Arun Jeromy | Pransha Yuwathiyan (ප්‍රංශ යුවතියන්) | Final 24 | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 411

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +136

    ඔයාම පොඩ්ඩක් හිතල බැලුවා නම් හොඳ නැද්ද competition එකේ අසාධාරණ විදිහට ඉදිරියට යන්න නෙමෙයි ඕනි industry එකේ නමක් හදාගන්න එකයි කරන්න ඕනි කියලා..
    ඔයා මේ කරන වැඩෙන් ඔයා the voice එකේ ඉදිරියට ගියත් කවදාවත් industry එකේ නම් නමක් හදාගන්න බැරිවේවි...
    ඔයා නිසා සංචලී, නිපුන්, දිනෙත් වගේ තරඟකරුවන්ට ලොකු අසාධාරණයක් වුනා...
    Team Sashika විතරක් නෙමෙයි මුලු voice competition එකම විනාස කරන්න මේ වගේ එක්කෙනෙක් ඇති...
    හිතට එකඟව සාධාරණ තරඟයක් දෙන්න අරුන්..
    අපි පෞද්ගලිකව මේ කිසිම contestant කෙනෙක්ව අදුරන්නෙ නෑ...
    ඒත් ඔයා වගේ අය නිසා අසාධාරණයක් වෙද්දි හරිම කණගාටුයි...💔
    අඩුම තරමේ ඔයා ඔය කියන fansලාට කියලා ඔයාගෙ views වැඩි කරගන්නකෝ....
    අපිට කට පියන් ඉන්නවත් තිබ්බා එහෙනම්..
    කවදාවත් wow performance එකක් නොකරපු, views අඩුම ඒත් votes වැඩිම අරුම පුදුම contestant කෙනෙක් ඔයා...
    Disgusting😖

    • @farahnoordeen692
      @farahnoordeen692 3 ปีที่แล้ว +13

      Totally Agree..

    • @Akee-bq4sy
      @Akee-bq4sy 3 ปีที่แล้ว +12

      ඔව් සිරාවටම මේ වගේ මිනිස්සු කොහෙත් ඉන්නව යන තැන ඉවරයි

    • @vimukthiniroshan8114
      @vimukthiniroshan8114 3 ปีที่แล้ว +16

      මෙයාට නමක් හදා ගන්න උවමනාවක් නෑ. මෙයාට ඕනෑ වෙලා තියෙන්නේ ෆයිනල් ගිහින් ලැබෙන තයාග මුදල ගන්න

    • @xtreme_lk
      @xtreme_lk 3 ปีที่แล้ว +7

      Well said bro 🔥

    • @HPP726
      @HPP726 3 ปีที่แล้ว +6

      Well said

  • @sudarshanadayananda709
    @sudarshanadayananda709 3 ปีที่แล้ว +84

    Lowest views from last 6 of Shashika's team. But 2nd popular singer from Shashika's team. What a magic 😂🤣

  • @prolink11
    @prolink11 3 ปีที่แล้ว +121

    මෙයා දක්ෂයි තමා. ඒත් final 16 ට එන්න තරම් දක්ෂ නැහැ. මෙයාට මාර SMS campain එකක් යනවා කියලා නම් දන්නවා. මටත් දන්නේ නැති numbers වලින් මෙයාට වොට් කරන්න කියලා messeges ආවා. සමහර විට යාළුවෝ කරනවා වෙන්න ඇති. ඒත් එකෙන් වෙන්නේ ඇත්තම දක්ෂයකුට තැන නැති උන එක විතරයි. 🤬👎

    • @seminiprabhasha6550
      @seminiprabhasha6550 3 ปีที่แล้ว +11

      Ai dan eka sim ekakin sms 2k gahanna puluwan limit eka ain kare.. eken wenne me wage wasangatha bulk sms gahan issarahate yana eka

    • @isharaf773
      @isharaf773 3 ปีที่แล้ว +2

      Oka ithin hama ekkenama karanawa
      Mata 2 ka 3k ma ohoma message awilla tiyenne

    • @lorenherath3388
      @lorenherath3388 3 ปีที่แล้ว +1

      It’s true

    • @malanikumarage379
      @malanikumarage379 3 ปีที่แล้ว +1

      Correct.matath awa.

    • @vinudisdaily9232
      @vinudisdaily9232 3 ปีที่แล้ว

      Atta

  • @TaTa-dl7sw
    @TaTa-dl7sw 3 ปีที่แล้ว +52

    ඇත්තටම හිතුවෙ සශිකාගෙ ටීම් එක සුපිරියක්ම වෙයි කියලා.කාටවත් ළඟට එන්නවත් බැරි වෙන තරමට.ඒත් battles වලින් knockouts වලින් සශිකා හොඳම අය මග හලලා ආවා.මෙයාට වඩා කොච්චර හොඳ අය කැපුනද. මෙයා දිගටම ආවෙ SMS වලින් ඉතින්.දැන් අනිත් ටීම් 3 ම සශිකගෙ ටීම් එකට වඩා ප්‍රභලයො ඉන්නව 🤩

  • @KolithaD
    @KolithaD 3 ปีที่แล้ว +61

    Man of the series 🤣 let him crowned as the voice 😅😅

  • @yasirusampath8653
    @yasirusampath8653 3 ปีที่แล้ว +66

    මෙවර සප්‍රයිස් එක ඔයා අරුන්.. 😂🤣 ෆයිනලුත් ගිහින් සප්‍රයිස් එක දෙයි වගේ.. 😁

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว +4

      Correct.eyage game eka digatama countinue kaloth team shashikagen meya thamai final enne..

  • @musicbee8861
    @musicbee8861 3 ปีที่แล้ว +5

    Did something happen to the music at 3:05 ? Why did everyone start clapping? And even Coach Shashika looked a bit confused. I think a similar thing happened to the 3 brothers performance also

  • @sehasD
    @sehasD 3 ปีที่แล้ว +82

    දැන්නම් ඇති නේද..⁣වැඩ්ඩො ගොඩක් කැපුනා ☹️

    • @nivodvlog4600
      @nivodvlog4600 3 ปีที่แล้ว +1

      @@letsDance-kpop hithan inna widiha thamai

    • @letsDance-kpop
      @letsDance-kpop 3 ปีที่แล้ว +3

      @@nivodvlog4600 🤣

    • @seminiprabhasha6550
      @seminiprabhasha6550 3 ปีที่แล้ว +4

      Ai dan eka sim ekakin sms 2k gahanna puluwan limit eka ain kare.. eken wenne me wage wasangatha bulk sms gahan issarahate yana eka

    • @sashikasaranga
      @sashikasaranga 3 ปีที่แล้ว +1

      කවුද වැඩ්ඩ. උඹද 😂

    • @sehasD
      @sehasD 3 ปีที่แล้ว +12

      @@sashikasaranga පෞද්ගලිකව දන්නවනම් ⁣⁣⁣අප්පුඩියක් ගහන් පාඩුවෙ හිටියනම් හොදයි නේද..බනින උන්ගෙ comment හොය හොය repply දාල මහන්සිත් ඇතිනෙ..😂😆

  • @piumiwimalathunga2170
    @piumiwimalathunga2170 3 ปีที่แล้ว +18

    මට කිසි ගැටලුවක් නෑ.. අර ආවේස වෙලා වගේ බෙරිහන් දෙන ගෑනු කෙනාව අනිත් දවසෙ ගෙදර තියලා එන්න.. නිදහසේ බලන්න වත් අඩුම තරමෙ😢😕

  • @sharonenish3433
    @sharonenish3433 3 ปีที่แล้ว +5

    Technology can't win over real talents.... Hope next time people will do justice for real talents....

  • @arunjeromy408
    @arunjeromy408 3 ปีที่แล้ว +29

    හැමදාම වගේ මගේ හොඳ නරක පෙන්වා දෙන ඔබ සියලු දෙනාටම ආදරෙයි ♥️ ♥️ වෙනස් දේවල් අලුත් විදියට කරන්න හැමවෙලේම ලොකු උත්සහයක් ගන්නවා... දවසින් දවස Competition එක ඇතුලේ අපි දේවල් ඉගෙනගන්නවා හැමෝම එකා වගේ දේවල් බෙදාගන්නවා ♥️♥️♥️ ඉතිං මේ යන ගමන හිමින් ගිහින් දුර ගමනක් යන්නයි උත්සහා කරන්නේ... මාත් එක්ක දිගටම ඉන්න... ආදරෙයි ♥️♥️

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว

      @@kavindiw. same question here

    • @Dsandeepa4053
      @Dsandeepa4053 3 ปีที่แล้ว +11

      Knockouts වෙනකල් නම් ඔයා එක්ක දිගටම හිටියා...
      එතනින් එහාට අසාධාරණ විදිහට ඉදිරියට යද්දි නම් ඔයාව අප්‍රසන්න වුනා...
      🤢🙏

    • @bndissanayaka
      @bndissanayaka 3 ปีที่แล้ว +1

      So happy for being able to root for you and such good musical taste! You are such a talent. Congratulations! 🤩🤩

    • @dinujawijemanne8735
      @dinujawijemanne8735 3 ปีที่แล้ว +1

      You are a brilliant singer❤️‍🔥

    • @dinujawijemanne8735
      @dinujawijemanne8735 3 ปีที่แล้ว +4

      කවුරු මොනවා කිව්වත් ඔයා ඔයාගේ ගමන යන්න 😌

  • @gossipnetlk2780
    @gossipnetlk2780 3 ปีที่แล้ว +64

    යකෝ මූ සිංදුව හොදට කිව්වනේ.වෝට් වැඩි උනා කියලා මූට බනින්න් එපා බන් රැල්ලට.හැමෝම වගේ ගම් වල පෝස්ටර් ගැහුවාම ගොඩක් උන් වෝට් කරන්නේ ගමේ කමට මිසක් සින්දුවට නෙවේ.ඒක නිසා බොරුවට තරගකරුවොන්ට බැනලා එයාලව මානසිකව වට්ටන්න එපා..

    • @thiwankamadusanka877
      @thiwankamadusanka877 3 ปีที่แล้ว +2

      Sira kathawa

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 3 ปีที่แล้ว +5

      agree ඔයත් එක්ක. නිවේදකයා තාක්ෂනය ගැන හොදටම දන්නවා නේද වගේ ප්‍රශ්නයක් අහපු නිසා, මේකේ කොමෙන්ට් කරන සෙට් එක දැන් හිතන්නේ "මම මටම වෝට් කර ගත්තා " කියන mentality එකේ.

    • @privatedumma
      @privatedumma 3 ปีที่แล้ว +1

      Totally agreed .!

    • @malanikumarage379
      @malanikumarage379 3 ปีที่แล้ว

      Meya poster campain nam kale na.bulk voted nam karagatha

    • @gossipnetlk2780
      @gossipnetlk2780 3 ปีที่แล้ว

      @@malanikumarage379 දෙකම එකය් 😂😂

  • @Generalfacts5
    @Generalfacts5 3 ปีที่แล้ว +64

    මේ අරුන් නිසා හැමදාම, team sashika හොඳ අය අයින් වෙනවා, කෑවා
    කෝච් සශිකාගෙ කණ්ඩායම 🤮🤮🤮😓

    • @seminiprabhasha6550
      @seminiprabhasha6550 3 ปีที่แล้ว +15

      Meyawa knockout eken aran apu ekai waradda.. knockouts walin kapichcha honda aya indiya sashikage team eke.( best example vithurshini).😐😥

    • @sa-ut9hd
      @sa-ut9hd 3 ปีที่แล้ว +9

      මූ කැපුන එකාව නෙහ් ස්ටීල් කරේ ශශිකා...අන්තිමට ඌ නිසා හොද එවුන් ගෙදර ගියා...

    • @HPP726
      @HPP726 3 ปีที่แล้ว +2

      True

    • @malanikumarage379
      @malanikumarage379 3 ปีที่แล้ว +2

      Correct

    • @chathuperera906
      @chathuperera906 3 ปีที่แล้ว +4

      Sanchali wage

  • @dilshanperera7978
    @dilshanperera7978 3 ปีที่แล้ว +21

    ඊයා මේ මොකද මේ? අද නම් මදි.මෙයා කලින් වට වල හොදයි.Backup කට්ටියත් වැඩේ කෑවා clap කරද්දි.සින්දුව පටන් ගන්න කලින් කැඳ ටිකක්වත් බොන්න දෙන්න තිබ්බේ

  • @Kavee_Sk
    @Kavee_Sk 3 ปีที่แล้ว +31

    If someone need to come up from their friend base or money,, please don't participate to this type of reality shows...

  • @ransika4160
    @ransika4160 3 ปีที่แล้ว +75

    Coach shasika' s team එකක් දැන් නෑ 😂😂 තියෙන්නෙ coach kasun lite team 💔😒

    • @SA-io7ug
      @SA-io7ug 3 ปีที่แล้ว +3

      Ow ne 😅

  • @Anjali-pn9lh
    @Anjali-pn9lh 3 ปีที่แล้ว +38

    දැන්නම් ඔයා හිටියා ඇති.ඔයාටම තෙරෙන්නැත්ද ඔයා කරන්නෙ අන්ති තරගකරුවන්ට අසාදාරනයක් කියලා? ඔය අනිත් අයගේ performance බලන්න හොදට. එතකොට තේරෙයි ඔයා ගේ තැන. School , office වල කරන SMS campaign නවත්තන්ඩ. ඔයාගේ වටේ ඉන්න අය, school එකේ name එකයි, office එකේ friendship එකටයි දෙන sms වැඩක් නෑ, බ්හුතරයක් ජනතාව ඔයාට කැමති නැතම්. අනිත් අයගේ chance නැත් කරලා, ඔයා දැනට තියන බ්හුතර කැමැත්තත් නැතිකරගන්ඩ එපා. ඊලඟට ශශිකා ගේ team එකේ හරි නැති කෙනෙක්ට ඉන්න ඔයා විතයි. එ නිසා sma campaign කරලා, බොරු නොකර, නම තියාගෙන ගියානම් හොදයි. Good luck

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว +6

      Yes.meka harima temporary..eyata kawadawath industry eke hoda name ekak hadaganna nam amaru wei godak.

  • @Gihani-un5xq
    @Gihani-un5xq 3 ปีที่แล้ว +4

    Arun Arun Arun 💃

  • @MahanamaWickramasinghe
    @MahanamaWickramasinghe 3 ปีที่แล้ว +73

    Simply don’t understand how this guy keeps getting votes.

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว +2

      Correct...

    • @siblingscreationsthili
      @siblingscreationsthili 3 ปีที่แล้ว +3

      Same question here.

    • @capt.kapilar.9684
      @capt.kapilar.9684 3 ปีที่แล้ว +3

      මෙතන මොකක් හරි ලොකු හොරයක් උනාම තමා කොහොමද මෙහෙම වුනේ..????

  • @piyaseriya-6652
    @piyaseriya-6652 3 ปีที่แล้ว +75

    හොඳට තිබුන ටීම් එකක් විනාස කලා

    • @thejanarathnayake61
      @thejanarathnayake61 3 ปีที่แล้ว +20

      shashikage fans la anith team wala coaches lata bana bana hitiyata anthimata anith teams 3 ma hodama 4 select wuna. meka wadak nathi ekek anthima 4 ta select una

    • @Colors2000
      @Colors2000 3 ปีที่แล้ว +4

      @@thejanarathnayake61 අනිත් ඒවෑත් එහෙම තමයි ඉතින්...මේකට වඩා හොඳ අය අනිත් ඒවගෙ ඉන්නව ඒක හරි .. ඒත් හිටපු හොඳම දක්ෂයො මගින්ම හැලිල ගියා

    • @amilavaz5247
      @amilavaz5247 3 ปีที่แล้ว +4

      @@Colors2000 bns එකෙයි කසුන් ගේ එකෙයි ඉන්න ඔක්කොම සුපිරි තමා. කැපුනෙත් හින්දා අය තාම. හැබැයි අනිත් team දෙකේ නම් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා තමා

    • @thejanarathnayake61
      @thejanarathnayake61 3 ปีที่แล้ว +8

      @@amilavaz5247 umariage eketh awul aya kawuruth final 4 ta select une na ne. habai ethana inna ayata wada hoda ekkenk dennek hitiya. mu thamai team 4 nma select wechchama awulama eka. dan apahu weak ma team eka shashikage

    • @amilavaz5247
      @amilavaz5247 3 ปีที่แล้ว

      @@thejanarathnayake61 ehema baluwoth bns eke channukata wada hinda aya kapuna.

  • @samsungapple8790
    @samsungapple8790 3 ปีที่แล้ว +10

    I got no idea why ppl blame him, maybe I did not watch the whole voice this time as voice teens

    • @vinudisdaily9232
      @vinudisdaily9232 3 ปีที่แล้ว +1

      Bcoz there r more desrving ppl than him

  • @privatedumma
    @privatedumma 3 ปีที่แล้ว +15

    Congratulations and nicely done ✅. Don’t be disheartened by all these keyboard heroes. As an example “ they coaches to Dasun shanaka , how to play cricket “ . Simply awesome performance.! Keep it up. ✌️👍.

  • @capt.kapilar.9684
    @capt.kapilar.9684 3 ปีที่แล้ว +27

    ඇයි කියපන්කෝ මෙහෙම උනේ ශික්....😓😓😕 මෙතන මොකක් හරි වරදක් වෙලා තියනවා අච්චර හොදට කිව්ව එකෙක් කැපිලා ඇයි මේ වගේ එකක් ඉස්සරහට ගියේ... ඉදකින් මොන හැතිකරයක්ද මේකට SMS ගැහුවේ ශික්...💔💔😤😤 අර නිපුන් වගේ සුපිරි හඩක් කැපිලා ගියා නේහ්... ගොබ්බයෝ ටිකක් දාගෙන වෝට් කරන්න ඇති ශිට්...💔😤

    • @sashikasaranga
      @sashikasaranga 3 ปีที่แล้ว +1

      උඹ ආස එකා කියපන් ඊලඟ පාර වෝට් කරන්න 😂

    • @malanikumarage379
      @malanikumarage379 3 ปีที่แล้ว

      Eka thamai the Voice keyanne

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว

      Talented aya out wela ma wage hora vote aya select wena eka thamai the voice keyanne

  • @Kushide
    @Kushide 3 ปีที่แล้ว +43

    Music ඉගෙනගත්ත කවුරුහරි කියනවද මෙයාට මෙච්චර බනින්න මෙයාගේ singing වල තියන අඩුව මොකද්ද කියල ? Pitching & notes හරියටම හරි වගේ ඇහෙන්නේ. ලස්සන performance එකක් නේ !

    • @thiwankamadusanka877
      @thiwankamadusanka877 3 ปีที่แล้ว +11

      Rallta bn bainne

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว

      😂😂😂😂

    • @dinethsilvq1732
      @dinethsilvq1732 3 ปีที่แล้ว +6

      Oya mucie dannawada ada wadakma nathi kena arun

    • @Kushide
      @Kushide 3 ปีที่แล้ว +3

      @@dinethsilvq1732 දන්නේ නැති නිසා අහන්නේ මොකද්ද අඩුව කියල. Pitching ද , Yodelling ද මොකද්ද ?

    • @MsMBGZ
      @MsMBGZ 3 ปีที่แล้ว +16

      Well you have a connection with him and here to justify his talent. Artist should have a some star quality within him to attract public interest. His performances are remembered only by him and his gang. General public didn't find anything special in him to be interested. He is really mediocre singer should have eleminated couple of rounds ago. Once you guys make him go forward you can enjoy his performances in private functions but public has no interest to invite him for any events or buy his tickets. Keep the coloured shaed aside and think practically. For public it's not about having pitch perfect but whose entertaining them. All his performances are so boring. That's the concern here why not give the chance to a contestant who has public interest not to the one with least views ( = least popular)

  • @isharaf773
    @isharaf773 3 ปีที่แล้ว +33

    Views වලින් ගායකයින්ව මනින උන් ඉන්න රටක රසවින්දනය ගැන මොන කතාඩ

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว

      Ehenam singersla songs youtube wala release karanne mokatada danne na?? E views walata namaida ???

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan8114 3 ปีที่แล้ว +64

    මම මටම වෝට් කර ගත්තා😊

    • @Akee-bq4sy
      @Akee-bq4sy 3 ปีที่แล้ว +3

      සිරා 😂

    • @HPP726
      @HPP726 3 ปีที่แล้ว +2

      Ow 😂

    • @malanikumarage379
      @malanikumarage379 3 ปีที่แล้ว

      Athama quwwa api wihiluwata gathata

  • @bekyney
    @bekyney 3 ปีที่แล้ว +6

    Honestly I don’t understand why is everyone spreading so much hate here. All participants knows the concept of the program there is nothing wrong with marketing yourself.

  • @vindyawijesinghe5055
    @vindyawijesinghe5055 3 ปีที่แล้ว +27

    Sinduwa lassanata අනුභව කලා

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว

      Correct...😂😂😂

    • @letsDance-kpop
      @letsDance-kpop 3 ปีที่แล้ว

      👍

    • @nethmifernando8864
      @nethmifernando8864 3 ปีที่แล้ว

      Aaaaahh ehema සින්දු අනුබව කරන්නත් පුලුවන්ද උබ සින්දු අනුබව කරනවද අඩො අටපට්ටමට දාන්න පුලුවන් එකක් බන් ඔක

  • @yukthiyalindiwanasinghe6929
    @yukthiyalindiwanasinghe6929 3 ปีที่แล้ว +16

    Amal left 🙂😶

  • @nethranjalitharushika447
    @nethranjalitharushika447 3 ปีที่แล้ว +2

    Supiri👌🔥

  • @shalomkavindu5398
    @shalomkavindu5398 3 ปีที่แล้ว +33

    මෙයාට බනින්න හේතුව විස්තර කරන්න පුලුවන්ද 😅 හොද කොල්ලෙක්නේ

    • @e.h.m2428
      @e.h.m2428 3 ปีที่แล้ว +10

      Ow ane mnd🙂 meyage awlk nne😑

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว +6

      Kalin performance balala theyenawada.meya ma round awa ekath pudumai kalin performance walin..bulk Vote ne aulak na.😂😂😂😂😂

    • @udanigunarathne6693
      @udanigunarathne6693 3 ปีที่แล้ว +4

      @@ruvinimanchanayaka2628 me performance ekat Average singing tama…

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว +1

      @@udanigunarathne6693 yes..bt lankawe kattiyata stage awilla poddak dance kalama eka thamai performance eka.

    • @letsDance-kpop
      @letsDance-kpop 3 ปีที่แล้ว +6

      හොදට කීවනම් කවුරුත් මේම කියන්නෑනෙ බන්. හිතපන්කො මීට හොද උන් කැපුනම අවුල්නේ.

  • @lorddoc8440
    @lorddoc8440 3 ปีที่แล้ว +17

    Arun just ignore these negative comments from keyboard warriors/ jobless people, Yesterday's performance was perfect. People will criticize and make comments when their favourites don't get selected. These people who are criticizing/judging you have not even gone to a competition or can even sing a song. They are just jealous that you are selected and not their favourites. You can go a long way and we'll support you more than ever. I'm pretty sure, these negative comments will make you stronger.

  • @thimethmatheesha6079
    @thimethmatheesha6079 3 ปีที่แล้ว +19

    Dan thiyenne The Voice Sri Lanka
    neme Sirasa Supre Star

  • @janithherath8409
    @janithherath8409 3 ปีที่แล้ว +10

    Next Dayan Witharana sir ge sinduwak dennako meyata👌

  • @nidarshadesilva7872
    @nidarshadesilva7872 3 ปีที่แล้ว +19

    Arun.. its better if you could stop your voting campaign at least from the next round so that the real talented ones can get a chance in the competition.. If you sing to catch audience hearts you also will get real votes from people. Because of your SMS campaign yesterday's program was tragically ended .😥🤮😥

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว +1

      Well said...👏👏👏

    • @siblingscreationsthili
      @siblingscreationsthili 3 ปีที่แล้ว

      👍

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 3 ปีที่แล้ว +3

      Still he has a right to continue his voting campaign. When others do not have capability of organizing it: it's not Arun's fault.

    • @nuwidee7380
      @nuwidee7380 3 ปีที่แล้ว +1

      Owa monada ane, gota ge voting campaign eka nisa dan ratatama kela wela thiyana eke....

    • @ranjeewahewage7694
      @ranjeewahewage7694 3 ปีที่แล้ว

      Hari ban ela

  • @letsDance-kpop
    @letsDance-kpop 3 ปีที่แล้ว +33

    Final ත් යයි වගෙ votes වල හැටියට 🤣
    Lol 🤣 ඒත් vote කරන එකෙක් නෑ

    • @letsDance-kpop
      @letsDance-kpop 3 ปีที่แล้ว +4

      @@gowriekaravita7891 නෑයෙක්ද/යාලුවෙක්ද අරුන්ගෙ 🤣🤣🤣🤣🤣

    • @seminiprabhasha6550
      @seminiprabhasha6550 3 ปีที่แล้ว +5

      Ohoma yan. Kohomath meken passe kisima pawathmak na ne

    • @malanikumarage379
      @malanikumarage379 3 ปีที่แล้ว

      @@seminiprabhasha6550 hariyatama hari.meka temporary witharai.meyagema orginal ekak release karapu dawasata meyata therei.

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว +1

      Athatama.eyala alliencela mama hithanne

  • @legendsena3455
    @legendsena3455 3 ปีที่แล้ว +5

    මූනම් හරි නෑ හොරට sms ගහගෙන ඉස්සරහට යන්නෙ 😝😝😝😝

  • @perfectlife2676
    @perfectlife2676 3 ปีที่แล้ว +8

    You are so talented Arun. Just ignore all these shitty comments. We all are with you. Always the trees that bear fruits are stoned. So plz do not worry.. Do your best... Good luck.. !

  • @eshandanushka4289
    @eshandanushka4289 3 ปีที่แล้ว +1

    ✨️✨️✨️✨️✨️✨️💯💯💯💯💯💯

  • @sujanliyanage
    @sujanliyanage 3 ปีที่แล้ว +10

    කසුන් : "මම හිතනවා අරුන් ඇත්‍තටම සෑහෙන්න හොඳට ඒ ගීතය ගායනා කරා කියලා"
    ඒ හොඳටම ඇති.
    උඹට ජය !! ❤❤

    • @pasindujayawardena3731
      @pasindujayawardena3731 3 ปีที่แล้ว

      Well said...... totally agreed.....

    • @charithpeiris3134
      @charithpeiris3134 3 ปีที่แล้ว +2

      That settles it 😊

    • @rangarodrigo8759
      @rangarodrigo8759 3 ปีที่แล้ว

      කෝච්ලාට වැඩිය දස්සයෝ youtube එකේ ඉන්නවා බං 😂😂😂

  • @imashadabare1612
    @imashadabare1612 3 ปีที่แล้ว +1

    Beautiful 😍

  • @ChathumalSMC
    @ChathumalSMC 3 ปีที่แล้ว +3

    Thamara is far better than him😒

  • @whitewalker1914
    @whitewalker1914 3 ปีที่แล้ว +14

    උඹල මෙතන comment කරලා රෙන්න හැදුවා කියලා අරුන්ගෙ votes අඩු වෙන්නෙ නෑ. ඊළඟ round එකට උඩින්ම තේරෙයි. උඹලගේ උන්ට votes අඩු උනේ අරුන් හින්දා නෙවෙය්නේ. උඹලා 1 vote එකක් දීලා මෙතන රෙන්න එනවා.

  • @kasunihasarika4102
    @kasunihasarika4102 3 ปีที่แล้ว +13

    Superb ! Best performance of the day. i gave my votes. Positive change from u Arun. Bt i think u have more potential. Go ahead with catchy ,hard songs which r comfortable to u.u'll definitely win.

    • @HPP726
      @HPP726 3 ปีที่แล้ว +2

      The worst

  • @piyaseriya-6652
    @piyaseriya-6652 3 ปีที่แล้ว +43

    සාපයක් මූ නම්.එදා සංචලී ඊයේ නිපුන්.👎👎👎👎👎👎👎

    • @malinduwenushka6979
      @malinduwenushka6979 3 ปีที่แล้ว +11

      තොපිලා තමා සාපෙ🙄

    • @smusic976
      @smusic976 3 ปีที่แล้ว +3

      සිරාවටම බං.මූ නිසා ටීම් එක චොර උනා

  • @menurigamage1189
    @menurigamage1189 3 ปีที่แล้ว +11

    It's true you're talented but others are really🔥 better than you😐....

  • @rakithareshan4948
    @rakithareshan4948 3 ปีที่แล้ว +14

    දක්ෂයො තමයි ඉදිරියට යන්න ඕන නිපුන් සහොදරයො තුන්දෙනා

  • @MoratuEra
    @MoratuEra 3 ปีที่แล้ว +21

    So far the best performance of you. Perfect pitching and clear notes as always. Job weldone and wishing you all the very best!!

  • @maleeshahasanthi6370
    @maleeshahasanthi6370 3 ปีที่แล้ว +10

    අමල් මහත්තයාගේ සින්දු කියන්න තව පුරුදු වෙන්න වෙනවා. සුමිරාන් කිව්වා වගේ වෙන්නත් බෑ ඉස්සරහට ගියේ දැන් ඉතින් ටීම් කසුන් ළඟ තමයි වැඩ්වෝ ටික ඉන්නේ

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว

      Correct.sumiran nikan jolly ekata ehema ahanne na ne.ehenam anith ayagenuth ahannan ona ne.

  • @achaladarshana3335
    @achaladarshana3335 3 ปีที่แล้ว +17

    ඉස්කොලෙ කාලේ අපෙ පන්තියෙත් ඉදිය ඕම එකෙක් 😁 අනිත් උන්ව කපලමයි ගේම ගැහුවේ..

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @elysian.gunther
      @elysian.gunther 3 ปีที่แล้ว +2

      උබ එහෙමවත් ඉස්සරහට ගියෙ නෑ නෙ කට වහන් ඉදපන්

    • @letsDance-kpop
      @letsDance-kpop 3 ปีที่แล้ว

      @@elysian.gunther නෑයෙක්ද මුගෙ 😂

    • @achaladarshana3335
      @achaladarshana3335 3 ปีที่แล้ว

      @@elysian.gunther මට ඒම යන්න උවමනාවක් නෑ 😁

  • @himasareeparindya820
    @himasareeparindya820 3 ปีที่แล้ว +11

    Nipun thama hodatama sing kare😒😒😒

  • @renukaaapremakanthi6081
    @renukaaapremakanthi6081 3 ปีที่แล้ว +8

    Nipun 3 brothers hondai arunta wediya sashimi Honda aya halfway kalini indanma

  • @gayanperera3185
    @gayanperera3185 3 ปีที่แล้ว +8

    අරුන් finale ආවොත්, මෙයාගෙ campaign එක අනිවාර්යයෙන් මෙයාව The Voice Sri Lanka කරවනවා. එදාට තමා සිරසටත් වහ කන්න වෙන්නෙ. කටක් ඇරලා ජාත්‍යන්තරයට කොහොමද පෙන්නන්නෙ winner ව 🤪🤪

  • @hirunanthony922
    @hirunanthony922 3 ปีที่แล้ว +22

    Superb one Brother..! This is a Genuine piece of Talent! Keep up the beautiful work!

    • @HPP726
      @HPP726 3 ปีที่แล้ว +8

      😂😂😂😂

  • @rasikalagodabedda5392
    @rasikalagodabedda5392 3 ปีที่แล้ว +13

    Vote නිකන් එන්නේ නෑනේ අපි vote කලා. Nice voice. Keep it up malli. Best wishes for your next performance.

  • @odyseecom654
    @odyseecom654 3 ปีที่แล้ว +18

    ලස්සන පැහැදිලි කටහඬක්. අරුන් ටෙලිනාට්‍ය පසුබිම් ගායනයත් කරල තියෙනවා. මමත් ප්‍රිය කරන ගායකයෙක්. ඉදිරියට ගිය එකේ වැරැද්දක් නැහැ. වෝටින් සිස්ටම් එක මුදල් මත පදනම් වීම (එක සිම් පතකින් හැකිතාක් SMS) නම් වැරදියි කියල පිලිගන්නවා.

  • @dilipathirana6293
    @dilipathirana6293 3 ปีที่แล้ว +12

    ඔයා මේ සැරේ,ඉදී ලබන සැරේ ගෙදර,ගෙදර ඉදන් ඔයාටම vote එක ගහ ගත්තැහැකි

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว

      Next round meyage bulk votes system eka stop une natham vote walin meyai Miyuru select wenawa.coachta 1 choice ekai.imesha or satheesha will be left..

  • @RuwaniKarunaratneRB
    @RuwaniKarunaratneRB 3 ปีที่แล้ว +12

    Enjoyed the song very much Arun. 👌🏻 Very well done! Keep it up!! 💪🏻

    • @hansifdo4432
      @hansifdo4432 3 ปีที่แล้ว +1

      Are u sure👎

    • @HPP726
      @HPP726 3 ปีที่แล้ว

      😂😂😂 disgusting

  • @nihalwijewardana9510
    @nihalwijewardana9510 3 ปีที่แล้ว +17

    අරුන් දක්ෂයෙක්.මේක මට නම් හොඳ ගායනයක්.සුභ පැතුම්.

  • @ireshadilhani8995
    @ireshadilhani8995 3 ปีที่แล้ว +30

    දැන් ගෝඨාභයට ඡන්දෙ දුන්න කෙනෙක් නැහැ වගේ මේ ළමයට වෝට් කරපු කෙනෙකුත් නැද්ද 😂

    • @ireshadilhani8995
      @ireshadilhani8995 3 ปีที่แล้ว

      @@nilanaathukorala07 ekane..mt hithuna de oyatath hithila😊

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว +1

      Athatama...eka puduma wenna deyak na...ona modayekuta therenawa views aduma bt vote wadima....😂😂😂😂

  • @chathuperera906
    @chathuperera906 3 ปีที่แล้ว +6

    Sumiran hint ekak pass kale.

  • @sheronfernando8135
    @sheronfernando8135 3 ปีที่แล้ว +21

    Such an awesome performance aiyaa. ♥️
    Congratulations.. You are super talented..
    What a feeling ful voice

  • @SLBATTA
    @SLBATTA 3 ปีที่แล้ว +20

    Arun දැන් ලෙප්ට් වෙනව නම් හොදයි කිය්න්නෙ ම්න් විතරද 😂😂

  • @amraazeez6072
    @amraazeez6072 3 ปีที่แล้ว +12

    This was different and amazing, love the voice ❤️
    All the best Arun

    • @HPP726
      @HPP726 3 ปีที่แล้ว +1

      Wena nathnam hodai 😂

  • @xtreme_lk
    @xtreme_lk 3 ปีที่แล้ว +4

    Bulk SMS machine.

  • @tharakafonseka6074
    @tharakafonseka6074 3 ปีที่แล้ว +9

    Great singing😍😍😍 well done 👏👏👏

    • @hansifdo4432
      @hansifdo4432 3 ปีที่แล้ว +2

      Sindu ahala ne wage hariyata👎👎

    • @letsDance-kpop
      @letsDance-kpop 3 ปีที่แล้ว +3

      නෑයෙක්ද 🤣🤣lol

    • @Akee-bq4sy
      @Akee-bq4sy 3 ปีที่แล้ว +1

      පව් 😂😂💩

    • @xtreme_lk
      @xtreme_lk 3 ปีที่แล้ว

      අමු කැවිලද 😂

    • @k.sadaham2842
      @k.sadaham2842 3 ปีที่แล้ว

      හුක්

  • @anufernando5518
    @anufernando5518 3 ปีที่แล้ว +9

    අනේ ඔයාට කවුරැවත් vote කරේ නැහැ .පවුලෙ අය vote කරන්න ඇති🤣🤣🤣 ..

  • @kavindadilshan9976
    @kavindadilshan9976 3 ปีที่แล้ว +5

    Iya muta vada ara pavi ta benna eth balan yaddin pavi kochchra hodada muta vada😏

  • @MashupLibrary
    @MashupLibrary 3 ปีที่แล้ว +50

    Pavi මීට වඩා හොදයි වගේ 😂lol .

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว +6

      Correct.charter wenawa keyala therunama atha arala damma.anika eya thawa meya sing karana mal sindu walata wada advance songs keyanna try kala

    • @seminiprabhasha6550
      @seminiprabhasha6550 3 ปีที่แล้ว +1

      Ow ane. Eyate echchara minissu bannate.

    • @thilanijayawardana3917
      @thilanijayawardana3917 3 ปีที่แล้ว

      😝😝😝

  • @ishinisuriyarachchi8335
    @ishinisuriyarachchi8335 3 ปีที่แล้ว +11

    Super duper job😍🔥 Loved it as always !!! Break a leg in upcoming rounds too !!!

  • @dammipriya6121
    @dammipriya6121 3 ปีที่แล้ว

    Amal🙄

  • @soulsound291
    @soulsound291 3 ปีที่แล้ว +2

    Watched twice to compare him with other 5. He should be no 6 not number 2.

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 3 ปีที่แล้ว +7

    අරුන් ඔයා සල්ලිවලින් ගත්තට ජනප්‍රියත්වය ඒක හැමදාම තියාගන්න බෑ..එදා නරකට ම කීවේ අරුන්..දක්ෂයෝ කපනවා මේ වගේ ඉංජිනේරුවන් ගන්න නරකයි.කපටි වෝට්

  • @Lenny-len
    @Lenny-len 3 ปีที่แล้ว +4

    There was a girl sang this song in blinds way much better

  • @sumuliya8081
    @sumuliya8081 3 ปีที่แล้ว +4

    When comparing with your singing talents you are not even get closer to Rashmith,Prakash,Harith,Miyuru,Imesha,Julius , the qualify of this programme too gets decrease because of you 🤨

  • @cricdose99
    @cricdose99 3 ปีที่แล้ว +2

    Go ahead bro❤️

  • @archchunahariyaratnam3404
    @archchunahariyaratnam3404 3 ปีที่แล้ว +5

    Nice one Arun.. It was a refreshing performance for me..

  • @chamodgeeshan3765
    @chamodgeeshan3765 3 ปีที่แล้ว +6

    ඔයා නිසා ගොඩක් දක්ෂයින්ට ගෙදර යන්න වුනා. කෝච් සශිකාගේ ටීම් එකම කාලා දැම්මා. ඔයා නම් හෙනම හෙන ශාපයක් අරුන්. උන ලොකුම වරද ඔයා වගේ මනුස්සයෙක්ව ස්ටීල් කරපු එක😖😖

    • @ruvinimanchanayaka2628
      @ruvinimanchanayaka2628 3 ปีที่แล้ว +1

      Exactly.steal eken passe knock out walin select karapu ekai karapu lokuma waradda

  • @thushanthiserasinghe9632
    @thushanthiserasinghe9632 3 ปีที่แล้ว +1

    Arun u Did a great job...voice is rashmitha or ashka...but u have a nice voice and you should be in final 12.

  • @praveensenanyakr3855
    @praveensenanyakr3855 3 ปีที่แล้ว +10

    Unique voice ARUN..... Great Performance..... Really liked it....

  • @MashupLibrary
    @MashupLibrary 3 ปีที่แล้ว +1

    බීලා නටන බේබද්දෙක් වගේ 😒🤮🤮🤮

  • @gangashiromali7643
    @gangashiromali7643 3 ปีที่แล้ว +5

    👍👍👍👍

  • @pristork363
    @pristork363 3 ปีที่แล้ว +9

    Good job Arun! 👏 👍 Haters gonna hate it but go ahead. You sang really well and you deserve this. God bless you.

  • @viradhananayakkara4848
    @viradhananayakkara4848 3 ปีที่แล้ว +14

    Job well done with a nice change.Good luck to the next round.😄

  • @shamaragibson6899
    @shamaragibson6899 3 ปีที่แล้ว +13

    Solid voice and perfect pitching, keep it up Arun !!!

  • @uvindunissanka
    @uvindunissanka 3 ปีที่แล้ว +11

    සින්දුවක් නොකිව්වත් අරුන් ඉස්සරහට යන විදියට තමයි අපි එයාගෙ fan base එක හදල තියෙන්නෙ😌💔
    - ටීක්... විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය -

    • @sandaru2700
      @sandaru2700 3 ปีที่แล้ว

      මොකක්ද ඉස්කෝලෙ

  • @vimukthiniroshan8114
    @vimukthiniroshan8114 3 ปีที่แล้ว +24

    කැද බීලා වගේ. කිසිම ගතියක් නෑ.. ගැම්මක් නෑ

  • @thiliniamarasinghe6846
    @thiliniamarasinghe6846 3 ปีที่แล้ว +3

    Shaa😂😂.. medaparath aduma views 6 denagenma. Eth wadima votes 😂😂 hadawathe gayakaya obai arun 😂

  • @udarajayasooriya9249
    @udarajayasooriya9249 3 ปีที่แล้ว +43

    ඒයියා 😂😂 මූ ටීම් එකම විනාස කරා 😂

  • @charukahehani3195
    @charukahehani3195 3 ปีที่แล้ว +8

    Awesome voice... congratulations !

  • @hashinim
    @hashinim 3 ปีที่แล้ว +9

    Super singing as well as super speech Arun!!!
    All the best!

  • @himashaperera1363
    @himashaperera1363 3 ปีที่แล้ว +3

    I think coach Kasun indirectly said that arun was not on his best 😑. And I guess coach Kasun takes decisions which are right than coach shashika

  • @meriyansrimani6461
    @meriyansrimani6461 3 ปีที่แล้ว +14

    ආදරණීය ayage hith walata katha karana ape eka arun jeram, baina un banapuden awa hithannawath epa..oyage gamana hemin yamu .....

  • @meriyansrimani6461
    @meriyansrimani6461 3 ปีที่แล้ว +15

    Kauru baila kiuwath salenna epa, oya hodatama kara aiye...supar

  • @manoriyapa5151
    @manoriyapa5151 3 ปีที่แล้ว +7

    Super ..putha....dont take some things to heart . .Amila perera.....Duml warnakulasuriya....next ......?

    • @malanikumarage379
      @malanikumarage379 3 ปีที่แล้ว

      Eyala meya wage hora vote karagena talented ayawa cut karagena issarahata giya aya namai.Amila 10th walata out una.dumal 4th walata out una.meya wage una nam eyala e seasons win karanawa

  • @kalaniiresha7409
    @kalaniiresha7409 3 ปีที่แล้ว +11

    හරි කැතයි මෙහෙම "කාලකන්නියා,ගොබ්බයා" කියලා කියන වචන.ඉගෙන ගත්ත ඉහළ රැකියාවක් කරන ලමයෙක්නේ.විවේචනය සදාචාරාත්මකව කරන්න පුලුවන්නේ.මෙයාට විතරක් නෙවෙයි කාට උනත්

    • @Akee-bq4sy
      @Akee-bq4sy 3 ปีที่แล้ว +5

      ඉගෙන ගත්ත ට වැඩක් නෑ අසාධාරණයෙන් දක්ෂ එකා කපල ඉස්සරහට යනව නම් මෙතන නෙවෙයි කොතන උනත් 😂😂😂

    • @kalaniiresha7409
      @kalaniiresha7409 3 ปีที่แล้ว +3

      No problem.දිගටම කරගෙන යන්න encourage කරමු.තමන්ගේ කෙනෙකුට වෙනකම්....

  • @isumidesilva579
    @isumidesilva579 3 ปีที่แล้ว +9

    Good job as always 😁👍

  • @nadeehikkaduwa1381
    @nadeehikkaduwa1381 3 ปีที่แล้ว +15

    Dakshayo gedara meya nisa shit

  • @uththarakumarathunge2329
    @uththarakumarathunge2329 3 ปีที่แล้ว +5

    Arun 😍 I love the way you sing & perform also you've a smarty handy look aww 😍

  • @sandeshwijerakshitha1431
    @sandeshwijerakshitha1431 3 ปีที่แล้ว +3

    Nice✌️