Registered Nurse Australia : ඕස්ට්‍රේලියාවේ PR අරන් හොදට සල්ලි හොයන්න පුළුවන් RN ජොබ් එක : Lankan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 320

  • @Yakagewada
    @Yakagewada  2 ปีที่แล้ว +4

    Intro 0:00
    Important tips 2:00
    Why you need to study nursing in Australia 3:36
    Levels of Nurses in Australia 4:09
    What are the qualifications to become a RN 5:00
    Student visa requirements for RN studies 6:36
    AHPRA LINKS;
    - www.ahpra.gov.au/Registration...
    - www.nursingmidwiferyboard.gov...
    - www.ahpra.gov.au/accreditatio...

  • @pubudulakshan6698
    @pubudulakshan6698 3 ปีที่แล้ว +26

    Australia ගැන සුරංගනා කතා කියන්නෙ නැති Student කෙනෙක්ට ඇත්තටම ගොඩාක් වටින දේවල් කියල දෙන හොඳම Channel එක Yakage wada.අය්යේ I wish you to expand further you Great & Priceless Service for Bright Future. Thank you....

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      Thank you so much for your compliments and encouragement Pubudu brother ❤️❤️❤️
      ඔයාලගේ සහයෝගය නිසා තමයි දිගටම කරගෙන යන්න පුළුවන් 💪💥🍻👍💯❤️

    • @shanthajude748
      @shanthajude748 ปีที่แล้ว

      @@Yakagewada Hoda channel ekak aiya.Math kemathi nurse kenek wenna Australia wala😊

  • @ulugalatennage
    @ulugalatennage 3 ปีที่แล้ว +4

    Fully understood video. ඔබට ජයවේවා අයියෙ.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි Aruna brother ❤️❤️❤️ ඔයාලගේ සහයෝගය දිගටම ඕනේ 💯💪👊🍻👍💥

  • @shasha-x8r
    @shasha-x8r 2 ปีที่แล้ว +1

    Godak watinwa aiya....Godak pin oyta....❤️🙏

  • @Sajin1111
    @Sajin1111 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක්❤❤

    • @Yakagewada
      @Yakagewada  6 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @nuwansubasinghe7277
    @nuwansubasinghe7277 3 ปีที่แล้ว +3

    Very strong advice aiya. Mara motivation ekk denne oya. Good luck

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ ජයවේවා ❤️💥👍🙏

  • @sajith_848
    @sajith_848 3 ปีที่แล้ว +3

    Thank u aiya.ජය වේවා.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      You are most welcome brother ❤️👊🍻👍

  • @heshtn4738
    @heshtn4738 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව අයියේ ❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි Hesh brother ❤️❤️❤️ keep in touch 👊🍻👍💥❤️

  • @srathalage2473
    @srathalage2473 3 ปีที่แล้ว +7

    RN වගේම හැකිනම් වෛද්‍ය වෘත්තියට අදාළ වත් වීඩියෝවක් කරන්නකෝ.

  • @sachirasamarakoon1554
    @sachirasamarakoon1554 3 ปีที่แล้ว +7

    මරු යකා අයියේ.. Honestly this is really use full ! Appreciate you ❤️✌🏽

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      Thank you so much for your compliments and encouragement Sachiya ❤️❤️❤️🍻👊👍

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 3 ปีที่แล้ว +2

    හොඳ වැඩක් සහෝදරයා 👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි හසන්ත සහෝදරයා❤️❤️❤️
      Keep in touch 👊🍻👍

    • @hasanthalakruwan8578
      @hasanthalakruwan8578 3 ปีที่แล้ว +1

      1න් ම ❤️👍🍻

  • @thusharipinto2637
    @thusharipinto2637 3 ปีที่แล้ว +2

    Supiri ayya...godak watinawa video eka...thanks a lot ayya...stay safe. God bless you

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much for your compliments and encouragement Thushari ❤️🥂👍💐 keep in touch 👍

  • @amilaprasad87
    @amilaprasad87 3 ปีที่แล้ว +2

    Menna video...supiri thamai aiyaaa...👍👍👍👍👍

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much Anika brother ❤️❤️❤️ keep in touch 👊🍻👊

  • @menakahemantha
    @menakahemantha 2 ปีที่แล้ว +3

    ලන්කාවේ MBBS Doctor කෙනක්ගේ වගේ qualification ඕනනේ Australia nurse 👩‍⚕️ වෙන්න 🤓

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      එහෙම නැහැ. අවුරුදු 3 නේ

  • @bihisunulowa5872
    @bihisunulowa5872 ปีที่แล้ว +1

    Sliit එකේ තියෙන nursing degree එක මෙහෙ අවුරුදු 3යි එහෙ අවුරුද්දයි...ඊට පස්සෙ එහෙදිම ජොබ් එක දෙනවලු...ඒක ඇත්තද

  • @Sajin1111
    @Sajin1111 6 หลายเดือนก่อน +1

    ලංකාවේ OL කරලා ඊට පස්සෙ aus.nursing එන්න මෙහෙ කරන්න ඕන digree or diploma gena විස්තර කියන්න ko

    • @Yakagewada
      @Yakagewada  6 หลายเดือนก่อน

      th-cam.com/video/atPWKAjRsEY/w-d-xo.htmlsi=M1-aKzrXSjzKBHsG

    • @Sajin1111
      @Sajin1111 6 หลายเดือนก่อน

      @@Yakagewada thank u very much.🩷

  • @charithaabeysekara6637
    @charithaabeysekara6637 3 ปีที่แล้ว +3

    යකායියේ,,,ඊලග විඩියෝ එක ඉක්මනට කරන්න ,,,පුලුවන්නම් caregivers සහා caregiver vacancies ගැනත් කිටන්න ,,,,ජය වේවා !!!

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      විඩීයෝ එක ඉක්මනින් දානවා බ්‍රෝ❤️💪💥👍 thank you encourage කරනවාට❤️❤️❤️.
      ලංකාවේ ඉඳන් caregiver jobs ගන්න බැහැ බ්‍රෝ

  • @ChamodiDilshara9
    @ChamodiDilshara9 10 หลายเดือนก่อน +1

    australia enna balaporoththuwen inna kenekta psychology da nursing da
    Wadath piliganne..wadi salary ekak thiyenne e deken
    Mkdda

  • @nethmimalsha1125
    @nethmimalsha1125 8 หลายเดือนก่อน +1

    Aiye Australian pr eka nursing masters walata dena eka nawattalada thiyenne
    Ane aiye replay karanna loku udawwak 🙏❤

  • @madushan3177
    @madushan3177 6 หลายเดือนก่อน

    Aiya
    Mn A/L vala bio kale me para mage results anuva mata vetneri Ayurvedhe and BSC science vage sides yanna puluvan
    But mn nursing degree eka lankave university ekakin gaththama and academik side eken english hadagaththama mata astralia RN kenek venna puluvanda

  • @thilankadharmathissa7743
    @thilankadharmathissa7743 3 ปีที่แล้ว +3

    මම රජයේ විශ්වවිද්‍යාලයයකින් පිලිගත් හෙද උපාධියක් කරල දැන් ලංකාවේ ගවමන්ට් හොස්පිටල් වැඩකරනවා.. ඒත් මට ලංකාවෙ හෙද කවුන්සලයේ ලියාපදිංචිය නෑ.. එහෙම නැති නිසා මම RN කෙනෙක් වෙන්නෙ නෑ නේද?

    • @pikuma8869
      @pikuma8869 3 ปีที่แล้ว

      Ai oya rejisteted natte.

    • @thilankadharmathissa7743
      @thilankadharmathissa7743 3 ปีที่แล้ว +3

      @@pikuma8869 ලංකාවේ නර්සිං කියන්නේ අන්තිම ජරා තැනක්.. UGC approved Bsc nursing degree දෙනවා පේරාදෙණිය ජයවර්ධනපුර යාපනය රුහුණ කොළඹ නැගෙනහිර කියන විශ්වවිද්‍යාල වල. ඒ උනාට ඔය කැම්පස් අතරින් යාපනය රුහුණ කියන කැම්පස් වල හෙද සිව් අවුරුදු උපාධිය කරල එලියට එන අයට ලංකාවෙ හෙද කවුන්සලයේ ලියාපදිංචිය නෑ.. ඒ කැම්පස් වලට දීලා නෑ...මේක ජාතික අපරාධයක්..

    • @pikuma8869
      @pikuma8869 3 ปีที่แล้ว +1

      @@thilankadharmathissa7743 ahmd athakota anith universty wala aya rejisteredda?

    • @thilankadharmathissa7743
      @thilankadharmathissa7743 3 ปีที่แล้ว +1

      ඔව් අනික් ඒවා registered.. අපිට කවද හම්බවෙයිද දන්නෙ නෑ.. 😥😥

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      😡😡🥺🥺

  • @Sajin1111
    @Sajin1111 6 หลายเดือนก่อน

    Aiya...OL ඉවර වෙලා ACBT ekee අවුරුදු 3 nursing digree එක ලංකාවේ complete karoth ඊට passe ee digree eken australia enne කොහොමද ,,eewata දෙන visa එක මොකක් ද❤
    ACBT එකේ nursing bachelor eka APHRA එකේ පිලිගන්නවද කියලා ත් හොයා දෙන්න කො

  • @sluncommonnature3679
    @sluncommonnature3679 3 ปีที่แล้ว +2

    Good work 😀👍😁😁😁😁😀

  • @disanayakadisanayaka2235
    @disanayakadisanayaka2235 3 ปีที่แล้ว +1

    RN wagema doctor ganath vidio ekak dennako

  • @dhanushkajayaweera1689
    @dhanushkajayaweera1689 3 ปีที่แล้ว +1

    subha dawasak ayye ....apita video ekak daanna puluwanda master of hospitality management ohe karapu ayata kohomada value eka kiyalaa..pr daanna pahasuda amaruda kiyala..budusaranai ...

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හරි ධනුෂ්ක මල්ලී.. අපි ඒ ගැන හදමු වීඩියෝ එකක් 👍🙏
      Thank you for the idea 💯💥👍

    • @dhanushkajayaweera1689
      @dhanushkajayaweera1689 3 ปีที่แล้ว +1

      @@Yakagewada thanks ayyaaa....suba dawaak...budusaranai..

    • @dhanushkajayaweera1689
      @dhanushkajayaweera1689 3 ปีที่แล้ว +1

      @@Yakagewada ok aiyaaaa THANKS ..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      සුභ දවසක් වේවා 🌻
      බුදු සරණයි 🙏

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      You are most welcome ❤️👊🍻👍

  • @travelandrea3649
    @travelandrea3649 3 ปีที่แล้ว +3

    Ayye o/l,a/l wala monada awashya nethan akath apada degree aka karama athida

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      AL සහ IELTS තිබුණා නම් හරි.
      Study gap එකක් තියෙන්න බැහැ මාස තුනකට වඩා.
      කෝකටත් ලංකාවේ IDP එකෙනුත් අහන්න

    • @travelandrea3649
      @travelandrea3649 3 ปีที่แล้ว +2

      Thanks ayya

    • @travelandrea3649
      @travelandrea3649 3 ปีที่แล้ว +1

      Ayye Bachelor of nursing Australian degree aka ACBT Campus aken karaganna puluwan da

  • @narmadanadeeshani4584
    @narmadanadeeshani4584 3 ปีที่แล้ว +1

    parmacy fildeka pilibada video ekak karanna

  • @janithachamath9843
    @janithachamath9843 3 ปีที่แล้ว +2

    Its very useful buddy❤👊

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️ keep in touch bro 🙏🙏🙏👍🍻

  • @naduniperera3420
    @naduniperera3420 3 ปีที่แล้ว +7

    Thanks for the video ayya. Does someone with PR need IELTS to get into the RN graduate pathway and get the registration as a nurse? Thank you.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      If you done your highschool in Australia or you studied last 5 years in Australia (English medium) then no need. Other than that l, you need to do IELTS

    • @naduniperera3420
      @naduniperera3420 3 ปีที่แล้ว

      @@Yakagewada thank you ayya. I thoroughly enjoy your content. Keep it up!

  • @rithikaranmeth3350
    @rithikaranmeth3350 3 ปีที่แล้ว +1

    Ayye english ol karapu kenekuta nursing enna karanna one cause eka lankawe mona ekenda karana one
    Plz reply
    Thanks

  • @tishanmunasinghe996
    @tishanmunasinghe996 3 ปีที่แล้ว +2

    lankawe IT bachelors ekek karala tynawanam graduate entry yanna plvnda?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      පුළුවන් 👍💥💪

  • @methuja_luthmina
    @methuja_luthmina 8 หลายเดือนก่อน

    Ayye australia wlt awit bachelor of nursing degree ekk krnn lankawe al maths krl tibboth briweid

  • @gayaninisansala3847
    @gayaninisansala3847 2 ปีที่แล้ว

    Man TR labila Australia awa inne South Australia. Man lankawe registered nurse kenek.man kohomada wena job ekak karana gaman bachelor of nursing walata uni ekakata apply karanne.

  • @Raja-hb4ee
    @Raja-hb4ee 2 ปีที่แล้ว

    Nursing walin passe job eka karana gaman medical school yanna puluwanda. Doctor kenek wenna Balan hitapu kenekuta.

  • @shashiniratnayake5196
    @shashiniratnayake5196 3 ปีที่แล้ว +6

    Is there an age limit for SL nursing graduates to apply for a bachelor's nursing degree (2nd yr) in Ausi?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Please check this out
      th-cam.com/video/qMezTBIafbY/w-d-xo.html

  • @osandaindrajith596
    @osandaindrajith596 3 ปีที่แล้ว

    Aiye trade workersla gana video ekk karannko welding wlta wge

  • @SepalikaPaththinige-cr4pc
    @SepalikaPaththinige-cr4pc ปีที่แล้ว

    Faculty of nursing university of colombo එකේ bachelor of nursing degree එකක් තියන කෙනෙක්ට australia වල nurs කෙනෙක් විදිහට register වෙන්න බැරිද

  • @susathjayavinda2933
    @susathjayavinda2933 3 ปีที่แล้ว +1

    Aiye mata thiyenne art walata history deegre ekak mata bari weida rn deegre ekak karanna kiyannako aiye

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      පොඩ්ඩක් ලංකාවේ IDP එකට කෝල් කරලා අහන්න ඔයාට තියෙන options මොනවද කියලා

  • @ranchilachanupa417
    @ranchilachanupa417 3 ปีที่แล้ว +1

    Ayee.. Lankawe...NTS giyata passe... government hospital giyoth 10 years work krnna onaa...e atharathura degree ekk krla ..after.10 year ausi awata passe...ai master krnna onada... register wenna australian nursing council ekk

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      මේක බලන්න
      www.nursingmidwiferyboard.gov.au/Accreditation/IQNM.aspx

  • @senarathkarunaratne6819
    @senarathkarunaratne6819 3 ปีที่แล้ว +1

    Yaka aiye medical laboratory scientist job ekta tyna demand eka kohmda pr wlta..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      මේක පොඩ්ඩක් බලන්න
      th-cam.com/video/c-ouSQNir8U/w-d-xo.html

  • @hasithmaddumarachchi6363
    @hasithmaddumarachchi6363 ปีที่แล้ว +2

    Nursing හොදයි ඒත් ඩොක්ටස්ල ඩෙන්ටිස්ට් ල වගෙ අයට ඇවිත් නර්සින් යන්න පොඩ්ඩක් අවුල් වගෙ ඉතින් ලන්කාවෙ මානසිකත්වය එක්ක හා යාලුවො එහෙමත් හිනා වෙන නිසා කොමහරි ඩෙන්ටල් ම රෙජිස්ට්‍රෙශන් ගන්න මම නම් ට්‍රයි කරන්නෙ 😢

  • @AjithKumara-pc1kv
    @AjithKumara-pc1kv 3 ปีที่แล้ว +1

    Srilanka has the Histry of 2500 + , but Australia has very less . In the point of Development & prospirity what works behind those two ?

  • @navodyarathnayake6952
    @navodyarathnayake6952 3 ปีที่แล้ว +2

    Thanks for your essential information. But I've a doubt that is, I do first year in SL and I'm gonna apply for biomedical science for the degree there. So then can I follow another degree after a semester or a year? I mean go for bachelor of nursing?

  • @tharuxlanka4302
    @tharuxlanka4302 3 ปีที่แล้ว +2

    Thank you very much ayye ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      you are most welcome ❤️❤️🙏🙏 keep in touch 🙏👍❤️🍻

    • @tharuxlanka4302
      @tharuxlanka4302 3 ปีที่แล้ว

      Is it okay to do agriculture with bio for A / L to do nursing degree in Australia?

  • @nasikmohamed9702
    @nasikmohamed9702 2 ปีที่แล้ว

    Ankave diploma nursing nethuva bsc in nursing degree ekak thiyena kenekta austrailyave veda karanna puluvnda?

  • @Raja-hb4ee
    @Raja-hb4ee 2 ปีที่แล้ว

    Australia walama bsc karala rn ganna puluwanda. Ita passe onnam apita doctor post ekata apply karanna puluwanda

  • @thinettt
    @thinettt ปีที่แล้ว

    Lankawe university ekakin uk wage bsc degree ekak complete karaoth eka valid wenawada? Poddak explain karala reply ekak danna.

  • @thihansabandara4080
    @thihansabandara4080 3 ปีที่แล้ว +1

    Aiye early childhood foundation course ekak lankawedi karala aussie wala bachelors degree ekak karanna puluwnda?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඔයා පොඩ්ඩක් ලංකාවේ IDP එකට කතා කරලා අහන්න ඔයාට තියෙන options මොනවද කියලා 👍👍

  • @kulinimadhushani4587
    @kulinimadhushani4587 ปีที่แล้ว

    Sri Lankan Nursing school ekaka 3 yr diploma eka thiyenam RN apply krnne khmda...?

  • @yanjana5815
    @yanjana5815 3 ปีที่แล้ว +1

    ඔස්ට්‍රේලියාවේ නර්ස් කෙනෙක් වෙන්න මෙහෙන් ඉගෙනගෙන එනකොට කීයක් වගේ යනව්ද වයස බලපානවද මෙහෙ ජොබ් එක කරලා තියෙන්නෙ ඕනිද සම්පූර්න සල්ලි එකපාර දාන්න ඕනිද

  • @koshithahishan
    @koshithahishan ปีที่แล้ว

    Al bio කරලා මාස 18 deploma එක කරන්න ලංකාවේ privet campus හොද මොනවද ?

  • @dinethdanurdha1732
    @dinethdanurdha1732 3 ปีที่แล้ว

    Ayye Australia vala constuction sites vala engineerslage padi monwageda kiyala danaganna puluvanda.....

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      මේකෙන් බලන්න
      joboutlook.gov.au/

    • @dinethdanurdha1732
      @dinethdanurdha1732 3 ปีที่แล้ว +1

      @@Yakagewada thanks brother

  • @sumudusubhasinghe436
    @sumudusubhasinghe436 6 หลายเดือนก่อน

    enrolled nursing ena widiya kiynnko aiye

  • @dhanushkawanigasekara8532
    @dhanushkawanigasekara8532 2 ปีที่แล้ว

    Ayya Qatar wala inna masters karala iwara registered nurse kenkta Australiawata enna puluwan hodama kramaya mokakda?

  • @supun_c_senarath
    @supun_c_senarath 3 ปีที่แล้ว +1

    Thank you ayye videoo akat? Ayye atakot lankawe Engineering degree akak ti kenek apply klaoth yanne wenne graduate entry eken 2nd year akatada? nathnm master of nursing apply karanna puluwand? Visa reject wenna chance ti ahema danakota?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much brother ❤️❤️❤️
      ඔව් මල්ලී යන්න පුළුවන් 2nd year.
      Nursing bachelors කරලා registration ගන්නේ නැතුව Masters කරන්න බැහැ. Nursing වල bachelors එක තමයි ගේම. ඊට එහා ඒව කළත් එකයි නැතත් ඒකයි

  • @shanchathu320
    @shanchathu320 3 ปีที่แล้ว

    Aiyee Marketing special degree ekk thiyana kenekta Australia wla jobs khmdaa ? Dependent visa wdyta enwa nm...

  • @darshanaranasinghe6849
    @darshanaranasinghe6849 3 ปีที่แล้ว +1

    Sir envroled nurse kyna part ekata PR danna puluwan da, strong demand ekak thiyeida...

  • @randikawijesooriya2359
    @randikawijesooriya2359 2 ปีที่แล้ว +1

    Thanks for the information.Now I continue Certificate III Individual Support course for be a nursing care giver at Australia.My visa was reserved.
    I want to be a RN in Australia,can you tell me pathway for that?
    I have SL nursing diploma and 2years Open university of Malaysia nursing bachelor degree.

  • @udayasampath7752
    @udayasampath7752 2 ปีที่แล้ว

    Mama lankawe 42y doctor kenek. Mata nursing master ekak karanna visa ganna ba kiyala agentsla kiyanawa. Eka athtada.

  • @chathmijanodya1101
    @chathmijanodya1101 3 ปีที่แล้ว +3

    Aiye mehe institute ekakin (man nama mention karanne naha) 3years lankawe advanced diploma eka karala, Australia gihin bachelor degree eka auruddak karala RN kenek wenna puluwan kiwwa. Ethkta man PR walata aurudu dekak study karanna one kiwwama. Mata post graduate ekak karanna kiwwa 2years complete wenna. Ema karala mata PR gnna puluwan da? Prashnayak wena ekak nadda? Eh wagema samanen Ohe part Time ekak karala mata post graduate ekata pay karanna Amaru da? Lankawen mudalak one wenawada?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Hi Chathmi
      අපේ telegram group එකට join වෙන්න .. මේවා discuss කරන්න පුළුවන් එතන
      t.me/joinchat/GEp2oKHT8BuUtidr

    • @adw4036
      @adw4036 2 ปีที่แล้ว

      IIHS ekenda oka qwe

    • @adw4036
      @adw4036 2 ปีที่แล้ว

      @@Yakagewada me link eka expired ne

  • @yasithbhagya1282
    @yasithbhagya1282 3 ปีที่แล้ว +1

    Ptta porak oyanm❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @maheshasudarshani8055
    @maheshasudarshani8055 3 ปีที่แล้ว

    There is a nursing course called conversion course those who already finished Bsc nursing Sri Lanka+ ielts 7 each = 1 year leads to Aphra registration. And we can join for MSc nursing those who already completed Bsc nursing. And this also leads to Aphra.

  • @tharuxlanka4302
    @tharuxlanka4302 3 ปีที่แล้ว +1

    Is it okay to do agriculture with bio for A / L to do nursing degree in Australia?

  • @lashanakalanka2550
    @lashanakalanka2550 ปีที่แล้ว

    Australiya wele nurse kenekta doctor kenek wenekan yanne puluwanda

  • @kasunudapola7189
    @kasunudapola7189 3 ปีที่แล้ว +1

    lankawe nurse kenekuta, nursing job ekak ganna amaruda

  • @rasojaamarasinghe5001
    @rasojaamarasinghe5001 3 ปีที่แล้ว +2

    අයියේ 2021 ඉවර වෙනකන් ඔහෙ International border open කරන්නෙ නෑ කියන කතාව ඇත්තක්ද ?😭

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Hi Rasoja
      එහෙම කිව්වත් කියන්නේ Australians ලාට වෙන රටවල travel කරන්න. දැන් vaccine දෙන්න පටන් ගන්නවා ලබන මාසේ.. ඊට පස්සේ තමයි තීරණය වෙන්නේ. දැනට මුකුත් officially හරියටම කියලා නැහැ

    • @rasojaamarasinghe5001
      @rasojaamarasinghe5001 3 ปีที่แล้ว +1

      @@Yakagewada thank u aiye ❤️mn visa apply karala thiyenne..🌹

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      නියමයි නියමයි💯💯
      Wishing you all the best 🙏 and hope you'll be in Australia soon 🇦🇺 👍👍

  • @Relaxworld2023
    @Relaxworld2023 2 ปีที่แล้ว

    Art karala karanna bari weida ayye , lankawe karanawe Digree eka bagayk karala enna barida

  • @HemaliHansika
    @HemaliHansika 3 ปีที่แล้ว

    Ayye...Mehe degree krla... Australia awith 4y degree k onida.anika IIHS API Krna degree 1ka UK, Australia, Canada..wla valid kewwane.age limit kohomada ayye

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඔයා ඔය වීඩියෝ ඒක බැලුවාද? ඒකේ තියෙනවා විස්තර

  • @shashinikavindya2000
    @shashinikavindya2000 3 ปีที่แล้ว +1

    Masters of nursing එකක් කරන්න australia ආවොත් ඊට පස්සෙ ලැබෙන job categories and salaries කොහොමද

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      හම්බුවෙන position එක අනුව තමයි

  • @Rasanga110
    @Rasanga110 3 ปีที่แล้ว +1

    Canada walatath me widiyatamada apply karanne

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      දන්නේ නැහැ ඒ ගැන

  • @saliyajeevan8263
    @saliyajeevan8263 3 ปีที่แล้ว

    aiyee issarahata occupation wala tatwe khmda?mn c.engineer technician .

  • @pubudulakshan6698
    @pubudulakshan6698 3 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් ලංකාවේ University එකක Bachelors of Nursing degree එක 4 year programme එකක් ඉතින් මේ qualifications එකෙන් Work visa හරි Msc Nursing apply කරන්න බැරිද ? 😭

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      බැහැ

    • @londonbuwa
      @londonbuwa 3 ปีที่แล้ว

      you can , To apply for a work visa you should have a job offer from an Australian employer, no body offer you a nursing job if you are not registered as a nurse in Australia, so first thing register as a nurse in Sri Lanka then apply for registration in Australia with your Sri Lankan nursing degree. this is bit complicated and time consuming but possible. Communicate directly with relevant governing bodies in Australia (AHPRA, NMBA) my advice is don't go through agents at this stage. once you submit all the required documents they will thoroughly assess it and give their decision . According to my experience , most probably they might ask you to undergo a period of supervised practice under a RN in Australia. Remember that you have to find a place yourself for this, and this is the hardest part of the process. Google and search for such places or find an agent could be trusted. Good luck! If you want to do MSc in nursing apply directly to the preferred university. Under national law, all students undertaking clinical training in a health profession must be registered with AHPRA from the first year of their program, registration undertaken by the university on the student's behalf.. I don't understand why this guy say " you can't" i think he need to do bit more homework..........

  • @anishkakumar1130
    @anishkakumar1130 3 ปีที่แล้ว +3

    Thank you ❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      You are most welcome brother ❤️👊🍻👍

  • @dilanihemantha3455
    @dilanihemantha3455 2 ปีที่แล้ว

    Lankawe bsc nursing degree eka complete karala hitiyth australia ghin ehe nursing degree ekak krnna onida?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      Registration ගන්න පුළුවන් නම් හරි. හැබැයි exceptions අරගෙන final year හරි කළොත් වැඩේ ඉක්මන් වගේම හොඳ clinical experience එකකුත් ලැබෙනවා

  • @kalanakarunarathna3373
    @kalanakarunarathna3373 3 ปีที่แล้ว

    Malie mama australian citizen .podi advice eakak gana mobile no eaka danna puluvanda .

  • @sachiniperera7782
    @sachiniperera7782 3 ปีที่แล้ว

    lankawe bsc nursing karapu kenektata second year eke idan iganagnna oneda

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      අදාළ uni එකත් එක්ක තමයි කතා කරගන්න ඕනේ

  • @kumaradasan7474
    @kumaradasan7474 3 ปีที่แล้ว +1

    යකා අයියා.ලංකාවෙ ඩොක්ට කෙනෙක් ඔහෙට ආවත් මුල ඉදලම ඔහොම ඉගෙනගන්න ඕනද? සාමාන්‍යෙන් ලක්කාවෙ ඉගෙනගෙන ඔහෙ ඇවිත් pr දාන්න පුලිවන්ද ලංකාවෙ ඩොක්ට කෙනෙක්ට

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      මේක බලන්න
      www.medicalboard.gov.au/Registration/International-Medical-Graduates.aspx#:~:text=IMGs%20who%20have%20passed%20recognised,the%20Board)%20for%20provisional%20registration.

    • @kumaradasan7474
      @kumaradasan7474 3 ปีที่แล้ว +1

      @@Yakagewada thank you yaka ayya

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sandyadissanayaka7163
    @sandyadissanayaka7163 11 หลายเดือนก่อน

    Are they recommended PTE for nursing

  • @pamodbawantha2033
    @pamodbawantha2033 3 ปีที่แล้ว +1

    Ayye automobile walta kohomda job opportunities ehema can u plz tell me?❤😁

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      තමන්ගේම workshop එකක් පටන් ගත්ත කියන්නේ ඉතින් පට්ට සල්ලි තමයි. හැබැයි මුලින් හරියටම වැඩ ඉගෙන ගන්න ඕනේ

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว

    Part time කරලා course fee එක හදාගන්න පුලුවන්ද අයියෙ

  • @sandunrajaguru8852
    @sandunrajaguru8852 2 ปีที่แล้ว

    Ayye lankawe Bsc.Nursing degree ekak karala masters ekakata australia apply karanna baida

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      පුළුවන් 👍
      හැබැයි කෙලින්ම bachelor's එකටම ඕස්ට්‍රේලියාවට ආවා නම් හරිනේ

    • @sandunrajaguru8852
      @sandunrajaguru8852 2 ปีที่แล้ว +1

      @@Yakagewada Thanks ❤️😊

    • @sandunrajaguru8852
      @sandunrajaguru8852 2 ปีที่แล้ว

      @@Yakagewada ayye A/L s fail වෙලා තිබ්බොත් .. Degree කරලා masters එකක් කරන්න රට එනකොට visa reject වෙන්න බලපානවද ඒක ?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      එහෙම නම් pathway course එකක් කරන්න ඕනේ

    • @sandunrajaguru8852
      @sandunrajaguru8852 2 ปีที่แล้ว +1

      @@Yakagewada Thank you ayye ❤️❤️❤️

  • @mayagamage
    @mayagamage 3 ปีที่แล้ว +2

    Human resource genath kiyannakoo

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Unfortunately ඒවට PR ගන්න බැහැනේ 🙄

    • @mayagamage
      @mayagamage 3 ปีที่แล้ว +1

      @@Yakagewada Mama HR Diploma ekak vitharai denata lankawe karala thiyenne....

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      අපේ telegram group එකට එන්න discuss කරන්න
      t.me/joinchat/GEp2oKHT8BuUtidr

  • @kumaradasan7474
    @kumaradasan7474 3 ปีที่แล้ว +3

    අයියෙ ලංකාවෙ නර්සිං ඩිග්‍රිය අරන් යනවට වඩා කෙලිනම ඔසී වලම ඉගෙනගන්න යන එක වාසී නේද ඒනම්.මෙහෙ අවුරුදු හතරක් ඩිග්‍රි එක.ආයෙ ඔහෙත් දෙකක් ඉගෙනගන්න එපැයි නැත්නම්

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      අම්මෝ ඔව් kumara brother 👍
      මොකද එතකොට ඔයාට කෙලින්ම ඔසී experience ලැබෙනවා. අනිත් එක දැන් තියෙන තත්වේ අනුව පුළුවන් ඉක්මනට ඕස්ට්‍රේලියාවට පය ගහගන්න එක තමයි හොඳ 👍👍👍

    • @londonbuwa
      @londonbuwa 3 ปีที่แล้ว +1

      ලන්කාවේ හෙද විදුහලක හෝ විශ්වවිද්යාලයක ඉගෙනුම ලබු අයකුට ඔස්ට්‍රෙලියාවේ ලියාපදින්චි හෙදියක හෝ හෙදවරයකු ලෙස (RN) සේවය කිරීමට බෑරි බව කීම වෑරදි කරුනකි. ඔබ ඔස්ට්‍රෙලියාවේ නම් ඉන්නේ ලන්කාවෙන් අවුරුදු තුනක හෙද විදුහල් ඩිප්ලොමාව සහිතව ඔස්ට්‍රෙලියාවට පෑමින සෙවය කරන සිය ගනනක් අතරින් එක් අයකුගෙන් විමසා ඈත්ත දෑනගන්නා ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි.ලන්කාවේ රජයේ හෙද විදුහලක තුන් අවුරුදු පාටමාලවක් සම්පුරන කර ලන්කාවේ ර්‍RN ලෙස ලියාපදින්චිය තිබීම පලමු අවශ්යතාවයයි. ඈත්තේ හෙද උපාදියක් වුවද RN ලෙස ලන්කාවේ ලියාපදින්චි වී තිබීම අනිවාර්යයි දෙවන වෑදගත් කාරනය ඉන්ග්‍රීසි භාශා ප්‍රවීන තාවයයි. ඔබ සින්හල මාධයයෙන් ඉගෙනුම ලබා ඈත්නම් IELTS academic හෝ OET මගින් ඔබේ භාශා කුසලතාවය ඔප්පුකල යුතුය. (සම්පුරන පාඨමාලවම ඉන්ග්‍රීසි මාධ්යයෙන් ඉගෙනුම ලබා ඈත්නම් මෙහෙදී කිසියම් සහනයක් ලබා ගෑනීමේ හෑකියාව ඈත.)ඔබ ඉල්ලුම් කරන විට ඔවුන් ඔබගේ විස්තාරත්මක Academic transcript එකක් ඉල්ලා සිටිනු ලෑබේ මෙහි ඔබේ ඩිප්ලෝමාවේ හෝ උපාදියේ ඉගනුම ලබු ප්‍රායොගික හා නියායික කරුනු පිලිබදව හා ඒවා ඉගෙනගත් පෑය ගනන් පෑහදිලිව සදහන්විය යුතුය. මෙය ඉතා වෑදගත්ය මන්ද මේ කරුනු ඔවුන් ඔස්ට්‍රෙලියා සුදුසුකම් සමග සසදා බලන බෑවිනි.සේවා කාලය පලපුරුද්ද වෑනිදෙවල් ඊටපසු වෑද්ගත් වන කාරනාය.ඔබ ඉල්ල්ලුම් කලපසු මේ සියලු කරුනු සලකා බලා ඔනෑම තීරනයක දිය හෑක.( The Nursing and Midwifery Board of Australia(NMBA) in partnership with the Australian Health Practitioner Regulation Agency (AHPRA) assesses registration application from internationally qualified nurses and midwives to ensure they are suitably trained and qualified for registration in Australia.)ලන්කාවේ ලියාපදින්චි හෙද හෙදියන්ට බොහොවිට ලෑබෙන තීරනය වන්නෙ මාස 6 -12 වනි කාලයක් එරට RN කෙනෙකුගේ අධීක්ශනය යටතේ ප්‍රෑක්ටිස් කිරීමයි(Supervised Practice.) එම කාලසීමාවෙන් පසු ඔහු හො ඈය ඔබව පූර්න ලියාපදින්චිය සදහා සුදුසුද නෑද්ද යන්න කවුන්සිලයට දන්වා යවනු ලෑබේ. එමනිසා ලන්කාවේ Registered Nurses ලාට නෑවත ඔස්ට්‍රෙලියාවේ උපාදි ලබාගෑනීම අවශ‍ය වන්නේ නෑත.ලන්කාවේ හෙද ඩිප්ලොමාව හෝ BScN උපාදිය සහිත් RNලාට තාමත් මා දන්නා තරමින් ගෑටලුවක් නෑත.

    • @kumaradasan7474
      @kumaradasan7474 3 ปีที่แล้ว

      @@londonbuwa ඔයා ඕස්ට්‍රේලියාවෙද ඉන්නෙ?මම හරියටම මේක ගැන දන්නෙ නෑ.හැබැයි මන් දන්න ගොඩක් අය ආයෙ එහෙ ඉගෙනගන්න තමා ගියෙ.මේක ඇත්තටම හරියට දැනගන්න තිබ්බනම් වටිනවා

    • @londonbuwa
      @londonbuwa 3 ปีที่แล้ว

      @@kumaradasan7474 ඔබ දන්න ලන්කාවෙ නර්ස්ලා කොපමන ඉගෙන ගන්න ගිහින් තියෙනවාද?කවුද කිව්වේ ලන්කාවෙන් යන RN ලාට අවුරුදු 2ක් ඉගෙනගන්න ඕන කියල.යුටියුබ් ඔස්තාර්ලා කියන සියල්ල විස්වාස නොකර තමන් විසින්ම සොයාබලන්න.ඉන්ටර්නෙට් සර්ච් කරන්න. ලන්කාවේ රජයේ හෙද විදුහල් වල ඉගෙනුම ලෑබු සහ විශ්වවිද්යාලවලින් ඉගෙනුම ලබා ලන්කාවෙ හෙදකවුන්සිලයෙ ලියාපදින්ච් හෙද හෙදියන්ට පමනක් ඖස්ට්‍රෙලියාවෙ පමනක් නොව ලොකයේ අනිත් ඔනෑම රටක හෙද ක්වුන්සිලයක ලියාපදින්චිය සදහා ඉල්ලුම් කල හෑකිය.නමුත් ලියාපදින්චිය ලබා දීමට පලමු ඒ ඒ රටවල් විසින් ඉල්ලා සිටින යම් යම් සුදුසුකම් ඔබ සම්පුරන කල යුතුය.උදා. USA- CGFNS, NCLEX කිසිම රටක් තම රටේම උපාදියක් තිබිය යුතුයයි කියා නෑත. ඔබට වසරකටමිලියන කීපයක් වියදම් කිරීමට හෑකියාවක් තිබෙනම් හා දෑනට ලන්කාවෙ හෙද අධයාපනයක් ලබා නෑත්නම් ඔස්ට්‍රෙලියා උපාදියකට යන්න.

    • @kumaradasan7474
      @kumaradasan7474 3 ปีที่แล้ว

      @@londonbuwa මම දෙන්නෙක් දන්නවා ඒ දෙන්නම ගියෙ ඉගෙනගන්න.ඔයා කියනවා වගේ රෙජිස්ට්‍රේශන් එක ගන්න එසෑම් එකක් ලියන්න ඕනෙ කතාවක් මන් දැක්කා කොහෙහරි තියනවා.ඒත් කරපු කෙනෙක් දන්නෙ නෑ

  • @indrachapaupamali7802
    @indrachapaupamali7802 3 ปีที่แล้ว +1

    Nts ekaka diploma krla rata ynna puluwnda..plz explain

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      මේක බලන්න
      th-cam.com/video/bUl3D28ioXo/w-d-xo.html

    • @londonbuwa
      @londonbuwa 3 ปีที่แล้ว

      පුලුවන්

  • @niroshanpremarathne4833
    @niroshanpremarathne4833 3 ปีที่แล้ว +2

    Thanks brother

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️ you are most welcome brother ❤️

  • @pubudulakshan6698
    @pubudulakshan6698 3 ปีที่แล้ว +1

    අය්යේ ලංකාවේ University එකක bachelor degree එකක් කරපු අයත් Australia වල Bachelor එකක් අයෙත් කරන්න ඕනද ? Nursing Master එකට apply කරන්න බැරිද?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      ඕස්ට්‍රේලියාවේ nursing masters කරන්න AHPRA REGISTRATION තියෙන්න ඕනේ
      AHPRA REGISTRATION ගන්න ඕස්ට්‍රේලියාවේ nursing bachelors complete කරලා තියෙන්න ඕනේ

    • @londonbuwa
      @londonbuwa 3 ปีที่แล้ว +2

      @@Yakagewada The Australian Health Practitioner Regulation Agency (AHPRA) assesses registration application from internationally qualified nurses and midwives to ensure they are suitably trained and qualified for registration in Australia. Therefore , you do not need an Australian nursing degree for AHPRA registration. only thing you must prove to them that you have suitably trained and qualified. There are thousands of foreign qualified nurses including Sri Lankan nurses working as RNs in Australia without so called Australian degrees. Please don't misguide people.

    • @hansaneemadumali5797
      @hansaneemadumali5797 3 ปีที่แล้ว +1

      @@Yakagewada naha
      Lankawe bachelors ekak thiyenavanam
      Graduate entry masters thiyenava australia universities wala. Eg melbourne , queesland , curtain , sydney ect..
      Mewage masters eka completed num APHRA registration ganna puluwan.
      Ekata lankawe bachelors eka athi me degrees karanna Australia wala registration one na

  • @SeneshPalliyaguru
    @SeneshPalliyaguru ปีที่แล้ว

    Is there an age limit to be a nurse in Australia, can a 27year old person become a nurse in Australia?

  • @darksl8577
    @darksl8577 3 ปีที่แล้ว +1

    Ielts 7 walata wada poddak adu unoth apita wena karanna deyak nadda uni eken chance ekak ehema ganna barida aiye

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      තව PTE කරන්නත් OET කියලා exams තියෙනවා

  • @shehanpeiris4416
    @shehanpeiris4416 3 ปีที่แล้ว +1

    Aiye australia enn kiyk withr wiydm ynwd

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ඒ ගැන අලුතින්ම වීඩියෝ එකක් කරන්න තමයි ඉන්නේ 🙏🙏

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 3 ปีที่แล้ว +3

    ලන්කාවෙ රජයේ NTS එකේ අවු 3 diploma එක කරලා job එක කරන කෙනෙක්ට. New zealand වලත් ඒ තත්වයමද තියෙන්නේ ?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +3

      ඔව් Australia 🇦🇺 new Zealand, UK, USA, Canada ඔක්කොම ඔය වගේ තමයි

    • @londonbuwa
      @londonbuwa 3 ปีที่แล้ว +2

      ලන්කාවේ රජයේ හෙද විදුහලක තුන් අවුරුදු පාටමාලවක් සම්පුරන කර ලන්කාවේ ර්‍RN ලෙස ලියාපදින්චිය තිබීම පලමු අවශ්යතාවයයි. ඈත්තේ හෙද උපාදියක් වුවද RN ලෙස ලන්කාවේ ලියාපදින්චි වී තිබීම අනිවාර්යයි දෙවන වෑදගත් කාරනය ඉන්ග්‍රීසි භාශා ප්‍රවීන තාවයයි. ඔබ සින්හල මාධයයෙන් ඉගෙනුම ලබා ඈත්නම් IELTS academic හෝ OET මගින් ඔබේ භාශා කුසලතාවය ඔප්පුකල යුතුය. (සම්පුරන පාඨමාලවම ඉන්ග්‍රීසි මාධ්යයෙන් ඉගෙනුම ලබා ඈත්නම් මෙහෙදී කිසියම් සහනයක් ලබා ගෑනීමේ හෑකියාව ඈත.)ඔබ ඉල්ලුම් කරන විට ඔවුන් ඔබගේ විස්තාරත්මක Academic transcript එකක් ඉල්ලා සිටිනු ලෑබේ මෙහි ඔබේ ඩිප්ලෝමාවේ හෝ උපාදියේ ඉගනුම ලබු ප්‍රායොගික හා නියායික කරුනු පිලිබදව හා ඒවා ඉගෙනගත් පෑය ගනන් පෑහදිලිව සදහන්විය යුතුය. මෙය ඉතා වෑදගත්ය මන්ද මේ කරුනු ඔවුන් ඔස්ට්‍රෙලියා සුදුසුකම් සමග සසදා බලන බෑවිනි.සේවා කාලය පලපුරුද්ද වෑනිදෙවල් ඊටපසු වෑද්ගත් වන කාරනාය.ඔබ ඉල්ල්ලුම් කලපසු මේ සියලු කරුනු සලකා බලා ඔනෑම තීරනයක දිය හෑක.( The Nursing and Midwifery Board of Australia(NMBA) in partnership with the Australian Health Practitioner Regulation Agency (AHPRA) assesses registration application from internationally qualified nurses and midwives to ensure they are suitably trained and qualified for registration in Australia.)ලන්කාවේ ලියාපදින්චි හෙද හෙදියන්ට බොහොවිට ලෑබෙන තීරනය වන්නෙ මාස 6 -12 වනි කාලයක් එරට RN කෙනෙකුගේ අධීක්ශනය යටතේ ප්‍රෑක්ටිස් කිරීමයි(Supervised Practice.) එම කාලසීමාවෙන් පසු ඔහු හො ඈය ඔබව පූර්න ලියාපදින්චිය සදහා සුදුසුද නෑද්ද යන්න කවුන්සිලයට දන්වා යවනු ලෑබේ. එමනිසා ලන්කාවේ Registered Nurses ලාට නෑවත ඔස්ට්‍රෙලියාවේ උපාදි ලබාගෑනීම අවශ‍ය වන්නේ නෑත.ලන්කාවේ හෙද ඩිප්ලොමාව හෝ BScN උපාදිය සහිත් RNලාට තාමත් මා දන්නා තරමින් ගෑටලුවක් නෑත.

    • @tharuxlanka4302
      @tharuxlanka4302 3 ปีที่แล้ว

      Is it okay to do agriculture with bio for A / L to do nursing degree in Australia?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      No issues with Australia 🇦🇺..
      Better to check from Sri Lankan side whether there will be an issue or not to get visa. Check from IDP

  • @kasunjayanath5244
    @kasunjayanath5244 3 ปีที่แล้ว

    University of adelate nursing walata hodaida?

  • @dlniayth5531
    @dlniayth5531 3 ปีที่แล้ว +2

    Female ayata apply karanna baida etakota

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම පුළුවන්.. මේක දැම්මේ පිරිමි අයව උනන්දු කරවන්න 😬👍

    • @dlniayth5531
      @dlniayth5531 3 ปีที่แล้ว

      Aiya denata man lankawe hospital ekaka nurse kenek.etakota mt tiyana qualifications walin baida apply karanna.degree eka mehe karan netuwa ohe awit karana ekada hoda..study leave dala wena ratawal walta job apply karnna puluwanne.etakota australia ekata aiti nadda

    • @londonbuwa
      @londonbuwa 3 ปีที่แล้ว

      @@dlniayth5531 If you are a government nursing school trained nurse, and you are a registered nurse in Sri Lanka nursing council or medical council (as RGN), then you can apply.

  • @thisuralakshan9029
    @thisuralakshan9029 2 ปีที่แล้ว

    Caregivers kohmda enne aiye
    Ohe

  • @kalpawishwajith5016
    @kalpawishwajith5016 3 ปีที่แล้ว +1

    Thanks aiyee

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      You are most welcome ❤️❤️❤️💥💥👍👍👍🙏🙏🙏

  • @sohanabhishek8236
    @sohanabhishek8236 3 ปีที่แล้ว +1

    Ayya ,
    Australia wala Caregivers lata jobs thiyenwd?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      ලංකාවේ ඉඳන් apply කරලා එන්න බැහැ. ඔස්ට්‍රේලියාව ඇතුළට ආවොත් තියෙනවා

  • @nethmimahaarachchi3911
    @nethmimahaarachchi3911 3 ปีที่แล้ว

    ඕස්ට්‍රේලියාවේ MN degree එකක් කරලා ලංකාවේ nurse කෙනෙක්ට pr එක ගන්න පුලුවන්ද

  • @arunadissanayaka6815
    @arunadissanayaka6815 3 ปีที่แล้ว +1

    Can you recommend any agent for migration assistants ? However my spouse is an Sri lanka registered nurse with ovet 10 year experience also she has 3 year successfully complete nursing diploma in Nursing School. I hope your kind reply for this matter

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Has she got a Bachelor's?

    • @arunadissanayaka6815
      @arunadissanayaka6815 3 ปีที่แล้ว

      @@Yakagewada No. She has a only diploma for 3 years

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      She needs to complete Australian Nursing bachelors to get RN registration.
      You better contact IDP Sri Lanka and enquire about the available options for her from Sri Lankan end.

    • @arunadissanayaka6815
      @arunadissanayaka6815 3 ปีที่แล้ว

      @@Yakagewada Appreciate your valuable words

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much brother ❤️❤️❤️ keep in touch 👊🍻👍

  • @sashansrimaljayathilaka7829
    @sashansrimaljayathilaka7829 3 ปีที่แล้ว

    Diploma enna kiyak wage yanawada samanyen.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Diploma වලට ලංකාවෙන් වීසා ගන්න පුලුවන්ද බලන්න

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +1

    Telecommunication company එකක Network engineer(Degree hold) කෙනෙක්ට කීයක් ගෙවනවාද යකා අයියා ?

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      Brother .. poddak
      seek.com
      එකේ search කරලා බලන්න 👍

  • @anujaamarawickrama1798
    @anujaamarawickrama1798 3 ปีที่แล้ว

    Ara lankawe iihs eke nursing aphra eke registered da

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ඒ මොකක්ද