 377

  • @vinkale
    @vinkale  3 ปีที่แล้ว +22

    LiquiMoly ගන්න පුළුවන් තැන්
    - Semini motors panchikawatta
    - Nsm edirisinghe motors udahamulla
    - Motor cade colombo 2
    වැඩි විස්තර
    Call Gayan - 0702726949

    • @gayansenevirathne8257
      @gayansenevirathne8257 2 ปีที่แล้ว

      Bro motorcycle wala chain lube karanna dana normal engine oil apita cycle eke chain ekata use karanna berida?

    • @ravindumax8227
      @ravindumax8227 2 ปีที่แล้ว

      Colombo vitarada tiyenne

    • @ravindumax8227
      @ravindumax8227 2 ปีที่แล้ว

      Wena ganna tan nadda

    • @OshAuditore
      @OshAuditore 2 ปีที่แล้ว

      Braek වලට මොනවද ගහන්නෙ

    • @hashanjayarathna1779
      @hashanjayarathna1779 ปีที่แล้ว +1

      Thanks machan

  • @dulajsam7482
    @dulajsam7482 2 ปีที่แล้ว +8

    E-bicycle එකක් clean කරගන්න විදිහ පුළුවන්නම් දාන්න පුළුවන්ද? Electric Motor එකක් තියෙන නිසා අපි වතුර හා අනිත් cleaners use කරද්දි ටිකක් බලන්න ඕනෙනේ.

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +2

    ඔය Bike එක අර ගත්ත තැන කියන්න පුලුවන්ද සාමාන්‍යයෙන් කීයක් වගේ වෙන්න පුලුවන්ද මේ කාලෙ..

  • @maheshperera6069
    @maheshperera6069 ปีที่แล้ว +2

    බයිසිකලය වැස්සට තෙමුනාට පස්සේ වියළි රෙද්දකින් පිහිද එකද හොද ? වැහි වතුර යන්න සාමාන්‍ය වතුරෙන් හෝදලා පිහින එකද ?

  • @harshirajapakshe9492
    @harshirajapakshe9492 2 ปีที่แล้ว +2

    අදම හෝදනවා කියල දුන්න විහියටම.

  • @mudithmanu
    @mudithmanu 2 ปีที่แล้ว +4

    Chain cleaner එකේ degreaser තියෙන නිසා ඒක ගහලා හෝදන්න ඕන නේද? නැත්නමි ආයෙත් chain oil දැම්මට වැඩක් නෑ නේද ආයෙත් හෝදන්නෙ නැතුව?

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      Brake Cleaner කියලා එන එක නිකම්ම dry වෙනවා.වතුර දාන්න ඕන නැහැ

  • @msgamingsl6970
    @msgamingsl6970 2 ปีที่แล้ว +3

    Aiye 25000ta pallehan wage supiri Mtb ekk kiynnko

  • @slpasiya
    @slpasiya 3 ปีที่แล้ว +11

    නියමයි අයියා.ගොඩක් වටිනවා❤️🌏

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +3

      ස්තූතියි මල්ලි

  • @Kaveesha_Malinda
    @Kaveesha_Malinda 2 ปีที่แล้ว +2

    අයියෙ ශොකට් සුද්ද කරන video ekk dennako plzzzzzz

  • @slbro-ow7mi
    @slbro-ow7mi 2 ปีที่แล้ว +2

    Mage. Bicycle. Eke. Break. Wala. Saddayak. Enawa. Visadumak. Kiyannako. 😭😭😭🙏🙏🙏

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      Disk ද

    • @slbro-ow7mi
      @slbro-ow7mi ปีที่แล้ว +1

      @@vinkale ow

  • @Rithnukayogith
    @Rithnukayogith 6 หลายเดือนก่อน +1

    Oya bicycle eke prices kohomada

  • @gayansanjaya
    @gayansanjaya 2 ปีที่แล้ว +1

    WD 40 වලින් චෙින් එක clear කරන්න හොඳ ද

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      පුළුවන් වරදක් නෑ

  • @lakshan_malith
    @lakshan_malith ปีที่แล้ว +1

    Ayiy foxter bicycle hodyida?

  • @captianprice4477
    @captianprice4477 2 ปีที่แล้ว +1

    මම නං ලණු කොස්සෙන් අතුල්ලගෙන අතුල්ලගෙන යනවා

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      බයිසිකල් එකට කැමැත්තක් නැද්ද.

  • @slbro-ow7mi
    @slbro-ow7mi 2 ปีที่แล้ว +2

    Oya bicycle eke warge mokakda

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      Merida

  • @nimalkulathunga7160
    @nimalkulathunga7160 2 ปีที่แล้ว +4

    නියමයි වටින වීඩියෝ එකක්

  • @shihanhi6435
    @shihanhi6435 2 ปีที่แล้ว +2

    Channe ekata engine oil dammoth awl da

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      කලු වෙනවා ඉක්මනින්.ආයු කාලය අඩු වෙනවා

  • @navomadhuzhan355
    @navomadhuzhan355 2 ปีที่แล้ว +7

    සුපිරි වැඩක් අයියේ වටිනවා.❤❤

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +2

      ස්තූතියි මල්ලි අදහසට ❤️

  • @MovieClips-oo5rk
    @MovieClips-oo5rk 2 ปีที่แล้ว +6

    මම දන්නනැතුව break වලට oil දැම්මා 😂😂😂😂😂😂😂😂😂

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +3

      සොරි තමා.අලියෙක් කෑගහනවද Brake ගහනකොට.

    • @nimsarachathuranga.
      @nimsarachathuranga. ปีที่แล้ว +1

      මමත් damma oil dan break vadinned ne

  • @tusharanilmini6824
    @tusharanilmini6824 2 ปีที่แล้ว +1

    මගේ බයික් එකේ rockshox judy එකක් තියෙන්නෙ ඒක යන්නෑනෙ 🤔🤔

  • @sanjeethjayasekara7999
    @sanjeethjayasekara7999 2 ปีที่แล้ว +1

    පිටි පස්සෙ සොකට් තියන් බයිසිකල් පදිද්දි කොන්දට හොද නැද්ද

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      ඔයා කරන වැඩේ අනුව තමා.Dual Suspension බයිසිකල් හදලා තියෙන්නෙ Offroad පදින්න.
      පාරෙම පදිනවා නම් කොන්දට නම් මුකුත් වෙන් නෑ.ඒත් ඔයා බයිසිකල් එකට දාන බලය අපතේ යනවා.

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +1

    අයියේ මගේ බයිසිකල් එකා චේන් එක අලුත් එකක් ඒත් චේන් එක නිකම්ම පාගනකොට ඉස්සරාට ඇදෙනවා පිටි පස්සා වීල් එක කැරකෙන් නෑ අතින් කරකවන්කොට පිටි පස්සා වීල් එක කැරකෙනවා.පිටි පස්සා වීල් එකේ දැති රෝද තිකක් ගෙවිලා තියෙන්නේ ඒකද හේතුව.පරන චේන් එකට එහෙම අවුලක් නෑ

    • @vinkale
      @vinkale  ปีที่แล้ว +1

      ⁣දැත් ගොඩක් උල් වෙලා නම් ඒකත් දාන්න වෙනවා.දුර වෙනස් නිසා හරියට චේන් එක සෙට් වෙන්නෙ නෑ ඒකයි ඔය.

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 ปีที่แล้ว

      @@vinkale දුර වෙනස් කීවේ දත් උල් වෙලා නිසාද චේන් එකනම් එකම දිග පරන එකේ දිගමයි .ඒත් පරන චේන් එක දත් උල් වෙලා තිබ්බට එහෙම අවුලක් නෑ චේන් එක ගෙවිලා තියෙන්නේ ..

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 ปีที่แล้ว

      පිටි පස්සා චේන් එක දුවන පොඩි දැති රෝද දෙකක් තියෙන්නේ ගියර් මාරු වෙන එකට ඒ රෝද දෙකට් තිකක් ගෙවිලා ඒවා මාරු කරානම් හරි නේද

  • @YTS...
    @YTS... 2 ปีที่แล้ว +2

    Aiye අර.ජියර් සිස්ටම්.එක හොදපු ප්‍රඩක්ට් එක ගන්න සල්ලි නැ....එකට ගෙදර තියෙන මොනා හරි යුස් කරන්න බැරිද

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +3

      ඩීසල් තමා මම අත්දැකීමෙන් දන්න හොඳම ආදේශකය.

  • @s.m.singhenayake2303
    @s.m.singhenayake2303 2 ปีที่แล้ว +1

    මේ බයික් එක කීයක් වෙනවද. ශොකැබ් එකක් දැම්මද .

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +2

      ආපු විදියම තමා.ගත්ත දවස් වල නම් ලක්ෂ 2ක් වගේ.දැන් නම් ටිකක් ගනං ඇති.

  • @DunithaPriyadarshani-mw6lj
    @DunithaPriyadarshani-mw6lj 6 หลายเดือนก่อน +1

    අයියා ඔය බයිසි කලේට ඔයිල් දාන් නැද්ද

    • @vinkale
      @vinkale  4 หลายเดือนก่อน +1

      බයිසිකල් චේන් වලට වෙනම ඔයිල් ජාති තියේ.

  • @rivith57
    @rivith57 2 ปีที่แล้ว +1

    අයියේ මලකඩ එහෙම බැදෙන්නෙ නැ නෙද ?

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      වේලන්න හොඳට

  • @Rihan-dl7uw
    @Rihan-dl7uw 2 ปีที่แล้ว +2

    Aiye aloy MTB ekak natuwa iorn MTB ekak wathuren heduwata kamak nadda

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      එහෙම ගැටලුවක් නෑ

  • @kusalchandima807
    @kusalchandima807 3 ปีที่แล้ว +1

    🔥🔥 aiye mountain bikes gna tawa videos oniii….. video eka supiri…… 🔥🔥

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +1

      අනිවාර්යෙං.ස්තූතියි අදහසට ❤️

  • @dkjayarathna8539
    @dkjayarathna8539 2 ปีที่แล้ว +2

    මේ bicycle මිල කීයද?

  • @samanudayantha243
    @samanudayantha243 3 ปีที่แล้ว +3

    Standard Bicycle හොදන්නෙ කොහොමද කියලා දැනගන්න පුළුවන් ද

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +1

      වෙනසක් නැහැ.මේ පියවර ටිකම කරන්න

    • @slbro-ow7mi
      @slbro-ow7mi 2 ปีที่แล้ว +1

      Lumstar bicycle Hodanneth. Mehemada

  • @dinushalakmal5628
    @dinushalakmal5628 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @Hiace247
    @Hiace247 ปีที่แล้ว +1

    Grese karana hati ona

  • @sharpsharon123
    @sharpsharon123 2 ปีที่แล้ว +1

    Bro oya bike customize karanavada

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      කලා කිව්වොත් නිවැරදියි.දැනට ලංකාවෙ නෙමේ ඉන්නෙ සහෝ.

  • @matheeshagoonasinghe556
    @matheeshagoonasinghe556 2 ปีที่แล้ว +2

    bicycle eke මලකඩ කාපු තැන්වලට තීන්ත ගෑවට කමක් නැද්ද ගානවනන් මොනාද හොද

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +2

      මලකඩකනවට ගහන තීන්ත.එකක් තියේ වෙනම හාර්ඩ්වෙයා එකකින් ඉල්ලන්න.දැං ස්ප්‍රේ ටින් විදියටත් එනවා.

  • @aj7346
    @aj7346 2 ปีที่แล้ว +1

    මට කියන්න පුළුවන් ද 27× 1 1/4 size tyre සෙට් එකක් ගන්න පුලුවන් තැනක්. ලොකු උදවුවක්..(bike Lumala 12 speed racing bike)

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว

      ඔන්ලයින් ගන්න පුළුවන් www.dsityre.lk/tyres-online-sri-lanka/

  • @punsaracable6453
    @punsaracable6453 ปีที่แล้ว +1

    Duuwili parawal wala padinna hoda nadda? Duuwili nisa chain eka kal pawathma aduweyida?

    • @vinkale
      @vinkale  ปีที่แล้ว +1

      වෙන්න පුළුවන් ටිකක්.හැබැයි ඉතිං පැද්දට ගැටලුවක් නෑ.නඩත්තුව ටිකක් වැදගත්.

  • @mindnote360
    @mindnote360 2 ปีที่แล้ว +2

    සාමාන්‍යයෙන් back suspension නැති bicycle එකකට කොහොමද back suspension install කරන්නෙ

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +2

      එහෙම දාන්න නම් බෑ.කරන්න පුළුවන් එකම දේ සස්පෙන්ෂන් සීට් පෝස්ට් එකක් දාන එක තමා.පොඩි සහනයක් විදියට.

  • @oshadakavishan5668
    @oshadakavishan5668 ปีที่แล้ว +1

    මඩකල. කන්නෙ නැද්ද

    • @vinkale
      @vinkale  ปีที่แล้ว +1

      ඇලෝයි මලකඩ කන්නෙ නෑ නෙ.

  • @techbrosl4485
    @techbrosl4485 3 ปีที่แล้ว +1

    Ayye disc brake ek adjust krna hti dennk video ekk plz..

  • @hashanjayarathna1779
    @hashanjayarathna1779 ปีที่แล้ว +1

    Aiye stranded cycle parts ganna hoda thenak koheda

  • @ecczee
    @ecczee 2 ปีที่แล้ว +1

    How Much of This Cycle? where is place to buy?

  • @lakshithajayathilaka3869
    @lakshithajayathilaka3869 3 ปีที่แล้ว +2

    Chain lub කරන්න grees හොඳ නැද්ද?

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +2

      තද වැඩී.ඝර්ෂණය නිසා කොටස් ගෙවෙන්න පුළුවන්.

  • @dulciefernando3350
    @dulciefernando3350 2 ปีที่แล้ว +2

    oil , lube nathuwa wena monawada chein ekata danna puluwan

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      අනිවාර්යෙං නිෂ්පාදකයා නිර්දේශ කරන්නෙ ඒ දේවල් විතරයි.

  • @slbro-ow7mi
    @slbro-ow7mi 2 ปีที่แล้ว +2

    Oya bicycle. Eke. Gear Kiyada

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      10

  • @B.G.Yasirusampath
    @B.G.Yasirusampath 2 ปีที่แล้ว +1

    Aiye මගේ bicycle එකේ rockshox Suspension fork එකක් තියෙන්නේ. ඒකේ එක side එකක් air suspension වලින් වැඩ කරන්නේ අනිත් side එක oil suspension වලින් වැඩ කරන්නේ...
    Mata දැනගන්න ඕන suspension oil එකක් මාරු කරන්න kocchara කල් ඉන්න ඕනද,,,,
    මරු කරන oil එක මොන වගේ oil එකක් වෙන්න ඕනද කියලා.. 🙂

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +2

      සාමාන්‍යයෙන් පැදපු පැය ගාන අනුව තමයි Oil මාරු කරනඑක තීරණය කරන්නෙ.Dust seal දෙකත් ඒ එක්කම මාරු කරන්න ඕන.Oil නම් Rockshok Fork oil දාන්න පුළුවන්.නැතිනම් බොහෝ මොටර්බයික් Fork oil හරියනවා.බජාජ් වලට දාන කෝකටත් එකයි oil එහෙම දාන්න එපා.

  • @pocketgear
    @pocketgear 2 ปีที่แล้ว +1

    මචන් 2.125 ටයර් එකක් තියන රිම් එකකට පළල වැඩි ටයර් එකක් දාන්න පුළුවන්ද? පුළුවන් නම් උපරිම කොච්චර පළල ටයර් එකක් දාන්න පුළුවන් වෙයිද?

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +2

      ⁣Frame එකේ තියෙන ඉඩ සහ Brake වැඩකරන විදිය අනුව වෙනස් වෙනවා.

  • @dulciefernando3350
    @dulciefernando3350 2 ปีที่แล้ว +2

    off road bicycle ekakin normal road eke paddama sthiyata kii sarayak withra hoodanna oonada????

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      හෝදන එක අඩු කරන තරමට පැවැත්ම වැඩී.ඇතුලෙ කොටස් නිතරම ග්‍රීස් කරලා තියාගන්න

  • @sandeepamadushan7476
    @sandeepamadushan7476 2 ปีที่แล้ว +3

    suspension වලට oil දාන්න පුලුවන්ද
    මොන oilද හොද

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      මොකද්ද Suspension මොඩල් එක

    • @sandeepamadushan7476
      @sandeepamadushan7476 2 ปีที่แล้ว +1

      gt aggressor - sr suntour m3030

  • @osadanaveen7542
    @osadanaveen7542 2 ปีที่แล้ว +1

    ayye me bike eke price eka kohomada?

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      මේක සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් විතර මිලක් වෙයි දැන් නම්

  • @nimanthadayashan9145
    @nimanthadayashan9145 3 ปีที่แล้ว +1

    LiquiMoly Wala ganan කොහොමද ganna පුළුවන් කොහෙන් da ඒවා වල phothos dannapuluwanda

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +1

      පලවෙනි comment එකේ විස්තර දාලා තියේ.

  • @roshen8335
    @roshen8335 3 ปีที่แล้ว +2

    ඔයබයිසිකලේ කියද 🤔

  • @THILINIDINESHIKA-b5g
    @THILINIDINESHIKA-b5g 7 หลายเดือนก่อน +1

    Tomohok bike jiyar ssokat.disbrak bike eke handal eka hai karanne kohaomada kiyala. vidio ekak dannako

  • @akilasanka6361
    @akilasanka6361 2 ปีที่แล้ว +1

    චෙන් එකට එවා ගන්නේ කොහෙන්ද

  • @djmiusiklk816
    @djmiusiklk816 3 ปีที่แล้ว +1

    අයියෙ මගෙ බයිසිකල් එකෙ හැඩල් එක මල්කඩ කාලා එකට මොකක්ද කරන්නෙ

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +1

      ගලවලා හොඳට හූරලා ආයෙත් පේන්ට් කරන එක තමා හොඳම විසඳුම.

  • @Onepieceshorts2007
    @Onepieceshorts2007 2 ปีที่แล้ว +1

    Api gawa spray mukuth na ne ewata wena visadumak kiyannako

  • @snuwanlk
    @snuwanlk 2 ปีที่แล้ว +1

    Service ඒකෙන් පස්සේ, brake එකේ සද්දයක් එනවා.. I have a hero sprint 650B. හේතුව මොකක් වෙන්න පුළුවන් ද..? දවස් keepayak paddath සද්දෙ අඩු උනේ na... මෙ issue එක හදා ගන්නේ කොහොමද... මං disk ටික Clean කල.. තාම වැඩේ අවුල්...

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      රෝද දෙක ගලවලා හිමින් පෑඩ් දෙක ගලවන්න.විම් ඩිෂ් වොෂ් ටිකක් හොඳට පෑඩ් දෙකම අර පිඟං හෝදන කොයිල් කම්බි බ්‍රෂ් එකකින් මදින්න.ඔයිල් ගෑවිලා තියෙන්නෙ ඔය.හෝදලා ඉවරවෙලා තුනී වැලිකඩදාසියකින් පෑඩ් එක ලාවට මදින්න.හෝදලා හොඳට වේලුනාම හයි කරන්න.ඩිස්ක් රෝටර් එකත් liquid එකෙන් හෝදන්න.වැලි කඩදාසි අල්ලන්න එපා රෝටර් එකට.වෙන මුකුත් කරන්න එපා.
      හයි කරලා බලන්න.මේ විදියට හරි ගියෙම නැත්නම් ඉතිං අලුත් පෑඩ් දාන්න හිත හදාගන්න.

    • @snuwanlk
      @snuwanlk 2 ปีที่แล้ว

      @@vinkale Thanks for the advise.. Try කරලා බලලා කියන්නම්...

  • @shehanasher7425
    @shehanasher7425 2 ปีที่แล้ว +1

    Ayye bike ekee grease karana than ganai api gedaradimaa kara ganna puluwan widihata vedio ekak karanna puluwan da .!?

  • @Peppro362
    @Peppro362 2 ปีที่แล้ว +1

    Aiyye crouns kiyana bike brand eka hodaida kiyala kiyannako

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      බ්‍රෑන්ඩ් එකට වඩා බයිසිකල් එකක් ගන්නකොට බලන්න දේවල් ගොඩක් තියේ

    • @Peppro362
      @Peppro362 2 ปีที่แล้ว

      E genath vedio ekak dennako aiyye

  • @navodavishka3424
    @navodavishka3424 2 ปีที่แล้ว +1

    Ara spe eka wenuwata wd forty gahanna puluwanda

  • @sunithdammika4539
    @sunithdammika4539 3 ปีที่แล้ว +2

    Oya bicycle eke

  • @stuttgart_911
    @stuttgart_911 3 ปีที่แล้ว +3

    අය්යෙ dry lube එකක්, උදේ පින්න වැටුනම අයින් වෙනවාද??

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +2

      එහෙම වෙනවා අඩුයි.පාවිච්චි කරන lube එක හොඳට හොලවලා ස්ප්‍රේ කරන්න.නැත්නම් ගෑස් එක විතරයි එලියට එන්නෙ.

    • @stuttgart_911
      @stuttgart_911 3 ปีที่แล้ว +2

      @@vinkale spray එකක් නෙමෙ අය්ය, bottle ekk පාවිච්චි කරන්නේ

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +2

      එහෙම අයින් වෙන්නෙ නම් නෑ සාමාන්‍යයෙන්.ඒත් ඉක්මනින් චේන් එකේ සද්දෙ ඇහෙනවා නම් වට දෙකක් විතර lube දාන්න.වැදගත් ride එක පටන්ගන්න වෙලාවෙම lube එක දාන්න.

    • @stuttgart_911
      @stuttgart_911 3 ปีที่แล้ว +2

      @@vinkale tnx ayya ❤️❤️

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว

    මගේ එම්ටීබී එකේ පිටිපස්ස රෝදේ හබ් එකේ බෝල වැඩි දවසක් පදින්ට කලින් රේසර් මාරැකරලා ඒ කියන්නේ සතියක් විතර යනකොට රේසර් පුපුරනවා බෝල කුඩුවෙලා දුර පදින්ටම බැ.මේකට හේතුව මෙකෙක්ද.දෙවෙනි ප්‍රශ්නය තමයි පස්ස රෝදේ කැසට් එක පැත්තට දාන ර්සර් බෝල ගානයි අනිත් පැත්තට දාන ⁣රේසර් බෝල ගානයි වෙනස්ද හබ් එකේ.

  • @lakshithajayathilaka3869
    @lakshithajayathilaka3869 3 ปีที่แล้ว +3

    Service centre එකකට ගිහින් oil පාරක් අල්ලගත්තොත් අවුලක් වෙයිද? High pressure නිසා

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +3

      කරන්න එපා.

  • @ashiboy316
    @ashiboy316 2 ปีที่แล้ว

    අයියේ බයිසිකලේ පැටල් වලට බෝල දාන්නෙ කෝමද

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว

      ප්ලාස්ටික් පෙඩල් එකක් නම් අලුත් පෙඩල් සෙට් එකකට යන්න.හදලා ගොඩදාන්න හරිම අමාරුයි

  • @travelwithpriyankara
    @travelwithpriyankara 2 ปีที่แล้ว +1

    කෙන්ටන් මෙට්‍රික්ස් කියන බයික් එක ගන්න හොදයිද..

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว

      ගැටලුවක් නෑ මිල කෙහොමද දැන්

  • @sadunhappy4586
    @sadunhappy4586 ปีที่แล้ว +2

    සබන් කුඩු දාලා බඉසිකලේ හෙදුවට අවුලක් නැද්ද

    • @vinkale
      @vinkale  ปีที่แล้ว +1

      අවුලක් නෑ

  • @supunmangala8513
    @supunmangala8513 2 ปีที่แล้ว +1

    God job brother jp gb

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      ජය වෙවා.❤

  • @achalapriyadarshni1872
    @achalapriyadarshni1872 2 ปีที่แล้ว +1

    මගේ බයිසිකලයේ ජියර් නිකම්ම වැටෙනවා එහෙම වෙන්නේ ඇයි

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      ටියුනින් ගැටලුවක් හෝ ඩිරේලර්ස් හරියට කෙලින් හයිකරලා නැතුව වෙන්නත් පුළුවන්

  • @navodavishka3424
    @navodavishka3424 2 ปีที่แล้ว +2

    ඔය එක spray එකක් කීයක් විතර වෙනව ද

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว

      Description එකේ දුරකථන අංක දාලා තියෙනවා ගන්න පුළුවන් තැන්

  • @udaraashen2733
    @udaraashen2733 2 ปีที่แล้ว +1

    Aiye giyar ekata gahapu sprey eka venuvata vena mukuth ganna baida

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      එහෙම නැතිනම් Oil තමා ඉතිං.හැබැයි හරියටම ගැලපෙන දෙයක් නම් නෙමේ.

  • @sinethjayakody6374
    @sinethjayakody6374 3 ปีที่แล้ว +1

    ඒ කියන්නෙ චේන් එකට oil දාන එක හොද නැද්ද
    Dry lube එකක්ද දාන්න ඕනෙ..

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +1

      එන්ජින් ඔයිල් දාන්න එපා

  • @thilansamaraweera4478
    @thilansamaraweera4478 2 ปีที่แล้ว +2

    Great job. Keep it up. Mage back disk brake eken saddayak enawa. Break wadinnet aduwen. Liq moly eken wede hari yaida. Tawa chain lub ekak hetiyata use karanna low cost alternatives monada.

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      බ්රේක් ටික ගලවලා හරියට සුද්ද කරන්න වෙනවා

  • @vinodyasewwandi6602
    @vinodyasewwandi6602 2 ปีที่แล้ว +1

    Oyage bucycle eka kiyak wenawada

  • @dammikarajapaksha8333
    @dammikarajapaksha8333 2 ปีที่แล้ว +1

    Aiye giyer system walata wali awahama kogimada sudda karanne ,

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      ලේසිම විදිය ඩීසල් ටිකක් කප් එකකට අරං දත්බුරුසුවකින් සුද්ද කරලා වතුරෙන් හෝදන්න.

  • @Bhavathra
    @Bhavathra 3 ปีที่แล้ว +2

    අයියෙ, gear බයික්වල චේන් එක පනින්නෙ මොනවගේ හේතු නිසාද? බයිසිකලයක් මුලින්ම ගත්තයින් පස්සෙ වින්කලේ කට දීලා service කරගත්තෙ නැත්නම් chain එක පනින්න එහෙම ඒක හේතුවක් වෙනවද?

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +1

      හරියට ගියර්ස් ටියුන් කරලා නැත්නම් චේන් එක පනිනවා.නැත්නම් එහෙම නොවෙන තරම්.
      සර්විස් කලත් ගියර්ස් හරියට ටියුන් කරගන්න.limit screw හරියට ගානට Adjust කරගන්න

    • @Bhavathra
      @Bhavathra 3 ปีที่แล้ว +1

      @@vinkale අනේ අයියෙ පොඩ්ඩක් මේ ප්‍රශ්නෙටත් පිළිතුරක් දෙනවද?
      වින්කලෙන් service කරගත්තෙ නැත්නම් වෙන්න පුළුවන් හානි එහෙම මොනවද?

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +4

      ගීස් නැතුව හබ් ඇතුල කැපෙන්න පුළුවන්.චේන් පැනලා කෑලි කැඩෙන්න පුළුවන්.රෝද බකල් නම් ටයර් ඉක්මනින් ගෙවෙන්න පුළුවන්

    • @Bhavathra
      @Bhavathra 3 ปีที่แล้ว +1

      @@vinkale ගොඩක් ස්තූතියි අයියෙ...👍

    • @aselaweerasingha7371
      @aselaweerasingha7371 2 ปีที่แล้ว

      @@vinkale Tx

  • @wmss8581
    @wmss8581 2 ปีที่แล้ว +1

    බයිසිකල් එක් chainඑකට white oil හෝ All purpose oil දැම්මට කමක් නැද්ද

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      ලොකු අවුලක් නෑ.බයිසිකල් වලටම හදපු ඔයිල් එකකට මාරුවෙන්න බලන්න

    • @wmss8581
      @wmss8581 2 ปีที่แล้ว

      @@vinkale cycle oil කරන්න wd40 දාන්න පුලුවන් ද අය්යෙ

  • @Matador_ytb
    @Matador_ytb 2 ปีที่แล้ว

    ayye mata giant vt 2 ekakk thiyenwa eke thiyenne rock shox front suspension ekak eka maintain karanne kohomda?

  • @uddahanaayaka2776
    @uddahanaayaka2776 2 ปีที่แล้ว +1

    මේ නිසා frame එක ඇතුලේ වතුර එකතු වෙන්න පුළුවන් 👇

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +2

      එහෙම වෙන්නෙ නෑ.හැම frame එකක්ම හරියට හදලා නම් වතුර එලියට එන හිල් තිබිය යුතුයි.

  • @uddahanaayaka2776
    @uddahanaayaka2776 2 ปีที่แล้ว +1

    Hi👋, මට තියෙන්නේ "Ribow" brand bike එකක්, එකේ ඔයා wash කරන bike එක වගේ නෙවෙයි break and gear cables යන්නේ frame එකේ හිල් අස්සෙන් ඉතින් wash කරද්දී ඇතුලට වතුර යන්න පුළුවන්.
    Can you give me some advice how to wash without sending water inside.
    Checked but there is no hole underneath for excess water to drain out

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      After you wash the bike remove the seat from post & keep few minutes upside down

    • @uddahanaayaka2776
      @uddahanaayaka2776 2 ปีที่แล้ว +1

      @@vinkale many thanks for your prompt reply and thanks for the above valuable advice 🙏

    • @uddahanaayaka2776
      @uddahanaayaka2776 2 ปีที่แล้ว

      Keeping the bike upside down will be another difficult task, no worries I'll find a way.
      Looks like this is the only option, but what I don't understand is why bike manufacturers consider these while designing their bikes

  • @stuttgart_911
    @stuttgart_911 3 ปีที่แล้ว +16

    Ayye, සාමාන්‍යයෙන් දවසකට පාන්දර පැය3ක් වගේ පදින road bike එකක් මාසෙකට කීපාරක් හෝදන්න ඔනෙද?

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +8

      වතුරෙන් හෝදන එක බොහෝ දුරට අඩු කරන්න.ගියර් සිස්ටම් එක දවස් පහකට සැරයක් බලන්න.අවශ්‍ය නම් විතරක් සුද්ද කරන්න

    • @stuttgart_911
      @stuttgart_911 3 ปีที่แล้ว +2

      @@vinkale tnx ❤️

    • @movinduinduwara546
      @movinduinduwara546 2 ปีที่แล้ว

      @@vinkale කොහොමද දැනගන්නෙ සෝදන්න අවශ්‍ය යි කියලා

  • @anjanapushpakumara5531
    @anjanapushpakumara5531 2 ปีที่แล้ว +1

    Aiye kenton front & back disk bicycle ekk genawa..bicycle ek hodaid.?
    Wenm polish nethuwa lin wathura vitharak aran saban nethuwa hodann epad.?
    Gear daddi patha ewat wetenakot kata kata saddayk enaw ehem wenne ei.?
    Wahan walat dana oil wage deyak bicycle wal chane ekt aply karann epad..
    Okkotam reply oni 😁

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +2

      -Car wash liquid එකක් වත් පාවිච්චි කරන්න හෝදනකොට.
      - සද්දයක් එන්නේ කේබල් අරියට ඇදිලා මදි.ටියුන් කරන්න වෙනවා ගියර්ස් සිස්ටම් එක.
      - එන්ජින් oil දානවා නම් පුළුවන් තරම් තුනී අලුත් ඔයිල් දාන්න.ඒත් නිතර නිතර දාන්න එපා.දාලා වට කීපයක් කරකවලා,චේන් එකේ වටේ ගැවෙන oil ටික පිහිදලා අයින් කරන්න.

    • @anjanapushpakumara5531
      @anjanapushpakumara5531 2 ปีที่แล้ว

      @@vinkale thanq aiye 💚

  • @osinduvimukthi3584
    @osinduvimukthi3584 2 ปีที่แล้ว +1

    මම mtb bicycle එකක් ගන්න ඉන්නෙ .................................... budget එක තියෙන්නෙ 150000 ට අඩුවෙන් අයියගෙ වගේ bike එකකට තමයි ගන්න හිතාගෙන ඉන්නෙ (merida big 9 XT ) .. ඒක හොන්දයිද අයියට හිතෙන විදිහට ....... මරදානෙ suriyage එකෙ (merida big 9 XT ) bicycle ගන්න තියනවද ??නැත්තන් කොහෙද තියෙන්නේ??

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +3

      ඔයාගේ budget අනුව Brandnew හොයන්නෙ නැත්නම් හොඳ අඩු පාවිච්චිය තියෙන Used එකක් බලන්න.මොකද B new බයික් ගොඩක් මිල වැඩී මේ දවස් වල.මවුන්ටන් එකක් රළු පාවිච්චියට ගන්නවා නම් ගොඩක් High spec. හොයන්න එපා.අත්දැකීමෙන් කියන්නෙ නඩත්තුව ටිකක් වැඩී.පුළුවන් නම් වින්කලේ අපේ FB Group එකේ පොස්ට් එකක් දාලා බලන්න used එකක් හොයාගන්න.ඔයාට අදහසක් ගන්න පුළුවන්.

    • @osinduvimukthi3584
      @osinduvimukthi3584 2 ปีที่แล้ว +2

      @@vinkale ඔව් අයියෙ ම උදේට exercise කරන්න , කඩේ යන්න , එහෙ මෙහෙ හැමතැනම යන්න තමයි bicycle එකක් ගන්න බැලුවෙ ..... හැබැයි use එකක් ගනිද්දි මේක හොදයිද ,එහෙ මෙහෙ කැඩිලද , දෙන ගානට සාදාරනද කියල බලන්න මට දැනුමකුත් නෑ අහන්න මම අදුනන කෙනෙක් වත් නෑනෙ... අයියා හිතන විදිහට රලු පාවිච්චියට bicycle ටිකක් කියන්න පුලුවන්ද (high spec ඕනෙ නෑ) ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් විදිහට.

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +2

      මේ දවස් වල බයිසිකල් වර්ගයක් කියලා කියන්න හරි අමාරුයි.Suriyage කෝට්ටේ Branch එකේ පොඩ්ඩක් බලන්න අලුතෙන් බයික් ටිකක් ඇවිත් තියේ.
      මම පණිවිඩේ කිව්වෙ කියන්න.

    • @osinduvimukthi3584
      @osinduvimukthi3584 2 ปีที่แล้ว +1

      @@vinkale ela man balannan ..... thanks bro.

  • @wirasinhawirasinha6218
    @wirasinhawirasinha6218 2 ปีที่แล้ว +1

    මගේ බයිසිකල් එක ඩිස බේක් තැටියේ ගීස් ගෑවිලා ඔය ස්ප්‍ර එකෙන් ඒවා යයිද

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +2

      අනිවාර්යෙං.හැබැයි බ්රේක් පෑඩ්ස් වලටත් ස්ප්‍රේ කරන්න වෙනවා.බ්රේක් වදී.සද්දෙ නම් ටික කාලයක් තියෙයි.

    • @wirasinhawirasinha6218
      @wirasinhawirasinha6218 2 ปีที่แล้ว +1

      Ok

  • @hiranthamadushansandeepa4222
    @hiranthamadushansandeepa4222 2 ปีที่แล้ว

    අයියා බයික් එකේ බල්ල කට්ට දාන විදිහ කියන්නකො

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว

      Freewheel paws දාන්න තරම් ගෙවිලා නම් frewheel එක මාරු කරන එක තමා හොඳම විසඳුම.

  • @sanjeethjayasekara7999
    @sanjeethjayasekara7999 2 ปีที่แล้ว +1

    Copesior එකෙන් හෝදන එක හොද නැද්ද

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      හයි ⁣ෆෙෂර් නම් ඒ තරම්ම හොඳ වැඩක් නෙමේ.

  • @senabro8470
    @senabro8470 2 ปีที่แล้ว +1

    Aiye me MTB bike eke tyre size eka mokakda

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      29" malli

  • @kalpasaniru2532
    @kalpasaniru2532 2 ปีที่แล้ว +1

    මලකඩ ටිකක් තියනවා හීරුනු තැන් වල ඒකට මොකද කරන්නේ අයියා.?

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      විසඳුමක් දෙන්න හරිම අමාරුයි.රෙපෙයාර් කරොත් කැතට පේනවා.

    • @kalpasaniru2532
      @kalpasaniru2532 2 ปีที่แล้ว

      @@vinkale malakda ain krana spray ekkin bariweida? 😕

  • @naveenfernando2186
    @naveenfernando2186 3 ปีที่แล้ว +1

    ඔය liquid ගන්න තියෙන්නේ කොහෙද

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว

      - Semini motors panchikawatta
      - Nsm edirisinghe motors udahamulla
      - Motor cade colombo 2
      වැඩි විස්තර
      Call Gayan - 0702726949

  • @thereshalakmali6666
    @thereshalakmali6666 2 ปีที่แล้ว +1

    බයිසිකල් හොදනකොට හදන ඉshtan

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      මේ ලින්ක් එක බලන්න th-cam.com/video/BcjZtc_PMP8/w-d-xo.html

  • @shiooohhidgjvx2087
    @shiooohhidgjvx2087 2 ปีที่แล้ว +1

    Ayye mage disc brake wadiinnanne

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      පෑඩ් වල දුර හදාගන්න.

  • @bhagyaisanka4237
    @bhagyaisanka4237 2 ปีที่แล้ว +1

    Aiiye bicycle valata gana venama pent ekk tiyenava da eke nama mokkda mata oni red colour eka

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      වෙනම නැහැ.වාහන වලට ගාන තීන්නම තමා.

  • @rayandilshan669
    @rayandilshan669 3 ปีที่แล้ว +1

    අයියා රෙසර් හබ් පිළිබඳ video එකක් කරන්නකො.අපි බලන් ඉන්නවා .

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      හොඳ එකක් ගැන වීඩියෝවක් දෙන්නම්

    • @rayandilshan669
      @rayandilshan669 2 ปีที่แล้ว

      @@vinkale hari

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 2 ปีที่แล้ว +1

    Thanks for all

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว

    පිටි පස්සා හබ් එකේ දැති රෝද වෙන වෙනම ගන්න තියෙනවද අයියා

    • @vinkale
      @vinkale  ปีที่แล้ว +1

      එහෙම එනවා අඩුයි .සෙට් එක එකට එන්නෙ

  • @madhurathnayaka2684
    @madhurathnayaka2684 3 ปีที่แล้ว +3

    නියමයි 👍

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว

      ස්තූතියි ✔️

  • @Rihan-dl7uw
    @Rihan-dl7uw 2 ปีที่แล้ว +1

    Aiye oyage bike eka aloy mtb ekakda

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      ඔව් මල්ලි මේක ඇලෝයි එකක්.

  • @priyankapriyadarshani7439
    @priyankapriyadarshani7439 2 ปีที่แล้ว +1

    Aiye man gawa tamahawk cycle ekak thiynwa. Godak kal pawichchi nokara eka thana thibbe. Ekata hoda service ekak daganna thanak koheda thiyenne?

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +1

      ඒ වගේ බයිසිකල් නම් ඕනම තැනක සර්විස් කරනවා.

  • @anurashanthi8307
    @anurashanthi8307 3 ปีที่แล้ว +1

    Shimano බයිසිකල් බ්‍රෙක් ඔයිල් ගන්න ප්ලුවන් කොහෙද plz

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +2

      මිනරල් ඔයිල් කියලා ඉල්ලන්න.පංචිකාවත්ත පැත්තට ගියොත් අනිවාර්යෙං හොයාගන්න පුළුවන් වෙයි.

    • @anurashanthi8307
      @anurashanthi8307 3 ปีที่แล้ว +1

      @@vinkale බොහොම 🙏 ස්තුති ..ප්ලුවන්නම් මිනරල් ඔයිල් බ්‍රෙක් එජස් හො ස්ම්පුර්නම බ්‍රෙක් හදන ආකරය කියලාදෙන විඩියො එකක් කරන්න අයියෙ ගොඩක් වැදගත් වෙවි..

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +2

      අනිවාර්යෙං දෙන්නනම්

  • @maheshmahawaththa1856
    @maheshmahawaththa1856 2 ปีที่แล้ว

    Beginer කෙනෙක්ට පදින්න හොඳ බයිසිකල් කීපයක් ගැන රිවීව් එකක් කරන්න පුලුවන්ද? චැනල් එක සුපිරී ❤️

    • @vinkale
      @vinkale  2 ปีที่แล้ว +2

      ස්තූතියි වීඩියෝ බලනවට.අදහස ගැන සලකා බලන්නනම්

  • @isuruchandesiri7910
    @isuruchandesiri7910 3 ปีที่แล้ว +1

    Issaraha front suspension ekata danne monade ketten spray eka ekata ghuwate kamak nadda

    • @vinkale
      @vinkale  3 ปีที่แล้ว +1

      Suspension එකට oil ජාති මුකුත් එලියෙන ගහන්න එපා.ඒකෙන් තව Dust එකතු වෙලා Dust seal එක කැපෙන එක.පුළුවන් තරම් සුද්ද කරලා තියාගන්න.