Mr sevali arukgoda is a very good officer in the Sri lanka Customs. He know who is genuine importer n 3d class importer. According to the documents n importer goods r correct he can decide to give a exempted that is not a worrng because of the delay to importer he did a good job.who is going to pay transport held up 10dsys.customs union take responsibilities bullshid.thanks mr arukgoda sir highly appreciated your doing duty upto date we r with u❤
Me widiyatawagak8mak ganne natnam ona kenekta kudu container ganan unatnidahas karala oya widiyata kole wahanna puluwanne.. api danne na kiyala. Mun babala..
ඉස්සර ජේවීපී කාරයෝ ඉන්න කාලේ උනා නම් මේවා ගෙනාවේ කව්ද.. පගාව ගත්තේ කව්ද කියලා දැන ගන්න තිබ්බා..
බහාලුම් පරීක්ෂා කරන්නේ නැතිව ඒකේ තියෙන්නේ මොනවද කියන්නෙ දිවැස් තියෙනවාද.පුලුවන් අයට භාර දෙන්න හොර වැඩ නොකර
අැපල් ගෙඩියෙඉදන්ම හොරාකන රේගුව
මේක වෙන ආන්ඩුවකින් කරානම් මේ ජෙප්පොන්ට තියෙන අමාරුව බලන්න තිබුණි උන්ට හොදයි
රතු ලේබල් තිබු ඒවගැන මොකද කියන්නෙ.
හැමදාම ඉහලින් එන ඒවා තමයි හොර පාරේ නිදහස් කරන්නේ. නැතිව අපි කිව්වට යවනවැයි?.
කන්ටේනර් වල මොනවද තිබුනේ වගකියනවද
නීතියට පිටින් , බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට උපදෙස් ,හෝ අණ දෙන්නේ කවුද? මේ හොර කමිටු ද? මේ හරහා මත් ද්‍රව්‍ය එන්නෙ නැත්ද? සෑම හොරකමකටම නිලධාරීන් සම්බන්ධ වේ.
පුනරුදය 😅😅😅 දෝරේ ගලනවා😅😅😅මෙයා ඔක්කොම යට ගහනවා 😅😅😅
දැන් බමිබුව කියන්නෙ නිදහස් කරල
නිදහස් කරල ඉවර වෙලා මාධ්‍ය ප්‍රකාශ දෙනවට වඩා ඒ වෙලාවේ බහාලුම් එළියට යන්න නොදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න එක නෙවෙයි ද කල යුතු වන්නෙ ??ඔබලා රජයේ සේවකයන් වගකීම් ගැන මේව අහන අපට වඩා ඔබ තුමන්ල දන්නව නෙ...
පාර්ලිමේනතුවේ ඇරුනහම මෙතන තමයි ඊලග කප්පම් පගා ගහන හොර ගුහාව. නැත්නම් කාර් හොරෙන් මෙතනින් එයිද? මම ප්‍රවෘත්තියක් කියෙව්වා ලක්ෂ 35 ක් මුන් එකෙකුට දුන්නහම කාර් එකක් හරි මෙතනින් අරන් යන්න පුලුවන් කියලා. මේවා ශද්ධ කල යුතුයි.
දෑන් තමයි හැමදේම හැමෝටම මතක්වෙන්නෙ. හොඳ පැහැදිලි කිරීමක්.
එළියට පිට කරලා ඊට පස්සේ stf ඒකෙන් යැව්වා නම් ඉවර නේ,
ඔබතුමා කියන දේ 100% වැරදිත් නෑ 100%ක් නිවරදිත් නෑ. ඒත් ඔබලාගේ ගැටලු වලට විසදුම් ඉතා ඉක්මනින්ම සොයා ගත යුතුව ඇත එසේ නොවන්නේත් නම් රටේ ජනතාවට එයින් වන හානිය අති මහත් අවසානයේ සෑම විටම සියලුම වන්දි ජනතාව මත පැටවීවේ
ප්‍රශ්නය විසඳීමට ගත් පියවර මොනවාද?
හොරබඩු පැන්නුව
කෝ පචයා සද්ද. නැ මේවා ගැන කතා කරන්න
මහත්තයැලි ගෙදර ගිහින් ඇති...😂😂😂😂
මුන් පට්ටපල් හොරු.. මේවගේ වැඩ නරන උන්ගේ වත්කම් විමර්ෂනයක් කරන්න ඕනේ.. මුන් තමා මේ වරාය ගොඩ ගන්න දෙන්නේ නැත්තේ.. මේවට ත්‍රිවිද හමුදාව යොදවන්න ඕනේ
මොන විධියට දැන් කරුනු කීවත් ඕවගෙ තිබුන දේවල් මොනවද කියල දන්නවද?
එහෙම නමි පසුගිය කාලෙ සිදුවෙච්ච මෙනෙතරම් වාහන ආදිය ගෙන්වල වංචා උනාද, ඒවට වගකිවයුතු කවුද, ?
ඉස්රාල් මොස්සාඩ් ආයුදද ලංකාවේ හතර වටින්ම ඉස්රායල් මොසාද් කද උරු
මොසාඩ් ලගෙද හමාස් ලගෙද😂😂😂
JVP ආණ්ඩුවක් නැති එකේ පාඩුව තමයි ඉතින්
කන්ටේනර් නිදහස් කරාට සන්තෝෂම් කීයක් ලැබිලද ?🌺🔥
Respect sir!
ඉතාම පැහැදිලිව මොවුන්ගේ කතාවෙන් පේනවා තාමත් හේගුව දෙකට බෙදිලා වැඩ කරන බව මේකෙන් වෙන්නේ රට ඇතුළට අනවශ්‍ය භාණ්ඩ ඇතුළු වීම බොහෝම පහසුවෙන් සිදුවීමයි මොවුන් හැමවෙලාවේම දෙපැත්තට බෝලේ පාස්රනවා රජය මීට වඩා හොඳයියින් දුකට යා යුතුයි මේ කට්ටිය එකට එකතු කර රටට යහපතක් වන විදියේ සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතුයි ඉහළ නිලධාරීන්ගේ අස්නට භාණ්ඩ පිපිට වෙනවා කියන්නේම ඒක ඇතුලේ යම් හොරෙ වැඩ සිදුවෙනබවමයි
මෙම ආයතන වලට අවශ්‍ය නිලධාරින් බඳවා ගැනීම ඉක්මනින් කළ යුතුයි හමුදාවට අනුබද්ධ කරන්නේ නම් නිලධාරි හිගේ සහ නීති අකුරට ක්‍රියාත්මක වීමක් සිදු වේවි නමුත් එය එක දිගට් නොවීමට වග බලා ගත යුතුයි ලංකාවේ රැකියා විරහිත උගත් අය බොහෝමත්ම සිටිනවා හැත්තාතින් පසු මෙතෙක් කලක් මේ පවත්වාගෙන ආපු ක්‍රමයේ සිටි හොර නඩය උන්ගේ කරු තව්‍ය සාර්ථකව කරගෙන යන බවයි පේන්නේ මේකෙන් මුදා ගැනීම දුෂ්කර නමුත් හමුදාව සහභාගි කරවාගෙන හෝ කළ යුතුමයි
තද බදේ ඇති කරලා මුන්ට ඔන වැඩේ කරගත්තා
වෙන ආන්ඩුවක් කලෙ නම් ජෙප්පො පොලවෙ පස් කනවා
ජෙප්පො ගැන තියෙන පුකේ අමාරුව තොපි කොච්චර තැප්පුලවත්.තොපි හිතනදේ වෙන්නෙනෑ
WHAT IS THE PROOF THAT THERE ARE NO DRUGS IN THESE COUNTRIES??????
රතු නිවේදන දාන්නෙ ඇයි
100/100 පරික්ෂා කරන්න බැහැ ඒකතමයි යාථාර්තය.එහෙම කරන්න ගියාම දිගු පොලිම් නිර්මාණය වෙනවා ඔය දෙකම දන්න හොරා දෙකෙන් මොන එක කරන්න ගියත් ප්‍රශ්නයක් නිතෑතින්න මතුවෙනවා.එවා ඉස්මතු කර පෙන්නවා.බලන අහන අයටත් ඇත්ත තමයි.ඔකම ඉස්සර LTTE තර්ජන තියෙද්දී checking කරන විට ආවා.ඒවෙලාවෙදි ජනතාව තෙරපුම් ගත්තා.
ඩෝබිලා වරෙල්ලකෝ රෙදි හෝදන්න,මෙික සාදාරණයි මෙතෙන්දි වරදක් වෙලා නැ කියාගෙන,නැතිනමි අවුල්
ඒක ඔගොල්ලන්ගෙ අකාර්යක්ෂම තාව කරන්න බැරි නම් අයින් වෙන්න
ළපයාගේ ආණ්ඩුව නෙවෙයි පාන්සුව මෙවට වගකියන්න ඔන
මේකත් පොඩ්ඩක් වහ කෑවට කමක්නෑ වගේ තමයි. රතු නිවේදන නිකුත් කරන්නේ හේතුවක් නිසා නේද ?
ව්දේෂ රටවල්වල වැඩ කරන කෙනෙක් දොඩම් ගෙඩියක් ව්ස්කිබෝතල් හතරක් පහක් ගෙනාවෙත් බලන්න ඕනේ මුන් ගේ පාට් කස්ටම් එක හොරගුහාවක් ,
Me custom officer lage wathkam check karanna
අපිට තමයි ඔක්කොම නීතිය රට ඉඳලා එනකොට ඇපල් ගෙඩියක් වත් ගේන්න බැහැ ඒකත් ගන්නවා .....ඔක්කොම ටික adala ...
Mr sevali arukgoda is a very good officer in the Sri lanka Customs. He know who is genuine importer n 3d class importer. According to the documents n importer goods r correct he can decide to give a exempted that is not a worrng because of the delay to importer he did a good job.who is going to pay transport held up 10dsys.customs union take responsibilities bullshid.thanks mr arukgoda sir highly appreciated your doing duty upto date we r with u❤
මේවට චානක , ද,,,සිරි,,,,,,,වාමර,,,,,කෝ සද්දෙ ?
වසන්ත ආන්ඩුවේ ඉඳලත් සද්ද නෑ.
ඇයි මේකට නවින කාක්ෂනය සහ වෙනම නිලදාරින් බදවාගන්නේ නැත්තේ.???? ඇයි විසදුම් හොයන්නේ නැත්තේ? ඇයි ඉදිරියට මෙහෙම දෙයක් නොවෙන්න අවසය පියවර නොගන්නේ? මෙච්චර ලාභ ලබන තැනට ඇයි මේවැනි ප්‍රශ්න ඇති වෙන්න ඉඩ දෙන්නේ? ඇයි මෙතන්ට මුදල් යොදවලා අවසය සම්පත් සහ තාක්ෂනය ඉඩ කඩ සපුරා නොගන්නේ?
Me dushitha niladarin pannala mewage sensitive dewal walata wat navy eken hari hamudawen hari danna ona
Pahala eunta target dunnama thamai un ewa hondata karanne. Ew kalama waradi wenawanm ewata danduwam denakota thamai un niwaradiwa karanne mewa hariyata. Mun babala wenna hafanawa. Akaryakshama wal parayo. Rata wada na. Hawasata wada na. Dawasata peya kipayai.. ekai akaryakshamai
@@susankawijesinghe2234හමුදාවෙන් දාන්නෙ බඩු ගේන උන්ට වෙඩි තියන්නද😂
මු අයින් කරන මු ඇවිල්ලා කලින් අඩ්න්ඩුවෙ අත කොලු තාම එලියෙ ඉදන පාලනෙ වෙනවා , රජපකසලාගෙ අය ,රනිල්ගෙ අය 😢😢
එක තමයි අපි කිව්වේ අනුරයා ගොනා කියලා මිනිහා ගොනාට අන්දලා ආණ්ඩුවම ජවාරම් හොදටම කරනවා ඔවා හොයන්න බැයිනම් ගෙදර යන්න ඕන
මුන් රට ගිනි තියකව.හිරු,දෙරන,දකේ පසත
Pachainge wada
නිකන් විහිලුවක් නෙවෙයි කොහොමද ඩයස් හෝරාව ආයෙත් යුද්දය ක් කරන්න ආයුද ගෙනාවා නම් මොකෝ කියන්නේ වෙන ආන්ඩුවක් කරා නම් ඔහොම උන්නැහැලා බෝඩ් උස්සගෙන පාරෙ මොකද බොරු කියලා කියන්න වොශින් මීමෝ මේ එහෙම යුද්දය ක් කරන්න මොකද අඩු මාසින් හම්බෙච්ච2000කොල්ලො කෙල්ලො දන්නෙ නහැ රනවිරුවන් රටට මොනවාද කලේ රනවිරු සෙවණේ සදාකාලිකව අබ්බගාතයෝ වුනේ උන් වගේ දේහදාරී උගත් බුද්දිමත් තරුණ ප්‍රජාව ක් තමයි එදා ශ්‍රී ලාංකීය හුස්ම ආයෙත් ගත්තේ මුන් අද දන්නෙ පොන් එකෙන් ගේම් ගහන්න එච්චරයි වෙන මොනවාද කෙල්ලන් ගෙස්ට් හවුස් රූම් බුක් කරන්න යි ඔන්න සින්හයො කියලා කියන්නේ අනුර ගේ අද්ගොලු බීරෝන්ට
Koo. Anuraya
Kaiyanayakagi pacha ගෝලයේ
kiyak jarawa gaththada
Haniya awama
Wana widiyata release karanakotada sakkuwata uparima widiyata gaana hambune😂😂
පැහැදිලි කිරීම ඉතා අවුල් සහගතයි..මීට පෙරත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගෙ පාලන කාලයෙදීත් අහවලාගෙ ඉල්ලීම අනුව කොටි ත්‍රස්ථවාදීන්ට ඔය වරායෙන් තමයි යාපනයට අවශ්‍ය අවිආයුධ මැව්වෙ.වචන හරයක් පමණයි. . දකින්නේ. කොහෙද සි කවුරුන් විසින්ද, කොතනටද ඔය කොන්ටනෙර් ගියේ.???? රටට හානී වෙන දෙ නොකරන්න. ඔබගෙ පචවචන අපට වැඩක් නෑ.
ආර් ප්‍රේමදාස තමයි කොටින්ට ආයුධ දුන්නේ.
Ratu lebelneh .ratu nam awlak natuwa ati.preseident secretary th oke neda.
ඔය අය සම්පුර්ණ හරියටම නිවැරදි කරැවෝද? එහෙමනමි රටෙ විසාල රේගු අයතාවැඩසිදුවුනේ කෙසේද වසරගණකාවක් මිටවඩා ගැටලු තිබුනේ නැද්ද, වැඩිම රේගු ආදායමි පසුගිය වසරේ වාර්තාගතනේද?
Dan mehema dewal nokaranna neda api Me ayawa genna wada kare.....???????????
wagakimak nethi horek
Kapate kairateka munak theyenne. Katha karanne santhu warayek wage.
ඔහොම karana Aka harida ඕක තමයි Desapalana Theendu kiyanny ජාතියේ Araksa ව Anthurey බව piligannawada මොනාද පිට උනේ කියලා Dannawada
mun thakkadi .custom eka clen srilanka karanna
Habai pora ada hodatama GOTHA gahanawa. Pora bohoma bayan katha karanne.
Me widiyatawagak8mak ganne natnam ona kenekta kudu container ganan unatnidahas karala oya widiyata kole wahanna puluwanne.. api danne na kiyala. Mun babala..
Office eke indan screen eka diha balanakota mokakda thiyana awadanama. Datta athil karanne dushitha niladarin nam eka lesiyen eliyata denne unma thamai. Hama ekakma dcan karanna bari mokada .scan karanna peya ganan yanne mokada. Mun nikan anduwen munta talk dunna nisa mun kale anduwada danenne appa gatta eka. Ai munta ewa tika thiyeddi anit ewa nidahas karanna bari. July wala indan stock wela thibba ewa tika scan karanna thibbane sari. Sare
Meka wenna Aya kerwa nam jeppo merlla
Pake dasatha rata ginithiyanna epa
අරක්කු ජොනීගේ චැනල් එක..
චැනල් එකේද දැන් ප්‍රශ්නේ තියෙන්නේ.. වෙලා තියෙන වැඩේ නෙමෙයි ද.
Mu tamai maha hora.. mu mulin ain karala parikshana patan ganna ona. Documents nathi july wala indan stockwela tikama hariyatama ithuru karala thiyala ammata penna appa ganna wage umanawenma ewa release karanne. Munta puluwanne alutin baana tika ikmanin yawala polin adu karanna
munta karanna puluwan magulak naa balayak hambunaata mun eka ekage pukawal lewakanwa ekai aththa
Ponnaya ubea geniwada scean karea ponnaya